ඉතිහාසයේ හොඳම අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කල චමින්ද වාස්...

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 164

  • @pagodakrishanthi662
    @pagodakrishanthi662 3 роки тому +13

    පුරුද්දට පලවෙනි ඕවරයෙන් විකට් එකක් දෙකක් ගන්නා ,,,ලොව සුපිරිම පන්දු යවන්නා චමින්ද වාස් 👑️👑️👑️💝💟

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 3 роки тому +95

    චමින්ද වාස් ශ්‍රීලංකා වෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙක්. සුපිරි වැඩ්ඩෙක්

  • @Bahubalilivechat
    @Bahubalilivechat 3 роки тому +19

    මේවා බලද්දී ආඩම්බරයි යකෝ අපිට 👌👌

  • @kavish6154
    @kavish6154 3 роки тому +47

    මේ මැච් එක මම බැලුවා A/L කරද්දී .ඒ කාලේ අපි ජීවිත වලට ලොකු සතුටක් ක්‍රිකට් වලින් ලැබුවා. අපේ ලමා කාලය සුන්දර කල වාස් ඇතුලු එදා ක්‍රිකට් විරුවන්ට අපගේ උත්තමාචාරය !

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 роки тому +16

    ලංකා මාතාව බිහිකරපු විශිෂ්ඨ ගනයේ පන්දු යවන්නා ඒ වගේම මම දැකපු භයානක වේග පන්දු යවන්නා හැමදාමත් ආදරේ වාස් ❤❤❤

  • @dinukamalshan632
    @dinukamalshan632 3 роки тому +39

    Believe in karma
    මීට,
    මාවන් අතපත්තු..

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 3 роки тому +34

    චමින්ද වාස් මගේ ක්‍රිකට් වීරයා.

  • @susanthagamage466
    @susanthagamage466 2 роки тому

    සුපිරි වැඩ්ඩා.මම ආසම චරිතයක්

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 2 роки тому

    බොහෝම ස්තුතියි මේ මැච් මගේ මතකයේ විතරයි තිබුණේ නැවත නැවත බලන්න සැලෑස්සූවාට ස්තුතියි

  • @apple24tl
    @apple24tl 3 роки тому +47

    මේ මැච් පහ 2:3 විදියට අපි පැරදුණ මම මැච් 5 ම බැලුවා. අන්තිම ඕවරය සුපිරි දැන් මේ විදියට මැච් එකක් බලනව කියන්නෙ හීනයක්

    • @shandesilva643
      @shandesilva643 3 роки тому +1

      මේ සිරිස් එකෙ ටෙස්ට් මැච් ටිකත් වාසිනෙ

    • @kavish6154
      @kavish6154 3 роки тому +1

      මාත් බැලුවා .මම A/L කරන කාලේ

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +8

    බය නැතුව අන්තිම ඕවරේ දෙන්න පුළුවන් අය තමයි වාස්,මාලිංග,කුලේ කියන්නෙ ❤

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 11 місяців тому +1

    ලංකාවේ බිහිවුන සුපිරිම bowler

  • @sadunviraj3853
    @sadunviraj3853 3 роки тому +20

    දැන් ඉන්න බෝලස්ලා ඒවගේ තරගෙකට අවතීර්ණ වුනානම් බඩුම තමයි 😉පේක්ෂකාගාරවල්වල පුටු ටිකට බුදුසරණයි 😥
    ඒතරම් දක්ෂයි දැන් ඉන්න බෝලස්ලා 😉😉😁😁😁

  • @rangakavindu6619
    @rangakavindu6619 2 роки тому +1

    චමින්දවාස් සුපිරි වෙිග පන්දු යවන්නා

  • @liyanagekumara4718
    @liyanagekumara4718 3 роки тому +2

    මේ වගේ මැච් ආයෙ සිහිනයක්

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 роки тому +5

    Thank you for this video.. and well-spoken

  • @sumudusandaruwan5297
    @sumudusandaruwan5297 3 роки тому +8

    ලොකයෙ බිහිවූ හොඳම අවසන් පන්දු ඔවර්ය යවන්නා චමින්ද වාස්

    • @CDIL
      @CDIL 3 роки тому

      ඇයි මාලිංග.....

  • @randikagalaxy8289
    @randikagalaxy8289 3 роки тому +4

    ජය වේ ලංකා 🇱🇰

  • @amilachathuranga6916
    @amilachathuranga6916 3 роки тому +1

    maru🇱🇰. Vaasi💚 .and thank u make this video💪🔥

  • @dushaneranda1098
    @dushaneranda1098 3 роки тому +1

    Mewa දකිද්දී as walata kadulu annawa a සැබෑම වීර පුතුන් deergausha ලැබේවා dewi pihirai

  • @divanjanaliyanage1509
    @divanjanaliyanage1509 3 роки тому +5

    වාස් ❤️💥

  • @mdhananmdhananmdhanan6365
    @mdhananmdhananmdhanan6365 3 роки тому +3

    Suparb mawan attaptu...🇱🇰👍

  • @robduran4944
    @robduran4944 3 роки тому +4

    Untold Match Hero.. Chaminda Vass. 👍

  • @gunarathfernando9915
    @gunarathfernando9915 2 роки тому

    Grate Cricket. Grate Chaminda Vaas. Lovely old cricket.

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 3 роки тому

    Niyamaia i love chaminda🌼🌸

  • @KelaniyeHamuduruwo
    @KelaniyeHamuduruwo 3 роки тому +1

    මම මේ වීඩියෝස් එක අහම්බෙන් අද දැක්කෙ. ඒත් එක්ක චැනල් එකේ අනික් වීඩියෝ ටිකක් බැලුවා. මට දැනුණ දෙයක්.. මේ චැනලය කරන කෙනාගේ වැඩ ඉතාම පිළිවෙළයි. නිකරුණේ වීඩියෝස් රිලීස් කරන්න හිතාගෙන නෙවෙයි ප්‍රේක්ෂක රසිකයින්ට දෙන දේ ගුණාත්මභාවය එකතු කරලා පුළුවන් හොඳම විධියට දෙන්න කටයුතු කරපු බවක් පේනවා. හෙමිහිට යන ගමනක් උණත් ඒ ගමනේ බොහෝ සාර්ථකත්වයන් තව ඉස්සරහට තියේවි. ජයෙන් ජය🤝☸️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 роки тому

    Lankaven Bihiuna Mavan Chinda V. OUNGE Agaña vinaya Miniskama Adatath APAIdiriyen Inne Uthum Vinayata Swabadahama Garukarana Nisamaya . Jayaggrahanaye Rahasa Eyai.

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 роки тому +2

    Superb ,Vass and Mavan.. and whole cricket team of SRI LANKA

  • @chamarasilwa592
    @chamarasilwa592 3 роки тому +1

    Super broo 👍👍❤❤

  • @sarathchandra1207
    @sarathchandra1207 3 роки тому +1

    Supiri ada kalaye pandu yawana puhunu karu lesa ouhu nam kereemata puluwanne

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 3 роки тому +7

    මේවා දකින කොට මුළු ඇඟම හිරි වැටෙනවා. ඒ කාලේ ක්‍රිකට් වලට තිබ්බ ආදරේ තාමත් එහෙමමයි

  • @diluambepitiya2777
    @diluambepitiya2777 3 роки тому +6

    💗💗💗 legends...

  • @malawarasenaka3894
    @malawarasenaka3894 3 роки тому +4

    එදා එහෙම වුණාට අද අපේ එවුන්ට ඔවරයකට ලකුණු 20ක් ආරක්ෂා කරගන්න බැහැ.

  • @rodda8029
    @rodda8029 3 роки тому +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි එලකිරි

  • @samanwatovita618
    @samanwatovita618 3 роки тому +1

    good video. Singhe denuma karanneth meyamai neda

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 роки тому +3

    එතකොට අපිට tv තිබුනේ නෑ.මම ඕක ඇහුවේ රේඩියෝ එකෙන්..🤭💗💗

  • @anuruddharanasinha4722
    @anuruddharanasinha4722 3 роки тому

    හොදටම කරන්ව ඔයාලා ගොඩක් දෙවල් කිය්නව හොදට තෙරුම් කරලා

  • @kavish6154
    @kavish6154 3 роки тому +8

    වාස් කියන්නේ සුපිරි කොල්ලෙක් දැන් ඉන්න ගොබ්බයො වගේ නෙවෙයි .

  • @KrishmalFernando
    @KrishmalFernando 3 роки тому +3

    චමින්දා ❤️

  • @jayasritv7239
    @jayasritv7239 3 роки тому

    Patta bn.. Ela jaya wewa

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 3 роки тому +2

    මේව දකිද්දි 2005 ඉපදිලා මැච් බලන්න ගත්ත මම 🥺❤ මාලිංගවත් හිටියනම්

    • @cricketgem6475
      @cricketgem6475 3 роки тому +2

      ලොව හොඳම අවසන් pandu වාරය යවන්නා

  • @shandila3745
    @shandila3745 3 роки тому +1

    වාසි ❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @nimsaragayan7865
    @nimsaragayan7865 3 роки тому +13

    මැච් එක.පැරදුනාට 😢 දුකට බලන්නෙ

  • @kavindusachinthaka1699
    @kavindusachinthaka1699 3 роки тому +1

    Best fast bowler in world

  • @lalithaanjana2473
    @lalithaanjana2473 Рік тому

    ඒ වගෙ සෙට් එකක් කවද එයිද🤔🤔🤔ආයේ😍😍

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 роки тому +5

    නැවත කවදා දකින්නද මෙවන් දස්කම්. 😔

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +1

    Oyage voice eka pranawath naha cricket valata..oyita wadiya hithata kawadina vidiyata kanna bro..🌷⚾

  • @woodwork6155
    @woodwork6155 2 роки тому

    Niyamai

  • @susilapieries
    @susilapieries 10 місяців тому +1

    Come on bass wow

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 роки тому +1

    නියමයි

  • @isuruakalanka1070
    @isuruakalanka1070 3 роки тому +3

    Legendary vaas….😍

  • @arithganegoda4701
    @arithganegoda4701 3 роки тому

    Onawata wada wadi mahathma gathiyak pennanna giyamath prashna.

  • @pagodakrishanthi662
    @pagodakrishanthi662 3 роки тому +1

    නො 22 වාස් 👑️👑️😍💟

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 роки тому +3

    ඒ වගේ විශිෂ්ටයින් අද අපට නැහැ හරිම කණගාටුයි ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ගිය එක

  • @weerasiriwithanage2380
    @weerasiriwithanage2380 3 роки тому +4

    දැන් අපේ අය ගහන්නෙ cricket නෙමෙයිනෙ.ඒක වෙන මොකක්දෝ ක්‍රීඩාවක්.

  • @harshanakapilasinghe4617
    @harshanakapilasinghe4617 3 роки тому +1

    Wasa❤️🤟💪

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 роки тому +1

    👍Niyamie 👍

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 роки тому +1

    ❤️🇱🇰❤️

  • @neelfernando9243
    @neelfernando9243 3 роки тому

    Great player,,

  • @LakshmanPushparaja
    @LakshmanPushparaja Рік тому

    Good bayy,

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +1

    ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    Supiry❤❤❤❤❤❤❤

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 роки тому +1

    👏👏👏👏👏👏

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 роки тому

    👌🤗❤️

  • @madumadawagamage5816
    @madumadawagamage5816 3 роки тому +2

    අරවින්ද අර්ජුන වගේ දක්ශ අයගේ නික්ම යාමත් එක්ක 2000-2005 කාලය පිතිකරණය අතින් හොද මට්ට්මක් තිබුනේ නැහැ කියන එකයි මගේ නම් හැගීම්. සනත් 100 ක් ගැහුවොත් දිනනවා වගේ දෙයක් තිබුණේ. ඒත් ප්‍රබල පන්දු යවන බලඇණියක් නම් තිබුණ බව නම් අවිවාදයෙන් කියන්න ඕනි. සංගක්කාර මහේලගේ ආගමනයේ ස්වර්ණම යුගය බිහිවීමත් එක්ක 2006 න් පස්සේ පිතිකරණයේ තිබුණු අඩුපාඩු මගහැරුණා, සනත්, මහේල සංගක්කාර , උපුල් තරංග, ඩිල්ශාන් ගෙන් පිරුණු පිතිකරණ ලැයිස්තු නැවතත් ලංකාව ලෝක කුසලාන අවසන් තරගකරා රැගෙන ගියා.

  • @vinoddilshan5275
    @vinoddilshan5275 3 роки тому +7

    ඔබතුමන්ලාගෙ කතාකිරීම වැඩි .

  • @battaslk5665
    @battaslk5665 3 роки тому +2

    M wada hodai digatama karagana yanna

  • @ownerff4444
    @ownerff4444 2 роки тому

    Vass suppa bro

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    Great

  • @ralla7282
    @ralla7282 3 роки тому +2

    වාස් ❤️❤️👈

  • @asankasanjeewa6692
    @asankasanjeewa6692 3 роки тому +2

    Vas .and mali

  • @ahamed8678
    @ahamed8678 3 роки тому +2

    මේ over eka 2019 IPL final එකේ මාලින්ග ගේ over eka wgene❤❤

  • @slgossipvlog8946
    @slgossipvlog8946 3 роки тому

    සුපිරි ❤️

  • @Aeroviation2910
    @Aeroviation2910 3 роки тому

    මාරයි

  • @sex157
    @sex157 3 роки тому +8

    Ricky pointin ඔස්ට්‍රේලියාවේ කියලා දැන ගත්තේ අද යකූ 🤭

    • @sinhalashortvideos7628
      @sinhalashortvideos7628 3 роки тому +1

      hithan hitiye mona rate kiyalada

    • @dyasiru41
      @dyasiru41 3 роки тому +4

      Cricket බලන්න ගත්තෙ අදද 😂😂

    • @sex157
      @sex157 3 роки тому +2

      @@sinhalashortvideos7628 මං හිතන් හිටියේ england කියලා ..

    • @m-sick4248
      @m-sick4248 3 роки тому +1

      2000 න් පස්සේ එකෙක්ද 😂

    • @apple24tl
      @apple24tl 3 роки тому +4

      කුසල් මෙන්ඩිස් ලංකාවෙ.

  • @w.dgamini6591
    @w.dgamini6591 2 роки тому

    Arjunage.supiri.nayakathwaya.thamai.do

  • @arithganegoda4701
    @arithganegoda4701 3 роки тому

    Api mahathwaru widiyata hasirunayh Australia Adam Gilchrist and Steve Waugh n mark Waugh players haruna kota anith kreedakayange kisidu mahathma gathiyak Naha Australia wala..

  • @k.a.dabeyrathna6246
    @k.a.dabeyrathna6246 3 роки тому +1

    Supper

  • @sithirasirphysics5917
    @sithirasirphysics5917 3 роки тому +7

    Video එක එකම දේ ආයෙ ආයෙ කිය කිය අදිනව වැඩියි. රසවත් නැ.

  • @kamalkumara7841
    @kamalkumara7841 2 роки тому

    මම මෙ march එක බලන්න දබුලු ගියා

  • @mindking5861
    @mindking5861 2 роки тому

    Adambarai sinha kollane

  • @lahirumalawiarachchi2658
    @lahirumalawiarachchi2658 3 роки тому +1

    Srilanka we sinhayo kiyanne nikam newe ape unge දක්ෂතා waya age karanna ona .....et dan unta podi ratawalut gahanawa

  • @janithpriyantha2049
    @janithpriyantha2049 2 роки тому

    ❤️😭😭😭😭👍👍👍❤️😭

  • @ceyloncharli102
    @ceyloncharli102 Рік тому

    Mage adaraya, chaminda vass

  • @shankarbaskaran6258
    @shankarbaskaran6258 3 роки тому +1

    🇱🇰🇱🇰👌👌🏆🏆

  • @rodda8029
    @rodda8029 3 роки тому

    එලකිරි

  • @desandunkalhara5038
    @desandunkalhara5038 2 роки тому

    දඹුල්ලේ 😔😔

  • @sandeepniranjana6779
    @sandeepniranjana6779 3 роки тому +1

    Oy meek awasana over ek kyn ek nwththl video ek wtrk dunnm ptti meekth ptti✊✊👌👌

  • @wikumlakshan3494
    @wikumlakshan3494 3 роки тому +12

    A kale ඉතින් ape set eka ona gemak kana pita හරවන wa

    • @gayandhanushka5239
      @gayandhanushka5239 3 роки тому +1

      Danuth kana pita harawanne liesiyen dinna thiyena ewa parada welaa😆😆😆

    • @codniki
      @codniki 3 роки тому +1

      🔫

  • @chanrus
    @chanrus 3 роки тому

    Mawan the great captain

  • @supereyeenglish
    @supereyeenglish 3 роки тому

    👍 👍 👍

  • @madushantha1636
    @madushantha1636 3 роки тому +1

    Me voice 1k odatama hurui viswa danumada

  • @gaminimendis4720
    @gaminimendis4720 3 роки тому

    👍👍👍👍👍

  • @rasyjayasri153
    @rasyjayasri153 3 роки тому

    Thanks

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 3 роки тому +1

    ක්‍රිකට් කියන්නේ මේ ක්‍රීඩාවට..... දැන් ගහන්නේ ක්‍රිකට් නෙමෙයි නේ........

    • @ffbynickey190
      @ffbynickey190 3 роки тому

      Ahenam Monawateda

    • @ffbynickey190
      @ffbynickey190 3 роки тому

      Bace ball waletadhe😆😆😆😆😆😆😆😆😭😭😭😭😭😭

  • @chathudesilva963
    @chathudesilva963 2 роки тому

    Cricket ithihasaye bihi una displine bawler Chaminda Vass

  • @sameerasameera2370
    @sameerasameera2370 2 роки тому

    Den koheda lankawe me wage pandu yawanno,pithi karuwo inne.ap e lama kaale balapu match supiri.

  • @axlkaviya1860
    @axlkaviya1860 3 роки тому

    Aiye mn aluthin yt channel ekak patan gaththa puluwanda help ekak denna

  • @arunakumara9638
    @arunakumara9638 2 роки тому

    Wass

  • @heshanthenuwara5754
    @heshanthenuwara5754 3 роки тому +1

    Dan ithin mewa balala sathutuwenawa misak wena karanna deyak na