mewa wada newe bro electronic podidanumak hari tiyena kenekuta mewa simpal transistor bass eka on karala ona sellamak danna puluwann on off push button tiyena glainder tiyenawa ekak gattanam electronic circuit one na button eka push karan iddi witarane wada karanne
මගේ තාත්තා ග්‍රයින්ඩර් එකට wood cutting disk එකක් දාලා කපන්න ගිහිං ග්‍රයින්ඩර් එක අතඇරිලා කකුල දිගේ ගියා. ICU හිටිය දවස් 4ක්. ගොඩක් අමාරුවෙන් කකුල බේරගෙන ගොඩ ගත්තෙ. රෝද පුටුවෙං ගියා මාස 4ක් විතර. අදටත් කොර ගහනව. ග්‍රයින්ඩර් එක බිම වැටුනත් off නොවී උඩ පැන පැන කැරකුනා ප්ලග් එකෙං ගලවල දානකංම. ඉතිං... ඇත්තටම මේව ගොඩක් වටින වැඩ. ජීවිත බේරගන්න පුලුවං නියම නව නිපැයුම්. බොහොම අගෙයි. සුබපතනව ඔබට
ඔබ වැනි අය අපේ රටේ බොහොම විරලයි, අපේ රට දියුනු කරන්නන් නම්' ඔබ මෙන් මෙවැනි දේ නිර්ලෝබිව අන් අයද රටට දුනහොත් මේ රට දියුනු කරන එක එතරම් අභියෝගයක් නොවේ . ඔබට මගේ සුභපැතුම්. .
හරිම සතුටුයි මල්ලි ඔයාගෙ මේ දැනුම මමත් තාක්ෂණය ගැන උනන්දු වන කෙනෙක් විදිහට ඔයාට ගොඩක් සුබ පතනවා
මේ channel එක සුපිරියක් 👊 දීගටම කරගෙන යන්න♥
බොහොම පින්.. ඔයා වගේ සිංහලෙන් කියල දෙන එක ලොකු දෙයක්..
මගෙ ජීවිතේට දැකපු හොඳම ඉලෙක්ට්‍රොනික් ලෙසන් එක අද දැක්කෙ.. කිසිම ගුරු මෘෂ්ඨියක් නැතුව දන්න දේ සරළව සම්පූර්නෙන්ම කියලා දෙනවා.. කරන කියන හැම වැඩක්ම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!! ගොඩක් ස්තුතියි මේ විදියට හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට හැමදේම කියලා දෙනවට. ඇත්තටම කිව්වොත් මේ video එක suggest උන නිසා නිකමට open කරලා බලලා යන්න හිතන් video එක touch කරේ. හැබැයි ඔයා කියලා දෙන විදියත් එක්ක වීඩියෝ එකට ඇබ්බැහි උනා..😁 අන්තිම වෙනකන් බලල නිකන් නතර උන්නෑ comment එකක් දාලම යන්න කියලා හිතෙන්න තරන් atractive video එක.. Wish you all the best...!!!💝💝💝
thanks thanks thanks thanks thanks 😍😍😍😍😍😍😍
අයියේ එලම ආ .ඔයා සුපිරියක් .
ගරු මහත්මාණනි , ඔබට ගොඩාක් ස්තුතියි . ඉතාමත් පැහැදිළිව කරණු ඉදිිරිපත් කළා . අැටවුමේ රූපසටහනක් දාන්න .
VIDIO EKE THYANAWA
25:45
වැදගත් මහත්මයෙක්.......ස්තූතියි
Safty වැඩ කරනවා නම් ඕකෙන් වැඩේ කරන්න පුලුවන් මාත් බෆල් 2 ක් ගැහුවා ඕකෙන් කපලා....ජයවේවා 💗💪
මල්ලියා සුපිරිම වැඩක් සුපිරි සර්කිට් එකක් ඔයාගේ චැනල් එක දැන් තමයි දැක්කේ ඔන්න ඒහෙනම්
SUBSCRIBE කරා ස්තූති
ලන්කාවෙ වැඩ්ඩො නෑ කිව්වොත් කවුරු හරි කනට ගහලා මේ වීඩියෝ එක පෙන්නතැහැගි සුපිරියි හොදේ තව තවත් හොද නිර්මාන කරන්න brother
mewa wada newe bro electronic podidanumak hari tiyena kenekuta mewa simpal transistor bass eka on karala ona sellamak danna puluwann on off push button tiyena glainder tiyenawa ekak gattanam electronic circuit one na button eka push karan iddi witarane wada karanne
ඔය තලේ තියෙන්නේ මාර්බල් කටර් එකට දාන්න. circular saw එකේ පොඩි සයිස් එකේ එක තමයි මාර්බල් කටර් එක.
Oya patent balpathrayak ganna apply karala balanna.jaya wewa !!!
පට්ට පොරක් බන් උඹ නම්. විස්තර කිරීම සුපිරි...
ඔබට ස්තුතියි.අගෙයි මේ කරන සේවය
වැඩේ සුපිරි 😍 ඒත් ප්‍රායෝගිකව බැලුවොත් ඔ්ක pcb බෝඩ් එකක ගහ ගත්තත්...වැඩක් කරනකොට කරදරයක් නේද....🙂ඕකට යැඩිය හොද නැද්ද No push button එකක් දැම්මා නම්
Thank you for sharing your knowledge
All the best
තලේ නවතිනකොටම ලොක් වෙන්න විදියක් තිබුනොත් මරු..
මගෙ අදහස ඔයාලා ත්මා ඉතුරු ටික
Awadanam vidiyata oka pavichchi karala mage kakule mehum 40k thiye.. icu idala.. godak dhawas hospital idala gena gemak deela jeevithe berune.. watina video ekak...❤️❤️❤️
දැකපු වටිනම චැනල් එකක් මල්ලි ඔයා අති සුපිරි කොල්ලෙක් ජය...❤️🤝❤️
Ela kiri machan
Godak vatina vidio ekak bro,obata jaya👍👍👍
Aiya fred bord ekata gahala thiyena eka hadana hatith dandako...power gaththa eka...
aiye DIY DRILL ekak hadagnn vdiyk kiynnko ? 755. motor eken metal plate drill krnn pluwn d ?
තත්තා ඔයා තලේ දාල ලෑල්ලක් කපන්න ගිහින් කකුල් දෙක කැපුනා.. සති ගානක් ඉස්පිරිතාලේ ඉදල. තව මාසයක් විතර රෝද පුටුවේ හිටිය. කොමහරි සනීප උනා. කියන්න තියෙන්නේ ඔය තලේ දාල වැඩ කරන කොට ගොඩක් බයානකයි.. 😔😔
ඇත්ත
Niyamai supiri project eka ayye!❤️❤️🔥🔥🔥
Niyama wadak... Obata suba pathum
supirima video eakak. godak watinawa. thawa mea wage aluth dewall karanna.thanks
ඔය තලෙන් මාත් වැඩ කරනව ප්‍රස්නෙ තියෙන්නෙ ඔහොම එකක් භාවිතා කරොත් ඔය තලේ දාල තියෙන වෙලාවක නොදන්න කෙනෙක් ඕක ඇල්ලුවොත්. නැත්නම් කීප දෙනෙක් වැඩ කරනකොට එක්කෙනෙකුට හරි අමතක උනොත් ග්‍රයිඩර් එක ඇල්ලුවාම වැඩ කරනව කියල .සමහර බලාපොරොත්තු නොවෙන වෙලාවක ග්‍රයිඩර් එක ඔන් වෙන්න පුළුවන් .ඒකෙන් ඊට වඩා හානියක් වෙන්න ඉඩ තියෙනව .. තලයක් ගලවන වෙලාවක අනිත් අතින් ග්‍රයිඩර් එක අල්ලනකොට ඕකෙන් ඔන් උනොත් ඇගිලි ටික වටේට විසිවෙයි කැපිල....
ඕක ආරක්ෂාකාරීව යොදාගන්න පුළුවන් මට නම් හිතෙන විදියට අත් දෙකෙන්ම ග්‍රයිඩර් එක අල්ලගෙන ඉන්න වෙලාවට විතරයි වැඩ කරන්නෙ .එක අතකින් අල්ලගෙන ඉන්නකොට ඔන් වෙන්නෙ නෑ වගේ විදියකට හැදුවොත්. නැත්නම් අවදානම තව වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ.. තව තව අවධානම් නිර්මාණය වෙනව.
adahask pamani
අර push කරගෙන ඉන්න වෙලාවට විතරක් ඔන් වෙන විදියෙ අමතර ස්විච් එකක් යොදාගන්න බැරිද.අවදානම් වැඩකදි push කරගෙන ඉන්න ස්විච් එකෙන් වැඩ කරන්නත් අවදානමක් නැති වෙලාවට සාමාන්‍ය ස්විච් එකෙන් වැඩ කරන්න පුළුවන්නෙ එතකොට..
Athathama hodai wade namuth mama hithana vidihata safety aka madi. Koi weleth power off karala tiyanna wenawa nathan ape mathake hoda nisa oka nikan alluwath wada karanawane. Okata hodam visaduma thamai push switch aka, wade niyamai jaya wewa ...
මෙක අදහස් විතරයි සන්වර්දනය ඔයාලා අතේ නව නිර්මාණ බිහිකිරිම ඔයාලා අතේ
ඕක auto off වෙන නිසා switch off කරන්න අමතක උනොත් පොඩි ලමයෙක් එහෙම ඇල්ලුවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා
Super. Good luck brother. 👍💪
25:46
පට්ට වැඩක් අයියෙ ❤️🔥
මාත් මේ කකුල කපං ඉන්නෙ😢
මෙවැනි ඇටවුමක් සංකීර්ණ වැඩි වගේ....ඇරත් තලයට ලැබුන වේගය අනතුරකට ප්‍රමාණවත්....මේ නිසා මෙයට පුෂ් බට්න් ස්විච් එකක් අතිරේකව හයිකරගන්න බැලුවොත් හොඳ වගේ...ඒ වගේම පවර් කෝඩ් හයිකරන ප්ලග් බොක්ස් එකට බෙල් ස්විච් එකක් හයි කරල ඒකත් පාගගෙන කරන්ට් ගන්නව වගෙ දෙයක් ....කොහොම උනත් මේ තලය පරිහරණය භයානක දෙයක්
විඩියෝ එක සම්පුර්ණයෙන් තෙරුම් අරන් බල්න්න මෙක අදහස් විතරයි මන් මෙක සන්වර්දනය ඔයාලා අතේ නව නිර්මාණ බිහිකිරිම ඔයාලා අතේ
අයියේ සුපිරි හා මමත් කලා වැඩේ සර්තකයි
මමන්ම් voltage control එකක් ගහල speed එක අඩු වැඩි කරගෙන පාවිච්චි කරන්නෙ. ❤️
Ayya matath deyk danagann one 12v batriyakin invetar ekakata denakota direkt batry ekatama denna oneda
වැඩේ නම් හොඳා අයියෙ හැබැයි ග්ලවුස් දාලා යූස් කරන්න බෑනෙ 🙂👍
Ow neda
NPN kiynne negative positive negative nemei
ow හැබැයි issoroma gemak gahana කෙනෙක් ta owa kyala අමාරුවේ wattanna hoda na
@@innovators ehemai kiyala waradi deysk hithata daandath hoda na. Ethakota mathaka thiya gnne waradi de
Hodai break seystem ekak thibunanam goda
මීට වඩා හොදනැද්ද fan එකේ වගේ රෙගුලේටරයක් සම්බන්ධ කරාම මේකේ හොද නරක කියන්න
Meke volume control eka ko
ඇටෙත් එක්ක කැපිච්ච එකක් thumbanail දැම්මනම් තමා හොඳ
eee laga eke danna uthsaha karnnam
Excellent bro go ahead 🙏
Ftta brother 🤘🤘
ඔය ලි කපන තලය කිසිදිනකත් පාවිච්ච් කරන්න එපා හරිම අනතුරුදායකයි එකපාරටම කපන්නාගෙ පැත්තට.විසිකරනව හිතන්න වෙලාවක් නෑ ලග ඉන්න අයටත් අනතුරු දායකයි
අහම්බෙන් දැක්කේ..මේව ගැන වැඩිය දන්නෑ,මගෙ ගටලුවට උත්තරයක් තියේද බලන්න.මගෙ ග්‍ර්‍යින්ඩරේ ඔන් කරාම පවර් එක ගොඩක් වැඩී මට.ඩ්‍රිල් එකේ වගේ වේගය කොන්ටෝල් කරන්න පුලුවන් ස්විචි එකක් හරි,ස්පීඩ් ලෙවෙල් කීපයක ස්විච් එකක් දාගන්න පුලුවන් වෙයිද?
එකතු වෙලා ඉන්න ගෙන්නම්
Ayiye Hari Sathutuyi Ithin Lankawen Me Wage Wadak Karamawa Kiyala Suba Pathanawa Ayiye
සුපිරි. ජයවේවා.
ane jog wheel eka kiyala dennako
Staring wheel eke video link eka dandako
EKA Facebook group eke
@@innovators mama baluwa eth hoyaganda bari unane
@@techwikisl facebook.com/groups/3023499437779849/permalink/3312400622223061/
අල්ලපු හැටියෙ ඔන් වෙන එක භයානකයි ...නැද්ද?
Ehema wenne switch eka dala tibboth witharai,
ekanisa awlak na
Ekata onanm 12 v buzzer 1k set krnda pluwan neda
good idea. Thanks
ගයින්ඩර් වල මිල ගෙන විඩියොඑකක් දාන්න පුලුවන්ද
අයියා ඔයාගේ වැඩ සුපිරි ♥️ ජය වේවා ඕක ටිකක් බය හනක නැද්ද ඔයා කොහේදා මට ඔයාව හම්බ වෙන්න පුළුවන්ද
නියමයි මචං 👌
ඕකෙන් ලී කපන එක පට්ටම බයානකයි..ලීයෙ හිරෞනගමන් ඇගට විසි වෙන්නෙ..ඇදුම දිගේ දුවනව..එතිල තමා නවතින්නෙ💔සයිඩ් හැන්ඩ්ල් එක නැතුවනම් කොහොමත්ම පාවිච්චි කරන්න එපෝ😐
ඔයා ඔය ගැන සර්ච් කරලා බලන්ට ඕක එකපාරටම නතරවෙන විදිහට සර්කිට් එක හදලා තියනවා.ඕක අමුතු දෙයක් නෙවෙයි.ඔයා වැඩ්ඩා වෙන්නේ අත ගත්ත ගමන්ම නතර වෙනවා නම් තමා.නැතුව අතගත්තට පස්සෙත් ඕක කැරකෙනවානේ එතකොට වෙන්ට ඕන ටික වෙලා ඉවරයි😁.ඕකෙම තියනවා අලුත්ම තාක්ෂණය වුඩ් වර්කින් මැෂින් එකේ කියත් තලේට වැඩ කරද්දි අත තිබ්බම හෝ අත වැදුනොත් එසැනින් මැෂිම නතර වෙනවා.අතට කිසිම හානියක් නැ.එතනදි මැෂිමේ අතේ ඇඟිලි වෙනුවට තියන්නේ සොසෙජස් එකක්👍නවතම තාක්ෂණය.made in usa german machine wala dan enawa👍
😂 ok
( වුඩ් වර්කින් මැෂින් එකේ කියත් තලේට වැඩ කරද්දි අත තිබ්බම හෝ අත වැදුනොත් එසැනින් මැෂිම නතර වෙනවා ) meke circuit diagram pennuwada saho mata puluwannam eka eyalagen illa dennako
Balanta youtube thiyanawa
@@thebikerkiki man dakka eka product ekak ewa katawath eliyata denne na mama dunne inventers lata adahasak witharai
එළ කොල්ලෙක් නියමයි
supiri machan.....👍👍👍👍👍
Supiriyak aiya ❤️
සුපිරි බන්❤️
Niyamai malli
ඉලෙක්ට්‍රොනික් වලට ආසයි හැබැයි ග්‍රීක් වගේ😫😓
මොකක්
නියමයි
Good idea but don't cut wood
වැඩ්ඩෙක් තමා ඉතින්..
ඔයාට කැපුන තැන් වල photo ටිකක් දාන්න බලන්න
Pattai
Maruma ❤️
සර්කිට් සටහනක් දන්න ඔයගේ ටෙලිපොන් නොම්බරය දන්න පිං ..
e mokatada video eke okkoma thyanwa
Thanks 🎶🎀🎵🎀🎀🎀🎵🎵🎵🎀🎀🎀🎀
Niyamai Mali
අපේ පැත්තෙ අයිය කෙනෙක්ව බඩ මැද්දෙක් දෙකට කැපුන ඔය තලේට🥺
Oya kiyana de hari
මංම හිතුවෙ අැත්තටම කැපිලද කියලා
පුශ් බටන් එකක් දැම්ම මමනම්. 😁
සීට් කපන ඩයමන්ඩ් තලේට මගෙ අතත් කැපුනා...... දෙයියනේ කියල මැහුං හතරෙං ශේප් උනා
ම්ම්
Good.
Super bro
.මොනව කරත් ඔක අවදනම් ඉස්සරට කපුවොත් ඔලුවට එනව පස්සට කපුවොත් කකුලට එනව
Good wark
Bohoma Hondai.
ඒ උනාට පොඩි අවුලක් තියෙනවා
❤️
👍👍👍👍👍
Wow
මට පුලුවන්ද , ඔයා ගෙ contact number එකක් ගන්න ,, එහෙම නැති නම් , පුලුවන්නම් මට audio mixer එකකට , sound effect unit එකක් හදා ගන්න ,,
❤😍❤💪
supiti veddekne
මිනිස්සු baya karannepa
මෙය කිසි සේත්ම සුදුසු නැත. අදාළ නිවැරැදි උපකරණ භාවිතා කිරීමට කටයුතු කරන්න.
අනෙ ප්ල හුක්න්න්