Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ ගම.ගොඩක් ලස්සනයි video එක.ඔය බදුල්ල පාරෙ යද්දි හමුවුනු ජලාශය ලොග්ගල් ඔය ජලාශය නංගි.මගේ ගමට හැමදාම ආදරෙයි ❤ 🙏
හැමදාම වගෙ අදත් බැලුවා.ඔයත් නෙලුමිමලක් වගෙ.හැමෝම පරිස්සමෙන් ඉන්න.බු.ස.
ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න... Good night menika
Thank you akki මයියංගනය බුදුපිළිමය පෙන්නුවාට මොකද මයියංගනයේ ඇවිත් තිබුණට බුදුපිළිමය හැදුවට පස්සේ ඇවිල්ලා නැසැරයටියෙන් යනෙන තුරාවටම ඔය විදිහට සතුටින් ඉන්නඔය දෙන්නා කුරුලු ජෝඩුවක් වගේ😁🤗😋😍🤩😀ඉක්මනට තව විඩියෝ එකක් ගේන්න අදත් ආසාවෙන් බැලුවා ❣️❣️❣️❣️❣️❣️
Kawadawath gihilla nethi mahiyanganayath beluwa godak lassanai nangi siyalu denatama budusaranai 💜🌻
ගොඩක් ලස්සනයි . මන් කවදා වත් මහියංගනයේ ගිහින් නම් නෑ. ගොඩක් ලස්සනයි . පන්සල . අදත් විඩියෝ ඒක ගොඩක් ලස්සනයි . ඔයාත් පරිස්සමින් සතුටින් ඉන්න නන්ගා .
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න
Teruwan saranai manika.🙏🙏onne apit oyalat ekkama wanda maiyanganya....godak lassanai .vidiyos eke.🙏🙏🙏🙏🙏
අහිංසකාවියෙ ඔයාටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘😘😘😘 ආදරෙයි ......පරිස්සමින් ඉන්න නංගා
මරු අහිංසක 😂
😂😂😂😂
@@sisiladanujaya8372 🥲🥲
@@HashiniSandunika-el3rm 😂😘
Adath vidio eka lassanai akkiyo akki oyage nami wayasai kiyannako oyala hamotama theruwan saranai❤❤❤😊😊😊
Harima lassanai video Eka.oya palath kochchara lassanada duwa.sathutin inna hamadama..theruwan saranai.dilini aunty
Apeth Oyalath Ekka Mhiyanganaya wenda Oyalata Godak Pin parissaman inna Adarei Bs❤❤
Theruwn sarani oyata 😘parissamin inna
අක්කි kiyanna ona me gamana gena video ekak karata godak pin mokada akki oya wage then balanna yanna nethi ayata mehema hari balanna puluwan unane,denna ada godak lassanai ,ane akki video eka godaaaak lassanai ,පරිස්සමින් hemoma gihin enna akki , තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
මංඉල්ලපු වීඩියෝ එක..ස්තුතියි ගොඩක් ..මහියංගන විහාරය හරි ලස්සනයි ...ආපු දවසක අනිවාර්යයෙන් ම යනවා..ඔයාට ගොඩක් පිං පරිසරය පෙන්නුව්ට..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි..
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️පරිස්සමින් ඉන්න..ඉන්න..තෙරුවන් සරණයි ❤️🙏
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කි නන් හරිම පින් පාටයි අක්කි🤗💗😗😊♥️ වෙනදා වගේම ආදරන් චූටි දෝනි සහ පුතා මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 මහියංගනය චෛත්‍යයත් හරිම ලස්සනයි අක්කි❤❤❤ ඒ වගේම හරිම සුන්දර පරිසරයක් තියෙන්නෙ අක්කි♥️😊😗💗🤗😍 අක්කි & අයියත් හරිම shok ane😍🤗❣️💞❤️💕💖💗😘🤩 අක්කිලා අද යන පැත්ත නන් හරිම ලස්සනයි අක්කි😘❤️💕 අද නන් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😘😍🤩🤗😌 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕
ඔයාට ගොඩාක් පින් නංගී අපිට මේ දේවල් පෙන්නුවට❤❤❤ හරිම ලස්සනයි🌹🌹🌺🌺 හිත ගොඩාක් සැහැල්ලු උනා... බුදු සරනයී
ආදරෙයි ❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට
හැමදාමත් අපේ ගම ලස්සනයි
අනේ ඒ පරිසරය හරිම ලස්සනයි නංගි ඒ වගේම ඔය දෙන්නත් හරිම ලස්සනයි හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ 😘🌷ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න
කොකා කෝලා බොන්න එපා පොඩි බබාලට නම් කොහොමත් දෙන්න එපා.නංගී විඩීයෝ එක ලස්සනයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔව් හොද නම් නෑ තමා නේද අක්කා❤️🍃❤️🌸🌸🌸 ඒ කඩේ වෙන බීම දෙයක් තිබ්බේ නෑ..හදිස්සියට ගත්තා...ඉදලා හිටලා තමා දෙන්නේ ....ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
Harima ලස්සනයි oyatath godak pin.
Adareiii.parissmin inna
Oya harima lassai oyalage sithum pathum hama dema ista wewa!!! Manika bs!!! Prissami 💓💓💓💓💓
ගොඩාක් ස්තූතියි 😍😍 ඔයාගේ ජිවිතේත් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😍😍❤️❤️❤️🙏
Anea godak lassanai akkea ..
Adat baluva nangi vidiyo aka lasshani❤
සාදු සාදු සාදු ඔයාලත් එක්ක මාත් මහියංගන විහාරය වැද පුදා ගත්ත.
ඔයාට තෙරුවන් සරණයි❤️🙏පරිස්සමින් ඉන්න
Adath video eka lassanai,akki oya dana hema video ekkm oyawa pennannakoo ❤❤
🤭ha ha man video aran enmko 😘adarei nangaa
අනේ ...අපි කොහොමත් ගොඩාක් ආසාවෙන් ඔයාගෙ video බලන්නේ.දෙන්නම හොඳට ගැලපෙනවා .හරිම ලස්සනයි .මේ ටික දෙන්නම හරිද?🌸🌸❤❤💑💑🎊️🎊️♥️♥️😍😍😘😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ගොඩාක් ස්තූතියි අක්කේ 🌷🌷🌷😍😍😍😘😘😘😘😘ආදරෙයී.පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤ගොඩක් ආදරෙයි sudu sudu sudu
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න මැනික
Very nice video ,ever loving my diary
Thank you soo much ❤️❤️❤️❤️🌷🌷🌷
අක්කාටයි අයියා යයි දෙන්නටම බුදුසරණයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤
Nangiya mamath aluthen channel ekak patan gaththa kenek....mage channel ekath balala hoda naraka kiyannako
Lassnai nangiyo vedio eka ❤️❤️❤️❤️😊
තෙරුවන් සරණයි නංගා 😘ආදරෙයී
😘😘😘😘❤️❤️❤️
Apith mahiyangane thama akki❤
අපි මහියනනේ ඉන්නේ අක්කි....❤️
අද වීඩීයෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කි ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි ආදරෙයි ❤🥰❤️😍
Thank you sooo much පැටියෝ 😘😘😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න..ඉන්න..තෙරුවන් සරණයි ඔයාට
ඒ පරිසරය නම් හරිම ලස්සනයි.විඩියෝ එකත් ලස්සනයි නංගි😍 .ඔයාලාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
Dear mageth channel ekak thiyenawa...chuttak balala hodada kiyannako
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️අක්කේ..........ආදරෙයී....පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි
@@mrspeirisofficial mokakda chanal eka
@@mayurilakmali1168 mrspeirisofficial me rathu pata icon eka clik karanna dear
Adath lasanayi nangi video eka... oya eka math mayiyangna විහාරය weda gatha.. oya video ehema ekakma harima lasanayi nangi.. ආදරෙයි.. ❤❤❤❤😘😘 bs
hemada sathutin inna akki & Aiya....😊 adareiiiiii❤️❤️❤️
Adarei nangaa 😘oyath sathutin parissmin inna patiyo
Onna sudu nangi mulinma baluwa lassanai
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න
ලස්සනයි නංගියෝ බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤
Dear mage channel ekath balala hoda naraka kiyanna
Adarei akkaa 😘😘parissamin inna..theruwan sarani
තෙරුවන් සරණයි සාදු සාදු සාදු පරිස්සමින්
Oyatath තෙරුවන් සරණයි ❤️❤️❤️
**සාදු !!!!සාදු!!!සාදු!!!**🙏🙏🙏🙏🙏🙏
😘😘😘😘
ආදරෙයි ගොඩක් .......❤️❤️❤️🌹🌹
පරිස්සමෙන් ඉන්න 😘😘😘ගොඩාක් ආදරෙයි
Akka harima lassanai ❤💫🐵 aiyath ehemai sathutin parissamin inna
Adarei nangaa 😘😘😘parissamin inna patiyo
My~gorgeous picure!
Thank you ❤️❤️❤️❤️
අනේ හරිම ලස්සනයි දුව ඔයාට ගොඩක් පින් මහියංගනේ ලගකදී ගියෙත් නෑ දැන් හරිම ලස්සනයි නේද ❤️❤️❤️🌹🌹🌹👍👍👍
ඔව් ආන්ටි දැන් හදලා අලුතින් 😍ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘පරිස්සමින් ඉන්න.
Akkitai aiyatai hamadamath adaren sathutin inna lebenna kiyl wish krnwa...
Thank you patiyo 😘😘adareii..oyath sathutin inna nanga
Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oyatath theruwan saranii ❤️❤️❤️
💖😘😘බුදු.සරනයි.මමහසලක🙏🙏🙏🙏💏👍👍👍👍👍😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🚓
❤️❤️❤️😍Oyatath බුදු සරණයි
Harima lassanai
Adarei dennatama❤❤❤❤
Thank you patiyo 😘😘good night
බුදුසරණ යි
❤️බුදු සරණයි ඔයාටත්
Godak lassanai nangi video aeka
Thank you akkkaaa 😘adareii
Nice video 🙏🏽🙏🏽
Thank you 🙌❤️❤️
නවත්තනෙ නැතුව එක හුස්මට කතා කරද්දි ටමා මරු අක්ක.🙃🙃
අම්මෝ 😁😘......ආදරෙයි නංගා
ඔන්න මමත් අද ඔයාලා එක්ක මහියන්ගනය වැන්දා❤❤❤
ඔයාට තෙරුවන් සරණයි 😘😘😘🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Akki oyage videos balnna mn marama asai.❤️
Thank you soo much nanga...adareiiii 😘😘😘😘😘😘
Mshiyangane api
මුල ඉදන් ඔක්කොම video baluwa akke ❤ video hryma lassnaiiii🎉 ada thma palaweni parta comment ekak damme haby 😢😊
Thank you sooo much patiyo 😘😘😘adareiii......parissamin inna❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏
Lassanai ❤❤❤❤
Thank youuuuuuuuuuuu 😘😘😘😘
loggaloya jelasaya akka.oya yanakota loku ala gena akka.dannawane.eke api nannath yanawa akka.
Ammo ZD ela neda patiyo 🥺🥺eka yatayi neda...hebei padipel walin nangwa neda..dekmmath baya hithenwa 🥺parissamin nanga
මම මහියංගනය යේ දුව මටන් තවම බලන්න බැරීවුන රට ඉන්න නීසා යන්න බෑනේ ලංකවට ලගදී ඒනවා
Wooowww lassnaiii❤❤❤❤
Heeeeeeeee 😘😘😘😘😘😘thank you himaaa
🍁🍁🍁🍁🍁🍁🍁
😍😍😍
Oya koheda akke
Oya harima normal ahinsaka penumak tiyanawa....
Thank you so much❤ adareii..parissmin inna
ලස්සනයි අපිත් මහියංගනෙ
ශෝක්නේ ❤️ලස්සන ගමක්
♥♥
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
oya heduwada akka widiyo ekak.mata sathutui akka.
Adarei nangaa...parissmin inna patiyo
Mamath mahiyangane thamai nangi
ලස්සනයි නේ අක්කා ඔයාගේ ගම 😍🥰
Nangi oita wada lasana then thiyanawa .oya ahala thiyanawada besama kiyala enna e hariye ape gewal oya phone eke gahala balanna බෙසම කියලා
🎉
😘😘
21ke wewa akki a
❤❤❤
❤️❤️❤️😍😍😍
nangi mage wife oyage vedio balanawa.api embilipitiye..giya 28 api polonnaruwe awa..duwage sport meet ekakata. polonnaruwa ground ekata..wish karanawa oyage anagathayata..
Aiya ekk sathutin inn mth asawen inne mahiyngane ynn
ආදරෙයි අක්කියෝ ❤️❤️ අනේ අක්කි plz රිප්ලයි එකක් දෙන්නකෝ එක්කා වීඩියෝ එඩිට් කරන ඇප් එක මොකක්ද අක්කියෝ
Imovie app eken nanga 😘😘😘😘adareii.....Inshot walinuth lesiy nanga
@@mydiary8283 Thank you so much akki ❤️❤️❤️😘
daruwan hadala oya denna wayasata yanakamma vidiyo oni ❤❤❤
😁😇 හා හා man video අරන් එන්නම්ක්කො 😘ආදරෙයී
@@mydiary8283 😉👍
🤗❤️
😘😘😘
මං බදුල්ලේ... හැබැයි දැන් ඉන්නේ මාතර.. මං marryකරා අක්කි..♥️❤️❤️
එහෙමද නංගා ❤️ඔයා ලස්සන පැත්තකනේ ඉදලා තියෙන්නේ ........ 😘සතුටින් ඉන්න පැටියෝ
@@mydiary8283 හරි අක්කේ.. මෙහෙත් මාතර ඇතුලේ ගමක් අක්කේ.. තේ වතු ඒම තියෙන්නෙ.. මහෙත් බදුල්ල වගේම තමා.. එකම දේශගුණය .. එකම වටපිටාව..
@@owanisadamali7650 එහෙනම් වෙනසක් නෑ නේද..මාත් ඉස්සර එක දවසක් මාතර ඇවිල්ල තියෙනවා ❤️
Mama machara mg danwa oya ak mg ak danna nh mn qatar enna oyaga videyo balnwa
🥺❤️ adareii.. Hithala miss kranne ne eka comment ekakwath ..... Parissmin inna..theruwn sarani oyata... Thank you sooo much❤
❤️
😘😘😘😘😘
Ayyo mama hitiye hasalaka Adane danne
ලොග්ගල්ඔය ජලාශය අක්කෙ
ඔව් නේද නංගා 😘😘😘😘😘
Oya pi neda akkiyo ane man oyage vedeo hamadama balanawa msg ekak danna hambenne godaaak dawasakin man downloaded karagena balanne akki signal adui mata godaak eka nisa oyala denna aththatama lassanai 😍hamadamath oya wage sathutin inna labenna kiyala prarthna karanawa akkiyo🙏🙏 oyala marry karannadda akkiyo danm budusaranai akki❤❤
මල්ලි ගෙ කටහඩත් අහන්න ආසයි එයාටත් මොනවා හරි කියන්න කිව්වා කියන්න
හා හා මන් කියන්නම්කො 🤭🤭🤭😍
Saduu Saduu saduuu
🙏🙏🙏❤️❤️❤️❤️
Ane akkiyo ai oya ena dawasata kalin dawasata kiwwe naththe kiwwanam mathenawa oyalawa balnna hari asawen hitiye mama inne mahiyanganeta kittuwa😔
Anee ehemada nanga 😘😘😘😘aye api hambemuko dawsaka...aye kiynmko man...oyage gama hari lassanine patiyo 😘😘😘😘😘😘😘adareiiiiiiii..parissamin inna nanga
තාම ඔයාලා එහෙද 😍
නෑ නැන්දා ඊයේ ආවා ❤️❤️❤️❤️
@@mydiary8283 ❤❤
Ane mn oyagen ahuwa හිඟුරක්ගොඩ koheda kiyla oya reply kran na nee
මැදිරිගිරිය පැත්තට වෙන්න ඉන්නේ 😇😇😇😇
@@mydiary8283 ape akkla innawa ee pththe
Adarei samata saudi sita jayashri akkka
Thank you akkeeee 😘😘😘adareii..parissmin inna
Sorabora giye netthe ai ane.aye giyoth aniwaren ynna....hebei dennm hemadema hadala aluthin
200 like .මාත් එක පාරක් ගිහින් තියෙනවා නංගි❤
ලස්සනයි ගොඩක් මෙහෙ අක්කා❤️🍃❤️🌸🌸🌸
Adath lassanai akk💕
Thank you nangaa 😘😘😘😘😘😘parissamin inna
@@mydiary8283 💕🥰
Nngi oyalage punchilage gewal koheda mamath EA patte kenek nngi
Karametiya akka migahakiwula kittuwa...❤️
Ane ehemada nngi garment eka kittuwad....oyath ekk katha krann asae nngi
@@achaladilrukshiwijekoon9467 ekata mehayin akka..garment ekata pain yana dura wage ❤️ lawanya bus thiyena gewal laga..
🪷🪷🪷🪷🪷🪷🪷
🌸🌸🌸🌸🌸🌸🌸🌸
log gol oya
Ow neda ❤️❤️❤️
අක්කි ඒ ජලාශෙට කියන්නෙ ලොග්ගල් ඔය කියලා
එ ජලාශයේ නම ලොග්ගල් ඔය
ඔව්ලු නේද 😍
❤❤
❤
මගේ ගම.ගොඩක් ලස්සනයි video එක.ඔය බදුල්ල පාරෙ යද්දි හමුවුනු ජලාශය ලොග්ගල් ඔය ජලාශය නංගි.මගේ ගමට හැමදාම ආදරෙයි ❤ 🙏
හැමදාම වගෙ අදත් බැලුවා.ඔයත් නෙලුමිමලක් වගෙ.හැමෝම පරිස්සමෙන් ඉන්න.බු.ස.
ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න... Good night menika
Thank you akki
මයියංගනය බුදුපිළිමය පෙන්නුවාට මොකද මයියංගනයේ ඇවිත් තිබුණට බුදුපිළිමය හැදුවට පස්සේ ඇවිල්ලා නැ
සැරයටියෙන් යනෙන තුරාවටම ඔය විදිහට සතුටින් ඉන්න
ඔය දෙන්නා කුරුලු ජෝඩුවක් වගේ
😁🤗😋😍🤩😀
ඉක්මනට තව විඩියෝ එකක් ගේන්න
අදත් ආසාවෙන් බැලුවා ❣️❣️❣️❣️❣️❣️
Kawadawath gihilla nethi mahiyanganayath beluwa godak lassanai nangi siyalu denatama budusaranai 💜🌻
ගොඩක් ලස්සනයි . මන් කවදා වත් මහියංගනයේ ගිහින් නම් නෑ. ගොඩක් ලස්සනයි . පන්සල . අදත් විඩියෝ ඒක ගොඩක් ලස්සනයි . ඔයාත් පරිස්සමින් සතුටින් ඉන්න නන්ගා .
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න
Teruwan saranai manika.🙏🙏onne apit oyalat ekkama wanda maiyanganya....godak lassanai .vidiyos eke.🙏🙏🙏🙏🙏
අහිංසකාවියෙ ඔයාටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘😘😘😘 ආදරෙයි ......පරිස්සමින් ඉන්න නංගා
මරු අහිංසක 😂
😂😂😂😂
@@sisiladanujaya8372 🥲🥲
@@HashiniSandunika-el3rm 😂😘
Adath vidio eka lassanai akkiyo akki oyage nami wayasai kiyannako oyala hamotama theruwan saranai❤❤❤😊😊😊
Harima lassanai video Eka.oya palath kochchara lassanada duwa.sathutin inna hamadama..theruwan saranai.dilini aunty
Apeth Oyalath Ekka Mhiyanganaya wenda Oyalata Godak Pin parissaman inna Adarei Bs❤❤
Theruwn sarani oyata 😘parissamin inna
අක්කි kiyanna ona me gamana gena video ekak karata godak pin mokada akki oya wage then balanna yanna nethi ayata mehema hari balanna puluwan unane,denna ada godak lassanai ,ane akki video eka godaaaak lassanai ,පරිස්සමින් hemoma gihin enna akki , තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
මංඉල්ලපු වීඩියෝ එක..ස්තුතියි ගොඩක් ..මහියංගන විහාරය හරි ලස්සනයි ...ආපු දවසක අනිවාර්යයෙන් ම යනවා..ඔයාට ගොඩක් පිං පරිසරය පෙන්නුව්ට..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි..
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️පරිස්සමින් ඉන්න..ඉන්න..තෙරුවන් සරණයි ❤️🙏
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කි නන් හරිම පින් පාටයි අක්කි🤗💗😗😊♥️ වෙනදා වගේම ආදරන් චූටි දෝනි සහ පුතා මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 මහියංගනය චෛත්‍යයත් හරිම ලස්සනයි අක්කි❤❤❤ ඒ වගේම හරිම සුන්දර පරිසරයක් තියෙන්නෙ අක්කි♥️😊😗💗🤗😍 අක්කි & අයියත් හරිම shok ane😍🤗❣️💞❤️💕💖💗😘🤩 අක්කිලා අද යන පැත්ත නන් හරිම ලස්සනයි අක්කි😘❤️💕 අද නන් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😘😍🤩🤗😌 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕
ඔයාට ගොඩාක් පින් නංගී අපිට මේ දේවල් පෙන්නුවට❤❤❤ හරිම ලස්සනයි🌹🌹🌺🌺 හිත ගොඩාක් සැහැල්ලු උනා... බුදු සරනයී
ආදරෙයි ❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට
හැමදාමත් අපේ ගම ලස්සනයි
අනේ ඒ පරිසරය හරිම ලස්සනයි නංගි ඒ වගේම ඔය දෙන්නත් හරිම ලස්සනයි හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ 😘🌷ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න
කොකා කෝලා බොන්න එපා පොඩි බබාලට නම් කොහොමත් දෙන්න එපා.නංගී විඩීයෝ එක ලස්සනයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔව් හොද නම් නෑ තමා නේද අක්කා❤️🍃❤️🌸🌸🌸 ඒ කඩේ වෙන බීම දෙයක් තිබ්බේ නෑ..හදිස්සියට ගත්තා...ඉදලා හිටලා තමා දෙන්නේ ....ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
Harima ලස්සනයි oyatath godak pin.
Adareiii.parissmin inna
Oya harima lassai oyalage sithum pathum hama dema ista wewa!!! Manika bs!!! Prissami 💓💓💓💓💓
ගොඩාක් ස්තූතියි 😍😍 ඔයාගේ ජිවිතේත් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😍😍❤️❤️❤️🙏
Anea godak lassanai akkea ..
Adat baluva nangi vidiyo aka lasshani❤
සාදු සාදු සාදු ඔයාලත් එක්ක මාත් මහියංගන විහාරය වැද පුදා ගත්ත.
ඔයාට තෙරුවන් සරණයි❤️🙏පරිස්සමින් ඉන්න
Adath video eka lassanai,akki oya dana hema video ekkm oyawa pennannakoo ❤❤
🤭ha ha man video aran enmko 😘adarei nangaa
අනේ ...අපි කොහොමත් ගොඩාක් ආසාවෙන් ඔයාගෙ video බලන්නේ.දෙන්නම හොඳට ගැලපෙනවා .හරිම ලස්සනයි .මේ ටික දෙන්නම හරිද?🌸🌸❤❤💑💑🎊️🎊️♥️♥️😍😍😘😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ගොඩාක් ස්තූතියි අක්කේ 🌷🌷🌷😍😍😍😘😘😘😘😘ආදරෙයී.පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤ගොඩක් ආදරෙයි sudu sudu sudu
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න මැනික
Very nice video ,ever loving my diary
Thank you soo much ❤️❤️❤️❤️🌷🌷🌷
අක්කාටයි අයියා යයි දෙන්නටම බුදුසරණයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤
Nangiya mamath aluthen channel ekak patan gaththa kenek....mage channel ekath balala hoda naraka kiyannako
Lassnai nangiyo vedio eka ❤️❤️❤️❤️😊
තෙරුවන් සරණයි නංගා 😘ආදරෙයී
😘😘😘😘❤️❤️❤️
Apith mahiyangane thama akki❤
අපි මහියනනේ ඉන්නේ අක්කි....❤️
අද වීඩීයෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කි ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි ආදරෙයි ❤🥰❤️😍
Thank you sooo much පැටියෝ 😘😘😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න..ඉන්න..තෙරුවන් සරණයි ඔයාට
ඒ පරිසරය නම් හරිම ලස්සනයි.විඩියෝ එකත් ලස්සනයි නංගි😍 .ඔයාලාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
Dear mageth channel ekak thiyenawa...chuttak balala hodada kiyannako
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️අක්කේ..........ආදරෙයී....පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි
@@mrspeirisofficial mokakda chanal eka
@@mayurilakmali1168 mrspeirisofficial me rathu pata icon eka clik karanna dear
Adath lasanayi nangi video eka... oya eka math mayiyangna විහාරය weda gatha.. oya video ehema ekakma harima lasanayi nangi.. ආදරෙයි.. ❤❤❤❤😘😘 bs
hemada sathutin inna akki & Aiya....😊 adareiiiiii❤️❤️❤️
Adarei nangaa 😘oyath sathutin parissmin inna patiyo
Onna sudu nangi mulinma baluwa lassanai
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න
ලස්සනයි නංගියෝ බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤
Dear mage channel ekath balala hoda naraka kiyanna
Adarei akkaa 😘😘parissamin inna..theruwan sarani
තෙරුවන් සරණයි සාදු සාදු සාදු පරිස්සමින්
Oyatath තෙරුවන් සරණයි ❤️❤️❤️
**සාදු !!!!සාදු!!!සාදු!!!**
🙏🙏🙏🙏🙏🙏