Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම අවසානය සන්වේදී 😢ලස්සන මූවි එකක් අභී එයාගේ අම්මව තේරුම් ගත්ත අනිත් හැමෝමත් එයාට කැමති වුනා ❤️❤️
අන්තිම ටික බලද්දී මටත් ඇඩුනා . රූ සිනමා ඔයා හැමදාම මේ වගෙ ලස්සන ෆිල්ම් ගේනකල් ආසාවෙන් බලන් ඉන්නෙ .ලස්සන කොරියන් ෆිල්ම් එකක් දාන්න පුලුවන් නම් ❤️😍
ඉතාමත් සංවේදී කතාවක්.හිතට දුකක් සේම අවසන මහත් සතුටක් ඇතිවෙනව. සමාජයට ඉතාමත් වටින මෙවන් ච්ත්‍රපට ලංකාවෙ නම් හැදෙන්නෙ නෑ.ගස් වටේ දුවන බොළද ආදරයම ප්‍රදර්ශනය කරන..හරයක් නැති,ආදර්ශයක් නැති බාල බොල් චරිත පිරි ච්ත්‍රපට තමයි වැඩියෙන්ම ලංකාවෙ නිර්මාණය වෙන්නෙ. ඒ වගේම තාක්ෂණය අතින් ඉතාමත් දියුණු ක්‍රම සිනමාවට යොදා ගනිමින්..මේ වනවිට ලෝකයේ රටවල් චිත්‍රපට නිර්මාණය කරනව.කුමණ කාන්ඩයකට අයිති ච්ත්‍රපටයකට වූවත්.. ව්ව්ධ දියුණු තාක්ෂණයන් යොදා ගන්නව.නමුත් ලංකාවෙ ච්ත්‍රපට තවම නිර්මාණය වෙන්නෙ..තාක්ෂණය අවම වශයෙන්වත් යොදා නොගෙන. ටෙලි නාට්‍ය ගත්තත් බොහෝ ඒව බොළඳ සරළ ආදර කතන්දර විතරයි.ඉංදියානු සිනමාව තුල අද ව්ව්ධ පැති සම්බන්ධව කතා නිර්මාණය වෙනව.ඒ වගේම තාක්ෂණය ඉතාමත් ඉහළින්ම යොදාගන්නව..
ලංකාවෙ කොච්චර චැනල් තිබ්බත් මටනම් best ඔයාලාහැමදාම කපන කොටන movies වෙනුවට මේ වගේ ලස්සන film ගේනවට thank you guys ❤🎉
හිතට මාරටම වැදුනා මිත්‍රයා....මෙ කතාව බලන් ඉන්න කෙනෙක්ට ඇඩෙන්නෙ නැත්නම් වැඩක් නැ.....😢😢❤❤
උබ අඩපන්😂😂
@@BuddikaMadushan279 අනේ...සහොදරයා ඔයාට දුක නැති වුනාට....අනුන්ගෙ රෙද්දවල් අහුස්සන් නැතුව ඉන්න...🙂😂
@@Panda_Music97 අඩුනා එසේ වෙතත් ඔයාගෙ කටහඬ නම් පට්ට අප්පා අහුව movie ekk අයේ අයේත් අහනෝ මන් නම් අප්පා 😕😍
අනෙ මටත් ඇඩුනා
අවසානෙටනම් ඇඩුනා😥😥 ලස්සනයි කතාව හැමදාම වගේ අදත් ගොඩාක් ආදරෙයි රූ❤️❤️
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්
ගොඩක් හිතට දැනුන ෆිල්ම් එකක් අන්තිම ටික හරි දුකයි 🥺❤️❤️
Review එක ලස්සනයි හැබැයි මේ කතාව හැමෝම සම්පූර්ණයෙන් බලන්න ඕනෙ ❤
සතුට යනු ඔයයි Inside cinemax යි දෙන්නම එකපාර ෆිල්ම් දමා තිබීමයි🎉
True 😊❤
ඇත්තක් 🙊❤️
Correct 🤜🤛
Math me dennagema videos balanawa
pit
හොඳටම ඇඬෙනවා . ලස්සන කතාවක් . මෙතෙක් බලපුවට වැඩිය වෙනස් . Ruu Cinema ගේන films කොහොමත් ලස්සනයි . 👍👍👍
Ow ane ammoo marama film ekak ruu cinema thanku
👍👍👍👍👍👍🌷🌷🌷
ඒ කතාව ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා.❤❤
මාරම දුක හිතෙන එන්ඩ් එකක් 😢 අබීගෙ චරිතෙ වැදුනා හිතටම ❤
ඒකට නම් ආදරෙයි ❤️මොනව අත් හැරියත් සංවේදී කම අත් හරින්ඩ බෑ මැරෙනකං මනුස්සයෙක්ට ..
අනේ හරිම ලස්සනයි දුක හිතෙන ලස්සන ලස්සන ෆිල්ම් එකක්
අඩො අන්තිම ටිකනන් අඩ අඩ බැලුවෙ 😢😢😢
ඇත්තටම ඇඩුනා
ඔව්ව් 😑
Matath
Owa matath😢
මටත් 😢
රූ සිනමා ඇප් එක 👉 play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema
ගොඩක් ලස්සනයි ❤මාර විදියට හිතට දැනෙන කථාවක් අන්තිමට මට ඇඩුනා😢😢❤❤
ඇත්තටම මේ කාලේට ගැලපෙන වටින කතාවක් 😢 ගොඩක් ලස්සනයි දෙයක් වෙන්නම ඔනි දෙයක් තෙරෙන්න
හිතට දැනුනු කතාවක් 😢❤
ඇත්තමයි ඇස් වලට කදුලු අවා ලස්සන කතාවක් 🥲
ගොඩක් ලස්සන කතාවක්....මාරම විදිහට හිතට දැනුනා❤️❤️❤️
ජිවිතෙට ලොකු අද්දැකිමක් ලොකු පොඩි සැමටම තැන්කිවු බුදුසරණයි
ගොඩක් දුක හිතුනා අන්තිම ටිකට ලස්සන කතාවක් ❤❤
මේක බලපු කවුරුම හරි ඇඬුවෙ නැත්නම් පුදුමයක්. 😢😢
🥺🥺
සුපිරි කියන්න වචන නෑ. ගල් හිත් වලටත් කදුලු එන movie එකක්❤❤❤❤
කියන්න වචන නෑ.මාත් අම්මා කෙනෙක්.ඇස්වලට කදුලු ආවා..ඔයාගේ චැනල් එකට අද තමයි මං එකතු උනේ..බුදු සරණයි
කොල්ලෙක් කියලා නෑ හිත උණු වෙච්ච වෙලාවට 😢❤
me dawas wala muhudu giye nadda jack
අන්තිම ටික බලද්දී ඇඩුනා මට හරිම සන්වේදි ෆිල්ම් එකක්😍😍😍😍
සිංහල ගොබ්බ ෆිල්ම් වලට වඩා මාරම වටිනවා. බොහෝම ස්තුතියි මේ වගේ ෆිල්ම් එකක් ගෙනාවට.
THANK YOU BROTHER ❤ලස්සනට review එක කලා ඔයා..සුපිරියි 😊
බ්‍ර්‍රො අවසානෙට නම් ඇඩුනා.. ❤️❤️❤️🙏🙏🙏🙏
ලස්සන ආදරණීය කතාවක් ❤️🥺Well done Ruu 😊
අද කතාව මාරම ලස්සනයි
හරිම ලස්සන කතාවක් ❤️❤️
කොල්ලෙක් වෙලත් මටත් ඇඬුනා අන්තිම ටික බලද්දි ❤️
පපුව හිරවෙල..කදුලු ආවා දරාගන්න බෑ. අවසානය😢😢😢😢
හරිම සන්වේදී.අන්තිම ටික නම් අඩ අඩාමයි බැලුවේ😢😢
මාරම ලස්සනයි.හිතට වැදුනු film එකක්
Woooow. ගොඩක් දුක හිතුණා අවසානයේ දි... සමාජයට පණිවිඩයක් දෙන films තමයි සමාජ ගත කරන්න ඔිනෙ....Good luck ❤️.
අඩ අඩාමයි බැලුවෙ දෙමාපියන්ගෙ අගේ දැනෙන්න අපි දෙමාපියෝ වෙන්න ඕනේ හෝ ඒ හා බැදුනු සිද්දියකට මූන දෙන්නම ඕනේ good luck
මේ film එක බලන 3 පාර ..ඒ තරමට ලස්සනයි ❤️🥺
ඇඬුන😕😔 ඩියලු අම්මලාට තාත්තලාට දීර්ඝායූ වේවා ❤
Very imotional movie 💗
මේ වගෙ ෆිල්ම් මුලු ලොකෙටම ලොකු අවවාදයක් දෙනවා. 😍😍
මාර ලස්සනයි 😢ඇඞුනා ඇත්තටම ❤❤❤❤❤
අපිව වෙනම ලොිකෙකට ගෙනගියා වගේ ,හරිම ලස්සන story එකක්.❤❤
ගොඩක් duka..හිතෙනවා ..❤❤❤❤
යාලු ඇඩ් දාන්න review එක ඉවර වුනාම ඔයාගෙයි රෝෂාන්ගෙයි review බලන්නෙ හරි ආසාවෙන්
කොච්චර නරක තරුණයෙකු වුනත් මානුෂීය හැගීම් ඇතුවයි ජීවත් වෙන්නේ.ඒත් හැමෝම එහෙම නෑ.ඒකනේ දූෂණ අපරාධ වැඩි.මේ කතාවේ වගේ තරුණයෝ හැදෙනව නම් වටිනවා.
3 පාරටත් බලනවා.එ තරම් ලස්සනයි
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤ආදරෙයි ඈ 😊
Review eka supiri Ayye ❤❤
ගොඩක් සංවේදී ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤
අම්මෝ අන්තිමට මට ගොඩක් අඩන්න උන ගොඩක් ලස්සනයි 😭❤❤
කතාව ලස්සනයි අන්තිමටම දුකයි 😭😭😭 බුදු සරණයි 🤗🤗🤗
ලස්සනයි ගොඩාක් අඩ අඩ බැලුවා පුතාගෙ පෝන් එකෙම් ෆිල්ම් එක බැලුවේ
Film එක අයියා කියනකොටත් ඇඩෙනවා. බැලුවොත් තවත් සංවේදී වෙයි. ❤️
ලස්සන කතාවක් අන්තින ටික 😢
මම නම් ජිවිතෙට අඩලා නෑ .හැබැයි මේක බලලා හොදටම ඇඩුනා 😢🥰🥰
හරිම ලස්සනයි, කඳුළු පිරුණ as දෙකට ❤
ගොඩක් දුක හිතුනා.ලස්සන මුවි එකක්
අඩේ ඒක මරැ.සිරාවටම මටත් ඇඩුනා🥺
සුපිරිම සුපිරිම අමුතුම විදියේ ෆිල්ම් එකක් නියමයි 💪💪💪💪👌👌👌👌👌👌👌👌🤛🤛🤛🤛🤛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️supar
අවසානේදී ඇඩුණා 🥺 Super explanation bro ❤
ලස්සනයි කතාව ස්තුතියි
ඇත්තටම ඇඩුනා හරිම ලස්සනයි ❤රූ සිනමා මරු 👍
😩 මොකක්ද ඒ උනේ ❤..මොකක් උනත් ලස්සන කතාවක් මම හිතුවේ නෑ ඒ අභී ඒ තරම් හොද කෙනෙක් වෙයි කියලා ..සිරාවටම ඇඩුමා 😩
සුපිරි කතාවක්
අභීට ගොඩක් ආදරෙයි...💖💖
Very Heartouching Movie..!!😍💖
ලස්සන කතාවක් ❤️❤️
ඇඩුනා හොඳටම.. ආයෙත් ඕන මේ වගේ එකක්❤️❤️❤️
What a nice movie. Great 👍. Thanks ❤ ❤❤❤❤❤
කියන්න දෙයක් නැ Thank you brother 🙏😭 මේ ෆිල්ම් එක අපිට බලන්න ගෙනාවට 😭
ඇඩෙනවා අනෙ ඒක නම් සුපර්
අම්බෝ පට්ටම දුක හිතුනා 🥺🥺
අම්මො මම ඇඩුව ❤❤❤❤ ගොඩක් හොදයි කතාව බුදු සරණයි තව එකක් ඔනෙ
❤️මාරම ලස්සනයි .😥.මටත් ඇඩුණා...
Film එක බලපු ඔක්කොම අඩලා. මටත් ඇඩුනා.😢😢😢
යාලුවෝ දෙන්නවනම් කනට ගහලා එලවන්න ඕනා 😂
ලස්සන ලස්සනම ෆිල්ම් එකක් .තෑන්ක්ස් ඔයාට
Niyamai matanam hodatama aduna ...jayawewa oyage idiripath kirima godak pahadili
ලස්සනයි ගොඩක් කතාව
එකටනම් ඇඩුනා ඇත්තටම ❤️❤️
Mn balapu lassanama film aka
Very beautiful
හරිම ලස්සන යි
ලස්සනයි කතාව 😥❤️😍
සුපිරි ❤😊
Ane eththatama mage es walin kadulu wetuna antima tikata diuka hithena fillm ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍
ඇඬෙනවා මේකටනම් ❤️
පට්ටම පට්ටම niyamai as valata කඳුළු ava 🙏🙏🙏🙏❤❤❤❤
හිතට වැදුනා මූවි එක 😢
කතාව සුපිරි
හරි ම ලස්සනයි
ඇත්තටම ඇඩුනා 😢😢 දැනුනා මාර විදිහට
ගොඩක් සංවේදී ෆිල්ම් එකක් 😊
තැන්ක්‍යු බදර්..හරිම ලස්සනයි
Dukai ලස්සනයි 😘😘
🥺❤ ඒක හදවතට ම දැනුනා
ඇත්තටම අවසානය සන්වේදී 😢ලස්සන මූවි එකක් අභී එයාගේ අම්මව තේරුම් ගත්ත අනිත් හැමෝමත් එයාට කැමති වුනා ❤️❤️
අන්තිම ටික බලද්දී මටත් ඇඩුනා . රූ සිනමා ඔයා හැමදාම මේ වගෙ ලස්සන ෆිල්ම් ගේනකල් ආසාවෙන් බලන් ඉන්නෙ .ලස්සන කොරියන් ෆිල්ම් එකක් දාන්න පුලුවන් නම් ❤️😍
ඉතාමත් සංවේදී කතාවක්.හිතට දුකක් සේම අවසන මහත් සතුටක් ඇතිවෙනව. සමාජයට ඉතාමත් වටින මෙවන් ච්ත්‍රපට ලංකාවෙ නම් හැදෙන්නෙ නෑ.ගස් වටේ දුවන බොළද ආදරයම ප්‍රදර්ශනය කරන..හරයක් නැති,ආදර්ශයක් නැති බාල බොල් චරිත පිරි ච්ත්‍රපට තමයි වැඩියෙන්ම ලංකාවෙ නිර්මාණය වෙන්නෙ. ඒ වගේම තාක්ෂණය අතින් ඉතාමත් දියුණු ක්‍රම සිනමාවට යොදා ගනිමින්..මේ වනවිට ලෝකයේ රටවල් චිත්‍රපට නිර්මාණය කරනව.කුමණ කාන්ඩයකට අයිති ච්ත්‍රපටයකට වූවත්.. ව්ව්ධ දියුණු තාක්ෂණයන් යොදා ගන්නව.නමුත් ලංකාවෙ ච්ත්‍රපට තවම නිර්මාණය වෙන්නෙ..තාක්ෂණය අවම වශයෙන්වත් යොදා නොගෙන. ටෙලි නාට්‍ය ගත්තත් බොහෝ ඒව බොළඳ සරළ ආදර කතන්දර විතරයි.ඉංදියානු සිනමාව තුල අද ව්ව්ධ පැති සම්බන්ධව කතා නිර්මාණය වෙනව.ඒ වගේම තාක්ෂණය ඉතාමත් ඉහළින්ම යොදාගන්නව..
ලංකාවෙ කොච්චර චැනල් තිබ්බත් මටනම් best ඔයාලා
හැමදාම කපන කොටන movies වෙනුවට මේ වගේ ලස්සන film ගේනවට thank you guys ❤🎉
හිතට මාරටම වැදුනා මිත්‍රයා....මෙ කතාව බලන් ඉන්න කෙනෙක්ට ඇඩෙන්නෙ නැත්නම් වැඩක් නැ.....😢😢❤❤
උබ අඩපන්😂😂
@@BuddikaMadushan279 අනේ...සහොදරයා ඔයාට දුක නැති වුනාට....අනුන්ගෙ රෙද්දවල් අහුස්සන් නැතුව ඉන්න...🙂😂
@@Panda_Music97 අඩුනා එසේ වෙතත් ඔයාගෙ කටහඬ නම් පට්ට අප්පා අහුව movie ekk අයේ අයේත් අහනෝ මන් නම් අප්පා 😕😍
අනෙ මටත් ඇඩුනා
අවසානෙටනම් ඇඩුනා😥😥 ලස්සනයි කතාව හැමදාම වගේ අදත් ගොඩාක් ආදරෙයි රූ❤️❤️
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්
ගොඩක් හිතට දැනුන ෆිල්ම් එකක් අන්තිම ටික හරි දුකයි 🥺❤️❤️
Review එක ලස්සනයි හැබැයි මේ කතාව හැමෝම සම්පූර්ණයෙන් බලන්න ඕනෙ ❤
සතුට යනු ඔයයි Inside cinemax යි දෙන්නම එකපාර ෆිල්ම් දමා තිබීමයි🎉
True 😊❤
ඇත්තක් 🙊❤️
Correct 🤜🤛
Math me dennagema videos balanawa
pit
හොඳටම ඇඬෙනවා . ලස්සන කතාවක් . මෙතෙක් බලපුවට වැඩිය වෙනස් . Ruu Cinema ගේන films කොහොමත් ලස්සනයි . 👍👍👍
Ow ane ammoo marama film ekak ruu cinema thanku
👍👍👍👍👍👍🌷🌷🌷
ඒ කතාව ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා.❤❤
මාරම දුක හිතෙන එන්ඩ් එකක් 😢 අබීගෙ චරිතෙ වැදුනා හිතටම ❤
ඒකට නම් ආදරෙයි ❤️
මොනව අත් හැරියත් සංවේදී කම අත් හරින්ඩ බෑ මැරෙනකං මනුස්සයෙක්ට ..
අනේ හරිම ලස්සනයි දුක හිතෙන ලස්සන ලස්සන ෆිල්ම් එකක්
අඩො අන්තිම ටිකනන් අඩ අඩ බැලුවෙ 😢😢😢
ඇත්තටම ඇඩුනා
ඔව්ව් 😑
Matath
Owa matath😢
මටත් 😢
රූ සිනමා ඇප් එක 👉 play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema
ගොඩක් ලස්සනයි ❤මාර විදියට හිතට දැනෙන කථාවක් අන්තිමට මට ඇඩුනා😢😢❤❤
ඇත්තටම මේ කාලේට ගැලපෙන වටින කතාවක් 😢 ගොඩක් ලස්සනයි දෙයක් වෙන්නම ඔනි දෙයක් තෙරෙන්න
හිතට දැනුනු කතාවක් 😢❤
ඇත්තමයි ඇස් වලට කදුලු අවා ලස්සන කතාවක් 🥲
ගොඩක් ලස්සන කතාවක්....මාරම විදිහට හිතට දැනුනා❤️❤️❤️
ජිවිතෙට ලොකු අද්දැකිමක් ලොකු පොඩි සැමටම තැන්කිවු බුදුසරණයි
ගොඩක් දුක හිතුනා අන්තිම ටිකට ලස්සන කතාවක් ❤❤
මේක බලපු කවුරුම හරි ඇඬුවෙ නැත්නම් පුදුමයක්. 😢😢
🥺🥺
සුපිරි කියන්න වචන නෑ. ගල් හිත් වලටත් කදුලු එන movie එකක්❤❤❤❤
කියන්න වචන නෑ
.මාත් අම්මා කෙනෙක්.ඇස්වලට කදුලු ආවා..ඔයාගේ චැනල් එකට අද තමයි මං එකතු උනේ..බුදු සරණයි
කොල්ලෙක් කියලා නෑ හිත උණු වෙච්ච වෙලාවට 😢❤
me dawas wala muhudu giye nadda jack
අන්තිම ටික බලද්දී ඇඩුනා මට හරිම සන්වේදි ෆිල්ම් එකක්😍😍😍😍
සිංහල ගොබ්බ ෆිල්ම් වලට වඩා මාරම වටිනවා. බොහෝම ස්තුතියි මේ වගේ ෆිල්ම් එකක් ගෙනාවට.
THANK YOU BROTHER ❤ලස්සනට review
එක කලා ඔයා..
සුපිරියි 😊
බ්‍ර්‍රො අවසානෙට නම් ඇඩුනා.. ❤️❤️❤️🙏🙏🙏🙏
ලස්සන ආදරණීය කතාවක් ❤️🥺
Well done Ruu 😊
අද කතාව මාරම ලස්සනයි
හරිම ලස්සන කතාවක් ❤️❤️
කොල්ලෙක් වෙලත් මටත් ඇඬුනා අන්තිම ටික බලද්දි ❤️
පපුව හිරවෙල..කදුලු ආවා දරාගන්න බෑ. අවසානය😢😢😢😢
හරිම සන්වේදී.අන්තිම ටික නම් අඩ අඩාමයි බැලුවේ😢😢
මාරම ලස්සනයි.හිතට වැදුනු film එකක්
Woooow. ගොඩක් දුක හිතුණා අවසානයේ දි... සමාජයට පණිවිඩයක් දෙන films තමයි සමාජ ගත කරන්න ඔිනෙ....
Good luck ❤️
.
අඩ අඩාමයි බැලුවෙ දෙමාපියන්ගෙ අගේ දැනෙන්න අපි දෙමාපියෝ වෙන්න ඕනේ හෝ ඒ හා බැදුනු සිද්දියකට මූන දෙන්නම ඕනේ good luck
මේ film එක බලන 3 පාර ..ඒ තරමට ලස්සනයි ❤️🥺
ඇඬුන😕😔 ඩියලු අම්මලාට තාත්තලාට දීර්ඝායූ වේවා ❤
Very imotional movie 💗
මේ වගෙ ෆිල්ම් මුලු ලොකෙටම ලොකු අවවාදයක් දෙනවා. 😍😍
මාර ලස්සනයි 😢ඇඞුනා ඇත්තටම ❤❤❤❤❤
අපිව වෙනම ලොිකෙකට ගෙනගියා වගේ ,හරිම ලස්සන story එකක්.❤❤
ගොඩක් duka..හිතෙනවා ..❤❤❤❤
යාලු ඇඩ් දාන්න review එක ඉවර වුනාම ඔයාගෙයි රෝෂාන්ගෙයි review බලන්නෙ හරි ආසාවෙන්
කොච්චර නරක තරුණයෙකු වුනත් මානුෂීය හැගීම් ඇතුවයි ජීවත් වෙන්නේ.ඒත් හැමෝම එහෙම නෑ.ඒකනේ දූෂණ අපරාධ වැඩි.මේ කතාවේ වගේ තරුණයෝ හැදෙනව නම් වටිනවා.
3 පාරටත් බලනවා.එ තරම් ලස්සනයි
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤ආදරෙයි ඈ 😊
Review eka supiri Ayye ❤❤
ගොඩක් සංවේදී ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤
අම්මෝ අන්තිමට මට ගොඩක් අඩන්න උන ගොඩක් ලස්සනයි 😭❤❤
කතාව ලස්සනයි අන්තිමටම දුකයි 😭😭😭 බුදු සරණයි 🤗🤗🤗
ලස්සනයි ගොඩාක් අඩ අඩ බැලුවා පුතාගෙ පෝන් එකෙම් ෆිල්ම් එක බැලුවේ
Film එක අයියා කියනකොටත් ඇඩෙනවා. බැලුවොත් තවත් සංවේදී වෙයි. ❤️
ලස්සන කතාවක් අන්තින ටික 😢
මම නම් ජිවිතෙට අඩලා නෑ .හැබැයි මේක බලලා හොදටම ඇඩුනා 😢🥰🥰
හරිම ලස්සනයි, කඳුළු පිරුණ as දෙකට ❤
ගොඩක් දුක හිතුනා.ලස්සන මුවි එකක්
අඩේ ඒක මරැ.සිරාවටම මටත් ඇඩුනා🥺
සුපිරිම සුපිරිම අමුතුම විදියේ ෆිල්ම් එකක් නියමයි 💪💪💪💪👌👌👌👌👌👌👌👌🤛🤛🤛🤛🤛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️supar
අවසානේදී ඇඩුණා 🥺
Super explanation bro ❤
ලස්සනයි කතාව ස්තුතියි
ඇත්තටම ඇඩුනා හරිම ලස්සනයි ❤රූ සිනමා මරු 👍
😩 මොකක්ද ඒ උනේ ❤..මොකක් උනත් ලස්සන කතාවක් මම හිතුවේ නෑ ඒ අභී ඒ තරම් හොද කෙනෙක් වෙයි කියලා ..සිරාවටම ඇඩුමා 😩
සුපිරි කතාවක්
අභීට ගොඩක් ආදරෙයි...💖💖
Very Heartouching Movie..!!😍💖
ලස්සන කතාවක් ❤️❤️
ඇඩුනා හොඳටම.. ආයෙත් ඕන මේ වගේ එකක්❤️❤️❤️
What a nice movie. Great 👍. Thanks ❤ ❤❤❤❤❤
කියන්න දෙයක් නැ Thank you brother 🙏😭 මේ ෆිල්ම් එක අපිට බලන්න ගෙනාවට 😭
ඇඩෙනවා අනෙ ඒක නම් සුපර්
අම්බෝ පට්ටම දුක හිතුනා 🥺🥺
අම්මො මම ඇඩුව ❤❤❤❤ ගොඩක් හොදයි කතාව බුදු සරණයි තව එකක් ඔනෙ
❤️මාරම ලස්සනයි .😥.මටත් ඇඩුණා...
Film එක බලපු ඔක්කොම අඩලා. මටත් ඇඩුනා.😢😢😢
යාලුවෝ දෙන්නවනම් කනට ගහලා එලවන්න ඕනා 😂
ලස්සන ලස්සනම ෆිල්ම් එකක් .තෑන්ක්ස් ඔයාට
Niyamai matanam hodatama aduna ...jayawewa oyage idiripath kirima godak pahadili
ලස්සනයි ගොඩක් කතාව
එකටනම් ඇඩුනා ඇත්තටම ❤️❤️
Mn balapu lassanama film aka
Very beautiful
හරිම ලස්සන යි
ලස්සනයි කතාව 😥❤️😍
සුපිරි ❤😊
Ane eththatama mage es walin kadulu wetuna antima tikata diuka hithena fillm ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍
ඇඬෙනවා මේකටනම් ❤️
පට්ටම පට්ටම niyamai as valata කඳුළු ava 🙏🙏🙏🙏❤❤❤❤
හිතට වැදුනා මූවි එක 😢
කතාව සුපිරි
හරි ම ලස්සනයි
ඇත්තටම ඇඩුනා 😢😢 දැනුනා මාර විදිහට
ගොඩක් සංවේදී ෆිල්ම් එකක් 😊
තැන්ක්‍යු බදර්..හරිම ලස්සනයි
Dukai
ලස්සනයි 😘😘
🥺❤ ඒක හදවතට ම දැනුනා