Satharawatin Kalukaragena - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
Вставка
- Опубліковано 1 лис 2024
- / sujathaattanayakeofficial
© Copyright Sujatha Attanayake.
All Rights Reserved.
සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවා වෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතරමඟක සිටි මා - කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලු දා - මතකයි අද වාගේ…
එදා ඉඳන් මඟ බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු වුණා අඩි සද්දෙට ඉබේ //
දෙතොල නැගේ සිනහා - නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා..
සතර වටින්…
එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු වුණා ප්රාර්ථනා ලොවේ //
නැවුම් පැතුම් සරසා - හිතේ කුසුම් වරුසා
ඔබේ සෙවණ සදා වාසනා…
සතර වටින්…
ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - සමන් චන්ද්රනාත් වීරසිංහ
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
සුජාතා අත්තනායක මහත්මිය ගේ ලයාන්විත හඩින් ගැයෙන හැම ගීතයක් ම ඉතා ලස්සනයි
ආදරෙයි මේ ගීත වලට....
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Miraculous melodies made by late maestro great Stanley Peiris .. stay forever ❤
Sujatha attanayake madem, like lather mungeskar india No1 singer and sri lanka No1 singer both of them you are the best singer budusarani thanks kumara sydney australia
එදා ඉදන් මග බැලූවා රුව දකින්න ඔබේ
දෑතේ වලලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ.
මේ වගේ විශිෂ්ට පද වැලක්
Wow very nice old is gold
Wow! What an exceptional voice! I’m mesmerised. This lady is a precious, rare gem! Sri Lanka is o fortunate to have her!
ඇත්තටම ලංකාවේ ඉන්න සුපිරිම ගායිකාවන් අතළොස්සෙන් එක් අයෙක් සුජාත අක්ක. මේ ගායනය කෙතරම් මිහිරිද කියල කියන්න අමාරුයි.ස්ටැන්ලි පීරිස් මහත්තයාගේ සංගීතය, කොතරම් අනර්ඝද.මේ ගීත සදා අමරණීයයි.හොද රසවින්දනයක් ඇති අයට මේ ගීතවල වටිනාකම තේරෙනව.සුජාත අක්කෙ ඔබට නිදුක් නිරෝගී සුවය ප්රාර්තනා කරනව.ඉතාමත්ම මිහිරි ගීත,මිහිරි හඩකින්,මුව අඩක්වත් විවර නොකර ඔබ ගයන ආකාරය ,ඇත්තටම කොතරම් විශිෂ්ඨද .
l,
v
llewellyn lank
🎉🎉
ජීවිතයේ විදපු ලස්සනම සින්දුව......
❤❤❤❤❤❤❤
මේවාට තමයි සින්දු කියන්නේ.. ලස්සන තනුවේ... 🥺❤️
ඇත්තම තමයි
Very nice
❤
Awesome ,no one can match
She has good vocal range and great tone.
Ma kematima getaya oba tumiya vision gayana budu Saranai Jesu pihitai obata
හදවතේ ගායිකාව❤❤❤❤❤😂😂😂
😂❤❤❤
Yes thank you Madam Sujatha Aththanayyaka and w
I ho else nextly sang the song. I as a fan want to tell somsle thing special about this song. The lyrics of this song is Mr Augustus Vinayagarathnams and he had done an official job and had the habbit of coming in the evening I often see him passing our area. One day this gentleman asked to drop him to his living place saying this rain is not good for me and really it was drizzling. I wondered why can,t this person neglect this drizzle and proceed ? Anyway I obeyed him and did so.He was a proportionate gentleman and at that time I was a small child aged 11 years. Any way when he reached his destination he talled I will thank you to hear the whole country. At that time I was puzzled about what he said . I didn't know his name even at that time unless he was a special neighbour beacause of his features and the style of his dress. Today we cant see him alive but his thanks are everlasting
Anton Susil Mendis
රිදී සීනුවක් වගේ කටහඩ
Mewan hadak budu saranai obatumiyata
Adarei medam dirgayusha uba thumiyata..hadawathinma
Wishing you good health and happiness always. Thank you for sharing your beautiful talent! 🙏💖
God bless you
Eya gayana karanne hadavathata e hada bavanavak mata nam sangeetha lokayama eyai gayanaye dew duva
Excellent '
I love this song very much ❤️🌹❤️
Lassanai❤❤
God bless you 🙏🙏
My favourite singer
❤❤❤❤
Golden voice 👌👌👌
Golden voice
Not voice.good tone
🙏❤️💐
ඕවට තමා රඟපානවා කියලා කියන්නේ
Ragapaath sujatha අත්තනායක මහත්මියge හඬ
මෙතුමියගෙ පුතා හදිසි අනතුරකින් මියගිය පසු ඒ කම්පනය නිසා සින්දු කියන්න නොහැකි උනා.ඒකයි ඒ.
මොකක්ද..අදහස්..කලේ
Raga paavath nathath oya kiyapu sinduwak nemei Visharadha Aacharya Sujatha Aththanayaka mahathmiya gaayana karanne. Sujatha mahathmiya visinma gaayana karapu ethumiyageema sinduwak me ethumiya gaayana karanne. Oya sinduwak kiyanawa poddak ahala balanna ona. Ballo buranawa wage athi 😂 Honda deyak kiyanna nathnam kata vahan hitapan gono.
Raja pewath moko eyage sinduwa ne
this song is for you my friend in Isreal you know who it is I need not say the anme
Me wage kata hadak thama abibawa yanne lankawe bihi wela naha
❤❤❤
❤
❤