නූපුර රංගායතනය 2020 කළඑලි මංගල්‍ය www.cinemedia.lk

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 277

  • @cinemedia334
    @cinemedia334  Рік тому +7

    ua-cam.com/video/wM1wBEJjV0Y/v-deo.html

  • @ladyboss767
    @ladyboss767 2 роки тому +56

    මාත් පායිම්පත් තියන්න ගොඩක් අාසාවෙන් ඉන්නේ.😍😍😍
    එ්ක මගේ එක හීනයක් 💃💃💃💃💃❤❤❤❤❤
    මේක බැලුවට පස්සේ තවත් අාසා හිතුනා.😍😍😍

  • @dilmi3691
    @dilmi3691 Рік тому +50

    මාගෙ හිනෙත් හැබැ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️🥺🙏

    • @suranga380
      @suranga380 4 місяці тому

      මගෙත් තියන මෙි ප්‍රාර්තනාව ඉස්ට කරන්න

  • @wathsalawathsala9952
    @wathsalawathsala9952 Рік тому +29

    පාහින් පත් තියපු දවස මතක් උනා 🥺❤ ඒ හිනෙ හැබැ උනාට ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ 🥺 ඒ දවස ආයි එන්නෙ නෑ කියන කොටත් දුකයි 🥺

  • @kattadigechandralatha5795
    @kattadigechandralatha5795 2 роки тому +89

    ලගදිම දවසක මේ හිනෙත් හැබෑ වෙනවා.😍😘💞

  • @nisansalamadhumali1996
    @nisansalamadhumali1996 2 роки тому +42

    කාලය ගෙවිලා ගියත් ඒ පිංසාර දවස මතක් වෙද්දී ගොඩාක් සතුටුයි.. 🙏🙏🙏

  • @dinugirl11
    @dinugirl11 4 місяці тому +3

    අපි තාම පායිම්පත් තියන්න ප්‍රැක්ටිස් කරනවා . ❤️‍🩹 නැටුම් කරන හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕන.

  • @anudinu9225
    @anudinu9225 2 роки тому +36

    හිසවෙස් තියන වෙලාවෙ මන් ඇඩුවා ඒක අමුතුම හැගීමක් ආඩම්බරයක් ❤️‍🔥🥺

    • @dumindlakmallakmal2062
      @dumindlakmallakmal2062 2 роки тому

      හ්ම් එක ඇත්ත ..❤️🌎මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ...

  • @Lalisa.Manoban47
    @Lalisa.Manoban47 Рік тому +5

    කවදාවත් හැබෑ වෙන්නෙ නැති සුන්දර හීනයක්❤

  • @thathsara2813
    @thathsara2813 Рік тому +8

    මන් පායිම්පත් තිව්වේ සතියකට කලින්...ජීවිතේ තිබ්බ හීනයක් හැබෑ උනා......මේ video එක දකිනකොට එදා මතක් උනා....❤️හරිම සතුටුයි 😘❤️😍

  • @CharhuriDananjani
    @CharhuriDananjani 2 місяці тому +3

    Mamanam paimpath thiyapu davasa mathak una❤❤❤❤❤❤

  • @Heshi_11
    @Heshi_11 2 роки тому +25

    මට මේ වාසනාව නැතත්...මේක බලද්දි ඇස්වලට කදුලු ආවා...🥺🥺🥺❤️❤️

  • @ThushiGaurangana
    @ThushiGaurangana Рік тому +3

    අපිත් පාහිම්පත් ලගදීම තියනවා

  • @subharanasingha1453
    @subharanasingha1453 11 місяців тому +4

    ඒ හීනෙත් හැබෑ වෙන්න තව ටික දවසයි 😍❤

  • @tharuumayangani8252
    @tharuumayangani8252 2 роки тому +10

    මං ආසම හීනේ කවදා හරි මේ හිනේ හැබැ කර ගන්න එක ගන්කවා 👊👊❤️

  • @kaveeshoshana1841
    @kaveeshoshana1841 Рік тому +17

    ලබන මාසෙ මගෙ හීනෙත් හැබෑ වෙනවා♥️🙏

  • @-Ridmiumaya6bz
    @-Ridmiumaya6bz 3 місяці тому +3

    මගේ ලොකුම හීනේ...❤️🥺🙏

  • @lakminiprabha3256
    @lakminiprabha3256 Рік тому +3

    mama asama hine 🥰

  • @Cs54108
    @Cs54108 2 роки тому +13

    ආසම හීනේ🥺❤️

  • @yasinthaanjula4103
    @yasinthaanjula4103 Рік тому +4

    මටත් තීන ලොකුම හීනෙ මේක අනිවාරෙන් තියනවා හිස් වෙස් තිබීම ආදරෙයි මේ හීනෙට

  • @AmithpiyankaraAmith-dr9rt
    @AmithpiyankaraAmith-dr9rt Рік тому +4

    මගෙත් එකම හීනේ මේක💝🙏 අනේ ඒකත් ඉක්මනටම හැබෑ වේවා...🙏

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 місяці тому +2

    සංස්කෘතියට පන දෙමු..

  • @chamichaminds7928
    @chamichaminds7928 Рік тому +3

    I. Like. This. Video. Very. Perfect

  • @dammikasriyani507
    @dammikasriyani507 2 роки тому +13

    අනේ මටත් අස හිතුනා පාඉම්පත් තියන්න. පාඉම්පත් තියනව මම් පලවෙනි වතවට දැක්කෙ. ඒක හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍

    • @aadanushka6169
      @aadanushka6169 2 роки тому

      Ada ape clz eke thibba. Loku aiyala akkalata

  • @prarthanapahanpoojasathsar9442
    @prarthanapahanpoojasathsar9442 3 роки тому +87

    අපිත් ළගදීම පාහිම්පත් තියනවා.😌

  • @rashmisasara5674
    @rashmisasara5674 3 роки тому +105

    මම පාහිම්පත් තියපු දවස මතක් උණා 🥺❤️

  • @anishaa4260
    @anishaa4260 2 роки тому +13

    මට ඒ ලස්සන දවස මතක් උනා ❤️❤️

  • @shanikasanjeewani9175
    @shanikasanjeewani9175 2 роки тому +5

    Mmath wes තියන්න ගොඩක් ආසයි

  • @kavishsadaruwan
    @kavishsadaruwan Рік тому +6

    මගේ ලොකුම හීනය❤️❤️❤️❤️❤️❤️

  • @chenaragunasekara773
    @chenaragunasekara773 Рік тому +4

    මේ හීනෙට තව මාසයයි❤🥰

  • @user-xt8tu6hu5w
    @user-xt8tu6hu5w 3 роки тому +44

    අනේ මටත් පායිම්පත් තියන්න ඕනේ..😒😍

  • @Yachi_boy_yt
    @Yachi_boy_yt 2 роки тому +20

    මටත් වෙස් තිබ්බ දවස මතක් උනා 😓❤ඇත්තටම අයේ ඒ දවස එනවනම් ❤❤❤👍

    • @niro_vimanga
      @niro_vimanga 2 роки тому +2

      කොච්චර කාලයක් ඉගෙනගන්න ඕනිද අයියේ වෙස් තියන්න 💖🥺

  • @anomakumari4241
    @anomakumari4241 Рік тому +1

    මගේ ලොකු හීනයක්

  • @banukaliyanage1201
    @banukaliyanage1201 Рік тому

    මාරම ලස්සනයි ලස්සන වැඩක් මාරම ආස හිතෙනවා❤

  • @amarasingheamarasinghe5381
    @amarasingheamarasinghe5381 2 роки тому +8

    මටත් ඒ දවස මතක් උනා.❤️

  • @ShamaliShamali-bk7gs
    @ShamaliShamali-bk7gs Рік тому +1

    Math paimpath thiyanna godak asai .hinayak eka

  • @AsheniAsheni
    @AsheniAsheni Рік тому +1

    මම මෙි හීනෙ අනිවාරෙන් ලගදිම හැබෑ කර ගන්නවා ❤❤❤

  • @sunethasanka4872
    @sunethasanka4872 2 роки тому +5

    මගේ ආසම හිනය🥺🥺🥺

  • @ManushiPrasanna
    @ManushiPrasanna 2 дні тому

    මාත් හරි ආසයි painpat teyanna

  • @roshanroshan-w1q
    @roshanroshan-w1q Рік тому +1

    Dawasaka aniwaren paimpath thiyanava ❤❤

  • @madu2409
    @madu2409 2 роки тому +22

    මමත් 2024 පාහිමිිපත් තියනවා♥️ ඒ දවස එනකමිි ඉවසිල්ලක් නැහැ🥺

  • @lihinifernando3909
    @lihinifernando3909 Рік тому +1

    2017/12/10 මමත් මේ හීනේ හැබෑ කරගත්තා......මගේ සර්ට ගොඩාක් පිං ....🙏🙏🙏

  • @saliyarajakaruna4587
    @saliyarajakaruna4587 Рік тому +1

    Mage ek hinayak☺☺❤❤

  • @NiluChandima
    @NiluChandima 4 місяці тому +1

    Mage hinayak. Ishta venna ona kiyala mama prarthana karanava

  • @priyanthadarathnayak5998
    @priyanthadarathnayak5998 3 роки тому +7

    Mge ekama balaporoththuwa paim path thiyan eka 💓💕

  • @samanthabandara9418
    @samanthabandara9418 2 роки тому +54

    අපේ දවසට තව දින 8යි💗☺️
    මාරම සතුටක් දැනෙන්නේ💗😇

    • @dewnarachirani2320
      @dewnarachirani2320 2 роки тому +4

      Eka kohomada thiyanne dancing class ekakata yanna oneda ane matath asai monawada karanna onee

    • @ransarasamarasinghe1017
      @ransarasamarasinghe1017 2 роки тому +4

      @@dewnarachirani2320 පායිම්පත් කියන්න උඩරට නැටුම් ඉගෙන ගන්න ඕන

    • @dinithidilini8213
      @dinithidilini8213 2 роки тому +2

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 2 роки тому +2

      ඔයා පයින්පත් තියන්නෙ අවුරුදු කීයෙන් ද?

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 2 роки тому +6

      අනේ ඒ දවස මතක් වෙද්දි මාරම සතුටුයි මුලු රැයක්ම නිදි මරලා කරපු ඒ පින්බර දෙය ගැන කියන්න වචන නෑ .. නමුත් දැන් මාට මාරම දුකයි ඔය වගේ ලස්සනට තිබ්බු Kit ඵක දකිද්දී මාරම දුකයි .. ඒක දැන් අතක්වත් දාන්න බැරි තරම් හිරයි.. මම පායින්පත් තියන කොට මට වයස අවුරුදු 9 දැන් මට වයස අවුරුදු 17 දැනට අවුරුදු 8 ගෙවිලා ගිහින් ඒ වගේ ලස්සනට Mekcup දාලා ලස්සනට නටපු දවස... වචන වලින් කියලා නිම කරන්න බෑ..ඒ තරමටම දුකකුත් සතුටකුත් තියෙනවා ... ඉතින් මම සුබ පතනවා පායින්පත් තියන්න සහ වෙස් තියන්න ඉන්න සහෝදර සහදරියෝ සැමටම සුබ අනාගතයක් වේවා....!!!😊❤

  • @RashiniDahamsa-u8t
    @RashiniDahamsa-u8t Місяць тому

    Ane mage hine ඉස්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකෝ.අනෙ දෙවියේ නෙ බුදු හාමුදුරුවනේ මගෙ මෙ හෙනය ඉස්ට වෙන්නකෝ😢❤

  • @disnakumari2226
    @disnakumari2226 2 роки тому +8

    අපිටත් තව දවස් දහ තුනයි ❤️🥰

  • @kamudunipriyanga8126
    @kamudunipriyanga8126 2 роки тому +4

    මගේ හිනේ වෙස් තියන එකඑක😇 2020 ජනවාරි 9 නෙ වෙස් තිබ්බෙ එදා🙂 මගෙ උපන් දිනේ 🥺

    • @bgkamal86
      @bgkamal86 2 роки тому

      හොදයිනේ. ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ඔයාට

  • @Seethadissanayake9
    @Seethadissanayake9 4 місяці тому

    මගේ ආසාව තමා පාහිම් පත් තියන එක

  • @sepalikaranjani5021
    @sepalikaranjani5021 5 місяців тому +1

    Mamath thibba❤

  • @ugrskumara7149
    @ugrskumara7149 2 роки тому +1

    මේ දේ දැම්මට ගොඩාක් ස්තූතියි .🙏🙏

  • @tamariakarshaliyanage2005
    @tamariakarshaliyanage2005 Рік тому +2

    ඒ හීනෙට තව ටික දවසයි 🥺❤️

  • @ashichamodya7701
    @ashichamodya7701 Рік тому +1

    ලගදීම පයින්පත් තියනවා

  • @srishantha4178
    @srishantha4178 2 роки тому +1

    මම මේක ගොඩක් පාරක් බලලා තියෙනවා ..මටත් ආසයි මෙහෙම එකකට යන්ඩ ..🥺💔 නැටුම් කරනවා නම් වෙස් තියනකොට තමා එ සතුට තියෙනෙ ..කොයි ඉතින් එ සතුටට 💰💰... 🥺😖💔

  • @SITHUMDIDANCING
    @SITHUMDIDANCING Місяць тому

    මටත් වෙස් තිබ්බ දවස මතක් වුනා❤❤❤❤❤❤❤

  • @dehiwalagesajithprasanga933

    තව දින 5 න් මමත් පායිම්පත් තියනවා ,මාරම සතුටක් දැනෙන්නේ .

  • @shramalipriyambika8476
    @shramalipriyambika8476 Рік тому +1

    Matath asai

  • @kanthikusum396
    @kanthikusum396 2 роки тому +8

    මටත් වෙස් තියපු දවස මතක් උනා එ් දවස මතක් වෙනකොට හරිම සතුටුයි

  • @ShemikaveeshaShemikaveesha
    @ShemikaveeshaShemikaveesha Місяць тому

    ලගදිම මෙි හීනෙ හෑබැ වෙනවා ❤❤

  • @heshanidewmini6948
    @heshanidewmini6948 2 роки тому +3

    ගොඩක් ලස්සනයි

  • @NayomiWeerasigha
    @NayomiWeerasigha Місяць тому

    Minu tica Apiva balanna Anavada tica nativa hari palui tica❤❤❤❤❤❤

  • @Nuwan-lf1uu
    @Nuwan-lf1uu 6 місяців тому +1

    අපිත් ves තියනවා

  • @wasanthamunasinghe6954
    @wasanthamunasinghe6954 7 місяців тому

    තව දවස් 5යි ...ඒ හීනට❤🥺🙏

  • @SaliyaKumara-ud6vh
    @SaliyaKumara-ud6vh Місяць тому

    මගේ.හිනෙත්.හැබැ.වෙනවා😊❤

  • @sandaru2700
    @sandaru2700 3 роки тому +13

    ලස්සනයි💜

  • @DCProduction-nc1xv
    @DCProduction-nc1xv Рік тому +1

    ane math asayi

  • @sanjiwanidilrukshi
    @sanjiwanidilrukshi 7 місяців тому

    Meka mage lokum hine❤

  • @sgnandawathi1273
    @sgnandawathi1273 Рік тому

    Mamath narthanayatha godak alumkarana kenek harima lassanai meka mage palaweni hinayai

  • @madusankanadeeshani636
    @madusankanadeeshani636 Рік тому +1

    අපි 2023 අගෝස්තු තියනවා 😊

  • @madhushanikarunarathna3477
    @madhushanikarunarathna3477 2 роки тому +4

    Mama 2017 paimpath thibbe. Dan magema golayo tikak hadan yanawa..eyalath lagadima paimpath thiyanawa

  • @darshanikumari9433
    @darshanikumari9433 2 роки тому +2

    Himi karaganna bari una mage asama heene😪😪😪😪 oyalata jaya wewa

  • @Anurakumara-i1n
    @Anurakumara-i1n 2 місяці тому

    Ma math Wes thibba e hine haba karagaththa e mohothe thiyana watinakama kiyala Nima Karanna ba .nawathath Ema Wes aduma ,karaduwa thiyanna dawasak enakam Maga bala bala inne❤❤adarei Kalawata. Panaage❤

  • @deshikanethmini7811
    @deshikanethmini7811 2 роки тому +2

    ආසම හීනයක් 🥺❤️

  • @GadumawathtaSenarthna
    @GadumawathtaSenarthna 29 днів тому

    mamath pahimpath thiyela inne❤❤❤❤❤❤

  • @dinulaanusara
    @dinulaanusara Рік тому +1

    අගෝස්තු වල මම වෙස් තියෙනවා

  • @පිස්සුපූසා-ට6ට

    Maddu aiya.....වැඩෙ මරු........

  • @sadalisakusala168
    @sadalisakusala168 3 роки тому +5

    චන්දන සර් 🙏

  • @vasanadula5462
    @vasanadula5462 2 роки тому +3

    Meka mage loku hinayak ane 🥺❤️

  • @niroshaniekanayake2517
    @niroshaniekanayake2517 11 місяців тому

    Mage hineth ikmanatama saba wenna kiyal mn prarthana karanawa❤❤❤

  • @shriyanisusantha9968
    @shriyanisusantha9968 8 місяців тому

    Mata mathak unaa❤❤

  • @sharmilabalasooriya8926
    @sharmilabalasooriya8926 10 місяців тому

    අපි නම් මාර්තු වල පායින්පත් තියනවා ❤

  • @AnjanaPodda-xv3kr
    @AnjanaPodda-xv3kr 3 дні тому

    මාත් ආසාවෙන් ඉන්නවා සර්ගෙන් පායිම්පත් තියන්න ආසාවෙන් 🥺♥️

  • @RamyasiriRamysiri-ry9tw
    @RamyasiriRamysiri-ry9tw Рік тому

    Kavada hari හීන habave

  • @ashokajashinha5188
    @ashokajashinha5188 Рік тому

    Math godak asaven inne Ee hine lagadima haba venava❤️😍

  • @anuhaspesara1511
    @anuhaspesara1511 2 роки тому

    Mage puthata Chandana sir hama dema Adu nathuwa Kala. Harima sathutu dawasak.

  • @wasanthakumara1789
    @wasanthakumara1789 Рік тому

    Mge e lassna dawasa hetai...e hegeem kiynn therenne ne🥰🥰

  • @dhimuthunadeera372
    @dhimuthunadeera372 Рік тому

    මගේ ලොකු අසාවක්🤩

  • @imeshasewwandi5741
    @imeshasewwandi5741 2 роки тому +5

    මගෙ දවස..මතක් වුනා🥺🥺🥺

  • @EDilini-sd2ki
    @EDilini-sd2ki 8 місяців тому

    මගේ හිනේ හැබෑ වෙන්න තව ටික dawasay

  • @nilanthiabeysinghe218
    @nilanthiabeysinghe218 2 роки тому +2

    ලස්සනයි

  • @thisaranithejayashoravirat1073
    @thisaranithejayashoravirat1073 2 роки тому +5

    හීනෙ හැබෑ වෙනවා තව මාසෙකින් 😘❤️🙈

  • @ishankahewamanage9478
    @ishankahewamanage9478 Рік тому +1

    මාත් වෙස් බදීන්න යන්නේ

  • @sudusudu8627
    @sudusudu8627 2 роки тому +1

    Mama wes thibba dawasa mathak una...

  • @tharindusadaruwan4178
    @tharindusadaruwan4178 Рік тому

    Matath Meka baladdi aduna mata paempath thibbe Nathi nisa matath a wasanawa uda wewa oyagollonta suba pathum😢

  • @Sisilkumara-v5q
    @Sisilkumara-v5q 5 місяців тому +1

    math asay e hineta😢 kawada hamba weyida danna

  • @ashanilakshika4062
    @ashanilakshika4062 2 роки тому

    තව මාසයයි ඒ හීනෙට ❤️🙏

  • @MadukaNethmini
    @MadukaNethmini 2 місяці тому

    maath aasai

  • @saliyarajakaruna4935
    @saliyarajakaruna4935 Рік тому

    මගේ එක් හීනයක්😌

  • @kumudunikarunasena8701
    @kumudunikarunasena8701 Рік тому

    Vidiyo eka mara lassanayi

    • @cinemedia334
      @cinemedia334  Рік тому

      Videography අවශ්‍යනම් කතාකරන්න 0777 203 267 ,071 7424410