Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද කාලේ ගෑනු ළමයින්ට ගොඩක් වටින කතාවක් අද අයියා අරන් ආවෙ👍...අපූර්වා මොලේ කල්පනා කරලා වැඩ කරපු නිසා ජීවිතේ බේරගන්න පුළුවන් උනා....❤❤
❤
Gaanu lamaiynta puke arinna aasay mama
@@nuwandarman2321😡😡🤬
පාඩුවේ ඉදපු කෙල්ලව පැහැරගෙන ඇවිත් තමන්ගේ වල තමන් විහින් කපාගත්තා හොද වැඩේ 😅 වල් හොරු
මේ වගේ film තමයි අදකාලෙට වටින්නෙ,,,ලෝකෙටම වැදගත්,,,මේ වගේ කරදරයකින් සූක්ෂමව පැනගන්න හැටි කොල්ලො,,කෙල්ලො හැමෝටම වැදගත්
කෙල්ලො කියන්නෙ මල් නෙවෙයි. තමන්ට කරදරයක් කරන්න එනවනම් ඕනෙ එකෙක්ට ගහන්න පුලුවම් වෙන්න ඔනි.🖤මේ වගේම එකක් තිනවා 24 Hours කියලා ඒකත් සුපිරී බලන්න
ගොඩක් බයෙන් බැලුවේ ඇත්තටම අපූර්වාට ඊළග මොහෙතේ මොකක් වෙයිද කියලා...ඒත් අවසානය සුපිරි.ගෑණු ලමයෙක්ට මෙහෙම හයියක් තියෙන්න ඕනි😊 මමත් ගෑණු ලමයෙක් මේ වගේ කරදරයක් උනොත් අනිවාර්යයෙන් අපූර්වා වගේ ශක්තිමත් වෙන්න ඕනි...ඔයාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ film එක ගෙනාවට...😊❤❤❤
ගෑනු අයට ගොඩක් වටින film එකක්....අපරාධ කාරයින්ට කවදාවත් වැදලා බේරෙන්න බෑ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න ඕන....ලංකාවේ අපි තුං වේල කන්න පයිට් කරනවා වගේ 😉
ලෝකෙ flims හදනවට වඩා වේගෙන් රොෂාන් බොසා flims review කරන්න ගත්තොත් තමා පස්නෙ වෙන්නෙ 😂😂❤️
සිරාවටම 🤣😂 ලොකු ප්‍රශ්නයක් වෙනවා 🤭
ඔව් අනෙ..මට නම් දැනටමත් ප්‍රශ්නයක් වෙලා ඉවරයි..😔😔
Mamath hitha hitha inne eka bn 🥲me davas tike okkoma film 2023 eva 🙄
😂
ඕවට මොනාහරි කිව්වොත් හිතයි නොදා ඉන්දෙද්දි ඔලුව කන්න හදල දාන්න ගත්තට පස්සෙ ඒත් ඔලුව කන්න හදනවා කියල..ඒ හින්ද නොකර සද්ද ඉමු..😋😋😋
😢❤ කිසි කෙල්ලෙක්ට මේ වගේ කරදර වෙන්න එපා 😢❤
නියමයි අපූර්වා 💝😎🦾ෆිල්ම් එක බැලුවෙ පුදුම බයකින් 😓🥺 ඒත් අවසානය සුපිරියි 👍❤😘🤗
මරණ බය කියන එක හරි පුදුමයි නේද ..⚡එ් වෙලාවට කවදාවත් නැති හයියක් එන හැටි..අන්තිමට පොලීසියත් බය වෙලා අතහැරපු වැඩේ තනි කෙල්ලෙක් අැවිත් ඉවරම කරලා දැම්ම හැටි😐
අපූර්වා හරිම අපූරු,ශක්තිමත් ගාණුලමයෙක්...❤
ගොඩක් වටිනවා කතාව.... මේ දේවල් කොච්චර ලෝකේ වෙනවා ඇතිද..... ඉක්මනට train episode එක ඕනේ 💜
Incide cinemax review එකක් දානක්ම් බලන් හිටියේ... මේකත් සුපිරි film එකක් වෙයි කියලා හිතනවා... ❤ Incide cinemax
Cinemax වලින් බලපු ලස්සනම ෆිල්ම් එක❤❤❤හදවතට දැනුනු කතාවක්
කෙල්ලෙක් හිත හදාගෙන ශක්තිමත් වුනොත් කොල්ලො දහදෙනෙක්ට වඩා ශක්තිමත් හිතෙන්
😂එහෙමද හිතන්නෙ.කොහොමත් කොල්ලො මෝඩ විදියට හිතන තාක් ඔහොම තමයි වෙන්නෙ.ඒක ඇත්ත.
සුපිරි film eka මොලෙන් හිතනවනම් කරදරවලින් බේරෙන්න පුලුවන් ❤❤ ලස්සනයි කතාව
ඔයාගෙ කටහඩ නිසාම film reviews බලන්න පටන් ගත්තා...දැන්නම් ඇබ්බැහි වෙලා ❤good luck for both.🎉
ඔයා ගෙන movies හෙමදම සුපිරි කියන්න වචන නැ. සුපිරිම තමයි. Thanx 👍👍👍👍👍💕💕💕❤️❤️💐💐💐
මට දුකායි..😢😢යන්තම් වැඩ ඉවරකරල එකක් බලන්න හදද්දි තව ෆිල්ම් තුනක් හතරක් ඇවිල්ල..නොටිෆිකේෂන් දිහා බලන් හූල්ල හූල්ල ඉන්නවා..😔😔ඔහොම හිටපල්ලකො..මේ සේරම එක දිගටම බලල රෙකෝඩ් එකක් තියනවා මම..🤔🤔good luck..take care.. 😊😊😊❤️❤️❤️❤️
Old is Gold....❤ එහෙනම් පරණ Film ගෙන්න....ඔන එකක් Roshan අයියාගේ කටහඩින් නම් ....
කෙල්ලෙක් ඉන්න ඕනේ ඔන්න ඔහොම තමයි . හොඳ වැඩේ අරුන් ට..ෆිල්ම් එක මාරම ලස්සනයි
සුපිරි මචන්.🎉❤.හිතහයිය කාන්තාවක් ඔයවගෙ ජඩවැඩකරන වුන්ට ඔහොම තමයි කරන්න ඕන.
මේකෙන් හොර කල්ලියකට උනත් ගන්න ආදර්ශයක් තියෙනවා , අසහානකාරයෝ සම්බන්ධ කරගන්න හොඳ නෑ කියලා 😂😂😂
අපුර්වා සුපිරි කෙල්ලෙක් කොහොම හරි ජිවිතෙ බේර ගත්තා 👍👍👍👍
සුපිරි අනේ අදනම්....වෙනදටත් හොදයි අද හොදාඅයීඊ....❤😊
කෙල්ලොන්ට ඔය ඔක්කොටම වඩා ශක්තිය තියනවා❤😊
😂❤🤝
@@mr.s9424 බොරුනම් උබේ අම්මා ඉන්නවනම් අම්මා දිහා බලපන් 😏
@@hansikamadushani3730 උබට උබේ තාත්ත ඉන්නව නම් තාත්ත දිහා බලපන් 😏
අම්මෝ Papuwath එක්ක රිදෙනවා. කෙල්ලෙක් උනාම ඔය විදිහට තමයි ඉන්න ඕනේ. ඔය madawiyo marannama තමයී ඕනේ. Good girl 👍👍
:Inside cinemax youtube channel එකෙන් film review එකක් අහල නැද්ද?:අහල නෑ..How sad😒:අහල බලන්න..ආස හිතෙයි😌❤️
තනි ඇහැට ඇඩෙනවා.කියන්න වචන නෑ ධෛර්යවන්ත කෙල්ලෙක්.🎉🎉දැන් එයාගෙ අලුත් තත්වය කොහොමද දන්නෙ නෑ.❤❤
😂track da bn
සත්‍ය කතාවක් ඇසුරින් කියල කියනවනේ...මන් හිතන්නෙ මේ අහන්නෙ ඇත්තම ගැහැණු ළමයා ගැන
දැන් අරූ බැඳලා .... ළමයි තුනක් ඉන්නවා .... තව එකෙක් හම්බවෙන්න 😂😂😂😂😂😂😂😂
@@modgamer1617ඇත්ත එකී ගැන අහන්නේ .... 😊😊😊😊😊
@@SanjeewaUdayakumara-ub9krඔයා කෝමද දන්නේ
Merder නම් merder inside cinemax තරමට කවුරුත් දෙන්නෑ මේ වගේ channel එකක් තව අවුරුදු 20 ක් වත් තියෙන්න ඕනේ...........මට දුකයි😭😭😭😭😭😭😭😭😭මේ voice එක එච්චර ලස්සනයි...........😍😍😍😍😍😍😍මේ voice එකට කැමති අය please like...........
*murder
Rain 🌧 & Inside cinemax 🎥 is my favourite combination 😍 thank you inside cinemax keep it up.....❤
Nagino ne 😅😅😂😂😂🤣🤣🤣😴😴😴😑😑
download කරල flight mode දාං බලන්න ඇ
ඇත්තටම වෙන චැනල් වලට වඩා Cinemax එකේ film's review කරනවා අනර්ගයි.හැම දෙටම වඩා voice එක 💖💖💖ඉතිං අපි ඇබ්බැහි වෙන එක පුදුමයක් ද😱😱😱😱
ගොඩක් වටින කථාවක් තමයි ඔයා අන්තිමටම කිව්වෙ ඒ වගේම තමයි ෆිල්ම් එකත් සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ❤️❤️❤️❤️❤️❤️
අබ්බැහී වෙලා ඉඉන්න නිසා බලන්නෙ නැතුවම ඉන්න බෑ. පාඩම් කරන්න තියෙන වෙලාවෙත් වෙනම time එකක් දාගෙන් බලන්නේ 😁😎
Self confidence is anyway girls have THANKS INSIDE CINEMAX ❤❤❤❤ ROSHAN BRO
Time traveling theme එකේ movies අරන් එන්නෙ නැද්ද 🥺. Waiting.......ඊලගට time traveling movie එකක් ඕනේ කියන අය කෝ...
අදත් පට්ට review එකක්.ගොඩක් වටිනො මෙහෙම සුපිරිම ෆිල්ම් ගේන එක❤❤🎉
Thank you for the team and excellent explain..Good luck ✌️💪🙏❤️
6ta youtube notification check කරන එක දැන් පුරුද්දකට ගිහින් 😂❤😁😗😗
Comedy actorsල ටිකක් අරන් action ෆිලුමක් කරාම 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Superb bro. actually this movies its different flv. job done thx.
Hi අයියේ 😁😁. අදත් video එක සුපිරි 👍👍💙💙.Project gutenberg movie එකේ review එක අරගෙන එන්නකෝ ❤❤👍👍
හිතට මාර බයක් දැනෙන්නේ ඊළඟට මොකක් වෙයිද කියලා
ඔයාලා නියමයි බුදුසරණයි දෙන්නටම❤❤
Palamu wathawata oba thumuyage video ekk dekke.harima nihathamaniwa,pehediliwa,loku shakthiyak ekka karan obe wayapara diyunu wewaa.eththatama samajayata hoda Aadarsahayak oba weni aya.jaya wewaa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට නම් මතක් උනේ tanal serious එක ෆිල්ම් එක නියමයි❤❤❤❤
සුපිරිම තමා අයියා පැහැදිලි කිරීම..❤️❤️👍👍
ඒ review එක නම් ඇත්තටම අපුරැයි❤.
Supernatural අමතකම වෙලා ගියානේ කට්ටියටම
ඔව් දැන් ඒ ගැන කතාවක්වත් නෑ 💔🤧
තාරා සුතාරියාගෙ හොඳ Act එකක් තිබුණා, අභිෂේක් බැනර්ජි එයාගෙ Villain character එක නියමෙටම කරලා තිබුණා, ඒ වගේම Comedy actor කෙනෙක් වුණ රාජ්පාල් යාදව් මැර චරිතයකින් දැක්කා.
රාමුව channel එකත් promote කරනවද ඒගමන.♥️ ඒකනම් හොද වැඩක්
සුපිරි කෙල්ලෙක්.👌සුපිරි movie එකක් 👌Inside Cinemax ❤
අදත් සුපිරියක් තමා... 😊 ඒත් කෝ train😢
හැමදාම වගේ අදත් සුපිරි aiya❤
ඈයියා මෙක නම් සුපිරි film එකක් ඇ
අනේ බන් trani සිරියස් එක දාපන්නකො ❤
Thama umbawa tv chanal ekakin gennapu nathi ekata mata dukai.thama umbata sammanayak nodun ekata mata dukai. Supirima waddek matanam umbawa. 👍
රොෂාන් අයියාගේ වොයිස් එකනම් පිස්සුවක් 👌
අදත් සුපිරි කතාවක් ගෙනවට thank you
Supiri movie eka,, Meka “NH 10 “ Anoushka Sharma Thriller movie eka wage !!! ❤
කෙල්ලෙක්ගෙ හයිය නම් මාරයි♥️😍
මේකටනම් දැන් ඇබ්බැහිම වෙලා ඉන්නෙ....නොටිෆිකේශන් එක දැක්කම දැනෙන සතුට ❤ thank you අයියෙ මේ හැම මහන්සියක්ම වෙනුවෙන් ❤
Thanks. Api wenuwen filme aran enwata
26:55 ඒක කියද්දි නම් Tunnel Series එක මතක් උනා😄❤😁
එ කතාව නම් අද කලෙට වටිනවා
The lord of the rings film series එකේ 3 වන film එක ගේන්නෙ නැද්ද
නියමයි සුපිරි කෙල්ලෙක් ලොකු පනිවිඩයක් දෙනවා ඔය වගේ අවස්තාවක් ආවොත් මමත් සමහර විට එහෙම කරයි 👍❤️❤️
හැමෝ ම ආසවුන chama ad එක දැම්මට ස්තූතී.........😍😍😍😍😍😍
Apitanan aiye oyage video balanna une na me dawas tikema. Apita signal ena tower eka issue wela.😢 Recovery una dawasata okkoma balanawa. Me film ekath aniwaryenma hoda athi balanna deyak na. ❤️
ඇත්තටම ගොඩක් හොද ෆිල්මි එකක් .මම අදයි බැලුවෙ මෙික❤
අදත් සුපිරියක්❤
ලොකෙ හොදම මුව් දෙන්නේ ඔයා තමයි ❤❤❤
නියමයි බ්‍රදර් අදත් සුපිරියක් ගෙනාවට thanks inside cinemax ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🥰🥰🥰🥰🥰🥰🥰
පට්ට කතාව හැම කෙල්ලෙක්ටම ❤
දැන් එතකොට අපූර්වා හිරේ යනවද🙄 නැත්තං එයා අර හතර දෙනාවම මැරිවේ අපූර්වගේ ආරක්ශාවට නිසා එයාට නිදහස ලැබෙනවද
ගොඩාක් ලස්සනයි අයියේ අදත් movie එක.❤❤❤❤❤❤❤
ආදර්ශමත් කතාවක්
පාඩුවේ ඉන්න කෙල්ලො අවුස්සා ගන්න එපා කියන්නේ ඕකට තමා 🙈❤️
Thank you somuch me wage film genawata ❤❤❤❤❤❤
coherence 2013 මේ ෆිල්ම් එකේ රිවිව් එකක් ඕනේ ඉක්මනටම 😊😊
අනේ හැමදාම අපිට sinemaxers ලා කියල කතා කරන්න 🥺
♥️♥️♥️ lassani aiyye♥️♥️♥️ aiyyage voice eka pissuvak 😍😘♥️
Thamange arakshawata inne thamanma witharai ❤😊
මරු අයියේ..මේ වගේ ෆිල්ම් මරු
Hi
ඔයාගෙ වොයිස් එක නිසාමයි වැඩිපුරම බලන්නෙ..මං මේ ලෝකෙ අහපු ආකර්ශනීම වොයිස් එක...😊❤❤
මම නම් බලාගෙන හිටියේ අද ට්රේන් දායි කියලා 😮
අදත් සුපිරියක් තමා ❤
Niyamai,kellek katawath baya wenna ona ne💛💛💛💛😊
Me film eka apata balanna salassuwata thanks akila sir.
බුදුසරණයි ....!
Super movie inside cinemax ❤️❤️❤️🥰
ඇත්තටම ඔයාගේ review විතරයි බලන්න ආස 🖤🖤🖤🖤🖤
Supiri Ayye😍
What an exemplary story it is..Thank you soo much Inside Cinemax..😍💝
Inside cinemax කියන්නෙ වෙනම ලෙවල් එකක් ආදරෙයි ආදරෙයි අයියෙ ❤❤
නියමයි සුපිරි
Super Mme kathawak thamai mama balapu hodama kathawak mare maru
අපුර්වා වගෙ මොළෙ මේ ලෝකයෙන්ම ඉන්න හැම කෙල්ලෙක්ට පහළ වෙන්න ඔන කරදරයක් වුනම 😢
FIGHT CLUB (IMDB 8.8) 1999 movie 🍿 eka review karanna koooooo ❤️❤️❤️🎬🎬🎬🔥🔥🔥🔥
hodama wade.marannama thamai watinne.👍👍👍👍👍👍👍
අද කාලේ ගෑනු ළමයින්ට ගොඩක් වටින කතාවක් අද අයියා අරන් ආවෙ👍...අපූර්වා මොලේ කල්පනා කරලා වැඩ කරපු නිසා ජීවිතේ බේරගන්න පුළුවන් උනා....❤❤
❤
Gaanu lamaiynta puke arinna aasay mama
@@nuwandarman2321😡😡🤬
පාඩුවේ ඉදපු කෙල්ලව පැහැරගෙන ඇවිත් තමන්ගේ වල තමන් විහින් කපාගත්තා හොද වැඩේ 😅 වල් හොරු
මේ වගේ film තමයි අදකාලෙට වටින්නෙ,,,ලෝකෙටම වැදගත්,,,මේ වගේ කරදරයකින් සූක්ෂමව පැනගන්න හැටි කොල්ලො,,කෙල්ලො හැමෝටම වැදගත්
කෙල්ලො කියන්නෙ මල් නෙවෙයි. තමන්ට කරදරයක් කරන්න එනවනම් ඕනෙ එකෙක්ට ගහන්න පුලුවම් වෙන්න ඔනි.🖤මේ වගේම එකක් තිනවා 24 Hours කියලා ඒකත් සුපිරී බලන්න
ගොඩක් බයෙන් බැලුවේ ඇත්තටම අපූර්වාට ඊළග මොහෙතේ මොකක් වෙයිද කියලා...ඒත් අවසානය සුපිරි.ගෑණු ලමයෙක්ට මෙහෙම හයියක් තියෙන්න ඕනි😊 මමත් ගෑණු ලමයෙක් මේ වගේ කරදරයක් උනොත් අනිවාර්යයෙන් අපූර්වා වගේ ශක්තිමත් වෙන්න ඕනි...ඔයාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ film එක ගෙනාවට...😊❤❤❤
ගෑනු අයට ගොඩක් වටින film එකක්....අපරාධ කාරයින්ට කවදාවත් වැදලා බේරෙන්න බෑ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න ඕන....ලංකාවේ අපි තුං වේල කන්න පයිට් කරනවා වගේ 😉
ලෝකෙ flims හදනවට වඩා වේගෙන් රොෂාන් බොසා flims review කරන්න ගත්තොත් තමා පස්නෙ වෙන්නෙ 😂😂❤️
සිරාවටම 🤣😂 ලොකු ප්‍රශ්නයක් වෙනවා 🤭
ඔව් අනෙ..මට නම් දැනටමත් ප්‍රශ්නයක් වෙලා ඉවරයි..😔😔
Mamath hitha hitha inne eka bn 🥲me davas tike okkoma film 2023 eva 🙄
😂
ඕවට මොනාහරි කිව්වොත් හිතයි නොදා ඉන්දෙද්දි ඔලුව කන්න හදල දාන්න ගත්තට පස්සෙ ඒත් ඔලුව කන්න හදනවා කියල..ඒ හින්ද නොකර සද්ද ඉමු..😋😋😋
😢❤ කිසි කෙල්ලෙක්ට මේ වගේ කරදර වෙන්න එපා 😢❤
නියමයි අපූර්වා 💝😎🦾
ෆිල්ම් එක බැලුවෙ පුදුම බයකින් 😓🥺
ඒත් අවසානය සුපිරියි 👍❤😘🤗
මරණ බය කියන එක හරි පුදුමයි නේද ..⚡එ් වෙලාවට කවදාවත් නැති හයියක් එන හැටි..අන්තිමට පොලීසියත් බය වෙලා අතහැරපු වැඩේ තනි කෙල්ලෙක් අැවිත් ඉවරම කරලා දැම්ම හැටි😐
අපූර්වා හරිම අපූරු,ශක්තිමත් ගාණුලමයෙක්...❤
ගොඩක් වටිනවා කතාව.... මේ දේවල් කොච්චර ලෝකේ වෙනවා ඇතිද..... ඉක්මනට train episode එක ඕනේ 💜
Incide cinemax review එකක් දානක්ම් බලන් හිටියේ... මේකත් සුපිරි film එකක් වෙයි කියලා හිතනවා... ❤ Incide cinemax
Cinemax වලින් බලපු ලස්සනම ෆිල්ම් එක❤❤❤හදවතට දැනුනු කතාවක්
කෙල්ලෙක් හිත හදාගෙන ශක්තිමත් වුනොත් කොල්ලො දහදෙනෙක්ට වඩා ශක්තිමත් හිතෙන්
😂එහෙමද හිතන්නෙ.කොහොමත් කොල්ලො මෝඩ විදියට හිතන තාක් ඔහොම තමයි වෙන්නෙ.ඒක ඇත්ත.
සුපිරි film eka මොලෙන් හිතනවනම් කරදරවලින් බේරෙන්න පුලුවන් ❤❤ ලස්සනයි කතාව
ඔයාගෙ කටහඩ නිසාම film reviews බලන්න පටන් ගත්තා...දැන්නම් ඇබ්බැහි වෙලා ❤good luck for both.🎉
ඔයා ගෙන movies හෙමදම සුපිරි කියන්න වචන නැ. සුපිරිම තමයි. Thanx 👍👍👍👍👍💕💕💕❤️❤️💐💐💐
මට දුකායි..😢😢යන්තම් වැඩ ඉවරකරල එකක් බලන්න හදද්දි තව ෆිල්ම් තුනක් හතරක් ඇවිල්ල..නොටිෆිකේෂන් දිහා බලන් හූල්ල හූල්ල ඉන්නවා..😔😔ඔහොම හිටපල්ලකො..මේ සේරම එක දිගටම බලල රෙකෝඩ් එකක් තියනවා මම..🤔🤔good luck..take care.. 😊😊😊❤️❤️❤️❤️
Old is Gold....❤
එහෙනම් පරණ Film ගෙන්න....
ඔන එකක් Roshan අයියාගේ කටහඩින් නම් ....
කෙල්ලෙක් ඉන්න ඕනේ ඔන්න ඔහොම තමයි . හොඳ වැඩේ අරුන් ට..ෆිල්ම් එක මාරම ලස්සනයි
සුපිරි මචන්.🎉❤.හිතහයිය කාන්තාවක් ඔයවගෙ ජඩවැඩකරන වුන්ට ඔහොම තමයි කරන්න ඕන.
මේකෙන් හොර කල්ලියකට උනත් ගන්න ආදර්ශයක් තියෙනවා , අසහානකාරයෝ සම්බන්ධ කරගන්න හොඳ නෑ කියලා 😂😂😂
අපුර්වා සුපිරි කෙල්ලෙක් කොහොම හරි ජිවිතෙ බේර ගත්තා 👍👍👍👍
සුපිරි අනේ අදනම්....වෙනදටත් හොදයි අද හොදාඅයීඊ....❤😊
කෙල්ලොන්ට ඔය ඔක්කොටම වඩා ශක්තිය තියනවා❤😊
😂❤🤝
@@mr.s9424 බොරුනම් උබේ අම්මා ඉන්නවනම් අම්මා දිහා බලපන් 😏
@@hansikamadushani3730 උබට උබේ තාත්ත ඉන්නව නම් තාත්ත දිහා බලපන් 😏
අම්මෝ Papuwath එක්ක රිදෙනවා. කෙල්ලෙක් උනාම ඔය විදිහට තමයි ඉන්න ඕනේ. ඔය madawiyo marannama තමයී ඕනේ. Good girl 👍👍
:Inside cinemax youtube channel එකෙන් film review එකක් අහල නැද්ද?
:අහල නෑ..How sad😒
:අහල බලන්න..ආස හිතෙයි😌❤️
තනි ඇහැට ඇඩෙනවා.කියන්න වචන නෑ ධෛර්යවන්ත කෙල්ලෙක්.🎉🎉දැන් එයාගෙ අලුත් තත්වය කොහොමද දන්නෙ නෑ.❤❤
😂track da bn
සත්‍ය කතාවක් ඇසුරින් කියල කියනවනේ...මන් හිතන්නෙ මේ අහන්නෙ ඇත්තම ගැහැණු ළමයා ගැන
දැන් අරූ බැඳලා .... ළමයි තුනක් ඉන්නවා .... තව එකෙක් හම්බවෙන්න 😂😂😂😂😂😂😂😂
@@modgamer1617ඇත්ත එකී ගැන අහන්නේ .... 😊😊😊😊😊
@@SanjeewaUdayakumara-ub9krඔයා කෝමද දන්නේ
Merder නම් merder inside cinemax තරමට කවුරුත් දෙන්නෑ මේ වගේ channel එකක් තව අවුරුදු 20 ක් වත් තියෙන්න ඕනේ...........මට දුකයි😭😭😭😭😭😭😭😭😭මේ voice එක එච්චර ලස්සනයි...........😍😍😍😍😍😍😍මේ voice එකට කැමති අය please like...........
*murder
Rain 🌧 & Inside cinemax 🎥 is my favourite combination 😍 thank you inside cinemax keep it up.....❤
Nagino ne 😅😅😂😂😂🤣🤣🤣😴😴😴😑😑
download කරල flight mode දාං බලන්න ඇ
ඇත්තටම වෙන චැනල් වලට වඩා Cinemax එකේ film's review කරනවා අනර්ගයි.හැම දෙටම වඩා voice එක 💖💖💖
ඉතිං අපි ඇබ්බැහි වෙන එක පුදුමයක් ද😱😱😱😱
ගොඩක් වටින කථාවක් තමයි ඔයා අන්තිමටම කිව්වෙ ඒ වගේම තමයි ෆිල්ම් එකත් සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ❤️❤️❤️❤️❤️❤️
අබ්බැහී වෙලා ඉඉන්න නිසා බලන්නෙ නැතුවම ඉන්න බෑ. පාඩම් කරන්න තියෙන වෙලාවෙත් වෙනම time එකක් දාගෙන් බලන්නේ 😁😎
Self confidence is anyway girls have THANKS INSIDE CINEMAX ❤❤❤❤ ROSHAN BRO
Time traveling theme එකේ movies අරන් එන්නෙ නැද්ද 🥺. Waiting.......
ඊලගට time traveling movie එකක් ඕනේ කියන අය කෝ...
අදත් පට්ට review එකක්.ගොඩක් වටිනො මෙහෙම සුපිරිම ෆිල්ම් ගේන එක❤❤🎉
Thank you for the team and excellent explain..
Good luck ✌️💪🙏❤️
6ta youtube notification check කරන එක දැන් පුරුද්දකට ගිහින් 😂❤😁😗😗
Comedy actorsල ටිකක් අරන් action ෆිලුමක් කරාම 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Superb bro. actually this movies its different flv. job done thx.
Hi අයියේ 😁😁. අදත් video එක සුපිරි 👍👍💙💙.
Project gutenberg movie එකේ review එක අරගෙන එන්නකෝ ❤❤👍👍
හිතට මාර බයක් දැනෙන්නේ ඊළඟට මොකක් වෙයිද කියලා
ඔයාලා නියමයි බුදුසරණයි දෙන්නටම❤❤
Palamu wathawata oba thumuyage video ekk dekke.harima nihathamaniwa,pehediliwa,loku shakthiyak ekka karan obe wayapara diyunu wewaa.eththatama samajayata hoda Aadarsahayak oba weni aya.jaya wewaa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට නම් මතක් උනේ tanal serious එක ෆිල්ම් එක නියමයි❤❤❤❤
සුපිරිම තමා අයියා පැහැදිලි කිරීම..❤️❤️👍👍
ඒ review එක නම් ඇත්තටම අපුරැයි❤.
Supernatural අමතකම වෙලා ගියානේ කට්ටියටම
ඔව් දැන් ඒ ගැන කතාවක්වත් නෑ 💔🤧
තාරා සුතාරියාගෙ හොඳ Act එකක් තිබුණා, අභිෂේක් බැනර්ජි එයාගෙ Villain character එක නියමෙටම කරලා තිබුණා, ඒ වගේම Comedy actor කෙනෙක් වුණ රාජ්පාල් යාදව් මැර චරිතයකින් දැක්කා.
රාමුව channel එකත් promote කරනවද ඒගමන.♥️ ඒකනම් හොද වැඩක්
සුපිරි කෙල්ලෙක්.👌
සුපිරි movie එකක් 👌
Inside Cinemax ❤