Ranjan shouldn't have made fun of Tennison on stage while him giving that speech. Maybe they are good friends but it's not respectful on stage when he was receiving such award for the 1st time. Now it looks even worse since dear Tennison is not with us. You will be greatly missed and they say laughter is the best medicine. In that aspect you have cured millions with your effortless sense of humor. RIP legend.....
Tenisan kure මාමේ mama oyage film බලන්න පොඩි කාලේ ඉදන්ම ගොඩක් ආසයි eth oyage film ekak antimatama baluwe oya apiwa dala giyapu dawase eth e film eka බලන්න tv eka on karaddima Oya apiwa dala giya kiyana news eka dakkahama papuwa pichchila giya oyawa අපිට kawadawath amataka wenna
A great actor and a comedian who made thousands of his fans laugh,and happy.A true gentleman with a humble heart for all people.According to his only daughter a very loving and a careing husband and a father with concern for all.May his soul rest in peace! He will be missed by thousands for a long time to come! 😳😢😥🌹🌹🌹
මෙ විඩියො බලනවිට ඔබ අපගෙන් සමු අරන් කියා සිතෙන්නෙම නෑ මෙපමන ඉක්මනින් සමු ගනි සිහිනෙන්වත් හිතුවෙම නෑ ඔබට අමාමහා නිවන් සුව පතමි 🙏
මේ මනුස්සයා කියන අන්තිම වචන ටික සාහතික ඇත්ත...ඇත්තටම හරිම දුකයි ...ඔබට අමාමහ නිවන් සුව අත්වේවා .....😭😭😭😭😭😭😭😭
ඔබ නොමැති අඩුව පිරවීමට ජීවිත කාලය පුරාවටම නොහැකි වේවි. ඔබට නිවන් සුව😢😢😢😢........!!!
Niwan suwa labewa
Telison kure මිය ගොස් නැත ua-cam.com/video/x5ffiRPsCBs/v-deo.html 😢😢❤️❤️
elagaathmeta muna gasevi..
Niwan suwaya labewa obata
Niwan suwa obata☹️🙏🙏😭
ටෙනිසන් කුරේ වෙනුවෙන් මේකට අපි ලයික් 1k aran demuda yaluwane 👇💖💖💖
Hmm
ඇයි..කසනවටද..බොලාට රීච් ගන්න
@@upul1684 😪😪😪
@@upul1684 ai thota amaruwada 😂😂😂😂
Tenisan kureta pin anumodana wenawada wekata like awama 🤔
හිතාගන්න අමාරුයි දෙයියනේ. හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න වාසනාව නෑ.ඩැනියෙල් තනිකර මිගෙල් අද යන්න ගිහින්.නිවන් සුව ලැබේවා 😥😥😥
Telison kure මිය ගොස් නැත ua-cam.com/video/x5ffiRPsCBs/v-deo.html 😢😢❤️❤️
😓😢😢😢😢😢😢😢
😪😪
,,😪😭😭😭😭😭😭😭😭😢😢😢😢
😭😭😭😭😭😭😭😭😭😭
සුවහසක් ජනයා සිනහවෙන් පුරවාලූ ආදරනීය මිනිසා... හුදෙක් නලුවකු පමනක්ම නොව මිනිසත්කම පිරුනු ආදරනීය හදවතක් ඔහු.. නිවන් දකිනා ජාති දක්වා අප අතර ඉපදේවා.... 😢😢😢😢😢😢😢😢😢
දැන් ඉතින් you tube channel ටෙනිසන් කුරේ මහත්තයාව ම පෙන්නයි. Views ගන්න. 😣 මෙච්චර කල් ගණන් ගත්තෙවත් නෑ..
Eka සාපේක්ෂයි
සහතික ඇත්ත
Sirawatama ❤️
කවුරු මැරුඋනත් එච්චරයි.මැරෙන්න කලින් කවුරුත් හොද දකින්නෙවත් කියන්නෙවත් නෑ. ඒක තමයි සමාජ යතාර්තය.
ඊට කලින් දැම්මානම් ඔයා බලන්නෙත් නැතිවෙයි මේ වීඩියො එකඑක🙂🙂🙂
මන් ආසම කලාකරුවෙක්... ඇත්තටම ඔහුට සම්මානයක් දීලා ඊට කලින් අගය කරන්න කාටවත් හිතුනෙ නැද්ද.....කවුරු උනත් කැමති තමන්ගෙ දක්ශතාවය අගය කරනවනම්.සම්මානෙ ලැබුන දවසෙ ලැබුන සතුට ඔහුට කවදවත් අමතක නොවෙන්න ඇති ඔබට නිවන් සුව!
හිතුවෙි නැහැ ඔබට ඉක්මනින්ම අපේන් සමුගත්හ වෙයි කියලා ඇත්තටම දුකයි ඔබට නිවන් සුව පතමි 😪😪😪
😓😓😓😓😓
Telison kure මිය ගොස් නැත ua-cam.com/video/x5ffiRPsCBs/v-deo.html 😢😢❤️❤️
😪😪😪😪😔😪😪😪
😭😭😭
😭😭😭😭😭😭😭😭
මම අාසම නළුවා ගොඩක් දුකයි නිවන් සුව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා මෙවැනි අකල් මරණයක් සිදු නෙවෙිවා මතු උපදින උපදින භවයකවත්😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් එයත් ගියා එහෙනම් අපිට වටිනා පනිවිඩයකුත් දී😥😥.අපිව මේවෙනකම් සීනා ගැස්සුවට බොහොම පින්🙏🏾. නිවන් සුව කලාකරුවනි😥.
අපි හිතුවේ නෑ මාමා අපිව මෙච්චර ඉක්මනට දාල යයි කියලා. දුකයි 😭😭😭😭. බන්දු මාමට කොච්චර දුක ඇත්ද? එයාට පණ වගේ හිටපු හොදම යාලුවා එයාව දාල ගිය එකට 😭😭. 😍😍❤❤. 🙏🙏🙏.
aniwarenma
ඇත්තටම හිතට වේදනාවක් දැනුණු හැම වෙලාවෙම අති දක්ෂ රංගන සිල්පි ටේනිසන් කුරේ මහත්තයා ගෙ විහිලුවක් අහලා බලා හිත හදා ගන්නවා 😥 ඔබ අපි අතර amaraniyai
සොඳුරු මිනිසුන් කිසිදා මියගොස් නැති අතර ඉදිරියට ද එසේ නොවනු ඇත. ක්ෂණයකින් සියල්ල අමතකව යන මිනිස් හදවත් තුළින් ඔවුන්ගේ මතකයන් මැකී ගිය ද අවකාශයේ යම් හිදැසක එම මනුෂ්‍යත්වය උදෙසා සදාකාලික වටිනාකමක් ලබා දෙනු නොඅනුමානය.
ඔබට නිවන් සුව...👃
නිවන් සුව ඔබ තුමාට. අපෙ ලෙ පිරිසිදු කරපු එ පිනම ඇති. නිවන් සුව ඔබට. සඳා අමරනීයයි ඔබ
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
නිවන් සුව ලැබේවා
මෙන්න රගපෑම්..
ආසම ටිකක් ❤️😍😥
ua-cam.com/video/9fOdBMsBsto/v-deo.html
aniwaren
හදවතට දැනෙන කෙනෙක් වෙන්න හැමෝටම බැහැ..නුඹ එය කලා ටෙනී මාමේ...ඔබේ අඩුව කලාවට සැමකල් දැනේවි...නිවන් සුව ලැබේවා
ඔබ නොමියෙන මිනෙසෙකි . ඔබ සැමදා අප අතරයි . කාටනම් ඔබ අමතක වේවිද . අමතක කල හැකිද . සොදුරු කලාකරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව 🙏
මේ මිනිස්සු ඉන්නකල් අගය කලේ නෑ.නිකම් සමනල්ලු ජනප්‍රිය දක්ශ නලුවෝ වෙලා සම්මාන ගද්දී මේ අයට කිසි දෙයක් ලැබුනේ නෑ
oune
පුදුම නිහතමානී ගතිපැවතුම් තියන කලාකරුවෙක්.ආදරණීය කලාකරුවාණෙනි ඔබ නැවතත් අප අතරම ඉපදේවා....!
නිවන් සුව ලැබේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏
Swrnawahhinelivenow
ou attanma
අනේ මාමේ ඇයි ඔයා අපිව දාල ගියේ අනේ බන්දු සමරසිංහ මාමට කොච්චර දුක ඇද්ද එයාගෙ හොඳම යාළුවා එයාව දාල ගියානේ😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭💔💔💔💔💔
😒
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
නිවන් සුව ලැබේවා
මෙන්න රගපෑම්..
ආසම ටිකක් ❤️😍😥
ua-cam.com/video/9fOdBMsBsto/v-deo.html
@@pahanchathuranga9277 bandu samarasinghe political kukkek wela..eth methuma kawadawath katawath kade giye na..oba thumata suba gaman 😥🙏❤
👍👍👍👍👍
ekane
යකෝ මැරිච්ච මනුස්සයටත් අන් ලයික් දාලා.....ඒ තරම් ජරා මිනිස්සු ඉන්න රටක්............
නොමැරෙන මිනිසුන් තමයි ඒ අන්ලයික් කරන්නෙ.හරක්
Maranne nathi un nodakin mun
ඔව් අනේ 😥
Kuhaka iatiyak bn
මේ චනල් එක එක්ක තරහා කාරයොත් ඉන්නවනේ,,එයාල වෙන්න ඇති
ඔබතුමා නිසා මිනිසුන් හිනවුන වාර අනන්තයි දුප්පත් පොහොසත් බෙදයක් නැතුව ලොවක් ඔබ නිසා හිනහුනා.එත් දැන් ඒ හිනවත් අරගෙන ඔබතුමා මෙ ලොවෙන් සමු අරන්.මෙලොවට ඔබ නැති අඩුව බොහෝ සෙ දැනෙයි.ඔබට නිවන් සුව ලැබේවා.....................
අනේ දෙවියනේ ...ඔබ අප අතර අමරනීයයි😢😢😢
දැනගත්තම ඇගත් හිරිවැටුනා...ඔබට නිවන් සුව කළාකරුවාණෙනි....
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
නිවන් සුව ලැබේවා
මෙන්න රගපෑම්..
ආසම ටිකක් ❤️😍😥
ua-cam.com/video/9fOdBMsBsto/v-deo.html
ekane
ඇත්තටම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් අපිව දාල යයි කියල ... ලගම කෙනෙක් නැති උනා වගේ දැනෙන්නේ .. අයිත් කවදා දකින්නද .ගොඩාක් ...දුකයි . ටෙනිසන් කුරේ මහතානනි ඔබට නිවන්සුව .
Mtath ehema danenwa.thama hithagannwath ba.
Meka puduma Lokayak!!!!!!!!!!!!!!!!!!!!
@@christodinesh8575 ane ai apiwa dala giye😢😂oyage kata balanakota wavan na
විජේනන්දසිරි වගෙම ටෙනිසන් කුරෙත් අකලේ අපෙන් සමුගත්තා අපෙරටට ලොකු පාඩුවක්. ඔබදෙපලටම නිවන් සුව පතනව.
ekane
රටක් හිනැස්සුවා අද අපිව අඩවලා අපෙන් සදහාටම සමුඅරන් යනවා අනෙ හරිම දුකයි මම කැමතිම විකට නලුවා ටෙනි අයියාට නිවන්සුව ලැබේවා 😥😥😥❤️❤️❤️
නිවන් සුව..... මේ තාක් කල් මිනිසුන් හිනැස්සූ පිනම ඔබතුමාට නිවන් ලබන්නට හේතු වේවා.....
හිතේ දුක කියා ගන්න බෑ.ඔබතුමාට නිවන් සුව.නැවතත් අප අතරම ඉපදෙන්න ලැබේවා!
aniwarenma
හොදම නලුවෝ ටික ඉක්මනින් ම සමු ගන්නවා.ඔවුන්ගේ අඩුව පුරවන්න තරම් දක්ශයෝ තවමත් බිහි වෙලා නැ.විශේෂයෙන්ම විකට නලුවෝ.සුවහසක් මිනිසුන්ගේ හිතට සතුටක් එක් කර ඔවුන් සිනහවට පත් කලම පින ඇති ඔබතුමන්ට.ඔබ අප අතරින් සමුගත්තත් ඔබේ මතකයන් අපි අතර සදා අමරණීය යි.❤️❤️ ඔබට නිවන් සුව ලැබේවා.. 🙏🙏
නිවන් සුව ටෙනිසන් මහත්මයානනි ඔබ තුමන් අප පොඩි කල සිටම අපව සිනා සුවාට ඔබ තුමන්ට ඒ පිං ටිකම අැති ඔබ තුමන්ට 😭😭😭
මේක අවසාන වතාවට කරපු කතාව කීවාම හිතුවෙ නැතිවෙන්න ඔන්න මෙන්න කියපු දෙයක් කියලා...views ගන්න කලින් බලපුව දාන්නෙ නැතිව මේ අමරනීය කලාකරුවාව අගයන්න වෙන දෙයක් කලානම් තමයි හොද...
වටිනාම කලා සම්පත් ඉක්මනට වෙන් වෙනවා කලාවට කුමක් වේවි ද අද මෙවැනි කලාකරුවෝ නොමැති තැන කලාව පිස්සන් කොටුවකි
aniwaren
මෙච්චර ඉක්මනින් අපිව අතහැර යයි කියලා හිතුවෙ no....අනෙ ...මගෙ කෙනෙක් නෙති උනා වගෙ ....ජනතවගෙ මුවට සිනවක් එක් කල ඔබට නිවන්සුව පතමි.!!!!!ඔයාලටත් මට වගෙම හිතට අමරුයි නෙ.....මොනවා කරන්නද ....
අන්තිම වචන ටික වුනත් ඔහු හැමෝමව හිනැස්සුවා.කලාවේ ලොකු අඩුවක් අද සිට.පිරවිය නොහැකි අඩුවක්.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏 😔😔😔😔
Obata niwan suwa
Bus
අනේ හිත හොද මිනිස්සුන්න්ට ජීවත් වෙන්න වාසනාව නෑ ඒකයි මෙච්චර ඉක්ක්මනටම ඔහුව අපෙන් ඈත් කරේ.කලා කරුවානෙනි මතු උපදින හැම බවයෙම.මිනිසුන් පිනවීමට ලැබේවා..ඔබට නිවන් සුව ලැබේවා..😥😥😥
අනො. ඇත්තටම මම ගොඩක් ආදරෙයි ගොඩක් විභිලූ වැඩ කරන්නේ. 😭😭😭😭💖💖
h
කලා ලොව එලිය කර නම මතකයට ආ සැනින් මුවගට සිනහවක් ගෙන ආ දයාබර ටෙන්සන් සර් 😥😥😥 ඔබතුමා නැති අඩුව කවුරුත් සම්පූර්ණ කල නොහැක ව්ජය නන්දසිරි පියානන් අප හැර ගියදාත් මේ වගේම අපි දුක් උනා නොහිතපු විදියට ඔබ කලාලොව්න් සමුගෙන ගොස් පතන්නම් ඔබට නිවන්සුව 🙏💐😥❤අප හද තුල ඔබ සදා අමරණීයයි ,🙏👼ඔබ තුමන් දුන් ඒ වටිනා පනිවිඩය ඉදිරි අනාගත පරපුරවත් හිතට ගනී යයි මා සිතන්නෙමු සත්තකින්ම සර් ඔබ කිව් වචන ටික රත්තරං 👍
කොයිතරම් වටිනා චරිතයක් ද.ආයෙත් කවදාවත් මේ වගෙ චරිත බිහිවෙන්නෙ නැහැ.නිවන් සුව පතනවා
ලංකාවෙ සිනමාවට පුරවන්න බැරි අඩුවක්..කිසිම කෙනෙක්ට මේ අඩුව පුරවන්න බෑ..මේ මිනිස්සු ඉන්නකන් කිසිම වටිනාකමක් දුන්නෙ නෑ.. නිවන් සුව ලැබේවා..!!😥😥
අනේ පව් දෙවියනේ කතා කලත් හිත පිරෙනවා සැනසෙන වචනයක් කියලා අපිව සතුටට පත් කල ඔබට නිවන් සුව කලාකරැවානෙනි🙏🙏🙏😭😭😭😭😭
niwan suwa
😢😢😢😢😢😢😢
දෙයක් තියෙනකොට ඒ දේ ගැන අගේ නෑ ඒ දේ නැති උනාම තමයි ඒ දේ ගැන අපිට අගේ දැනෙන්නේ ටෙනිසන් කූරේ මහත්තයා අපිව කොච්චර නම් හිනස්සන්න ඇතිද? ඒත් අද ඒ මහතා අපි අතර නෑ. ආයෙමත් අපි අතරෙම ඉපදේවා ඔබට නිවන් සුව 😭😔
නිවන් සුව විකටලොවේ රජුනී .. ආදරේයි ටෙනිසන් පියානනී......
ආයේ මේ වගේ කෙනෙක් ලාන්කික සිනමාවට හම්බ වෙන්නෑ.... සුවහසක් සිනහවෙන් සුවපත් කල ටෙනිසන් කුරේ ආදරනීය කලා කරුවානෙනි ඔබ නැති අඩුව පුරවන්න කිසිවෙකුටත් නොහැකිවේවි.. ඔබට මොක් සුව...😢😢🙏😖😖😖
අනේ හරිම දුකයි. 😥😥😭 ඔබතුමාට නිවන්සුවය ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏
ekane
ඔහු අප දල ගියාට ඔහුගෙ මතක අප අතර රැදෙවි කලාකරැවානනි ඔබ අප අතරම නැවත ඉපදෙවා ඔබට නිවන් සුව 😢😢😢😢
නියම නලුවො කියන්නෙ ඒ අයට තමයි නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ මහතාට
කියාගන්න වවන නැහැ සදා අමරනිය නලුචෙක් වු ටෙනිසන්කුරේ මහත්මයාණෙනි.ඔබ මතු දිනක මෙවන් ලෙසම සදා අමරනිය නලුචෙක් වි ඉපදේචා.😫😫😫
අනේ දෙයියනේ මිනිසෙක් ගියාම තමයි ඒ මනුස්සයාගේ අගය තේරෙන්නෙ.....
😫😫😫😫😫😫
ou
සොඳුරු මිනිසුන් කිසිදා මියගොස් නැති අතර ඉදිරියට ද එසේ නොවනු ඇත.ක්ෂණයෙන් සියල්ල අමතකව යන මිනිස් හදවත් වලින් ඔවුන්ගේ නාමයන් මැකී ගිය ද මෙම අවකාශය ඔවුන්ගේ සදාතනික මතකයන් හට සුවිශාල වටිනාකමක් ලබා දෙනු ඇත . ඔබට නිවන් සුව... 👃 👃
මම ආසම නළුවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😔😔😔😔😭😭😭😭😭
මාත්
Dukai dukai
ම්
පලවෙනි වතාවට මේ රෑපය දැකල හිතට දුකක් දැනුනා ....මාත් දවසක මැරෙනවා කියල මතක් උනා....දැනෙන වේදනාව කියාගන්න බෑ....
2020 අපිට ගොඩක් දේවල් නැති කරා 😥 ඔබට නිවන් සුව
r.i.p
අපි ඔයා නිසත් පොඩි කාලේ සතුටින් හිටියා.ස්තූතියි.❤ගරු කළ යුතු චරිතයක්.Respect you ❤️
මන් ගොඩක් ආස නලුවෙක්... 😍😍 ඔබතුමාට නිවන් සුව..... යලි අපි අතරෙම ඔබතුමා ඉපදෙන්න ඔනි.... 🙏🙏😥😥😥😭😭😭
ආදරණිය කලාකරුවාණනි නැවත අප අතර ඉපදේවා. 🙏🙏🙏 ඔබ මොන තරම් මිනිසුන්ව සිනහා සාගරයේ ගිල්වා හිතට හිතට සතුට ලබා දුන්නද. ඒ පිනෙන්ම ඔබගේ නිවන් දොරටුවේ මං පෙත් විවර වේවා.. සුවර්ග රාජයේ සමාදානයේ සැ තපේවා.. අප මියෙන තුරා ඔබ අපගේ මතකයේ රැදෙනු ඇත. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ටෙනිසන් කුරේ මැරුණා කියලා දැනගත්තම අහස කඩන් වැටුන වගේ මට දැනුනේ 😭😭😭
Matath ahemae
Hm ow
ennakota agayak nane mihisunta
අපට කිසිම සැකයක් නෑ ඔබ සමඟ ඇති පිරිස ගැන. ආදරෙයි සහෝදරයා 😊
බෙස්ට් කමීඩියන් එක කොහොමද???නලුවෝ කියන්නේ ටෙනිසන් කුරේ වගේ අයට, මේ වෙනකොට ඔහු අපි අතර නැති උනත්. ඔහු හිනායන්න අපිට කිව්ව දේවල් හිනාවෙලා නැවත අහමු නේද???
ou attanma
ගොඩක් දුක හිතුනා 😥😥
Ranjan shouldn't have made fun of Tennison on stage while him giving that speech. Maybe they are good friends but it's not respectful on stage when he was receiving such award for the 1st time. Now it looks even worse since dear Tennison is not with us. You will be greatly missed and they say laughter is the best medicine. In that aspect you have cured millions with your effortless sense of humor. RIP legend.....
Yeah I agree with you...
t
ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා
හොද මිනිසුන් ඉක්මනින් යනවා.ඔප්පු වූ තවත් එක අවස්ථාවක්.😭😭😭
සිරාවටම
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
නිවන් සුව ලැබේවා
මෙන්න රගපෑම්..
ආසම ටිකක් ❤️😍😥
ua-cam.com/video/9fOdBMsBsto/v-deo.html
හිතෙන්නැහැ තාමත් ඔබ අපිව දාලා ගියා කියලා .. ඔබ සදාකල් අපේ හදවතේ ජීවමානයි ටෙනී😥😥😥😥
ඇත්තටම හරිම දුකයි නිවන් සුවය ලැබේවා
ටෙනිසන් කුරේ මහත්මයාට නිවන් සුව ලැබේවා ..🙏🙏❤️
සහෘද කළාකරුවානණි ඔබ හැමදාම අපි ට සිනා සාගරයේ ගිල්වලා තැබුවා.ඔබ ට නිවන් සුව ලැබේවා
yes
Tenisan kure මාමේ mama oyage film බලන්න පොඩි කාලේ ඉදන්ම ගොඩක් ආසයි eth oyage film ekak antimatama baluwe oya apiwa dala giyapu dawase eth e film eka බලන්න tv eka on karaddima Oya apiwa dala giya kiyana news eka dakkahama papuwa pichchila giya oyawa අපිට kawadawath amataka wenna
People reading this ,May your parents live more than 100 years with good health ❤️
0p))
🙏 Thank you
ටෙනිසන් කුරේ මහතා මියයාමට පෙර කියූ දේ👇😐
ua-cam.com/video/NHJX6MT4nN0/v-deo.html
හොද මනුස්සයෝ ඉක්මනින් දෙවියො ගාවට ගන්නවා
සිංහල සිනමාවේ දකුණු අත කැඩුනා වගේ...😢😢😢
yes
පව් දෙවියනේ හුඟක් හොද නලුවෙක් අපි හුඟක් හිනා උනා මෙතුමා නිසා නිවන් සුව ලැබේවා
ටෙලිසන්කුරෙ මහත්මයාට උතුම්
නිවන් සැප ලැබේවා 🙏
නැවත අප අතර ඉපදේවා
Jokes da
ආය කවුරු මේ අඩුව පුරවන්නද දෙයියනේ😭😭😭
ඔව් බන් 😥😥😥😥
සිරා 💖😭😭😭
Niwan suwa labewa 🙏😭😭😭
ua-cam.com/video/6X6OXtu5HxQ/v-deo.html😓
ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ඔබ අපෙ මුලු ලංකවම හිත් සතුටට පත් කර රංගනයෙන් හා ඔබෙ මද සිනාවෙන් හා 😓 එත් උබ 2020/9/28 අද අප අතරින් සදහටම සමු ගත්තෙයෙය එහෙත් ඔබෙ රංගන්‍ය හා උබෙ මද සින්ව අමතක නොවන බව ඉස්තිරවම පවසමි උබට
නිවන් සුව පතමු ................................... 🙏🙏🙏🙏.
Telison kure මිය ගොස් නැත ua-cam.com/video/x5ffiRPsCBs/v-deo.html 😢😢❤️❤️
ඒ, අව්‍යාජත්වය...හරිම සරල නිහතමානී මිනිසෙක්, කලා කරුවෙක්...ඔබ තුමාට, නිවන් සුව සහ මොක් සුව ලැබේවා...!
අප අතරම ඉපදේවා කියල පතන්නෙ නෑ😥😥😥...ඔබට අමා මහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏
aniwarenma
ඇත්තෙන්ම ගොඩක් හිනා වෙලා තියෙනවා ඔබ තුමා නිසා .ස්තුතියි ඔබ තුමාට නිවන් සුව අත්වේවා ජේසු පිහිටයි
RIP sir. You will always be in our hearts..
jiwath wela innakota kiwanam godak sathutuwei..dan ohuta ahenne nathan..e laga estanayata gosin atha
Enjoy lebanish food .. oba kiyana de sahathika eththa. Api jeevathwela innakota anekage eda kuda hoyanawa misak, ohuta adarei kiyala kiyannawath hithak nehe.. eth ohu apen sadahatama samugath dawase apita ohu nethi paduwa denenewa.. me thamai minis sitha.. eththa thiththayi..
ඔය රෑපේ දැක්කත් දුක අමතක වෙන තරමට ඔබතුමා අපේ හිත් වලට සතුට දුන්නා... එදා ඇස් ඇඩුවේ ඔබේ විහිලු වලට හිනාවෙලා... අද ඇස් අඩනව... ආයේ ඒ රෑපේ මේ ආත්මේ දකින්න නැහැ නේද කියලා මතක් වෙලා... කවදාවත් ඔබේ අඩුව පුරවන්න බැහැ.. අපේ සිංහල සිනමාවට ලොකුම පාඩුවක්... ඔබතුමා බුද්ධාගමේ නෙමේ. මන් දන්න තරමින්.. කොහොම හරි ඔබතුමාගේ ආත්මයට සැනසීම ලැබේවා!!! අපිට දුන්නු හැම සතුටකටම ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏 😥😥😥😪😪😪😪😪
Ana man namtanam hitha ganna ba maka aththak kiyala...💔💔 obata nivan suva..🙏
හැමදාමත් හිත ඇතුළෙ ඉන්නවා. ❤️❤️❤️😢🙏🙏🙏
අයියෝ..නැති..වෙිලාද..😢😢
@@hashararasanjali1941 කවුරු.එක.
පාරට.අහන්නෙ..නැහැ.මැරිලාද
කියලා..අහන්නෙ.නැතිවෙිලාද.
කියලා.එකත්ජොක්.එකකට.
ගන්නඑපා..බන්...දන්නෙ.නැතිනමි.
අහගන්න.කාගෙන්.හරි..😠👊👊👊
හිතා ගන්න බැ තවමත් මෙතරමි මනුෂ්‍ය කමි පිරි හදවතක් අපව සිනා සාගරයකට ගෙන ගිය ඔබ අප අතරින් වෙන් උනාද කියා ඔබතුමාට නිවනෙ දොරටු ඇරෙවා නිවන් සුව ලැබෙිවා
Ubata Niwan suwa sansara hati 😭😭😭🇱🇰🇱🇰🇱🇰
Suduru kalakaruwananiObata NIWANSUWA♥️♥️🌻🌹🙏🙏Sammana uuledii oba kiu wadan pela kisida Apata AamaThaKa nowanu aatha💐
Niwansuwa Labeewa..😥😥❤️
Obathumaa apiwa daala yanwada????
😭😫😭😭😭😭😭😭😭😭😭......
Diwya lokaya babaleyi ehanam........
Deviyan wisin Diwya lokaya babalwanna ,Mewan legendary people Transer Kara ganu labe!!!!!
Jayadharanee,
Obathumaata Niwan suwa!!!!!
Rest In Power .....
Comedy king after Fredi Silva......
අන්තිමට කියපු ඒ වචන ටිකට නම් ඇඩෙනව 😔😢😮 ඔහු නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි😌🥲😔 ඔහුගේ ඒ තැන තාමත් එහෙම්මම තියෙයි😌 ඉතින්😢 නිවන් සුව ලැබේවා 😔🤍
අම්මෝ ටෙනියා..ගිහින් සැපේ ඉදහම්..RIP bro✋❤️😍
mm
ආදරෙයි ටෙනි අන්කල්
Unlike කරන මිනිස්සුද නැතුවම නෙවෙයි....😨😨😨😨
ඒ මිනිස්සු නෙවෙයි මිනිස් වෙසින් ඉන්න අමනුස්සයො😒💔
දෙයියනේ නිහතමානී කම.
Sonduru kalakaruwanani obata niwan suwa labewa ❤️❤️
ekane
නිවන්සුව ලැබේවා😥 පොඩිකාලේ ඉදන්ම ගොඩාක් කැමතිම නළුවෙක්.. දුකයි.....😥😥
Last few words will remain last long ❤
හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා 🙄 😭😭
සෑවම සිනෑස්සු ඔබ අද ඒඅයම හඩවා අවසන් ගමන් යනව නේද 😢😢🤔🤔🤔😥😥
mm
හිතාගන්න බැහැ ටෙනිසන් මහත්මයා ගැන ඇහෙද්දී,දකිද්දි හිතෙන්නෙම මම මේ හීනයක් දකින ගමන්දා ඉන්නේ කියලා.බොරු කියන්න ඕනේ නැහැ කොල්ලෙක් වෙලත් මන් සෑහෙන්න ඇඩුවා ඔහු ගැන හිත හිතා😓😓💔💔💔 R.I.P Sir
A great actor and a comedian who made thousands of his fans laugh,and happy.A true gentleman with a humble heart for all people.According to his only daughter a very loving and a careing husband and a father with concern for all.May his soul rest in peace! He will be missed by thousands for a long time to come! 😳😢😥🌹🌹🌹
What caused his death? if he alive on award winning?
Pau godak dukae obata niwan suwa labewa😥