Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරෙයි,චායා, විශ්ව,, ඇතුළු, සියලු දෙනාට,මම,කුවෙට්,ඉදන්,කතව,බලන්නෙ, ගොඩක් ස්තුතියි, සිරස මාධ්‍ය ජාලය හැමෝම මට ❤❤❤🙏🙏👌👌
❤ චායා ❤️ හරිම ලස්සනයි අසංක ...චායා දෙන්න ම ..ගොඩක් ආශාවෙන් බලන්නෙ මේ කතාව ..දැන් නම් හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ .ගොඩක් ස්තුතියි සිරස ආයතනය ට ❤❤❤❤
ගොඩක් ආසාවෙන් බලන කකතාවක් ❤❤ ආදරෙයි සිරස ටීවී හැමදාම මේ කතාව දෙනවට 🥰 තනිකරම ඇබ්බැහියක් දැන් මේක❤❤
අසංකගෙ අම්මායි අසංකයි දෙන්නම හරිම දැහැමියි.එයාලා රටට ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤❤❤
අසංක චායා කියන්නෙ ලස්සනම කපල් එකක් හැමදාම මෙ වගේ කතාවල් දෙන්න ආදරෙයි හෙටත් කතාව දෙන්න ❤❤❤❤❤
බන්දුසිරි අයියා බලන්න ආස මම වගේ තව අය ඉන්නවද 😅
අවසානෙට ලගාවෙිනවා දුකයි සතුටයි දෙකම තියනවා ස්තුතියි සිරස❤❤❤❤❤❤
@@soamsa9925 ඔව්....
අනෙ, අපි, කැමති,චායා2දෙනවට❤❤👍🥰
කාලයකට කලින් තිරගත උනත් මේ නාට්‍ය ට තියෙන ප්‍රතිචාර දැක්කම 4 වෙනකොට නාට්‍ය live බලන්න ඉන්න ගාන දැක්කමත් හිතෙනවා, වර්තමානයේ සමහර නාට්‍ය වලට මෙපමණ ප්‍රතිචාර නැහැ කියලා .නරකද මේ කණ්ඩායම නව නිර්මාණයක් වර්තමානයට ගැලපෙන අයුරින් කලා නම්.ස්තූතියි සිරස TV ඇතුළු සියලු දෙනාටම ❤❤
අැත්තටම ඔව් මමත් ආසයි එහෙම කතාවක් බලන්න අනේ ප්ලීස් 😊😊😊
ලස්සන කතාවක් ...ඉවර වෙන්න ලං වෙද්දි හරිම දුකයි...මේ වගේ කතා ඇයි අද කාලේ නැත්තේ...?? අද තියෙන්නේ හරිම අමුතු තේරුමක් තියන කතා....ඒවා බලන්න හිතෙන්නේ නෑ...😢
මට මගේ මල්ලි මතක් උනා😢😢😢 අපි පොළොවේ පස් කෑවා එයාගේ මැෂින් ගලවනවා කිව්වම ඒත් අන්තිම මොහොතේ කරපු පිනකට මගේ මල්ලි ඇස් ඇරියා🙏🙏🙏🥺🥺🥺🥺🥺
මම නමි චායා කොටස් දෙකක් දෙනවට ඉහලින්ම කැමතියි.එහෙම නමි කොචිචර දෙයක්ද නේ.❤❤
රසාංජලි ආන්ටිගෙ කටහඬ ලස්සනයි
චායා අවසන් වෙන්න ළඟයි.චායා දෙවන කොටසක් හදන්න. හරිම ලස්සන කතාවක්.
හරිම ලස්සනයි ඒ වගේ ලස්සන කතාම දෙන්න
චායා කතවනමි හැමෝටම හරිම අදර්සමත් වැරදි කරපු අය හොද වේනව හරිම අපුරැයි❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😊
ඉයේ කතාව බලද්දී 😢😢❤❤🎉🎉
සිරස ඔබට ගොඩක් ගොඩක් ස්තුතියි කුවේට් සිට සිතට දැනෙන පාලුව මේ කතාව බලන වෙලාවට දැනෙන්නේ නෑ බුදුසරණයි
ආදරෙයි චායා ❤❤විශ්ව කොඩිකාර මහේශි මදුසංකා රගපැම අති දක්ෂ රංගන ශිල්පින් දෙපලක් කියන්න වචන නැහැ සුපිරි ❤❤❤❤ආදරෙයි හැමදාම ❤❤
අනේ දුක හිතනවා හිතෙනවාචරිතට මං හරි ආසයි අනේ ඔයාගේ නාට්‍යවලටත්
දෙවැනි. කොටස..ඉක්මනට. අපට.ඕනෑ.චායාට. ඉක්මනටම. සුවවෙලා.අංශක..සර්.සමග.සතුටු. ලස්සනට. දිව්.යුගයක්.ගත.කරන්න.ලැබේවා.ආදරෙයි.කථාවට. හැමදාම. අපි.රටවල්වල. ඉදන්.නරබනවා
චායාට සනීප උනා හරිම සතුටුයි ❤
සුපිරි.කියන්නේ.මමත්.බලන්නේ.කුවෙටිවල.ඉදන්.ඡායා.කතාව.ෂෝයි
කතව දාන තුරැ බලන හිටියෙ ❤
මම බලපු නාට්‍ය වලින් මේ තරම් ලස්සන නාට්‍ය ක් දැක්කෙ ම නැහැ කියන්නෙ බැරි තරම් සතුටුයි මේ නාට්‍ය දැම්මට . සිරස ට කියන්නෙ දැන් ඉන්න නලු නිලියො නම් වැඩ ක් නැහැ මේ අය ම දාල අලුත් නාට්‍ය හදන්න ඒ අයට සුදු සු චරිත දාල
❤❤❤🎉🎉🎉😢😢😢❤❤ තෙරුවන් සරණයි හරිම ලස්සනයි
අනේ අපි මගබල ඉන්නේ චායා එන්කල් හරිම අෂා හිතේන චරිත ඒ කතව තියනව තෙරැවන් සරණයි❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🙏🙏
චායා ගොඩක් ලස්සනයි කතාව අසංක එයාගෙ අම්ම හරිම ලස්සන චරිත දෙකක් 🎉🎉🎉 සිරස ❤❤ thanks 🎉🎉🎉
අනෙ චායා බලන කොට ගොඩක් හිත සැනසෙනවා ❤❤❤❤
කතාව පටිට දුකයි නේද යාලුවනේ .😢😢❤️❤️😍😍
චායා කතාව දවසට කොටස් 2 දෙනවට කැමති අය ඉන්නවා නම් කියන්න සිරස ටීවි එකට ❤❤
එහෙම දෙනවනම් සෝක්
Chaya ewaray bn
Aphoo apa අපිට taem akha hada ගන්න bey 😰😰🇦🇪🇱🇰
දැක් ඉවරවෙින්න ලගයිනේ
❤❤❤❤❤
අපිට ගොඩක්වටිනා කාතවක් ❤❤❤❤❤,අදරෙයි ගොඩක් චයා අසංක සර්❤❤
අද මේ වගේ teledrama නැහැ. ඇත්තටම ලස්සනයි කතාව
අද කොටසේ මට විතරද ඇඩුනේ😢😢
අවසානෙටත් ලං වෙනවා 😢
very nice story..hope it ends well❤From Singapore
ජිවිතේ බලන ලස්සනම කතාව මෙි කතාව තමයි....මාරම ලස්සනයි.රගපැමුත් සුපිරියි...
මේ කතාව නම් ගොඩක් ලස්සනයි. හැමෝම ලස්සනට රගපානවා. එ වගේම හොඳ තෙරුමක් තියේන කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව ආදර්ශමත් කතාවක් ඇත්තටම හැමෝටම අද කාලේ සිරස නාලිකාවේ අදයසක කාරය මන්ඩලයට ගොඩක්ම ස්තුතියි මේ වගේ කතා දෙනවට තවත් මේ වගේ ටෙලි නාට්‍යය දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ කථාව ඉවර වෙයි කියලා බයයි දන්න අය කියන්න කථාව ඉවර වෙන්න ලගද කියලා මම මෙ ඉස්සරලාම බලන්නෙ හරිම ආසාවෙන් ❤❤❤❤
ඔවු
අනේ දෙයියනේ දෙකක් නෙමෙයි තුන හතරක් දෙනවානම් ඒත් කමක් නෑ ස්තූති
ඔය දෙන්නා හොදට රගපානවා
ආදරෙයි දෙන්නටම ❤❤
කතාවක් ඉවර වෙනකොට දැනෙන දුක දැනෙන්නේ මට විතරද
ඇත්තට මීට පෙර මන් දැකල නෑ මහේසිගෙය් විශ්ව කොඩිකාර ගෙයි රංග පෑම් මාරම ලස්සනයි
අසංකගේ අම්මා ගත් තීරණය හොඳ ආදර්ශයක් කවදත් ආදරෙයි චායා සහ අසංකට මම බහරේන් වල ඉන්නේ සිරසට ගොඩක් ස්තූතියි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදි.......
මං ගොඩක් ආදරේ ඡායටයි අසංකටයි❤❤❤❤❤❤
ආයෙමත් චායා බලන වා ස්තූතියි !
ආදරේ ඡායා❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනුන් සහා මංජුල ගැන අපිටත් ලොකු ආඩම්බරයක් 🎉🎉
චායායි.අසන්කයි.නියමටම.ගැලපෙනවා
❤❤❤❤😘😘😘ආදරෙයි චායා....
මම කැමතයි චායා කතාවට ගොඩාක් ස්තුතියි ❤❤
අදනමි මටත් ඇඩුන..😢
ලස්සනයි ♥️♥️♥️
චායා අසන්ක නිසා මමත් හොදටම ඇ ඩුවා දෙවෙනි පරටත් බලන නට්ටිය ගොඩක් ලස්සනයි 🤍🤍🤍
අනෙ හරි ම ලස්සනයි ❤❤ රන් තරු දෙන්න❤❤
Ane balanna balanna asaiii lassanaiii❤❤❤❤❤❤❤ thanks sirasata godakkkkk❤❤😂😂😂❤❤
Chaya 52 ඉක්මනට danna සිරස සියලු danata බුදු saranai ❤❤❤❤❤
ආදරේයි සිරස මාධ්‍ය ජාලයට දවසේ වැඩ ඉවර වෙලා මෙි වැලිකතරේ ඉදලා පිපාසයට දිය පොදක් දුන්නා හා සමානව අපිට චායා බලන්න ලැබිම ගැන සිරස ජාලයට ස්තුතිය පුද කරන අතර ඒ වගේම ලස්සන ටෙලි නට්‍යායක් දෙන්න
හොඳ වැඩේ හරසිනිට
අනේ මට අද එන්න වෙලා ගියානේ, 😂සියලුදෙනාටම තෙරැවන් සරණයි සිරස අයතනයට ගොඩක් ඉස්තුතියි 🙏🙏🙏🙏
මේකතාවට අඩන..අයතව ඉන්නවා ද අනෙ මම වගේ
ලස්සනයි චායා❤❤
මංජුල දිලුම්ට දුන්නේ බීපු juse එක 😂
Adaraia chaya❤❤❤❤❤
මේ කතාව මම ගොඩක් කල් බලලා තියෙනවා
Ane siesta thanks 2 kosat dennako chayai asankai lassanai jiwat wena Hari balanna ona ane obalata pin 2 kotasak dennko
ගොඩක්ම ආදරණිය කතාවක් ❤❤❤❤විශ්ව
හරිම ලස්සන කතාවක් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Siraaha Tv nalikawata dirgausha lebewa
Chaya very beautiful sad story, Chaya & Asanka ❤️ , hope to see happy ending.from UK.xx
දවසට කොටස් දෙකක් දෙන්න පුලුවන් ද
Sthuuthii sirasa 🙏🙏💗💗
මංජුල paw aya geynath dukhai 😔😔🇦🇪🇱🇰
අපි ඉවසිල්ලක් නැතුව ඒ කොටසෙනකන් බලාගෙන ඉන්නවා බලන්න
චයා කතාවට ආස අය බලමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤
අද නම් ලස්සනයි කතාව ගොඩක් ස්තූතියි කතාව දුන්නාට ගුඩ් නයිට්
ආදරෙයි චායා
Anei chayata mokuth wnna Asanka chayata Jesus pitai 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲
ලස්සනයි කතාව ස්තුතියි ගොඩාක් ❤❤❤❤❤❤❤
Baya කරන්න appa .අනේ 😢
Thx❤ සිරස ❤ 🇦🇪🇱🇰
චායා.ට.ඉක්මනටම. සුවය.ලැබේවා
❤චායා දේක ඉක්මනීන්ම දේන්න පීෂ්❤
හරිම දුකයි අද කොටස නම්
Harima dukai vishwa kiyanne ragapama ihalinma minisun atharata sathya kathawakma vidiyata denawa mata iye ada kathawa baladdi hariyata kadulu aawa❤ maheshi kiyanne mama aasama niliya ❤
මන්ජුල බිපු ජුස් එක දිලුම්ට දෙනව දැක්කෙ මම විතරද 😮
Adarei seratama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama me kathawa dawasata 2 parakma balanawa ❤❤❤
Aiyoo thawa kotas dakai Chaya eiwara wanna harima dukai akata
අන්ජු මංජුල 🖤
Me kathawa godak lassanay ❤❤❤❤ hamoma mehem hithanawanam kochchars lassanada loke
අසංක 💚චායා🌿🦋🦋🦋🦋🦋🦋🌿🦋🦋🦋🦋🦋🌿.........🌺🌺🌺🌺🌺🌺🌺🌺.......
තව ඉතුරු හොඳම හොඳම අපිට මේ කතාවේ ඉතුරු හොඳම හොඳ කොටසත් ඉක්මනින් ගෙනල්ලා දෙන්න
ඔව් අපි කැමති දවසට කොටස් 2ගානේ දෙනවනම් මේ චයා කතාව 👍🙏
Chaya 2 කතාව hadala sirasata ආයතනය tivi ekata danna❤❤
ඊලග කොටස 52 දාන්නකෝ
Chaya asanka very. Beautiful lassanata katawek
Thank so much sirasa tv Please chaya part 52
ආදරෙයි,චායා, විශ්ව,, ඇතුළු, සියලු දෙනාට,මම,කුවෙට්,ඉදන්,කතව,බලන්නෙ, ගොඩක් ස්තුතියි, සිරස මාධ්‍ය ජාලය හැමෝම මට ❤❤❤🙏🙏👌👌
❤ චායා ❤️ හරිම ලස්සනයි අසංක ...චායා දෙන්න ම ..ගොඩක් ආශාවෙන් බලන්නෙ මේ කතාව ..දැන් නම් හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ .ගොඩක් ස්තුතියි සිරස ආයතනය ට ❤❤❤❤
ගොඩක් ආසාවෙන් බලන කකතාවක් ❤❤ ආදරෙයි සිරස ටීවී හැමදාම මේ කතාව දෙනවට 🥰 තනිකරම ඇබ්බැහියක් දැන් මේක❤❤
අසංකගෙ අම්මායි අසංකයි දෙන්නම හරිම දැහැමියි.එයාලා රටට ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤❤❤
අසංක චායා කියන්නෙ ලස්සනම කපල් එකක් හැමදාම මෙ වගේ කතාවල් දෙන්න ආදරෙයි හෙටත් කතාව දෙන්න ❤❤❤❤❤
බන්දුසිරි අයියා බලන්න ආස මම වගේ තව අය ඉන්නවද 😅
අවසානෙට ලගාවෙිනවා දුකයි සතුටයි දෙකම තියනවා ස්තුතියි සිරස❤❤❤❤❤❤
@@soamsa9925 ඔව්....
අනෙ, අපි, කැමති,චායා2දෙනවට❤❤👍🥰
කාලයකට කලින් තිරගත උනත් මේ නාට්‍ය ට තියෙන ප්‍රතිචාර දැක්කම 4 වෙනකොට නාට්‍ය live බලන්න ඉන්න ගාන දැක්කමත් හිතෙනවා, වර්තමානයේ සමහර නාට්‍ය වලට මෙපමණ ප්‍රතිචාර නැහැ කියලා .
නරකද මේ කණ්ඩායම නව නිර්මාණයක් වර්තමානයට ගැලපෙන අයුරින් කලා නම්.
ස්තූතියි සිරස TV ඇතුළු සියලු දෙනාටම ❤❤
අැත්තටම ඔව් මමත් ආසයි එහෙම කතාවක් බලන්න අනේ ප්ලීස් 😊😊😊
ලස්සන කතාවක් ...ඉවර වෙන්න ලං වෙද්දි හරිම දුකයි...මේ වගේ කතා ඇයි අද කාලේ නැත්තේ...?? අද තියෙන්නේ හරිම අමුතු තේරුමක් තියන කතා....ඒවා බලන්න හිතෙන්නේ නෑ...😢
මට මගේ මල්ලි මතක් උනා😢😢😢 අපි පොළොවේ පස් කෑවා එයාගේ මැෂින් ගලවනවා කිව්වම ඒත් අන්තිම මොහොතේ කරපු පිනකට මගේ මල්ලි ඇස් ඇරියා🙏🙏🙏🥺🥺🥺🥺🥺
මම නමි චායා කොටස් දෙකක් දෙනවට ඉහලින්ම කැමතියි.එහෙම නමි කොචිචර දෙයක්ද නේ.❤❤
රසාංජලි ආන්ටිගෙ කටහඬ ලස්සනයි
චායා අවසන් වෙන්න ළඟයි.චායා දෙවන කොටසක් හදන්න. හරිම ලස්සන කතාවක්.
හරිම ලස්සනයි ඒ වගේ ලස්සන කතාම දෙන්න
චායා කතවනමි හැමෝටම හරිම අදර්සමත් වැරදි කරපු අය හොද වේනව හරිම අපුරැයි❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😊
ඉයේ කතාව බලද්දී 😢😢❤❤🎉🎉
සිරස ඔබට ගොඩක් ගොඩක් ස්තුතියි කුවේට් සිට සිතට දැනෙන පාලුව මේ කතාව බලන වෙලාවට දැනෙන්නේ නෑ බුදුසරණයි
ආදරෙයි චායා ❤❤විශ්ව කොඩිකාර මහේශි මදුසංකා රගපැම අති දක්ෂ රංගන ශිල්පින් දෙපලක් කියන්න වචන නැහැ සුපිරි ❤❤❤❤ආදරෙයි හැමදාම ❤❤
අනේ දුක හිතනවා හිතෙනවාචරිතට මං හරි ආසයි අනේ ඔයාගේ නාට්‍යවලටත්
දෙවැනි. කොටස..ඉක්මනට. අපට.ඕනෑ.චායාට. ඉක්මනටම. සුවවෙලා.අංශක..සර්.සමග.සතුටු. ලස්සනට. දිව්.යුගයක්.ගත.කරන්න.ලැබේවා.ආදරෙයි.කථාවට. හැමදාම. අපි.රටවල්වල. ඉදන්.නරබනවා
චායාට සනීප උනා හරිම සතුටුයි ❤
සුපිරි.කියන්නේ.මමත්.බලන්නේ.කුවෙටිවල.ඉදන්.ඡායා.කතාව.ෂෝයි
කතව දාන තුරැ බලන හිටියෙ ❤
මම බලපු නාට්‍ය වලින් මේ තරම් ලස්සන නාට්‍ය ක් දැක්කෙ ම නැහැ
කියන්නෙ බැරි තරම් සතුටුයි මේ නාට්‍ය දැම්මට . සිරස ට කියන්නෙ දැන් ඉන්න නලු නිලියො නම් වැඩ ක් නැහැ මේ අය ම දාල අලුත් නාට්‍ය හදන්න ඒ අයට සුදු සු චරිත දාල
❤❤❤🎉🎉🎉😢😢😢❤❤ තෙරුවන් සරණයි හරිම ලස්සනයි
අනේ අපි මගබල ඉන්නේ චායා එන්කල් හරිම අෂා හිතේන චරිත ඒ කතව තියනව තෙරැවන් සරණයි❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🙏🙏
චායා ගොඩක් ලස්සනයි කතාව අසංක එයාගෙ අම්ම හරිම ලස්සන චරිත දෙකක් 🎉🎉🎉 සිරස ❤❤ thanks 🎉🎉🎉
අනෙ චායා බලන කොට ගොඩක් හිත සැනසෙනවා
❤❤❤❤
කතාව පටිට දුකයි නේද යාලුවනේ .😢😢❤️❤️😍😍
චායා කතාව දවසට කොටස් 2 දෙනවට කැමති අය ඉන්නවා නම් කියන්න සිරස ටීවි එකට ❤❤
එහෙම දෙනවනම් සෝක්
Chaya ewaray bn
Aphoo apa අපිට taem akha hada ගන්න bey 😰😰🇦🇪🇱🇰
දැක් ඉවරවෙින්න ලගයිනේ
❤❤❤❤❤
අපිට ගොඩක්වටිනා කාතවක් ❤❤❤❤❤,අදරෙයි ගොඩක් චයා අසංක සර්❤❤
අද මේ වගේ teledrama නැහැ. ඇත්තටම ලස්සනයි කතාව
අද කොටසේ මට විතරද ඇඩුනේ😢😢
අවසානෙටත් ලං වෙනවා 😢
very nice story..hope it ends well❤
From Singapore
ජිවිතේ බලන ලස්සනම කතාව මෙි කතාව තමයි....මාරම ලස්සනයි.රගපැමුත් සුපිරියි...
මේ කතාව නම් ගොඩක් ලස්සනයි. හැමෝම ලස්සනට රගපානවා. එ වගේම හොඳ තෙරුමක් තියේන කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව ආදර්ශමත් කතාවක් ඇත්තටම හැමෝටම අද කාලේ සිරස නාලිකාවේ අදයසක කාරය මන්ඩලයට ගොඩක්ම ස්තුතියි මේ වගේ කතා දෙනවට තවත් මේ වගේ ටෙලි නාට්‍යය දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ කථාව ඉවර වෙයි කියලා බයයි
දන්න අය කියන්න කථාව ඉවර වෙන්න ලගද කියලා
මම මෙ ඉස්සරලාම බලන්නෙ හරිම ආසාවෙන් ❤❤❤❤
ඔවු
අනේ දෙයියනේ දෙකක් නෙමෙයි තුන හතරක් දෙනවානම් ඒත් කමක් නෑ ස්තූති
ඔය දෙන්නා හොදට රගපානවා
ආදරෙයි දෙන්නටම ❤❤
කතාවක් ඉවර වෙනකොට දැනෙන දුක දැනෙන්නේ මට විතරද
ඇත්තට මීට පෙර මන් දැකල නෑ මහේසිගෙය් විශ්ව කොඩිකාර ගෙයි රංග පෑම් මාරම ලස්සනයි
අසංකගේ අම්මා ගත් තීරණය හොඳ ආදර්ශයක් කවදත් ආදරෙයි චායා සහ අසංකට මම බහරේන් වල ඉන්නේ සිරසට ගොඩක් ස්තූතියි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදි.......
මං ගොඩක් ආදරේ ඡායටයි අසංකටයි❤❤❤❤❤❤
ආයෙමත් චායා බලන වා ස්තූතියි !
ආදරේ ඡායා❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනුන් සහා මංජුල ගැන අපිටත් ලොකු ආඩම්බරයක් 🎉🎉
චායායි.අසන්කයි.නියමටම.ගැලපෙනවා
❤❤❤❤😘😘😘ආදරෙයි චායා....
මම කැමතයි චායා කතාවට ගොඩාක් ස්තුතියි ❤❤
අදනමි මටත් ඇඩුන..😢
ලස්සනයි ♥️♥️♥️
චායා අසන්ක නිසා මමත් හොදටම ඇ ඩුවා දෙවෙනි පරටත් බලන නට්ටිය ගොඩක් ලස්සනයි 🤍🤍🤍
අනෙ හරි ම ලස්සනයි ❤❤ රන් තරු දෙන්න❤❤
Ane balanna balanna asaiii lassanaiii❤❤❤❤❤❤❤ thanks sirasata godakkkkk❤❤😂😂😂❤❤
Chaya 52 ඉක්මනට danna සිරස සියලු danata බුදු saranai ❤❤❤❤❤
ආදරේයි සිරස මාධ්‍ය ජාලයට දවසේ වැඩ ඉවර වෙලා මෙි වැලිකතරේ ඉදලා පිපාසයට දිය පොදක් දුන්නා හා සමානව අපිට චායා බලන්න ලැබිම ගැන සිරස ජාලයට ස්තුතිය පුද කරන අතර ඒ වගේම ලස්සන ටෙලි නට්‍යායක් දෙන්න
හොඳ වැඩේ හරසිනිට
අනේ මට අද එන්න වෙලා ගියානේ, 😂සියලුදෙනාටම තෙරැවන් සරණයි සිරස අයතනයට ගොඩක් ඉස්තුතියි 🙏🙏🙏🙏
මේකතාවට අඩන..අයතව ඉන්නවා ද අනෙ මම වගේ
ලස්සනයි චායා❤❤
මංජුල දිලුම්ට දුන්නේ බීපු juse එක 😂
Adaraia chaya❤❤❤❤❤
මේ කතාව මම ගොඩක් කල් බලලා තියෙනවා
Ane siesta thanks 2 kosat dennako chayai asankai lassanai jiwat wena Hari balanna ona ane obalata pin 2 kotasak dennko
ගොඩක්ම ආදරණිය කතාවක් ❤❤❤❤විශ්ව
හරිම ලස්සන කතාවක් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Siraaha Tv nalikawata dirgausha lebewa
Chaya very beautiful sad story, Chaya & Asanka ❤️ , hope to see happy ending.from UK.xx
දවසට කොටස් දෙකක් දෙන්න පුලුවන් ද
Sthuuthii sirasa 🙏🙏💗💗
මංජුල paw aya geynath dukhai 😔😔🇦🇪🇱🇰
අපි ඉවසිල්ලක් නැතුව ඒ කොටසෙනකන් බලාගෙන ඉන්නවා බලන්න
චයා කතාවට ආස අය බලමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤
අද නම් ලස්සනයි කතාව ගොඩක් ස්තූතියි කතාව දුන්නාට ගුඩ් නයිට්
ආදරෙයි චායා
Anei chayata mokuth wnna Asanka chayata Jesus pitai 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲
ලස්සනයි කතාව ස්තුතියි ගොඩාක් ❤❤❤❤❤❤❤
Baya කරන්න appa .අනේ 😢
Thx❤ සිරස ❤ 🇦🇪🇱🇰
චායා.ට.ඉක්මනටම. සුවය.ලැබේවා
❤චායා දේක ඉක්මනීන්ම දේන්න පීෂ්❤
හරිම දුකයි අද කොටස නම්
Harima dukai vishwa kiyanne ragapama ihalinma minisun atharata sathya kathawakma vidiyata denawa mata iye ada kathawa baladdi hariyata kadulu aawa❤ maheshi kiyanne mama aasama niliya ❤
මන්ජුල බිපු ජුස් එක දිලුම්ට දෙනව දැක්කෙ මම විතරද 😮
Adarei seratama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama me kathawa dawasata 2 parakma balanawa ❤❤❤
Aiyoo thawa kotas dakai Chaya eiwara wanna harima dukai akata
අන්ජු මංජුල 🖤
Me kathawa godak lassanay ❤❤❤❤ hamoma mehem hithanawanam kochchars lassanada loke
අසංක 💚චායා🌿🦋🦋🦋🦋🦋🦋🌿🦋🦋🦋🦋🦋🌿
.........🌺🌺🌺🌺🌺🌺🌺🌺.......