@@dlakmini338 unta hariyanne na .. Unta korean wala boyfriend Husband nane .. Ithin agreement na .. Anika duk widina unge pin pata hangila nisa skin ton ekath brightness nane .. Ithin kollekuth na husband na agreement aththeth na .. Adala baladarin niladarin gen udaw aththeth na .. Amu aththa meka
නුවන් දහනායක මහතා සමිබන්ධ කරගැනීම සදහා...
Whatsapp - 0766 810 985
UA-cam - rb.gy/pniv3
Tikok - rb.gy/yhe75
facebook.com/sin.han.hak?mibextid=haYZDX
Me sir kenekda
කොරියාව කියලා රටක් නෑ බන්... ඒක ආගමක් කරගනින්.. ඊට පස්සෙ ගොඩ යන්න පුලුවන්.... හැමෝගෙම හීන හීනෙකින්වත් නැති වෙන්න එපා... 🙏❤❤❤🙏
❤❤
💚🧡❤️🔥❤️🔥❤️🔥
My dream ❤🇰🇷
네...네....😁
Konda pana thiyenam koriyawa agamak karaganna ona ne...me ratei nidane thiyenne...kuhaka desapaluwo ape kollange kellange kodunaratiya kadala thiyenne.athdekimen kiyanne koriyawa gena danne nethi aya hinandakinawa.tharadiyak gaththoth pinai pawai depeththe samabarai...ekata muhuna dilama balanna ona.rata lassanai minissuth hodai...
මේ තරමට සිංහල කතා කරන්න පුලුවන් එක හරිම සතුටුයි, හරිම නිහතමානී මනුෂ්‍යයෙක්. අපේ රටේ ජනතාවට උදවු කරන මෙවැනී මහත්වරුන්ට බොහෝම ස්තුතියි ❤❤❤❤
කොරියාවට යන්න ඉන්න හැමෝගෙම හීන හැබෑවේවා❤️✊
මීට අවුරුදු පහළොවකට පෙර මම කොරියාවට ගියාට පස්සේ මට ගොඩක් උදව් කරපු කෙනා තමයි .මේ දැකීම සතුටක්, ඉතාම හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් ලංකාවේ ගොඩක් දෙනෙකුට උදව් කළා. Pohang Mr Kim 감사합니다.만날 수 있으면
එතන උනත් තියෙන්නෙ මාරම ගරු කිරිමක්...❤ එ වගේම හරිම හොදයි.. කතාවෙන්ම එක තෙරේනව.. මෙවැනි විඩියෝ ගෙන්වට respect.🫡🫡
ලංකාවේ ඉගනගත්ත කෙනෙකුට ,උපාධි තියෙන අයට සාමාන්‍යයෙන් ටිකක් හොද රැකියා වලට යන්න පුලුවන් ක්‍රම, student visa ගිහින Masters වගේ කරාම ඉන් එහා අනාගතය ගැන මේ වගේ කෙනෙක්ගෙන් ඉන්ටවිව් එකක් අරගෙන විස්තර ටිකක් දෙන්නකෝ. 🙏🙏
කොරියාව කියන්නෙම ජීවිතේ උන කෙල්ලෙක් කොල්ලෙක්ට යන්න ලැබෙන්න ඕනි ඉක්මනින්ම ... සල්ලි නැති නිසා අම්මා තාත්තා වෙනුවෙන් ගෙයක් දොරක් හදා ගන්න හොද සැලරි එකකට government එක හරහා යන්න පුලුවන් රටවල් ගැන තව තව වීඩියෝ කරන්න ... මේ රට හදන්න අපේ කොල්ලො කෙල්ලොන්ට පුලුවන් ... ගිහින් ඉන්න කොල්ලො කෙල්ලො එකතු වෙලා ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට චාන්ස් ලැබෙන විදියට වැඩ කරමු ...විසා ඉවර වෙලා ආයේ ඇවිත් ආයෙම යන්න ..මේ කොරියන් ජාතික සර් පවා ලංකාවට ආදරෙයි♥️🌹😘. .. ඒ වචනේ ... 🖤අනික අවුරුදු 10 / 15 වීසා නැතුව ඉදන් දෙයක් කර ගන්න බෑ නම් එක පාරක් හරි යන්න බැරි කොල්ලො කෙල්ලො මොනවා කරන්නද??? හැමෝම හැමෝටම උදව්වක් වෙමු ..මේ අවස්ථාව ලංකාවට නැති නොකර ගමු ...
💥💥💥 දැන් 2022 ඉදලා කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලොන්ට ලැබෙන චාන්ස් පරිස්සම් කර ගන්න .. ඒ ගිහින් මගුල් නටලා ඒක ආයේ නැති කරන්න එපා ..
🖤සල්ලි නැති ඉන්න හිටින්න තැන් නැති ..
🖤පවුල් බර කරට ගත්තු කෙල්ලොන්ට මේ අවස්ථාව ලබා දෙන්න ..
😡ගියපු ගමන් අනවශ්‍ය දේවල් කරලා මෙහේ ඉන්න දරු පවුල අමතක කරලා කොල්ලා සැමියා අමතක කරලා අම්මා තාත්තා අමතක කරලා පිස්සු කරන කාන්තා පාර්ශවය මේවට ඉදිරිපත් වෙන්න එපා..
🖤ඒකෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් නැති බැරි කෙල්ලොන්ට
🖤.තමන්ගෙ මහත්තයා කොල්ලා කොරියන් ඉන්නවා නම් ඒ ජීවිතේ රැකගෙන මෙහේ දෙමව්පියන් දරුවන් බලා ගෙන ගේමක් ගහන්න ..ඒක කරන්න පුලුවන් ..
💙 කොරියන් නෙවෙයි ඕනිම රටකට මේක පොදුයි ...🙏
ua-cam.com/users/shortsBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
ඇත්තටම අනේ පව්ල් බර අදින දුක් විඳින කෙල්ලො කොල්ලොන්ට හරියන්න ම ඕන 🙏🙏
@@dlakmini338 unta hariyanne na .. Unta korean wala boyfriend Husband nane .. Ithin agreement na .. Anika duk widina unge pin pata hangila nisa skin ton ekath brightness nane .. Ithin kollekuth na husband na agreement aththeth na .. Adala baladarin niladarin gen udaw aththeth na .. Amu aththa meka
Hmm eththa thama... E kathwa 😔😔😔😔
@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
වෙනදා වගේම වටින වීඩියොවක්.. කොරියානුවෙක්ගෙන්ම විස්තර දැනගන්න ලැබුණා. ස්තුතියි බුලට්..❤️❤️
@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏 .
කොරියාවෙන් පටන් අරන් ලංකාවෙ වැඩ්ඩෙක් වෙන්නයි ආසා❤️🥺
Lankawen patangena weddek wenaekai lokuma abimane...munta api me rate kasala adinnage thenatai ganan ganne mun sadarana padidenne ne...wetupa maarukaraddi thiyena labe nisai nethiwa wetupa me rate kulikarayekge wetupa
ඒ මනුස්සයටත් තේරෙනවා❤ මේක නිදානයක් උඩ හිගාකන රටක් විදියට පත් කරල තියෙන්නෙ😢
ඒක ඇත්ත අපේ සර් එයා හැමතිස්සෙම කියනව අපේ රටේ මිනිස්සු පව් කියලා 💔
ඇත්ත අපෙ උන්ට අගයක් නැ බන්
Dukai bn .deshapalakayo nisa thama me okkoma
Mama 1998 ගිහින් 2000 ලංකාවට awa dan යන්න korean exam කරගන්න ona da
හැමෝටම ගරු කරන්න ඕන. ආදරෙ කරන්න ඕන..❤️❤️. එතකොට මේ සර් ලා කියනව වගේ අපිට රැකියා ලැබෙනවා ගොඩක් ස්තුතියි සර් 🙏❤️
@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
වයස 45 ට අඩු අයට යන්න පුකුවන් විදියට මේ සිස්ටම් එක හැදුවනම් ගොඩක් අයට යන්න පුලුවන්
අපි කොරියාවට යන්න දගලද්දි මේච්චර මොලයක් තියේන මේ සර්ට කොරියාවට යන්න ඔනි නෑලු.
42 years අයත් ගන්නthankyou bullet ❤️❤️❤️❤️
50 kattiyath innawa.. Full fitness
කලින් දාලා තිබ්බ එකේ තිබුන youth එකේ ඒ link එක දාන්නකෝ plz .. ඒ video එක අයින් කරලා 😢
ලංකාවෙ අයට agricultute පැත්තෙන් ජොබ් කරන්න තව කොච්චර යයිද ? Green house menagemant පැත්තෙ ජොබ් තියෙවිද ?
33යි මට 39 වෙනකල් ට්‍රයි කරනවා කොහොම හරි යනවා❤
හරිම.ආඩම්බර යි.මහත්මයා.සාංහල.කතා.කරනවා
හරිම හොඳ සර් කෙනේක් පුද්ගලිකව හදුරන් නැති වුනත් මමදන්නැති ප්‍රශ්න ගොඩකට උත්තර කියලා දිපු සර් කෙනේක්
ඉක්මනින් අපිව ගන්න ලකුණු අඩුවෙන් හරි කමක් නැහැ මෙ ඉන්න උනි යක්කු වගේ 🎉 හන්ගුක් ඉබුන් කම්සාහම්නිදා සර් ❤❤
13:30 වැදුනා බොක්කටම. ඒ වචන ටික😘🇰🇷❤️
දුප්පත් අපිට යන්න තියෙන එකම රට south korean .🥺
Oyage sihinaya saba venna ona❤ 🙏
@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
Shipbuilding E9 update ekak aran enna,💕💕💕💕 ජය වේවා....
අනේ මන්දා ඉන්ටොව් කරලා මාස ගානක්, වෙබ් එකට වෙලා නිදහසේ ඉන්නවා තාම නෑ ඇග්රිමන්ට් එකක්
Construction Equipment Mechanic ( engine and hydraulic ) CETRAC Tech එකේ තමා මම COURSE එක කරන්නෙ NVQ 4 ඉතින් මේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද පිටරටවල් වල විශේෂයෙන්ම කොරියාවේ වගේ පුලුවන් නම් මේ ගැන video එකක් කරන්න
පරණ පොඩි ගන්ජා නඩුවක් තිබ්බොත් යන්න බැරිද පොලිස් වාර්තාවේ ලියවුනොත් අවුල්ද ඒක reject වෙනවද?? තාම ලියනවද පොඩි පොඩි නඩු..?
අයියෙ 2023 1st සෙට් එකේ අයට මේ එන ඔක්තෝම්බර් කාර්තුවෙදි අග්රිමන්ට් එන්න පුළුවන් ද කියල දැනගන්න පුළුවන් ද.... ඒ දිනේට කලින් වෙබ් වැටුනොත්...
감사합니다 교수님.❤
ua-cam.com/users/shortsBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
නියම වීඩියෝවක්.නියමයි.❤️❤️
ගැහැනු ළමයින්ට ධීවර අංශයේ රැකියා තියෙනවා ද
දැන් නම් ලංකාවේ කොරියන් කරන්නේ නැති කෙනෙක් හොයාගන්න නැති තරම් ගොඩක් ම අමාරුයි තරගය වැඩි නිසා 😥😊
Supiri interview eka machan. Jaya wewa. Budu saranai.
❤❤ඇත්තටම හොඳ වැඩසටහනක් කොරියන් ජාතිකයෝ හරි හොඳයි ගරු කිරිම තියෙනවා
The Bullet oyaga vidio niyamai mama hama akakma balanawa
කිම් සොංසෙන්නිම් ❤️
මටත් වාසනාව ලැබුන එක දවසක්ම කතා කර කර ඉන්න. හරිම හොද කෙනෙක්
.plz reply sirචගිසොගිය මැදහරිය පැටලුනා අයේ ඒක හදල කිය්න්න තප්පර 6ක් 7ක් ගියා..විඩියො එක යවන නිසා ඇග්රිමන්ට් එකක් එන් නැති වේද එ කියන්නෙ
චගිසොගියට කොච්චර වෙලාවක් දෙනවද
සෘතුමය සෙවකයින් ලංකාවෙන් ගන්නෙ නැද්ද?????
තරුණ සේවා සභාවේ විඩියෝ එකක් කරලා දාලා තිබ්බා නේද එක අයින් කරාද
කොරියන් භාෂාව දන්න කෙනෙක්ට කොරියන් ගිහින් එයාගෙම business එකක් පටන්ගන්න පුලුවන්ද ...
අනේ මේ පාර 2025 අයට එක්සැම් ලියන්න අැප්ලිකෙශන් ගන්න මොන මාසෙ වගෙ වැටෙයිද 😪 අනෙ කරැනා කරලා කියනවාද
ජය වේවා . බුදු සරණයි .🙏🙏🙏🙏🙏
2 wate katau mak aka kia waida.1140 :130 වුණොත් lankawa කොල්ලෝ කෙල්ලන්ගෙ හින සැබැ කරන්න උදවු karana
100න් බලයි බං
@dreambike142 100n kohomath balnne na
@@kalhara264 142/ 100 tharuma mokada aiya. 140 sat wai kiyalada kiyana
Normal xam ekata addmition aran inne, mekath karanna pulywanda, ethakota normal eke admition eka awulk wenawada, meka liyala fail unoth arakath karanna puluwanda, plese ahannko
ගොඩ ක් අාස හිතනවා..දසුන් මහත්තයටත්.කිමි මහත්තයට ත් අපි ගොඩක් අාදරේයි...
හොඳට වැඩ කරන්න පුලුවන් නිරෝගී නම් අවුරුදු 55 වගේ අයට අවස්ථාව දෙන්නකෝ.
@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
Goooodak sthuthi sir me vage vada satahan karanavata
Game eka paththen yanne puluvanda ♥️♥️
2023 palaweni set ekr 155k gaththu ayata mukuth chance ekak hambaweida
45 අඩුවෙන් දාගන්න තිබුනනම් එල
선생님 금사합니다 ❤❤
ඉරමි මොයේයෝ
Seasonal workers apply karnne kohomada
Korean agreement ekakata giyama e kale complete wenna kalin Enna barida?aye noyanna.companiyen iwath wela.
කිමි නෙමි👌කිංඑඩිවටි කිවිවට පාඩු නෑ.සිංහල අපිත් කොර😌😆💪👌😍
හරිම..සුහද .සීලී මහත්තයෙක්....වැදගත් කතාව..ස්තුතියි..බුලට්..ඔයාටත්..ඒ..මහත්තයාටත්...🙏
ඇත්තට ඒ සර් කියුව වගෙ ලංකාව හොදයි.එත් ලංකාවෙ ඉදල මොනව කරන්නද කියල හුගග් අයගෙ කටින් කියවෙන තරමට මේරට විනාස කරලනෙ.😢😢එහෙම නැති උනානන් අපිට මෙහෙට වැඩිය හොද රටක් කොහෙද තියෙන්නෙ.
සිරාවටම
Sirawata bn
@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
ගැහැණු ළමයිට කුෂිකර්ම එකෙ රැකියා නැද්ද
Lanka we idala E7 apply karanna puluwan da?e kohomada ?
2023 දෙවෙනි කණ්ඩායමේ exam cutoff mark දෙන්නෙ කවදා වගේද ?
හෙට
10/30
11/3
දෙවනි අයට exm iwr wenne 10/21.cutof denne 11/3
අපේ සර් ♥️
අපේ සර්
Me sir ge class ekata join wenna contact karaganne kohomada
@@yeshanihettiarachchi inbox msg ekk danna
Wayasa kiya wenakam yanna puluwanda
ආදරෙයි ❤
ස්තුතියි...
Exam eke lakunu 5k adu ayata mukuth chance ekak ganna barida sir
කොරියන් ගිහින ඇව්ත් ඉන්නෙ ආයෙ යන්න විදිහක් කියන්නකො
මෙයට පෙර ලංකාව සමග සම්බන්ධවෙලා වැඩ කටයූතු කල D.J.Kim මහතා දැන් ලංකාවේ නැත්ද?එතුමා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න. please.
innawa .nawala inne.
@@IPSKARU එතුමාත් ඉන්නේ නාවල ප්‍රදේශයේද?
contact number ekak danne nadda එතුමාගේ.
My dream ❤🥺🇰🇷
ධීවර besic salary කොහොමද
The bullet koriyawe id number eka gonna puluwan vidiyak gana kiyanawada
ගෑනු ලමයින්ට යන්න චාන්ස් නැති වෙයිද 😥
Gahanu ayata vibage noliya daksathawayata yanna baridA ahanna
Tagu කාබුල් lanka වැඩ kara 2l years
බුදු සරණයි ❤❤❤❤
2024 කොරියන් විබාගයක් තියෙඉද
ua-cam.com/users/shortsBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
Korea indala awa ayata ayeth yanna chance nane.ekata kramayak jadanna
Nuwan dahanayaka kiyanne obathumada,godak watinawa.athtatama.katta kana kollo Kello wenuwen.
නැහැ මචො, නුවන් සර් හොදයි මාත් සර්ගේ ක්ලාස් ගියේ
බුලට් දැන් කොරියන් ස්‍රී ලන්කා තානාපති වගෙ නෙහ්
Ne bn mehe kalaknni ඉතියෝපියාවta ganeet nati vei issrhta😢
15:22 agree ❤
අයියේ අහන්නකො ගර්ල්ස්ලාට වේකන්සි එන්නෙ නැති වෙයිද කියලා ඉදිරියට
එනවා
Ape sar respect ❤🎉😊
o/l කොරියන් කරල a/l වලට study කරන්න student යන්න පුලුවන්ද
ua-cam.com/users/shortsBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
කොරියාවට යන්න එක්සෑම් පාස් වෙන්නම ඕනද
Ow
Korean unta Koreawa age na bn apita apeh rata age na wage😥
Thank you so much.
වයස බලපානවද දන්නකෙනෙක් ඉන්නවා නම් කියන්න
39 adu yanna puluwan 39ta wadi yanna ba bn
Dasun aiya
Korea Language nethiwa Korea Yanna puluwan chances monawada?
E 7 THAMAYI MALLI...
NATHNAM STUDANT
Jaya wewa❤
🙏❤️🖤선생님 감사합니다,,,,
ua-cam.com/users/shortsBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
Meka blnna uddawwk wewi
කිම් සජන්නිම් ❤❤❤
Real.the Bullet.❤❤❤
මං එලවල් එක්සැම් කර කෙනෙක් කැම්පස් යන්න පුලුවන් ,එ් අතරේ කොරියන් අමතරව කරා නිකන් , දැන් එකත් පාස් මට දැන් හිතාගන්න බැරුව ඉන්නේ කොරියන් යන්න අාවොත් කොරියන් යන්නද නැත්නම් දිගටම කැම්පස් ගිහින් ඉගෙන ගන්නවද කියලා😒,මොකක්ද හොද, මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ
Oyaa kolleknm aniwa korean ynna .
@@udarachampika8658 කොල්ලෙක් නෙවෙ
Campus palayan yakoo
Ita passe degree eka aran giyana hoda job ekak hoya ganna puluwan
ටැටූ ගහලා තියෙන අයට කොරියන් යන්න පුළුවන් ද..ප්ලීස් දන්න කෙනෙක් කියන්නකො❤
Puluwan
Puluwan japan yanna nam baa
යන්න පුලුවන්👍
Superb gentleman
2parak edala awa ayata yana vidiyak nadda
යකෝ දෙපාරක් ගිහිල්ලවත් මුකුත් දෙයක් කරගත්තේ නැද්ද?
@@chinthakakarunarathna1693ඒක තමයි 🙄😂
2022 වෙබ් එකේ ඉන්න කට්ටියට ඇග්රිමන්ට් ඇවිත් ගන්නේ කවදාද ? කට්ටිය මෙච්චරක් අච්චරක් ගන්නවා කියනවා නමුත් කොල්ලෝ කෙල්ලෝ පාස් වෙලා ඉන්නවා එත් යන්න ප්‍රමාදයි. විභාග වැඩි පිරිසක් කරනවා පුහුණු මධ්‍යස්ථාන අමුතුවෙන් හදන්න ඔන නැනේ.වැඩ පිළිවෙලක් යොදලා කොල්ලෝ කෙල්ලෝ පුහුණු කරලා කොරියාවට යැවීම කඩිනමින් කරානම් හොදයි නෙද? අහනකොට ඔය ටිකත් පොඩ්ඩක් අහන්න Bullet අයියා... විභාග තියන්න කට්ටිය අවුස්සලා වැඩක් නැ.ක්‍රමවත්ව වැඩ ටික වෙන්නයි අවශ්‍ය එහෙම වෙද්දි කොහොමත් විභාගය කරන පිරිස උනන්දු වෙලා විභාග කරනවා. 2022 අපි තවමත් ඉන්නවා අවුරුදු 1 1/2ක්. තවත් ඉන්න වෙයි මාස ගනක්. ඒ වැඩේ ඉස්සරහටත් කරන්න එපා.මොකද List එකෙන් නෙමිනේ යන්නේ විභාග කරලා දුක් මහන්සි වෙලා ලංකාවේ ජොබ් වලින් පවා අයින් වෙලා විභාග ගොඩ දාගන්නේ. එ නිසා පුහුණු මධ්‍යස්ථාන හදලා තව.කොරියන් අංශයේ වැඩ කරන අය සාකච්ඡා මට්ටමින් කොල්ලොන්ට ඇග්රිමන්ට් අරගෙන කොල්ලෝ කෙල්ලෝ කොරියන් යවනවානම් කිසිම ගැටලුවක් නැ. මේවා අහන්න කොන්ද පණ එකෙක් ඉන්න ඔන.ඔයා හරි අහන්න.Bullet අයියා ඔයාට පුලුවන් bullet aiya ජය වේවා🇱🇰🇰🇷✔
2024 admisin ene koi kale wageda vebio ekak danna aiya
Super 👍
I love korea 🇰🇷🇰🇷🇰🇷😘😘
Korean 2 wate exam lakunu enne kawadda