Lagos | මුහුදු ගුහා පාතාලයට බෝට්ටුවෙන්

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 302

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 роки тому +5

    හැම වෙලාවෙම ලංකි නැන්දා හෙවනැල්ලවගේ මාම ලගින් ඉන්න එක හරිම වටිනවා ❤️

  • @namalgunawardana5399
    @namalgunawardana5399 2 роки тому +25

    මේ සුන්දරත්වය ඔබ අප වෙත නුදුන්නා නම්,අප කවදා නම් මේව දකින්නද.ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතිය ..❤❤

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 роки тому +1

    හරි අද්භූත දර්ශන මරණය දොරටුව wage හිට්ලර්ගේ කඳවුරු poth කියවූ කෙනෙකුට ada හරිම thrasajanaka අත්දැකීම් සාගරයකි කිසිදු වියදමක් නොමැතිව giyagamanata බොහොම ස්තුති ඔබතුමා ඇතුළු සැමට බොහොම pin මේක film එකක් 🌹🌹🌹🌹🌹👍👍👍🙏HARIMA ලස්සනයි බොහොම ලස්සනයි බලන්න ආසයි

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu Рік тому

    Aiya oya me karana Pinata aththatama godak godak isthuthi

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому

    ස්තූතියි ඔබතුමාටඅපි ලෝකෙ වටේ ගියා හා සමානයි දැන් නම්..ඒ තරම් රස විඳිනවා වචනයෙන් කිව නොහැකි..🙏🙏🙏😍😍😍

  • @dinuranga11
    @dinuranga11 2 роки тому +2

    අපුර්ව අත්දැකීමක් අප වෙත ගෙනා ආ සුදන්තක මහතාට හදපිරි ස්තූතිය 🙏🙏🙏💖💖💖

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 роки тому +5

    අනේ සුදන්තක අයියෙ ලන්කි අක්කේ ඔයාලා නැතිව අපිට මේ ලෝකයේ ලස්සන කවදාවත් දකින්න ලැබෙන්නේ නම් නෑ ...හරිම ස්තුටින් අපිත් ඔයාලා එක්කම යනවා වගේ දැනුනා. ඔයාලට ගොඩක් පින් .හරිම ආදරෙයි ඔයාලට . හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න ..දීර්ඝායු ලැබේවා සුදන්තක අයියෙ ...

  • @anojdamsith2739
    @anojdamsith2739 2 роки тому +7

    මේ දූපතේ හිරවෙලා දුක් විදින අතරේ පොඩි හරි මානසික සතුටක් ලැබෙන්නෙ ඔබතුමාගෙ වීඩියෝස් බලල තමයි,හරිම ලස්සනයි බෝට්ටුවෙ යන අත්දැකීම,ඔයාල දෙන්නම පරිස්සමෙන් භයානක තැන්වලට එහෙම යන්න එපා,Thank you very much ඔය දෙන්නටම 🙂❤️❤️❤️

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому

    හරි ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා කරන මේ සේවය කියන්න මට වචන මදි එතරම් සාර්ථක හොදයි සතුටුයි ඔබතුමා කරන මේ සේවය මම ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල ප්‍රර්තනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @udayaherath7271
    @udayaherath7271 2 роки тому +1

    හරි සුන්දර ලාගොස් අපහට දැකීමට සැලැස් වීම ගැන ඔයාලා දෙන්නට ගොඩක් පිං බුදු සරණයි....ජයවේවා...

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 роки тому +1

    හීන ලෝකයක් ම තමයි සුදන්තක අයියේ.අම්මෝ කියන්න වචන නැ.ගොඩක් පිං ඔය දෙන්නටම. බුදුසරනයි

  • @sameeralakmal5689
    @sameeralakmal5689 2 роки тому +1

    ගොඩක් අමුතු භූගෝලීය පිහිටීමක්. ඇමරිකාවෙ වෙස්ටර්න් පැත්තෙ සංචාරයක් කරන්න. Grand cannyon බලන්න යන්න අය්ය...

  • @dggunarathne3399
    @dggunarathne3399 2 роки тому

    හරිම සුන්දයි .මෙවනි දසුනක් පෙන්වීම .ඔබගේ හැදින්වීමත් අනර්න්ඝයි .

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 роки тому

    ජිවිතේටම නොදකපු භූ විෂමතා දකින්න සැලැස්සුවාට ඔයාල දෙන්නටම ගොඩක් ස්තූතියි.

  • @Panoniverse2011
    @Panoniverse2011 2 роки тому

    ඔබ දෙපල හරිම සරලයි සුන්දර යි... අපි ක් ඔයා ලා එක්ක ඉන්නවා වගේ... දීර්ඝායුෂ ලැබේවා... පරිස්සමින්... බුදු සරණයි...!

  • @sujithlakmal6735
    @sujithlakmal6735 2 роки тому

    හැමදාමත් වගේ ලස්සනයි..ජය වේවා ..💚💚💚🔥🔥👍👍

  • @sanjeewa5335
    @sanjeewa5335 2 роки тому +1

    ලෝකයේ මේතරම් ලස්සන තැන් තියෙනවද කියල හිතෙනවා. ගොඩක් පින් අපිට මේ තැන් පෙන්නුව...

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 роки тому +1

    Patta ලස්සනයි අයියා tour eka👍👍👍

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 2 роки тому +16

    ඔබගෙත් ,ලන්කිගෙත් කැපවීම අප වෙනුවෙන් කියල හිතෙනවිට දැනෙන සතුට කියන්න වචන නෑ.

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 2 роки тому +1

    niyamai ne

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 роки тому

    බුදු අයියෙ යටිපතුල් දෙක සීතල උනා ❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому

    👍 👌 එලම තමා සුදන්තක මාමා

  • @sanjuro8547
    @sanjuro8547 2 роки тому

    ඇත්තටම ගොඩක් සතුටුයි.මමත් ඔබලා සමග ලාගොස් ගියා වගේ දැනෙනවා.ඔබගේ සියලුම විඩියෝ මං බලනවා .මට තව විඩියෝ 20 ක් වගේ තියෙන්නේ බලන්න.ඔබ දෙපලට ගොඩක් ස්තූතියි...

  • @gamagehemamali635
    @gamagehemamali635 2 роки тому +2

    අම්මෝ ඔය කදු උඩ නගින්න එප මල්ලි මගේ පපුව පිච්චුනා . එපා එපා බය හිතින් යන්න එපා මම දෙවියන් සිහිකරනව. ඔයාලට හොදම කොටස උනාට මටනම් හාට් ඇටැක් හැදෙන කොටසක්.පරිස්සමෙන් දෙන්නාට තෙරුවන් සරණයි !🙏

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 роки тому

    ඔයාලා දෙන්නා ගොඩක් ආදරණීයයි....සතුටින් ඉන්න හැමදාම ...❤

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 роки тому

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා මේ වගේ දේවල් දකින්න පිනක් තියෙන්න ඕනා ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @kumariherath1726
    @kumariherath1726 2 роки тому

    සොදුරු අත්දැකීමක් ....ස්තුතියි ...

  • @chamindamr5110
    @chamindamr5110 2 роки тому +8

    සුන්දර මිනිසෙක් වන ඔබ අපට හැමදාම අපිට කාවදාවත් දකින්නට නොලැබෙන දෙවල් අපිට පෙන්නන්ඩ දරන මාහාන්සියට ඔබට දළදා සමිදු පිහිටයි

  • @nimaliperera7664
    @nimaliperera7664 2 роки тому

    ගොඩක් පින් ඔබ දෙපලට
    හරිම සුන්දර යි

  • @anomagamage801
    @anomagamage801 Рік тому

    අනේ ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්දා .....ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි .......තෙරුවන් සරණයි .....සතර වරම් දෙවියන්ගේ පිහිටයි .....හරිම ලස්සන වීඩියෝ එකක් ....ඔබ දෙදෙනාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා....හැබැයි ඔබතුමා කොච්චර වීඩියෝ කලත් .......පරිස්සම මුලටම තියා ගන්න ...🙏🙏🙏

  • @everything-vc9bp
    @everything-vc9bp 2 роки тому +2

    Traveling නම් සුදන්තක අයියා ම තමා❤❤

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 2 роки тому

    මාර ලස්සනයි අයියේ.සුපිරියි.ගොඩක් ස්තුතියි අයියේ.බුදුසරනයි!

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 роки тому

    සුපිරිම විඩියෝවක් අපේ ජිවිතකාලයටම කවදාවත් දකිනට නොලැබෙන විඩියෝවක් ගොඩාක් ස්තුති

  • @somakommala6229
    @somakommala6229 2 роки тому +1

    Shaaaaa harima lassanai...thanks...jayama wewa

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 роки тому +1

    සුදන්තක අයියේ අවදානම් වැඩනම් කරන්න එපා හොදේද ? කෙසේ වෙතත් සුදා අයියේ මාරම මාර පට්ටම තැනක් පට්ට ආතල් මේ වගේ දෙයක් ඔයාලා නොහිටින්න ජීවිතේට දකින්න ලැබෙන්නේ නෑ බෝහොම පිං ස්තූති අයියේ.

    • @lmamilapriyantha6319
      @lmamilapriyantha6319 2 роки тому

      සුදා අයියේ ඔයාගේ වීඩියො කවමදාවත් ස්කීප් කරන්නෙනම් නැ

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 роки тому +3

    ලාගෝස් ගමනනම් ඉතාමත් අසිරිමත් ස්තූතියි ඔබට එ් අසිරිය බලන්න අපිවත් එක්ක ගියාට.එ්වගේම පින් ඔබ දෙපලට

  • @sohithayatiwella
    @sohithayatiwella 2 роки тому

    පුදුම සුන්දරත්වයක්...😍😍❤️🤗🤗Thanks

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 роки тому

    මේ වීඩියෝ මාමගෙ sinhala explanation එකත් එක්ක් බලද්දි මාරම ලස්සනයි මාමේ කවදාවත් දකින්න හම්බෙන්නෙ නැති දේවල් අපෙ ඇස්වලින් දැක්ක වගේ අපිට බලන්න සලස්වනවට ගොඩක් තැන්ක්ස් මාමේ 💕

  • @nuwan860404
    @nuwan860404 2 роки тому

    ලස්සනයි බොහොම ස්තුතියි සුදන්තක අයියෙ

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 роки тому +2

    Mr: Sudhanthaka ඇත්තටම ඔබතුමා මෙසේ නොපෙන්වූවානම් අපි කවදා දකින්නද මේවා , අපි මෙහෙ ඉඳලා බලන් සිටියාට පුදුම අවදානම් ගමනක් ගනක් නේද දෙන්නත් එක්ක කන්ද උඩ ගියේ.අනේ ඔයාලා පරිස්සමෙන් , මට නම් දැනුනෙ පුදුම
    ත්‍ර්‍රාසජනක ට්‍රැවල් එකක් විදියට .❤️❤️❤️
    පුදුම දේවල් , ඔබතුමාට බොහොම පින් පෝන් එකෙන් අපිවත් ට්‍රැවල් කරවූවාට.
    හරිම ලස්සනයි . ජීවිතය ස්වභාවික සුන්දරත්වය ව්ඳින්න තමා ඕනි. සැමදාමත් ආදරෙයි ඔයාල දෙන්නට තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Congratulations
    පරිස්සමෙන්

  • @chandrakothalawala5646
    @chandrakothalawala5646 2 роки тому +1

    ඇත්තටම අපේ වාසනාව මේව මෙහෙම හරි දකින්න ලැබුනා. ඔයාලට ගොඩාක් පිං තෙරුවන් සරණින් දීර්ගායුශ ලැබෙන්න ඕනෑ ❤❤❤❤

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 роки тому

    අද video එක නම් සුපිරියි..ස්තුතිය.පරිස්සමින් 💕💕

  • @yakasl4632
    @yakasl4632 2 роки тому

    Nodakka Dewal hamadama lassanta gena oyala parissamin dennatama budusarani 😱🥰

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 роки тому

    කවදාවත් නොදකින අරුම පුදුම සුන්දරත්වයක්. හරි සතුටුයි ආශාවෙන් බලා හිටපු වීඩියෝව ගොඩක් පිං ඔය දෙන්නට මාමේ නැන්දෙ ලොව සුන්දරත්වය සියැසින් දකින්න නැති අපිට දකින්නට සැලසුවට නැවත ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච 2 роки тому

    පෝලන්තයේ වීඩියෝ එකක් අපිට ලඟදිම ❤️❤️🥰

  • @harshapeiris3318
    @harshapeiris3318 2 роки тому +2

    ඔබගේ දෙනෙත හරහා අපද ලෝකය දකින්නෙමු.ඔබට සදා ජය.♥️♥️

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому

    Aththenma Harima lassanai. Obata bohoma sthuthi. 🌷🌷🌷

  • @shamalishamali6391
    @shamalishamali6391 2 роки тому

    Niyamai oya දෙන්නට ජයවේවා

  • @sadajay8802
    @sadajay8802 2 роки тому +1

    අම්මෝ ඒක නම් මාරම ලස්සනයි මාමේ💜️💜️💜️

  • @ewayenterprise9950
    @ewayenterprise9950 2 роки тому +1

    අපිට කවදාවත් දකින්නට නොලැබෙන දෙවල් අපිට පෙන්නන්ඩ දරන මාහාන්සියට ඔබට ස්තූතිය !

  • @හෙලමහාරාවනාපරපුර

    Oba didinatama godak thanks budusaranai 🙏🙏❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 2 роки тому +1

    අම්මො ඒ ටුවර් එකනම් කියලා වැඩක් නැ... හරිම ලස්සනයි අයියණ්ඩී ❤️❤️❤️❤️ ඔයාලා දෙන්නගෙ ඒ ආදරෙ , නිහතමානීකම නිසා තමයි තවත් ලස්සන........❣️ පරිස්සමෙන් ❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

  • @sakishba0327
    @sakishba0327 2 роки тому +1

    💜💜💜💜🙂 beautiful

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 роки тому +5

    අද නම් සුපිරිම අත්දැකීමක් .ගොඩාක් පින් ඔබ දෙදෙනාටම ,අපිට යන්න බැරි තැන් වලට මේ විදිහට එක්කගෙන ගියාට

  • @kdndamayanthi2075
    @kdndamayanthi2075 2 роки тому

    ලස්සනයි අනේ දිව්‍ය ලොකේ ගියා වගේ අප්පා මාරම ලස්සනයි

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 роки тому

    මම දෙපාරක් ම්..බැලුවා ..බුදු සරනයි

  • @dextersl8189
    @dextersl8189 2 роки тому +1

    වෙන වීඩියෝවල මේව තිබිබට අපි බලන් නෑ.ඔබ තුමා ඒවා නියමෙට පැහැදිලි කරල දෙන නිසා අපිට බලන්න හිතෙනවා.අපේ භාෂාවෙන් ම විස්තර කරන කොට අපිට ඒවායේ සුන්දරත්වය විඳින්න පුළුවන්.ස්තූතියි ඔබට.ලංකි අක්කේ අයියව ඔහොම අවදානම් තැන්වලට යවන්න එපා අපේ ඇග හිරි වැටෙනවා.බුදු සරණයි පරිස්සමින්.

  • @shiharaanne3196
    @shiharaanne3196 2 роки тому

    මාර ලස්සනයි ඔයාලට ගොඩක් ස්තුතියි

  • @madushanperera9536
    @madushanperera9536 2 роки тому

    Thank u Mr. Sudanthaka...

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому

    ජයවේවා.

  • @Thriwanka
    @Thriwanka 2 роки тому

    ගොඩාක් පින් ඔබට ❤

  • @rayad3622
    @rayad3622 2 роки тому

    බයෙන් බලපු ලස්සන video එක.

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 2 роки тому

    මාරලස්සනයිමල්ලියෝ

  • @suriyaganthy7659
    @suriyaganthy7659 2 роки тому

    Balanda balanda aasai sir thank you very much sir....🙏👍👌

  • @chithiradewsith714
    @chithiradewsith714 2 роки тому

    ගොඩක් පින් ඔබ දෙදෙනාටම ,ඔබගේ ඇස් වලින් අපිත් මේ දේවල් දකින්නට පින් කරලා තියෙනවා .ඒත් පරිස්සමෙන් .බුදු සරණයි .❤️❤️❤️❤️

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 роки тому

    ඇත්තටම මාර ලස්සනයි ...

  • @anushkamalshan6029
    @anushkamalshan6029 2 роки тому +1

    ඒක නම් මාරයි.ගොඩක් පින් සුදන්තක මාමේ නොදකින ලෝකය අපිට පෙන්වාදී ඔබ කරන මේ කර්තව්‍යයට. බුදු සරනයි...!

  • @dextersl8189
    @dextersl8189 2 роки тому +2

    අයියේ අපි හැමදාම දරුවොත් එක්ක බලන්නේ අද නම් ටිකක් බය හිතූණා මොනවා පෙනේද කියලා.මං හිතන්නේ ඔබ තුමාගේ වීඩියෝ වයස් භේදයකින් තොරව හැමෝම බලනවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +2

      ඒ ගැන බය වෙන්න එපා. මම දන්නවා සීමාවන් මල්ලියේ

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 2 роки тому

    ස්තූතියි

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 роки тому +1

    සුදන්තක මමායි ලංකි නැන්දයි හරිම සුහදයි ඒක තෙරෙනව හරිම අවබොදයකින් ඉන්නෙ චුටිටක් වත් ලංකි නැන්ද සුදන්තක මමාගෙ හිත රිදෙනදෙයක් කියන්නෙ නැ ඒක ගොඩක් අගය කරන ලස්සන දෙයක් ❤

  • @samodiprathibha8351
    @samodiprathibha8351 2 роки тому +4

    මෙහෙම අත්දැකීමක් අපිට ලබා දෙනවට මාමට පින් ! දැං ඉතිං ආයෙ සිකුරාදා වෙනකල් ඉන්ඩ එපැයි 🙄🥺😢

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 роки тому

    හරිම ආසාවෙන් බැලුවා.සුදන්තක මහත්තයා.ගොඩක් ස්තූතියි. ඉස්සර අපි එකතු කරපු picture postcard වලත් මේ වගේ දර්ශන තිබුණ නේද අනේ අපිවත් එක්ක ගියා ට ගොඩක් ස්තූතියි.දෙන්නාටම බුදු සරණයි!

  • @ChamakaDeshan
    @ChamakaDeshan 2 роки тому

    අමුතුම ලස්සනක්, ❤️❤️

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 роки тому +1

    මෙහෙ පාන්වත් කා ගන්න විදියක් නැතිව ඉන්නේ😥😥😥

  • @kavinupasanjith7570
    @kavinupasanjith7570 2 роки тому +1

    Supiri 🤩🤩🤩🤩👌

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 роки тому

    සුන්දර දර්ශන පෙන්වීම ගැන ගොඩාක් පින්. ඔබ දෙපළට දලදා සමිදු පිහිටයි.

  • @milanimila212
    @milanimila212 2 роки тому

    Amazing good luck and God bless you and budusaranai ayushabohowewa obala dedenatama bottuwA padina uncletat

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому

    Ane me sundarathwaya apeta kawadawath vedenna wanne na sr,,ta godak pin apewa mahama akka yanawata hamadama satutin inna lanki saha sudanthaka sr,,thankyou jesu pehetai

  • @sunila8600
    @sunila8600 2 роки тому +1

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා මේ වගේ දේවල් දකින්න පිනක් තියෙන්න ඕනා ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම බුදු සරණයි 😍♥️♥️♥️♥️

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Рік тому

    පට්ට අයියේ... ලංකාවෙ සල්ලි හොයලා ලෝකෙ වටේ ඇවිදින්න ඕනෙ ඔයා නිසා....

  • @lalithperera1197
    @lalithperera1197 2 роки тому

    මාරම ලස්සනයි .....

  • @chamilariffa6385
    @chamilariffa6385 2 роки тому

    Lassanai obata godak sthuthi! 🙏

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 роки тому

    අපිත් ගියා වගෙ සුදන්තක මාමෙ , සුපිරි ❤

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 2 роки тому

    Anee uncle,aunty ❤❤.oyala nam luky anee.mata nam jiwitheta amathaka wenne nee mee vedio eka..mage nam hadawathatama denuna...mee sundarathwaya dekala.natambun wage....adareeii hemadama

  • @manelmunasinghe5825
    @manelmunasinghe5825 2 роки тому

    eththatama.inkrediball.sir.thanks..🦆🦆🦆🦈🦈🐬

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 роки тому

    ඔබ දෙපලට ගොඩක් ස්තුතිය

  • @wickyfernando1699
    @wickyfernando1699 2 роки тому

    thank you very much ayya and akka ❤❤

  • @blackdragon8k833
    @blackdragon8k833 2 роки тому

    Thank you oyala dennata. Api skip nokara tama hamadama oyalage video balanne. Godak pin apita mewa pennanawata. Budu saranai oba thumatat paule samatat. Siyalu devi pihita arakshawa labewa...🙏💐💐❤️

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 2 роки тому

    උපරිම වින්දා.....සුපිරි , Thanks a lot ...

  • @christophermoses5340
    @christophermoses5340 2 роки тому

    Thank you so much Sudanthaka Aiya and Lanki Akke😍😍😍😘😘😘🥰🥰🥰❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼👌👏🏼👍🏼

  • @dasunniranjan9974
    @dasunniranjan9974 2 роки тому

    පින් ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏

  • @damithharshana3525
    @damithharshana3525 2 роки тому

    Godaak aadarei maame oyayta oya yana hamathanakadima godaak parissamen yanna . Jesu pihitai.

  • @sawanacreations9315
    @sawanacreations9315 2 роки тому +3

    Microsoft windows වල තියෙන්නෙ ඔය ගුහාවල පින්තූර නේද?

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 роки тому

    කොච්චර ලස්සනයිද ගොඩක් thank you

  • @onefoodaday1709
    @onefoodaday1709 2 роки тому

    Thank thank thanks sudan and lanki
    Im mira

  • @madushanudara8197
    @madushanudara8197 2 роки тому

    සුපිරි

  • @chandrikanisansala9414
    @chandrikanisansala9414 2 роки тому

    Budusaranai oyalata ❤️❤️❤️❤️❤️👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 роки тому

    ඇත්තටම සතුටුයි sudanthaka මහතා ඔයා අපිට අද තව වීඩියෝ එකක් ලබා දුන්නා ..ලස්සනයි 👍ඔබේ මහන්සිය සහ උනන්දුව බොහොමත්ම ස්තුතියි ..
    ඔබ දෙපලටම ජය වේවා.💕💕💕💐

  • @prabodhayanirmana9703
    @prabodhayanirmana9703 2 роки тому

    නියමායි

  • @Anurasg
    @Anurasg 2 роки тому

    Oyala nopennuwa nan kohoma dakinnada? Godak pin mewa pennawata. Thank you Sudanthaka. Jayawewa.