Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ඔයාගෙ vedio බැඵවාට කවදාවත් comment එකක් දලා නැ හැබැයි මට ඔයාගෙ vedio බැඵාවම හිතට මාර සැනසිමක් ලැබෙනවා මෙි දවස් වල මාර දුකෙන් එවා ඔක්කොම නැති වෙනවා ඔයාගෙ වචන වලට thank you🥰
අනේ... දුක අමතක කරලා හිනා වෙලා ඉන්න..❤ ප්රශ්න හැමෝටම එනවා.. එහෙම තමයි ජීවිතේ...බුදුසරණයි..
Akkage video walin apita igana Ganna boho de thiyenawa..man akkage hama video ekakma balanwa akke..harima saralai oya..ikmanata saneepa wenna kiyala prarthana karanwa akke..labannawu aluth awurudda suba aluth awuruddak wewa...❤❤
ඔයාගෙ වීඩියෝ බලන එක ඇත්තටම පුරුද්දක් වෙලා .තියෙන ප්රශ්න මොහොතකට විතරක් නෙවෙයි අමතක කරන්න තරම් ශක්තියක් ඔයාගෙ වචනත් එක්ක හිතට හයියක් එනවා නන්ගි .ඔයාට ගොඩාක් පින් ...මෙහෙම ඔයා දන්න දේවල් අපේ ජීවිත ශාර්තක කරගන්න අපිට කියල දෙනවට..ඉතින් ඔයාටත්,අයියටත් ,බබාලා දෙන්නටත් හදවතින්ම සුබ පතනවා 2025 අවුරුද්ද හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන ,නිදුක් නීරෝගීමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ..බුදු සරනයි ....නන්ගි..මන් නිලු ....
ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ .මමත් ආසයි ගොඩක් පිලිවෙලට වැඩ කරන්න ඔයාගෙන් තවත් මාව motivated වෙනවා තවත් ලස්සන වීඩියෝ ගේන්න ආසාවෙන් බලනවා ❤❤❤
අක්කටත්,අයියටත්,පොඩිඩෝ දෙන්නටත් ලබන්නාවු නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා!!! ❤❤❤❤
අනේ මං මේ වීඩියෝ එකේ අන්තිමට නව වසරට සුභ පැතුවට ඒක edit වෙලා නෑ..😢 ඔයාටත් එස්සෙම වේවා.. බුදුසරණ්යි
Wish you a Happy New year!! Dear❤
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏💕💕💕💕💕♥️♥️♥️♥️
ගොඩාක් ස්තූතියි නංගා❤❤❤
Mage akki oyage videos puduma motivational.. Budu saranai..karana kiyana hamadema hari yanna oni… Akki podi deyak mallum liyanna ehema chopper ekak thiyanawa.. eka marama lesi Akkita babalage vadath eka useful wei kiyala hithuna.. velavaka ganna balanna ☺️☺️☺️
ගොඩාක් ස්තූතියි මැණික.. ඒ chopper එකක් order කරා නංගී... බුදුසරණයි❤❤
ගොඩක්ම ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් සුදූ අදත් ඔයාගෙ කටහඩට හිත නිවෙනව ඉක්මනට සනීප වෙන්න සුදූ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අදත් විඩියෝ එක බැලුවා හරිම ආසාවෙන් අක්කේ❤️.... මේකත් අද කියලම යන්නම්.... මේ 2023,2024 අවුරුදු දෙකේම මගේ ජිවිතේට ඔයා හුගක් ලස්සන පාඩම් කියලා දුන්නා.ඒවගෙන් මං මගේ ජිවිතේ හදාගත්තා...තවත් දේවල් හදාගෙන යනවා.මේ ගෙවුනු අවුරුදු දෙකෙන් ඉගෙන ගත්ත පාඩම් වලින් මගේ 2025 අලුත් අවුරුද්ද ලස්සන කරගන්න යන්නෙ.මට මාව හොයලා දුන්නට ඔයාට ගොඩක් පිං.අඳුරු කාලයක් දරාගෙන මගේ ජිවිතේ ලස්සන කාලයට මූණ දෙන්න මාව ලස්සනට අල්ලන් හිටියා අක්කා.අක්කගෙ විඩියෝ වලින්.ඉතින් මේ ලබන්නාවූ 2025 නව වසර අක්කටත් අක්කගෙ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා🙏...... හැමදාම සතුටින් ඉන්න.🙏❤️ ආදරෙයි ගොඩාක්❤️....
නංගා හරිම සතුටුයි.. මෙහෙම දේවල් දකිද්දි මට ඒවා මාරම ගැම්මක්.. හිත හයියෙන් අල්ලන් ඉස්සරහට යමු මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
මාසෙකින් විතර අක්කි video බැලුවේ බලන්න බැරි වුනා දැන් වැඩ වැඩි ඒකයි ❤❤❤❤❤ බුදුසරණයි
ඔයාටත් මල්ලිටත් බබාලා දෙන්නටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
Wish your Happy new year2025 akke🎉.oyage thawa lassana vlog ekak danakam mn balan innawa akke.❤
Manike wenada wagema godak wadagath watina adahas tikak ekka vidiyo ekak genawata godak thank you ❤️❤️lababannawu nawa wasara samaya sathuta piri suba nawa wasarak wewa🙏adreyi parissamin sathutin inna dalda samidu pihitayi🙏❤️❤️❤️
ඔයාටත් එසේම වේවා අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Adath hrima watina video ekak akke ❤❤❤ gaththa hama deyakmth lassnai ❤❤ kochchara dukin stress eken htyath akkge video ekak bladdhi hithata matama fit ekak enawa akke ❤❤
ගොඩාක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අක්කාගෙ විඩියෝ මාරම ලස්සනයි 😘😍😍
ඔයාගෙ වීඩියෝ වලට දැන්නම් අැබ්බැහි වෙලා❤
අක්කි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා😍👍
ගොඩාක් ස්තූතියි නංගා... තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පවුලේ හැමෝට ම ❤❤❤❤❤
Hari watina vedio ekak.thankyou❤❤❤
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤
උදාවෙන නව වසර ඔයාටත් පවුලේ සියලු දෙනාටත් විඩියෝ එක බලන සියලු ම දෙනාටත් පතන සියලුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත වසරක් වේවා ❤❤
ආදරෙයි නංගි ඔයා ගෙ වචන හරි වටිනවා 😊❤❤❤
Oyge vlogs ek adath gdk lassanai ..mge babatath nursery ynn akkige duwta gththa bag ek green colour ekn gththee..godk isthuthii❤❤
Oyage vidio balanawa ada වෙනදා වගේම adath lassnai
video ekanm lassanai .mn nm hithanne kisima kenek nikarune viyadam karan nane da hamoma thamanta ona deval thama ganne ...
Oya iye kiwwa widiyatama ada 3.00 kalin video eka dala thibba.🎉mn oyata wish karanawa issarahatath lassanata vlog karan hoda gamanak yanna ❤😊
❤ආදරෙයි.. බුදුසරණයි..❤
හායි අක්කි💜️,ඉක්මනට සනීප වෙන්න.. ආදරෙයි සුබ වෙන්න ඕනි ඔයා ට💜️🫂
ගොඩාක් ස්තූතියි නංගා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
ලස්සනයි අත් අකුරු නංගී බුදු සරනයි ❤😊
GM sis.oyalata subama subama suba nawa wasarak wewa akke❤
ඔයාටත් එසේම වේවා නංගා.. බුදුසරණයි❤❤
ලස්සනයි විඩියො 1අදරෙයි නන්ගා❤❤❤❤
Happy New year ❤❤❤❤❤
Galle manjari ekenda akke badu gatte❤❤mn ambalangoda ❤❤❤
Happy new year ❤❤
Adath lassani nangi manika video eka🎉🎉🎉
ගොඩාක් ස්තූතියි අක්කා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
I agree with your ideas
Niyamai asaven baluwa ❤❤❤❤
❤️❤️❤️බුදුසරණයි
Happy new year
Godak lassanai akke ada vedio eka..❤️❤️❤️
Hi nangi adath lassanai video eka.❤❤❤
Lassanai nangi adath video eka❤❤❤❤
ප්රශ්න ගොඩක් තියෙනවා ඒ ත් ඔයාගෙ වීඩියෝ මම ඛලනවා ඒ ක මට සැනසීමක්
Anr ewage lassana akk.Ane akkige ham adahasakm maram.watinw❤
Adath video eka lassanai dear❤gal malu lawata badala uyanda dear ema harima rasai kamathi nam mage chanel eke thiyanawa recipe eka try karanda
ua-cam.com/video/mEYWQQLIm84/v-deo.htmlsi=xA0Mewa-dhxvVPP8
❤ akki hamadama parissamin inna
වීඩියෝ එක දන්නේ කොයි වෙලේද කියල බලන් හිටියේ ❤️❤️❤️ බුදුසරණයි
Vidiyo eka lassanai akke, a tray eka kyak unada?
Ane nangi මමයි බබාලා drnnai awa 2,30 ta withara මංජරී ekatA 29 weni ඉරිදා oyala giye koi welaweda මම galle උඩුගම akka budusaranai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි
Akke mage babaget shcool patan ganne 2 wanida .mata babage stady plan eka gen video ekak gennako puluwan nam. E kiuwe eya homework karana vidiha wage ❤
හරි නංගී පටන් ගත්තම වැඩ අනුව කරන්නම්... ❤
1st comment eka ada magen ❤❤❤❤❤
Thank you manika❤❤
Akki glass bowl eka kiyk ubada
Harima lassanai 🎅❤💗🌱🌼
Onna dan tamai time ekak labune balanna ❤❤❤❤❤❤❤
Godak watina video akak akki mama akkige jewete diha balala mage jewete lassanata palan Kara gatta akki mama lagadi marry kare.
ගොඩාක් ස්තූතියි නංගා.. සතුටින් ඉන්න හැමදාම. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mmat kalin akkige video salta comment dala na. Ada tama danne. Okkoma video balanewa mma. Mata matak una eye babat clz kiyla. Apit giya. Manjariyta. Oy avi kiyla hituna. Ane avillane etin.. 😢😢😢Mma wanduramba
අනේ... එහෙමද..මං උදේ නංගී ගියේ...
Ane rattharan nangi mn oyage hema video ekakma balanawa ewa balala godak hite thiyena duka mohotakata niwa gannawa prasna godaak medde mn jiwath wenne nangi kiyanna kawruth ne.mata oyagen ahaganna godak dewal thiyenawa ane puluwn nm mata number eka denna.godk pin 🙏🙏❤
Lassanai akkiyoo gooodk adarei bs
Akke ane puluwanm kiynako oya pavichi karana nigt crem aka mokda kiyla
Kohomada nangi ❤❤
හොඳින් අක්කා❤❤
Journal එක ගත්තෙ කොහෙන්ද nangi
Mage duwa penne th oya doctor tathami lassana video ekak
Mmat godak dewal oyagen egena gannewa akke oyagen.babek ennewa awrudu. 2.ka
ගොඩාක් ස්තූතියි නංගා... තෙරුවන් සරණයි❤❤
@@LifewithNishi1990 bs akke. Api giye hawasa
ඔයාට බුදු සරනයි
අක්කා හැම video එකක්ම බැලුවා ..මට ට්කක් කතා කරන්න පුලුවන්ද ඔයාට .
❤❤❤💕
❤❤😊😊😊
Lunch box1 bag1 price kiyunnko
කෑම පෙට්ටිය කොහෙන්ද ගත්තේ
අක්කා ❤
❤❤❤❤❤
❤❤❤❤😊😊😊
මෙ ඉයර් පැනීන් බුක් එක ගත්තෙ කොහොමද අක්කා
❤
Akki oyaaa studies karanwd monda krnne
Nangi babage birth marcks walata mokada kiwe,ape duwageth ehemai,den eyata 8 year ,mama podi kale skin doctor kenekta penuwa,eka wedi une nehe,mage duwage ඇගේ eka pethaka thiyene ❤❤
❤❤
Akke planning book eka gtte kohenda
Oya year plan eka gaththe kohenda?
Akke mage duvageth face eke sampurnai pathaka birth mark ekak tiyanava a Doctor Eva ain karanava da please reply to this ❤
Please akke reply to this 🙏
Podiynam cream tamai dene. 10ta wadiynam lesr allanawa
@@LifewithNishi1990 thanks for your supporting akki
Akke oya digre ekak karanawada
Ou nangiya..
@LifewithNishi1990 mona campus ekedq karanne art degree da.math kara maga nathara una.
Akke oya mokakda ganna night cream aka
Only serum nangi.
Donila owa adinnedda akke
❤❤❤
අනේ නංගි ඒ ඩොක්ට ඉන්නෝ අයින් කරනවද නම්බර් එකක් තියෙනවා ද නංගී මට දාන්න පුළුවන් ද
Akke year plan book eke gaththe kohenda
දැන් නම් එයාල ළඟ නැතුව ඇති නංගී. The pretty planners
Hi akki
❤❤❤😊😊😊
Akki ikmanata sanipa wenna ammo kichan itam kiynne math kamathi deyak gaththa nathath balanna kamathi bs akkio
ගොඩ්ක් ස්තූතියි නංගා... තෙරුවන් සරණයි❤❤
Akki galleda
දකුණේ නේද
akke number eka dannkoo.
Nangi no dannako
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න
Nishi mamat galle.dr.oyage video hema ekakma balanawa oya wage wenna harima asai nishi.oyata kata karanna one . what's up number eka. mokakda.
❤❤❤❤❤❤
❤❤❤❤
මම ඔයාගෙ vedio බැඵවාට කවදාවත් comment එකක් දලා නැ හැබැයි මට ඔයාගෙ vedio බැඵාවම හිතට මාර සැනසිමක් ලැබෙනවා මෙි දවස් වල මාර දුකෙන් එවා ඔක්කොම නැති වෙනවා ඔයාගෙ වචන වලට thank you🥰
අනේ... දුක අමතක කරලා හිනා වෙලා ඉන්න..❤ ප්රශ්න හැමෝටම එනවා.. එහෙම තමයි ජීවිතේ...බුදුසරණයි..
Akkage video walin apita igana Ganna boho de thiyenawa..man akkage hama video ekakma balanwa akke..harima saralai oya..ikmanata saneepa wenna kiyala prarthana karanwa akke..labannawu aluth awurudda suba aluth awuruddak wewa...❤❤
ඔයාගෙ වීඩියෝ බලන එක ඇත්තටම පුරුද්දක් වෙලා .තියෙන ප්රශ්න මොහොතකට විතරක් නෙවෙයි අමතක කරන්න තරම් ශක්තියක් ඔයාගෙ වචනත් එක්ක හිතට හයියක් එනවා නන්ගි .ඔයාට ගොඩාක් පින් ...මෙහෙම ඔයා දන්න දේවල් අපේ ජීවිත ශාර්තක කරගන්න අපිට කියල දෙනවට..ඉතින් ඔයාටත්,අයියටත් ,බබාලා දෙන්නටත් හදවතින්ම සුබ පතනවා 2025 අවුරුද්ද හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන ,නිදුක් නීරෝගීමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ..බුදු සරනයි ....නන්ගි..මන් නිලු ....
ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ .මමත් ආසයි ගොඩක් පිලිවෙලට වැඩ කරන්න ඔයාගෙන් තවත් මාව motivated වෙනවා තවත් ලස්සන වීඩියෝ ගේන්න ආසාවෙන් බලනවා ❤❤❤
අක්කටත්,අයියටත්,පොඩිඩෝ දෙන්නටත් ලබන්නාවු නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා!!! ❤❤❤❤
අනේ මං මේ වීඩියෝ එකේ අන්තිමට නව වසරට සුභ පැතුවට ඒක edit වෙලා නෑ..😢 ඔයාටත් එස්සෙම වේවා.. බුදුසරණ්යි
Wish you a Happy New year!! Dear❤
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏💕💕💕💕💕♥️♥️♥️♥️
ගොඩාක් ස්තූතියි නංගා❤❤❤
Mage akki oyage videos puduma motivational.. Budu saranai..karana kiyana hamadema hari yanna oni…
Akki podi deyak mallum liyanna ehema chopper ekak thiyanawa.. eka marama lesi
Akkita babalage vadath eka useful wei kiyala hithuna.. velavaka ganna balanna ☺️☺️☺️
ගොඩාක් ස්තූතියි මැණික.. ඒ chopper එකක් order කරා නංගී... බුදුසරණයි❤❤
ගොඩක්ම ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් සුදූ අදත් ඔයාගෙ කටහඩට හිත නිවෙනව ඉක්මනට සනීප වෙන්න සුදූ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අදත් විඩියෝ එක බැලුවා හරිම ආසාවෙන් අක්කේ❤️.... මේකත් අද කියලම යන්නම්.... මේ 2023,2024 අවුරුදු දෙකේම මගේ ජිවිතේට ඔයා හුගක් ලස්සන පාඩම් කියලා දුන්නා.ඒවගෙන් මං මගේ ජිවිතේ හදාගත්තා...තවත් දේවල් හදාගෙන යනවා.මේ ගෙවුනු අවුරුදු දෙකෙන් ඉගෙන ගත්ත පාඩම් වලින් මගේ 2025 අලුත් අවුරුද්ද ලස්සන කරගන්න යන්නෙ.මට මාව හොයලා දුන්නට ඔයාට ගොඩක් පිං.අඳුරු කාලයක් දරාගෙන මගේ ජිවිතේ ලස්සන කාලයට මූණ දෙන්න මාව ලස්සනට අල්ලන් හිටියා අක්කා.අක්කගෙ විඩියෝ වලින්.ඉතින් මේ ලබන්නාවූ 2025 නව වසර අක්කටත් අක්කගෙ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා🙏...... හැමදාම සතුටින් ඉන්න.🙏❤️ ආදරෙයි ගොඩාක්❤️....
නංගා හරිම සතුටුයි.. මෙහෙම දේවල් දකිද්දි මට ඒවා මාරම ගැම්මක්.. හිත හයියෙන් අල්ලන් ඉස්සරහට යමු මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
මාසෙකින් විතර අක්කි video බැලුවේ බලන්න බැරි වුනා දැන් වැඩ වැඩි ඒකයි ❤❤❤❤❤ බුදුසරණයි
ඔයාටත් මල්ලිටත් බබාලා දෙන්නටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
Wish your Happy new year2025 akke🎉.oyage thawa lassana vlog ekak danakam mn balan innawa akke.❤
Manike wenada wagema godak wadagath watina adahas tikak ekka vidiyo ekak genawata godak thank you ❤️❤️lababannawu nawa wasara samaya sathuta piri suba nawa wasarak wewa🙏adreyi parissamin sathutin inna dalda samidu pihitayi🙏❤️❤️❤️
ඔයාටත් එසේම වේවා අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Adath hrima watina video ekak akke ❤❤❤ gaththa hama deyakmth lassnai ❤❤ kochchara dukin stress eken htyath akkge video ekak bladdhi hithata matama fit ekak enawa akke ❤❤
ගොඩාක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අක්කාගෙ විඩියෝ මාරම ලස්සනයි 😘😍😍
ඔයාගෙ වීඩියෝ වලට දැන්නම් අැබ්බැහි වෙලා❤
අක්කි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා😍👍
ගොඩාක් ස්තූතියි නංගා... තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පවුලේ හැමෝට ම ❤❤❤❤❤
Hari watina vedio ekak.thankyou❤❤❤
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤
උදාවෙන නව වසර ඔයාටත් පවුලේ සියලු දෙනාටත් විඩියෝ එක බලන සියලු ම දෙනාටත් පතන සියලුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත වසරක් වේවා ❤❤
ආදරෙයි නංගි ඔයා ගෙ වචන හරි වටිනවා 😊❤❤❤
Oyge vlogs ek adath gdk lassanai ..mge babatath nursery ynn akkige duwta gththa bag ek green colour ekn gththee..godk isthuthii❤❤
Oyage vidio balanawa ada වෙනදා වගේම adath lassnai
video ekanm lassanai .mn nm hithanne kisima kenek nikarune viyadam karan nane da hamoma thamanta ona deval thama ganne ...
Oya iye kiwwa widiyatama ada 3.00 kalin video eka dala thibba.🎉mn oyata wish karanawa issarahatath lassanata vlog karan hoda gamanak yanna ❤😊
❤ආදරෙයි.. බුදුසරණයි..❤
හායි අක්කි💜️,
ඉක්මනට සනීප වෙන්න.. ආදරෙයි සුබ වෙන්න ඕනි ඔයා ට💜️🫂
ගොඩාක් ස්තූතියි නංගා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
ලස්සනයි අත් අකුරු නංගී බුදු සරනයි ❤😊
GM sis.oyalata subama subama suba nawa wasarak wewa akke❤
ඔයාටත් එසේම වේවා නංගා.. බුදුසරණයි❤❤
ලස්සනයි විඩියො 1අදරෙයි නන්ගා❤❤❤❤
Happy New year ❤❤❤❤❤
Galle manjari ekenda akke badu gatte❤❤mn ambalangoda ❤❤❤
Happy new year ❤❤
Adath lassani nangi manika video eka🎉🎉🎉
ගොඩාක් ස්තූතියි අක්කා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
I agree with your ideas
Niyamai asaven baluwa ❤❤❤❤
❤️❤️❤️බුදුසරණයි
Happy new year
Godak lassanai akke ada vedio eka..❤️❤️❤️
Hi nangi adath lassanai video eka.❤❤❤
Lassanai nangi adath video eka❤❤❤❤
ප්රශ්න ගොඩක් තියෙනවා ඒ ත් ඔයාගෙ වීඩියෝ මම ඛලනවා ඒ ක මට සැනසීමක්
Anr ewage lassana akk.
Ane akkige ham adahasakm maram.watinw❤
Adath video eka lassanai dear❤gal malu lawata badala uyanda dear ema harima rasai kamathi nam mage chanel eke thiyanawa recipe eka try karanda
ua-cam.com/video/mEYWQQLIm84/v-deo.htmlsi=xA0Mewa-dhxvVPP8
❤ akki hamadama parissamin inna
වීඩියෝ එක දන්නේ කොයි වෙලේද කියල බලන් හිටියේ ❤️❤️❤️ බුදුසරණයි
Vidiyo eka lassanai akke, a tray eka kyak unada?
Ane nangi මමයි බබාලා drnnai awa 2,30 ta withara මංජරී ekatA 29 weni ඉරිදා oyala giye koi welaweda මම galle උඩුගම akka budusaranai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි
Akke mage babaget shcool patan ganne 2 wanida .mata babage stady plan eka gen video ekak gennako puluwan nam. E kiuwe eya homework karana vidiha wage ❤
හරි නංගී පටන් ගත්තම වැඩ අනුව කරන්නම්... ❤
1st comment eka ada magen ❤❤❤❤❤
Thank you manika❤❤
Akki glass bowl eka kiyk ubada
Harima lassanai 🎅❤💗🌱🌼
Onna dan tamai time ekak labune balanna ❤❤❤❤❤❤❤
Godak watina video akak akki mama akkige jewete diha balala mage jewete lassanata palan Kara gatta akki mama lagadi marry kare.
ගොඩාක් ස්තූතියි නංගා.. සතුටින් ඉන්න හැමදාම. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mmat kalin akkige video salta comment dala na. Ada tama danne. Okkoma video balanewa mma. Mata matak una eye babat clz kiyla. Apit giya. Manjariyta. Oy avi kiyla hituna. Ane avillane etin
.. 😢😢😢Mma wanduramba