Oya hari hondai akki. Mama Kalin baby items gena ahala thibba. Oya mata reply kala. But hemoma pana denna wage hitiyata boruwata ranganawa. Namin ma kiyannam, MR KITCHEN AND FAZZA KIYANA channel 2 kinma mama samahara details ehuwa. Eyala hari response kare be. A Athin oya supiri akki. Aadarei hemadama
සාදු !සාදු ! සාදු ! අනුමෝදන් වෙමි ! ඔබ වහන්සේටත් උතුම් ධර්මය පතන බෝධියකින් නීවීම ම ශාක්ෂාත් වෙවා !!!
🙏
🙏🙏🙏🙏🙏❤️❤️👍👍👍 ගොඩක් ලස්සනයි
thank u
Thank you miss.hoya hoya hitapu video ekak .🙏🙏🙏👍👍👍
thank u
390ට තියෙන්නේ අඩියෙ ඒවා එක පාඩුයි,අඩි දෙකයි දෙක තමයි ලාභ
Tile gallery ape showroom eke dawas 7me uda 9am sitte awesa 6,30 pm weneking open. ,,,okullu ape showroom Exeter aayuth thawed godak items thiyanewa balela thorela ganne puluwang. Maga sale
Location
Tama offer aka tynwda
Very nice 👍 good
Thanks a lot
2×2 katayak kiyada
Aththatama hoda thathwe thiyena tail thiyenne video eka dekala ada gihin gaththa
thank u for your valuable comment
මේ ටයල්වල සයිස් එක්ක ගාන දැනගන්ඩ තිබිබනන්
What app නමිබරය තියෙන්නේ ඒකට මැසේජ් එකක් දාලා දැන් ගන්න පුළුවන්
අනේ නංගෝ ඔයා තිහාරියට ආවා නේද.ඔයා එන බවක් දන්නවා නම් මම එනවා ඔයා බලන්න.මම ඉන්නේ තිහාරියේ.ආයම එන දවසක් කියන්න.මම එනවා ඔයා බලන්න.අද විඩියෝ එකටත් ගොඩක් ස්තුතියි.🥰🥰💐💐
ane sorry .oya ewilla call aran tibuna. mn ella gihin hitye. aita enakot mn kiyanm hode
Me koheda
තිහාරියෙන් බඩු ගන්නකොට පරිස්සම් වෙන්න. අපි ගත්ත ටයිල් වගයක පොතු ගැලවුනා. ඔය කඩේ නම් නොවේ. තිහාරියෙ තියෙන්නේ වැඩිපුරම ටයිල් කඩ තමයි. අහුවෙන්නැතුව බඩු ගන්න බලන්න
thanks
මමත් ලාබෙට ටයිල් හොයනවා. නුවර එකක් කියන්න.
The prices are one meter or foot or one piece
Oya hari hondai akki. Mama Kalin baby items gena ahala thibba. Oya mata reply kala. But hemoma pana denna wage hitiyata boruwata ranganawa. Namin ma kiyannam, MR KITCHEN AND FAZZA KIYANA channel 2 kinma mama samahara details ehuwa. Eyala hari response kare be. A Athin oya supiri akki. Aadarei hemadama
thank u nano. baby item video eek mn ikmanin aran end hode
Akke dan nattal ana nisa aduwata gaun ahema balanna yamu neda oya vidiyo karanak balagana innawa bs
hari nango
Brand එක මොකක්ද ?
Koheda shop eka
Thihariya koheda
After long time akki 🥰😘 how are you ♥️💗😘
am good Darlin
Oya batrum akata an pul set akam keyada
call ekk denn
Nice video ❤❤
thank u
𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐢𝐬𝐭𝐞𝐫... ❤️
thank u darling
😮සුපර්
thank u
ප්ලෝ ටයිල් 2,2 කීයද
Thanks
♥️
Koheda thiyenne shop eka
Monawada tile brand aka
Nice🥰🥰🥰🥰
Thanks 🤗
අඩි 2යි 2ක කියද
ඔක්කොම lanka tile ද
Rocel😊
Koheda meka thiyenne.
Kada khada tiyanna kiyanawada ?
habitat video eka balnn
Pool Tile ganath video ekak danna
okay dr
Koheda thiyenne
තිහාරිය කොහේද තියෙන්නේ??
නුවර පාරෙ නිට්ටඹුව කිට්ටුව
Bathroom tile vitharada
Nice 🇮🇹
thank u
ටයිල් එකේ සයිස් එක නොකියා
Tnx dr❤
thank u too
මොනද ටයිල් වරග
මම ටයිල් ගත්තේ 1550ට 😢මිට මාස ගානකට කලින් ලක්ස අටක් විතර ගියා
🙂
කොහේද 2 2 ටයිල් කියද
බාත්රුමි වලට විතරද තියෙන්නෙ ගොඩක් හොඳයි ජයවේවා 👍👍👍
ne ne oins tile elk gang puluwn
ගන්න එපා tile වල අඩුපාඩු ගොඩයි. පිටින් හොදට පේන්න තියනවා. ඒත් මැදින් බඩ ඇවිල්ලා තියෙන්නේ
Koheda meka thiyenne.gama kohed
habitat video ek balnn
ඇත ඉන්න අපිට ඇවිත් ගන්න දුරකතනයෙ අකය දුන්නා නමි හොදයි නේද ස්තුතියි
hariyat video eka balnn dr.plz
👍👍❤️
♥️
කොහේද
Meyala genatd dannadda
call karla balnn
Nuwara akak danna
Oder karann barida
puluwn
Me koheda
තව මේ වගේ වීඩියෝ ඕනේ පුලුවන්නම් අනුරාධපුර පැත්තෙන් video එකක් දාන්නකො අක්කෙ😢
mn blank malliyo
Anuradapura nedda
@@asankaranasinghasanka8273 aduwata kiyala ganna thanak hoyaganna amarui ane
@@smartlife3208 ha tnx
Size kohomada
call ekk denn
👍👍👍👍👍👍
♥️
බඩු ගිහින් දෙන්නේ නැ ද
ඉරිදාත් ෂොප් එක ඇරලද?
video eke tiyenaw
නිරෝෂා නෙවෙයි නිරෝෂ
Negombo kohada phone numbar aka danawada
video eke tiyenaw
කොමඩ් එකයි සින්ක් එකයි 93 😐
Deliver karanvada
ou dr
Koheda mr
video eka balnn
මටත් ගන්න ඔන අපි දුර ඉන්නේ
video eka balnn
Mati badu video ekak denna
okay dr
කොහෙද tiyenne
video eka balnn
තිහාරිය මොන දිස්ත්‍රික්කයද තියෙන්නේ
Koheda me
👍🤝🇱🇰🇮🇹
♥️
තිහාරිය කොහෙද අක්කෙ තීන්නෙ
කොළඹ නුවර පාරේ නිට්ටඹුව හරියෙ.
😂
💖💖💖
Kha.teyana
Koheda me