Uvindu Ayshcharya ft.

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ •

  • @DILUBeats
    @DILUBeats 8 місяців тому +5289

    ❤❤❤❤

    • @Ayshcharya
      @Ayshcharya  8 місяців тому +471

      හයිය❤

    • @GimaaX
      @GimaaX 8 місяців тому +71

      0:57 TFK Dilu 🥺🔥

    • @Sandaruuuu
      @Sandaruuuu 8 місяців тому +37

      අයියෙ contact කරගන්න ඕනෙ

    • @Sandaruuuu
      @Sandaruuuu 8 місяців тому +34

      @DILUBeats අයියෙ contact කරගන්න ඕනෙ

    • @anjanaoshan7475
      @anjanaoshan7475 8 місяців тому +25

      Dilu aiye mtath song ekk krnn asai puluwnnm udau krnn 🙏♥️

  • @Mihiran
    @Mihiran 8 місяців тому +2848

    ගමනක් යමු මල්ලී !! ❤️🫶🏽

  • @kaveeshanethmini1293
    @kaveeshanethmini1293 5 місяців тому +260

    නිදි නැතුව රැයවල් ගනන් නොකර පාඩම් කරද්දි මහන්සිය නිවෙන්න තියෙන එකම බෙහෙත මේ සින්දුව 😫❤

  • @Anonymous.936
    @Anonymous.936 8 місяців тому +647

    ලංකාවෙ සංගීතය වෙනම ලෙවල් එකකට අරන් යන චරිතවලින් එක්කෙනෙක් 💗

  • @oshadanawodya9414
    @oshadanawodya9414 8 місяців тому +774

    මේ වගේ වයිබ් එකේ ගායකයො බිහිවෙනවා කියන්නේ ඉස්සරහට හොඳ හොඳ සින්දු ටිකක් ලංකාවට උරුම වෙනව කියන එක....❤❤💫

  • @KithminiSamindi
    @KithminiSamindi Місяць тому +37

    kochchara kal giyath thamath ahanw ❤
    සිතුවම් හදේ මැවී මැවී
    නුඹේ දෑසේ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැදුනී
    ප්‍රේමි..."🥺😍

  • @SLASIBRO
    @SLASIBRO 8 місяців тому +958

    ඉවර වෙන්නේ අපරාදේ කියලා හිතෙන සින්දුවක් 1 M ඉක්මනින් එයි ❤

  • @AjithKumara-tj5jv
    @AjithKumara-tj5jv 7 місяців тому +309

    🌹 ~Lyrics~😊
    මතක අතරේ පාවෙනා නුඹ
    සිතුවමක් මවා
    ආයේ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්
    මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
    බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා
    සිතුවම් හදේ මැවි මැවි
    නුඹේ දෑසේ මා පැටලුනී 👀
    රුව කෝ මගේ සිතැඳුනී
    ප්‍රේමී...
    මතකෙට ඒ මෙපමනී
    නුඹ ඈත යන බව දැනී
    කිමදෝ නොදැන හඬමි
    ළඳුනී...
    නෑ හීන ආයේ බොඳවිලා
    මාගේ දිවියේ
    නුඹ තව නෑ
    හීන ගානේ සිරවෙලා...
    තව දුර නෑ ඈත අහසේ පායනා
    ඈ සිහිවුනා මා රැ පුරා
    පාළුවදෝ තනි වුනේ
    මා හදේ ආදරේ
    මා රුව දකිනා මේ වාරයේ
    මං තවත් පෑරුනා නම්
    සිතුවම් හදේ මැවි මැවි
    නුඹේ දෑසේ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැඳුනී
    ප්‍රේමී...
    මතකෙට ඒ මෙපමනී
    නුඹ ඈත යන බව දනී
    කිමදෝ නොදැන හඬමි
    ළඳුනී...
    නොදැනුනා නම් මගේ ආදරේ
    බැඳුනේ කෙසේ හැඟුමන් අපේ
    ආදරෙන් ද ළං උනේ
    මෙතුවක් බවේ
    හිඳින් මගේ හදේ...
    ´•🙂G❤️•´
    •_2024/04/18_• 😊💖

  • @akramulhoq7711
    @akramulhoq7711 6 місяців тому +110

    I don’t know language ?
    But i love this song 🎶💔
    From Bangladesh 🇧🇩

  • @kalumkalum6558
    @kalumkalum6558 7 місяців тому +262

    ඒ රැල්ලටම තවත් රළ පහරක්❤...Mihiran🖤,DiluBeats💗,Uvindu🤍

  • @Xaviperera
    @Xaviperera 8 місяців тому +330

    ඉස්සරහට ගොබ්බ ගායකයෝ බිහිවෙයි කියලා හිතුවේ. ඒත් මේ වගේ ලස්සන song කරන කොල්ලොත් ඉන්නවා නේද කියලා දැනුනම අපේ කාලෙත් ලස්සනට මැරෙනකන්ම ලස්සන songs අහන්න ලැබෙයි කියල හිතට දැනුනා 😌🤍
    Perfect song🧖🌪

    • @Ayshcharya
      @Ayshcharya  8 місяців тому +8

    • @dreammotivation598
      @dreammotivation598 8 місяців тому +11

      බය වෙන්න එපා මචන් දැන් එ රැල්ල ඉවර වෙගෙන එන්න දැන් මෙවා තමා කාලේ දැන් එවා බලන වා අඩුයි 😊

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ 6 місяців тому +4

      මේවා තමයි දැන් රැල්ල.. නහයෙන් අඬන සිංදු 2020න් පස්සෙ වැලලිලා 😂

    • @tesandalk2333
      @tesandalk2333 5 місяців тому

      ❤⚡​@@දනූ-ඳ3ඵ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 16 днів тому

      ​@@දනූ-ඳ3ඵ නාහෙන් අඬපු අයත් දැන් ටිකෙන් ටික හරි track එකට එනවා.

  • @DenetheIduwara
    @DenetheIduwara 5 місяців тому +46

    ඔය කට හඩ හිතටම වදිනවා.ඉදිරියට තවත් යන්න පුලුවන් ඔයාට.හැමදාමත්....see more ගේමක් ගහමු

  • @renukarasanjalee5176
    @renukarasanjalee5176 8 місяців тому +351

    Congratulations සුබ අනාගතයක් වේවා මගෙ පුතා

    • @Ayshcharya
      @Ayshcharya  8 місяців тому +96

      Amma❤️

    • @charithpramod
      @charithpramod 8 місяців тому +7

      🥹​@@Ayshcharya

    • @pavinduiman
      @pavinduiman 8 місяців тому +22

      අම්මාගෙයි පුතාගෙයි ආදරේ දැක්කම ඇහැට කදුලක් ආවා, හරියට මමයි මගෙ අම්මයි වගේ; අම්මල පැතුවෙම දරුවොන්ට සුභ වෙන්න... 🥺🌏💗

    • @Thilini-Anupama
      @Thilini-Anupama 8 місяців тому +3

      ♡😘

    • @HcWord-d5l
      @HcWord-d5l 16 днів тому

      E ammada ayye 😮

  • @KAVINDU_KALHARA2009
    @KAVINDU_KALHARA2009 8 місяців тому +327

    මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
    ආයෙ නුඹ මගෙමයි නියන්න ආදරේ මෙමා නම්
    මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
    බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා
    සිතුවම් හදේ මැවි මැවී
    නුඹෙ දෑසෙ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැදුනී
    ප්‍රේමි....
    මතකෙට ඒ මෙපමනී
    නුඹ ඈත යන බව දනී
    කිමදෝ නොදැන හඬමී
    ළඳුනී....
    නෑ හීන ආයේ බොඳවිලා
    මාගෙ දිවියේ
    නුඹ තව නෑ
    හීන ගානේ
    සිරවෙලා
    තව දුර නෑ ඈත අහසේ පායනා
    ඈ සිහිවුනා මා රෑ පුරා
    පාළුවෙදෝ තනි වුනේ
    මා හදේ ආදරේ
    මා රුව දකිනා මේ වාරයේ
    මං තවත් පෑරුනා නම්
    සිතුවම් හදේ .....
    ❤ Congratulations ❤

  • @SheharaDiwarathne-py3py
    @SheharaDiwarathne-py3py 6 місяців тому +76

    මේ වචන කොහෙන් හොයාගන්නවද මන්දා...හදවතටම දැනෙනවා ♡

    • @Ayshcharya
      @Ayshcharya  4 місяці тому +2

      @@SheharaDiwarathne-py3py ❤️

  • @Slrokeys72
    @Slrokeys72 8 місяців тому +151

    මේ dilu beats ගෑවුනත් ඇති ...මේ වයිබ් එකේ එන සින්දු එක දිගටම එන එක කොච්චරනම් සැනසීමක් ද අපි වගේ තනිකඩ අයට මනෝපාරකට❤🥺💥

    • @dumindu21
      @dumindu21 8 місяців тому

      🥲

    • @Ayshcharya
      @Ayshcharya  8 місяців тому +5

    • @Wenukg77
      @Wenukg77 8 місяців тому

      😂

    • @dreammotivation598
      @dreammotivation598 8 місяців тому +2

      ​@@Wenukg77මොකො යකො හිනා වෙන්න ගිහින් අහාඅහා ඉදහන් සදුන්ගෙ සිංදු

    • @Wenukg77
      @Wenukg77 8 місяців тому

      @@dreammotivation598 kauda oi sadunge ewa ahanwa kiyala thyenne😂😅. mn uda dala athi comment ekk blhn hina une sinduwt newei 😅

  • @pathu_m.
    @pathu_m. 8 місяців тому +471

    අඩේ හෙව්ව මහන්සියට හරි යන්න සිංදුව කරලා 😫💗!!..

  • @HarshiIshara-gj8re
    @HarshiIshara-gj8re 2 місяці тому +18

    0:32 ❤ මෙතනිම්නම් අමුතුම හැගීමක් එන්නෙ 😢🥺💔💔🌺

  • @SASIN_creations
    @SASIN_creations 8 місяців тому +304

    එ රැල්ලට හැදෙන සිංදු නම් පපුවටම ❤

  • @SamindaLakshan-n1p
    @SamindaLakshan-n1p 8 місяців тому +154

    ඇයි මේ සින්දුව අහනකොට ඉවර වෙන්න හොඳ නෑ කියලා හිතෙන්නෙ😢❤🎉

  • @warnakulainosha4163
    @warnakulainosha4163 6 місяців тому +12

    ඇයි මේ තරම් අපිව ඇබ්බැහි කරන්නේ 😢මේකනම් සුපිරියක්❤හොඳ ගමනක් යන්න ලැබේවා! මේවගේ තව ඇබ්බැහි කරවන්න ලැබේවා 😊😊❤

    • @Ayshcharya
      @Ayshcharya  3 місяці тому +1

      @@warnakulainosha4163 ❤️

  • @chamarathilina8331
    @chamarathilina8331 8 місяців тому +45

    සමහර ලැබීම් වල වටිනාකම් තෙරෙන්නේ ඒවානැති කෙනෙක්ට විතරයි..ඒ ලැබීම් පරිස්සම් කර ගන්න එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා..❤️❤️❤️

    • @Ayshcharya
      @Ayshcharya  8 місяців тому +4

    • @chandranganisaumya637
      @chandranganisaumya637 Місяць тому

    • @tharindudamsara2494
      @tharindudamsara2494 5 днів тому

      කොච්චර පරිස්සම් කරත් වැඩක් නෑ හිමි නැත්තම අයිති වෙන්නෙ නෑ

  • @kinuriasali440
    @kinuriasali440 8 місяців тому +345

    දන්නවද ... "උවිදු අයිශ්චර්ය "මේ සින්දුවනම් ආශ්චර්යක් !! 🥺🫂🤍

  • @sunsilunithilhara
    @sunsilunithilhara 7 місяців тому +21

    සිතුවම් හදේ මැවි මැවි නුබේ දෑසෙ මා පැටලුනි 💗🥺

  • @DilshanBEATZ
    @DilshanBEATZ 8 місяців тому +283

    Dilubeats නම දැක්ක ගමං click කරෙ😁🖤 සුපිරියක් තමා♥️

    • @Lakshitha-madushan
      @Lakshitha-madushan 8 місяців тому +4

    • @Ayshcharya
      @Ayshcharya  6 місяців тому +6

      🤍

    • @SenuriKahadage
      @SenuriKahadage 5 місяців тому +1

      මම ඔයාට ආදරෙයි ද 😊😊😊😊😊❤❤❤❤❤😅😅

    • @SenuriKahadage
      @SenuriKahadage 5 місяців тому +1

      කෙල්ලෙ ඔයාගේ ආදරේ කරන්න මේ මහා බලගතු වූ 😊😊😊😊

    • @SenuriKahadage
      @SenuriKahadage 5 місяців тому

      Ok😊😊

  • @Malindu_Malshan
    @Malindu_Malshan 8 місяців тому +111

    Dilu..
    Mihiran...
    Iman...
    Ramidu..
    Sasindu...
    අලුත් කෙනා Uvindu.... ❤
    මේ රැල්ල නම් පිස්සුවක්....💐🤍

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 місяці тому +126

    4 Million ආවට පස්සෙත් තාම අහන අය කෝ .😌🫀❤

    • @Ayshcharya
      @Ayshcharya  4 місяці тому +2

      @@MaduMadawalage-fh1wd ❤️

  • @Dayabarann
    @Dayabarann 8 місяців тому +51

    සිතුවම් හදේ මැවි මැවි!! Let's go machn👀❤

  • @damithbasnayaka2757
    @damithbasnayaka2757 8 місяців тому +9549

    Upload කරලා පැය තුනකින් අහන්නේ.Views 1 million ආවම මේකට ලයික් එකක් දාලා මට කතා කරන්න 🌝

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +33

    2.5 Million ගැහුවට පස්සෙත් අහන්නෙ කව්ද ..😇❤

  • @kevinxvibes
    @kevinxvibes 7 місяців тому +615

    "නුඹේ දෑසේ මා පැටලුනි
    රුව කෝ මගේ සිතැදුනි..!"
    #feeling 😩❤️‍🩹
    Let's go brother❤️

    • @Ayshcharya
      @Ayshcharya  6 місяців тому +24

      🤍

    • @nirmalpremu471
      @nirmalpremu471 5 місяців тому

      ​@@Ayshcharyaපොඩි cover එකක් කරා 🥺 බලන්න හොදයිද කියල friends🥺❤️- ua-cam.com/video/9ejArw9V9mw/v-deo.htmlsi=whDHi8XAeCaX1ypX

    • @Curiouslil
      @Curiouslil 5 місяців тому +7

      Yoooo its Kevin❤

  • @hasankamalshan7168
    @hasankamalshan7168 8 місяців тому +104

    දැනට ඇහුවා සිය පාරක් විතර❤️‍🩹

  • @savijay3565
    @savijay3565 Місяць тому +4

    හරිනම් මේ වෙද්දි 10M ගහන්න ඕන සින්දුවක්..තව මේ vibe එකේම songs කරන්න,Good Luck Ayshcharya!❤🔥

  • @imesha92
    @imesha92 8 місяців тому +444

    මිහිරාන් ගේ වොයිස් එක වගෙමයි 🥺❤

  • @S_O547
    @S_O547 7 місяців тому +98

    පේරාදෙණිය කැම්පස් එකෙ වීඩියො එකක සින්දුව තියෙනවා දැකලා ආවේ❤🥺

  • @renukadais4243
    @renukadais4243 5 місяців тому +18

    0:06 අමුතුම feel එකක් එනවා ❤️

  • @Auto_Zen_SL
    @Auto_Zen_SL 8 місяців тому +113

    මිහිරාන් 😍 / Dilu 😍 / Uvindu 😍 "හදවතෙ උඩින්ම" 💗✊💯🥺

  • @upendigamage8317
    @upendigamage8317 8 місяців тому +207

    සින්දුව ඇහුනා කොහේදී හරි. ගෙදර ගිහින් අහන්නම් කියලා මතක තියාගත්තා. ඒත් නම අමතක උනා. හොයල හොයල බැරිම තැන 4n ඒක off කරන්න යද්දී දැක්ක දෙය්යනේ සතුටුයි. 🥺❤. පුදුම ලස්සනයි.

  • @Sethu-u4i
    @Sethu-u4i 3 місяці тому +4

    කීවෙනි පාරටද අහන්නෙ කියල මතකවත් නෑ ❤️ ඒතරම් මේ සින්දුව අහනව හැමදාම🥺❤️ Favourite!🫶

  • @sathilaranatunge
    @sathilaranatunge 7 місяців тому +1349

    1M ගැහුවට පස්සෙත් අහන්නේ කව්ද💞

  • @NETHU_21
    @NETHU_21 8 місяців тому +87

    නොදැනුනානම් මගෙ ආදරේ
    බැදුනේ කෙසේ හැගුමන් අපේ
    ආදරෙන්ද ලං උනේ
    මෙතුවක් භවේ !
    ❤️‍🩹🫀🥺
    I felt it

  • @DinujaLanka-d9i
    @DinujaLanka-d9i Місяць тому +2

    ප්‍රේමී...
    මතකෙට ඒ මෙපමනී
    නුඹ ඈත යන බව දනී
    කිමදෝ නොදැන හඬමී
    ළඳුනී....💗🌻

  • @dilmithnimthaka
    @dilmithnimthaka 8 місяців тому +29

    දෙවෙනි සැරේට youtube එකේ අහන්නෙ.❤ඊයෙ දැක්කා කැම්පස් එකේ කොල්ලෙක් ස්ටේටස් දාලා තියෙනව.අඩෝ මාර ආඩම්බරයි බන්.මාත් උඹ එක්කම music කරා කියල කියන්නත් 🩷🫶

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 8 місяців тому +496

    Dilu පවුලට අලුත් සාමාජිකයෙක් වගෙ ❤

  • @PrageethDulan
    @PrageethDulan 3 місяці тому +5

    මට රැප් පුලුවන් එ්ත් අවස්තාවක් නැ හමිබවුනෙ ලස්සනයි ජය වෙිවා brother

  • @ksd-b8k
    @ksd-b8k 8 місяців тому +50

    හිත ගිය හැම සින්දුවකම වගේ Dilu beats ගෙ නම ගෑවිලා තිබ්බා...... නියම වැඩ්ඩෙක්....... ඒ talent එකනම් මාරයි.........

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl 8 місяців тому +36

    😌 karoke kiynn වච්න පාඩම් කරන ගමන් ඉන්න මම 😊❤

  • @afeefanazrin5405
    @afeefanazrin5405 4 місяці тому +2

    Beautiful song proud of you
    Keep srilanka music alive always

  • @kalumkalum6558
    @kalumkalum6558 7 місяців тому +7

    Voice එකනම් භාවනාවක්..සින්දුව ගැනනම් කියන්න වචන නෑ ඇස් පියාගෙන අහන්න පුලුවන්..හිතට දැනෙන සින්දුවක්..🎼❤

  • @Slmotorcraft
    @Slmotorcraft 8 місяців тому +58

    " සිතුවම් හදේ මැවී මැවී
    නුඹේ දෑසේ මා පැටලුනී "
    🥹🖤🍃😳

  • @DEWZ_VIHAGA
    @DEWZ_VIHAGA 6 місяців тому +63

    මේක මීට වඩා views තියෙන්න ඔ්න සිංදුවක් කියන අය කෝ 😊❤

  • @RavinduRasanjana-cs1ml
    @RavinduRasanjana-cs1ml 8 місяців тому +36

    මේ Vibe එකේ සින්දු නම් සුපිරි ❤අනිවා මේ සින්දුවත් Hit එකක් වෙන්නම ඕන 😍❤
    Dilubeats නම් ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් 🎶❤

  • @AUADR
    @AUADR 8 місяців тому +67

    #Dilubeas Music.kara kiyanne aniwaren hit thama ithin..🤍🎶

  • @Smartmobilecellular
    @Smartmobilecellular 6 місяців тому +2

    ආසම එකක් වෙලා ඉවරයි ❤❤ congratulations ❤🎉🎉

  • @Dima_boy1
    @Dima_boy1 8 місяців тому +22

    සිය පාරකට වඩා ඇහුවා ඊයෙ රෑ ඉදන් 😿❤️

  • @SuduNona-kq4fv
    @SuduNona-kq4fv 7 місяців тому +16

    හැමදාම මෙ සිංදුව අහන්නෙ මං විතරමද?පුදුම ඇබ්බැහියක්...❤🌻

  • @nawo-195
    @nawo-195 4 місяці тому +6

    ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන මාස 4ක් ගියත් තාම හිතේ උඩින්ම තියෙන සින්දුව මේක😫❤️

  • @mrgeeyasl2085
    @mrgeeyasl2085 8 місяців тому +223

    Mihirange voice එක වගේ ඇහෙන්නේ මට විතරද!!!!

  • @Kavin_dux
    @Kavin_dux 8 місяців тому +22

    මනෝපාරකට සුපිරි සින්දුව ✨❤️

  • @ameshapriyangji2212
    @ameshapriyangji2212 7 місяців тому +1

    අපරාදෙ ඉවර උනේ කියලා හිතුනා....දැන් කී පාරක් ඇහුවද....කොච්චර ඇහුවත් ආයේ අහන්න හිතෙනවා....ඒක භාවනාවක්..❤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 8 місяців тому +27

    DILUBeats ඒ හැකියාවට සම කරන්න ලංකාවේනම් කවුරුවත්ම නැ.. Top brands සිංදුව පටන් අරන් තප්පර තුනයයි යනේ බං.. Mixsing කාගේද හොයාගන්න..ඒ තරමට උබේ vibes හුරුය් ආදරෙයි🥺❤

  • @diaryofnish
    @diaryofnish 8 місяців тому +18

    මේක 1 Million PLUS යනවා ❤❤❤🥰 DiluBeats & Uvindu 💚💪😍❤❤🥰 Uvindu Brand එකක් වෙන්න පටන් ගන්නේ මේකෙන් 🥳❤

  • @PithumLakmithu-d5e
    @PithumLakmithu-d5e 15 днів тому +1

    මතකෙට එ පමනි නුබ ඇත යන බව දනි❤හදවතටම වැදුනා ජය වෙවා

  • @Bloodsrikeluka
    @Bloodsrikeluka 7 місяців тому +36

    දෙව්න්දර ගන්දර මාතර ගින්දර 🔥 (මාතර කොල්ලෙක්)🎉❤

  • @PriyankaPriyanka-w2z
    @PriyankaPriyanka-w2z 8 місяців тому +30

    මිහිරාන්ගෙ වොයිස් එක වගේමයි මේක 1M ගහනවා අනිවා

  • @dushyanthipriyangika4602
    @dushyanthipriyangika4602 7 місяців тому +2

    පට්ට ලස්සනයි ❤❤
    මේක හොයා ගත්තේ පුදුම අමාරුවෙන් .මුලින්ම දැක්කෙ අස්ලාම්ගෙ edit එකක් ❤️❤️💖

  • @Kisara-dewnath-KrOSoN
    @Kisara-dewnath-KrOSoN 7 місяців тому +11

    අනිවාර්යයෙන්ම ලන්කාවෙ සංගීතය වෙනම level එකකට අරන් යන set එකේ තවත් සාමාජිකයෙක්❤❤සිංදුවනම් පිස්සුවක්.මම අනිවාර්යයෙන්ම දවසට දහපාරට එහා අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤🎉🎉

  • @Anjalikaveesha-fs9wq
    @Anjalikaveesha-fs9wq 7 місяців тому +18

    When uvindu said " නොදැනුනා නම් මගෙ ආදරේ බැදුනේ කෙසේ හැගුමන් අපේ .ආදරෙන්ද ලං උනේ .මෙතුවක් භවේ හිදිම් මගේ හදේ "
    I felt it ✨🫶💗

  • @shashikavilochana
    @shashikavilochana 2 місяці тому +1

    කීවෙනි පාරද බං මේ අහන්නේ❤ මේක සුපිරියක් ❤

  • @chamishkasadeepa1229
    @chamishkasadeepa1229 8 місяців тому +8

    සිතුවම් හදේ මැවි මැවී
    නුඹේ දෑසේ මා පැටලුණි
    රුව කෝ මගේ සිතැඳුණි
    ප්‍රේමි....❤🔥Next level bro

  • @AbhiRathnayaka-u5c
    @AbhiRathnayaka-u5c 8 місяців тому +26

    සින්දුව හොයන්න you tube එක open කරන කොට උඩම ඒක තියෙනවා දැක්ක මම...🎉😍🥺

  • @gihankaviekanayake
    @gihankaviekanayake 5 місяців тому +1

    Supiri melodiyak uvindu brother ewagema supiri music composition dilu beats and superb guitat parts sandun brother ❤ heart beat ekt langam supiri wadak❤❤

  • @sudarmaniroshini8588
    @sudarmaniroshini8588 7 місяців тому +8

    අහම්බෙන් ඇහිලා අහන්න ආවේ මාරම ලස්සනයි ❤😊
    සිතුවම් හදේ මැවි මැවී...................😢

    • @Ayshcharya
      @Ayshcharya  3 місяці тому

      @@sudarmaniroshini8588 ❤️

  • @UmeshPerera-td1hb
    @UmeshPerera-td1hb 8 місяців тому +13

    මේ dilu beats නම් ඇනයක් වේගෙන එන්නෙ🥺♥️

  • @nawodayadilshani530
    @nawodayadilshani530 2 місяці тому +1

    ඇම්මෝ ලස්සන ඒකෙ❤😊අයියේ ලස්සනයි සෝන්ග එකනම් අපි ඉස්සරහට යමු❤😊

  • @nipu_sath_07_30
    @nipu_sath_07_30 8 місяців тому +5

    ඒකනම් භාවනාවක් ❤️☺️
    ඒ lyrics ටික 😫 . . ,
    ඒ voice එක 😍 . . ,
    තනිකර ම පිස්සුවක් . . ! 😊
    මේ වගේ හිතක් නිවන්න උනත් පුලුවන් තරම් කටහඩක් ලබන්න එයා ගොඩක් පිං කරලා තියෙනවා 🥰 ඒ කටහඩින් සිංදුවක් අහන්නත් අපි ගොඩක් පිං කරලා තියෙනවා 😌💞

  • @thisharawickramasinghe
    @thisharawickramasinghe 8 місяців тому +9

    අපි එක class එකේ හිටියෙ.
    මාව නම් මතක නැතුව ඇති,
    මට නම් හොඳට මතකයි.
    හිතුනා කවදාහරි තැනකට එයි කියලා.
    ඇත්තටම සතුටුයි ❤️
    Much love brother ❤️

  • @ImaliDananjani-yv2vq
    @ImaliDananjani-yv2vq Місяць тому +2

    Kochchara kal giyath adatath ahanakota parana mathaka , kadulu aye aye awwussanna puluwan patta sinduwak....
    Mona unath mage asama sinduwak❤

  • @kaveeshadharmasiri8181
    @kaveeshadharmasiri8181 8 місяців тому +20

    දවස් 4ක් මග ඇරිලා තිබිලා😒❤️

  • @tharushisathsarani5155
    @tharushisathsarani5155 8 місяців тому +7

    මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී....!❤️‍🩹

  • @ChamindaKumara-hs5sj
    @ChamindaKumara-hs5sj 6 місяців тому +3

    මේකනම් සුපිරියක් මල්ලි.. අල්ලන් ඉදපන්. උබ දිනනවා ❤️

    • @Ayshcharya
      @Ayshcharya  3 місяці тому

      @@ChamindaKumara-hs5sj ❤️

  • @nathaliyaruston9070
    @nathaliyaruston9070 8 місяців тому +5

    ඇබ්බැහි වෙන සුළුයි 🥺❤😫මේවා trending වෙන්න ඕනා නිර්මාණ

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 8 місяців тому +5

    මිහිරාන් වයිබ් එකක් දැනුනා පලවෙනි වචනෙන්ම ❤ ජය ලොකු ගමනක් තියෙනව බොසා 👍

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara247 6 місяців тому +1

    Nice one malli..හොද ගමනක් යමු✨♥️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 8 місяців тому +11

    අනේ දෙවියනි ඇයි මෙහෙම පිස්සු වට්ටන්නේ 😩💔🥺

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 8 місяців тому +12

    මේ සිංදුව නම් hit එකක් වෙනවා අයියේ ❤️🔥

  • @itzme11498
    @itzme11498 2 місяці тому +3

    Release කරපු දවසේ ඉඳලා හැම දවසකම වගේ එපා වෙන්නෙ නැතුව අහන එකම සින්දුව 😊😊😊😊

  • @AparnaAmilani
    @AparnaAmilani 7 місяців тому +6

    නින්දට පෙර අහන සින්දුවලට ත්ව එකක් ඇඩ් උනා.❤🎉

  • @tharud2176
    @tharud2176 8 місяців тому +51

    Dilu beats ge nama dkla bluwe 🥹💛

  • @wasanaperera2089
    @wasanaperera2089 5 місяців тому +1

    ලස්සන වචන ටිකකට ඒ වගේම තනුවකුයි හඬකුයි එකතු උනහම එතන දිව්‍ය ලෝකයක්❤

  • @SonalNimsara973
    @SonalNimsara973 8 місяців тому +5

    මතකෙට මෙපමණි..... Another Vibe ❤

  • @himashey
    @himashey 8 місяців тому +6

    අනේ ❤ මේ සින්දුව ගොඩක් ලස්සනයි. Dilu Beats දැකපු ගමන් බැලුවේ. 🔥

  • @harryharsh
    @harryharsh 5 місяців тому

    හරිම ආඩම්බරයි සහෝදරයා ❤ Additcted

    • @Ayshcharya
      @Ayshcharya  5 місяців тому

      @@harryharsh Aiya🤍

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 7 місяців тому +4

    කියන්න සතුටුයි ලංකාවෙ music වලට සුබ අනාගතයක් තියනවා 🫶❤️..... good luck mchn ❤️

  • @mrgeeyasl2085
    @mrgeeyasl2085 7 місяців тому +17

    අද මේක 1M ynw අර 1M ගියාම කතා කරන්න කිව්ව එකාට කතා karamuuuu 👀❤️

  • @AnneRs-km1nm
    @AnneRs-km1nm 5 місяців тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නිවෙන්න පුලුවන් කටහඩක් තියන සුපිරි ගායකයෙක්...❤

  • @AnjaliPrasadani
    @AnjaliPrasadani 7 місяців тому +5

    අනේ ඒ කට හඩ බාවනාවක් වගේ . සුබ පැතුම් අයියේ ❤️🌼🌼

  • @nizliclk1699
    @nizliclk1699 8 місяців тому +33

    මේකත් හිට් කරමු ඒනම් tik tok එකෙත් 😾🩷

    • @sl_vollyball
      @sl_vollyball 8 місяців тому +2

      දැනටමත් හිට් 🥺😫❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @Ayshcharya
      @Ayshcharya  8 місяців тому +2

  • @kasunchathuranga4555
    @kasunchathuranga4555 4 місяці тому +4

    ඉවර වෙනවට අකමැති සිංදු ❤️🔥

  • @Danidu_tharaka_
    @Danidu_tharaka_ 8 місяців тому +6

    lyrics....🫀❤️
    මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා....
    ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
    මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
    බෑ රිදුම් දවයි මා සඟවන මතකයෙන්‌ මං
    සිතුවම් හදේ මැවි මැවී
    නුඹ දෑසෙ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමී.....
    මතකෙට එ මෙපමනී
    නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ....
    නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ
    නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා......
    තව දුර නෑ ඈත අහසේ පායනා....
    ඈ සිහිවුනා මා රැ පුරා පාළුවෙදෝ තනි වුනේ
    මා හදේ ආදරේ
    මා රුව දකිනා මේ වාරයේ මං තවත්‌ පෑරුනා නම්‌
    සිතුවම් හදේ මැවි මැවී
    නුඹ දෑසෙ මා පැටලුනී
    රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි......
    මතකෙට එ මෙපමනී
    නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ....
    නොදැනුනානම් මගෙ ආදරේ බැදුනෙ කෙසේ හැගුමන් අපේ..
    ආදරෙන්ද ලං උනේ මෙතුවක් භවේ හිදින් මගේ හදේ........🫀❤️‍🔥💞