රනිල්ව හිර කරන,අනුරගේ අලුත්ම සැලසුම. පාස්පෝර්ට් අත්හිටුවයි.2024.10.02.

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 390

  • @anomadissanayake1559
    @anomadissanayake1559 Місяць тому +16

    ඔබතුමා ගේ පැහැදිලි කිරිම ඉතා අගය කොට සළකමි බොහෝම ස්තුතියි .සියලුම දෙනාම එක පොකුරට අනුරට .මාලිමාවට ජයවේවා ❤

  • @chandradamayanthi3773
    @chandradamayanthi3773 Місяць тому +60

    නිවැරැදි සත්‍ය පැහැදිලි කර දුන්නාට ඔබ තුමාට ස්තූතියි.තෙරුවන් සරණයි 🙏

  • @chamarathushara6712
    @chamarathushara6712 Місяць тому +21

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම විශිශ්ටයි.දිගටම කර ගෙන යන්න.

  • @GdDayawathi
    @GdDayawathi Місяць тому +54

    පාස්කු බෝමිබ පුහාරයට සාදාරනයක් වෙිවා මාලිමාවට ජයවෙිවා පැහැදිලි කිරිමට ඔබතුමාට ස්තුතියි ❤❤❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 Місяць тому +38

    බොහොම ස්තුතියි ජනතාව දැනුවත් කිරිම ගැන

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 Місяць тому +68

    ඉතා කාලීන හෙලිදරව්වක්. ඔබට ස්තුතියි.

  • @shiyoshino2094
    @shiyoshino2094 Місяць тому +182

    පාස්කුවට කතෝලික අපේ ගෙවල්වල හරියට බතක් නොඉදවුනු ප්‍රතම දිනය, අප්‍රේල් 21. අපි ටීවි බැලුවේ ඇඩූ කදුලින්, ඒ අපේ පවුලෙ කවුරුත් මැරුනට නෙවෙයි.ඒ වෙච්චි අපරදෙ හදවතක් තියෙන කාටවුනත් ඒ දේ අමතක කරන්න බෑ, කොච්චර අහිංසක මිනිස්සු,නොදරුවන් නිරපරාදේ මැරුවා ද ? මේකට යුක්තය ඉටුවිය යුතුයි .

    • @tamarajayawardena9731
      @tamarajayawardena9731 Місяць тому +9

      🎉we also same

    • @chandrikamunasinghe6456
      @chandrikamunasinghe6456 Місяць тому +17

      ස්තීරවම මම බෞද්ධ.. නමුත් මට ඒ සිද්ධ්‍ ය මතක් කරන්ඩවත් බෑ පුදුම දුකක් ..මෙයාලට යුක්තිය ඉටු වෙනකම් අපි බලාන ඉන්නව..

    • @NandarathanaHemmeliye
      @NandarathanaHemmeliye Місяць тому

      8​@@chandrikamunasinghe6456

    • @prancisjayasinghe8068
      @prancisjayasinghe8068 Місяць тому

      ​@@tamarajayawardena9731මෙිකට සමිබන්ද සියළුම එවුන්ට ආනිවාර්යයෙන්ම නිසි දඩුවමි ලබාදිය යුතුයි විශේෂයෙන් රනිලව හිරේ දානකමි ඇගිලි ගනිමින් සිටින කෙනෙක් මම.

    • @oriljayakody8757
      @oriljayakody8757 Місяць тому +10

      අපි බෞද්ධ , ඒවුනාට අපිටත් ඔයාලට වගේම කණගාටුයි.පාලකයො මොනවද කළේ.අපේ අළුත් ජනාධිපතිතුමා සාධාරණයක් ඉටුකරයි කියා විශ්වාස කරමි

  • @LathaDeSilva
    @LathaDeSilva Місяць тому +39

    ඔබට බොහොමත්ම ස්තූතියි මෙවැනි දේවලින් අපව දැනුවත් කිරීම වෙනුවෙන්

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому +65

    රනිල් රාජපක්ෂ පාදඩ අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවා රටේ ගරුත්වය ගැනවත් නීතිය ගැනවත් කිසිම හැඟීමක් තැකීමක් මානව දයාවක්
    කරුණාවක් නැති තම පැවැත්ම හා සුකවිහරනය සදහා ම කටයුතු කරන මෙරටට බිහිවූ අසික්කිතම ජඩ දේශපාලුවෙක් බව පැහැදිලි යි . ඔබට බෙහෙවින් ස්තුතියි ජයවේවා මාලිමාවට ජයෙන් ජයම වේවා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +2

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

    • @sagarikananayakkara6832
      @sagarikananayakkara6832 Місяць тому +2

      👍👍

    • @abishanabi5531
      @abishanabi5531 Місяць тому

      පඩයො එකෙකුට වත් කොන්දක් නැති වෙලාවෙ හොරුත් එක්ක හරිඑකතු වෙලා රට ගොඩ දැම්ම .නැතිනම් තොපි කියන්නෙ යන එනමන් නැති වෙලා වෙ. මහමැතිවරණයක් තියල හොද මිනිස්සු හොයාගන රට හදන්න තිබුන කියලද මුන්ට දැලිපිහිය අහුවුනා වගේ හැසිරුණා ට තොපිත් බුද්ධි මත්ව හිතපල්ල

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm Місяць тому

      රනිල් කියන ත්‍රස්තයා මැරෙනකංම හිරේ ලැගිය යුතුමයි. ඹ්කනං රටටම සාපයක් වල් පට්ට හොරා මිණිමරැ කැරියා

  • @renukadamayanthi4253
    @renukadamayanthi4253 Місяць тому +60

    අපිට අපේ දරුවන්ට අනගතේ පිළිබද සුභ සිහින මැව්වට ජනපති තුමණි...ඔබතුමාට පිං..දුන ජන්දය ගැන ආඩම්බරයි ❤

  • @susilfranklyn8077
    @susilfranklyn8077 Місяць тому +13

    ස්තුතියි පැහැදිලි කිරිමත් අවංකත්වටයත්

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 Місяць тому +17

    පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා 🙏🙏🙏
    ස්තුතියි මහත්මයාණෙනි 👍

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 Місяць тому +26

    මාලිමාවේ අරමුණ විරුද්ධවාදීන් ගෙන් පලි ගැනීම නොව කරන ලද ජනතා විරෝධි වැඩ වලට සම්බන්ධ හෝ එම ජනතා විරෝධි වැඩ අනුමත කල සියලුම දෙනාටම දඩුවම් කිරීමය. මෙවැනි කුපාඩි වැඩ අනාගතයේදි ඇතිවනු වලක්වනු පිණිස මේ දඩුවම් දීම අත්‍යවශ්‍යයි..

  • @shiranipeiris5746
    @shiranipeiris5746 Місяць тому +32

    ඹබට ස්තුතිය් සියලුම ලාංකිකයන් එක මිටට මාලිමාවට ජය නියතය් 🙏🙏🙏🙏👍👍👍👍👍

  • @MerwinStanly
    @MerwinStanly Місяць тому +148

    හැම දෙනාම එකතුවි ගොවීන් ට වෙලාවට පොහොර සහනාධාරය ලබාදෙන්න මැතිවරණ කොමිසම ට ඉල්ලීමක් කරමු සියලු පක්ෂ මේ ඉල්ලීම කරමු ජනතාව ට ජයවෙවා ජයවෙවා ජයවෙවා කැමති අය like කරන්න

    • @MadMax-zx3zx
      @MadMax-zx3zx Місяць тому +6

      Mahajanaya maaleymaawata ❤❤❤

    • @RathnasiriWalawege
      @RathnasiriWalawege Місяць тому +2

    • @ranjithperera3952
      @ranjithperera3952 Місяць тому +8

      මගේ අදහසත් එහෙමයි සියලු පක්ෂ මෙම යොජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුයි

    • @pushpakumara3922
      @pushpakumara3922 Місяць тому +4

      මහජන නියෝජිතයන්ට මහජන ප්‍රවාහනයෙන්ම පහසුකම් සැලසීමෙන් දූෂිත දේශපාළුවන්ට වර්ථමාන NPP රජයෙන් හොඳ ආදර්ශයක් ලබාදිය හැකියි .... ❤❤❤❤❤

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk Місяць тому +1

      Idiriyedi path wena aluth manthrilata kisidu wahana ho wahana permit diya noyuthui.sialuma waraprasada ,nila niwasa niya noyuthui. Issara wage owun wasaya kalyuththe thama bala pradeshaya thulai. Kolomb aawama nathara weemata Srawasthiya newatha pihitu wanna. Janathawata sewaya karanna nam enne ,owunda awahira ,dushkaratha windiya yuthui. Ewita sebe jana premio parlimenthuwata path wei.
      Ranil ,mahinda , Maithree athulu siyaluma horunta neethiya kriyamatha karathei api semadena itha onakamin bala sitinawa.idiriyata dura aatha anagathaye palanayata ena ayatath aadarshayak lesata thada bala danduwam labadeemata heki wana paridi, yal pena giya neethi reethi wenas kara samanya janathawata
      Siyalu sahana laba denna .Mewa dadibidiye kala nohaki bawada danimu .
      Api mahath amaruwen Anura janapathi path kara gaththe athi mahath balaporoththu resak samagai.
      Obathuma ema siyalu de itu karathei da wiswasa karamu."

  • @manelperera5336
    @manelperera5336 Місяць тому +62

    අනුර ජනාධිපත්ිට දැඩි ආරක්ෂාවක් දෙන්න.මුං ඇවිස්සිලා.රට හදන්න ජනපති රැකගැනිමයි රටෙිසැමගේ වගකිම.ඉදිරියට 6/5බලයක් දිලා රට ගොඩගන්න.රටෙිණය බෙිරාගැනිමට හොරැන්ට නිතියෙන් දඩුවන්දිමට.රටසංවර්දනය කිරිමට.රටෙිසැමගේ යුතුකමයි.දරැවන්ට කරන යුතුකමයි.මාලිමාවෙි අයට කතිරය ගසා රට හදමු.ජාතික ජනබලවෙිගය බලය පවරා මෙිරට සුරපුරයක්කිරිමට සැමගේ වගකිමයි.නැවත හොරැ 222කිසිම කෙනෙකුට දෙන්නඑපා.ඔය සේරම රටකාපු හොරැරැල.මාලිමාාවට පමනක් දෙන්න.අවුරැදු පහ යනවිට ලොකෙට ණය වුන මුදළුත් ගෙවා ඉවරකරයි.රැකියාවලින් පිරෙවි.අපට සහන ගොඩක් ඉදිරියට ලැබෙිවි.ජනතාව බුද්ධිමත්ව රටගැනත් තමතමන්ගේ දරැවන්ගේ දියුණුව උදෙසා මාලිමාවට කතිරය ගසන්න.❤❤❤.නුවනපහල වෙිවා.

  • @malraj1971
    @malraj1971 Місяць тому +7

    ඔබේ දැනුවත් කිරීම වර්තමානයේ ඉතාම වටිනවා .. දිගටම ඔබේ දැනුවත් කිරීම් අපි බලාපොරොත්තු වෙනවා

  • @pushpakumara3195
    @pushpakumara3195 Місяць тому +8

    බොහොම ස්තුතියි ඔබතුමා කරනා මෙහෙවරට

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +67

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @amig4732
    @amig4732 Місяць тому +43

    රනිල් ගෙන් මුදල් අරන් වින්දිථයන්ට දෙන්න. බැදුමිකරයට
    සමබන්ධ සියලු දෙනාගෙන් මුදල් අයකර ගන්න.

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e Місяць тому +12

    පාස්කුවෙ රහස් එලිකරගෙන් උන්ට දැඩි දඩුවම් දිය යුතුයි...අසරන දරු වෝ කීයක් මැරුනද..කී දෙනෙක් අභාදිත උනාද...ඕකුන්ට දඩුවම් දිය යුතුයි ..

  • @chandrajayanthi-hr8zh
    @chandrajayanthi-hr8zh Місяць тому +38

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකන බව සතුටින් දන්වමි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Місяць тому +4

    ආමේන්. ආමේන් ...අවු: 5 ක්. පුලපුලා බලා සිටියා. සූත්තර පුංචා 😮😮😮 බංගවේවා ! දූෂිත දේශපාලුවන්. බංගවේවා..!

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Місяць тому +79

    ඔබට ප්‍රනාම කරමු .මේ පවුකාර පාලකයන් පන්නා රට එක්සේසත් කරමු .ජනාධිපති අනුරට විශිෂ්ඨ ජය වේවා

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x Місяць тому +7

    ජයවේවා හැමෝටම ජයවේවා

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i Місяць тому +28

    අනිවාර්ය යෙන්ම ඉක්මනින් පාස්කු පුශ්නය ව්සදිලා නිතිය ඉටුකරන බව ව්ශ්වාසයි.

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому +6

    ❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @janakiejayasekara413
    @janakiejayasekara413 Місяць тому +26

    රාජ්‍ය අංශයේ නිලධාරීන් සදහා අඩු තෙල් වියදමක් දරන එකම වර්ගයේ වහන ගෙන්වා රාජ්‍ය අංශය සදහා ⁣⁣ ⁣වෙනම ලියාපදිංචි අංක ක්රමයක් බාවිතා කරන්න පුළුවන් නේද ?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @LankaTilake
      @LankaTilake Місяць тому +1

      Great idea

    • @mrasanjani
      @mrasanjani Місяць тому

      භාර දුන් සුඛෝපභෝගී සියලු වාහන විකුණා ඒ මුදලින් අඩු වියදම් වාහන ගෙන ඔබ ඉහත දක්වා ඇති අන්දමට අවශ්‍යම පුද්ගලයින්ට ඒවා බෙදා දිය හැකියි.
      අනුර සහෝදරයා ඇතුලු ජා.ජ.බ. දක්වා සිටින වියදම් අඩු කිරීමේ ක්‍රමවත් සැලසුම් ක්‍රියාත්මක කල පසු ආර්ථිකය යහපත් වේවී...
      AKD🎉❤ NPP❤🎉

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Місяць тому +4

    ඔබ තුමා ට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා නැවතත් හමුවේ මු සුබ දවසක් වේවා 🎉❤🎉

  • @Nishantha72-o5n
    @Nishantha72-o5n Місяць тому +12

    ස්තුතියි දනුවත් කිරිමට මාලිමාවට ජය වෙවා

  • @lasathfernando8010
    @lasathfernando8010 Місяць тому +19

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼

  • @dammikashiyani8278
    @dammikashiyani8278 Місяць тому +2

    ස්ුතියි ඉතාම හොදින්පැහැදිලි කළාට .අපි රැවටුන තරමි කොපමණද කියල හිතා ගන්න බෑ.

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 Місяць тому +8

    මගේ රටට සෙතක් වෙනවා වෙනවා ඒකාන්තයි❤

  • @pushpakumara3922
    @pushpakumara3922 Місяць тому +31

    එළඹෙන මහමැතිවරණයේදී මාලිමාවට අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙමු .... !!!
    👍👍👍👍👍👍

  • @myasapala3399
    @myasapala3399 Місяць тому +28

    මේ පහල පෝස්ට් දාපු කාලකන්නි
    තමයි මේ මිණීමැරැම් වලට වග කියන්න ඕන සත්‍යය හෙලි කරනවාට විරැද්දව පෝස්ට් දාන මුන්ගෙන් පශ්න කලොත් මේ අපරාධය ගැන වදගත් තොරතුරැ
    සොයාගන්න පුලුවන්

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 Місяць тому +9

    දූෂිතයන් පන්නා දැමීමට ලක්වැසි අප සියලු දෙනා අත්වැල් බැඳ ගනිමු 🧭👈 දිනවමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @padminijayasingha9205
    @padminijayasingha9205 Місяць тому +5

    ස්තූතියි ඔබට සියලුදේ පැහැදිලි කර දීම.

  • @SenithuSenmith
    @SenithuSenmith Місяць тому +11

    අපිට හරිම සතුටුයි ඔබේ පුවත් එලි දක්වන ආකාරය ❤❤❤❤❤

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f Місяць тому +3

    රනිලා හා නඩය බෝල දෙකෙන් එල්ලන්න ඔනේ පාහර අවලමෙක් .

  • @soisvejai8771
    @soisvejai8771 Місяць тому +7

    මාලිමාවට ඉහල බලයක් ලබාදී අපේ රටට විනකළ දේශපාලුවන්ව අතුගා දමමු 🙏❤️🧭✖️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      මෙතෙක් ශ්‍රී ලංකාවේ බල ලෝභී කෑදර කූට දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ සහ ඔවූන්ගේ පවූල් පරම්පරාවල අපරාධ කාරයන්ගේ පාස්පෝට් තහනම් කිරීම නම් ශ්‍රී ලංකාවේ මාලිමාව දැවැන්තම අති විශිෂ්ටතම විජයග්‍රහණයයි.💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾😂😂😂👍🏾👍🏾👍🏾🇱🇰 ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      ඔබතූමාට බොහොම ස්තුතියි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      ශ්‍රී ලංකාවේ ජනපති කෙනෙක් වරදක් කරාම ඔහූට නඩු පැවරීමට හෝ දඩූවම් දීමට නීති පොතේ සඳහන්ව හෝ තහනම් රෙගුලාසි තියෙනව නම් ඔහූට දූෂණ වංචා හොරකම් අපරාධ මිනිස්සු මරන්නත් ඕනම ජඩ වැඩක් කරන්න පූළුවන් නේ. ඒනිසාම වෙන්න ඈති ශ්‍රී ලංකාවේ අවූරුදූ 76 දූෂිත දේශද්‍රෝහී තක්කඩි ජඩ පාහර තූච්ච මැරවර පල්හොරු කල්ලි අපේ රට ජාතිය ආගමට ආදරය නොකරන දේශපාළුවෝ වැඩි උනේ. දූෂිත දේශද්‍රෝහී තක්කඩි 🇱🇰 දේශපාළුවෝඅපේ රට ජාතිය විනාශ කරලා කාබාසිනියා කරලා ඉවරෙටම ඉවර කරලා තියෙන්නේ.🫣😭

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Місяць тому +2

    Excellent speech. Great
    I watching. All of your video
    Thank you sir
    All the best

  • @sawi-l3o
    @sawi-l3o Місяць тому +7

    මිනී කාක්කො දංගෙඩිය ට ගෙනියමු!

  • @Sandhaya-m8l
    @Sandhaya-m8l Місяць тому +9

    Thank you

  • @SumanaBandaara
    @SumanaBandaara Місяць тому +1

    ඔබ තුමාට ස්තූතියි

  • @chanakajayawardena2323
    @chanakajayawardena2323 Місяць тому +65

    පැහැදිලි අදහස් දැක්වීමක්.අපි සුභ පතමු අපේ රටේ බොහොම ඉක්මනින්ම නීතියේ ආධිපත්‍යය ඉස්ථාපිත කරලා දිනෙන් දින සංවර්ධනය කරන්න ලැබේවයි කියලා

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x Місяць тому +15

    මාලිමාවට ජයවේවා හැමෝ 14වෙනිදා මාලිමාවට චන්දය පාවිච්චි කරමු 24:06

  • @amig4732
    @amig4732 Місяць тому +27

    හැම කතෝලික ජනතාව ජන්දය දුන්නේ නැහැ. රනිල් ට චන්දය දීපු අය ඉන්න ව පුද්ගලික වාසි තකා.

    • @JasminRajapaksha-ek1ui
      @JasminRajapaksha-ek1ui Місяць тому

      එවූ ගොඩක් අය දූන්න්නෙ නැ.බයිබලෙ අය ගොඩාක් දූන්නෙ නැ.

    • @srim2836
      @srim2836 Місяць тому

      Minissun ranilta chande dunne nehene rate minissu

    • @A.m.lPathmasri
      @A.m.lPathmasri Місяць тому

      අම්මපා කියහන් මචාන් ..රිප්ලයි එකක් දෙන්න හොද

  • @amig4732
    @amig4732 Місяць тому +16

    පාස් පෝට් අවලංගු කල එක හොඳයි.

  • @nimalamarasiri5033
    @nimalamarasiri5033 Місяць тому +15

    අනාගතය ශුබයි. අනුර කුමාර සහෝදරයාට ජයෙන් ජයම වේවා!

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Місяць тому +17

    මොවුන් ව හෙළුවෙන් ගෝල්පේස් එකේ ඇට දෙකෙන් එල්ලා දැමිය යුතුයි ජනතාවට මේ කල අපරාදයට

  • @Jayanath-f4f
    @Jayanath-f4f Місяць тому +16

    තෙරුවන් සරණයි!!!. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙන බව දැන්මම හෙළි කරන්නේ කොහොමද?. ඉන්න රටටම පෙන්වයි.

  • @uk-slvlog3790
    @uk-slvlog3790 Місяць тому +1

    හොඳම අවස්ථාව මේ හොරුටික සමාජයට හදුන්වා දීම great 👍

  • @shiromisurangika4305
    @shiromisurangika4305 Місяць тому +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි,🙏

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw Місяць тому +12

    ජෙ. ආර්,ප්‍රේමදාස ,රනිල්,මහින්ද අපේ,රටේ බිහි වු අධාර්මිකම පාලකයෝ

    • @dailymale2934
      @dailymale2934 Місяць тому +1

      චද්‍රිකා කෙලින්ම නැතිව ඇති ඒත් ඇය වටා හිටි අය. අනුරුද්ධ රත්වත්තේ එහෙම. මමා නේ.ලොහාන්ගේ තාත්තා මම හිතන්නේ බලය අවබාවිතය තිබුනා

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Місяць тому +36

    කියන්න සතුටුයි , ජනාධිපතිවරණයේදී , ටැලිෆෝන් , අලි පොහොට්ටුවෝ වපුරපු අනුර ආවොත් රට ලේ විලක් වෙයි . ගෙවල් වලට පැනලා මරයි , බුද්ධාගම , ජාතික කොඩිය , ජාතික ගීය , පෙරහැර ඉවරයි ,
    තෙල් ,ගෑස් , විදුලිය නැති වෙයි , IMF යයි , බඩු ගණන් යයි , කෑමබීම නැති වෙයි කියලා පතුරවපු මිත්‍යාවට අහුවෙලා අනුර සහෝදරයාට චන්දෙ නොදීපු ලක්ෂ ගාණක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාව දිනවන්න එකතු වෙලා ඉන්නෙ .

    • @chithrashanthidevi9381
      @chithrashanthidevi9381 Місяць тому

      Moda, thakatiru desapaluwanta yalith nagenimata nohaki wanalesa malimawa dinawamu.
      AKD obata rata bera ganimata mahajana sahayogaya labennawa. Aekanthaie.
      Mathiwaranayen malimawa dinanawa aekanthie..
      Nirbayawa idiriyata yammu.. obbayta Theruwan saranai. SRILANKIKA WATA MALIMAWE MAGAPENVIMA THAWATH CHIRATH KALAYAK SIDUWEIE.
      SRILANKIKA WA LOKENMA UTHUMRATA WENAWA NOANUMANAI..
      JAYAWEWA, THERUWAN SARANAI.

  • @ManelSilva-l2b
    @ManelSilva-l2b Місяць тому

    අනීවාරයෙන් ම ඔබ තුමාට ස්තුතියි මාලිමවට ජයනියතයි බුදු සරනයි අපගේ පුංචි රටට සෙතක් ම උදා වෙවා

  • @anestarodrigo2415
    @anestarodrigo2415 Місяць тому +2

    ඉදිරි සැලැස්ම ගැන අනුර කුමාර දිසානායක මැතිතුමාට මාගේ ගරුත්වය පලමුව.මම මා ගැන සතුටු වෙනවා සහ ආඩම්බරයි මාලිමාව සමග අත්වැල් බැඳගන්න පුළුවන් වීම ගැන.❤❤❤❤💪💪💪👍👍👍 ආඩම්බරයෙන් මට කියන්න පුළුවන් මගේ ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා,සහ මම N.N.Pසාමාජිකයෙක් බව.💪💪💪💪🥰🥰

  • @soisvejai8771
    @soisvejai8771 Місяць тому +5

    මෙම අවස්ථාවේ ඉතාම වැදගත් හා අත්‍යාවශ්‍යම වැඩසටහනක් මේක ඔබතුමාගෙන් මේ සිද්ධවෙන සේවය ඉතාමත් වටිනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මහත්මයා බොහොම ස්තුතියි 🙏

  • @DammiEdirisingha
    @DammiEdirisingha Місяць тому +4

    Minisune hodin බලන්න mewa.සියලුම dena දැනුවත් කරන්න ...rate ඇත්ත බලන්න .සියලුම horunta nisi දඬුවම් දෙන්න oni.අහිංසක මිනිස්සුge ජීවිත එක්ක සෙල්ලම් karapu amanainta හිරgeta යනවා දකින්නට apita ඉක්මනින් වාසනාව lebewa ❤❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po Місяць тому +15

    Malimawata Jayawewa!! RW, Sajith, Rajapakse’s Patta horu okkoma hira gedarata!

  • @DammiEdirisingha
    @DammiEdirisingha Місяць тому +7

    අනිවාර්යයෙන්ම api eka karanawa horunta neeee idak aye...දකුණේ gemma pennanawa ai ජනපති සහෝදරයා akd තමා rate ජීවනාලිය ❤❤❤❤

  • @LankaTilake
    @LankaTilake Місяць тому +2

    Thanks for you great idea

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 Місяць тому +6

    පැහැදිලි කිරීම උපරිමයි.
    ජනතාව දැනුවත් වෙන්න ඉතා වටිනා කාලෝචිත විග්‍රහයක්,
    බුද්ධි තොරතුරු හා
    ඒ අංශ ගැන විචාරය මීට වඩා සැලකිලිමත්ව කල යුතුයි .
    පොලීසියේ පත් කිරීම්,නම් ලැයිස්තු ජනගත කිරීම අනවශ්‍ය ක්‍රියාවක් .
    (පොලීස් මාධ්‍යය ප්‍රකාශක වගේ )

  • @tuanbabanoor2055
    @tuanbabanoor2055 Місяць тому

    Thanks for importen infos. Malimawata jayawewa🙏

  • @Oshannimsara123
    @Oshannimsara123 Місяць тому +2

    ඔබතුමා ගේ කරුනු ගෙනහැර දැක්වීම ඉතාම වටිනවා.අර ගොවියන්ගේ පොහොර සහනාධාරය අත් හිටුවීම ගැන ජනතාව බොහෝසේ . පැහැදීමක් නැත එගැන කරුනු ගෙනහැර දක්වන්න .ස්තුතියි

  • @pakulathunga5022
    @pakulathunga5022 Місяць тому

    Thank you sir !May triple Gem Bless You !

  • @NimalPadmasiri-by6jq
    @NimalPadmasiri-by6jq Місяць тому +12

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ ,සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ.....කළ කම් පලදෙනවාමයි.

  • @delmaperera9149
    @delmaperera9149 Місяць тому +2

    ඇත්ත කතාව ජයවෙවා❤❤❤❤❤❤❤❤

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i Місяць тому +32

    මහ මතිවරනයෙදි තුනෙන් දෙකකට .වාඩි බලයක් ලබා දිමට .කටයුතු කරමු.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Місяць тому

      මාලිමාවේ උගුඩුවන්ට 2/3 කේ බලයක් ලබා දෙන්න thiyen🎉 සුදුසු කම මොකක්ද? අනුරට රටක් තියා ගාවගලක් වත් බල ගන්න බැ 😂😂😂😂😂😂

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d Місяць тому

      උබ අම්පයර්ද

  • @minoli1729
    @minoli1729 Місяць тому +15

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් 🎉

  • @seethagunarathne1504
    @seethagunarathne1504 Місяць тому +2

    Very good and clear explanation .Malimawata Jayawewa !

  • @ronperera7221
    @ronperera7221 Місяць тому

    We really appreciate your commitment to the truth.Pl.take care.

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 Місяць тому

    Thanks for your valuable information.Tharuwan sranai

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 Місяць тому +2

    Srilaal sir thanks you

  • @francisamarasingha5938
    @francisamarasingha5938 Місяць тому

    Very well said Bring all these criminals to justice and send them to jail

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 Місяць тому +5

    අපේ ජනාධිපති උතුමාණනි , ඔබතුමා මතු බුදුවේවා , මේ යහපත් පාලනය හේතුවෙන්

    • @mrasanjani
      @mrasanjani Місяць тому

      ඔවු, යහපත් රාජ්‍ය පාලනය බෝසත් ගුනයක්.
      ☸️🙏🙏🙏☸️

  • @NeilGunaratne1952
    @NeilGunaratne1952 Місяць тому

    අනීවාර්‍යෙන්ම පාස්කූ ඉරිදා බෝම්බ පිපිරීම පිලිබදව අනීවාර්‍යෙන්ම සාධාරණයක් ඉටුවිය යුතුමයි, අනුර කුමාර ජනාධිපති තුමා එයට දහිරිය ශක්තිය ලැබේවායි මම මගේ තුන්සිතින්ම ප්‍රාර්ථනා කරමි

  • @Landlord12445
    @Landlord12445 Місяць тому +7

    Mehama. danuwath kireema. hari. watinawa
    Jayaweva❤❤❤❤❤❤❤

  • @Rangakumara-o8d
    @Rangakumara-o8d Місяць тому

    bohoma hodai medewal prakasa kiteemagena obata Jayawewa god bless you

  • @susilkodikara4356
    @susilkodikara4356 Місяць тому

    ජය වේවා

  • @eskinnalin9684
    @eskinnalin9684 Місяць тому

    Jaya wewa❤❤❤

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok Місяць тому

    Priyaratha mage sahodaraya hamudawe ihala nilayaka. Namuth eyalata swadeenawa weda karanta me deshapaluwan idak dennema netha.

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 Місяць тому +6

    All must get togeda an help AKD. malimavata kotiyak❤❤❤

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 Місяць тому

    Good explanation thanks

  • @ranjith349
    @ranjith349 Місяць тому

    ඔබ තුමා විදේශ ගතව සිටිමින් මාලිමා රජය ගෙන ඒමට මහත් කාර්‍යයක් කලා දැන් ලංකාවට එන්න❤🎉❤❤❤🎉🎉🎉❤
    කල කාර්යය අගය කල යුතුමයි❤🎉❤❤❤ඔබට ස්තුතියි 🙏

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc Місяць тому +1

    Sir obatuma hariyatama Hari

  • @IFTHOMAS
    @IFTHOMAS Місяць тому

    පාස්කු ප්‍රකාශය එලිදරව් කෙරුවට ඔබ තුමාට ස්තුතියි

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 Місяць тому +1

    Oba thumata bhma sthhi meae dewal අපට දැනුවත් කරට

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 Місяць тому

    බොහෝදේ දැනගත්ත ඔබතුමාගෙන්,පින් ඔබතුමාට

  • @user-sn4kw4gf5w
    @user-sn4kw4gf5w Місяць тому +3

    We must support our president and to bring our country to prosperity.

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 Місяць тому

    71ඉදලඅපි විදපු දුක ඉවරවුානා දැන් අපට අපේ ගෙදර වගේ රටක් ආවා ❤❤❤❤❤❤❤❤❤

  • @ShanthiLiyanage-m7w
    @ShanthiLiyanage-m7w Місяць тому

    අපේ ජනාධිපතිතුමාට ජයවේවා

  • @sawi-l3o
    @sawi-l3o Місяць тому +1

    සජිත් ප්‍රේමදාස සාමාන්‍ය මිනිස්සු ඇගේ ගැවෙනවටත් කැමති නෑ.ඉතිං මූ ආන්ඩුව ගත්තොත් පාස්කුවට යුක්තිය ඉශ්ට කරයිද😂හරක් තාම කඩේ යනව

  • @hectorNanayakkara
    @hectorNanayakkara Місяць тому +1

    මහ මැතිවරණ ජයත් මාලිමාවටම තමයි.මේ පොදු ජන යුගයක්.NPP ජනතා විශ්වාසය රකින්න.🌼🌼🌼

  • @tnirmala7708
    @tnirmala7708 Місяць тому

    පාස්කු අභිරහස ඵලිකරන්නවැරදිකරැවන්ටදඩුවන්දෙන්නඅනුරසහෝරයටජයවෙවා

  • @RasikaNilakshi-ed8oc
    @RasikaNilakshi-ed8oc Місяць тому

    Thank you sir

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u Місяць тому

    අපිට සතුටුයි🎉🎉🎉🎉🎉

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 Місяць тому +1

    පවුල් ගස් දේසපාලන භූමියේ පැල වෙනවා කියන්නේම මාතෘ භූමිය නම් වනස්පතිය වෙලාගන්නා
    "පිලිල" වේ,
    මේ දක්වා ඒ වසන්ගතය මේ රටට හෙනයක් උනා, නැවතනම් එපා,
    මේ යන විදිය හොදයි,
    බල්ලන්ගේ කරට පවුම් ගණනින්
    රත්‍රං චේන් වැටෙනකොට,ඈත පිටිසර ලමයා වතුරට සීනී දියකර බීලා පැසැල් යනවා,
    මේ ඇති නැති පරතරය ඇතිකල මගෝඩිස්ලට සාප වේවා,

  • @KumaraBamunu
    @KumaraBamunu Місяць тому

    Malimawata jayawewa thanks u explain every things❤❤❤❤❤❤❤❤

  • @M04Samsung
    @M04Samsung Місяць тому

    ජයවෙිිවා 🧭 මාලිමාවට