Chaya (චායා) | Part 50 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 276

  • @ranjithpremakumara7094
    @ranjithpremakumara7094 4 місяці тому +41

    අපරාධයක් කර කවදාවත් වහන්වෙලා ඉන්න බැහැ ලොක දර්මථාවය එයයි...චායාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි🙏🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 місяці тому +21

    කතාවක් උනාට චායාට පිහියෙන් අනිනකොට මට දාඩිය දාලා පපුව හිර උනා වගේ..ඒ තරම් චායාට ආදරෙයි 😢😢😢❤❤

  • @ChitraIrani
    @ChitraIrani 4 місяці тому +55

    විශ්ව කොඩිකාර හරිම ආදරණීයයි...ඔබෙ චරිතයට ඔබ හරිම සාධාරණයි..❤❤❤

  • @aavvbbvv5788
    @aavvbbvv5788 4 місяці тому +14

    💛💗❤💚😥😥අද කතාව බලලා ගොඩක් අැඩුව දැන් ඔලුවන් රිදෙනව අනෙ ගොඩක් ස්තුතියි සිරසෙ හැමෙටම මෙවගෙ ලසන කතාවක් දෙනවට❤❤❤❤

  • @ThakshilaNadeeshani-hi8kp
    @ThakshilaNadeeshani-hi8kp 4 місяці тому +19

    මට මේ හර්සනිව මරන්න හිතෙනවා 😤😤😤 පව් අර අසන්ක . මෙ වගෙ ම්නිස්සු කතාවටත් ඵ්පා මටත් දුකයි චායා ගැන අසංකට වගෙම දූකයි. 😤😤😤😤😤 අනෙ අසන්ක චායාට මොකුත් වෙන්න දෙන්න ඵ්පා . සතුටු ආරන්චියක් ආවා විතරයි . දුක හිතෙන ආරන්චියකුත් ඵ්ත් ඵ්ක්කම ආවනෙ 😭😭😢😢😢😣😣🤣🤣

  • @preemaprema7932
    @preemaprema7932 4 місяці тому +21

    ❤❤❤හදවතින්ම ආදරෙයි සිරස නාලීකවට ඉක්මනින් දාන්න චයා🎉🎉🎉

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 місяці тому +6

    💔💔💔චායා 💔💔💔ආදරේයි 💔💔💔💔සංජිවනි විරසිංහ මහත්මිය 💘💘ඇතුලු සියලු දේනාට ගොඩක් ආදරේයි ඔබ සැමට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 සමිමාසමිබුදු සරනයි 🙏

  • @chandrikachandrika308
    @chandrikachandrika308 4 місяці тому +13

    ලස්සනම ලස්සන ආදරණිය කතාවක මන් ඉන්නේ ඩුබායි අපේ වැඩත් එක්ක මහන්සියෙන් ඉන්න වෙලාවට බලනව අම්මෝ ඒ සතුට

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 місяці тому +11

    😁😁😁කටින් බතල හිටවන 😁😁නරි දෙන්නා මංජුල සහ දිනුමි😁😁

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 4 місяці тому +20

    අද දුන්න වගේ කතාව හෙටත් දෙන්න ඉක්මනින් කතාව දෙන්නෙ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ කතාව දෙනකම් ❤❤❤❤

  • @KomareDas-hu2bl
    @KomareDas-hu2bl 4 місяці тому +11

    මමත් ඉන්නේ කුවේට් වල හරිම අසාවෙන් මග බලාගෙන ඉන්නේ විස්ව මල්ලි ගේත් මහේසි නංගි ගේත් චායා ඩ්‍රාමා එක දානකම් හරිම ලස්සනයි හරිම අසාවෙන් බලාගෙන ඉන්නේ ගොඩක් පිං ❤️❤️❤️❤️

  • @Rani-um2mk
    @Rani-um2mk 4 місяці тому +12

    මමත්.කුවේට් .වල.ඉන්නේ ...අපි.හැමෝගෙම ...තනිකම.දැනේන.වේලාවක.මේ.කතාව.බලලා.හිත.හදාගන්නවා.අද.කතාව.හරිම.දුකායි ...

  • @SanjiwaniDissanayaka-wb6xo
    @SanjiwaniDissanayaka-wb6xo 4 місяці тому +6

    විශ්ව , මහේෂිව දාල ආයෙත් මේ වගේ නාට්‍යයක් හදන්න.
    චායා 51 කොටසත් එවන්නකෝ .....
    ❤❤❤

  • @AnushaSeelawansa-ev4ju
    @AnushaSeelawansa-ev4ju 4 місяці тому +10

    ආදරෙයි අසංග චායා

  • @anushakumari7618
    @anushakumari7618 4 місяці тому +14

    ලස්සන කතාව ඉක්මනින් 51 දාන්නකෝ

  • @madukumari9174
    @madukumari9174 4 місяці тому +9

    ගොඩක් ඉස්තුතියි සිරස ආයතනයට ගොඩක් ආදරේයි ❤හැමදාම කතාව දෙනවාට.🙏🙏🙏සියලු දෙනාටම තෙරැවන් සරණයි ❤❤🙏🙏🙏🙏

  • @mallikaperera3524
    @mallikaperera3524 4 місяці тому +63

    විශ්ව මහේශි හොඳ ටම ගැලපෙන්නේ මේ couple එක මේ දෙන්න ව දාල හැදුවට සිරස ට බොහොම පින්

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 4 місяці тому +7

    අම්මෝ ගොඩක් ස්තුතියි උදේ ඉදන් බලන් ඉන්නේ චායා බලන්න කුවේට් සිටයි සිරසට ස්තුතියි බුදුසරණයි 🙏

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 4 місяці тому

      ගෙදර වැඩත් කරන්න ...මමා ගහයි බැට් එකෙන් .

  • @Kumari160
    @Kumari160 4 місяці тому +12

    හරි දුකයි අද කොටස

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 4 місяці тому +13

    අනේ දෙයියනේ චායාට ඉක්මන් සූවය ලැබෙවා
    පව් අනෙ අසංක ❤❤❤❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 4 місяці тому +7

    චායා ඉවර උනහම වසෝදා ගාම ඒක දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @HasanthiHasanthi-c6m
    @HasanthiHasanthi-c6m 4 місяці тому +62

    මමත් කුවෙටි ඉන්නේ ඉවසිමක් නැතිව බලන් ඉන්නේ චායා එනකමි සිරස ට ගොඩාක් ස්තුති මැදපෙරදිග තනි වෙලා ඉන්න අපේ සහොදරියෝ හා සහොදර යන්ට චායා බලන හැමොටම බුදුසරණයි

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 4 місяці тому +2

      ගෙදර වැඩත් කරන්න ...මමා ගහයි බැට් එකෙන් .

    • @HasanthiHasanthi-c6m
      @HasanthiHasanthi-c6m 4 місяці тому

      @@rangabandaradasanayaka7104 😅

    • @madukumari9174
      @madukumari9174 4 місяці тому

      @@rangabandaradasanayaka7104ඔවු නෙද,🤣🤣

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 4 місяці тому +25

    චායා කතාව දැන් තමයි ලස්සන අසංක චායා ආදරේයි

  • @rannyranny2579
    @rannyranny2579 4 місяці тому +36

    චායා දැන් තමයි ලස්සනම හරිය ආදරෙයි මහේශි විශ්ව කොඩිකාර ❤❤සුපිරි

  • @ghhsxjxj2734
    @ghhsxjxj2734 4 місяці тому +4

    ගොඩක් දුක හිතෙනවා අද කොටසට ගොඩක් ස්තූතියි ගුඩ් නයිට්

  • @Kumari160
    @Kumari160 4 місяці тому +6

    හෙට වෙනකල් බලන් ඉන්න එපැයි ඉක්මනින් තව කොටසක් දාන්න සිරස

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 4 місяці тому +6

    චායා මැරෙයි ද පව් ...හශි තම චන්දන ට මෙහෙ කරන්න කිව්වෙ.. හෙට ත් බලාපොරොත්තු වමි චායා❤❤

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 4 місяці тому +3

    අනේ අපේ ඡායාට කිසිම අනතුරක් සිදු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා අද ඉක්මනින් කුස්සියේම වැඩ ඉවර කලා ර්‍
    ඡායාට

  • @nalikasubiri4249
    @nalikasubiri4249 4 місяці тому +5

    😂. ගොඩාක් ලස්සනයි ආදරෙයි Duka. Hitana. Wa.

  • @chulanimalkanthi9212
    @chulanimalkanthi9212 4 місяці тому +2

    මම ඉන්නේ ජෝර්දාන් වල ඔය කතාව ඉස්සරවෙිලා ලංකාවෙි ටිවි එකේ යනකෝට අපි සිඩි අරගන බැලුවෙි ඉවර වෙිනකමිම සිඩි අරගන බැලුවා ඉටපස්සේත් මම අයේත් ගහලා බැළුවා මුල ඉද අයේත් කොටස් අරගන බලන්න අවෙි නැහැ ඉට පස්සේ අහාමිබෙින් වගේ දැක්කා දලා තියනවා ඇත්තමයි සිරසට ගොඩාක් පිං හරිම අදරනිය කතාවක්

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 4 місяці тому +6

    ඒ වගේ නැන්දම්මා කෙනෙක් කීයක් වෙයිද😮❤

    • @ishanthimanel111
      @ishanthimanel111 4 місяці тому

      පුතෙක් නෑනෙ.නැත්නම් අපිත් එහෙම නැන්දම්මෙක් තමා 😅😅

  • @dayanisiriyalatha4113
    @dayanisiriyalatha4113 4 місяці тому +3

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන්නෙ අනෙ චායාට කරදරයක් කරයිද❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 місяці тому +3

    Thank u ❤ සිරස ❤ 🇱🇰🇦🇪

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 4 місяці тому +1

    පුඋුම ලස්සන පුඋුම ආදරනිය කතාවක්..⁣මෙිවගේ කතා අද බලන්න ලැබෙන්නැ..සිරසට ගොඩාක් ස්තුතියි..මෙිවගේ කතා අපට බලන්න ලබා දෙනවාට...

  • @tilakatilaka365
    @tilakatilaka365 4 місяці тому +4

    හසී හිරේ යන්නම ඕනි කරපු පහර වැඩේට

  • @hansiumesha6274
    @hansiumesha6274 4 місяці тому +2

    අනේ ඉවර වෙන්න එපා ඉක්මනින් 😞 ආසාවෙන් බලන කතාව 😞

  • @sajithchathuranga4652
    @sajithchathuranga4652 4 місяці тому +1

    හරිම ආදරනීයයි අසන්ක,චායා.❤️❤️❤️

  • @ThikshanithisaranihansamaliWij
    @ThikshanithisaranihansamaliWij 4 місяці тому +16

    විෂ්ව අයියෙ ඔයා හරිම ලස්සනයි

  • @سونيتابنز
    @سونيتابنز 4 місяці тому +3

    Ane Chaya pau 😢😢

  • @ThikshanithisaranihansamaliWij
    @ThikshanithisaranihansamaliWij 4 місяці тому +15

    මහෙෂි අක්කෙ ඔයාත් හරි ලස්සනයි ❤❤❤

  • @samanthiherath1041
    @samanthiherath1041 4 місяці тому +1

    මමත් ව්ශ්ව,මහෙශි ඉන්න නාට්‍ය අසාවෙන් බලන්නෙ .මමත් හරිම ආදරෙයි .❤❤

  • @glsamantha407
    @glsamantha407 4 місяці тому +3

    ❤❤ කොයි වෙලාවෙද දාන්නේ කියලා ඉවසිල්ලක් නැතුව ඉන්නේ

  • @indrakumari8584
    @indrakumari8584 4 місяці тому +2

    තෙරුවන් සරණයි. ඉයෙ නමි. අඩ. අඩි.. වාෆයා. බැලුවා. අද. කතාව. බලන. එක. ඉවසුමක්. නැ. අද. ත්. අපට. චා. යා. බලන්න. පූලුවන්. නෙද. සිරස. ආයාථනයෙ. අධිපති තුමා ඇතුළු. කාර්රිමංඩලයේ සියලුම දෙනාටත්. සමිමා සමිබූදු සරණයි

  • @soamsa9925
    @soamsa9925 4 місяці тому +2

    අාදරේයි චායා අසංක ස්තුතියි සිරස❤❤❤❤

  • @agnaagnas5454
    @agnaagnas5454 4 місяці тому +5

    Harima lassanai kathawa asanka chaya ammage kotas godak lassanai

  • @dayanisiriyalatha4113
    @dayanisiriyalatha4113 4 місяці тому +2

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන්නෙ අනෙ චායාට කරදරයක් කරයිද❤❤❤ 18:26

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 4 місяці тому +6

    හර්ෂනි පොලිසියට අර යන්න ඔන

  • @lata1597
    @lata1597 4 місяці тому +3

    sirasata godak sthuthi❤❤❤❤

  • @hikwt1625
    @hikwt1625 4 місяці тому +5

    Hadawatima adarei sirasa 🙏🙏🙏🙏

  • @nihadasithuwili1140
    @nihadasithuwili1140 4 місяці тому +2

    චායාට ඉක්මන් සුවය ලැබෙන්න ඔනි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 місяці тому +3

    😢😢😢❤❤ චායා මිස්

  • @නිලන්තිනිලන්ති-ථ2ග

    මම නම් හැම දාම බලනවා කුවේට් වල ඉන්නෙ

  • @lalanihannadige3748
    @lalanihannadige3748 4 місяці тому +3

    ඇත්තමයි මාත් රට ඉන්නේ දැන් ආවේ ආපු ගමන් චායා බලන්නේ

  • @paranagamagedonanalika2541
    @paranagamagedonanalika2541 4 місяці тому +2

    ඉස්තුතියි සිරස ❤❤❤❤❤❤❤❤❤

  • @saratgsaratg9563
    @saratgsaratg9563 28 днів тому

    හරිම ලස්සන කතාවක් 💕💕💕

  • @Kevin-i4c
    @Kevin-i4c 4 місяці тому +3

    Thank u❤❤❤❤❤

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 4 місяці тому +2

    අද කාතව ගොඩක් දුක .හිතෙනවා ආදරේයි සිරස

  • @BisomanikaKalusinghe
    @BisomanikaKalusinghe 4 місяці тому +1

    Aww we cried It was scary 😢😮

  • @ShiromiShiro-xf1wk
    @ShiromiShiro-xf1wk 4 місяці тому +4

    හර්ශනිට වෙන දේ මම වාගේ කවුද බලන් ඉන්නේ

  • @SubaSuba-l7o
    @SubaSuba-l7o 4 місяці тому +2

    Sthuuthii sirasa 💗💗💗

  • @BisomanikaKalusinghe
    @BisomanikaKalusinghe 4 місяці тому +2

    It was scary 😢😮

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 3 місяці тому +1

    😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥pau cahya

  • @ThikshanithisaranihansamaliWij
    @ThikshanithisaranihansamaliWij 4 місяці тому +8

    අනෙ දන්න කො ඉක්මනින් අපිට බලන්න

  • @RasikaLakmini-sb4bv
    @RasikaLakmini-sb4bv 4 місяці тому +4

    Chaya❤❤❤❤❤❤

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 4 місяці тому +2

    Aiyo ewara wenakuta dukai thawa dawasak balan enna apaya ❤❤❤❤

  • @suranganimanike7152
    @suranganimanike7152 4 місяці тому +3

    Den තමයි kathawe hodama tika

  • @ranjithpremakumara7094
    @ranjithpremakumara7094 4 місяці тому +6

    වැස්ස නිසා වේලාසනින් කතාව දෙන්න 😮

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og 4 місяці тому +2

    මම සවුදි වල ආදරේයි චයා

  • @seelaranie1528
    @seelaranie1528 4 місяці тому +2

    Harema lassanai kathawa asaven balanne sirasa madayata godak thanks

  • @ShiromiShiro-xf1wk
    @ShiromiShiro-xf1wk 4 місяці тому +1

    මමත් කුවෙිටි ඉදන් මෙ කතාව බලන්නේ හරිම අසාවෙන්

  • @PriyanganiBatathota-zw4tc
    @PriyanganiBatathota-zw4tc 4 місяці тому +2

    Chaya dan thamai lassana

  • @mallikaperera3524
    @mallikaperera3524 2 місяці тому

    ආයෙමත් චායා බලන වා ස්තූතියි !

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 4 місяці тому +6

    චායා, ඉක්මනින්, දෙන්න ස්තුතියි සිරස මාධ්‍ය ජාලය හැමෝටම,❤❤❤🇦🇪🙏🙏🙏🙏👌👌

    • @hikwt1625
      @hikwt1625 4 місяці тому

      godak isttutui sirasa sewa ayatanayata apage hada pernamaya ❤

  • @chandralathaLatha-cl1cb
    @chandralathaLatha-cl1cb 4 місяці тому +2

    කියන්නේ අපි ආසම නළුවෙක් අපි දන්න කෙනෙක් බුදු සරණයි

  • @AshenAkash-s9x
    @AshenAkash-s9x 4 місяці тому +6

    මේකෙන් පස්සෙ රොශාන් රණවන හිටිය කාව්‍යා ටෙලිනාට්‍යය දෙන්න කො

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 4 місяці тому +2

    Attatama.ada.harema.dukai.❤❤❤❤❤❤

  • @anushakumari7618
    @anushakumari7618 4 місяці тому +3

    අනේ ඊලග කොටස 51 වේනි කොටස දාන්නකෝ

  • @suranganimanike7152
    @suranganimanike7152 4 місяці тому

    Math saudi inne chaya බලන්න ikmanata weda tika ඉවර kara ගන්නවා..harimalassanai ඇත්තටම ..duka sathuta pirunu ලස්සන කතාවක් ..😊😊😊😊

  • @ayaf5457
    @ayaf5457 4 місяці тому +4

    Nidi athere bslanne6 one aharuname wade. 🇰🇼Ea nisa oke6 kalin denneko plz ❤

  • @ShiromiShiro-xf1wk
    @ShiromiShiro-xf1wk 4 місяці тому +2

    අනේ අද නමි හරිම දුකයි

  • @devikakumari243
    @devikakumari243 4 місяці тому +1

    Beautiful ❤😮😊

  • @monikairangani7198
    @monikairangani7198 4 місяці тому +1

    චායා කතාව ඉවරවෙන්නත් ලඟයි නේද 🤔

  • @suwarnalathasuwarnalatha2425
    @suwarnalathasuwarnalatha2425 2 місяці тому

    Captain bs ❤❤❤

  • @IshanKumara-km9vx
    @IshanKumara-km9vx 4 місяці тому

    මාත් හරිම අසාවෙන් මේ කථා බලන්නේ මන් ඉන්නේ ඩුබායි කතාව දානකම් ඉවසීමක් නැහැ විශ්ව, ඉන්න කථා ගොඩක් ලස්සනයි මහේෂි ඒ වගේ හොදයි ❤

  • @FatmaselmiFat
    @FatmaselmiFat 4 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RamaRama-i5n
    @RamaRama-i5n 4 місяці тому

    චායා කතාව අපට හරි ලස්සනයි ❤❤

  • @AnnMariyn-si7dy
    @AnnMariyn-si7dy 4 місяці тому

    Thank so much sirasa tv Please chaya part 51

  • @asankaupul6569
    @asankaupul6569 4 місяці тому +3

    මේ කතාවේ ගොඩක් කොටස් අඩු කරලා තියන්නේ 😢😢

  • @SujiwaNilmini-d3o
    @SujiwaNilmini-d3o 4 місяці тому

    Cahya part 51 ❤❤❤❤danna ko lassani ❤❤❤❤❤❤

  • @Joana-l9i
    @Joana-l9i Місяць тому

    Caya asnka pau මම අඬනවා 😢😢😢😢

  • @rohinialuth3662
    @rohinialuth3662 4 місяці тому

    චායා හරිම ලස්සනයි ❤

  • @Memieyhea
    @Memieyhea 4 місяці тому +3

    ❤❤❤❤❤❤❤

  • @nadikadilruksi1357
    @nadikadilruksi1357 4 місяці тому +4

    Harshsni mahs kaalaksnni ganiyek

  • @santiserilanka7237
    @santiserilanka7237 4 місяці тому +2

    ❤lassa.nae

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 4 місяці тому +2

    හසී මොනව කරත් ඒ දෙන්න වෙන් කරන්න බැ

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 3 місяці тому

    Adarei wadikmta oni deyak karanawa ek athakin pau harsani eth eya godak dukin enne 😢😢😢🇸🇦

  • @hikwt1625
    @hikwt1625 4 місяці тому +4

    Man chaya katawa balala iwara una gaman ututum patum katawa balanawa harima asai man me katawalata

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 місяці тому +1

    අදරේයි සිරස චායා

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 3 місяці тому

    Ballan apith pau😢😢😢😢🇸🇦❤❤❤

  • @madupolgahawela6915
    @madupolgahawela6915 2 місяці тому

    Aiyoo apata balannath BA adanawa
    Harsanita nam hodai wanna apa ma karapu aparadata
    Chaya oyata budu saranai