ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහභාගී වන " සටන " වැඩසටහන 12.09.2024

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 176

  • @SteevFernando-ok4dm
    @SteevFernando-ok4dm 2 місяці тому +30

    සටනේ මම දැකපු ලස්සනම සංවාදයක්

    • @senakaranatunga2891
      @senakaranatunga2891 2 місяці тому +2

      නියමයි ෆීල් මාශල් තුමා ❤❤

  • @Dhananjayasiriwardhana8539
    @Dhananjayasiriwardhana8539 2 місяці тому +3

    අපිට ඔබව හොයාගෙන එන්න වෙයි ෆොන්සේකා මහත්තයා ඔබව සොයාගෙන නමුත් මේ අවස්ථාවේ ඔබ ගත්තු තීරණය හරියටම හරි ඒක ගැන සතුටුයි පක්ෂ දිනවන්න කෑ ගහන්නෙ නැතුව ජනතාව පැත්තේ හිට ගත්තු එක ඒකෙ ප්‍රතිඵල ලැබෙයි මහ මැතිවරණයේ 🤝🙏

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 місяці тому +14

    ඇත්ත කතාව සජිත්ගේ රැස්වීමකට මගේ ළඟම ඇසුරු කරන මිතුරෙක්ගේ මවක් සහ ඒ ගමේ කණ්ඩායමක් අරන් ගිහිල්ල තියෙනවා දේවාලයක් වදින්න එක් යනවා කියලා වන්දනා ගමනක් විදියට බස් පහකින් අන්තිමට රැස්වීම ළඟ නවත්තලා රැස්වීමට සහභාගි වෙන්න කියලා

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 2 місяці тому

    Sir you are the only person that can rule the country. We hope and pray to give wisdom for the people to bring the right person to serve the country. You are the only person who talk straight forward in all the matters . I ask you lord in this difficult situation plz send mr Field Marshall to serve the Nation.

  • @talpegam
    @talpegam 2 місяці тому +3

    Great answers to media, who ever felt such way and questioning!!
    Hope that most have understood and have deep understanding! Of the staus at presant! Even the media and personals are currupted! Let along the previous grooons!

  • @AnandaWijesekara-s4g
    @AnandaWijesekara-s4g 2 місяці тому +1

    Jaya wewa sir..4GW ANANDA GEN

  • @upulsiri3480
    @upulsiri3480 2 місяці тому +8

    අපිනම් ගිය පාර ස්වාධීන ව චන්දෙ පාවිච්චි කලේ මේ පාර මාලිමාවට තමයි ..අපේ ගම් වල අහන අහන හැම මනුස්සයා ම මාලිමාව ගැන තමයි කතා කරන්නෙ..මේ වෙලාවෙ නම් දිනන්න ඕනි මාලිමාව තමයි ❤❤

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому

      😂😂😂 මාලිමාව

    • @upulsiri3480
      @upulsiri3480 2 місяці тому +1

      @@kalpamadushantha5587 ඔව් මාලිමාව තමයි මොකක් හරි අවුලක් ද..නැත්නම් සජියා ට වගේ ට්‍රැක් ද..🐄🤣

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому +1

      @@upulsiri3480 උඹට ට්‍රැක් නිසා තමයි මාලිමාව පස්සෙ යන්නේ😂😂 මහින්දලාගේ ගෝඨාගේ පස්සෙ ගිහින් ගිහින් ලැන් ලැජ්ජාව වහගන්න jvp එක පස්සෙ යනවා😂😂

    • @upulsiri3480
      @upulsiri3480 2 місяці тому

      @@kalpamadushantha5587 🐄🐄🐄🐄🤣🤣🤣

  • @dineshdavid405
    @dineshdavid405 2 місяці тому +4

    Good speech

  • @slvideos9903
    @slvideos9903 2 місяці тому

    Dear Sir,
    You were the hero of my military life. You were very strong military leader. I voted you at presidential election year 2010. But will never do that again. You lost your chance and please be away from politics.

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 2 місяці тому +29

    මොහු සජියගේ රෙදි ගැලෙව්වා

  • @ThimiraDilhara-g1f
    @ThimiraDilhara-g1f 2 місяці тому

    SF විපක්ෂ නායක කරමු ❤

  • @ketiyapeathulathero1781
    @ketiyapeathulathero1781 2 місяці тому +9

    සරත් ෆොන්සේකා මේ සටනට (දේශපාලන සටනට බැහැලා තියෙන්නේ තමන්ට යමක් ලබාගන්න නොව රටට යමක් ලබාදීමටය
    මෙය තේරුම් ගන්න
    නූපන් දරුවාගේ අනාගතයට වගකියන්න පුළුවන් සහ වග කියන නායකයෙක්

    • @milaxmen
      @milaxmen 2 місяці тому +1

      😂😂😂😂😂😂

    • @code-hell9
      @code-hell9 2 місяці тому

      ​@@milaxmenHina wenn nemei bn sira katawa...🗿

  • @AselaDharmapriya-v6n
    @AselaDharmapriya-v6n 2 місяці тому

    ජය වේවා සර්

  • @truths_mythstm
    @truths_mythstm 2 місяці тому

    ආදරෙයි
    ❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 місяці тому +7

    මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නෙට සරලම උත්තරේ මෙයාට npp එකෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න දුන්නනම් ඔය මොකුත්ම තර්ක නෑ

  • @stuntclub8943
    @stuntclub8943 2 місяці тому +4

    සජියට දෙන ජන්දෙ මේ මනුස්සයටවත් දීහල්ල

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 місяці тому

    🇱🇰❤

  • @thusharajayasuriya
    @thusharajayasuriya 2 місяці тому +5

    යථාර්තය ගැන වැටහීමක් නැති බවත්, මම විතරයි සියල්ල දන්නේ සහ නායකයා මමම විය යුතු බවත් පැහැදිලි. දුෂණයට එරෙහිව සිටගැනීම සම්බන්දයෙන් ගෞරවය පුද කරන අතර මේ අවස්ථාවේ ඔබ තුමාගේ සහයෝගය මාලිමාවට දිය යුතු බව මගේ හැඟීමයි.

    • @nilendra75
      @nilendra75 2 місяці тому

      ඇයි මාලිමාව හෝ ජෙප්පෝ රටට අහවල් දෙයක් කරලද? ඒක මිරිස් පැලයක් හිටවපු එකෙක් ඔය පලිමාවේ ඉන්නවද?

    • @SulaVidu-lm5oy
      @SulaVidu-lm5oy 2 місяці тому

      ​@@nilendra75 ඒවා වෙනවාද නැද්ද කියල ඉදිරියේදි බලාගමු නේද

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому

      ජෙප්පෝ රටට මොනා කරලබන්😂😂

  • @JayC-sn5fu
    @JayC-sn5fu 2 місяці тому +26

    සජිත්ට කුඩා මොළයක් තියේන්නේ (සරත් ෆොන්සේකා , සිරස සටන) 😂

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 2 місяці тому

      මාව විකුණලා පාර්ලිමේන්තුවේ ආපු JVP එක මම හිරේ ගියාම අන්තිම කාලේ මාව බලන්න ආවෙත් නෑ. සරත් ෆොන්සේකා සටන. 1.35.00

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 місяці тому +3

    ඔබතුමාට සුදාගේ සමීක්ෂණ ගැනනම් වැරදි වැටහීමක් තියෙන්නෙ නිස්සු කැමති නෑ තමන්ගේ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න එම බහුතරය තමයි , කවුරු දිරුවත් කමන් නෑ කියන මතේ ඉන්නේ. ඒ නිසා තමයි ඒ සංඛ්‍යාව වැඩි වෙන්නේ. නමුත් එයාලගේ හිතේ කවුරුහරි කෙනෙක් ඉන්නවා

  • @sl60tv40
    @sl60tv40 2 місяці тому

    සුපිරි නායකත්වයක් !❤💪🇱🇰

  • @Cat-c2e
    @Cat-c2e 2 місяці тому

    හරිම organize මිනිහෙක්

  • @gaminithenabadu173
    @gaminithenabadu173 2 місяці тому +3

    SF 💯

  • @Cat-c2e
    @Cat-c2e 2 місяці тому

    Mr organize

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 місяці тому +3

    එතුමා npp එක ගැන මීට කලින් දැරුවේ වෙනම මතයක් එයාලා වංචා දූෂණ නැහැ නමුත් එයාලගේ අර සුඛෝපභෝගී දේශපාලන ජීවිතය නැති එක තමයි මෙයාට තියෙන ගැටළුව කියලා. මොකද මන්ත්‍රීවරයෙක් උනාම සැප පහසු වාහනයක් තියෙන්න ඕනේ කියලා කියන්න වෙන එකක්

  • @Privatisation-z9e
    @Privatisation-z9e 2 місяці тому

    Field Martial !
    Your speech regarding Ranil's Statement(Free and fair Election) is contradiction...

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr 2 місяці тому

  • @MarzookMarzook-el9fl
    @MarzookMarzook-el9fl 2 місяці тому

    👌❤️🥰

  • @lahirumalshan2225
    @lahirumalshan2225 2 місяці тому

    Deciplene තියන එකම අපේක්ශකයා.

  • @sadithanadi2856
    @sadithanadi2856 2 місяці тому

    Mn mechchra kalekata hituwe Sf npp akata awanm hodai kyl ..but adin passe a mathaya ain krnw..

  • @DouglasFernando-ys9mn
    @DouglasFernando-ys9mn 2 місяці тому +1

    Ranil ‘s man

  • @TCeylon
    @TCeylon 2 місяці тому +22

    සරත් ෆොන්සේකා දේශපාලන ළදරුවෙක්.. රනිල්ගෙ ගේමක් යන්නෙ මෙතන.. ඇත්තටම යුධහමුදාපති
    කෙනෙක්ද කියලා හිතෙනවා. මගේ කාලය නාස්ති කිරීමක් මෙය.

    • @RusiruNethmina-jb6zl
      @RusiruNethmina-jb6zl 2 місяці тому +2

      Okama thamai මටත් hithune..political knowledge naha..

    • @pgpremathilaka78
      @pgpremathilaka78 2 місяці тому

      අනේ පල!

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 2 місяці тому +2

      මෙතුමා සහ අපේ ආදරණීය රණවිරුවන් නිසා යුද්ධය දිණුවා ඒකට හිසනමා ආචාර කරනවා , නමුත් හරිම කුහක මනුස්සයා රනිල්ට වගේම සරත් ෆොන්සේකාටත් සජිත් එක්කලා පුදුම තරහක් තියෙන්නේ

    • @JayC-sn5fu
      @JayC-sn5fu 2 місяці тому +3

      සජිත්ට කුඩා මොළයක් තියේන්නේ (සරත් ෆොන්සේකා) 😂

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому

      උඹේ කාලය නාස්තිකරන්න උඹේ කාලය වටිනවාද මොන හුත්තෙක්ද බන් උඹ😂😂😂

  • @sanjeewa7926
    @sanjeewa7926 2 місяці тому

    Aniwaren anuragen passe thawa kalekdi balaya gnnawa obathuma 👍

  • @LalSayakkarage
    @LalSayakkarage 2 місяці тому +1

    Paw kalawdda

  • @kiiorigin3544
    @kiiorigin3544 2 місяці тому

    අපරාදේ ගූ ගොඩවල් වල ලැගලා .. කවදා හරි ආයෙත් රටට සේවයක් කරන්න ලැබේවායී කියලා ප්‍රාර්තනා කරනවා

  • @KusumaKusuma-e6h
    @KusumaKusuma-e6h 2 місяці тому

    Apith danawa

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 2 місяці тому +1

    දැංනං හොඳටම අබලං රටට අවශ්‍ය පුද්ගලයෙක් ට වෙච්ච දෙයක් 😢

    • @nilendra75
      @nilendra75 2 місяці тому

      උබලගේ කරුමේ, වපරෙටම පේන්න.

  • @daniduprabhasara3102
    @daniduprabhasara3102 2 місяці тому

    cariyec tama ❤ maliwat set una nn kiyala wadk na sir

  • @judefernando9508
    @judefernando9508 2 місяці тому +2

    පනික්කියා කසිප්පු ගහලා නලාව වැරදියට ගහලා.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 2 місяці тому

    පව් ෆොන්සේකා 😁😁😂😂🤣

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 2 місяці тому

    Sar😊ath..oba..paradai..obata
    Kandayamak..netha.
    Illagena..kanawa.
    Samal..canada.

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 місяці тому

    Sahithta wirudhdhawa nagitta nayakayek dhewani Mandalaya AKDTa dhenna Nathan AKDTa sahayogaya dhei kiyana balaporoththuwak apita thiyanawa 👍

  • @incognito4344
    @incognito4344 2 місяці тому

    Ranil should step down and ask UNP voters to support SF, Aragalaya should step down and ask to Support SF

  • @minipura-l2g
    @minipura-l2g 2 місяці тому +1

    රනිල් එහෙම ප්‍රකාශයක් කරේ ඔබට මැතිවරණ පෙස්සමකට යන්න බැරි වෙන්න

  • @shamindanilantha1994
    @shamindanilantha1994 2 місяці тому +4

    මේකට ඇයි සජිත් සහ රනිල් ගෙන් වන් නැත්තේ😢

    • @mahindajayasinghe3490
      @mahindajayasinghe3490 2 місяці тому

      Satana බයයි ඒ අයව ගෙන්නන්න.

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 2 місяці тому

      මුන් පට්ට බයයි රනිල්ට හෝ සජිත් ට එන්න කියන්න 🥸🥸🥸🥸🥸

  • @harshagamage6651
    @harshagamage6651 2 місяці тому

    Sajiyath genna please

  • @vettivelumahinthan2424
    @vettivelumahinthan2424 2 місяці тому

    Pleae try not to bless more to any of nominees even The Tamil nation except of whom in of such nominees would like to grant any of food packet of minimum of two kilos freely to the innocent peoples in of urgent of act even after the such of election please. I am from Northen division SIthalepha company driver in of urgent need please.

  • @menwjayasekera
    @menwjayasekera 2 місяці тому +1

    ෆීල්ඩ් මාර්ෂල්ට වරප්‍රසාද අඩුවෙන එකට කැමති නැති බව ඔහු ප්‍රසිද්ධියේ කිව්වා.

  • @TheFlashmark
    @TheFlashmark 2 місяці тому +1

    නිවේදකයෝ සෙට් එකම සටනට ඇවිත් තියෙන්නේ කඩු නැතුව අද... වෙනද ඉන්නවා වගේ නෙවේ. දියාරු ප්‍රශ්න අහනවා

  • @samanbandulage5006
    @samanbandulage5006 2 місяці тому +6

    ඔයා ගේ සංකල්ප හරි නෑ
    මම italie ඉන්නේ මම ඉන ගමේ ඉස්කෝල 4හෝ 5 තියනවා බොරු කියන්න එපා ඔයා හොද කෙනෙක් රටට වටිනා මහත්මයෙක් අපි බලාපොරොත්තු වෙනදේ ඔයා ගාව n🙏🙏🙏

    • @nilendra75
      @nilendra75 2 місяці тому

      ඉතාලි හිටියට ඔයාට මොලේ නැහැ රටවල් දෙකේ ප්‍රමාණයේ වෙනස අදුරගන්නවත්, එතුමා කරපු කතාවේ වදගත් කරුණු අවභෝද කරගන්නවත්

  • @dinukaroshan8598
    @dinukaroshan8598 2 місяці тому +13

    රනිල්ගෙ කොන්ත්‍රාත් එක හරියටම කරනවා...

    • @sonalseyahansaka8695
      @sonalseyahansaka8695 2 місяці тому +2

      ඔලුව ගත ගලා බලන්න. මොනාද ඇවිත් 😅

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому +1

      පල බයියා යන්න😂😂 අං එනවානේ

  • @ketiyapeathulathero1781
    @ketiyapeathulathero1781 2 місяці тому +6

    මේ රට පිළිබඳව කැක්කුමක් තියෙන නායකයෙක් .රටට ණය නොවුණු කසේරුකාව පණ තියෙන නායකයෙක් .

    • @milaxmen
      @milaxmen 2 місяці тому

      😂😂😂😂😂😂

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 2 місяці тому

    Anna ranathunga family eke cappan karayek

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 2 місяці тому

    අයියෝ😂😂😂

  • @damithrathnayake5165
    @damithrathnayake5165 2 місяці тому

    කස්ටියම බයවෙලා ඉන්නේ SF ට තරු පහේ Field Marshell ට. මොනා උනත් යකා යකාම තමා ☠️ රනිලයි සජියයි අනිවාර්යයෙන්ම ගෙන්නන්න ඕන ඔතන්ට...ආවෙ නැත්තං උන්ට ආත්ම ශක්තියක් නෑකියල පූර්ව උපකල්පනය කරන්න ඕන

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 2 місяці тому

    මුන් ප්‍රශ්න අහන්නත් බයයි අනිත් අයගෙන් වගේ

  • @KusumaKusuma-e6h
    @KusumaKusuma-e6h 2 місяці тому

    Apith me saraa Hriyatam hoyala danna kata da danna keyala ❤

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 місяці тому

    Mama matumata adatat garukaranawa mokada matuma I rata baragtta🙏🌹

  • @dwrs852
    @dwrs852 2 місяці тому +5

    මහින්ද වගේම තමන්ගෙ වටිනාකම් නැති කරගත්තු මනුස්සයෙක් දැන් ආපහු හැරෙන්න බෑ

    • @nilendra75
      @nilendra75 2 місяці тому

      එතුමා මහින්දවගේ දුෂිත චරිතයක්ද? මොනවද ඔය දොඩවන්නේ?? මනුස්සයෙක් ගෙ ගුණ, වටිනාකම අමතක කරන තණකොළ වගේ චරිත මේ රටේ එමටයි. මේපාර මිස් කරගත්තොත් ඒක ආපසු හෙරවිය නොහැකි රටේම අභාගයක්.

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому

      උඹ අද ජීවත්වෙන්නේ මෙතුමා නිසා.

    • @dwrs852
      @dwrs852 2 місяці тому

      @@kalpamadushantha5587 ඇයි උබට වගේ මටත් මේ මිනිහද බාප්ප කියලද හිතුවෙ

    • @kiiorigin3544
      @kiiorigin3544 2 місяці тому

      කියන්න හදපුදේ තේරුනා. ඒත් මහින්දගේ හොඳයී සරත්ගෙ හොඳයී දෙජාතියක්. නරකත් එහෙමයී. පෟද්ගලිකව දූෂණගැනනන් දන්නේ නෑ, වැරදි තීරන, එකමුතුවීම් ඇරෙන්න

  • @priyantharathnayaka5548
    @priyantharathnayaka5548 2 місяці тому

    බල පෙරේතය

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 2 місяці тому

    Anura 1..anil..2

  • @anilfeo
    @anilfeo 2 місяці тому +12

    FM Fonseka ශ්‍රිලංකා දේශපාලනයේ කොතරම් අදබාලයෙක්ද, කියා ඔහු විසින්ම අද සිරස සටන වැඩසටහනේ දී පෙන්නුම් කර සිටියා. ඔහුගේ දේශපාලනයත් මේ ජනාධිපතිවරනය හරහා අවසන්වෙනවා.

    • @JayC-sn5fu
      @JayC-sn5fu 2 місяці тому +3

      සජිත්ට කුඩා මොළයක් තියේන්නේ (සරත් ෆොන්සේකා) 😂

    • @talpegam
      @talpegam 2 місяці тому

      The society, attitudes and criticisisam of questioning! One should have known best even as a media presenter! When system of it self is collapsed! Law and order is undermined with bribe and threaten, most of them hold and carry status by holding institution and authority! Where as officially country is begging!!! Aragalaya blown out! As seen unpleasant act of violence, threatening unpleasant behavior! It is crooks, rougs and are in fear today!

    • @Sugeeshwara-im
      @Sugeeshwara-im 2 місяці тому +4

      පුතානෝ ගෙත් දේශපාලනය අවසන්වෙනව ආයෙ ඒකෙ දෙකක් නෑ 😂😂😂😂

    • @nilendra75
      @nilendra75 2 місяці тому +1

      අනේ වහල් පුතේ, නිවහල් වෙයන්

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 місяці тому

    ඔමායා ඔයා කන්නේ අද තමයි 😁😁😁😁😁😁

  • @incognito4344
    @incognito4344 2 місяці тому

    If not for this man two things would be impossible today .., still prabhakaran criminals terrorist movement will be unshakable.., and rajapassa criminals.., would still be dancing.., thanks to this man braveness and love for his honest believes…, he challenged rajapassa from day one which set the stage for all others to follow.., we should for the sake of our appreciation we should keep this great man in parliament

  • @ketiyapeathulathero1781
    @ketiyapeathulathero1781 2 місяці тому +3

    මේ රටේ ඉන්න අනිත් පාලකයන්ට නොතේරෙන දෙයක් මේක වෙනත් කරන්න පුළුවන් මිනිසෙකි

    • @milaxmen
      @milaxmen 2 місяці тому

      😂😂😂😂😂

  • @ThisaraPerera-cw3bs
    @ThisaraPerera-cw3bs 2 місяці тому

    Waraparsada kapanawata tiyena pahadili akamatta penawa malimawata jaya wewa

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 2 місяці тому

    💰 සල්ලි වියදමි කරන්න. සජිත්ට බනින්න.

  • @mohamedkamil1492
    @mohamedkamil1492 2 місяці тому

    ආත්මාර්ථකාමී kuhakayek.

    • @nilendra75
      @nilendra75 2 місяці тому +1

      කටෙන්ද කතා කරන්නේ.? සින්ගපුරුව දියුණු වුනේ කොහොමද, දුයුණු කරේ මොනවගේ කෙනෙක්ද කියලා හොයල බලන්න.

  • @DeeHerat
    @DeeHerat 2 місяці тому

    කෙ කෙ පියදාසට මේ කුහක ගොබිලට වඩා චන්ද දෙගුනයක් තියෙනවා.😂😂

  • @shakthimc
    @shakthimc 2 місяці тому +2

    සරත් ෆොන්සේකාට ඇත්තටම දේශපාලන දැනුම අඩු බව ගොඩක් පැහැදිලි වෙනවා මේක බැලුවම . සජිත්ට බැන්නට මෙයාගෙත් සෑහෙන්න අවුල් තියෙනවා. jvp එකෙන් ගන්නේ නැත්තේ සරත්ෆොන්සේකාගේ දුෂණ චෝදනා තියෙන නිසා. ඔය කවුරුවත් සුදු චරිත නෙමේ .

  • @Namalwijayabandara-i8k
    @Namalwijayabandara-i8k 2 місяці тому +2

    ඔය අගේට රනිල්ට, නොදැන්න කඩේයනවා

  • @ketiyapeathulathero1781
    @ketiyapeathulathero1781 2 місяці тому +2

    කවුරුත් සැබෑ තත්වය දන්නවා මොහුට මේ රට කරන්න පුළුවන් කියලා .
    හොරු .මංකොල්ලකාරයෝ .තක්කඩි දේශපාලුවෝ සහ තක්කඩි දේශපාලුවන්ට කඩේ යන එම්බෙට්ටයන්ට මේක නොතේරෙන එකයි දුක

    • @milaxmen
      @milaxmen 2 місяці тому

      😂😂😂😂😂

    • @nilendra75
      @nilendra75 2 місяці тому

      අනිවාර්යෙන්

  • @sampath2799
    @sampath2799 2 місяці тому

    Malimawata Inna ona kenek⏱️ horu all'ala denna fonseka malimawata hodaiii🤗,

  • @AdkariKumari
    @AdkariKumari 2 місяці тому

    වෙන කාට දුන්නා ත් මුට දෙන්න එපා

  • @AdkariKumari
    @AdkariKumari 2 місяці тому

    ඔව් උමු කුහක ඉන්න බැ මු තනිම් තම යි හරි යන්නෙ

  • @udarasankalpa7312
    @udarasankalpa7312 2 місяці тому

    ඔය ඔක්කොම කාලකන්නි..අරහෙට මෙහෙට ඉවරයක් නෑ පැන්න..මේ පාර රට බේරගන්න මොලේ තියෙන මිනිස්සු මාලිමාවට දෙයි..අනුර දිනුවොත් රට හැදෙයි..නැත්නම් ඉතින් අබ සරනයි

  • @Sampath-p1i
    @Sampath-p1i 2 місяці тому

    Mara kuhakai
    Thamanta hodai,anika koroth weradi.

  • @අන්දරේ-Andare
    @අන්දරේ-Andare 2 місяці тому +5

    ඕන් උබලගෙ සජියගෙ කෙරුවාව 😂😂😂

  • @විඳවනදනා
    @විඳවනදනා 2 місяці тому

    රැස්වීම් වල සෙනඟ නැති වුනාට මෙතන ඉන්නවා 20,000කට වඩා ඕපදූප අහන්න ආපු එවුන් 😆

  • @gaminithenabadu173
    @gaminithenabadu173 2 місяці тому +1

    SF the future president of Sri Lanka. Sir , we are with you if the people the people want a best leader they will vote LAMP.

  • @hirakun5306
    @hirakun5306 2 місяці тому +4

    කක්ක උ..වා….අයියෝ..

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 2 місяці тому

    උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නෙ
    සුරංග😂😂

  • @NadeeshBotejue-hz2ph
    @NadeeshBotejue-hz2ph 2 місяці тому

    Mama sarath fonseka ta chande denne nehe
    Ada thamai sirase madyawedinta sellam danna beriwechcha dawasa 😅

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 2 місяці тому

    singapore technnologies mathakada //

  • @santi-gm5zo
    @santi-gm5zo 2 місяці тому

    සජිත් ඉවරයි 🤣🤣🤣

  • @arunajayarathna1875
    @arunajayarathna1875 2 місяці тому

    සජිත් වගෙ පිස්සු මැන් කෙනෙකුට ඡන්ද දෙන්නෙ ඒ වගේම මිනිස්සු

  • @SmsSamaranayaka
    @SmsSamaranayaka 2 місяці тому +5

    මෙතුමා තමයි රටේ ජානපති වෙන්න ඔනේ මිනිස්සුන්ට දවසක තෙරෙයි..

    • @milaxmen
      @milaxmen 2 місяці тому

      😂😂😂😂😂

  • @j.a.manjulajayathunga9371
    @j.a.manjulajayathunga9371 2 місяці тому

    Ohoma prasna ahanna apa.ponseka sirge putuwa hodhanna veyi

  • @hanadivideo8518
    @hanadivideo8518 2 місяці тому +1

    ME PISSAWA GENNANNA WENA EKEK TIBUNNADDA SF

  • @shanaka6935
    @shanaka6935 2 місяці тому +8

    SF මේ රටේ floating vote එක බල්ලට දාල කතා කරන්නේ. 21 වෙනිදට result එක බලාගන්නකෝ. මාලිමාව දිනනව අනිවාර්යයෙන්.

  • @mohanseneviratne6067
    @mohanseneviratne6067 2 місяці тому

    10000ta adui meyata😂

  • @Namalwijayabandara-i8k
    @Namalwijayabandara-i8k 2 місяці тому +3

    සරත් කියන්නේ හී⁣නමානයෙන් පෙලෙන මිනිහෙක්, මෙවුන් හැඳිගෑවෙන්න ඕන රටට හරි යන්න.

  • @mohanseneviratne6067
    @mohanseneviratne6067 2 місяці тому

    SPENT FORCE😂

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 2 місяці тому

    fonnseka puluwannam apa beraganna ko

  • @Lemans-br0
    @Lemans-br0 2 місяці тому +4

    සජිත් සමග සජබෙ ඉන්නෙ පට්ට හොරු රැලක් ගස් කපල කැලෑ හෙලි කරල ඉඩම් අක්කර දහස් ගනන් හොරා කාපු රිශාඩ් බදුදින් සතොසෙ මුදල් මිලියන් දහස් ගනන් හොරා කාපු එකෙක් ගල් අගුරැ වලින් මිලියන් ගනන් හොරා කාපු පාටලි මහ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු දයාසිරි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුදල් මිලියන් ගනන් හොරා කාපු කබිර් හසිම් අදිවේගි මාර්ගයේ මුදල් මිලියන් ගනන් හොරා කාපු කිරිඇල්ල හන්තානෙ ඉඩම් අක්කර සිය දහස් ගනන් අල්ල ගත්තු එකෙක් මහ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු පොත් ලියල ෆුට් නෝට් ගහපු සුජීව සමග සෙට් එක නලින් බන්ඩාර වගෙ කසිප්පු මුදලාලිලා පොහොට්ටුවෙන් පැනපු හොරු සජබෙ ඉන්නේ 80%ක් හොරු සජබෙ ආර්තික ඔස්තාර්ල කියන හර්ශ එරාන් කබිර්ල ෆුට් නෝට් ගහපු උන් මහ බැoකු කොල්ලයට රනිල් හම්බන්තොට වරාය චිනට විකුනපු වෙලේ අත් උස්සලා කැමැත්ත දුන්න ආර්තික ඔස්තාර්ල දැන් රට් හදන්න බලය ඉල්ලන්නේ ස්ජිත් බස් සුහුරු පන්ති දුන්නේ තක්කඩි කපටි වියාපාරික මුදලාලිලාගෙ මුදල් වලින් ඒ අතර කැසිනෝ මත්ද්‍රව්‍ය වියාපාර කරන අයත් ඉන්නවා කියල ෆොන්සේකා මහතා කිව්වා ඒ තක්කඩි කපටි වියාපාරික මුදලාලිලා වියදම් කරන්නේ ආසාවට නෙමෙයි සජිත් බලයට ආවම ඔය වියදම් කරපු වියාපාරික මුදලාලිලට රජයේ කොන්ත්‍රාත් බදු සහන හොර බාල බාන්ඩ අදික මිලට විකුනන්න ඉඩදෙන්න වෙනවා එයින් රජයට වෙන පාඩුව පියමහන්න රටෙ ජනතාව මත බදු පිට බදු වැඩි කරල තෙල් ගැස් මිල ජලය විඩුලිය ගාස්තු වැඩි කරල ආහාර මිල වැඩි කරල පියවන්න වෙනවා රටේ ජනතාව ඔය ටික තේරුම් ගන්න ඕන් සමහර බත් කන හරක්ට ඔය ටික තේරුම් ගන්න බැහැ සජිත් ගේ ගෑනි ජලනි තමයි රට පාලනය කරන්නේ සජිත් දිනුවොත් ඒ ගෑනි සජිත් ගේ අම්මටත් , මහින්ද රාජපක්සගේ ගෑනිටත් එහා යනවා ඔය ජලනි ප්‍රෙමදාස කරගන් යන සැලොන් වියාපාරය කරගෙන යන ගොඩනැගිල්ල කුලිය නොගෙවා බලෙන් කර්ගෙන් යන්නෙ ඒ ගොඩනැගිල්ලෙ අහිංසක අයිති කරුට විපක්ෂයේ ඉදන් ඔහොම නම් බලයට ආවොත් මොනවා නොකරයිද ??? උන් චන්ද ය අරන් බලයට ඇවිත් උන් හොරා කාල උන් හැදෙනවා ඕකයි 🤪🤪🤪🤪🤪🤪😡😡😡

  • @AdkariKumari
    @AdkariKumari 2 місяці тому

    සජිත් ගෙ රෙදි ගැලෙව්වාට වැඩ නැ කුහක යා දින්නෙ නැ

    • @nilendra75
      @nilendra75 2 місяці тому

      දුශිතයෝ ආරක්ෂා කරන් උන් එක්කම ඉන්නවනම් හරි නේ? අනේ බන් උබලා මෙරටේ ඉන්නකම් හමදාම රට එකතැන

  • @Namalwijayabandara-i8k
    @Namalwijayabandara-i8k 2 місяці тому

    සජිත්ගේ මොලෙ පොඩියි, මෙයා වාඩිවෙලා ඉන්නේ මොලේ උඩ..., නොදකින්,

  • @Ckbm576
    @Ckbm576 2 місяці тому +1

    ඇත්ත සජිත් කියන්නෙ ගොතයෙක් 😂😂

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 місяці тому

    අනුරලාට චන්දේ දෙන්න නම් ඉතින් මොලේ කොලොප්පම්වෙන්න ඕනෙ😂😂😂 ජයවේවා ෆොන්සේකා මැතිදුනි❤️ ඔඹයි ජනාධිපති වියයුත්තේ❤️💪

    • @upulsiri3480
      @upulsiri3480 2 місяці тому

      @@kalpamadushantha5587 බොරු වැඩ නොකර ඉදහන් ගොබිලෝ..මේ මනුස්සයා චන්ද 50000ක් වත් ගන්නෙ නැහැ ..🤣🐄

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 місяці тому

      @@upulsiri3480 උඹ 🐕🐕ක් උනාට මටනම් මුල මතකයි මේ මනුස්සයා නිසා තමයි උඹ ජීවත්වෙන්නේ . දැන් කිහාන් ඉතින් නැනෑ මහින්ද මහත්තයා තමයි යුද්දෙ ඉවරකලේ කියලා😂😂

    • @upulsiri3480
      @upulsiri3480 2 місяці тому

      @@kalpamadushantha5587 අනේ උබ වගෙ හරකෙක් ..🤣..උබම හිතලා අපි මහින්ද ට චන්දෙ දුන්නා කියලා ..උබම හිතලු ලියනවා..කවුරුත් කරපු දේවල් වලට කලගුන සලකන්න චන්දෙ දෙන්න එපා මෝඩයො..දෙන මිනිස්සුන්ට පුළුවන් ද බලහන් රට දැන් වැටිලා තියෙන තත්වෙන් ගොඩගන්න..අනේ උබාලා වගේ හරක් එක්කත් අපිට වාද කරන්න උනානෙ...🐄🐄🤣

  • @duleekarathnayake-ux9py
    @duleekarathnayake-ux9py 2 місяці тому

    Kalakanni ballek meka