ධර්ම සාකච්ඡාව - 586 | නාමයෙන් රූපය වෙන්කළ හැකිද ? (2024.11.27)

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 7

  • @Lakme.Kuruppu
    @Lakme.Kuruppu 29 днів тому

    අපේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ලබන්න අපි මොනතරම් වාසනාවන්තද. මේ ඇසුරේ ප්‍රිතියෙන් සිටීම ඇරේන්න ජිවිතේ තව මොන සතුටක්ද. අප්‍රමාණ පින් අපේ ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏

  • @IndraRathnapala
    @IndraRathnapala 29 днів тому

    Mewan watina daham sakachcha thawa thawath asewa maha labayakmai 🙏🙏🙏🪔🪔🪔

  • @Premm02
    @Premm02 29 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @k.mmeepage3321
    @k.mmeepage3321 29 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathipalandage977
    @srimathipalandage977 29 днів тому

    🙏🙏🙏🌺🌺🌺

  • @anulaperera1586
    @anulaperera1586 27 днів тому

    Anula P. Boho kusal athwewa.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 28 днів тому

    12 අංඟ පටිච්චසමුප්පාදය කියන්නේ ථෙරවාද භික්ෂූන් විසින් කරන ලද නිර්මාණයක්. පෙර භවය, මේ භවය සහ මතු භවයක් ගැන කියවෙන එනම් සංසාරයක් ගැන පෙන්වාදෙන ආගමික සංකල්පයක්. ආගමික සංකල්ප අත්හල බුදුන්වහන්සේ ඉදිරිපත් කලේ තවත් ආගමික සංකල්පයක් ද?, බුදුන්වහන්සේ පැහැදිලිකලේ මිනිසා තුල සිදුවන " ලෝක" නැමති සංසිද්ධිය වන පටිච්චසමුප්පාදය යි. පංච උපාදාන නිසා සිතිවිලි ජනිතවී මනසේ සටහන්වීම පෙන්වා දෙන පටිච්චසමුප්පාදය යි. මෙය ඉතා සරල විග්‍රහයක්. නමුත් මෙය මිනිසා හට නොදැනී මිනිසා තුල සිදුවන සිදුවීමක්. "අකාලික" සිදුවීමක්. කාලයේ බලපෑමක් නැත. අතිශය අධික අධිවේගී සිදුවීමක්. සිතිවිල්ලක් මනසේ සටහන්වීම සමගයි ඔබට දැනෙන්නේ. සිත තනිව හැසිරෙන, තනිව ක්‍රියා කරන කාලයට යටත් නොවන අතිශය අධිවේගී සිදුවීමක්. කිසිවෙකුට කිසිම සිතිවිල්ලක් ජනිතවීම සටහන්වීම යන ක්‍රියාව නොපෙනේ නොදැනේ. ඉතින් සිතිවිලි වර්ගීකරණය, බෙදීම ඒගැන සාකච්චා කිරීම විහිලුවක්. නිෂ්ඵල උත්සාහයක්. එනිසා අභිධර්මය විග්‍රහ කිරීම කාලය නාස්ති කිරීමක්. 12 අංඟ පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂනය, චතුරාර්ය සත්‍යය, අෂ්ඨාංගික මාර්ගය ආදිය සියල්ල ථෙරවාද භික්ෂූන්ගේ නිර්මාණය න්. බුද්ධවචනය නොවේ. විග්‍රහ කිරීම කාලය නාස්ති කිරීමක්.