Feeling like going back to SL again...Nice vlog and happy to see you all...stay safe.tc.bs❤🇦🇪🇱🇰Sunday has become a busy day, so watching u guys whenever possible😊
Hi my beautiful family video was super and nice anai so sad to miss you all love u all take care god bless u all need more videos will see soon in srilanka ❤❤❤❤
Ane akki magema siblings mawa dala yanwa wage danune. Harima dukai. Sorry ema kiyala akkige hita reduna nam. Akkita godak dukai kiyala danwa. Koma hari videosuth aran paww thank you ekata. ❤ hama dema ema tamai akki apita kawada hari me hama dema dala yana wenwa. Eth oyala yanakota godak dukai . Ikkmnata ayemath lakatwa ena labena kiyala mage mulu hadawatinama paratana karanwa.❤ Hodain satutin inna. Adareee hamotma. ❤❤god bless akki ayya and family ❤
ඔයාලා හැමෝම හරිම ආදරණීය ලස්සන පවුලක් කිසිම ලොකු කමක් නැහැ අපිත් පිට රටක ජිවත් වෙන්න අනිත් අය වගේ නෙවෙයි ගමේ කමට ලස්සනට වීඩියෝ දැම්මේ ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤
අපිටත් ඒ අම්මලගෙ දුක දැනෙනවා අනේ. හරිම පාලු දැනෙනවා ඇති. බබාලාට ලස්සන අත්දැකීම් ගොඩක් ලැබුණා නේ. අපිත් ආසාවෙන් බැලුවා ලස්සන ගමේ විස්තර. බුදුසරණයි! හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤
Thanks for the video.Hope the kids enjoyed the holiday.
Love the vlog ❤love how simply you all spent the vacation here, watched every bit of the viedos, but couldn't comment for a long time.❤
අම්මලවත් නිවාඩුවකට ගෙන්න ගන්න...❤
ලංකාවට ඔයාලා එද්දී බලන් හිටියේ අපේ කෙනෙක් එනවා වගේ හැඟීමකින්.ඇවිත් යනකොට දුකක් දැනෙනවා.😢.ඔයාලගේ වොලොග්ස් හැමදාම ආසාවෙන් බලනවා.❤❤ ආදරෙයි හැමෝට ම.බුදුසරණයි.
Feeling like going back to SL again...Nice vlog and happy to see you all...stay safe.tc.bs❤🇦🇪🇱🇰Sunday has become a busy day, so watching u guys whenever possible😊
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ අම්මා තාත්තා පව් දෙයියනේ මොනවා කරන්නද අපේ රටෙ ජිවත් වෙන්න විදියක් නැනේ 🙂🙂🙂🙂 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය පවුලක් තෙරුවන් සරණයි දරුවනේ..........
හොඳින් වැඳ,පුදා ගත්ත දෙමාපියන් සහොදරයින් හිත මිතුරන් සමග සතුටු උනාවිඩියෝ දැක්ක පරිස්සමෙන් දුක තමයි ආපහු එන්න හැරෙන කොට මටත් ඔය වගේමයි දුක මම ඉතාලි වල ආන්ටි සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️👍🎁🎁💐💐
ඇත්තටම ලංකාවේ ඉදලා එනවා කියන්නේ මාරම දුකක්.කියන්න වචන නෑ .මට මේ වීඩියෝ එක බලනකොටත් හරිම දුකක් දැණුනා .අපි ජීවිතයට මූණ දිය යුතුයී .ඔයාලාගේ වීඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.පරිස්සමෙන් දරු පැටව් සමග ගිහින් ආවානේ.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
Lovely family ❤❤පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි...
ආදරෙයි ඔයාලට😊 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. බුදුසරණයි පස්දෙනාට ම💜️💐
මෙච්චර දවසක් බලපු Vlogs වලින් දුක හිතුන vlog එක , 😢ආයෙත් ඉක්මනින් ලංකාවට ඇවිල්ලා මේ වගේ විනෝදෙන් ඉදලා යන්න ලැබේවා 🥰🙏
Nice vlog..
Lovely 💕💕💕💕💕
Harima lassanai aneee ❤❤❤❤❤
👍🌏✈️
හරිම ලස්සනයි .බුදු සරණයි❤❤
Hi my beautiful family video was super and nice anai so sad to miss you all love u all take care god bless u all need more videos will see soon in srilanka ❤❤❤❤
This video really emotional to me god bless u all ❤ u guy's
adarei chuti pataune ❤❤❤❤❤
දුකයි...අපිව දාලා ගිහින් 😢😢❤❤පරිස්සමින් ඉන්න හැමෝම..තෙරුවන් සරණයි...love u all
කැවුම් දොදොල් රස පාටයි..❤
ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ආපහු එන්න u k වලට
මම දැන් සෑහෙන අවුරුදු ගානක ඉදලා අක්කලාගේ විඩියෝ බලනවා. දැන්නම් වැඩත් එක්ක මිස් වෙනවා ඒත් පුළුවන් වෙලාවට බලනවා. හැමෝම මාර විදිහට වෙනස් වෙලා 😐💜
❤️❤️
හැමදාම සතුටින් ඉන්න❤❤
Ane Manda ai kiyala, oyala yanakota aththatama duka hithuna.. hamadamath aadaren sathutin parissamin inna labewa oyalata 🙏🥰
Love you guys ❤️🧡💙💛💚💜
ගොඩක් ලස්සනයි ❤😍 ආදරෙයි අක්කි අයියේ ඔයාලාට 🥰❤️❤️❤️
මල්ලිගෙ haircut එක හොඳටම ගැලපෙනවා එයාට.තවත් ලස්සන වෙලා♥️
Love it 🥰😍❤️
ලංකාව හොඳින් ඉන්න පුළුවන් රටක්නම් හැමෝම දාල ඈතකට යන්න වෙන්නෙ නෑනෙ මොනව කරන්නද දේශපාලුවන්ගෙ වැඩ නිසා තමයි.මොනව උනත් වීඩියෝ කරල අපිට බලාගන්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි❤❤
super family . god bless
ඔයාලා ලන්කාවෙන් ගිහිල්ල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරනයි දෙවිපිහිටයි
Vedio eka harima lassanai, mula idlama me wenkmma oylth ekk ekathu wela innawa,issrahatath ehemai,ithin akkige family ekata godak adrei❤❤❤❤
හරිම සතුටුය් මමත් ඔයලගෙ වීඩියො බලනවා හැමදාම.මමත් මහියන්ගනයේ කෙසෙල්පොත.දැන් ඉන්නේ uk vala
Felt sad as we missed you'll in Sri Lanka - Kandy. Take care & be blessed always ❤
harima asawen balapu video ekak....theruwan saranai oyalatat...adarei godak...❤❤❤
Ammo eka balala matath aduna.adarei oyalata❤
ලස්සනයි නංගි & මල්ලි ආදරෙයි හැමදාම ❤️❤️
Nice vlog🇱🇰❤️love you all😘😘😘😘😘
ආදරෙයි ඔයාලට.....❤❤❤❤
God bless you ❤❤❤❤❤
Aaadreeeei❤❤❤
යනකොට තමන්ගෙ කෙනෙක් යනවා වගේ දුකක් දැනෙනවා 😢😢 පරිස්සමෙන් බුදු සරණයි ❤
Loku putha lassanai konde kapala ❤
ඇත්තටම මටත් දුක හිතුනා අක්කලා යද්දි. ඒ උනාට මන් හැමදාම බලන් හිටියා අනුරාධපුරයට එනවා කියලා story එකක්වත් දායි කියලා. Passe video eka baladdi duka hituna itin awith gihin neh mehe. Chocolate ekak kanna tibuna chance eka missed🥺😁Hamadama sathutin parissamin inna. Budu saranai❤️
ආදරණීය තාත්තා කෙනෙක් ❤❤❤❤
Satutin inna❤
adareii❤❤❤
Ane akki magema siblings mawa dala yanwa wage danune. Harima dukai. Sorry ema kiyala akkige hita reduna nam. Akkita godak dukai kiyala danwa. Koma hari videosuth aran paww thank you ekata. ❤ hama dema ema tamai akki apita kawada hari me hama dema dala yana wenwa. Eth oyala yanakota godak dukai . Ikkmnata ayemath lakatwa ena labena kiyala mage mulu hadawatinama paratana karanwa.❤ Hodain satutin inna. Adareee hamotma. ❤❤god bless akki ayya and family ❤
නංගි හරි දුකක් දැනුනා ඔයාලා ගියා නිසා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
💕💕❤️💙
Hi manika have a great day and safe travels and God bless your family always watching from Italy ❤️❤️🙏❤️❤️
බුදුසරණයි නංගී මල්ලී සුදු පැටව් ටිකටයි ....ආදරෙයි ❤️❤️❤️❤️❤️
අනේ ආය කවදද එන්නේ නේද? 🥺 ඔයාලා හැමෝටම බුදුසරණයි අක්කි අයියා ❤❤❤
09:09 😂 චූටි නංගි පුංචි අම්මා වගේ ඒ දෙන්නා එක වගේ. ❤
❤අනේ බලද්දී හරි දුකයි අනේ,
ගෙදර කෙනෙක් යනවා වගේ හැගීමක් ආවා.ආයෙමත් සුපුරුදු ජීවිතය ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤❤
තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම ❤
Keum athirasath wage❤
Lovely family
මල්ලි බාබා දග වෙලා ලංකාවට ඇවිත් යද්දී මම ගොඩාක් අසාවෙන් ඔයාලගේ වීඩියෝ බලනවා. සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️බුදුසරණයි
Hama dama balanawa wage , lanka wata yanna lassthi wena thana edala , enakamma baluwa harima asawen . God bless you . oya lage family ekata ❤
ඔයාලගේ මෙ විඩියෝ එකත් හරිම දුකයි. දෙමාපියන්ගේ දුක හරීම වේදනාවයි. මෙනවා කරන්නද නේද සතුටෙන් බැලුවා වගේ දුකත් එවගේම යි.සුපුරුදු ජීවීනේට ලෑස්ති වෙන්න සුහ පතනවා
nice family ,,nice vlog ❤❤❤😊
බුදුසරණයි t . C
අලුතින් ගත්ත බයික් එකේ review එකක් ඕන....ගොඩ දවසක ඉදන් ඉල්ලන්නෙ😊
බුදු සරණයි ❤
Lovely family 🎉
මටනම් අැඩුනා.😭😭😭😭 ඔයාලා යනවා දැකලා. ෙජ්සු පිහිටයි
Harima lassanaiii budu saranai ❤❤❤❤
ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි සතුටුයි..
අහ් මෙන්න මං ඉල්ලපු විඩියො එක දීලා අද... තැන්කු තැන්කු..අයෙ එන්න ලංකාවට ආපහු.. පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤
අපි මුණනොගැහුනාට යන්න ලෑස්ති වෙනකොට දුකයි වගේ 😢❤
Dukai akkala giyata
Aye dawska awma hambawemu
Budusaranai hamotama adrei❤
❤❤❤❤හැමෝටම සුබ දවසක්
Niyami akkiyooo...aiyeee❤❤❤❤❤ adrei
My sunday morning happy pill❤❤❤
අදනම් දුක හිතුණා ඔයාලා යද්දී ..🌹
But all the best ... ❤❤❤
Beautiful family❤
Mamath oya airline eknmaa london awa giya sathiye dn uk indan oyalage vedio balanwaa ❤
28:51 🤣Claudia thama fun ekema inne 🤩
ඔයාලා වගේ ආදරෙන් සතුටින් ඉන්න ලස්සන පවුලක් තමා මගෙත් ප්‍රාර්ථනය..❤😊 යහපතක් ම වේවා සියලු දෙනාට 🎉
Ane oyala yanwada patauthundenath aran parissamen god bess you❤❤
Yummy mouth watering
magema sahodarayo wage sathutui aiye akke
Aiyai akki poddak mahat wela neda. Akki babage gauma hari lassanai. Ammma thattha dala yanakota dukayi thama. Parissamin inna ❤❤
Hemadama sathutinma inda oyala ❤❤hrima adarei mn oyalata😊
Tathparayakwath skip nokara baluwa ❤
My gosh...ලංකාවේ රස කෑම...😝
අනේ දුක හිතුනා 😢 වස්තුටයි මැනිකටයි ගමන් මහන්සියට වඩා හිතේ දුක තමයි වැඩිපුරම මුහුනේ දැක්කේ ඒත් ඉතිං මොනවා කරන්නද නේද යනකොට අකරතැබ්බ ගොඩයි ඒද්දි පරිස්සමට ආවා නේද බුදු සරනයි 🙏
Love u all❤❤❤❤❤❤
Harima asawen oyalage videos balanne budusaranai hamotama ❤❤
Godak hodai yaluwanta kamath genall.rasapatai.ammalata godak Duka wenna athi.lassana dawas tikak.❤
Apema aya wage dennene samma sama sam budu saranai oyalata podi duwa thmai mage duwa love you
Ane mata hari dukai ane ammi thaththi balan innawa qwwama 🥹🥹❤️
ලංකාව දාල එද්දී දුකයි පවිලෙ අයගෙන් දුරස් වෙද්දී මොනව කරන්නද තෙරුවන් සරනයි
අක්කි ලංකාවට ඇවිත් මහත් වෙලා ලස්සන වෙලා අනෙ❤❤ ආදරෙයි ❤
අනෙ දුක හිතුනා අප්පා😓😓ආසාවෙන් විඩියො බැලුවේ ඔයාලගෙ..ලංකාවට ආවොත් ඉතින් යන්නම වෙනවනෙ ආයෙ මෙහෙ ඉදලත් බෑනෙ නේද අක්කෙ😓😓අදමයී comment කරන්නෙ මම...අක්කී බබා කරන දේම මල්ලී බබාට කරන්නමයී ඕනේ...අනෙ ආදරේයී ඔයලා හැමොටම අක්කෙ බුදු සරනයී🙏🙏🙏❤️❤️
Beautiful ❤️ ❤
safe flight 😍