Einstein ව පිස්සු වට්ටා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 123

  • @MadujithSagara
    @MadujithSagara  Рік тому +30

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @VyteCapper
    @VyteCapper Рік тому +6

    සර් මාර මහන්සියක් වෙලා නියම වීඩියෝවක් කරල තියෙනවා ...ජයවේවා සර්ට

  • @kalharasampath4540
    @kalharasampath4540 Рік тому +15

    මේ සතිඅන්තෙත් ඔලුව පොලේගහගෙන කල්පනාකරන්න සුපිරි මාතෘකාවක් දුන්නට බොහොම ස්තුතියි ගුරුතුමනි. ❤️

  • @natashagomas3607
    @natashagomas3607 Рік тому +2

    මම මේ දේවල් තේරුම්ගන්න ගොඩ කාලෙක ඉදලා උත්සහ කරනවා. ඒත් මේවාගේ සංකීර්ණතාව නිසාම මට තේරුනේ නැහැ. ඒත් අද මේ වීඩියෝව හරහා මම ආසම දෙයක් හිතේ හැටියට තේරුම්ගන්න පුළුවන් උනා මට. බොහෝම ස්තුතියි ඔබට 🙏

  • @suchirasampath4377
    @suchirasampath4377 Рік тому +6

    මේ වීඩියෝ එක එනකන් poll එක දාපු වෙලේ ඉදලා බලාගෙන හිටියේ. හරිම ආසාවෙන් හරිම කුතුහලයෙන් බලපු වීඩියෝ එකක් මේක. කවදාවත් අහපු නැති දේවල් ගොඩක් අද ඉගෙනාගත්තා. ස්තුතිය ගුරිතුමනි මේ කරන සේවයට

  • @sahanyasantha5356
    @sahanyasantha5356 Рік тому +15

    සදකත් වගේ arts කරපු google scientistලා හාන youtube එක වැඩකට ඇති තැනක් කරන්නේ Madujith Sagara, Raamuwa, Science with Ruchira, Videokatha සහ TechTrack channel තමා. ඒ ඔක්කොම personal youtube channel. ඒත් දෙන output එක නම් global ❤️

    • @SamithaDeshan-ri3dj
      @SamithaDeshan-ri3dj Рік тому +2

      sadakathgeth kyn tharam aulak na ,Minihek kre Arts kyn eken e minih kyn ew ahka dnnt ba,kauru monw krth me wge channel wadi wadiyen create wen ek wtinw Brother

    • @Chaosdecap
      @Chaosdecap Рік тому

      ​@@SamithaDeshan-ri3djattac

    • @TrueAlpha12
      @TrueAlpha12 Рік тому

      Respect! Aththa kathawa.

    • @Uthsara9
      @Uthsara9 Рік тому

      Aththa

    • @nayanagoldhouse2555
      @nayanagoldhouse2555 5 днів тому

      Ehema minissunta nodena mkut kynna epa eka oyata hoda ne bro

  • @chriskenway7131
    @chriskenway7131 Рік тому +5

    කියපු විදියටම කකුලක් පිට කකුලක් දාගෙන Chill එකේ බලන ගමන් හිටියේ...🔥

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      මල විකාර වගේ පෙනි පෙනී

  • @nicholasluminato6264
    @nicholasluminato6264 Рік тому +2

    Jain cosmology Buddhist cosmology and Hindu cosmology ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @sarusarasinhalaganithaaswa9907

    Perfect explaination. Thanks for sharing this

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 Рік тому +3

    නියමයි මිත්‍රයා ...😍😍😍😍👍

  • @vilangomas3438
    @vilangomas3438 Рік тому +1

    සුපිරියක් සුපිරියක් සුපිරියක්. සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ මේ වගේ මොලේට සාත්තුවක් දීගන්නම තමා. ❤️

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 Рік тому +8

    ඉතාමත්ම විශිෂ්ට විදිහට සිදුකරපු දේශනයක්.

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +5

    නියමයි සර්

  • @navodivinya7034
    @navodivinya7034 Рік тому +1

    One of the most exciting videos I have ever watched. Well done

  • @දිලාන්සේනානායක

    ගිය සතියේ Delayed choice quantum ereaser, ඊට කලින් Double slit experiment, මේ පාර Quantum Entanglement. අපේ මොළ ටිකත් ක්වොන්ටම්කරණය කරලා විශ්වය පුරා විසිරවන්නද මේ යන්නේ ගුරුතුමනි

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Рік тому +3

    ☝ඔබේ දැනුවත් කරීම
    පැහැදිලියි👍

    • @tishanjayasena7615
      @tishanjayasena7615 Рік тому

      ඒ උනාට පිසිස් වලට වඩා බව්තිකය වඩාගන්න ආද්‍යාත්මය සෝයි නේත. අනේ දීර bro අදත් ගොන් පොර ටෝකක් දෙමුතේ 😂😂😂

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 Рік тому

      @@tishanjayasena7615 සමාවෙන්න ඔබට නොගැලපෙන, තෙරැම් ගත නොහැකි හෝ වැරදි අදහසක් මා ඉදිරිපත් කර තිබුනෙනම්.
      එ මාගේ දැනුම හා අවබෝධයයි,
      එය තවකෙකු හා සමාන නොවීම මාගේ වරදක් නොවබව උගත් ඔබට තෙරැම් ගත හැකි වෙයැයි සිතමි.

    • @tishanjayasena7615
      @tishanjayasena7615 Рік тому

      @@suchithadeerathera2174 ගොන් පාට් නොදා ඉන්නවනම් වඩාත් හොදයි. දාපු comment වලට ගමකට අහගත්තනේ කට්ටියගෙන්. ටටා ඈ

  • @MAPA-uf9po
    @MAPA-uf9po Рік тому

    මේක එක්තරා ,මානසික බෝම්බයක්. මේ තමා අපේ රටේ සැඟවුණු සම්පත්. ඔබට ජය

  • @mohanrajaguru598
    @mohanrajaguru598 Рік тому +3

    The most perfect video ever on quantum entanglement. I think this is the one and only video talked about noble prize 2022. Great work

  • @tishanjayasena7615
    @tishanjayasena7615 Рік тому +4

    නුදුරු අනාගතයේදී ලංකාවම කතාකරන channel එකක් වෙනවා මේක. එන්න එන්නම next level contents එන්නේ. Super work ❤️

  • @susanthakostha7844
    @susanthakostha7844 Рік тому

    මේක නම් next level සුපිරියක්

  • @pahanmihiranga957
    @pahanmihiranga957 Рік тому +2

    මොලේ කලම්බන වීඩියෝවක් ❤️

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 Рік тому +3

    ආලෝකය වර්ශයකට වඩා දුර ගෙනිච්චත් එවෙලෙම ඒක data transmission එක වෙනව කියල හොයගෙන හිතෙන්නෙ කොහොමද ?

  • @edwardsmith6036
    @edwardsmith6036 Рік тому +3

    දෙන එක දීලා තියනවා දොබෙන් යන්න. මාරම මහන්සියක් වෙලා quantum physics මෙලෝ දෙයක් නොදන්න අපිටත් තේරෙන්න මේ උගන්නන ඉගැන්නිල්ල නම් සුපිරියක් සර්. සර්ලා වගේ අය අපිට ඉගැන්නුවා නම් අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා ❤️

  • @videshkhan1430
    @videshkhan1430 Рік тому +1

    Really astonishing video ❤️

  • @vihagasampath4146
    @vihagasampath4146 Рік тому +1

    Master of කොවින්ටම් ❤️

  • @yassdeepa8007
    @yassdeepa8007 Рік тому +1

    This is a crystal clear explanation ❤️

  • @michelandriyas4773
    @michelandriyas4773 Рік тому

    One of the excellent reviews on quantum entanglement I have ever seen

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 Рік тому +1

    The most perfect video ever ❤️

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 Рік тому +1

    Most perfect explanation on this I have ever seen ❤️

  • @Oshananjuka
    @Oshananjuka Рік тому +7

    Best youtube chanel in sri lanka for me🧡💛😍

  • @technologist898
    @technologist898 Рік тому +2

    Amazing explanation

  • @edwardsingh8730
    @edwardsingh8730 Рік тому +2

    Next level content ❤️q

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 Місяць тому +1

    World is in I myself. What Gautama Buddha said.

  • @binudiyehansa2891
    @binudiyehansa2891 Рік тому +2

    එක තට්පරයක් miss නොකර බලලා ආයෙත් බලන වීඩියෝ එකක් 🙏🙏🙏

  • @donjeewaka
    @donjeewaka Рік тому +2

    මාසයකට විතර කලින් holographic black hole එකක් නිර්මාණය කලා දන්නවාද? ඒකෙන් prove කරන්න බැලුවේ ER = EPR කියන එකයි.

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 Рік тому +1

    Unbelievable video ❤️❤️❤️❤️

  • @shanmarlon247
    @shanmarlon247 Рік тому +1

    Best explanation ever ❤️

  • @VyteCapper
    @VyteCapper Рік тому +2

    සර්, Quantum Computing ගැනත් එපිසොඩ් එකක් කරමු ද කවදහරි ...සර් අභිධර්මයෙ කියවෙන දේවල් Quantum Physics වල කියවෙනව කියන කතාව ඇත්තද ...නැත්නම් මිනිස්සු ආගම් භක්තිය නිසා ගොතන කතා ද

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      මේ වීඩියෝ එක බලන්න
      බෞද්ධ දර්ශනය, සෙසු ආගමික ඉගැන්වීම් සහ නූතන විද්‍යාව | Buddhist Philosophy, Religious Teachings & Modern Science
      ua-cam.com/video/YssZk-xt0Hw/v-deo.html

    • @VyteCapper
      @VyteCapper Рік тому +1

      @@MadujithSagara හරි සර්, බොහොම ස්තූතියි

  • @SM.lK1
    @SM.lK1 Рік тому +3

    Love your videos❤

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 Рік тому

    ඉතාමත්ම ඉක්මනින් 100,000 subs යන්නම ඕන නාලිකාවක් ❤️

  • @pawankosths
    @pawankosths Рік тому

    OMG super amazing video

  • @kumarsahantha1745
    @kumarsahantha1745 Рік тому +1

    Pretty amazing video

  • @harshaishara2695
    @harshaishara2695 Рік тому

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්..විශ්වයෙ තියෙන හැම electron එකක්ම දැන් තියෙන්නෙ super position state එකකද? නැත්තන් entanglement කරගන්න අපි electrons super position state එකට convert කරගන්න ඔනෙද?..එහෙම උනොත් විතරයිද අපිට communication වලට මෙක පාවිච්චි කරන්න පුල්වන් වෙන්නෙ?

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      විශ්වයේ ඒ පැවැත්ම ගැන හරියටම කවුරුත් දන්නේ නෑ.

  • @knowledgebar9018
    @knowledgebar9018 Рік тому +4

    This is an amazing next level content. I got astonished during the video. You explained each and every nook and corner in a magnificant way

  • @nilshansampath2032
    @nilshansampath2032 Рік тому

    මාරම contents තියෙන channel එකක් මේක. පිස්සු හැදෙනවා වීඩියෝ දැක්කාම

  • @gsconstruction1623
    @gsconstruction1623 Рік тому

    Excellent video ❤️❤️❤️

  • @sarathvijayananda769
    @sarathvijayananda769 Рік тому +1

    Thanks.

  • @ishanpasindu2299
    @ishanpasindu2299 Рік тому +1

    Thank you sir 🙏🙏 ❤️❤️

  • @nihalnalaka633
    @nihalnalaka633 Рік тому

    This is even beyond the addition ❤️

  • @eshansampath1059
    @eshansampath1059 Рік тому +1

    මොලේ ට තවත් දැනුම් සාත්තුවක් ❤️

  • @eshantharuka
    @eshantharuka Рік тому +1

    සර් එතකොට දුර සහ වේගය කියන්නේ යථාර්තයක් නොවන මායාවක් පමණයි නිසාද quantum entanglement එකට අනුව ආලෝක වර්ෂ දහස් ගානක් වුණත් ඈතින් තියෙන වස්තුවේ දත්තය අපිට ක්ෂණිකවම කිසිම කාලයක් වැය නොකර ලබා ගන්න පුදුවන් වෙලා තියෙන්නේ ? .... එතකොට quantum mechanics වලින් බලද්දී මේ මුලු විශ්වයම විසිරී පැතිරී නොමැති එකම එකක් ද ... උදාහරණ ලෙස මම සහ සූර්යයා කියන දෙකම ඇත්තටම දෙකක් නෙමෙයි එකක් ද ක්වන්ටම් භෞතික විද්‍යාව නැමැති නියම යථාර්ථය තුලින් බලද්දී ?

  • @rohanrodrigo661
    @rohanrodrigo661 Рік тому

    සුපිරි ❤️❤️❤️

  • @skengineering7428
    @skengineering7428 Рік тому +1

    මොලේට 💆 සම්බාහන ❤️

  • @kamalmadhika
    @kamalmadhika Рік тому +1

    සමාවෙන්න යාලුවා ඔයාගේ title eka diga wadi...kathwa ikman wadi..amarui balan inna...eth balanawa 😅😅😅

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      බලනව නම් ඉතින් ගැටලුවක් නෑනේ 🤔🤔

  • @KTSampath-dg7gr
    @KTSampath-dg7gr Рік тому +7

    විශ්වයේ ශක්තිය සමානයි ඒ ශක්තිය කියන්නෙ ශුන්‍යතාවයට විශ්වයම ශුන්‍යතාවයක තියෙන්නෙ ඒ ශුන්‍ය සමතුලිතතාවය පැවැත්වෙන විදිහට තමයි හැම බන්දන බලයක්ම පවතින්නෙ ඔය පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝනෙ + අගයක් නම් පෙන්නන්නෙ අනිත් ඊට සර්වසම ඉලෙක්ට්‍රෝනෙ ආලෝක වර්ශ 1000ක් දුරින් තිබ්බත් අර + අගයට සමාන රින අගයක් තමයි පෙන්නන්නෙ.මන් තව දෙයක් කියන්නද හැමෝගෙම මොලේ අව්ල් යන්න ඒ තමයි ආලෝක වර්ශ 1000000000000ක් කිව්වත් ඒ දුරත් තියෙන්නෙ අපේ සිතේමයි.ඒ දුර සකස් කරන්නෙ සිතේ මායාවෙන්මයි.

    • @natashagomas3607
      @natashagomas3607 Рік тому +2

      මේ වගේ බූත කියන අය නැතිනම් අපිට විනෝදෙකුත් නෑ. බර වචන අල්ලන් බූත දොඩෝන එකත් වෙනම ආතල් එකක් නේත අංකල්

    • @KTSampath-dg7gr
      @KTSampath-dg7gr Рік тому

      @@natashagomas3607 ඔව් පුතේ.

    • @eshantharuka
      @eshantharuka Рік тому

      මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා .... ඔබ විශ්වයේ ශක්තිය සමානයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? ... ඒ කියන්නේ සියලුම අංශූන්වල ශක්තිය සමානයි කියන එකද ? ?...එතකොට සූර්යයා සහ මගේ ශක්තිය එක සමානද ? ... ඒ ශක්තිය ශුන්‍යතාවයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? ඒ ශූන්‍යත්වය සමතුලිතතාවය මත පදනම් වන්නේ කෙසේද ? එතකොට දුර කියලා කියන්නේ මායාවක් ද ? ඇත්තටම කාලය හා අවකාශය කියන්නෙත් මායාවක්ම තමයි ... එහෙම බලද්දී කිසිම යථාර්ථයක් නැද්ද quantum physics වලට අනුව ?

    • @KTSampath-dg7gr
      @KTSampath-dg7gr Рік тому +1

      @@eshantharuka කිසිම යතාර්ථයක් නෑ.දුර කියන්නෙත් මායාවක්ම තමයි.
      + සහ - අන්ශු දෙකක් ගැටෙනො ගැටිල දෙකම වැය වෙලා ශුන්‍ය වෙනෝ එතකොට තමයි අර අන්ශු දෙකම වැයවෙලා ශක්තිය ඉපදෙන්නෙ.ශක්තිය කියන්නෙ ශුන්‍යතාවයට තමයි.

    • @KTSampath-dg7gr
      @KTSampath-dg7gr Рік тому +1

      @@eshantharuka ඔබතුමා බුද්දිමත් කෙනෙක් බව තේරෙනව.මම එච්චර quantum විද්‍යාව ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.බුද්දෝත්පාද කියල youtube නාලිකාවක් ස්‍රවණය කරනවා ඒකෙ තියෙනවා ආගම් වලට කොටු නොවූ සත්‍යම බුද්ද දර්ශණය.ඔයා දන්නවද quantum සම්බන්දව නොබෙල් තෑග්ග ගත්ත විද්‍යාන්නයගෙ ඩයරියේ තියෙනවලු එයා quantum විද්‍යාව හෙවත් නොගැලපෙන අන්ත දෙකක් අතර ශක්තියක් ඉපදෙනවයි කියන එක ආසියානු බුද්ද නියායෙන් ගත්තයි කියල ඩයරියේ ලියල තියෙනවලු.ඇත්තටම බුද්ද දර්ශණයත් ඒකමයි.ඔයා පොඩ්ඩක් බුද්දෝත්පාද දෙශනා ස්‍රවණය කරල බලන්න.ඔයාට තේරේවි මන් කියන එක.
      තෙරුවණ් සරණයි !!!

  • @sasankaasiry8306
    @sasankaasiry8306 Рік тому +2

    This would be another mindblowing masterpiece

  • @Resaraasali
    @Resaraasali Рік тому

    ඔලුව පොලවෙ ගහගන්නව මම සතියකට වතාවක්. හම්මේ.. හීනෙනුත් බය උනා අර ඩබල් ස්ලිට් එකේ ඔබ්සර්වර් ඉන්න නොයින්න කේස් එක මතක් වෙලා

  • @shehanchamika4519
    @shehanchamika4519 7 місяців тому

    මෙතන Entangle කියන එක මට පැහැදිලි මදි කවුරු හරි ඒක පැහැදිලි කරන්න පුලුවන්ද

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      ආයේ ඒ කොටස බලන්න

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 7 днів тому

    Niyami

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 6 місяців тому

    Excelent.

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @LionelHettiarachchi-gz1ow
    @LionelHettiarachchi-gz1ow 3 місяці тому

    ළෝකයට නව නිශ්පාදන ඒවි මේවගේ ,,,,,ඒ කම්මුලට ගැහුවොත් මේ කම්මුලේ පාර හිටින මේ කම්මුලට වේදනා දැනෙන ගනයේ යන්ත්‍ර

  • @SankhaMadhu-iq6mk
    @SankhaMadhu-iq6mk Рік тому

    Ekath oyaama pehdili krnna

  • @Manu..99
    @Manu..99 Рік тому

    සරලව පැහැදිලි කරාට බොහො තුති !!

  • @thurunurashmika
    @thurunurashmika Рік тому +2

    ❤️

  • @rameshsilva8212
    @rameshsilva8212 Рік тому +1

    👍

  • @DamithsSolangaarachchi-dq3vd
    @DamithsSolangaarachchi-dq3vd 11 місяців тому +1

    🖤

  • @LionelHettiarachchi-gz1ow
    @LionelHettiarachchi-gz1ow 3 місяці тому

    lookayata n

  • @IsuruMRanasi
    @IsuruMRanasi Рік тому +1

    💙💪

  • @isirajayakodi
    @isirajayakodi Рік тому

    මට දැන් පිස්සූ වගේ

  • @ranganasampath5164
    @ranganasampath5164 Рік тому

    පිස්සු කොර ❤️

  • @ruchiraperera6282
    @ruchiraperera6282 Рік тому

    මොලේ හිරිවැටෙන වීඩියෝවක්

  • @videshkhan1430
    @videshkhan1430 Рік тому +1

    Really astonishing video ❤️

  • @kumarsahantha1745
    @kumarsahantha1745 Рік тому +1

    Pretty amazing video

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 Рік тому

    The most perfect video ever ❤️

  • @stefanking01
    @stefanking01 Рік тому +2

    ❤️

  • @හොදමයාලුවා-ව6ඡ

    ❤❤❤