Latha, Anjaline ge voices walata wadiya a super voice eka none can match one and only female screen voice Jothi, Sujatha voices nam sada amaraneeyai copy Kala haka Sama Kala nohaka🙏🙏🙏🙏🙏🙏🙏🙏sada amaraneeyai.
@@thilinichathurangika2294 meke saha aluthin ey sindu kiynne na. Kaling recording daala ey kata holwnw witharai. Ugure prasnay yhiyenwa ned ethumiyt. Kathaa karnneth apahasuwen wage
මෙවන් ප්‍රතාපවත් කදු නොසලකා යොහානි වැනි කෙදි වලට ආවැඩීම පිරිහෙන ජාතියක තවත් පැත්තක්
Supiri
patta comment
නියම කමෙන්ට් එක
බිය නැතිව කළ ප්‍රකාශයක්.
Yohani mona gaikawakda methumiyage kes gahak watinawada evkellage hakiyawa
ආදරනිය ඔබතුමියට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .
නාඩගම්කාරයෝ බැලුවම මේ සින්දුව අහන්නත්හිතුනා.
Sirawatama mamat baluwa
මෙතුමියගෙ හා සමකාලීන ගායක ගායිකාවන්ගේ ගීත නොතිබුණි නම් අද අපිට අහන්න සිංහල සිංදු නෑ සශිකා නිසංසලා චාමර වීරසිංහ වගේ කීප දෙනෙක් විතරයි වර්තමානයෙ සිංහල සංගීතයට කිසියම් මෙහෙවරක් කරන්නේ.තරුණ පරපුරේ කියාගන්න වැඩි දෙනෙක් කරන්නේ සිංහල ගීතය කන එක.
කතරගම දෙව් පිහිට යි .විර අම්මේ
හරිම ලස්සනයි මම ආසම ගායිකාවක් ඔබ තුමියට තෙරූවන් සරණයි ....
කොහොමද එ හඩ ඔබ තුමියට දිර්ග ආයුලැබේවා හදවතින්ම ආදරෙය් බූදුසරනය්
Så vacker jagc lyssnar ❤️🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪
ලස්සන ම ලස්සන ගීත ගොඩක් ඔබතුමිය දායාද කර තියෙන්නේ . මොනතරම් ගීත ඇසුවත් ඔබේ ආදරනිය හඩ ඒ කිසිවෙකුගෙන් අහන්න බැහැ . ඒ තරම්ම ලස්සන යි . ජීවිතය ජීවත්කරවන ආදරනිය ලයාන්විත සුමිහිරි හඩට හැමදාම ආදරෙයි .
අමතක නොවෙන ලස්සන ගීතයක් 💐💖💖මෙවැනි කටහඩක් තාම බිහි වී නැත. 💖💖💖අපි ආදරේයී..සුජාතා අක්කේ 🥰
Latha, Anjalene lage voice walata wadiya supirima voice eka🙏🙏🙏🙏🙏.
Latha, Anjaline ge voices walata wadiya a super voice eka none can match one and only female screen voice Jothi, Sujatha voices nam sada amaraneeyai copy Kala haka Sama Kala nohaka🙏🙏🙏🙏🙏🙏🙏🙏sada amaraneeyai.
0:10 and g
මහා රඈ හමු ඌ ස්ත්‍රීය ෆිල්ම් එකේ නියම සින්දුවක් ඔබටත් තෙරුවන් සරනෙඉ සුසිල්ද මතක් කරමි
(((🙏🙏🙏උපදින හැම ආත්මයෙකදිම """ නිවන් දකිනාතුරා"""ගරැ සුජාතා අත්තනායක මහත්මිය ශිු ලංකාවෙි පුබල ජනපුිය ගායන ශිල්පිනියක්ම වෙිවා!!!!🙏🙏🙏👑️👑️👑️))))
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...
ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක්
තවකෙක් බදිති සෙනේ...
ජීවන විල මැද...
අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර
එය ජීවන මහිමේ...
ජීවන විල මැද...
ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි
“මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්
Moo
Madam, you are the best. Yohani is nowhere.
Sthuthi
Hariyatama kiyawwoth. Heruma meke thiyanawa
Thank
Beautiful song and soothing voice ! Thank the lord for being able to hear your voice this way ! May good health be with you 🙏🙏🙏
This is not only song . An universal soothing which heals the burning world . Thanks dear MOM.......
ආදරයනීයයි දිගුකල් වැජබේවා ඔබතුමිය!!!🙏🙏❤️
Godak lassanai
Amme oyage nethivùna rana viru puthata niwan suwa.
රත්තරන් වලටත් වඩා වටින හඩක් ඇය් දෙවියන් මේ රිදී සීනුව නිහඩ කලේ
මොකක්?
පිස්සුද
@@thilinichathurangika2294 meke saha aluthin ey sindu kiynne na. Kaling recording daala ey kata holwnw witharai. Ugure prasnay yhiyenwa ned ethumiyt. Kathaa karnneth apahasuwen wage
Jeewena wela madha wngabeana kakulake ruuberawuu yuowerthei ............
Very nice .
Obe thumeyata dhegaresere pathame .
බොහොම ස්තුතියි. පිං.
අපේ ගෙදර දාලා තියෙන්නේ ම
ඔයාගේ සිංදු😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤තෙරැවන්සරණයි 🙏
Ecordian එකකින් lead කරන ගීතයක් ඔය ඇහුවමයි හරි ලස්සනයි
හරිම ලස්සන අර්ථවත් ගීතයක්.
Harima lassanai....This is true story in some female life....One of the best song.... I like this song....
ලස්සනයි 💓💓
Kanthawan gana hari apuruwata kiyawena ,niyama arthayak thiyena lassana gethayak .budu saranai !!! Deergau wewa!!! Madam.
I like this song very beautifful
Exellent music and song.
හරිම ලස්සනයි
සුජාතා මැඩම් 🖤
Ma kematima geta kokilaviya oba tumiyai matu jati jatith apa Sri lankavema epida apta geta gayana kirimata pin oba tumiyata lebeva Dirga ayusa vewa
මෙම ගීතය පසුව කිහිප දෙනෙක්ම ගායනා කළා. නමුත් සුජාතා අත්තනායකගේ ගායනය අහළකින් වත් යන්න එම අයට බැරිවුනා. ගීත ජවනිකාවට සම්බන්ධ සන්ධ්‍යා කුමාරි, සංගීතඥ රොක්සාමි, පද රචක කරුණාසේන ජයලත් දැන් අප අතර නැහැ.
මෙය "මහ රෑ හමුවුන ස්ත්‍රිය" චිත්‍රපටයේ ගීතයක්. එහි ප්‍රධාන චරිතය රඟ පෑ Elfred Edirimannath දැන් අප අතර නැහැ.
My favorite female singer in the world ❤❤❤❤
Oba tumiya ratata upan sampatahak 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
යහපත් මිනිසුන් බිහිකරන සින්දු,
ආසම ගීතයක් ❤❤
Nice Sinhala Song . 👋❤️👋❤️👋🎸
lassana geethayak
Teruwansaranai Dirgau wewa
lassanai.godak adarei 💐❤️
Sadaa amaraneeyai
බුදුසරණයි ....!
superb old songs. i am really Happy
One of my favourite songs. Thank you very much.
Sri lanka melody queen
Piano accodionst superb just like enoch daniyel in india.
☸️💎 .. සියළුම සිංහලයෝ ද අසිංහලයෝ ද ලංකා වාසීන් ද ලෝක වාසීන් ද ... 🌺🌺🌺🌺🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🧿 .. සෑම සියළුම දෙනාටම 🧿 බුදුසරණයි ..!
☸️💐🌍💖☸️💐🌍 💖☸️💐🌍💖☸️💐🌍☸️
💖💖💖💖💖💖💖💖💖💖
My favorite song ❤
සුජාතා මහත්මියගේ ලිපිනය දාන්න කරුනාකරලා
I could listen to this song everyday ❤️ Wish you all the very best
Amazing voice we love you ever
beautiful
Bs niduk nirogi weva adaraniya Oba tumiyata.
👍👍👍👍👍🔥🔥🔥
2024 ahanawa🎉❤
😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
Hithaganna wath ba
මෙිවාගේ ලස්සනට ආයේ කවදාවත් අහන්න වෙින්නැති ඵක ගැන 😭 ඔබ තුමියිට දිර්ඝායුෂ
Nadeshwari,👍
❤❤❤❤
දාකයි දෙකකයි යන්නෙහි තෙරුම කුමක්ද ?
👍👍😍
මෙම ගීතය අඩංගු "මහ රජ්‍රෑ
Harima lassani Bs
👌🙏🙏🙏
I love this songgggg
love you mam
🇱🇰🇱🇰🇱🇰
Lassanayi honde
🙏🙏🙏🙏🙏
🙏❤️
🙏❤️💐✨⭐️🌹
🙏🙏💛💛💛💛💛💛💛❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉❤️
චන්ද්‍රලේකා
Auto tune වගේ නේ😍
❤🥹
Pattama orchestra eka dawasak katha karanna puluwan sinduwak
❤❤❤❤❤❤❤
Mata bas ekn bahinna hithuneth naha me geethaya nisa
Ane lasanahada putha aran giyadoo.
Mila.kala.nohaki.gita
this is un forgettable voice !
Jeewena wela madha wngabeana kakulake ruuberawuu yuowerthei ............
Very nice .
Obe thumeyata dhegaresere pathame .
හරිම ලස්සනයි
😍😍😍😍
❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
love you mam
❤
❤️❤️❤️❤️
❤️❤️❤️