Indiana Jones | ඉන්කාවරුන්ගේ නැතිවූ නගරය සොයා ගිය සැබෑ ඉන්ඩියානා ජෝන්ස්

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @VidusaraOnline
    @VidusaraOnline  3 місяці тому +2

    හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
    ua-cam.com/video/r_3xesh4wc0/v-deo.htmlsi=09DezjzH0zBUv5-W

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 7 місяців тому +67

    Indiana Jones movie එකේ කොටස් අපේ ප්‍රදේශයේ රූගත කලා.. මහනුවර දොඩම්වල හා හබරන කැලේ.. මම ජීවිතරක්ශයෙකු ලෙස සහය වුනා..

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 7 місяців тому +7

      Yes. Indiana Jones and the Temple of Doom. The child actor who acted with Harrison Ford, Ke Huy Quan won the Academy Award for Best Supporting Actor in 2022 for the movie Everything Everywhere All at Once along with Michelle Yeoh

    • @DulenDemitha
      @DulenDemitha 7 місяців тому +3

      ​@@ranjeewasenevirathne3392මමත් Indiana Jones ගෙ ඔක්කොම වගේ movies බලලා ටියෙනවා.ඔය කතාවත් අහලා තියෙනවා. ඒ වෙලාවෙදී රූගත කිරීමට ගෙනාව කළු කොටියන්( මට හරියටම මත්ක නෑ😅) පැනලා ගියා කියලත් අහලා තියෙනවා ඒක ඇත්තද?

    • @GihanKarmal
      @GihanKarmal 4 місяці тому

      Kalu kotogan thawa pahadiliwa kiyanna​@@DulenDemitha

    • @DulenDemitha
      @DulenDemitha 4 місяці тому

      @@GihanKarmal ???

    • @thisarachanaka749
      @thisarachanaka749 Місяць тому

      ​@@DulenDemithaow.. man thamai uva allala bara dunne.

  • @IndikaRathnakumara-iq2jk
    @IndikaRathnakumara-iq2jk 6 місяців тому +9

    අපේ සිගිරිය මචුපිචු වඩා ගොඩක් ඉදිරියෙන් වගේම පැරණි නේද .
    හොඳම ඉදිරිපත් කිරිමක් ස්තූතියි ඔබ තුමාට .බුදු සරණයි .

  • @Harsh34529
    @Harsh34529 7 місяців тому +13

    අද වීඩියෝ එකත් සුපිරි ❤️ මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන යමු....සමහර youtube channel තියෙනවා වැඩක් පටන් අරගෙන ටික දවසක් කරලා ඒ වැඩේ ඇතෑරලා දාන මේ channel එකටනම් එහෙම වෙන්න දෙන්න එපා..මොකද මේකෙ දාන වීඩියෝ මාරම ආසාවෙන් බලන්නෙ..ඉදිරිපත් කිරීම ගැනනම් කියන්න වචන නෑ❤️❤️ ඒ නිසා මෙ වැඩේ නවත්තන්න එපා ජයමවේවා ❤️❤️❤️

  • @dileeparanasingha477
    @dileeparanasingha477 5 місяців тому +5

    හරිම ලස්සනයි. මෙන්න මේ වගේ, අපේ සීගිරිය, රිටිගල වගේ ප්‍රදේශ වල ඉතිහාසය, පුරාවස්තු මංකොල්ල කාපු හැටි එහෙම ගැන වැඩසටහනක් කරන්න

    • @VidusaraOnline
      @VidusaraOnline  5 місяців тому

      රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Kazun6188
    @Kazun6188 7 місяців тому +28

    පසුබිමේ එන ශබ්දය ලොකු බාදාවක් කතනයට..

  • @AnuradhaWaidyarathna-se7xr
    @AnuradhaWaidyarathna-se7xr 7 місяців тому +21

    Pop-up දාන proof වල sound එක වැඩී මහත්මය. පොඩ්ඩක් sound එක අඩු කරමු ❤

  • @KnowledgeBank-kq6ic
    @KnowledgeBank-kq6ic 7 місяців тому +11

    ඔන්න සර් ඉස්සරෝම කමෙන්ට් එක මගෙන්.ඉරිදා 10 වෙනකම් ඉවසිල්ල්ලක් නතුව බලන් හිටියෙ.ඉන්ඩියානා ජෝන්ස් කියන්නෙ මන් ආසම චරිතයක්.අනේ සර් සස්ර්ට පුලුවන්ඩ OTZY THE ICE MAN ගැන වීඩියෝ එකක් කරන්න.😊

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому +3

      බොහොම සතුටුයි...
      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @TharushiPabasha-dk6ql
    @TharushiPabasha-dk6ql 6 місяців тому +4

    සර් මායා ශිෂ්ටාචාරය ගැනත් මේ වගේම video එකක් කරන්න පුළුවන් ද?

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 6 місяців тому +1

    අද වීඩියෝ එකත් සුපිරි

  • @ajantharangana31
    @ajantharangana31 7 місяців тому +10

    හොද පැහැදිලි කිරීමක්.....
    Sounds effect අඩු කරානමි වඩා හොදයි ...

  • @nishadh1981
    @nishadh1981 6 місяців тому +5

    මට මෙතන ගැටලු සහග්ත තැනක් තියෙනවා, එහෙමත් නැත්නම් පරස්පරයක්. අච්චර දිවුනු ගොඩ නැගිලි, ග්‍රැන්‍යිට් සියුම්ව කපන්න පුලුවන් ඒව බදාමයක් නැතුව ඉතාම සියුම්ව වද්දන්න පුළුවන් තාක්ශ්නයක් තිබුන ඉන්කාවරුන්ගේ ආයුද ඉතාම ප්‍රාතමික ඉතාම නොදියුනු ආයුද උනේ ඇයි, ජාතියක් ආධිරාජ්‍යක් නොඩන්ගනවා නම් ඒ සදහා ඇති එකම විකල්පය යුද්ධය. එහෙම යුද්ද කරල වහලුන් ලක්ශ 10ක් හිටිය ඉන්කා වරුන්ට අඩුම ගානෙ කඩුවක් හදාගෙන නෑ. ඒක ටිකක් ගලපන්න අමාරු නැද්ද?

    • @amcom481023
      @amcom481023 6 місяців тому +2

      ඔබට මෙම වීඩියෝව දැක ඇතිවුන ගැටලුව සාධාරනයි. මා 1997 සහ 1998 වසර වලදී රාජකාරි කටයුතු වලට, පෙරූ රාජ්‍යයට ගියා. එවිට අපට අතීත ඉන්කා අධිරාජ්‍යය ගැන කරුනු විග්‍රහකල අවස්ථාවකදී ලීමාහි කයියාවෝ (Callao) නගරයෙහි මධ්‍යයෙහි ගොඩනගා තිබූ අසකු පිටනැගි කඩුවක් සුරතින් ගත් ප්‍රතාපවත් ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ගොන්සාලේස්ගේ පිලිරුවක් අසලදී පිසාරෝ විසින් එරට ආක්‍රමණය කලහැටි විස්තර කල අයුරු මට මතක්උනා. සන්නාහ සන්නද්ධ රණශූරයකු සහ ඔවුන් කිසිදා දැක නොතිබුන අශ්වයකු සන්නාහ සන්නද්ධව එකවරම දුටු ඉන්කා හමුදා භීතියට පත්ව හිස් ලුලූ අත පලාගිය බවත් ආරක්ෂාව ගිලිහුන ඉන්කා රජු ඉතා පහසුවෙන් පිසාරෝ විසින් ජීවග්‍රහයෙන් අල්ලාගනු ලැබූ බවත් කීවිට යුරෝපීය විදේශිකයින් සමකාලීනව අපරට යටත් කරගත් අයුරු අපට සිහිපත්විය. ඉන්කා හමුදා වෙඩි උණ්ඩ, බයිනෙත්කු හා අශ්වාරෝහක හමුදා බලඇනි සමග එතෙක් සටන් කොට නොතිබුන නිසා ඔවුනට දියුනු යුද ආයුධ හෝ උපක්‍රම භාවිතය ගැන දැනුමක් හෝ නොතිබින. මලසිරුරු මමීකරණය පවා ප්‍රගුන කොට තිබූ ඔවුනට මෙය නවතම අත්දැකීමක් වීම පිසාරෝගේ අල්ප හමුදාවට පැරදීමට හේතුවිය. මෙය අදත් සිදුවෙමින් පවතිනබව අවට ගැන විමසිලිමත්වන කෙනෙකුට පහසුවෙන් පෙනෙන සහ වටහාගත හැකි සත්‍යයකි.

    • @unknownuser12513
      @unknownuser12513 6 місяців тому

      ​@@amcom481023a good explaination

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou 4 місяці тому

    එම වීඩියෝව ඔබතුමාගෙ බුද්දියත් එක්ක රසවත්ව මිස්‍රකරල ලස්සනට කරන්න පුලුවන් වෙයි සමහරවිට වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න සාදක තියනව සර්

  • @slstats7948
    @slstats7948 6 місяців тому +3

    සුපිරි ❤😊

    • @VidusaraOnline
      @VidusaraOnline  6 місяців тому +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @freeminds6365
    @freeminds6365 7 місяців тому

    ආස හිතෙන මාතෘකා ඔය හිතට එන්නේ ♥️♥️ මරු සහෝදරයා

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 7 місяців тому +5

    ඔහොම්මම සීගිරිය ගැනත අල්ලමු සර්..❤

  • @makinglaugh3236
    @makinglaugh3236 7 місяців тому +4

    GREAT VIDEO.
    I THINK SOUND EFFECTS ARE TOO MUHC.

  • @chinthakakarunarathna4152
    @chinthakakarunarathna4152 7 місяців тому +15

    පොපප් දාද්දි ඇහෙන කුරු කුරු සද්ද වැඩියි..කථාවේ අවධානය බිඳෙනවා ඒ නිසා... ඒක අඩු කරලා ඊලග ඒවා හදන්න...❤

  • @KusalFernando-qm5ov
    @KusalFernando-qm5ov 7 місяців тому +4

    බර්මියුඩා ත්‍රිකෝනය ගැන video එකක් කරන්න පුළුවන් ද sir

  • @salonoro8828
    @salonoro8828 7 місяців тому +1

    Diya kinduriyan gena vdo ekak please ❤❤🙏 🙏 🙏 . Adrey vidusara

  • @jalinaekanayake6439
    @jalinaekanayake6439 7 місяців тому

    ආසාවෙන් බලන්නෙ thank u
    දැනුම දෙනවාට පින්

  • @HaroldMichael-b9m
    @HaroldMichael-b9m 6 місяців тому

    Wonderful presentation. Please reveal our history of Ravana and our Buddhist history even before lord Buddha leading up to Ravana. May God bless you for your clear presentation

  • @restorationofdirty
    @restorationofdirty 7 місяців тому +4

    ටිංටිං මතක් උනා❤️

  • @sanjeewagunawardena1445
    @sanjeewagunawardena1445 7 місяців тому

    සුපිරි පැහැදිලි කිරීම, අපේ ඉතිහාසය, අපේ පෘඪත්වය අපේ රටට වෙලා තියන දේ හිතනකොට පුදුම දුකක් දැනෙන්නේ, මොකද ඔය ඔක්කෝටම කලින් අපේ නිර්මාණ හදලා තියෙන්නේ, ඒ උනාට තැනක් නෑ. මොකද ලංකාව පොඩි නේ එකයි , සීගිරිය අනිවාර්යෙන් ලෝක පුදුමයක් විය යුතුයි, ඒත් එක වෙන්නේ නෑ,

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 6 місяців тому +1

    බාහිර සද්දෙ බාදාවක්.❤❤❤

  • @upendraindrajith8679
    @upendraindrajith8679 7 місяців тому +3

    ඉතාමත් විශිෂ්ඨ යී.. මහත්මයාණෙනි ... ඔපරේශන් නෙප්චූන්, ඔසාමා මරාදාපු මෙහෙයුම ගැන ත් කරමු ....

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 7 місяців тому +1

    Good....etakota..kontiki expedition eka wena seen ekakda??

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 6 місяців тому +1

    හෙල ඉතිහාසය අවුරුදු දස දහස් ගුණයකටත් වඩා ඉපැරණියි.

  • @techhesh
    @techhesh 6 місяців тому +1

    දිගටම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. පොටෝස් පෙන්වන වෙලාවට දාන sound effect එක සෙට් වෙන්නේ නෑ. ඒක විඩීයෝ එකට බාදාවක්

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 5 місяців тому

    Good programme

  • @sewangalaapi7788
    @sewangalaapi7788 7 місяців тому

    නියමයි...❤❤

  • @kasunprasanna5589
    @kasunprasanna5589 6 місяців тому

    Sigiriya ei loka puduma hathata athulath nowune. Visthara karanna puluwanda

  • @kdgimhank
    @kdgimhank 6 місяців тому

    26:50 ඉ ලගට සිගිරිය ගැන ගැබුරින් කරමු අනික අර පාද සිංහ පාදමද? එ වගේ විස්තර හොයලා ගෙන්න

  • @buddhika80
    @buddhika80 6 місяців тому

    The Zodiac Killings ගැන video එකක් කරන්න 😊

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou 4 місяці тому +3

    සුද්ද අපිට උගන්නපු පච ඉතිහාසයත් එක්කම අපේ රටේ ඉතිහාසය ගැන හිතන්න එපා
    ඔබතුමා අපේ රටේ ක්‍රිපූ 6 වන සියවසෙන් එහා අභිමානවත් හෙල සිස්ටාචාරය ගැන සොයා වීඩියෝවක් කරන්න සර්

  • @sgeeth
    @sgeeth 7 місяців тому +2

    ගැම්මක් තමා අංකල් 😊

    • @sithumlakshan1645
      @sithumlakshan1645 7 місяців тому +1

      පිස්සුද අන්කල් අන්කල් කියන්නේ .. බත් කන හරක..

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 7 місяців тому +1

      අංකලය පහරක් නේ.කෑලි වැටෙනවා ඇති සට සට ගාලා😂

  • @hour5709
    @hour5709 5 місяців тому

    Inka varunge idikirim vala venas lakshana dekak penava NEDA?Mata hithenava inkavarun yam Parana shishtacharayaka aithiya illapu a aya tharam diyunu thakshanayak nothibuna kotasal kiyala.hariyata seepage aithiya illana munupurek vage

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 7 місяців тому

    බොහොම ස්තූතියි සර්...❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @madarapremadasa7938
    @madarapremadasa7938 3 місяці тому

    ගොඩාක් ❤ස්තුතියි සර් ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 місяці тому

      රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @bro6275
    @bro6275 6 місяців тому

    දෙවන ලෝත යුද්ධය ගැන video ටිකක් කරන්න.

  • @GihanKarmal
    @GihanKarmal 4 місяці тому +1

    Make a bit of a long video's

  • @chathurakalupahana3590
    @chathurakalupahana3590 7 місяців тому

    Great video, Vidusara science watch! Please consider to create a video for our sinhalese audience on the "Discovery of Bactrian Hoard in Afghanistan " highlighting geopolitical, archaeological, historical significance and Discovery of the same. Thank you

  • @kavinduwimalasooriya4356
    @kavinduwimalasooriya4356 6 місяців тому

    Video eka madin yana audio kali tika ain't krnna epawenawa video eka balannna

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 місяці тому

    Charlton Heston also played Moses's role in the film "The Ten Commandments".

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 7 місяців тому +2

    AD 140 වර්ශය වෙද්දි ලෝකෙ 8 වෙනියට වැඩිම ජනග්‍රහණය හිටපු නගරය අනුරාධපුරය
    Reference-
    ua-cam.com/video/5RVNsD_WkB8/v-deo.htmlsi=ZZLcYoOhEgzbjC3t

  • @Hasarangag2
    @Hasarangag2 7 місяців тому

    Patta. Thank you 🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 6 місяців тому +1

    ඇත්තම lost city එක වන විල්කබම්බා ට මොකද් උනේ..ඒක තවම සොයාගෙන නැද්ද

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому +13

    21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා
    ua-cam.com/video/XZKuP9o4fmw/v-deo.html

  • @vesmibestor8066
    @vesmibestor8066 6 місяців тому +3

    හොඳ වැඩසටහනක්. ඒත් පසුබිම් රූප දාද්දි එන මහා ඝෝෂාව අසා ඉන්නන්හට බාදාවක්. මින් පස්සෙ වැඩසටහන් දාන්න කලින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. නැත්නම් අපරාදේ මේ වෙන මහන්සිය.. අපි අමාරුවෙන් බැලුවත් ඇතැම් අය මගදිම දාල යන්න ඉඩතිබෙනවා. මොකද ඒ තරම් කණට හිරිහැරයක් එය.....

    • @NihalRathnayaka-zu6cz
      @NihalRathnayaka-zu6cz 6 місяців тому +1

      ඇත්ත ....

    • @Nms198
      @Nms198 3 місяці тому

      සම්පූර්ණයෙන්ම ඇත්ත .එය ඉවත් කර ඔබතුමාගේ හඩ පමණක් තිබීම ප්‍රමාණවත් .ස්තුතියි .

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 7 місяців тому

    Although Spain(Castile & Aragon) was an empire back then It had a king, not an emperor. After the fall of the Byzantine Empire in 1453 Europe had only one emperor by 1533 who was Holy Roman Emperor. However both the king of the Spanish empire and the Holy Roman Emperor at the time were the same person, Charles the Fifth(Charles I for Spain)

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 7 місяців тому

    North Sentinel island eka gana video ekak ona

  • @mihirijayawardana5317
    @mihirijayawardana5317 6 місяців тому

    Please do a video about Rasputine

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 7 місяців тому +2

    Tin Tin ගේ ඇඩ්වෙන්චර් වල The prisoners of the Sun එපිසෝඩ් එකේ Tin Tin කැල්කියුලස් බේරගන්න Matu pitchu ගියා මතක කාටද

    • @tharindranuwan4714
      @tharindranuwan4714 6 місяців тому +1

      සෙනසුරාදා ගියෙත් එ කොටස (15th june 2024)

  • @heshru
    @heshru 6 місяців тому

    Youur stories are very informative and interesting. But can you remove background music it’s really irritating and disturbing

  • @timelesstalesmy
    @timelesstalesmy 2 місяці тому

    Sounds 😮😮😮😮😮

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 7 місяців тому

    Pls do a program about MAYA Civilization pls pls pls

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 7 місяців тому

    The Inca Empire was not the largest empire by 1533. Ming China, Safavid, Nothern Yuan, Ottoman, and Habsburg were larger than the Inca. Especially, The Habsburgs were ruling Spain, and HRM by then completed conquering the Aztec empire by Hernán Cortés became larger and then went to conquer the Inca Empire by Francisco Pizarro.

  • @Rough.91
    @Rough.91 7 місяців тому +1

    Lady Godiva gena karannako... Ma Baker gena hari

  • @TharushiPabasha-dk6ql
    @TharushiPabasha-dk6ql 6 місяців тому +1

    Sir ඉන්කා ශිෂ්ටාචාරය කියන්නේ මායා ශිෂ්ටාචාරයටම ද? ඉන්කාවරු කියලා කියන්නේ රතු ඉන්දියානුවන්ට ද?

    • @plantagenet122
      @plantagenet122 6 місяців тому

      නෑ ඉන්කා මයා කියන්නේ 2 ක්

  • @kdgimhank
    @kdgimhank 6 місяців тому +2

    ඉන්කාවරු පවු නේ එහෙම බැලුවම

  • @xhelaya9311
    @xhelaya9311 Місяць тому

    ජේම්ස් රෝලින්ගේ "ස්කැවේශන්" නවකතාවත් ඔය ආශ්‍රිතව තමයි ලියලා තියෙන්නේ..

  • @Rough.91
    @Rough.91 7 місяців тому

    Uncle Maru ❤❤❤

  • @hansejr98
    @hansejr98 3 місяці тому

    Interlocking widiyata hadala thyena building inca aya haduwa kiyala hithanna amarui ned🥲

  • @Mangalamunasingha
    @Mangalamunasingha 2 місяці тому

    Intro එකේ Sound අඩු කරන්න. 🥲

  • @chamichami9611
    @chamichami9611 7 місяців тому

    Anunaki video pls

  • @hirucent6023
    @hirucent6023 5 місяців тому +1

    බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් ඕනවටවැඩී අප්පා. එපා වෙනව අහන්න ගියාම. ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. අනිත් සේරම හොදයි වීඩියෝ වල.

  • @VassSupunOfficial
    @VassSupunOfficial Місяць тому

    මටත් එකපාරටම මතක් උනේ සීගිරිය 😮

  • @ThariduFernando-ny5zi
    @ThariduFernando-ny5zi 7 місяців тому

    Brilliant ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    පිස්සු හැදෙන රස විද්‍යාව
    ua-cam.com/video/wvCYhZcdhLA/v-deo.html

  • @saliyamax5096
    @saliyamax5096 6 місяців тому

    Lost city එක මාචූ පීචූ නෙමෙයි නම් හරි එක හම්බුනාද?

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому +1

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    ua-cam.com/video/l3OKFCV5MU4/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට්
    ua-cam.com/video/K8ZwY4zHMO8/v-deo.html

  • @madhuka221
    @madhuka221 4 місяці тому

    Please stop this pop up noise. Can’t listen

  • @VassSupunOfficial
    @VassSupunOfficial Місяць тому

    මටත් එකපාරටම මතක් උනේ සීගිරිය

  • @srilankafitnes80
    @srilankafitnes80 7 місяців тому +1

    Ela

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 6 місяців тому

    Aztects lath denna

  • @jeewanmanoj8086
    @jeewanmanoj8086 Місяць тому

    පසුබිමෙන් එක ශබ්දව කරදරයක් අහන් ඉන්න

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ?
    ua-cam.com/video/WJy0HYWMdCY/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස ua-cam.com/video/avpKAIPNbzA/v-deo.html

  • @dila8232
    @dila8232 7 місяців тому

    Enkn hitiye sir

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    ග්‍රහ වළල්ලෙන් නෙරපූ ප්ලූටෝ
    ua-cam.com/video/ATSHpzyhb5A/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    ලොවට රහසක් වූ බෲස් ලී ගේ මරණයේ අභිරහස
    ua-cam.com/video/RYcZedCmIkg/v-deo.html

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 6 місяців тому

    👍👍👍

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස
    ua-cam.com/video/PodoLi-6B68/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස
    ua-cam.com/video/-Ap0zNAIzck/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    වසර 56කට පෙර සිදු වූ මරණයේ අභිරහස
    ua-cam.com/video/1LWPx7df7zo/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය
    ua-cam.com/video/n0ViSGCo2og/v-deo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  7 місяців тому

    ලොවක් කම්පාකළ MH 370 අභිරහස
    ua-cam.com/video/XeUF_yg8wpU/v-deo.html

  • @miss.snowy.9920
    @miss.snowy.9920 7 місяців тому

    👍👍👍👍💐

  • @nickjay1315
    @nickjay1315 7 місяців тому

    මට හිතුනා ජර්මන් කාරයොත් මේකට සම්බන්ධයි කියලා

  • @sampathsamaranayake4549
    @sampathsamaranayake4549 6 місяців тому

    TIN TIN ❤

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 7 місяців тому

    🎉🎉🎉🎉🎉

  • @Family.Srilanka
    @Family.Srilanka 7 місяців тому

    Like this

  • @stupidman1235
    @stupidman1235 6 місяців тому +1

    20.34 ඔහුගේ අනුමානය වැරදී කිව්වට හේතුවක්වත් හරි නගරය මොකක්ද කියලවත් කිව්වෙ නෑනෙ...

  • @Kazun6188
    @Kazun6188 7 місяців тому

    El Dorado කියන්නෙ මේකට නේද ?

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 7 місяців тому

    ❤❤❤❤❤

  • @snn...4386
    @snn...4386 7 місяців тому

    මහත්මයා, ඉන්කාවරුන් ඇවිල්ල පදිංචි වෙන්නෙ පැවතිලා විනාශ වෙලා ගියපු අති දියුණු ශිෂ්ටාචාරයකට නටඹුන් මත නව ඉදිකිරීම් කරගෙන කියල මතයක් තියෙනවා නේද (ඉන්කාවරුන්ගෙ තාක්ෂණය අර ශිෂ්ටාචාරය තරම් දියුණු නැහැ කියල යි කියවෙන්නෙ).....
    ඒ මතය පිළිබඳවත් විඩියෝ එකක් කරන්න පුළුවන් ද????❤😊

    • @ShanPriyadarshana-h6e
      @ShanPriyadarshana-h6e 6 місяців тому +2

      මමත් මේ ගැන අහල තියනවා. ඉදිකිරීම් මතුපිට කොටසේ අපිලිවෙල ඉදිකිරීම් ගැන..

  • @roshanepa2234
    @roshanepa2234 7 місяців тому +3

    යුරෝපීයන් එදා ඉදලාම කරෙ අනුන්ගෙන් සූරාගෙන කන එක

  • @rashmikajayarathne1920
    @rashmikajayarathne1920 7 місяців тому

    😮😮

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @Darma17690
    @Darma17690 7 місяців тому

    ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  7 місяців тому

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊