ලංකාවේ අපේ පවුලේ අයත් එක්ක බදුලු ගිය ගමන.mahiyangana to baddula trip and family time

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 177

  • @WasthuandMenika
    @WasthuandMenika  Місяць тому +33

    We are sorry accidentally turn off the comment . Now it’s open to all ❤❤❤

  • @tharinduthilina456
    @tharinduthilina456 Місяць тому +44

    ලොකු කමක් ගැවිල වත් නැති සුපිරි පවුලක්❤

  • @menakamadushani4211
    @menakamadushani4211 Місяць тому +2

    ඔයාලා ෂෝක් අනේ ආදරේ හිතෙනවා..❤ මැණිකගේ හිනාව..😇 සතුටින් පරෙස්සමෙන් ඉන්න හැමෝම..ආදරෙයි..බුදු සරණයි..🙏❤️

  • @himalidesilva5527
    @himalidesilva5527 Місяць тому +10

    නංගිගෙයි මල්ලිගෙයි ගම් පලාත් හරිම ලස්සනයි නංගිගෙ ගෙදර වත්ත හරිම කලාත්මකයි හරිම ලස්සන දවස් ටිකක් ගතකලා නේද ලංකාවේ දැන් නම් හැමෝටම පාලු ඇති ඔයාල ගියාම අපිටත් ඔයාලගෙ ගමේ සුන්දරත්වය විදින්න ගෙනාවට ගොඩාක් ස්තූතියි ❤️🥰

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Місяць тому +7

    අද video එකේ වැඩියෙන්ම තියෙන්නේ අක්කා ගේ හිනාව, ගම හරිම ලස්සනයි❤❤❤

  • @dulmikalpana7202
    @dulmikalpana7202 Місяць тому +11

    ❤ඔයාලා ගම පුදුම තරම් ලස්සනයි.UK වල කොච්චර කල් හිටියත් අපේ කම අමතක නැති එකට,දරුවන්ට අපේ කම පුරුදු කරපු එකට ඇත්තටම අක්කේ අයියේ ඔයාලා දෙන්නටම ඒ respect එක හිමි වෙන්න ඕනේ,ඇත්තටම මේ මහ පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු ඔයාලා,ලෝකේ කොහේ හිටියත්.❤❤ආසාවෙන් බැලුවා.තවත් ලස්සන video එකක් ඉක්මනට ගේන්න ❤. තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤❤

  • @indikadesilva6522
    @indikadesilva6522 Місяць тому +5

    ඒ ගම නම් මාරම සුන්දරයි.මැනිකෙගෙ ගෙදර ,ඒ වට පිටාව පුදුම සිරියාවයි.දරුවෝ විදින ඒ සතුට සහ ඒ අත්දැකීම් හැමදාම එයාලට මතක තියේවි❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +19

    අනේ දරු පැටව් ටික ජීවිතේ නියම ලමා කාලේ ,ගමේ විදියටම විදිනවා.ඇත්තටම "ගම"කියන්නේ ,මටනම් සුර පුරයක් .හරිම ලස්සනයි ඔයාලගේ "ගම්" පැතී.කුබුරු එහෙම දැක්කාම ආසා හිතෙනවා.අපේ පැතිවලත් ඔහොමයී.(හිගුරක්ගොඩ )..මම ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවේ.ඇත්තටම මම ගෙදර ගියා වගේ දැනුනා .ආසයී.තව විශේෂයම දේ තමා,ඔයාලගේ ඉතාම "සරල නිහතමානීයී " කම.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤

    • @NadeekaGunarathna-nb6mh
      @NadeekaGunarathna-nb6mh Місяць тому

      Game tiyena sathuta monadekinwath ganna be, matath me wage jeevithayak tibuna, eth bedala awe nagarayata, me jeevte harima katukai, gama matak wenawa nitarama..😢

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk Місяць тому +2

    දරුවන්ට හොඳට නිදහසේ ඇවිදින්න පුලුවන් එයාල ගොඩක් සතුටින්

  • @sewwandhigunasekara1033
    @sewwandhigunasekara1033 Місяць тому +4

    අක්කි ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි.. මං ආසම ඒ වගේ ගෙදරකට.. අනේ ගෙදර සම්පුර්ණ වීඩීයෝ එකක් ගේන්නකෝ.... ❤❤❤🥰🥰🥰

  • @sandaminiyashodha697
    @sandaminiyashodha697 Місяць тому +3

    ආසාවෙන් බලන video එකක්😘❤️ අවුරුදු කාලෙට එන්න තිබ්බෙ ඒ අත්දැකීම් බබාලාට ගොඩක් වටි😊

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 10 днів тому

    නියමයි ජීවිතය විදින මිනිසුන්

  • @renukarenuka6643
    @renukarenuka6643 Місяць тому +2

    හරිම ලස්සනයි ..ආදරණීය පව්ලක්...ගම් හරිම ලස්සනයි අනේ....තෙරුවන් සරණයි .සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ❤❤❤

  • @radanikasenevirathna6952
    @radanikasenevirathna6952 7 днів тому

    Akke ayye apith badulle inne kandaketiya .oyalage vedio man balanawa .adarei oyalata 😍😍

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 Місяць тому +2

    හරිම අාසාවෙන් බැලුවා මේ විඩියෝ එක.අපි ලංකාට ගියා වාගේ දැනුනා.අාදරෙයි හැමෝටම.සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @Dinud1217
    @Dinud1217 Місяць тому +5

    ලස්සන ගමක හැදුන නිසා තමයි මැණිකත් ඔච්චරම ලස්සන❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Місяць тому +2

    අද නම් විඩියෝ එක හරිම ලස්සන යි. පවුලේ අය දැක්කා. දරුවන් විනෝද උනා. ඒවගේම අපිත් සතුටක් ලැබුවා. ආදරෙයි ❤❤❤❤

  • @ErandiRanathunga
    @ErandiRanathunga Місяць тому +1

    ලස්සනයි නන්ගී බබාල හොද experience එකක් අරන් තියෙන්නේ.ඔයාලගේ ගෙදර වත්ත හරිම කලාත්මකයි ඒ ගැමි පරිසරය ශෝක් අනේ❤

  • @DeelipDeelip-m8x
    @DeelipDeelip-m8x 29 днів тому +1

    Pita rataka hitiyath game kamai,sinhala kamai rekagena adaraneeyawa jeewithe widina oyala dennatai Daru petauntai budu saranai.

  • @asanthiekanayake6546
    @asanthiekanayake6546 Місяць тому

    ලොකුකම නැති සරල පවුලක් . ඇත්තමයි හරිම ලස්සනයි .

  • @Pubudunadeesh
    @Pubudunadeesh Місяць тому +49

    වෙනදා නම් ඔයාලාගේ විඩීයෝ හරිම ආසාවෙන් බලන්නේ..අද නම් හිතේ තියන වේදනාව නැති කර ගන්නමයි බලන්න ආවේ.මගේ හුරතල් බලු පැටියාව කොටියෙක් අරන් ගිහින්.හිතට සැනසීමක් බලාපොරොත්තුවෙන්මයි අද නම් විඩීයෝ එක බලන්නේ

    • @sakisasnika9900
      @sakisasnika9900 Місяць тому +8

      ලංකාවෙ රිලවු මොණරු පාලනයට විදිමත් ක්‍රමයක් නැති නිසා වසංගතයක් වෙලා තියන්නෙ දැන්.. තව ටික දවසකින් කොටින්වත් පාලනය නොකලොත් වෙන්නෙ ඒ ටික තමා. ඔයාගෙ බලු පැටිය සංසාරෙ කරපු පවක් ගෙවල ඉවර කරා. එයා හොඳ තැනක ඉපදෙයි..😢

    • @WasthuandMenika
      @WasthuandMenika  Місяць тому +13

      අනේ එකනම් හරිම දුකයි නංගි.පරිස්සමින් ඉන්න.ඉක්මනින්ම ඔයාගෙ හිතට සැනසිමක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා

    • @weloveNZ
      @weloveNZ Місяць тому +2

      කොහොමද දැනගත්තෙ කොටියෙක් අරන් ගිහින් කියලා. තිරිසන් ආත්මයෙනි මිදෙන්න බව් පැටියෝ. ❤️

    • @anulakumari6684
      @anulakumari6684 Місяць тому +1

      අනේ ඔයාගෙ සුරතලා ගැන දුකයි.එයාට යහපත් ආත්මයක උප්පත්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි.

    • @IrajAdithya
      @IrajAdithya Місяць тому +1

      මාත්😢

  • @slteachsathmira5715
    @slteachsathmira5715 Місяць тому +1

    අනේ ඔයාලා කලු වෙලානේ ඒකටනම් හරිම දුකයි❤❤❤

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 15 днів тому

    හොඳ කාලෙක ලංකාවේ ඇවිත් තියෙන්නෙ❤

  • @Nimesh20014
    @Nimesh20014 Місяць тому +1

    බැංකුවේදි හම්බ උනේ මන් සතුටුයි එදා හම්බ උන එක ගැන මන් හිතුවේ නැ හම්බ වෙයි කියලා
    ඔයාලට සුබ පතනවා ......... ❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Місяць тому +2

    Wow kids Having a Amazing time😊.love your Beautiful hometown.Thank you for the Beautiful video ❤❤❤❤❤

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 Місяць тому +1

    ada thamai baluwe .kiyanna deyak na okkoooooma superrrrrrrrrrrrr.

  • @VinudiGayathma-vt6mx
    @VinudiGayathma-vt6mx Місяць тому +3

    අනේ හරිම ලස්සනයි විඩියෝ එක අක්කි අයියේ❤😍😍 ගොඩක් ආදරෙයි ඔයාලාට ❤❤❤

  • @LasanthiRukshima
    @LasanthiRukshima Місяць тому +2

    Oyage loku putha malli wage.akkalage gedara godak lassanai

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 Місяць тому +11

    මැණිකගෙ අයියා වගේමයි ලොකු පුතා. ලොකු මාමා වගේ

  • @saroratnayaka9477
    @saroratnayaka9477 Місяць тому +1

    Akki oyage gedara වටපිටාව harima lassannai.Akki apith Mahiyanganaye eth dan inne UK. Oyalage video baluwana apith ගමට giya wage.Hari lassana පවුලක්.Budusaranai oyalata.Puluwan unoth api හැමෝම UK idala hamba wemu.❤❤❤❤❤

  • @chamilkalokuge971
    @chamilkalokuge971 Місяць тому

    Love your beautiful video. Thank you for sharing such a lovely moments.

  • @dennis9691
    @dennis9691 Місяць тому +1

    අනේ හරීම ලස්සනයි ❤ සතුටින් ඉන්න ඕනේ ❤
    එයාලට ස්කූල් ගිහින් කියන්න ගොඩක් දේවල් තියෙයි ❤

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 Місяць тому +2

    Ane klin eke kiuwa paule aya pennann kiyla thanks akki aiya❤lassanai

  • @Samudanufamily
    @Samudanufamily Місяць тому +3

    Akkige loku putha oyage ayya vagemai❤️

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 Місяць тому +2

    අක්කගේ ගෙදර හරිම ලස්සනයි නිස්සලංකයි...

  • @shashikaalahakoon3287
    @shashikaalahakoon3287 Місяць тому +1

    We just landed back to Scotland after summer holiday in Sri Lanka.my little boy was telling me shall we go back to Sri Lanka again after watching your channel.Enjoy and take care ❤

  • @achalasamanmali2358
    @achalasamanmali2358 Місяць тому

    මැණික ගෙ aiya වගේම ලොකු පුතා ❤️❤️shoke අක්කේ නියමයි ♥️♥️♥️

  • @NetITGeeks
    @NetITGeeks Місяць тому

    Love the beautiful village views from Sri Lanka. One day I wish I can live in a place like where your family lives now. Very beautiful and calm.

  • @UdariNimeshika-yr9qj
    @UdariNimeshika-yr9qj Місяць тому +2

    අක්කේ අපි ඔයාලගෙ බදුල්ලේ වීඩියෝ එක බලලා අපි ගොඩක් සතුටු වුනා...
    මගේ ගම නුවරඑළිය
    ඔයාලා ඔකෝටම බුදු සරණයි!!❤❤

  • @Ruwini0302
    @Ruwini0302 Місяць тому +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤

  • @prabodhapathiranage3599
    @prabodhapathiranage3599 Місяць тому

    Real life !Real people!l love youall❤

  • @flowers2069
    @flowers2069 Місяць тому +4

    අක්කගෙයි අයියගෙයි ගම් නම් මාරම් ලස්සනයි 🥺🥰

  • @shashikaperera299
    @shashikaperera299 Місяць тому +1

    Harima lassanai oyalage gama.🥰Malli kama hadala dunnada gedara kattiyata....poddanta Hoda vacation time Ekak me para....
    Hamadamath aadaren sathutin parissamin inna labewa oyalata 🙏
    Love you guys ❤️🧡💙💜💛💚

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Місяць тому +2

    දුර රටක ඉඳන් තමන්ගේ ගමට ආවට පස්සේ කොයිතරම් සන්තෝෂයක් දැනෙනවද.❤💖👍👍👍

  • @DammiKonara
    @DammiKonara Місяць тому +1

    ඔයාල මහියංගණේ කොහෙද නංගි..

  • @NimeshaDilrukshi-z7b
    @NimeshaDilrukshi-z7b Місяць тому +1

    හරිම ආසවෙන් බලනව ඔයාලගේ video ❤❤❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Місяць тому +2

    අයියා බබා මාමි වගේමයි 💚💚💚

  • @udanisandunika390
    @udanisandunika390 Місяць тому +3

    මැනිකගේ අයියා ලස්සනයි 🌝

  • @UdariKulathunga-iv4zi
    @UdariKulathunga-iv4zi Місяць тому +1

    අනේ ඒක නම් ශෝයි..❤️ආසාවෙන්ම බලන්න හිටිය වීඩියෝ එකක්..😘දැන් මේ දෙවනි පාරට බලන්නේ..😍ආය ලංකාවේ වීඩියෝ නැද්ද අක්කි 😶. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයී😘❤️❤️ බුදු සරණයි 💐❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Місяць тому +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babalai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @SarathPushpakumara-mm7yu
    @SarathPushpakumara-mm7yu Місяць тому +1

    Oya apeth gama thama.dambarawa

  • @PiumiVidanapathirana
    @PiumiVidanapathirana Місяць тому

    හරිම ලස්සන වටපිටාවක් ❤

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 Місяць тому +1

    harima siriyawai anee❤❤❤❤❤salli tikak thiyenawanm hoda jeewath wenna kramayak thibuna nm lankawe wage lassana thamange kama thiyena wena thanak na .

  • @ganganids8322
    @ganganids8322 Місяць тому +3

    Aiya oyalage loku putha wage samata budusarani

  • @slbus9159
    @slbus9159 Місяць тому +4

    හරිම ආසාවෙන් බැලුවේ ❤❤

  • @sakunthalamaduwanthi975
    @sakunthalamaduwanthi975 Місяць тому +1

    Akki මහියංගන koheda

  • @Nilanthirenuka-po4rx
    @Nilanthirenuka-po4rx Місяць тому

    Oyage grdara harima Lassanai hotel ekak wage Teruwan saranai

  • @chathuramadushanka5683
    @chathuramadushanka5683 Місяць тому +2

    මේ දම්බරාව school එක ගාවින් ආවම පොඩි වැව එහෙම පහු කලාම ලොකු වැව කිට්ටුව නේද?

  • @thushari661
    @thushari661 Місяць тому +1

    අනේ ලංකාවේ අයියයී අක්කයී ඉන්නේ හරිම ලස්සන පැත්තකනේ,බබාලම් enjoy කරනවා හොදටම නේද 🤭🤭

  • @Sensei_it_is
    @Sensei_it_is Місяць тому +3

    Pasta (malli) looks like he has grown a lot gotten bigger very quickly

  • @lavindusathsara
    @lavindusathsara Місяць тому +2

    Shooookkkkk aneeeee❤❤❤❤

  • @sl60tv40
    @sl60tv40 Місяць тому +2

    අක්කි ගෙ බොහෝම හොඳ පවුලක් තියෙන්නෙ ...!❤

  • @anushagunasekara838
    @anushagunasekara838 Місяць тому +1

    මමත් බදුල්ලේ .ඔයාල බදුල්ලේ ඇවිල්ලා.ශෝයි

  • @NadeeshaWeerasinghe-g9v
    @NadeeshaWeerasinghe-g9v Місяць тому +2

    Akkalage gedara harima lassanai

  • @SamindiPathiranage
    @SamindiPathiranage Місяць тому +1

    Ane harima lassanai video eka ❤❤

  • @riyalkamila
    @riyalkamila Місяць тому +1

    Is my country this beautiful!!!! We r blessed beyond to be born in this piece of paradise

  • @yahansalitha3510
    @yahansalitha3510 Місяць тому +2

    Pawle kattiya pennuwata thanks ❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Місяць тому +3

    අද මැනිකගේ හිනාව තමයි video ඒකේ ⁣වැඩි හරියක් තියෙන්නේ මැනිකගේ අයියා නම් හරිම ලස්සනයි කිව්වා කියන්න යාලුවත් හරි හැඩයි 😂 හරිම ලස්සන ගම් පලාතක් තමයි ඔයාලත් ඇවිත් තියෙන්නේ හොද දවස් ටිකක ඇයි දන්නවද කුඹුරැ වැඩ නේ දරැවන්ට ඒ අත්දැකිමත් ලැබුනා අපේ මල්ලියා කිව්වා නේද නිතරම මැනිකලාගේ කුඹුර කපනවා කියලා 😂 කුඹුර කපනවා නෙවෙයි මල්ලි ගොයම් කපනවා 😂😂😂😂 ( පොඩි විහිලුවක් කලේ ) බුදු සරනයි කට්ටියටම 🙏🙏

  • @DskSulochna
    @DskSulochna Місяць тому +2

    ගම්මානේ මැණික 😂😂 ලස්සනය් ඔයාලගේ vedios

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya8337 Місяць тому

    මැණිකෙගෙ හිනාව තමයි හිනාව හරිම සිරියාවන්තයි.

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq Місяць тому

    ❤❤❤❤ඔයාලා මහියංගනෙ පෙරහැර බලන්න ගියාද අාාාාදරෙයි කට්ටියටම බුදු සරනයි ❤❤❤❤

  • @DaysofHarshi
    @DaysofHarshi Місяць тому +2

    ආදරය තිබුණේ පවුලේ අය එක්ක 😢😢

  • @shazeenamusadik7377
    @shazeenamusadik7377 Місяць тому +1

    A proper vacation

  • @ajanthailangakoon4029
    @ajanthailangakoon4029 Місяць тому

    මටමේ විඩීයෝව දකිනකොට මතක් වුනේ..එංගලන්තෙදි සීත ජර්සි ඇදන් හැමවෙලේම ඉන්න පුංචි පැටව් තුන්දෙනා හිතේ හැටියට සැහැල්ලුවෙන් රෑටත් ජර්සි නෙමේ ෂර්ට් එකක්වත් නැතුව සෙල්ලම් කරන අපුරුව...
    ඔයාල හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි

  • @nuperera
    @nuperera Місяць тому +1

    Ane akki aluth video eke comment section eka off karala. So mekata comment ekak danam. Danama one nisa me dane. Familys balana one wela hitye akkige ayyage ane harima satutui akki ❤❤❤ lasssna gamak oyalata tiyene. Ane e lasssna dakala hita piruna attamai. 😊ammo . Chuti pataw tika hodata enjoy karanawa dakkma harima satutui. ❤oyala harima satuten innwa dakkama apita harima satutui akki ❤attamai . No words to explain ❤ harima satutui. Hama dama satutin inna. Ayyage tatahi wagemai ayyath ❤😊 god bless ❤❤ hamoma aya dakina aswen innwa . ❤ikkmnata hamabemu.

  • @DNReview
    @DNReview Місяць тому +1

    Lovely video ❤️😘

  • @shanibandara
    @shanibandara Місяць тому +1

    Lovely family ❤ ❤❤

  • @himashadezoysa845
    @himashadezoysa845 Місяць тому +1

    Aiya Lassanai ❤

  • @riznaruzaik4537
    @riznaruzaik4537 Місяць тому +1

    Ur ayya is looks like ur elder son. Only the colour is different.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk Місяць тому +1

    පුතා මයියංගන ටවින් එකද තාත්තා සරත් පොන්සේකා වගේනෙ පුතා

  • @PriyaniNiranjala-op8ve
    @PriyaniNiranjala-op8ve Місяць тому

    Jesu pihitai oyala hamotama nihathamani family akak.harima adaraneyai oyala..❤👍💐

  • @himashadezoysa845
    @himashadezoysa845 Місяць тому +1

    Sha lassanai gedara❤

  • @LihiniTamasha
    @LihiniTamasha Місяць тому +1

    ඇත්තට අක්කට තරහ ගියාම ලමයි එක්ක බනින්නේ නැද්ද .හැම වෙලේම හිනා තරහා ගියත් හිනා😂😅

  • @shamila142
    @shamila142 Місяць тому +1

    Loku putha nam oyage Aiya wagemai akka….

  • @iyigg
    @iyigg Місяць тому

    අනේ නංගි ඔයලා හරිම hodai. බුදුසරණයි ඔයාලට

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому +1

    Duwage amma tathtath pennana apita.❤

  • @sweetdean73
    @sweetdean73 Місяць тому +4

    Wasthu & Menika , you both have taken me back almost 35 years in time, lived and exploded entire places during our childhood while studying , have some friends who use to study with us in STC Bandarawela from Badulla and Mahiyangane, namely Thennakoon, Channa Idamalgoda, Vincent Dias son, Dias, Thiva , Anura Vithanagamage, Shantha Vithanagamage and many more, beautiful places , susch a memories. Keep posting more about your areas, have a wonderful holiday and return safely back to the United Kindom. All the best Malli , Nangi and families. Nothing can replace the paradise on the earth of our beautiful motherland, no land in the world like the pearl of the indian ocean Island.

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 Місяць тому

    ❤ so beautiful akki and congratulations 🎉

  • @LalithaManathunga-o5j
    @LalithaManathunga-o5j Місяць тому +1

    Apith badulle oyala koheda

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 Місяць тому +1

    ලංකාව කොච්‍චර සුන්දර රටක්ද
    අපි පිට රටවල් වල මේ‍ සුන්දර බලන්න පුලුවන්නද?? ඒ පොඩි අය හොදට enjoy වේ‍නවා.

  • @madhumalwenna7068
    @madhumalwenna7068 Місяць тому

    Adarei oylata....

  • @Dilanie_Nandima
    @Dilanie_Nandima Місяць тому

    පොලවේ පය ගහලා ඉන්න couple එකක්‌ 🥰🤩♥️🙏💐

  • @Chandima839
    @Chandima839 Місяць тому

    අපිත් මහියංගනේ ආව වගේ දැනුනෙ..ඇත්ත්ටම ඒ ගැමි පරිසරය දාල යන්න යනකොට ගොඩාක් දුක හිතෙන්නැති නේද?මැනිකගෙ අයිය මැනික වගේමයි.වස්තුගෙ තාත්ත අම්මල දැක්කම සතුටක් දැනුන.මැනිකගෙ අම්ම්ද් තාත්ත හරියට පෙනුනෙ නෑ...ආදරෙයි හැමෝටම💜️💜️💜💜️

  • @sunildissanayake
    @sunildissanayake Місяць тому

    Bs ❤siyalu denaatana
    Enjoy the vacation
    Wonderful 😮

  • @jeevscreations7900
    @jeevscreations7900 Місяць тому +1

    Gedara pelali wenuwata da ala tiyenne o awada putha.. harimz piliwelayi

  • @imeshamalindi1115
    @imeshamalindi1115 Місяць тому +1

    අනේ ලස්සන ❤❤❤❤

  • @niroshaniperera6748
    @niroshaniperera6748 Місяць тому +1

    Ayyage yaluwa
    Lahiru da? 🤗

  • @DinushaMadumal2001
    @DinushaMadumal2001 Місяць тому +1

    ආපු එකේ චන්දෙත් දාලා යන්න තිබ්බේ

  • @nilushasamaranayake2009
    @nilushasamaranayake2009 Місяць тому +1

    Ane nangi oyala badulle awa kiwwama sahutu hithuna.apith badulle nangi.oyala kohetadaawe ane.oyalage hama video ekakma balanawa nangi.ane oyalawa balanna enna thibba dannawa nm.harima sathutui

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 Місяць тому

    Kiyala wedak ne woow ❤