Learn to be alone [ clear explanation ] | හුදෙකලාව වරද්දා ගැනීම | loneliness | aloka

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 57

  • @alokaalighttolife
    @alokaalighttolife  2 роки тому +16

    හුදෙකලාව ඔබට සුවයක් උනත් වරදින තැන් බොහෝමයි.. වරදින්න ඉඩකඩ ඇති බව බාරගැනීමෙන් පමණයි ඔබට නිවැරදි විය හැක්කේ..
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    Other useful videos 👇
    🔹 Short life lessons -1 || powerful message 👁️ || a light to life
    ua-cam.com/video/FBLKY2XpiPU/v-deo.html
    🔹 The story of the eagle || short life lessons -2 || powerful message || රාජාලියෙක් වෙන්න || aloka
    ua-cam.com/video/RwiBIbDdrE0/v-deo.html
    🔹 short life lessons -3 || powerful message for you || පලුද්දක් තියෙන අය තමයි නටන්නෙ || aloka
    ua-cam.com/video/tklZqLdCEiU/v-deo.html

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 5 місяців тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 4 місяці тому +3

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @chandaniperera6188
    @chandaniperera6188 11 місяців тому +5

    🙏 මමත් මෙතන ඉන්න කෙනෙක් ..... අදම චිත්ත විවේකය හුරු කරන්න පටන් ගන්නවා .... මටත් කමටහන් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද මෙහෙනින්වහන්ස.

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 2 роки тому +9

    හරියට ම හරි..අද ඉඳලා මම වෙනස් වෙනවා ...

  • @NelumLanka
    @NelumLanka 6 місяців тому +1

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා
    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් ධර්මයෙන් නිවන් සුවය ලබත්වා 🌞

  • @medha4308
    @medha4308 2 роки тому +10

    🙏🙏🙏
    මම ද හුදකලාව ප්‍රිය කරමි.
    අන්‍යයන්ගේ හුදකලාවට බාධා නොකිරීමට මා තරයේ වග බලා ගන්නා මුත් විටෙක, තනිව සිටිමින් සිතින් බොහෝ දෙනා ඇසුරු කර ඇති බව videoව නරඹන විට සිහිපත් විය..
    සැබෑ හුදකලාව වෙනුවෙන් කටයුතු කළ යුතු අයුරු මනාව පැහැදිලි විය...
    🌷🌷🌷

  • @amitha9371
    @amitha9371 Рік тому +5

    තෙරුවන් සරනයි !!!
    හොඳ පැහැදිලි ක්‍කිරීමක්.බොහොම
    පින් .🙏🏿🙏🏿🙏🏿

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 2 роки тому +5

    හරියටම හරි..හුදකලාව තුළින් මමත් මෙ කියන දේවල් කිහිපයක් athvidinawa.....

  • @Twinkle2002
    @Twinkle2002 11 місяців тому +2

    බුදු සරණයි 🍃🤍 🙏🩵😇🫶

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 роки тому +4

    බොහෝම ස්තූති ඔබතුමියට. තෙරුවන් සරණයි 🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Рік тому

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏 පින් කුසල් දහමි කිරීමට,නිඳුක් නීරෝගී,දීර්ඝායුෂ ලැබෙීවා මෑණියනි",,,!

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 4 місяці тому

    තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට

  • @t.v.deranabestfans5554
    @t.v.deranabestfans5554 10 місяців тому

    සාදු සාදු සාදු මෙහෙනින් වහන්සේට දිර්ගායුශ පතමි

  • @MistyPs-c5t
    @MistyPs-c5t 5 місяців тому +1

    Gokak watinawa
    🌹🙏🌹🙏🌹🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 Рік тому +2

    Thank you very much. A wonderful lecture on solitude. Very important

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 3 місяці тому

    තෙරුවන් සරණයි .

  • @SuperErosh
    @SuperErosh Рік тому +1

    100%. true

  • @kmb5807
    @kmb5807 Рік тому

    මම එහෙම අද්යාත්මය ගැන තවම සිතන්නෙ නෑ මට ඕනා අද පවතින සත්ය ට මුන දෙන්න යි ඕනා...

  • @assa4238
    @assa4238 2 роки тому

    Mamath hudakala kenek.hema welawema kemathi paaduwe inna.meka hoda vedio 1k.

  • @pradeepboteju5683
    @pradeepboteju5683 7 місяців тому

    Man hoyamin siti awawadayak ❤🙏🙏🌺

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 2 роки тому

    Hodai maniyani. Obathumiya ta theruwan saranai 🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому

    තෙරුවන් සරණයි 🙏🌹

  • @rasi4200
    @rasi4200 Рік тому

    Zen dahame arambaya gana video ekak karanna puluwanda ? Theruwan saranai

  • @jb-vh3nn
    @jb-vh3nn 2 роки тому

    🙏🙏hudhekala wanna oona mama hadennanam.

  • @wasanthayapa2946
    @wasanthayapa2946 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @jb-vh3nn
    @jb-vh3nn 2 роки тому

    Meke kiyana widihata hamooma magen ath wenawa wage mata danunata a aya ma ekka innawa. Namuth mama thaniwela wageeeee

  • @skwarakapola1107
    @skwarakapola1107 2 роки тому +2

    🙏🙏🙏

  • @hamferd6398
    @hamferd6398 Рік тому

    Thanks 🙏 Aloka

  • @sujewabandara-n7n
    @sujewabandara-n7n 14 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pissukollek7134
    @pissukollek7134 11 місяців тому

    patta

  • @sithum2115
    @sithum2115 2 роки тому +1

    කොහොමද රාගය නැත්තතටම නැති කරගන්නේ

    • @alokaalighttolife
      @alokaalighttolife  2 роки тому +10

      යමක් නැති කරන්න හිතෙන්නේ ඒ දේට අපෙ හිතේ තියෙන අකැමැත්තක් වෛරයක් නිසයි. එතකොට ඒක කොහොමත් අයින් වෙන්නේ නෑ . ඉස්සෙල්ලම ඒකත් එක්ක ඉන්න ඉගෙන ගන්න. Okay වෙන්න.ඒ ක්‍රමය තමයි මේ කියාදෙන්නේ. හදිසි උනොත් පාර වරදිනවා. හෙමින් පුහුණුවේ යෙදෙන්න .
      තෙරුවන් සරණයි

  • @MRSMunasinghe
    @MRSMunasinghe 6 місяців тому

    ❤❤❤❤❤🙏🙏🙏

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaniranji8401
    @priyankaniranji8401 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @PosasASASD
    @PosasASASD 5 місяців тому

    🌷🙏🙏🙏🌹

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 Рік тому

    🙏🙏🙏🎉🎉🎉

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 2 місяці тому

    🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼

  • @kmb5807
    @kmb5807 5 місяців тому

    ආත්මිය හඩ

    • @ude-vl3ie
      @ude-vl3ie 4 місяці тому

      oy godk video walat oy comment ek dal thibb dakk.budusaranai

  • @pkcreationz6655
    @pkcreationz6655 Рік тому

    🌸🌸🌸🙏🙏🙏

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 Рік тому

    🌸🙏🙏🙏🙏🙏🌸❤️

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 роки тому

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 11 місяців тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 11 місяців тому

    🤍🤍

  • @applemusicxxx8845
    @applemusicxxx8845 4 місяці тому

    ⁶😂❤😂

  • @bhagiwilson283
    @bhagiwilson283 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @roshinisaranga5252
    @roshinisaranga5252 2 роки тому

    🙏🙏🙏🙏

  • @milafernando.
    @milafernando. 2 роки тому +1

    🙏🙏🙏

  • @sl-aus3244
    @sl-aus3244 2 роки тому +1

    🙏🙏🙏

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo Рік тому +1

    🙏🙏🙏

  • @nuwangi1111
    @nuwangi1111 Рік тому +1

    🙏🙏🙏

  • @ChandaniNirmala-in6hg
    @ChandaniNirmala-in6hg 8 місяців тому +1

    🙏🙏🙏

  • @SID-06-13
    @SID-06-13 3 місяці тому

    🙏🙏🙏