Bo maluwe mal live | Sanath Nandasiri | With Based story

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 108

  • @SameeCreations
    @SameeCreations  3 роки тому +26

    සනත් නන්දසිරි මහතා ගායනා කල එදා මෙදාතුර ගීතය නිධාන කතාව සමගින් මෙතනින් බලන්න 👉 ua-cam.com/video/-qjLipqUBdk/v-deo.html&feature=share

    • @rupahettiarachchi7005
      @rupahettiarachchi7005 2 роки тому +1

      සනත් මැතිතුමනි බුදු ගුණ ගීත පමණක් දැන් ගයන්න.

  • @tilankaperera8390
    @tilankaperera8390 7 місяців тому +5

    නිවන් සුව ලැබේවා කලා කරැවානනී රටම ආදරෙයි අදත් ඔබට නැවතත් ලක් බිමේ ඉපදෙවා ඔබ තුමා

  • @punyademel2137
    @punyademel2137 Рік тому +11

    ඇහැට කඳුලක් එන්නෙ නිතැතින්ම. 😢ඒ පද මාලාව වගෙම සනත් මහත්මයාගෙ කටහඞත් හරි හැඟුම් බරයි😢😢😢😢

  • @andyandy7194
    @andyandy7194 Рік тому +17

    හැමදාම ආදරය කල කට හඩ අහිමි වුනා.ගාන්ධර්වයානනි ඔබට නිවන්සුව ලැබේවා.

  • @udarajayawardena6189
    @udarajayawardena6189 Рік тому +28

    මෙවාගේ නිදාන කතාවල් ඇහුවම අඩෙනවා අපිට 😢,නිවන් සුව ඔබතුමාට

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 Рік тому +9

    මටත් ඇඬෙන ගීතයක් .... අසහාය කලාකරුවාණන්ට නිවන්සුව ලැබේවා !

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +9

    ඔබ වැනි සොඳුරු ගාන්ධර්වයාණන් කෙනෙක් මේ රටට අහිමි වීම පාඩුවක් නමුත් අපි කාටත් මරණයෙන් ගැලවීමක් නැහැ ඔබට නිවන් සුව පතමි 🙏

  • @lackshmimk1299
    @lackshmimk1299 Рік тому +16

    ලස්සනයි ඔබ‍ට නිවන් සුව පියා නනි 😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Рік тому +13

    Kobeygane mythree හාමුදුරුවෝ. දැන් ගිහි ජීවිතයේ. අනුරාධ දිසානායක විවාහ වෙලා. ඉස්සර අපේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ නමක්.

  • @janavisonali2754
    @janavisonali2754 2 роки тому +14

    ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා.

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 роки тому +10

    ඔබතුමාට නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා තුණුරැවන්ගේ පිහිටයි අපේ මහත්මයා

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 роки тому +8

    ඔබ තුමාගෙ ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි ගීතය ගායනා කරන්න .

  • @samarathunga5079
    @samarathunga5079 Рік тому +5

    අනුන් වෙනුවෙන් ගී ගැයූ ඔබට සුගතිගාමී උපතක් ලැබේවා ! දහ්ම් මග විවර වේවා !

  • @mangalachamara9595
    @mangalachamara9595 3 місяці тому

    ඒ ආදරනීය හෑගීම හරිම ලස්සනයි ...කලාකරුවානෙනි ඔබට නිවන්සුව ලැබේවා ...

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 роки тому +5

    තිසරණ සරනයි ඔබ තුමාට දීර්ගායුස..ලැබෙිවා

  • @lahirunuwanwijesinghe1633
    @lahirunuwanwijesinghe1633 3 роки тому +12

    My favorite song...තෙරුවන් සරනයි ඔබ තුමාට

    • @SameeCreations
      @SameeCreations  2 роки тому

      ❤️❤️

    • @jawferjawfer8290
      @jawferjawfer8290 2 роки тому +1

      @@SameeCreations ⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 роки тому +8

    ඔබතුමා ගෙ සිංදු කොහොමත් ලස්සනයි

  • @anurarathnayake3461
    @anurarathnayake3461 Рік тому +4

    ඔබට නිවන්සුව අත්වේවා .

  • @samanfernando3334
    @samanfernando3334 2 роки тому +6

    ඔබ තුමාට දිර්ගායුස වෙවා ❤️❤️

  • @donadisa4808
    @donadisa4808 Рік тому +3

    Obawani Utum Gaayakayek Aye Pita Kawadawat Labenne Naa.Api Hadune Wadune Obee Gita Gayanakaramin Obata Sadaa Sanaswema Labewa Jesus Wahansega Naamen..Amenn

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 Рік тому

    සංගීතය ට සමාන කටහඬ ක්.හරිම ආදරනීය ගායනයක් .සංගීත වේදියාණෙනි ,සුන්දර ගායකයාණෙනි ,ඔබට උතුම් වූ නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @홍석정-y6m
    @홍석정-y6m Рік тому

    ලස්සන හදවතක් ඇති මිනිසෙකු 🙏🙏 නිවන් සුව ලැබේවා .!!🙏🙏

  • @HarshaniRathnayaka-e2t
    @HarshaniRathnayaka-e2t 2 місяці тому

    නිර්වාන සුවයම ලැබේවා ඔබතුමා ට

  • @isurubroo5859
    @isurubroo5859 2 роки тому +5

    Obathumata api aadarei

  • @Sugatho
    @Sugatho 3 роки тому +3

    Uthum ,Namaskarayawawa Mahasangarathnayata Oba Thumata TharuwanSaranai🙏🙏🙏

  • @nadunkolla123
    @nadunkolla123 Рік тому +7

    නිවන්සුව ලැබේවා

  • @sumitragamage9553
    @sumitragamage9553 3 роки тому +4

    Asai sir ....obalawa api ta mathakai....

  • @nadeekalasanthi6557
    @nadeekalasanthi6557 Рік тому +2

    Budusaranaiiii.

  • @pushpaperera982
    @pushpaperera982 3 місяці тому

    නිවන් සුවපත් වේවා සනත් මහතා

  • @neetharohinig3317
    @neetharohinig3317 2 роки тому +11

    අනේ අපි හැදුනෙ ඔබතුමාගෙ සිංදු අහල

  • @champi.sudrshachampisudrsh5728

    හරිම අරතවත් හරි දුකයි. 🙏🌹🌹🌹

  • @PrabhathDeSilva-el9mx
    @PrabhathDeSilva-el9mx 3 місяці тому

    මේ සින්දුවට් කැමති කුඩා සාමණේරයන් වහන්සේලා ගිහියන්ට වැඩක් නෑ කියලා කිව්වට මන් ආසම් ගීතය...පාසලේ හතර ශ්‍රේණියේදි ගායනා මා ගායනා කල පලමු ගීතය...
    මා හට මහණ වීමට පවා අදහස් දැනවූ හදවත පතුලෙන නිධන්ගත වූ අසන හැම විටම මහා ම මහා දුකකින් ඇස් දෙකට කදුලු ගෙන්වපු ගීතයක් දැන් මන් දොලහා ශ්‍රේණියේ ඒත් වෙනසක් නෑ අදත් එදා තරම්ම ආදරෙන් අහනවා❤

    • @SameeCreations
      @SameeCreations  17 днів тому

      දැන් කොහෙද ඉන්නේ

  • @nuwan7477
    @nuwan7477 Рік тому +4

    නිවන් සුව ලැබේවා 😢

  • @UpaliChandrasiri-ey3bp
    @UpaliChandrasiri-ey3bp Рік тому +3

    obata niwan suwa.....

  • @neetharohinig3317
    @neetharohinig3317 2 роки тому +2

    නිදුක් නීරෝගී වේවා 🙏

  • @lysandermervin7544
    @lysandermervin7544 Рік тому

    Sir, you may attain the bliss of NIBBANA

  • @RathugamageKumari-d8f
    @RathugamageKumari-d8f 4 місяці тому

    Mama harima asa sinduwak

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Рік тому

    oba thumata niwan suyama labewa🙏thawamath obe sindu ahanawa

  • @jayanthakumara5372
    @jayanthakumara5372 Рік тому

    ඔබතුමාට නිවන්සුව අත්වේවා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Рік тому

    ඔබතුමාට නිවන් සුවයම ලැබේවා .

  • @hemalathahemalatha7019
    @hemalathahemalatha7019 Рік тому

    නිව න් සුව ප ත ම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthisamarawickrema5930

    ඒ වුනාට මම මේ ගීතයට හරිම අාසයි

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 роки тому +3

    Great

  • @Axeljll7
    @Axeljll7 Рік тому

    Apita nati une rajek niwan suwaya labewa

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому +2

    ලස්සනයි මරු

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому

    නිවන් සුවය ලැබේවා ඔබතුමාට

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 5 місяців тому +1

    පුංචි දරුවෙක්ට සිවුර හරි බරයි.
    සිය කැමැත්තෙන් මහන වෙන තුරු දරුවො මහන කරන්න එපා. ජිවිතය හිතන තරං සුන්දර නැහැ. කාත් කවුරවත් නැතුව අන්ත අසරන වෙනවා අපි ඕනැ තරං දැකලා තියෙනවා.
    දරුවො දෙමව්පියො උනත් තවත් සත්වයෙක්ගෙ ජිවිතය ගැන තිරනය ගැනිමේ අයිතිය සම්පුර්නයෙන්ම එයාට දිව යුතුයි. මේ දියුනු ලෝකෙ දරුවො මහන කරන්න ඉන්න අය වේ නං ඒ දේ කරන්න එපා!

    • @Jeewaka3
      @Jeewaka3 4 місяці тому

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා!...එදාමෙදා තුර අප රටේ පහලවූ ගෞරවණීය මහා ථෙරුන් වහන්සේලා සියල්ලම පුංචිකාලේ පැවිදි වූ ගරුකටයුතු උතුමන් වහන්සේලයි...
      පැවිදි ජීවිතයකින් ලබන පන්නරය ශික්ෂණය දැනුම ගිහි ජීවිත දාහක් ගත්තත් ලබන්නත් බෑ ලැබෙන්න වාසනාවත් නෑ...
      "දුල්ලභා පබ්බජ්ජා ලෝස්මිං".... ලෝකයේ සාදන ප්‍රවෘජාව අතීෂයින්ම දුර්ලභ කාරණයක්!....

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 4 місяці тому

      @@Jeewaka3 ධර්මයෙන් මත් වෙච්ච මිනිස්සුන්ට මුකුත් කියන් නැ. මොකද කියල වැඩක් නැ.
      දැං ලංකාවෙ ඉන්න සාමනේර වහන්සේලා ඔක්කොම ඔය පන්නරය ලබපු අයද?

    • @Jeewaka3
      @Jeewaka3 4 місяці тому

      @@Jhkusbhhkkoduasjxkoi බුදුරජාණන් වහන්සේ දේසනා කරනව මත්වීම අතුරෙන් ධර්ම මත්වීම වඩා උතුම් කියල😂....ලස්සන වචන. නොදන් දේ නොකියා ඉන්න. බෞද්ධයෙක් වගේ රඟන්න හැදුනට අදහස් වලින් එන පේනව.....
      ඔබතුමා බෞද්ධයෙක්නම් කවදාවත් මහණ වීමකට අවසරයක් නම් ලැබෙන එකක් නෑ ඔය වගේ මිත්‍යා මත වල එල්බගෙන සිටීමෙන්...
      "සමණාණංච දස්සන් ඒත් මංගල මුත්තමං".... යනුවෙන් බුධුරජාණණ් වහන්සේ දේශනා කලේ කුමක්ද ඔබ බෞද්ධයෙක් නම් දැනගත යුතුයි.

    • @Jeewaka3
      @Jeewaka3 4 місяці тому

      මත්වීම් අතරින් උතුම්ම මත්වීම ධර්මයෙන් මත්වීම...මොනතරම් අගනේය....ධර්මයක් නොදන්න නොපිලිගන්න අයට ඒවයින් වැඩක් නෑ...අදහසින් ම පේනවනේ මිත්‍යා දිට්ඨියේ ස්වභාවය😂😂😂😂😂

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 4 місяці тому

      @@Jeewaka3 එතකොට රටට නිතියක් අවශ්‍ය නැත්ද?

  • @isharibatapola7312
    @isharibatapola7312 Рік тому

    Obathumata niwansuwa lebewa🙏🙏

  • @tiranlakmal7314
    @tiranlakmal7314 2 роки тому +2

    ❤️❤️

  • @amilaindrajith9616
    @amilaindrajith9616 Рік тому

    අනේ...නිවන් සුව ලැබේවා ඔබතුමාට..

  • @clarencefernando3968
    @clarencefernando3968 Рік тому

    May you attain supreme bliss of nibbana.

  • @sahan9289
    @sahan9289 Рік тому

    Obatumata niwan suwa

  • @rahindusadishan6592
    @rahindusadishan6592 3 роки тому +4

    🙏🙏

  • @g.t1021
    @g.t1021 Рік тому

    Niwan sapa labewa...

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 роки тому +3

    ❤❤❤❤❤❤❤

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Рік тому +2

    Mythree හාමුදුරුවෝ හා මම එකම වසරේ ඉපදුනේ. අපි A/L කලේ. සරසවි අධ්‍යාපනය එකම කාල වකවානුවේ

  • @sanu-qj8jk
    @sanu-qj8jk Рік тому

    👍👍

  • @chavikakumari5417
    @chavikakumari5417 2 роки тому +2

    🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @sujanidinesh2989
    @sujanidinesh2989 6 місяців тому

    🎉🎉🗼🗼🗼🗼

  • @ajithsenevirathne7556
    @ajithsenevirathne7556 7 місяців тому

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kalukalu-kb2op
    @kalukalu-kb2op Рік тому

    😢😢😢❤❤❤

  • @asankapardeep2180
    @asankapardeep2180 22 дні тому

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sankalpaadikari7921
    @sankalpaadikari7921 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @tilankulasena9481
    @tilankulasena9481 3 роки тому +6

    e sinduwa bawanawak eka

  • @dinuevon
    @dinuevon 3 роки тому +2

    Kobeigane thma api inne

  • @DananjaniLakmali-yv4xd
    @DananjaniLakmali-yv4xd Рік тому

    😥

  • @VimukthikaSadamali
    @VimukthikaSadamali Рік тому

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 Рік тому

    Obsthimage,hadavatha,me, කර්

  • @devanampiyatissa
    @devanampiyatissa 2 роки тому +2

    😪😪😪

  • @lordmadu3188
    @lordmadu3188 3 місяці тому

    මට එයා 2000 ජනවාරි වල කතා කරන එක නැවැත්තුවා.එයගෙ ගෙදරින් කතා කරන්න එපා කිව්වා2000 මැයි 10 රෑ කතා කරලා කිව්වා ගෙදරට ඇවිත් යන්න එන්න කියලා. මම ගියාම එයාගෙ අම්මා කිව්වා එයාට පිලිකාවක් තිබුනා ගිය මාසෙ කකුලත් කපන්න උනා එයා බේරගන්න, ඒත් බේරගන්න බැරි උනා. එයා ඔයා ගැන ඇහුවා, එයාව බලලා යන්න පුතා කියලා. එයා වලදාපු තැන දැන් ලොකු කැලයක්. එයාගෙ සොහොනට මම තාමත් යනවා. ඔයා ලග තිබුනෙ හරි අහිංසක ආදරයක් අනෝමා. මේ සිංදුව ලස්සනයි ඒත් මම ඒක අහන්න කැමති නෑ.

  • @prasadupendra3423
    @prasadupendra3423 3 роки тому +4

    Hoda adiyak ghla inne wage😂😂

    • @disaldassanayake4709
      @disaldassanayake4709 3 роки тому +3

      Wayasa nisa wenna one hariyata kiyaganna amaru😟

    • @SameeCreations
      @SameeCreations  2 роки тому

      නෑ එදා මොනවත් කරල හිටියේ නෑ. අසනීප වෙලා හිටියේ

  • @nadunkolla123
    @nadunkolla123 Рік тому +2

    නිවන්සුව ලැබේවා

  • @upulkumara6070
    @upulkumara6070 Рік тому

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @dilankalakshan4243
    @dilankalakshan4243 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @chandimabandara8077
    @chandimabandara8077 3 роки тому +4

    🙏🙏🙏🙏

  • @dammikajayathilaka4093
    @dammikajayathilaka4093 Рік тому

    ❤❤❤

  • @janakirathnayaka2439
    @janakirathnayaka2439 3 роки тому +3

    🙏🙏🙏

  • @TharinduMc
    @TharinduMc 7 місяців тому

    🙏

  • @anurasampathranasinghe3343
    @anurasampathranasinghe3343 2 місяці тому +1

    🙏

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 3 місяці тому

    ❤❤❤❤❤

  • @agentgamingyt9320
    @agentgamingyt9320 3 місяці тому

    ❤❤❤❤❤