Ane godak kattiya kiyala denawa therenne ne oya kiyana dewal hodata therenawa oka series lessons widihata karanna plz (voice training tips kiyala denna) thank u
Mge hobby eka sindu ahn ek sindu kiyn ek eth den ek mge lokum asawak wel cover ekak krnn loku asawak thiynwa mt sirge video eka hmbune ahmben sir thnkuu mek loku help ekak mt 🤗🥰
මට උපතින්ම තියනව හැකියාව ඒත් මොනා කරත් ට්‍රැක් පනිනව 😢, සුපිරි සර් ඔයානම් 😌🙏
මට නම් singer කෙනෙක් වෙන්න ඕන නෑ..but , මම music වලට love..ගොඩක් thanks sir..ඇත්තටම මට දැවෙන ආශාවක් තියනව සිංදු කියන්න...වැඩේ මරු 👌 👌 👌 ❤❤❤
සර් මට පූංචී කාලෙ ඉඳන් ම හිනයක් තියෙනවා ලංකාවේ කවදාහරි දවසක හොද ගායිකාවක් වෙන්න ඕන❤🎉
අලුත් කෙනෙකුට හොදට තෙරුම් ගන්න පුලුවන් එල 👍
A to z apitath sindu kiyana hati kiyala denna oya hodata teacher kanek 👍💓
අද තමයි මම සර්ව දැක්කේ.මට ආසයි ගායිකාවක් වෙන්න
උත්සහය අතහරින්න එපා. හරියට ඉගෙන ගෙන හරියට කරොත් බැරි වෙන් නෑ
Mage asawth eka🥰🥰🥰 math sirwa dakke ada
මමත් අාසයි
👍❤️
Cover songs tikak karanna mulin
ඇත්තමයි කාලෙකින් දැක්ක super video ekk ❤️❤️❤️❤️❤️ ඇත්තමයි super aiye
මේ වගේ තව lessons දාන්න. බොහොම පැහැදිලිව විස්තර කරනව.
🙏🙏🙏🙏
පලවෙනි හැකියාවනම් අනේමන්දා උපතින්ම ඇවිල්ල තියෙනවා අයියේ ... තාලයකට අත්පුඩියක් නෙවේ බෙරයක් උනත් ගහන්න පුලුවන් ඉතිං
මාත් ගොඩක් ආසයි සිංදු කියන්න. සර් ගොඩක් උදව් කලාට. මම හුස්සාහා කරනවා. Thank you 🙏
අනිවාර්යන්ම. උත්සහය අතහරින්න එපා
@@MusicwithLasitha ඔව් සර්
සර් අවුරුදු දෙකකට කලින් වීඩියෝ එක දාල තියෙන්නෙ..ඒත් සර් මට නෝමල් කිසි සංගිත භාණ්ඩයක් නැතුව ලස්සනට කියන්න පුළුවන්..කැරොකි එකක් වගේ දාල කියන්න ගියාම මට කියාගන්න බෑ සර්..නෝමල් ඕනි ලස්සන සින්දුවක් කියන්න පුලුවන්
❤❤❤
නියමයි ඔබේ පැහැදිලි කිරීමට
ආදරෙයි සර් ..ඇත්තටම ගුරුවරයෙක්..❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් lessons ටිකක් පටන් ගන්න පුලිවන්ද..අපිත් ආසයි ලස්සනට සින්දු කියන්න ඉගෙන ගන්න ..සර් කියපු ටික හිතටම වැදුනා..අද තමා සර්ව මුලින්ම දැක්කෙ
අනේ ඔව් එකනම් ගොඩාක් වැදහත්
ගොඩක් වටින වීඩියෝ එකක් .❤️
ගොඩක් වටිනා දෙයක්
Great job ජයවේවා !
ස්තුතියි . ප්රයෝජනවත් Voice Training
පාඩමක්. කාරුණිකෙර signing - SINGING ට නිවැරදි කරන්න
හරිම වැදගත් වුණා මට👍
ස්තූතියි comment එකට. 🙂
ලස්සනයී බුදු සමිඳු පිහිටයී☸ ස්තූතීයී සර්...
බොහොම ස්තූතියි 🙏 සර්. කෙටි වෙලාවකින් යමක් කියල දුන්නට, ඔබේ පැතුම් ඉටුවේවා , මම මෙවර දෙරන 60 පලස් වලට තේරී සිටින අංකල් කෙනෙක්, ඔබතුමා හමුවීමට ලිපිනය දන්වන්නේ නම් කැමැත්තෙමි.
voice traning ටිකක් දාන්න..ස්‍තූතියි මෙහෙම වැඩක් කරවද
ගායකයෙක් විමේ පලමු පියවරේ පලමු ඉගේනුම සර් ගේන් ...
Aiye pattma....awrudu gank try krnwa..ada thama set une...✌️
මේක දිගටම කරන්නකෝ... ඔබතුමන්ට ඡය❤
Thenks sir දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා... Thenk you sir 🙏🙏🥰
Realy good
ඔයාට ජය!! ❤️
බොහොම ස්තුතියි සර්
මම ඉස්කොලෙ සංගිතය ඉගෙන ගන්නවා. ඒත් මට ඕන ඊට වඩා දෙයක් කරන්න. ගායකයෙක් කියන්නෙ මගෙ හීනයක් 😊. පුලුවන් නම් උදව්වක් කරන්න සර්
අයියගෙ විඩියොස් එක බැලුව හරිම පැහැදිලිව කියල දෙනව බුදු සරනයි
Great..love this.
Thank you for the kind words 🙏
Great aiye
ගොඩක් වටිනවා..ජය වේවා තෙරුවන් සරනයි .🙏🙏
Thank you 😊
ස්තුතියි
වැදගත් ම ❤️
සර්ව සම්බන්ධ කර ගන්න තියේනම් මට ගොඩාක් වටිනවා
මාත් අසයි සින්ග් කරන්න
සර් කියන දේවල් ගොඩක් තේරෙන්වා
niyamai
Violin play krnnth puluwn.
Tikak sing krnnth puluwn.
Singing thawa tikak hadagnna video eka godak wedagth Una.
Thank you sir.
Ane sir obata pin sidda wenawa thawa thawath lassana katahadawal wedi wewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤
තැන්ක් ❤️💪
මටත් ආසයි සින්දු කියන්න
මට සර්ගෙ වැඩසටහන ඇහුවාම
මටත් ආස හිතුනා.
සංගීත ඉගෙන ගන්න
Smharu kiynwa wibag paswenn on kiyala
Ehemd
Oya sinduwak kiyannako balanna. Ita passe mama කියන්නම් ඉතුරු hariya. සිංදු කියන්න සහජ හැකියාවක් thiyennama oni.
බොහොම .ස්තුතියි ..
Ane godak kattiya kiyala denawa therenne ne oya kiyana dewal hodata therenawa oka series lessons widihata karanna plz (voice training tips kiyala denna) thank u
Thank you Dilshan.
Issarahata ehema series ekak karanna thamai hithan inne
Maget lokuma balaporottuwa hoda gaykawak wena eka ane sir oya wagema digatama udaw karanna thank you sir 😊
බැලුවේ මේක විතරයි
සබ්ස්ක්‍රයිබ් කලා
මාත් ආසයි සින්දු කියන්න.ස්තූතියි සර්.🙏🙏
සංගීතය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති මම අලුත් භාෂාවකට මුල පිරුවා වගේ😮
Bohoma wadagath padamak thank you sir. thruwan saranai.
බුදුසරණයි💖💖
හොඳ පාඩමක්
Thankyou sir ගොඩක් වැදගත් ඒක ❤❤
Music band එකක් තියෙනවා කෙල්ලො හය දෙනෙක් කරන ...... White angels from sri lankan කියලා සච් කරල බලන්න... අපිට උදව් කරන්න.. අපෙ අඩුපාඩු කියලා . අපිට හ්දාගන්න
Great program. Thank you so much
ගොඩක් වැදගත් සර්. දිගටම වීඩියෝස් දාන්නකෝ
❤❤❤
Mge hobby eka sindu ahn ek sindu kiyn ek eth den ek mge lokum asawak wel cover ekak krnn loku asawak thiynwa mt sirge video eka hmbune ahmben sir thnkuu mek loku help ekak mt 🤗🥰
Thank you so much
Thnks ❤️❤️❤️👍
Oya maara lassanata kiyala denawa. Thawa videos daanna please 😊
😄 bohoma sthuthiy. Thawa video dannamko 😄
බොහොම පින් ඔබට
බොහොම ස්තුතියි සර්..හරිම වැදගත්.❤
හරිම වැදගත්
මම ආසයි english song walatai hindi song walatai අපේ කටහඩ මොන සිංදුවටද ගැලපෙන්නේ කියලා කියන්න හදුන ගන්න
Voice control gana uganwana ekak daanna please thanku mewage dewal haraha ape rate minissu ekka danuma bedaaganna ekata
මට සිංදු කියන්න හැකියාව තියෙනවා හඩත් ලස්සනයි කියලා හැමෝම කියනවා ඒත් මගෙ timing එහා මෙහාවෙනවා ඒක හදාගන්නෙ කොහොමද ?
මම කැරොකේ ගීත ගායනා කරනව සංගීතය ඉගෙන ගෙන නෑ අහන අයනං කියනව ලස්සනයි කියල.තව ඉදිරියට යන්න ඕන සර්ට පුලුවන්ද උදව් කරන්න
Tnx sir
❤❤❤මම ගී ගයන්න හරිම ආසයි
එහෙනම් අනිවාර්යෙන් පුළුවන් 😊
👍
Great program, thank you so much...
Glad you enjoyed it!
සර් ඇත්ත්ටම වටිනව කියල දුන්න දේවල්..සර් mobile apps tika dennko
Clear explanation. Thanks sir
Thank sir
Thank you very much sir 🥰
Best program
ස්තූතියි...!
තාලයකට හූවක්වත් කියාගන්න බැරුව ඉන්න මම.
😂
supiri
Thanks 😊
Niymai sir
Thank you
Sir
ආසයි ගයන්න😍😍😍
සර් රිදම් එකනම් තියනව ඒත් පිච් එක අව්ල් යනව එක සිංදුවක් තියනව ඒකනම් ටිකක් හොදට කියන්න පුලුවන් ඒත් වෙන එක සිංදුවක්වත් ලස්සනට එන්නෙ නෑ නිකන් ඔහෙ වචන කියනව වගේ ඇහෙන්නෙ සර් කොහොමද ඒ අඩු පාඩුව හදා ගන්නෙ සර් කියල දුන්න අභ්‍යාසයත් කරනව
Thanks සර්
❤️❤️❤️
මටත් ආසයි ඉගෙන ගන්න සර්
Love this ❤️
Thanks Ashara 😊
ඔබ නිවැරදියි. කතාකරන්න හැකියාවක් තියෙනවනම් සින්දු කියන්නත් පුළුවනි. අව්ශ්‍ය වන්නේ කැපවීම පමණි.
අනිවාර්යෙන්ම
අනේ ඇයි දැන් වීඩියෝ දාන්නේ නැත්තේ. විඩීයෝ දාන්නකෝ දිගටම
Great...
Mth asaii gaikawk wenn 😍
Thanks.
Thawa lessons thibbanam godak vatinawa❤️🔥
Niyamai sr❤❤
singing side eka gena thwa videos krnna
😍❣💓
අයියා මම ගොඩක් අසයි තුෂාර ජිවන්ත අයියාගෙ සිංදුවලට සහ එ හඩ එ වගෙම සංදු කියන්න ගොඩක් ආසයි සර් මට දැනගන්න පුලුවන්ද එ හඩ වගෙ 100/ 75 ක් විදිහට හදගන්න පුලුවනද කියල හැබැයි සංගිතය ගැන දන්නෙම නැ සර් මම පුලුවන්නමි ගොඩක් පින් සර් මම ගොඩක් ආසයි සංන් කරන්න
Super
Good luck you sir
Good
ඇත්තටම මම සින්දු කියන්න පුරුදු වෙන කෙනෙක් මෙක වටිනව එත් මට සින්දුව කියද්ද සින්දු පාලනය කරන හැටි පොඩ්ඩක් තෙරෙන්නෙ එකත් දානවද අනෙ plzz 😥
පාලනය කරනව කියල අදහස් කරේ මොකක්ද?
පිච්ච එක අවුට් යනවා
පලනය කරන්න බැ කටහඩ
ඒක නම් training ටිකක් කරලා හදාගන්න පුළුවන් වෙයි. ඊළඟ video එකේ එහෙම practical ටිකක් තමයි කරන්න හිතන් ඉන්නේ
Hari ehema ekak danna plz thank you danna ehema ekak 🙏
Great work ayya ❤❤
Thank you malli 😊
ගොඩාක් පින් සර් 🙏
Mama keroke welin sindu kiyanawa SIXTY plus 2 giya hari giye neha mama dinapatha paktis keranawa thanks sir