At last the core of classical music is introduced to common people with best examples. Not to forget the best musicians who are conducting this. Well done Bhaiya and Amith Aiya! Hope to see more! Best of luck to the channel and the crew! 💐❤️😇🙏🏻🤍♥️🇱🇰 Warm wishes and hugs! ❤️
Meyage voice eka newei...methuma me dena danuma agayanna...salli dilawath ganna ba me danuma....voice wadak na sindu kiyanta godak ayata puluwan..eth me raaga kiyanna ba hamotama..methuman me dena danuma tamai api agayanna oni....oya sangeethaya gana danna kenek ho..nodanna kenek wenna athi...jaya....
Thanks a lot for teaching about these songs with your knowledge in Raghas. please verify the two songs composed in ragas in Kesara Singhayo film .song 1- "Kithsiri rendu Lakdada bendu song by Latha Walpola - and no2. Seeneki me Jeevithe lo diyakandak denethin galai song - by Sujatha Aththanayake. Music Director of both songs was late Premadasa Athukorala. thanks
වටිනාකමක් කියන්න බැරි වැඩක්... ❤️😍❤
හොදට කියනවා... කාලෙකින් දැක්ක හොද ගායනයක්... ❤️👍
අතිවිශ්ඨයි ආදරණීය සොයුර ❤🙏
සුන්දරණිය සහ ආකර්ෂනීය voice එකක්. හදවතට දැනෙන voice එකක්.
🙏🙏🙏🙏
හොඳට රස වින්ද.....ලස්සනයි වොයිස් එක...ගොඩක් වැදගත් අයියගෙ වැඩසටහන ජයවේවා
බොහොම ස්තූතියි සහෝදරයා, අපි අහලා තිබුනට, කියන්න උත්සාහ කලාට, ඔබගේ පැහැදිලි කිරීම් එක්ක ඒ ගීත වල නියම රසය දැනුනේ දැනුයි. ජය වේවා!❤️❤️❤️
හරිම ලස්සනයි නියම කටහඩ මේවගේ වැඩ සටහන් තවත් කරන්න 👍👍👍👍👍👍👍👍🎶🎶🎶🎶🎶
ස්කීප් නොකර මුලු වීඩියො එකම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ 😍😍❤️❤️
ඔබ ඉතාම විච්ක්ශ්න්සනශීලීව, සිත්බදින, සිත්පිනවන අයුරින් ඉදිරිපත් කරන මේ සුන්දර පාඩම් ඉතා වටිනවා.
වටිනා අධ්‍යයනයක් සහිත සංගීතඥයකු ගේ සප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්....!
At last the core of classical music is introduced to common people with best examples.
Not to forget the best musicians who are conducting this. Well done Bhaiya and Amith Aiya!
Hope to see more!
Best of luck to the channel and the crew!
💐❤️😇🙏🏻🤍♥️🇱🇰
Warm wishes and hugs! ❤️
Thank you so much malli ♡ Means alot
විශිෂ්ටයි අද්විතීයයි
අපි කැමතියි ඔබතුමාගෙන් යමක් හදාරන්න. බුදුසරණයි.
සර් , ඉකමනට මේ වොයිස් බ්රීත් එක්සයිස් ගැන පැහැදිලි වීඩියෝ ටිකක් කරන්න කො ..බුදු සරණයි ආදරෙයි
අති විශිෂ්ඨයි .ගොඩක් වටින වැඩක්.......සුබ පැතුම්....🥰🥰🥰..
මගේ මිත්‍රයගේ මේ දක්ෂතා දකින්න ආසයි... ඔබට ජය!
Wow ahan inna asai e හඩ නියමයි ❤️🌹🌷
මම කැමතිම සින්දු සර් ගායනා කලේ සහ එම ගීතයට අයත් රාගය ලස්සනයි මම ගොඩක් කැමති රාගධාරී සංගීතයට සහ ඒ රාගධාරී සංගීතයට අයත් ගීත වලට මම ටිකක් ඉගෙන ගත්තා දීර්ගව ඉගෙන ගන්න බැරිඋනා මේ වැඩසටහන ගොඩක් වටිනව දිගටම පුහුනුවීම් කරන්න සර් ගීත ගායනා කීරීම ටිකක් පුලුවන් මට තව ඉගෙන ගන්න ඕන නොදන්නා දේ මේ සංගීතය තුල බොහෝමයක් තියෙනවා එමනිසා දිගටම කරගෙන යන්න කියලා මම ඉල්ලාසිටිනවා අනිත් ඉන්න අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා තෙරුවන් සරණයි 🎵🎶🎤🎧🎷🎸🎺🎻🥁🌹💐🌷
ආකාර්ශනීය කටහඩක් සර් ඔයාට තියෙන්නෙ අද අපිට දුන්න සංගීත දැනුමට බොහොම ස්තූතියි 🎧🫶💗
නියමයි ...
බුදුසරණයි ..
ඇස්වහ නෑ කටවහ නෑ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් වටිනවා මේ වගේ නාලිකා . සුභ පතනවා !!!
හරීම මිහිරියි පුතා අපේ ලේ පිරිසිදු වෙනවා මේව අහනකො
A golden voice ❤
ජය වේවා මල්ලී (මධුරංග අයියා.)
කියන්න දෙයක් නෑ....👍🙏💝
Palinda & Guru! Lovely work brothers!
කර්ණ රසායනීයයි.... ❤👌
Adura adura , hade kothanaka, sadu danthada - Yaman Ragaya
Sannaliyane - Charukeshi Ragaya
Pera dinayaka- Patadeep Raagaya
oba ma samaga athinatha - Beempalasi Raagaya
Punyawantha thulam, Paramitha Bala poojith, kaurudo sea kauluwen - Bairawee Raagaya
Pemwatha tharahawela - Kaafi Raagaya
Seetha ma siriya - kaamaj Raagaa👌👌👌❤️💐
හරිම වැදගත් හරිම මිහිරියි .රාග ඇසුරෙන් තවත් වැදගත් වීඩියෝ වක්.දාන්න.ඔබට ජය වෙිවා!
බොහොම ස්තූතියි ,
මේ බෙදාහදාගෙන්නා දැනුමට මේ අපත් සමග
Please continue with more lessons ❤❤❤❤
හරිම වටින vedio එකක්. ඉතාමත් පැහැදිලියි අයියෙ. මේ voice 1 මොනතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ... 🙏ඔබට ජය... 💐
Meyage voice eka newei...methuma me dena danuma agayanna...salli dilawath ganna ba me danuma....voice wadak na sindu kiyanta godak ayata puluwan..eth me raaga kiyanna ba hamotama..methuman me dena danuma tamai api agayanna oni....oya sangeethaya gana danna kenek ho..nodanna kenek wenna athi...jaya....
Supiri.. aye.kiyala.vadad.na.elama.thama❤
Excellent 👌 sir 👍
Super interesting program .
හරිම ලස්සනයි සර්. මත් ගොඩක් ආසයි සර් ඉගෙනගන්න
ජය වේව...!!!
බුදුසරණයි...!!!
ඔබට ගොඩක් පින් මේ වගේ වටිනා දෙයක් නොමිලේ උගන්වනවා ට..❤
පාලින්ද සර් රහටම ගයනවා....ඒක අමුතුම රසයක්..
රසේ සාරං චමත්කාරං💚🙏
මම සංගීතය ගැන මුකුත්ම දන්නැහැ.
නමුත් මම හරිම ආසයි. මම හිතන්නෙ මට පෙර සංසාර බැදීමක් ඇනි ශාස්ත්‍රීය සංගීතය එක්ක
ලස්සනයි අයියා
🥺❤️ thank you so much sir........
Excellent 👌
හොඳට පැහැදිලි කරනවා.ඉතා වැදගත් මෙය....
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏ඔබ තුමාට ❤
Woww Jaya wewa..very beautiful program
4:00 Overwhelmed progress'
පට්ට මචන්
Nice Voice and very useful 🦄💗
හරිම ලස්සන වොයිස් එක
ලස්සනයි. නියම වැඩක්.
Excellent work done. Please continue your good work which will benefit lot of people who are interested in Raag based singing. Thanks a lot. 🙏🙏🙏
මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ....ඔයාල වගේ දක්ෂයො තවත් අපෙ රටේ ඇති.ඒත් අපිට අහන්න සින්දු අලුතෙන් හැදෙනව හරි අඩුයි.ඔයාලට කොච්චර ලස්සන නිර්මාණ කරන්න පුලුවන්ද මේ දැනුමත් එක්ක.ඇත්තටම ඒ කාලෙ අමරදේව මහත්තයල එතරම් මධුර තනු නිර්මාණය කලේ එයාලට තියෙන ශාස්ත්‍රීය දැනුම උපයෝගී කරගෙන.අදත් එහෙම නිර්මානකරුවො ඉන්නවා...ඒත් අපිට මේ මාධ්‍ය වලින් මොනවද අහන්න දෙන්නෙ...
හරිම ලස්සනයි , දිගටම කරගෙන යන්න ❤🙏😊
අති විශිෂ්ඨයි 🌷❤️
Supiriyak 🥰
මරු පට්ට බුදුසරණයි 👍👍
Sir thanha aasha song ekath raaga ashritha d
Excellent
Godaak watina wedak sir. Thank you sir 🙏🙏🎶
වටිනවා 🙏
Harima mihiri. Digatama karagena yanna. Mama Bellwood nikethanayata puhunuwa sandaha tharagayakin thoraagath kenek. Eeth Mata eyata yaamata idak labune na. Puduma dukak thiyenne. Dan mage kalaya sahenna gathawelaa. Obathuma ma wenuwen Nanda malaniyage Geetha ganath wadasatahanak karanna. Obata deergau weewaa.❤️
අයියා....නියමයි.ජයවේවා ❤
Niyamai
Thanks sar 👍👍👍🎶🎶🎤🎤
ගොඩක් වටින දෙයක්.❤❤❤
හරිම ලස්සනයි
කාලෙකින් දැක්කෙ .🌷🌷
අපි මේ හැකියාවන් දැක්කෙ ස්කෝලෙ කාලෙ ඉඳල පුතා ඔයාගෙ..❤
වටින අදහසක් ජයවේවා ! 🤗❤
ඒක මරු ❤️
Well explained
Theruwan saranai sri
Supiri dear
Very very good master.. God bless you ...
Niyamai machan balu star la wage newei. Gobba starla sinhala sangethe vinasha karanawa kaala Kenne.thank you very much ❤
Watinakama kiyala nima karanna ba...jayawewa..teruwan saranai..
Excellent teaching puthey
නියමයිනේ
A very good lesson brother. I wish you all the very best .
පෙම්බර මදුමගේ ගීතයත් යෙමන් රාගෙන්ද සර් නොදන්නා නිසා අහන්නෙ මට ඒ රාගය ඇහෙනකොට දැනුනා
Good video. to understand how musicians build up melodious songs.
Thank you so much
Bohoma pin mama me widiye raga ashritha geetha hoyamin awasthawe hambaune bohoma pin
Niyamai.
ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ
Sir voice prectis lesson krandko...❤️❤️❤️
Ahmben mn dke mge loku wsnwkt ..budu srni niyam kalakruwo..hri lsni❤️
Nice Voice 💯
Thank you. Godak pin🙏🌷🙏🌷
Thanks a lot for teaching about these songs with your knowledge in Raghas. please verify the two songs composed in ragas in Kesara Singhayo film .song 1- "Kithsiri rendu Lakdada bendu song by Latha Walpola - and no2. Seeneki me Jeevithe lo diyakandak denethin galai song - by Sujatha Aththanayake. Music Director of both songs was late Premadasa Athukorala. thanks
Very good son.
Keep going
Amazing voice ❤ Thanks sir
Great!!!
ස්තූතියි.
Thoroughly enjoyed ❤
සුබ අනාගතය ක් ඔබට !
Wow😍
Excellent.
good work sir ❤️
Very useful palinda sir...thank you
ලස්සනයි...
What a nice explanation ❤️❤️
Thank you Palinda brother
mage kamathima dream star kenek thama
විශිෂ්ටයි මල්ලි
Very nice 🎉🎉