Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2023ත් බලනවා❤.මේවා බලලා තමා ඉතින් හිත හදාගන්න වෙන්නේ😢
😂❤Ou ou
සොඳුරු මතකයන් සදා අමරණීය ඒ කාලේ රිකට් හරිම උනුසුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2023 ත් මේ මැච් එක බලන අය ඉන්නවද 😊😊😊
Me api
@@janakaalwis809 ❤️❤️😊😊
ඔව්
ou 96 api un neneee
අදටත් ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් මැච් ඒක❤❤❤
එ අතීතය කොච්චර ලස්සනද ආයෙ නම් කවදාවත් එ කාලය උදා වෙන එකක් නැහැ නායක අර්ජූණ රණතුංග ඇතුලූ කන්ඩායමට අදටත්. අපෙන් උනූසූම් සුභ පැතුම් ❤❤❤❤
ලස්සනම වැඩේ පකිස්තානයේ කීඩා ලෝලීන්ගේ උනන්දුව
නොවිකුනුන දක්ෂ අවංක ම මිනිස්සු ....❤️
Truth
මම මේ තරඟය සජීව බලුවා නිදිමරාගෙන...මට මතක විදියට ලංකාවට තිබුනු තරඟ අටම බැලුවා සජීව...
ලස්සන කොල්ලො ටික. දැන් වගේ වලස් මෝස්තර නැහැ.ක්‍රියාශීලි ය්. අපිත් ආශාවෙන් බැලූ මැච් එකක්.අද වගේ මතකයි.
Sira kathawa ada kale mosthara pundouo 11 appiriyama appiriyai🤮🤮🤮🤮
ආසාවෙන් බලපු එකම මැච් එක😍😍😍
2023ඒ කවුද බලන්නේ 😂❤
එකාලය මතක්වෙනකො ගොඩක් දුකයි එ ලස්සන පිරිසිදු ක්‍රිකට් ක්‍රිඩාව අයෙත් අපේ රටේ කවදාවත්ම ඇති වෙන්නැ මේරටේ ඉන්න කාලම කන්නි දේශපාලුවෝ ඉන්නකම් අපිට එකාලේ ගැන සිහිකරකර මේහෙම හරි මෙිවා බලන්න දාන ඔයාලට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
𝐒𝐇𝐀𝐍𝐄 𝐖𝐀𝐑𝐍𝐄 ට ඒ කාලෙ මාර ආසයි.❤
අනේ කදුලු එනවා.ඒ තරම් ආඩම්බරයි මගෙ රට ගැන 🇱🇰🇱🇰🇱🇰.ලක් මෑණියනි.🇱🇰🇱🇰🇱🇰
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
ඒ කැපවීමට උනන්දුවට අදටත් ආදරෙයි ඒ කවදා මේ වගේ මැච් එකක් බලන්න පුලුවන් වෙයිද ආයිත්..😢
96' මේ match එක Tv එකේ live බලන්න අපි වාසනාවන්ත වුනා.. තාම මතකයි සනයි කලුයි out වෙද්දි 🙏 බුදුන් සිහිකර අපේ රටට ලෝක කුසලාන දිනාගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරපු හැටි.. ❤
අපිට තියෙන්නේ අතිතය ගන හිතලා සතුටු වන්නට පමණි .
ආයෙ ඔයවගේ දවසක් එනකල් බලන් ඉන්නවා ❤🥺🇱🇰
එයි, මෙ කාලකන්නි දේශපාලනය තුරං කරල නැවත නිවරදි දෙෂපාලනය ක් ගොඩ නැගුණු දාට
මෙහෙම ගහපු නිසා තමයි අදටත් ලංකාවෙ නම ලෝකෙ ඉස්සරහ තියෙන්නෙ.... ඒත් දැන්........😢
Thamath api ජීවත් wenawa meka bala bala.❤
තවමත් ඒ මතකය අද වගේමයි.
මේව බලලවත් හිත හදාගමු
A.අතීතයේ තියෙන ලස්සනයි බලන්න ආසයි ❤❤❤❤❤
මේවා තමයි මැච්❤
මෙන්න match අදටත් ආසාවෙන් බලන්න හිතෙන❤
මිහිරි මතකයන් ❤👍
ඒ ලස්සන අතීත මතකාවර්ජනයට ආදරේයි ......දක්ෂතා උපරිම දක්වපු මුදලට නොවිකුනු දක්ෂ කොල්ලො සෙට් එකට මිනිස්සු මේ තරම්ම අදටත් ආදරේ ඒ නිසයි...........
7tfumnnnnvv uuuuii99875fgjkknnvccczxnnV 😈😁😂😃😂😡😬😠😠😬😠😈😈😯😯😯😯😯😯😯😯😯😯😯😯😢😤😬😥😥😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😈😬😬😬😬😬😬😬😬😬😬😬😬😡😡😬😬😬😬😬😬💓💞💗👚🌏🌏🌏🌏🌏☺🌏👚😕🌏🌏🌏🌏😂😂😂🌏🌏🌏🌏🌏😁🌏🌏🌏🌏🌏🌏💜💝💝💝💘💘💗👽👽💇👾👾👺💀💇💅👿👹👹👻👿👾🌜🌜🌕🌔🌔🌓🌒🌖🌗🌘🌚🌝🌛🌑
Yes. They played for their mother land. Not for money
Newatath a wasanawa labewa apata 🎉❤❤❤❤
Aniwa
1996 Matanam lassana mathayak❤️❤️❤️❤️
එදා ටීම් එක සෙල්ලම් කලෙත් සල්ලි වලට නෙමෙයි.cricket වලට රටට ආදරෙන්.පාලිත පෙරේරලා පේමසිරි ඈපාසිංහලා cricicket ගමේ ගොඩේ කඩපිලට පුංචි ගෙවල්වලට වෙල් ඉපනැල්ලට රැගෙන ගියා.රටම ආදරයෙන් බැලුවේ.දැන් ගහන්නෙත් සල්ලි වලට පෙන්නන්නෙත් සල්ලි වලට ගන්න චැනල්වල.සාමාන්‍ය මිනිස්සුන්ගේන් Cricket ඈත් වෙලා ඉවරයි.
මම 2 වසරේ. තාමත් මතකයි සමහර මැච් යද්දි පාරේ මිනිස්සු වාහන නවතන් මැච් ඒක බැලුවේ මහා පාරේ. ඒ පැය ගානට මුළු ලංකාවම මැච් එකේ හිටියේ ❤️ ළමා කාලේ වීරයෝ රට වෙනුවෙන් විතරක් cricket ගහපු කාලේ ❤️ අපි අයෙත් මැච් දින්නට ඒ dominance ඒක එන්නේ නැති වේවි. ඔය side ඒක බැස්සම නිකන් commandos la බැස්ස වගේ තමයි. ගෙමම තමයි ඉතින් 🇱🇰🇱🇰❤️❤️
කවදාවත් නොබොන අපේ මහත්තයා එදා බොන්ඩ ගිහින් නොමැරී බේරුනා ..
එදා ක්‍රීඩකයෝ බෝලය එන දිහාවට දුවල් ගිහිල්ලා බෝලය අල්ලා ගන්නෙ , එතකොට ලකුණක් තිබුණත් දුවන්නේ නෑ , අද ක්‍රීඩකයෝ බෝලෙ ළඟට එනකල් බලාගෙන ඉන්නව . එතකොට එක ලකුණ දෙකක් කරගන්නවා .
Runs 107*Wickets 3Catches 2Aravinda ❤🔥
එදා cricket මහත්වරු ගේ. අද cricket මහතහොරැන්ගේ එකකි.
ඒකාලේත් හොරු තමා අර්ජුන චෙක් එක ඉස්සුවේ 😂
වසන්තය වැඩි ඇතක නැ...
😂
ආය මෙහෙම ගහන්න මකලා හැදුවත් බෑ
Old is Gold 💓🥺
මේවා බල බල සතුටු වෙනවා 😢❤😢❤
හිත හදාගන්නේ මේවා බලල තමයි.
මේ අතීතයට ආදරෙයි මේ අතීතය නැවතත් වර්තමානයේදී දැකීමට 2023 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දසුන් ප්රමුඛ වීර සිංහ ක්‍රිකට් විරුවන්ට හැකි වේවා 🙏❤️
අනේ ක්‍රිකට්වලටත් කෙල වුනා...😢 ඇයි අපේ රට මොනා හරි දෙයකින් උඩට යද්දි 🇱🇰රටේම දේශපාලුව ක්‍රිකටුත් නැති කරනවා🤬
අරවින්ද ❤❤
2023 balana aya ko
එ අතිතේ❤
Beautiful match, wonderful spectators ❤ 🎉
Daved watmore hadapu supirima team 1k ❤️eda apita tibunu lokuma sampatha Aravinda,Ranatunga,jayasuriya,muralidaran ❤️❤️❤️❤️
අපි එදා බීව හොඳට...........
එදා තිබු සමගිය, කෝ අද Team එකේ. අද සල්ලි වලට හැමදෙයක්ම යට වෙලා. මුන්ට සොබාවධර්මය යෙන් දඩුවම් ලැබේවා.!
Api
Who is watching after Sri Lanka lost with bangalis in 2023 world cup
E thamai supiri team eka❤❤
අරවින්ද 100 ගහන ඒ වැදගත්ම අවස්ථාව මේකෙ නෑ... 😡😡
මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
තාමත් ඇස් වලට කදුලු එන මැච්
දැන් ඉන්නේ ඩොලර් වලට විකිණෙන ප......යෝ. අතීතෙට ආදරේ.
96 දී Black & white පොඩි TV එකක මේ match එක බැලුවේ ❤❤❤
අන්න වැඩ කාරයෝ ❤❤❤
නියමයි අද 2023 /11 /02 ඉන්දියාවේන් කන ගමන් අපේ සීනිබෝල ක්‍රීඩකයින් හිත හදා ගත්තේ මේක බලල ජීවිතය තිබෙන තුරා නැවත කිසිදු දිනක මවැනි දක්සයින් පිරිසක් බලන්න මට නොලැබීම ගැන දුකයි අපේ රටත් දුප්පත් කලා අපේ ක්‍රීඩාව විනාස කලා ආගම වැනසුවා වල් ගනයි ජාතිවාදය අන්තවාදය වැපුරලා මොනවා කරන්නද
2023 වෙද්දී හැමදේම සල්ලි වලට යටවෙලා😢
😢
2023,12,09 බලනව💕
අර්ජුන කප් එක අරං නිවේකයාගෙ අහන දේට උත්තර දෙනව 96 මම ජෝරදාන් වල අපේ ගෙදර අය අහනව ලංකාවෙ අය ඉංගිරිසි දන්නවද ? වගේ නිකං එයාල දැනං හිටියෙ ලංකාවෙ වැඩකාර කමට විතරයි අරජුන කප් එක ගත්තෙ බෙනසීර් බූතෝ පකිස්ථාන අගමැති නි අතිං අන්න එකයි ❤❤❤
Old memories 😢
මෙවා තමඉ සුපිරි තරග
උපන් අවුරුද්ද ලංකන් ක්‍රිකට් වලට වාසනව අරගෙන අපු 96 උපන් සෙට් එක දන්න බලන්න ලයික් එකක් 👍👍🥲
මෙ මැචි එක බලලා හරි සන්තොස වෙමු
Greatest team and leadership..Those players played for country not for IPL.... Team players and .not for their self ....Thank you ❤❤❤❤❤
2023 නොවැම්බර බලන අය කෝ😊
A.lassana.mataka.awrjana.adth.🤣🤣🤣♥️♥️♥️🙏🙏👍👍🔥
Asawen adath balanawa.❤❤❤
Ammo kakluwage stamp 1ka.Pissune.Ada mewa dakinna puluwanda.Mama nam dan lankawe mach balannema ne.Appiriyai iya.
එ් කාලේ මහත්මා ක්‍රිකට් ❤❤❤
Wasanawa genawe aravinda
2023
2023 balawa supiri match ekak eka
96 අපි cupදිනුවට පස්සෙ tv eke දාපු සි0දුව මතකද?පුවන් කෙනෙක් එක හොයලා දන්නකො
Mn ipadila awruddai 🎉🎉🎉🎉❤
❤❤❤❤❤❤👍👍👍👍👍👍
Avurudu 27k giyath thamath asawen blnwa😇apith e kale match blnna ipadila hitiynm hodai🥲.....
My favorite captain is Arjuna Ranathunga❤. Only he is the man that brought us an ODI world cup❤❤
ආයෙත් .me..wage match .බලන්න...අපේ..දරුවන්ට කෝ. වාසනාවක්.
E team eka wage aye team ekkak ape rate hadune nah me wanathuru samagiya ekamuthukama nisa jaya gaththa samagiya balaya we
👌👌👌💪💪💪❤️❤️❤️🇱🇰🇶🇦
😥❤️❤️❤️
Real cricket spirit.
I love you shen 😢😢😢😢😢😢❤❤❤❤
Sri lankan sinhayo kiyanne me set ekata thama. Me kale thwa aya meke nathi inwa❤ Dan kale ina hik miyo wadak na😂
1996 කට්ටිය මේ කොනට ......😉.
anna niyama kollo
දැන් ක්‍රිකට් ගහන්නෙ නිලියො එක්කනෙ....2023
Mass❤❤❤
❤❤❤🌹🌹🌹🙏🙏🙏
96 api ipadilath na.dn meka baladdi as dekata kandulu awa 🇱🇰🇱🇰❤️🔥
A ape sadadaraniya cricket taru hadavathen adarai tamat a hero ape
Ammo e athitaya matak weddi ass walata kadulu enawa.❤
Ou❤❤❤❤❤❤❤❤
Niyama singhayo ❤
ඉන්නවා
Adin okkoma iwarai
අරවින්ද
2023 🏆
We were on pins after dismissal of sanath and gurusinghe
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😢😢😢
Konda Pana thiyena nayakayek hitiyahama dinanna puluwan.
Arjuna is THE Captian SL cricket ever had :) Only one captain who could deliver results !
අනේ මේක බලද්දී හරි ආඩම්බරයක් ඇති වෙනවා .ඇස් වලට කදුලු එනවා
2023ත් බලනවා❤.මේවා බලලා තමා ඉතින් හිත හදාගන්න වෙන්නේ😢
😂❤
Ou ou
සොඳුරු මතකයන් සදා අමරණීය ඒ කාලේ රිකට් හරිම උනුසුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2023 ත් මේ මැච් එක බලන අය ඉන්නවද 😊😊😊
Me api
@@janakaalwis809 ❤️❤️😊😊
ඔව්
ou 96 api un neneee
ou 96 api un neneee
අදටත් ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් මැච් ඒක❤❤❤
එ අතීතය කොච්චර ලස්සනද ආයෙ නම් කවදාවත් එ කාලය උදා වෙන එකක් නැහැ නායක අර්ජූණ රණතුංග ඇතුලූ කන්ඩායමට අදටත්. අපෙන් උනූසූම් සුභ පැතුම් ❤❤❤❤
ලස්සනම වැඩේ පකිස්තානයේ කීඩා ලෝලීන්ගේ උනන්දුව
නොවිකුනුන දක්ෂ අවංක ම මිනිස්සු ....❤️
Truth
මම මේ තරඟය සජීව බලුවා නිදිමරාගෙන...මට මතක විදියට ලංකාවට තිබුනු තරඟ අටම බැලුවා සජීව...
ලස්සන කොල්ලො ටික. දැන් වගේ වලස් මෝස්තර නැහැ.ක්‍රියාශීලි ය්. අපිත් ආශාවෙන් බැලූ මැච් එකක්.අද වගේ මතකයි.
Sira kathawa ada kale mosthara pundouo 11 appiriyama appiriyai🤮🤮🤮🤮
ආසාවෙන් බලපු එකම මැච් එක😍😍😍
2023ඒ කවුද බලන්නේ 😂❤
එකාලය මතක්වෙනකො ගොඩක් දුකයි එ ලස්සන පිරිසිදු ක්‍රිකට් ක්‍රිඩාව අයෙත් අපේ රටේ කවදාවත්ම ඇති වෙන්නැ මේරටේ ඉන්න කාලම කන්නි දේශපාලුවෝ ඉන්නකම් අපිට එකාලේ ගැන සිහිකරකර මේහෙම හරි මෙිවා බලන්න දාන ඔයාලට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
𝐒𝐇𝐀𝐍𝐄 𝐖𝐀𝐑𝐍𝐄 ට ඒ කාලෙ මාර ආසයි.❤
අනේ කදුලු එනවා.ඒ තරම් ආඩම්බරයි මගෙ රට ගැන 🇱🇰🇱🇰🇱🇰.ලක් මෑණියනි.🇱🇰🇱🇰🇱🇰
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
ඒ කැපවීමට උනන්දුවට අදටත් ආදරෙයි ඒ කවදා මේ වගේ මැච් එකක් බලන්න පුලුවන් වෙයිද ආයිත්..😢
96' මේ match එක Tv එකේ live බලන්න අපි වාසනාවන්ත වුනා.. තාම මතකයි සනයි කලුයි out වෙද්දි 🙏 බුදුන් සිහිකර අපේ රටට ලෝක කුසලාන දිනාගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරපු හැටි.. ❤
අපිට තියෙන්නේ අතිතය ගන හිතලා සතුටු වන්නට පමණි .
ආයෙ ඔයවගේ දවසක් එනකල් බලන් ඉන්නවා ❤🥺🇱🇰
එයි, මෙ කාලකන්නි දේශපාලනය තුරං කරල නැවත නිවරදි දෙෂපාලනය ක් ගොඩ නැගුණු දාට
මෙහෙම ගහපු නිසා තමයි අදටත් ලංකාවෙ නම ලෝකෙ ඉස්සරහ තියෙන්නෙ.... ඒත් දැන්........😢
Thamath api ජීවත් wenawa meka bala bala.❤
තවමත් ඒ මතකය අද වගේමයි.
මේව බලලවත් හිත හදාගමු
A.අතීතයේ තියෙන ලස්සනයි බලන්න ආසයි ❤❤❤❤❤
මේවා තමයි මැච්❤
මෙන්න match අදටත් ආසාවෙන් බලන්න හිතෙන❤
මිහිරි මතකයන් ❤👍
ඒ ලස්සන අතීත මතකාවර්ජනයට ආදරේයි ......දක්ෂතා උපරිම දක්වපු මුදලට නොවිකුනු දක්ෂ කොල්ලො සෙට් එකට මිනිස්සු මේ තරම්ම අදටත් ආදරේ ඒ නිසයි...........
7tfumnnnnvv uuuuii99875fgjkknnvccczxnn
V 😈😁😂😃😂😡😬😠😠😬😠😈😈😯😯😯😯😯😯😯😯😯😯😯😯😢😤😬😥😥😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😈😬😬😬😬😬😬😬😬😬😬😬😬😡😡😬😬😬😬😬😬💓💞💗👚🌏🌏🌏🌏🌏☺🌏👚😕🌏🌏🌏🌏😂😂😂🌏🌏🌏🌏🌏😁🌏🌏🌏🌏🌏🌏💜💝💝💝💘💘💗👽👽💇👾👾👺💀💇💅👿👹👹👻👿👾🌜🌜🌕🌔🌔🌓🌒🌖🌗🌘🌚🌝🌛🌑
Yes. They played for their mother land. Not for money
Newatath a wasanawa labewa apata 🎉❤❤❤❤
Aniwa
Aniwa
1996 Matanam lassana mathayak❤️❤️❤️❤️
එදා ටීම් එක සෙල්ලම් කලෙත් සල්ලි වලට නෙමෙයි.cricket වලට රටට ආදරෙන්.පාලිත පෙරේරලා පේමසිරි ඈපාසිංහලා cricicket ගමේ ගොඩේ කඩපිලට පුංචි ගෙවල්වලට වෙල් ඉපනැල්ලට රැගෙන ගියා.රටම ආදරයෙන් බැලුවේ.දැන් ගහන්නෙත් සල්ලි වලට පෙන්නන්නෙත් සල්ලි වලට ගන්න චැනල්වල.සාමාන්‍ය මිනිස්සුන්ගේන් Cricket ඈත් වෙලා ඉවරයි.
මම 2 වසරේ. තාමත් මතකයි සමහර මැච් යද්දි පාරේ මිනිස්සු වාහන නවතන් මැච් ඒක බැලුවේ මහා පාරේ. ඒ පැය ගානට මුළු ලංකාවම මැච් එකේ හිටියේ ❤️ ළමා කාලේ වීරයෝ රට වෙනුවෙන් විතරක් cricket ගහපු කාලේ ❤️ අපි අයෙත් මැච් දින්නට ඒ dominance ඒක එන්නේ නැති වේවි. ඔය side ඒක බැස්සම නිකන් commandos la බැස්ස වගේ තමයි. ගෙමම තමයි ඉතින් 🇱🇰🇱🇰❤️❤️
කවදාවත් නොබොන අපේ මහත්තයා එදා බොන්ඩ ගිහින් නොමැරී බේරුනා ..
එදා ක්‍රීඩකයෝ බෝලය එන දිහාවට දුවල් ගිහිල්ලා බෝලය අල්ලා ගන්නෙ , එතකොට ලකුණක් තිබුණත් දුවන්නේ නෑ , අද ක්‍රීඩකයෝ බෝලෙ ළඟට එනකල් බලාගෙන ඉන්නව . එතකොට එක ලකුණ දෙකක් කරගන්නවා .
Runs 107*
Wickets 3
Catches 2
Aravinda ❤🔥
එදා cricket මහත්වරු ගේ. අද cricket මහතහොරැන්ගේ එකකි.
ඒකාලේත් හොරු තමා අර්ජුන චෙක් එක ඉස්සුවේ 😂
වසන්තය වැඩි ඇතක නැ...
😂
ආය මෙහෙම ගහන්න මකලා හැදුවත් බෑ
Old is Gold 💓🥺
මේවා බල බල සතුටු වෙනවා 😢❤😢❤
හිත හදාගන්නේ මේවා බලල තමයි.
මේ අතීතයට ආදරෙයි
මේ අතීතය නැවතත් වර්තමානයේදී දැකීමට 2023 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දසුන් ප්රමුඛ වීර සිංහ ක්‍රිකට් විරුවන්ට හැකි වේවා 🙏❤️
අනේ ක්‍රිකට්වලටත් කෙල වුනා...😢 ඇයි අපේ රට මොනා හරි දෙයකින් උඩට යද්දි 🇱🇰රටේම දේශපාලුව ක්‍රිකටුත් නැති කරනවා🤬
අරවින්ද ❤❤
2023 balana aya ko
එ අතිතේ❤
Beautiful match, wonderful spectators ❤ 🎉
Daved watmore hadapu supirima team 1k ❤️eda apita tibunu lokuma sampatha Aravinda,Ranatunga,jayasuriya,muralidaran ❤️❤️❤️❤️
අපි එදා බීව හොඳට...........
එදා තිබු සමගිය, කෝ අද Team එකේ. අද සල්ලි වලට හැමදෙයක්ම යට වෙලා. මුන්ට සොබාවධර්මය යෙන් දඩුවම් ලැබේවා.!
Api
Who is watching after Sri Lanka lost with bangalis in 2023 world cup
E thamai supiri team eka❤❤
අරවින්ද 100 ගහන ඒ වැදගත්ම අවස්ථාව මේකෙ නෑ... 😡😡
මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
තාමත් ඇස් වලට කදුලු එන මැච්
දැන් ඉන්නේ ඩොලර් වලට විකිණෙන ප......යෝ. අතීතෙට ආදරේ.
96 දී Black & white පොඩි TV එකක මේ match එක බැලුවේ ❤❤❤
අන්න වැඩ කාරයෝ ❤❤❤
නියමයි අද 2023 /11 /02 ඉන්දියාවේන් කන ගමන් අපේ සීනිබෝල ක්‍රීඩකයින් හිත හදා ගත්තේ මේක බලල ජීවිතය තිබෙන තුරා නැවත කිසිදු දිනක මවැනි දක්සයින් පිරිසක් බලන්න මට නොලැබීම ගැන දුකයි අපේ රටත් දුප්පත් කලා අපේ ක්‍රීඩාව විනාස කලා ආගම වැනසුවා වල් ගනයි ජාතිවාදය අන්තවාදය වැපුරලා මොනවා කරන්නද
2023 වෙද්දී හැමදේම සල්ලි වලට යටවෙලා😢
😢
2023,12,09 බලනව💕
අර්ජුන කප් එක අරං නිවේකයාගෙ අහන දේට උත්තර දෙනව 96 මම ජෝරදාන් වල අපේ ගෙදර අය අහනව ලංකාවෙ අය ඉංගිරිසි දන්නවද ? වගේ නිකං එයාල දැනං හිටියෙ ලංකාවෙ වැඩකාර කමට විතරයි අරජුන කප් එක ගත්තෙ බෙනසීර් බූතෝ පකිස්ථාන අගමැති නි අතිං අන්න එකයි ❤❤❤
Old memories 😢
මෙවා තමඉ සුපිරි තරග
උපන් අවුරුද්ද ලංකන් ක්‍රිකට් වලට වාසනව අරගෙන අපු 96 උපන් සෙට් එක දන්න බලන්න ලයික් එකක් 👍👍🥲
මෙ මැචි එක බලලා හරි සන්තොස වෙමු
Greatest team and leadership..
Those players played for country not for IPL.... Team players and .not for their self ....
Thank you ❤❤❤❤❤
2023 නොවැම්බර බලන අය කෝ😊
A.lassana.mataka.awrjana.adth.🤣🤣🤣♥️♥️♥️🙏🙏👍👍🔥
Asawen adath balanawa.❤❤❤
Ammo kakluwage stamp 1ka.
Pissune.
Ada mewa dakinna puluwanda.
Mama nam dan lankawe mach balannema ne.
Appiriyai iya.
එ් කාලේ මහත්මා ක්‍රිකට් ❤❤❤
Wasanawa genawe aravinda
2023
2023 balawa supiri match ekak eka
96 අපි cupදිනුවට පස්සෙ tv eke දාපු සි0දුව මතකද?පුවන් කෙනෙක් එක හොයලා දන්නකො
Mn ipadila awruddai 🎉🎉🎉🎉❤
❤❤❤❤❤❤👍👍👍👍👍👍
Avurudu 27k giyath thamath asawen blnwa😇apith e kale match blnna ipadila hitiynm hodai🥲.....
My favorite captain is Arjuna Ranathunga❤. Only he is the man that brought us an ODI world cup❤❤
ආයෙත් .me..wage match .බලන්න...අපේ..දරුවන්ට කෝ. වාසනාවක්.
E team eka wage aye team ekkak ape rate hadune nah me wanathuru samagiya ekamuthukama nisa jaya gaththa samagiya balaya we
👌👌👌💪💪💪❤️❤️❤️🇱🇰🇶🇦
😥❤️❤️❤️
Real cricket spirit.
I love you shen 😢😢😢😢😢😢❤❤❤❤
Sri lankan sinhayo kiyanne me set ekata thama. Me kale thwa aya meke nathi inwa❤ Dan kale ina hik miyo wadak na😂
1996 කට්ටිය මේ කොනට ......😉
.