I lost my mom last week and i was so depressed and had anxiety for months now since she was having a hard time at the hospital She got to know your channel from me and she also likes you These videos of you also motivate me and i hope to find my lost happiness from these tips
I'm really sorry to hear about your mother. She was such a wonderful person. I remember she used to leave the sweetest comments on my videos. I can’t imagine what you’re going through right now. You need to stay strong during this time. May your mother rest in peace. If you ever feel like you need a sister, feel free to reach out to me anytime ... ❤️
Ada video ekath godak lassanayi akke❤ Habayi akke dentist kenek kiwwa mouth wash use karana eka hoda nah kiyla. Mokda ethakota api diwata haani wenawalu...
Akke mage konde yanava hair oil gavama issara ehema une na e thel eke prashnayak neme.mama oil vadipura gala tika velavai inne nanna eka hindada danna konde yanava naddi thama konde yanne nathnam yanne na
Akki men's shaving form ekk use klt kmk ndd underarms shave krddi ...oya use krn underarm cream eke price ekth kiynnako 🥰 ..........adath video eka godaak watinawa ❤thank you so much for sharing 😍 you are really beautiful akki 🥰
Akki man medium skin tone ekak thiyena kenek. Fair skin ekak තියෙන්නේ man හිතන්නේ 😁 e vage kenekta hariyana lipstick color සහ dress color monada. අනිවාර්යයෙන් reply one
Akke 3w clinic eke collge cleanser eka hodai da akke teenager kenekuta cosxr essence eka hodaida Akke mt thiyenne oli to combination skin ekak black hed pimples 4 vithara thiyena Akke mt use karanna පුළුවන් ne 3w clinic eke collagen face cleanser ekai Cosxr essence ekai Cosxr all in one cream ekai use karanna eka awlak nh ne eka hoda ne
Keep up dr ❤ you made up my mind. LYSM ❤
Thank You So Much Darling ... ❤️
නන්ගි අපි පාවිච්චි කරන සෙරප්පු සපත්තු පිරිසිදු කරන විදි කරන්න ඕනා මොන වගේ දේවල් වලින්ද කියලා වීඩියෝ එකක් අනිවාර්යයෙන් ගේන්නකො.හැමෝටම ගොඩක් වැදගත් වෙයි
අනිවාර්යයෙන්ම කරන්නම් අක්කි ... ❤️
@@Devindhi ane ow ekak karann 🥰
Cute✨
😊❤️
When watching your videos, I accidentally hit ‘like’ and never knew when. ❤❤❤❤… I enjoy watching your videos. Nanga
Thank You So Much Akki ... ❤️🥺
❤❤❤❤ hamdma vediyo tika lassnta krnwa bole
Thank you nanga....harima important me video eka
❤️🤗
Akki 🥰💐ane akki mata galapen skin care routine ekak hadaganna udaw karannako 🥺 combination - sensitive skin ekak mt thiyenne.mokuth use karala balanna bayai alagic wenw 😒.Ada video ekath godk lassanai 🙈♥️thank you akkii 💐
Samnyayen dakinna nathi wargaye godak watina video thiyana aththtama ganulamekta godak wadagath channel ekak akka Karan yanne❤
Thank You So Much ... ❤️😊
Onna akke vido eka adath novarvama baluwa😊❤
Thank You So Much නංගා ... ❤️😊
Thank you sister 💖
You’re most welcome Darling... ❤️🤗
Ane ada vlog ekath harima lassnni akkii❤.oyath godk lassana vela.🩷
Thank You So Much නංගා ... ❤️😊
Sudu bole❤
Sheha ... ❤️
වෙනදාට wada ලස්සනයි ❤ane
Akkaa lassanai vedio eka🥰♥️ godak dewal denagathta
Thank You So Much නංගා ... ❤️
I lost my mom last week and i was so depressed and had anxiety for months now since she was having a hard time at the hospital
She got to know your channel from me and she also likes you
These videos of you also motivate me and i hope to find my lost happiness from these tips
I'm really sorry to hear about your mother. She was such a wonderful person. I remember she used to leave the sweetest comments on my videos. I can’t imagine what you’re going through right now. You need to stay strong during this time. May your mother rest in peace. If you ever feel like you need a sister, feel free to reach out to me anytime ... ❤️
Rest in peace. 😢👼🤍
@@Devindhi How sweet you are
Sure i will send you a message soon
@@madharadulanjali. 🙏
❤❤❤❤❤😊😊😊😊
thank you so much for sharing this .. much love akki keep it up ❤️😻 stay safe love u
Love You Too Darshu ... ❤️🤗
❤🥰💖💐
❤️😊
My fav you tube chanel ❤❤ ❤ ❤
Thank You So Much Darling ... ❤️🥺
A/l nisa godak stress vela hitiye oyage videos baladdi hithata loku sanasimak danenava thank you so much akki ❤
අනේහ් Love You So Much නංගා ... ❤️🥺
@@Devindhi ❤️🥰
Ada video ekath godak lassanayi akke❤
Habayi akke dentist kenek kiwwa mouth wash use karana eka hoda nah kiyla. Mokda ethakota api diwata haani wenawalu...
Thank You So Much නංගා. මම් ඒ ගැන හොයලා බලන්නම් ... ❤️😊
@@Devindhi use karanna oni api eliye innkota kama kala passe wage samahara welawata witharayilu. Dairy use karama diwa damage wenawalu.🥰
💐 Thank you sister ❤
❤️🤗
Onna awo akkiwa balnna 😁❤️
Thank You So Much නංගා ... ❤️
ලස්සන ලමයෝ 🌚😌🥰
පාරු ... 🥺❤️
හැමදාම වගේ අදත් අපිට වටින විඩියො එකක් ගෙනාවට තැන්ස් අක්කි මැනික❤
❤️😊
@@Devindhi oyage youtube chanal eka nisa godak hoda purudu purudu wela inne akke thnx oyt
Cute akke oya 😚❤
Thank You So Much නංගා ... ❤️
Ada volog ekath godak lassani akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank You So Much නංගා ... ❤️
හැමදාම වගේ අදත් අපිට වටින video එකක් ගෙනාවට tnx මගේ අක්කියෝ
❤️😊
❤❤❤ thanks akki❤❤❤
🤗
Hiii Devi
Thanks මේ වගේ වීඩියෝ ගේනවට ❤❤
Hi Cutie ... ❤️
Lassanai ada oyaaa💖💖💖
Thank You So Much Darling ... ❤️
Adath volog eka ලස්සනයි akkiyo ❤
Thank You So Much නංගා ... ❤️
thnx 😊❤
🤗❤️
අක්කි හරිම ලස්සනයි අද විඩියෝ එක ඔයා අර ඇදුම ඇන්දම හරිම cute .......❤
Thank you so much sister
Thank You So Much නංගා ... ❤️😊
Shoi...nega romba alaaga irikinga darling ❤️✌️
Thank You So Much Darling ... ❤️😊
Thank you akki ❤ ❤
❤️🤗
ඡන්ද ප්‍රතිඵල පැත්තක දාලා වීඩියෝ එක බැලුවා. 😊👍
අනේ ඉතින් ... ❤️😊
Korean k pop girl group එකක් වන blackpink ලා පාවිච්චි කරන skin care tikak kiyannako. Please please please
Mata aw 33i , normal skin ekak thiyenne, hoda skin care routine ekakata products kiyannako
My favorite youtuber🥺❤️🩹
Aneh Thank You So Much Windy ... 🥺❤️
😊😊
❤️
බෝලෙ.ඉතින් ඉතින් ඔන්න අලුත් ආණ්ඩුව යටතේ මමත් වීඩියෝ එක බැලුව 😂😂 ලස්සනයි සුදූ.වැදගත් කියපු දේරම දේවල්...❤❤ උදව්කරන්න අපිට ස්කින් කෙයා රුටීන් එකක් හදාගන්න 😢
Thank You So Much අක්කි. Skin Type එක කිව්වොත් මට Help කරන්න පුළුවන් ... ❤️😊
@@Devindhi ඔයිලි ස්කින් එකක්.හිටියගමන් කම්බිනේෂන් වගෙත් වෙනෝ..😌
Tikak nangi ❤❤❤❤
❤️❤️
අක්කිගෙ හැම vlog එකටම comment දාන මම ලස්සනයි අක්කි vlog එක ❤❤❤❤❤
Thank You So Much නංගා ... 🤗❤️
❤❤❤❤
❤️
Thanks akki😊❤
❤️🤗
Akke oya video eka karal iwar unai passe wisthre kiyann
❤️
@@Devindhi akke mama A/l iwara wela hithgena inne youteub chanel ekka karanna eka kohomada hadanne youteub eke smahark ewa boru ewath tiya hinda akkegen ahuwe akkata puluwan da kiyla dena
Mama eke danne nh ekai ahuwe
@@dilanimadugeethika8404 channel එකක් හදන විදිහද දැනගන්න ඕනී ? ඔයා කලින් අහලා තියෙන ප්‍රශ්නේ පැහැදිලි නෑනේ ...
Oily skin ekakata skin care routine ekak kiyannako akki😊
Matat kiynnko oily nti dry nti mid skin ekakta routine ekak
Anjel🧚♀️❤️
❤️😊
❤
❤️
❤😍
❤️
Ane akke ath yata dugada neti karaganne kohomada 😢
Looks likes an Indian girl with pink dress 😮
Thank You So Much ... ❤️😊
ව්ලොග් එක ලස්සනයි dear 🎉
Thank You So Much ... ❤️
❤🎉
❤️
❤❤❤❤❤❤❤❤
❤️
Aww tamil look ekenam lassanai oyaaa 😍🤍
Thank You So Much Sush ... ❤️
Akke mage konde yanava hair oil gavama issara ehema une na e thel eke prashnayak neme.mama oil vadipura gala tika velavai inne nanna eka hindada danna konde yanava naddi thama konde yanne nathnam yanne na
තෙල් දාලා උපරිම පැයක් ඉඳලා නෑවම ඇති නංගා ... ❤️
@@Devindhi akke mama eitath aduven thiyala nane eth konde yanava ara thel vadi vage nisa uragena nathi nisa
Akke oil gala vadipura vela thiya ganna ekada hoda chutta velavak thiyana ekada hoda konde yanne naththe mona vidiyenda
උපරිම පැයක් තියන්න. ඊට වඩා එපා ... ❤️
Akke oya use karana sunscreen eka draz walin arenna ganna wena thanak nadda ???
අනේ ඒක නම් දන්නේ නෑනේ නංගෝ ... ❤️
Nangi face eka glow wena face wash ekak kiyannako.underarm kalu wena ekatath cream ekak kiyanna❤
Vivya
St Ives Watermelon
Neutrogena Refreshingly Clear
Cosrx Low Ph Good Morning Cleanser
මේ මම පාවිච්චි කරපු හොඳම Face Wash / Cleanser ටික අක්කි. Glow වෙනවා මේවට මූණ.
Underarms වලට Fix Derma Nigirifix | onelle underarm cream | DR Rashel Body and Private Part Whitening | Mamaearth Vitamin C Underarm cream වගේ එව්වා හොඳයි ...
Akki men's shaving form ekk use klt kmk ndd underarms shave krddi ...oya use krn underarm cream eke price ekth kiynnako 🥰 ..........adath video eka godaak watinawa ❤thank you so much for sharing 😍 you are really beautiful akki 🥰
Thank You So Much නංගා. ඒක ප්‍රශ්නයක් නැහැ නංගා. Shaving Foam එකක් අවශ්‍යම නැහැ Body Wash එක උනත් Use කරන්න පුළුවන් ...
@@Devindhi harii akkiyoo thank you so much ❤️
❤️😍
❤️😊
Math Tamil math harima asawen oyage videos balanne nanga❤❤❤
Thank You So Much Darling ... ❤️🥺
Harim lassnai video eka❤❤❤❤ nigrifix eka kohenda gaththe
Thank You So Much. Pharmacy වල තියනවා සමහර ...
Akke oya kondeta gana oil eka gana kiynnako
❤⚘️
❤️🤗
Conditioner karaddi konde vathira thiyeddida ganne vathura ain karalada akke
වැඩිපුර වතුර මිරිකලා අයින් කරන්න් ඕනී නංගා ... ❤️
Ane akki combination skin(oily & dry) ekta galpena skin produced kiynnkoo...price ek tikk adu😒
Akkige body skin type eka mokakda ? Velvet eke giya sathiye pennapu lotion eka kohomada ?❤
මගේ Normal. Velvet එක ගොඩක් හොඳයි මට ... ❤️😊
Akki Devi naturals products buy krnne komda🤔
නංගා මේ දවස් වල Devi Naturals Available නැහැනේ ... 🥺❤️
@@Devindhi available unma kiynnko eenm....😍
අක්කි හොද lipstick brand එකක් කියන්න කෝ අක්කි නිවුට් කලර් වලිම් ලිප්ස් වලට ශයින් එකක් තියන කලර් එකක් කියන්න මන් ගොඩාක් සුදුත් නැ ගොඩක් තලෙලුත් නැ
හොද ඩියොඩර්ට් එකක් කියන්න කො අක්කි කිහිලි ප්‍රදේශය ටිකක් අදුරුයි 😢 මවුත් වොශ් පාවිච්චි කරලා අයෙ වතුරෙන් කට සොදන්න ඔනිද
Viana
British Cosmetics
Revlon
Janet Deo | Nivea | Fa හොඳ Deodorants. නෑ ආයේ කට වතුරෙන් සෝදන්නේ නැ ...
@@Devindhi thanx akki
Akke mata thama munata galapena cream ekak hithagana ba ane pulluwanam udaw karana mn godak cream gala thiye eth lapa ehema makune na🥺
Skin Type ?
Akke oya video eke pennana underarms cream eka pharmacy wla tiyenwda
ඔව් නංගා ... ❤️
@@Devindhi price kohomada akke product dekema🥺
Akki man 15 age , oily combination sensitive skin ekak thiyenne lagadi mage muna pimples godak awilla ewa kadala lapa idala muna tikak damage wela thiyenne man kalin use kale Evon eke cucumber cleanser eka man eka use karana ekath nawaththuwa akki mata use karanna hoda products Tikak kiyannako
Hoda skincare routine ekak patan ganne kohomada
Akki please reply
Ane nangi mn ara ashy beauty channel eke kiyapu doctor rashel toner eka gala kalu una. Mata aye mage colour eka gannai digatama maintain wennai routine ekak kiyanna ko. Mata wayasa 30i
Skin Type අක්කි ?
😓අක්කේ ඔයාගෙ වගෙ දිග කොන්ඩෙකට ක්ලාස් යද්දි ඉක්මනින් කරගන්න පුලුවන් hair style ටිකක් කියලා දෙන්නකො
මම video එකක් ගේන්නම් නංගා ...
අක්කේ මට හැම වෙලාවෙම හිතෙන දෙයක් තමයි හැම ගෑනු ලමයම ලස්සනයි අනේ ඒත් මන් කැතැයි කියලා,,😢😢
මේ ලොකේ හැමෝම ලස්සනයි ළමයෝ. ඉතින් ඔයා කොහොමත් ලස්සනයි ... ❤️
හායි අක්කි ඔයා අදත් ලස්සනයි❤💙👍
Thank You So Much නංගා ... ❤️
Akki man medium skin tone ekak thiyena kenek. Fair skin ekak තියෙන්නේ man හිතන්නේ 😁 e vage kenekta hariyana lipstick color සහ dress color monada.
අනිවාර්යයෙන් reply one
Lipstick Shades නම් Pink Mauve Blush Violet වගේ එව්වා යනවා. Dress වලදි ඔයාටම තමා හොයා ගන්න වෙන්නේ. මොකද ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැබැයි මම හිතනවා Dark Pink Black Yello වගේ එව්වා හරියයි කියල ඔයාට ... ❤️
Under aim cream ek kohend gttee
Pharmacy වල තියනව ... ❤️
App eka mokkd akki
Aye ath yta kaluwenwt gn cream ekt kiynnk plz ❤
App එක pinterest
Underarms Darkness වලට
Fix Derma Nigirifix
Onelle underarm cream
Mamaearth vitamin c underarm cream
Dr rashel body and private part whitening cream
Bioaqua nenhong
Akke oy use krl skincare product sell krnwd? Kohomd oygen gnn puluwn ?😊
අනේ නෑනේ නංගා. Aloe Gel නම් ගන්න පුළුවන් මගේ Devi Naturals Page එකෙන් ... ❤️
අක්කි මට මෙ දේ කියන්න කවුරුවත් නැ ඒත් මට ඔයාගෙ උදව්වක් ඔනි මන් ඉස්කෝලේ යන කෙනෙක් මෙක love affair එකක් ගැන ප්‍රශ්නයක් මෙතැන මන් වැරදි කියලා මන් දන්නවා එත් මට කරන්න ඔනි දේ තේරෙන් නැ මෙක ප්‍රසිද්ධියේ කියන එක හරි නැ ඒත් මට කරන්න දේකුත් නැ මන් ආදරෙ කරන කෙනෙක් ඉන්නවා එයා එක්කා සම්බන්ධෙකුත් තියෙනවා හැබැයි එයා හැම තිස්සෙම මන් ලග නැ මගෙ පස්සෙන් තව කොල්ලෙක් ආවා මුලදි මන් ගනන් ගත්තෙ නැ ඒත් මාත් ඌට කැමති වගෙ දෙයක් මගෙ හීතේ තිබ්බා යාලුවො ගොඩ දෙනෙක් අරයට කියලා තියෙනවා මන් මෙ කොල්ලා එක්ක යාලුයි කියලා දැන් අපි දෙන්නා අතරෙ ප්‍රශ්න හැමදාම කොච්චර තේරුම් කලත් එයා තේරුම් ගන්නැ මන් මොකක්ද කරන්නෙ කියලා මට තේරෙන්නෙත් නැ ප්ලීස් අක්කි මට මොකක්හරි කරන්න දෙයක් කියන්න ❤😔
මේ දේට උපදෙස් දෙන්න තරම් මට ආදරේ සම්බන්ධයෙන් මහලොකූ දැනුමක් නෑ නංගා. හැබැයි මට තේරෙන විදිහ අනුව ඔයා මේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ආදරේ කරන්නේ නෑ. මෙතන තියෙන්නේ ආකර්ෂණයක් විතරයි. පළවෙනි කෙනාටත් ඔයා ආදරේ නෑ. ඒකත් ආකර්ෂණයක් විතරයි නංගෝ. ඒකනේ දෙවෙනි කෙනෙක්ට ඔයාගේ හිත ගියේ. ඒ දෙවෙනි කෙනා ගැනත් ඔයාට තියෙන්නේ ආකර්ෂනයක් විතරයි. මෙහෙමයි පැටියෝ සාමාන්‍යයෙන් Schl යන කාලෙට ඔහොම දේවල් ඇති වෙනවා. ගොඩක් අය ඒක ආදරේ කියලා හිතනවා. ඒත් ඔය වයසට 99% කට ඇති වෙන්නේ නිකන්ම නිකන් ආකර්ෂණයක් විතරයි. ඔය වයසට ආදරේ කියන්නේ මොකක්ද කියන දේ ගැන වත් අපිට හරි අවබෝධයක් නැහැ. ඔය කාලෙදි අපි ආදරේ කියලා කරලා තියෙන්නේ නිකන්ම නිකන් ආකර්ෂණය වුණු කෙනෙක් එක්ක නවල් වල ටෙලිනාට්‍ය වල තියෙන ලෝකෙ විදිහට ජීවත් වෙන්න Try කරලා විතරම විතරයි කියලා අවුරුදු 22 ක් 23 වෙද්දි අපිටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් තාම ඔය වගේ තීරණ ගන්න ඔයාලට ඕනී තරම් කල් තියනවා. මොකද ආදරේ කියන්නේ අමුතු දෙයක්. ගොඩ දෙනෙක් පටල ගන්න දෙයක්. ආදරේ වෙනයි ආකර්ෂණේ වෙනයි. තාම ඔයා පොඩියි. මේ කාලේ studies වලට විතරක් කාලේ යොදවන්න. ඔයාට ගැලපෙන ආදරයක් සහ ඔයාට සුදුසුම කෙනා ඉස්සරහට හම්බෙයි. එතකල් ඉවසන්න. හොඳම දේ ඔය සම්බන්ධ දෙකෙන්ම ඉවත් වෙන එක. මොකද ඔයා දෙවෙනියා ඇතෑරලා පළවෙනි කෙනා එක්ක හිටියත් වැඩක් නෑ එයා ගැන තියෙන්නේ ආකර්ෂණයක් විතරක් නිසා තවත් ඇලුත් කෙනෙක් ආවොත් ඔයාගේ හිත ආපහු ඒ අලුත් කෙනා ගාවට යන්න තියෙන ඉඩකඩ වැඩියි. ජීවිත තුනක් අමාරුවේ දාගන්නවට වඩා හොඳට හිතලා බලලා තීරණයක් ගන්න එකයි හොඳම ...
@@Devindhi ම්ම් තැන්ස් අක්කි මන් හිතනවා මට පුලුවන් වෙයි කියලා මෙ දෙකෙන් ම ඈත් වෙන්න 🥺❤️ thank u so much අක්කි ඇත්තටම මට මෙ දේවල් කියන්න කෙනෙක් හිටියෙ නැ ඔයා ඇත්තටම මගෙ සහෝදරියක් වගෙ ආදරෙයි අක්කි 🥺❤️
me underarm cream eke name kohenda gaththe
Fix Derma Nigirifix. Pharmacy වල Daraz එකේ තියනවා ... ❤️
Akke 3w clinic eke collge cleanser eka hodai da akke teenager kenekuta cosxr essence eka hodaida
Akke mt thiyenne oli to combination skin ekak black hed pimples 4 vithara thiyena
Akke mt use karanna පුළුවන් ne
3w clinic eke collagen face cleanser ekai
Cosxr essence ekai
Cosxr all in one cream ekai use karanna eka awlak nh ne eka hoda ne
නෑ අව්ලක් නෑ නංග. ඒ ටික ඔක්කොම හොඳයි ... ❤️
Nanga oya exercise karana channel eka mokadda . Link eka danna
Grow with anna youtube.com/@growingannanas?si=0JFOMNkwHOduxeSh
අක්කේ ටික හොඳි සුදු වෙන ක්‍රම් එක කියන්න කො
Akke dath suduvata thiyaganna tips kiyannako
Brush කරන්න දවසට දෙපාරක්.
හොඳ Toothpaste එකක් පාවිච්චි කරන්න
Charcoal ඇප්ලයි කරන්න.
Dentist කෙනෙක් Meet වෙලා උපදෙස් ගන්න ... ❤️😊
Akka a app aka mokada
Pinterest
Dr ath dekei kalul dekei lapa kalal wlt hoda treatment ekk kiyann puluwnd?
Bio Oil ගාන්න. TCM Scar Gel එක හොඳයි ...
Thanks Dr ❤
Akke hoda deodorant ekak kiyannako
Fa | Nivea | Oriflame | Janet | Spa Ceylon ... ❤️
Nangi ara lipsticks wala namai numbers tikai kiyannako
Brand එක Oriflame.
Beauty Plum
Vibe Pink
The Red
අක්කි මගේ මුනේ කුරුලෑ කඩපු වලවල් තියනව. ඒ වගේම හම ඇදිලා වගේ වයිට් හේඩ්ස් නහය ඒ අවට තියනව. මොකද්ද අක්කි කරන්නේ මම කිසිම products මොකුත් use කරන්නේ නෑ. Wase wash එකක් වත්. සබන් ගාන්නේ මම. මම මොනාද කරන්න ඕන කියන්නකෝ please 🥺❤️❤️🩹
මුල්තානි මිට්ටි Face Pack දාන්න. මුං ඇට පිටි වලින් මූණ සෝදන්න. ඒ කියන්නේ ඒක Face Wash එකක් විදිහට පාවිච්චි කරන්න. මූණ ස්ටීම් කරන්න. ස්ටීම් කරල Whitehead Extractor Tool එකකින් whitehead ඉවත් කරන්න නංගා ... ❤️
@@Devindhi thanks akki🥺❤️❤️
Heeyy Boole❤
Hey Bunny ... ❤️
Akki low budget curl cream ekk kiynnko
මොකක් ද ඒ කිව්ව ඇප් එක
Pinterest ... ❤️
🤍✨
❤️
Hi nangiyaaaaaaa👋🏻🥰🫂🫶🧿
Hi අක්කි ... ❤️
@@Devindhi ♥️♥️♥️♥️♥️
Oya yutube vedio edite karanne komda 😢
මම Capcut App එක Use කරන්නේ ... ❤
Mata udaw krnko routine ekk hadagnn
Skin Type එක කියන්නකෝ ... ❤️
@@Devindhi welawakata oily aye dry ane hma ynwath ekk face eka
@@Devindhiane matath udaw krnnko mage skin typ eka oile
Mama thama mulinma comente kare
Thank You So Much Cutie ... ❤️