ණය ශ්‍රේණිය ඉහළ යෑමේ ගෞරවය හිටපු අයට අයිති නැද්ද? - ''හිටපු අය වැරදි කළා''

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 304

  • @Mh92755
    @Mh92755 18 днів тому +114

    රනිල් වික්‍රමසිංහ සීයා හිටියේ නැත්තන් අද ලංකාව නෙවෙයි මෙක සිරියාව

    • @shanilkadissanayake139
      @shanilkadissanayake139 18 днів тому

      Ranil kara puka. Nandalal hitiye naththam Paare thama inna wenne

    • @dulanjananadun8438
      @dulanjananadun8438 17 днів тому

      eya isb gathu nisa thama ehema une

    • @sanojdissanayaka2423
      @sanojdissanayaka2423 17 днів тому +3

      අනිවාර්යයෙන්

    • @DineshDili-CookingArt
      @DineshDili-CookingArt 17 днів тому +1

      එතකොට ණය කරලා ගත්ත ණය වලින් ආතල් අරන් බංකොලොත් වුණේ අපි නිසාද බං 😂

    • @Change-the-country
      @Change-the-country 17 днів тому

      ​@@dulanjananadun8438😂😂😂 අනේ පලයන් යන්න. උබයි මායි දන්න ISB

  • @rishanthaperera1415
    @rishanthaperera1415 18 днів тому +61

    රනිල් වික්‍රමසිංහ මැති තුමා සහ පිරිස නැතිනම් ජනතාව කොහෙද අද ❤

  • @TharinduD88
    @TharinduD88 19 днів тому +98

    කුහක නොවී ප්‍රශංසා කල යුතුදෙ ප්‍රශංසා කල යුතුයි. පරන උන්ගෙ වැරදි ඕනතරම් තියෙනවා, ඒවා විවේචනය කරනවා වගේම හොද දේත් අගයන්න ඕන.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 18 днів тому +69

    සුරංගයා වගෙ නෙවෙයි කලිදු කියන්නේ 😂😂😂😂😂 ජේප්පො රැ ඩැනියෙල් දවල් මිගෙල් කියලා දැන්වත් වහල්ලු දැනගන්න ඔනේ 😅😅😅😅😅😅

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 18 днів тому +40

    රනිල් ජනාධිපති තුමා හිටියෙ නැත්නම් ඔය කප්පන් වසන්තය ට බම්බු ගහන්න තමා වෙන්නේ...මුං බොරු කිය කිය හිටිය මිසක් වෙන වැඩක් කෙරුවෙ නෑ...ඒ කරපු වැඩේටත් කකුල් මාට්ටු දැම්ම එකනේ මුං කෙරුවේ....රනිල් අතුලු පිරිසට පමනයි මේකේ ක්‍රෙඩිට් එක යන්නේ

  • @madhawapallewaththa5651
    @madhawapallewaththa5651 18 днів тому +91

    මේ වල් පරයා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාම බැංකු ටික කඩා වැටෙනවා කියලා රටම කුලප්පු කෙරැව විදිහ මතකද?

    • @shimalperera6268
      @shimalperera6268 18 днів тому

      එකම වෙනස තමයි, මාලිමාව කලින් ආන්ඩු කරපු එකම දේ ඒ විදිහටටම කලත් වෙනස තමයි මාලිමාවෙ ගසාකෑම නෑ වන්චාව නෑ. රට එක තියල උන් කරන්නෙ. ඒ හින්ද සජියගෙ මයිනගෙ රනිල්ගෙ චූ කොල්ලො චූ කරල නිදාගනිවු. පරහැත්ත මෙච්චර කාලයක් රට බන්කොලොත් වෙනකම් කට පුක වහන් ඉදල දැන් එනවා මාලිමාවට රටකරන හැටි උගන්නන්න..

    • @shimalperera6268
      @shimalperera6268 18 днів тому

      එකම වෙනස තමයි, මාලිමාව කලින් ආන්ඩු කරපු එකම දේ ඒ විදිහටටම කලත් වෙනස තමයි මාලිමාවෙ ගසාකෑම නෑ වන්චාව නෑ. රට එක තියල උන් කරන්නෙ. ඒ හින්ද සජියගෙ මයිනගෙ රනිල්ගෙ චූ කොල්ලො චූ කරල නිදාගනිවු. පරහැත්ත මෙච්චර කාලයක් රට බන්කොලොත් වෙනකම් කට පුක වහන් ඉදල දැන් එනවා මාලිමාවට රටකරන හැටි උගන්නන්න..

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 18 днів тому +84

    මෙයාලාට වැරදින්නෙත් දවසක මෙන්න මේ උදාච් ච කම නිසා..

    • @diondias5546
      @diondias5546 14 днів тому

      උද්දච්චකම නිසා වැරදිච්ච උං ආන්න ගෙදර...හොයල බලපං..

    • @lahirutheekshana2509
      @lahirutheekshana2509 13 днів тому

      ​@@diondias5546goo kpn potta wassge 😂

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 16 днів тому +10

    රනිල් හිටියේ නැත්තං උඹලට දෙයියන්ගෙම පිහිටයි

  • @lalithsuralsp
    @lalithsuralsp 19 днів тому +71

    කුහක කමේ ප්‍රතිමූර්තියක් 😂😂😂

  • @vishwainduwara8957
    @vishwainduwara8957 18 днів тому +47

    ජෙප්පෝ කරද්දී හරි , වෙන මොන පක්ෂයක් කළත් වැරදි. අන්නේකයි theory එක😅

  • @sandunasela7402
    @sandunasela7402 18 днів тому +68

    කවදාවත් හිතුවේ ,නෑ මෙහෙම උද්දච්ච අය කියාලා මේයාලා, මේයාලා මෙයාල කරන කියන හැමදේම හරි අනිත් මිනිස්සු කරන හැම දෙම වැරදි කියන මතේ ඉන්න පිරිසක් කියන එක තාමා මේ දවස් කිහිපයේ දැකපු දේවල් වලින් පෙන්නේ

    • @raviweerarathna3913
      @raviweerarathna3913 18 днів тому +1

      HODA wede ubalata denna giyata

    • @niranjalajayaweera9812
      @niranjalajayaweera9812 17 днів тому +5

      හරිම උද්දච්ච මිනිහෙක් .

    • @diondias5546
      @diondias5546 14 днів тому

      ච්න්දෙ දුන්නෙ නෑනෙ නේද? වාතනොවී ඉන්න.. උද්දච්ච ඔගොල්ලොන්ගෙ වහල් හිමියො ආන්න ගෙවල්වල...ඇයි අනිත් උං කරපු දේවල් සේරම හරි නිසා වෙන්න ඇති රට බංකොලොත් උනේ...

    • @lahirutheekshana2509
      @lahirutheekshana2509 13 днів тому

      ​@@diondias5546Anurge goo kapan😂

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 18 днів тому +28

    අහන ප්‍රශ්නය කෙලින්ම උත්තර දෙන්න පුරැදු වෙයන්. ඉන්දියාව මිත්‍රයෙක් නම් ඉන්දියානු ව්‍යාප්තිවාදය ගැන කියල කොල්ලො හැට දහසක් මවාගත් ඇයි.?

    • @niranjalajayaweera9812
      @niranjalajayaweera9812 17 днів тому +2

      කලිදුට තියෙන දැනුම ඒ ගොනාට නැහැ .

  • @wisdomlk8982
    @wisdomlk8982 17 днів тому +13

    ණය ප්‍රතිව්‍යුහගතකරණය කලා ම බැංකු කඩා වැටෙනවා කිව්ව හාදයා නේද මේ... පුළුවන් තරම් බාල්දි ඇද්දා ඒ කාලේ.. රනිල් ගේම ගැහුවා. ඒ හින්ද මේ මට්ටමට රට තියෙනවා.

  • @gayansenadeera593
    @gayansenadeera593 17 днів тому +14

    වැරැද්දක් උනොත් ඒක කලින් ආන්ඩුවේ එකවුන්ට් එකට,හොඳක් උනොත් ඒක මාලිමාවට.මාස තුනෙන් කරපුවා කියලා කියන්නෙ හැබැයි රනිල් හිටියෙ නැත්තන් මේ කන බත් ඇටේවත් කන්න නෑ අපිට.මොන වැරදි කලත් කල හොඳ කියන්න පුලුවන් කොන්දක් තියෙන්න ඕනි ආන්ඩුවක් උනාම .

    • @hemanthachandana6733
      @hemanthachandana6733 17 днів тому +2

      ජයසූරිය අඩු බෝල ගානකින් පනහක් සීයක් දාල අවුට් උනාම අන්තිමට ලකුණු පහක් දහයක් දාපු එකා මම තමයි ගැහුවෙ කියනවා වගෙ වැඩක්

  • @banteshantha9660
    @banteshantha9660 18 днів тому +26

    මුගෙන් ඇහුවොත් අම්මා කන්ට දුන්න හින්දද කියල මෙහෙමඉන්නෙ කියලා
    මේපිං ගොනා කියයි නෑ නෑ දැන් අම්මගෙන් ඉදලහිටල බත් කන්නෙ කියල

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c 12 днів тому +1

    රනිල් ජනාධිපති තුමනි ඔබ තුමාට සහ රටේ මිනිස්සුන්ට පමනයි මේ ගෞරවය හිමි විය යුත්තේ

  • @jankakumara7004
    @jankakumara7004 18 днів тому +29

    ජෙප්පෝ කුහක නෑ කියලා කවුද කීවේ🤣.මේ 3% ගැන කීවේ

  • @ruudaya
    @ruudaya 18 днів тому +45

    මේවඩ බැනලා අඬලා වැඩක් නෑ, මුන්ට කතිරෙ ගහල 2/3 ක් එක්කම බලය දුන්නේ ලංකාවෙ අම්බරුවොනේ. වෙන රටකින් ආවෙ නෑනේ.

    • @nilantharanga2059
      @nilantharanga2059 17 днів тому +3

      මේ පාර දීපු එක හොදයි නැත්නම් ජීවිත කාලෙම ඕකුන්ගෙ අදෝනාව් අහන්න වෙනව 😂

    • @ShanthaKumara-tq3pb
      @ShanthaKumara-tq3pb 16 днів тому

      Ithin uba adanne mokoo

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 13 днів тому

      අම්බරැව තෝනේ

    • @mr.englishacademy5142
      @mr.englishacademy5142 11 днів тому +1

      horu tika hire yanakota katu kana ballanta amarui thamai 🤣🤣🤣🤣🤣🤣😂

  • @janakapushpakumara1571
    @janakapushpakumara1571 18 днів тому +34

    අවාසි දෙයක් උනොත් පහුගිය ආන්ඩුව..නැත්තන් මෙගොල්ලො..😂😂

    • @chandrakanthiperera3869
      @chandrakanthiperera3869 18 днів тому +1

      Exactly

    • @Change-the-country
      @Change-the-country 17 днів тому +1

      මුන්ට කියන්න ඕන මොක්කු කියලද කියල තවම සිංහල භාෂාවෙ හොයාගෙන නෑ.😂😂😂

  • @Digitalthiviru
    @Digitalthiviru 19 днів тому +31

    Well done kalidu❤

  • @ليليا-و6ص
    @ليليا-و6ص 18 днів тому +25

    වසන්තයා තවත් මහා චාර්යලු තවත් රට බංකොලොත් වෙන්න මුලික උනේ ජේ වි පි නොහොත් මාලිමාව ඒක තමයි ඇත්ත

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 18 днів тому +24

    ඈ වසන්ත, උඹලගේ එවුන් ආචාර්ය උපාධියත් හොරකම් කරන එවුන්නේ ඉන්නේ 😂😂😂

  • @ilk-dv5sz
    @ilk-dv5sz 17 днів тому +7

    වසන්ත අනුර ළඟින්වත් තියන්න බෑ, කතා කළොත් නා ගන්නවා. දෙතුන් දෙනෙක් හැරෙන්න අනිත් අය හොඳටම මදි. පෙරටුගාමීන් ලං කරගත්තා නම් හොඳයි

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 18 днів тому +24

    වසන්ත ගෙ හිල් ජොකා ඉතුරු කරපන්

  • @LiveBandshow.
    @LiveBandshow. 19 днів тому +28

    අඩේ...ප්‍රශ්නෙ අහපු ගමන්ම ගියපු ad එක නිසා මමත් රැවටුනා උත්තරේද දුන්නෙ කියල..😂😂.වසන්ත අයිය වගේමයි කිව්වෙ. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මාර තැන් වල තමයි ad දාන්නෙ

    • @erandaherath3134
      @erandaherath3134 16 днів тому

      ඇඩ් එක මූ දීපු උත්තර වලට වඩා අදාලයි😃

  • @kalanadesilva1
    @kalanadesilva1 18 днів тому +8

    කුහක කම ඇඟේ තියෙන නිසා "ඔව්" කියන වචනේ මෙයාගේ කටින් එන්නෙම නෑ 😆

  • @hemanthachandana6733
    @hemanthachandana6733 17 днів тому +11

    මෙ මනුස්සයාව වෛද්‍යවරයකුට පෙන්වන්න 😂😂😂

    • @prasadperera9919
      @prasadperera9919 16 днів тому +4

      මෙවැනි ලෙඩවලට ප්‍රතිිකාර නැත 😂😂😂

  • @sarathudugama9732
    @sarathudugama9732 17 днів тому +6

    මේකා මොනාද කරලා තියෙන්නෙ...රනිල් හිටියෙ නැත්තම් කරයි මුන්

  • @dilipdarshana2676
    @dilipdarshana2676 17 днів тому +10

    ජෙප්පො පැටව් දැන් පිලි ගන්නවද අනුරය තවම කිසිම දෙයක් කරේ නෑ කියල 😁😁

  • @dulaaorb2828
    @dulaaorb2828 18 днів тому +18

    ජෙප්පො කුහකයො කියන්නේ බොරුවක් නොවේ කියලා මෙතුමා ඔප්පු කරා

  • @thilinahasarel3730
    @thilinahasarel3730 18 днів тому +17

    පොට්ට වසන්තට නිවන්සුව ලැබේවා

  • @mithundharmanga6280
    @mithundharmanga6280 18 днів тому +11

    ඹුන් මේ යන විදිහට JR ජයවර්ධනගෙන් සමාවත් අරගනීවි අනිවාරෙන්.

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 18 днів тому +19

    මේකා යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @jayanaththiranathunga247
    @jayanaththiranathunga247 17 днів тому +5

    මුු කථාවට දක්ෂයි. කඩවල හාල් නැහැ, පොල් ගිනි ගණන් පම්පෝරි නවත්තපං. උඹ කිව්වා මතකද ""ලොවෙත් නැතිවෙන්න කන්න දෙනවා කියලා" " දැන් හාල් නැහැ කඩවල

  • @ranaweerakushan6362
    @ranaweerakushan6362 18 днів тому +18

    ඊයා නේ...

  • @ChanakaMihiranga-y1t
    @ChanakaMihiranga-y1t 16 днів тому +3

    Supiri kalindu

  • @UpulUpul-g5i
    @UpulUpul-g5i 17 днів тому +4

    Kalindu maru.❤❤

  • @powerbutton6305
    @powerbutton6305 18 днів тому +11

    ජනාධිපතිම කියනවා අපිට තිබුනේ අන්තිම පොඩ්ඩ විතරයි කියලා . මු බයිලා ගහනවා

  • @prasadperera9919
    @prasadperera9919 16 днів тому +3

    සමාන්‍ය මිනිසුන් ට දැනෙන දේ... මෙි මිනිසුන් ට ........ තවත් මොනවාද

  • @akil2394
    @akil2394 19 днів тому +9

    වාචාල කමට කියවනවා විතරයි, මේ වගේ ප්‍රශ්න මේ වගේ එවුන්ගෙන් අහලා හරියනවද? යන්නේ කොහෙද මල්ලේ පොල්

  • @erandaherath3134
    @erandaherath3134 16 днів тому +3

    සුරන්ගට වඩා ගොඩාක් ලස්සනට සංයමයෙන් තර්ක විතර්ක කරන කලිදු නියම මාධ්‍යවේදියෙක්.

  • @ManjulaKarunarathna-x1m
    @ManjulaKarunarathna-x1m 16 днів тому +2

    මේකෙන් නම් පේන්නෙ උද්දච්ච කම නිහතමානි නොවීම මාලිමාවෙ....ඔහොම ගියොත් ආයුෂ අඩුයි.....

  • @IsuruBandara-m4i
    @IsuruBandara-m4i 16 днів тому +3

    මගේම කලිසම අගේට ඇදගෙන උගේ වගේ යනවා......

  • @Vitocorleone962
    @Vitocorleone962 19 днів тому +17

    මීට වඩා හොදයි වසන්ත පාරෙ ලේන්සුවක් දාගෙන හිගා කෑවනන් 😂 අපේ පන්තියෙත් ඉදියා A/L result ආවම වෙන එකෙක්ගෙ එකක් දාල පච වෙච්ච එකෙක් 😂😹 ඌව මතක් උනා උබගෙ කතා ඇහුවම

  • @ravindu3822
    @ravindu3822 18 днів тому +6

    වසන්ත නම් අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ..කටට එන ඒව කියනව. කිසිම logic ඇතුව නෙවෙයි කතා කරන්නේ

  • @ranjithperera8538
    @ranjithperera8538 17 днів тому +5

    මෙගොල්ලො කරපු කිංගෙඩියක් නෑ සීයාගෙ වැඩ සටහන තමයි ඉදිරියට යන්නෙ

  • @tharindulakshal1718
    @tharindulakshal1718 15 днів тому +1

    හරියට මුං කලා වගේ කුහක බල්ලේක් කටින් බතල හිටෝන

  • @Samarasiri_Widanage
    @Samarasiri_Widanage 16 днів тому +1

    අහන දේට නෙවෙයි මූ උත්තර දෙන්නෙ 😂

  • @ShamikaThrarnga
    @ShamikaThrarnga 18 днів тому +6

    කුහක ජෙවිපී

  • @Damith1988
    @Damith1988 13 днів тому

    Thanks ranil ❤❤❤❤

  • @manjuharangala7845
    @manjuharangala7845 18 днів тому +1

    නිවන් සුව ලැබේවා 😅😅😅😅

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 16 днів тому +1

    දිව දෙකේ කබරයා ..විහින් පිරිහෙනවා.

  • @majuliyanage3024
    @majuliyanage3024 17 днів тому +2

    ඕකා දන්න මඟුලක් නෑ බන් වෙන කාගෙන් හරි අහන්න මූගේ ඇස් නෙමෙයි මොලෙත් වපරය්😊

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 16 днів тому +1

    වාසියක්,හොදක් නම් අපි.....
    අවාසියක් නම් ,කලින් ආන්ඩු කරපු අය..
    "මාලිමාවෙ තියරිය"
    මුන්කතා කරන්නෙ කොහෙන්ද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ,
    චේතිය රජු පරම්පරාවෙ එවුන්

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw 17 днів тому +1

    රටට බිංදුවක වැඩක් කරපු නැති මුන් තමයි දැන් ඔක්කොම කරල තියෙන්නෙ. නොදකින්........

  • @ranjithgamini6730
    @ranjithgamini6730 18 днів тому +18

    පුන්චි අමිමට අැදඋඩ තියන් කරපුව මුන් දැන් පාරේකරනව

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 18 днів тому +2

      🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @ajithperera7012
      @ajithperera7012 18 днів тому +2

      😂😂😂😂

    • @chethanamanisha508
      @chethanamanisha508 18 днів тому +1

      Poddk hoyla blnna oya kiyana punchi ammge kathwa athha mn hithnawa oya athama kathawa danne netuwa ජනාධිපති ta aphasa kranawa kiyla

  • @tharangaashan3658
    @tharangaashan3658 16 днів тому +1

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂😂😂

  • @pradeepjpk2030
    @pradeepjpk2030 17 днів тому +2

    කුහක කම නම් 😂😂😂😂

  • @MaduyanthiWijesinghe-d4v
    @MaduyanthiWijesinghe-d4v 17 днів тому +2

    ඕන්න ඕකයි තත්වේ. වැඩ බැරි එවුන් අනුන්ගෙ ළමයින්ට උප්පැන්න දෙනවා.

  • @nilantharanga2059
    @nilantharanga2059 17 днів тому +1

    වටේ යනව උත්තරීතර නොදී

  • @harshanahansana3861
    @harshanahansana3861 17 днів тому +2

    මුන්ව මේවට ගෙන්නන්න එපල්ල බං .ඒතරන් තිරිසන්නු ...

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 18 днів тому +1

    ණය ශ්‍රේණිය ඉහළ යන වෙලාවේ අනුර ජනාධිපති වෙලා හිටියා. වසන්න එයාගේ ඇමති වෙලා හිටියා. එච්චරයි. මෙයාගෙන් ඔච්චර අමාරු ප්‍රශ්න අහන්න එා පවු

  • @lalithubeyratne9824
    @lalithubeyratne9824 17 днів тому +1

    බිත්තර වසන්තගෙන් ප්‍රශ්ණ අහල වැඩක් නෑ... මෙිකට අහන ප්‍රශ්ණෙවත් තේරෙන් නෑ ....
    මෙයා විභාහගයකට ප්‍රශ්ණයකට උත්තර දුන්නොත් ප්‍රශ්ණේ වෙනයි උත්තරේ මොකෙකුට වත් අදාල නෑ ....

  • @saliyaysd1833
    @saliyaysd1833 17 днів тому +1

    රෙද්ද පල්ලෙන් බේරෙනෝ....

  • @fareedmarso
    @fareedmarso 18 днів тому +1

    කරපු මගුලක් නෑ.ගිය ආණ්ඩුවේ බබාගේ පස්ස පැත්තමයි හෝදන්නේ.

  • @PradeepNisanka-q7m
    @PradeepNisanka-q7m 17 днів тому +1

    කොහොමද බන් මේ මිනිස්සු අපිට මිස් උනෙ

  • @harshanamudalige8599
    @harshanamudalige8599 13 днів тому

    ජෙප්පෝ කුහක නෑ කියලා උන් කියනවනේ..
    ඕන් බලපල්ලා හොදම උදාහරණය.
    😂😂😂😂

  • @gihansanka4930
    @gihansanka4930 18 днів тому +11

    අපරාදෙ ගෝඨ එලවල මුන්ට ගන්න තිබුන ආණ්ඩුව 😂

    • @mithundharmanga6280
      @mithundharmanga6280 18 днів тому +3

      එහෙනම් කෙලවෙනවා . මුන් ජීවතුන් අතරත් නැති වෙයි මිනිස්සුන්ගෙන් ගුටි කාලා

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 17 днів тому +1

    අවංකව පසුගිය රජයට ඒක කුහක නොවී දෙන්න තාම රනිල් කරපුව ගෙනියනනෙ

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 16 днів тому +1

    මහ බැංකුව කැඩුවේ මම. ඊට පස්සෙ මට උඹල දැන් ගෞරව කරපන්😂

  • @mathslife3319
    @mathslife3319 18 днів тому +2

    බොරුවක් කියන්ට දරන උත්සහය...

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 18 днів тому +1

    කුහකකම රෙද්දෙ පල්ලෙන් බේරෙනවා...කලින් ආන්ඩු සියබලා ගෙනල්ලාම නෑ 😂😂😂

  • @rohanabandara1996
    @rohanabandara1996 18 днів тому +6

    යන්නෙ කොහෙද මල්ලේ පොල්

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 17 днів тому +1

    ණියම කුහකයෙක් නියම සක්කිලියෙක්😂

  • @nishanthabodahennadige597
    @nishanthabodahennadige597 17 днів тому +1

    මෙයා කොමා වෙලා වගේ.

  • @karunbasnayake9801
    @karunbasnayake9801 16 днів тому +1

    උපන් කුහකකම යන්නේ නෑ.

  • @chamara662233
    @chamara662233 7 днів тому

    මු මේ ආන්ඩුව ගන්ඩ මහන්සි වුනා වගේම මුම තමයි මේ ආන්ඩුව හෙන කොමිටල් එකක් බවට පත් කරලා මේක නැති කරලා දාන්නෙ ….

  • @Ish_edy
    @Ish_edy 19 днів тому +10

    පොහොර සහනාධාරය දීපු එක DSA ඒකේ දෙයක්ලු අම්බෝ😂😂

  • @dayaweerasinghe4030
    @dayaweerasinghe4030 17 днів тому +1

    කිසිදෙයක් දැනගෙන කථා කරන බවක් පේන්නෙ නැහැ.චන්දෙට දවස් දෙකක් තියල ගිවිසුම් අත්සන් කලා කිව්ව. ගැබැයි ඒක වසර දෙකක පමන සාකච්චා වල අවසන් ප්‍රතිඵල තමයි. මොනම දෙයක් වත් හරියට කරගන්න බැරි අය සාමාන්‍යයෙන් අනිත් අයට credit දෙන්න කැමති නැහැ.

  • @arunavitha6025
    @arunavitha6025 17 днів тому +1

    හාල් ගේන්න බැරි මිනිහ rating ගැන කියන උජාරුව ...කලිසම ප්න්නේ නෑ...

  • @sanojdissanayaka2423
    @sanojdissanayaka2423 17 днів тому +1

    ඉඳකින් වසන්තයනම් සාපයක්...කොන්දක් තියෙනවනම් කියන්න එපැයි..කුහකකම බේරෙනව මේකගෙ..

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 18 днів тому +1

    මාස තුනෙන් ඔක්කොම කලා බබා ලැබුන ගමන් ඔක්කොම හරි 😂😂😂

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 18 днів тому +1

    කොහෙන්ද බං හිනා වෙන්නේ.

  • @majuliyanage3024
    @majuliyanage3024 17 днів тому +1

    රනිල් නැත්තං මුගෙ අබුඩෙත් නැ

  • @Duminda1226
    @Duminda1226 13 днів тому

    I know exactly.. Mr. Ranil Wickramasinghe is a brilliant leader.. think about his opinion before about 20 years.

  • @wajirasiri
    @wajirasiri 5 днів тому

    ඔච්චර කුහක වෙන්න එපා බං. ටිකක් හරි ක්‍රෙඩිට් එකක් දෙන්න තරම් මනුස්සකමක් තියාගනිල්ලා

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 18 днів тому +2

    අලුත් ආන්ඩුවේ සනත් නිශාන්ත නේද මේ

  • @watercolorsusa
    @watercolorsusa 13 днів тому

    ඇත්තටම ජාතික ජනබලයව්ගය ගැන සතුටු වෙන්න බැරි කාරණා ගොඩක් සිදු වෙමින් තියෙනවා. මිනිස්සු මෝඩ නැහැ. කයිය ගහපු විදිහට වැඩ ටික වුනේ නැත්තනම් ඉල්ලන් කන්න තමයි වෙන්නේ.

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 18 днів тому +1

    නෑ නෑ හනුමා කුමාරි ජනාධිපතිතුමියට තමා මේ ගෞරවය හිමි වෙන්න ඕන..😂

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h 17 днів тому +1

    වාසි දෙයක් වෙනකොට අපි අවාසි දෙයක් උන් මොකද්ද වසන්ත කුහක සතය කතා කරන්න

  • @diondias5546
    @diondias5546 14 днів тому

    කලිදු කල්ලතෝනිද මිනිගෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවනම් ඌට උත්තර දෙන්න දීපං.. අකුරෙන් අකුර අඩු පුරවන්නැතුව..නම ඇහුවත් බක් බක් ගාල හික් හික් ගාල අයිය දිහා බලපු කබ්බ ගෝටගෙනුත් ඌව ගෙන්න කලින් ඔහොම ප්‍රශ්න ඇහුවනම් ඔය ප්‍රස්නේ අද NPP එකෙන් අහන්න වෙන්නෙ නෑ...

  • @ලොcation
    @ලොcation 17 днів тому

    Respect ❤ranil

  • @Nishan_Rangana
    @Nishan_Rangana 16 днів тому

    කුහක ජෙප්පෝ 😂

  • @Wasantha-os7xx
    @Wasantha-os7xx 17 днів тому

    Waren ඡන්දයක් hukawala ganna

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 12 днів тому

    .. V8. මෝටර් රථ ආනයනය කරද්දි. මහ බැංකූ ව ඒවාට විදේශ විනිමය ලෝස් නැතිව රිලීස් කලාද. . මහා බැංකුව. ඒ ගැන දන්නෑද්ද

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 18 днів тому +1

    මේ මිනිහා මොකවත් කරලා නැහැ.

  • @ireshdesilva7268
    @ireshdesilva7268 18 днів тому +2

    Credit goes to රනිල් with all government services. Iam support to NPP but

  • @vinidumadusanka7588
    @vinidumadusanka7588 16 днів тому

    Gono piliganin රනිල් රජයේ කරපු nisa thana ehema une kiyala, e නිලධාරීන් ekka

  • @PushpaKumara-mv8ks
    @PushpaKumara-mv8ks 13 днів тому

    ඕකට ඔවා තේරුම් ගන්න බෑ ඕකට පුළුවන් බොරු කියන්න විතරයි

  • @priyanthaudukala5565
    @priyanthaudukala5565 17 днів тому +1

    Mun තාම කයිය නායක තමයි