Thank s mother uniwers thank s thank s thank s lam very happy its really truth l live in lebanon now l cam here six month before l need go to sri lanka six month after l like your taro reading its really truth because you said to me six month before you can go abroad its really truth lam in a llebanon now
ඇත්තටම මම මේක කියන්නම ඕන ඒත් පිලිගනීද නැද්ද කියන්න නම් දන්නෑ ඒත් ඒක හරිම අමුතු පුදුම දෙයක් .මට මම කැමති නැති කෙනෙක්ව 2024.11.11 හරියටම දවල් 10 ට හම්බෙන්න තිබුනා... ඒත් මම නිතරම කියව කියව හිටියෙ ... එදාට මට යන්න බැරි විදිහෙ දෙයක් විශ්වය කොහොම හරි කරල දෙයි කියල. ඒ දේ විශ්වයම බලා ගනී කියල. ඒත් මට හිතා ගන්න බැරිම දේ තමයි හරියටම ඒ දවසෙ ඒ වෙලාවටම මට ලොකූ meeting එකක් වැටුණා... ඒ වෙලාවටම... ඇත්තටම ඒක මට හිතා ගන්නම බෑ. ඒ සතුටට මම වත්ත වටේ ඇවිද ඇවිද අහස දිහා බලාන thanks කර කර ගියා... එතකොට අර මේ දවස් වල viral යන vedeo එකක් තියෙන්නෙ god bless us... කියනකොට අකුනු ගහනව වගේ අන්න ඒක මතක් වෙලා මාත් නිකමට විහිලුවට වගේ අහසට කීව god bless me...... කියලා..... පිලියන්නවනම් පිලිගන්න ඇත්තමයි.... මහ හයියෙන් එක පාරම ලොකු හුලගක් ආව ඒ හුලගට තේක්ක මල් ... ගහගෙන යන්න ගත්ත එහෙම ආව මල් පොකුරක් හරියටම මගෙ අතටම ගෙනත් දුන්න වගේ මගේ අතටම ආව .... වැඩේ කියන්නෙ ඒ තේක්ක ගස් තියෙන්නෙ ඈතට වෙන්න .. ඒකත් ඒ ගස් වලින් වැටුන පලවෙනිම මල් තමා ඒ .හරිම ලස්සනට මල් ටික හුලගට ගියේ.... මට තාම හිතා ගන්න බෑ එච්චර ලස්සන අහම්බයක් කොහොම උනාද කියල.... මට තේරුම් ගන්න පුලුවන් සමහරු හිතයි මේක හිතින් හදපු ලස්සන බොරුවක් කියල.... මොකද මාත් ඉස්සර ඕව පිළිගත්තේ නෑ... ඒත් අහසේ කවුරු හරි මාව අහන් ඇති කියල ඔහේ කියව්ව අහස දිහා බලන්... ඒත් අනේ මන්ද.... මම තනියම නෙවේ කියවල තියෙන්නෙ කියල හිතෙනව... ඒක නම් මට හිතා ගන්නම බෑ..... අනේ මන්ද මේක මම කාටවත් කීවෙත් නෑ... ඒත් කියන්නත් ඕන ... ඒකයි මම බැරිම තැන මේකෙ comment එකක් විදිහට මේකෙ දැම්මෙ....
God bless you ❤
God bless me❤
Mokadda a video eka?
Hmm it's true...I trust you ❤
❤❤
I trust you..❤ matath ohoma wela thiynwa... Mn kenekta godak adre karanwa... E unta eyata gf kenek innwa.. Api tika kalayak connection ekqk thibuna habai hitaou gaman api seperate wenwa mokak hari wela... Ekath hariyatama September november masa walamai.. Hama auruddakama.. Aurudu dekak thisse ehema una...nata eywa mathak unama man ahasa balagana innwa... Man dukin inna welawata eyawa mathak unama mata dedunnak penwq... Eka parak nam coinsidence ekak kiyla hithanna thibba.. Eth dethun parakma ehema una.. Maj kawadawath eyata waraddak wenna kiyalawath eyamage wenna kiylawath ilalla na eth man ehata adrei... Man prag karaddith hmadama illanne eya mage wenna sudusuinam ehema wenna kiylq... Mokakma hari deyak wela api aye katha karanna patan gannawa.. January withara walin passe... Ane mnda.. Oyage kathawa tharam nam puduma na hbai meka 😊❤...
මම මේ රීඩින් එක බැලුවෙ පෙරේදා.... ඉදිරි මාස හය ඇතුළත pile no.03 එකට ගොඩක් වාසනාවන්ත දෙයක් සිදු වෙනවා කියලා කිව්වා ඒ වගේම ඊයේ මට ඒ වාසනාවන්ත අවස්ථාව ගැන දැනගන්න ලැබුණා.... අයියට මෙන්ම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤
මගෙ A/L විභාගය සමත් කර දුන් විශ්ව මතාවට අනෙක වාරයක් ස්තූතියි..
ඉන් පසු මගෙ රට යැමේ සිහිනය සැබැ කරදුන් විශ්වමාතාවට ස්තූතියි❤🙏
Hare❤ . Mta IELTS විබාගෙන් point 7 k labuna. මට මාරම සතුටුයි . අම්මට හරිම අඩම්බරයි . මන් ගැන . දැන් මන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල . පට්ටම sathuten sanaseemen ආදරය ඉතිරුන ජීවිතයක හිමි කාරියක් මන් ❤❤විස්වයට සියදහස්වතාවක් ස්තූති❤
2024 A/l විභාගයෙන් A 3 ක් ලබාගෙන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වීමට අවස්ථාව ලැබීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... 🙏🤍🦋✨️
Oyt puluwn ❤
Oyata peradeniya university ekata යන්න puluwan wewa❤❤❤
@@VishmiUmasha-i2h Thank you so much 🥰❤️✨️
@@ManjulaRathnayake-g3j Thank you so much 🥰❤️✨️
2025 ජනවාරි මාසයේ මම ලියන කොරියන් exam එක පාස් කරදුන් විශ්ව මතාවට ස්තූති වේවා 🧿🙏🙏
A/l exam එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබිලා Campus යන්න පුළුවන් උන එකට ගොඩක් ස්තුති විශ්ව මාතාවට 🙏 🙏🙏🙏(J )❤
Ow oyt puluwn ❤
විශ්ව මාතාවට ස්තූතියි.ඔබ තුමාට ස්තූතියි🎉🎉🎉🎉🎉
Card no 2..❤..
මේ හැම දෙයක්ම ඒ විදියටම ඉශ්ඨ කරල දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි..❤❤
මෙය දකින්න සැලැස්සූ විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤❤❤
මම තෝරා ගත්ත කාඩ් එකට ගොඩක් ඇත්ත කිව්වා ස්තුතියි විශ්ව මාතවට මෙම විඩියෝ ඒක බලන්න සැලැස්සුවට ❤️❤️❤️❤️❤️
මාගේ ගුරුවරියක් වීමේ සිහිනය සපල වේවා ...විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලබේවා ......🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐❤️🔥❤️🔥
මා බලාපොරොත්තු උනු මගේ ජීවිතේ මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏
මට හිතා ගන්න බෑ කොහොමද මෙහෙම කියන්නෙ හරියට හරි tanks you මැජිසියන්
මෙිකහරියටම හරි tanks you මැජිසියන්
බොහොම ස්තූතියි ඔබතුමාට❤❤❤ සියලු කටයුතු සාර්ථක වේවා
File number 4❤🎉thank u universe ❤
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍🙏🌈✨
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
Okkoma kuwa dewall sathya wevi.man thora gaththe card 1.ane දෙවියනේ mata daru සම්පතක් .ita වැඩිය දෙයක් thiyeda.vishwayata isthuthi❤❤❤❤.
මගේ හිතේ තිබුන දේ ඒ විදිහටම කිව්වා මාස 6ක් අතුලත වීසා එකක් එයි කියලා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි.❤ 🙏❤ ❤
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤
2025 මාර්තු මාසේ මම ලියන කොරියන් එක්සෑම් එක ඉහලින්ම සමත් කර 2025 අවුරුද්දේ කොරියන් යන්න අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤️ මම ප්‍රභාත්
Card number 3.හරි රට යන්න ඉන්නේ. කියපුවා හරි යන බව විශ්වාසයි. ගොඩක් ස්තුතියි. වීසා එක ගැන කිවුව එකත් හරි ගියා. ගොඩක් ස්තුතියි. වාසනාව දැනටමත් තියෙනවා තව තව වාසනාව උදා වෙනවා. ස්තුතියි ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🦋
මාගේ විශ්වයට ස්තූතියි ❤
file 4 ❤🥰 Thank You oba thumata ❤ Thank You Universe ❤
අනේ වාසනාවන් ❤ ස්තූතියි මල්ලියෝ.... ඔයා කිව්ව කියන්නෙ වරදින්නෙ නෑ එ් කියන ටික. හිත කියන්නෙම එහෙමයි මගෙ 😊😊😊
විශ්ව මාතාවට ස්තූතියි මාගේ බලාපොරොත්තු ඉටු කර දුන්නට.මාගේ නීරෝගිකම ලබා දුන්නට.මාගෙ විදේශ ගමන සාර්ථක කර දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
❤❤3 වන card එක් තොරගත්තෙ...ගොඩක් සතුටුයි ..2025 මම ලියන කොරියන් විභාගයෙන් මම සමත් කර කොරියාවේ රැකියාවක් ලබා dun ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ..ස්තුතියි..
ස්තුතියි ..වේවා .❤❤
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤
ඔයා කියන ඒවා හරියටම හරි...මට ගොඩක් ඒවා ඇත්ත වුණා..god bless you....❤
Thank you mother universe ❤❤
Card 04- Wow mn me month eke qwwa wagema spoken english purudu webba gattha.thank u universe❤❤❤
4 card එක..හරියට ම හරි ..ඒ දේවල් ඔක්කොම ප්ලැන් කරල දැනටමත් තියෙන්නේ ❤❤
ස්තුති ඔබට ❤❤
ගොඩාක් සතුටුයි පලවෙනි එක තේරවෙි ස්තුතියි ජේසුපිහිටයි
කාර්ඩ් nambar 2. මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻❤️
කියන දේවල් නම් හැමදාම ගොඩක්ම ඇත්ත වුනා..ගොඩක්ම ස්තූතියි the magician..❤🙏🏻
2024 AL vibhgaya සමත්කර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි😊❤🍀🦋
මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤
ආදරනිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර් 🙏🙏🙏🙏🌹🌹🌹🌹
මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕🦋💕🦋💕🦋💕💛🙏💛🙏💛🙏❤🌹❤🌹❤🌹❤🌹❤🌹
Thank you Universe... Thank you Angels... ❤️🙏💪
විශ්වයට ස්තූතිවන්ත වේවා..🙏ඔබටත් ස්තුතිවන්ත වේවා ❤
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤❤🦋🦋4❤
Thank you universe ❤🙏
Positive reading 🥰
Pile number 04 ❤🎉
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
Thank you ❤ Universe 🙏 Thank you ❤ Angle 🥰
2025 මගේ ජීවිතේ ප්‍රශ්න සියල්ල විසදී මගේ ජීවිතය ලස්සන කරල මම ආස ගුවන්සේවිකා රැකියාව ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි.
File no 3..vishva mathawata sthuthi wewa...
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ...
🙏🙏🙏🙏❤️
ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
මාගේ ආදරනිය ව්ශ්ව මාතාවට ස්තූතියි ❤❤
03 ❤ මේ ටිකේම බලපු හැම ටැරොට් එකකින් ම එක සමාන සුභ දේවල් තමයි තිබුණෙ. ආදරණීය විශ්වයට ස්තුතියි. මං බලාපොරොත්තුවෙන් හිටිය ඒ වාසනාවන්ත ජයග්‍රහණය ලබා දුන්න ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🩷🩷🩷🩷 💐💐🩷💐
Thank you love❤ Universe and Thank you Dear Magician😊🎉❤ Pile no 3 🎉
ඔබටත් අනන්ත වූ විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔබට
Thank s mother uniwers thank s thank s thank s lam very happy its really truth l live in lebanon now l cam here six month before l need go to sri lanka six month after l like your taro reading its really truth because you said to me six month before you can go abroad its really truth lam in a llebanon now
Thank you so much mother universe ❤❤❤❤
වුශව මාතාවට ස්තුතියි 🙏🙏🙏
ස්තූතියි විශ්ව මාතාවනි.... ❤❤❤
Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමාට🎉🎉🎉 නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා file 04
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී🥰🥰
Mata hoda rekiyawak laba dun vishwa mathawata sthuthi ❤❤❤
විශ්ව මාතාවට අනෙක වාරක් ස්තුතියි 🙏🌎💗
Adaraniya vishwa meniyanta isthuthi❤
මගෙ සියලු බලා පොරූත්තූ ඉස්ට වෙන්න .මම විශ්ව මතාවගෙන් පිහිට ලැබෙවා❤❤❤❤💐💐
මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
අනේක වාරයක් ස්තුතියි සර්
Thank you so much for your positive reading.....🙏❤️
Thank you my mother universe ♥️🥺
Love you so much ♥️
Tq aiye video ek dmmt isthuthi wishwa mathwani mge hema hinykm hebe kr dunnt ❤❤
ආදරණීය wishwa mathawata අනේක warayak ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
Math wena ratakata yanna hithagena innawa.me vidio 1a paluwata passe hithanawa a de ishta una kiyala.isthuthi wishwayata ❤
Pile number 4❤️ thank you universe😍🥰❤
Thank you universe...Thank you brother❤❤
Balan inna dewal ehemama kiwwa..sthuti mage wishwaya..sthutiii ❤🎉😊
Thank you so much ❤❤
Online business ekk krn inne mn..sathutui godak
Collective reading ekk gennko
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤
2024 a/l A3 ලබා ගෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවස්ථාව ලැබීම පිළිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
මා හට ලබාදුන් සියළුම දේට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
Kiyapu සේරම ඇත්ත ❤️🌹
විශ්ව මාතාවන්ට අනික වාරයක් ස්තුතියි
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
Mage
Sitha
Balaporothu
Itukaradun. Matheets. Thuthi
Pile no.4❤ thank you universe ❤
Oba thuma kiyana hamadema hariyatama Hari ❤❤❤....ane manda kohoma kiyanawada kiyala. Kiyana DeWal saththai wagema oba thumath Dawasin dawasa lassana wenawa.. ekath magic ekak da manda❤ vishwa mathawata sthuthi.....
විශ්වමතාවට ස්තුතියි........( 4 )
Vishwa mathawata anayka warayak isthuthi isthuthi isthuthi...🙏🙏🙏
බොහොම ස්තුති උදෙන්ම හිතට ලොකු සතුටක් ආව ලබන අවුරුද්දෙ සුබවෙනව කියල දැනගත්තම 🙏❤️සුබ දවසක් ජයවේවා ඔබටත්🙏💯👌
Mage adaraniya vishwa mathawata aneka warayak sthuthi ❤❤❤
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
Aniva.mama hithana yahapath siyalu de akarshanaya venava vishvayata sthuthi bs.sir❤❤❤
Thank youuu univers and thank you my angels....❤❤❤thank you magician❤❤❤
Mother.universeta.godak.istuti.hamotama.meadawal.istakradanawata.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage adaraniya viswamathawatath malli oyatath godak isthuthiiii 🎉🎉❤❤
1 sem exam eke hoda results ekk lba dun wishwa mthwt aneka warayk ස්තුති ❤
File number 2❤thank you mother universe 🕉🧿♾🙏💖