පටිච්චසමුප්පාදය විශේෂ ධර්ම දේශනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 125

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 День тому +1

    Sadhu sadhu sadhu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @PremadasaKamburugoda
    @PremadasaKamburugoda 2 дні тому

    🙏🙏🙏🙏. මේ තමයි පරම ගම්භීර පටිච්චසමුප්පාද විග්‍රහය. තෙරුවන් සරණයි.

  • @nilminialahakoon5119
    @nilminialahakoon5119 9 місяців тому +5

    තෙරුවන් සරණයි!🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්ස.
    ඔබ වහන්සේගේ නිර්වාණ මාර්ගය පූර්ණය වේවා !🙏

  • @gaminilankathilaka2434
    @gaminilankathilaka2434 Місяць тому

    හැමෝටම නිවන්සුව අත්වේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 місяці тому

    Uthum theruvan sarani pinwath ape swsminwahanseta niduknirogee deergayu labeva obaeahansege darma desana ma hamadama ahanava🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @Populartiktox
    @Populartiktox 5 місяців тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔

  • @NalaniDissanayake-jy8yi
    @NalaniDissanayake-jy8yi 2 місяці тому

    Sadu sadu sadu

  • @nilminierewgoda6007
    @nilminierewgoda6007 10 місяців тому +1

    බොහෝ වටිනා දේශනාවක් පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 місяці тому

    සුවපත්ම වේවා ...!!!ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 3 місяці тому

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @somalathaekanayake5072
    @somalathaekanayake5072 11 місяців тому +1

    අතිවිශිෂ්ඨ ධර්මදේශනාවක් ගෞරවනීය ඔබ වහන්සේට තුණුරැවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා.

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 місяці тому +1

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේ ගැඹුරැ ධර්ම කරැණු රාශියක් පහදා දුන්නා.සංසාරයට මුලක් නැති බවත් අවිද්‍යාව සහ තණ්හාව බලපෑම අනුව කර්මයත් නැවත සංස්කාර සහිත භවයද හට ගන්නා බවද අවධාරණය කලා. සත්වයකු ඇත්තෙන්ම නොමැති බවත් ඇත්තෙන්ම භව නිරෝධය පිණිස අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධය හේතු වේ. ඔබ වහන්සේට. ඉතා ඉක්මන් භවයක නිර්වාණය අවබෝධය පිණිස මේ කුසලය ද හේතු වාසනා වේවා!!

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 6 місяців тому +2

    මෙය නියම නිර්මල සද්ධර්මය සාදු සාදු සාදු

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 Рік тому +4

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබෙවා පතන බොදීයකින් වහා නිවන් අවබෝධය පිණිස මෙම දේශනාවම හේතු වේවා 🌻🌻🌻🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 Рік тому +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,ඉතාමත් හරවත් ධර්ම දේශනාවක් ඉතාමත් පැහැදිලි අයුරින් දේශනා කල පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PujayaYashodhara
    @PujayaYashodhara 10 місяців тому

    Magga hamuduriwsange daadesana harima arthwathy netharnethar aseyauthue sadu...sadu.sadu...

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb 6 місяців тому +1

    ස්වාමීන් වහන්ස නැවත වරක් ඉල්ලා සිටිනව ගැඹුරින් විග්‍රහ කරන පටිච්ච සමුප්පාද දේශනයක් ඉදිරිපත් කරන සේක්වා

    • @nandaniambepitiya7859
      @nandaniambepitiya7859 6 місяців тому

      ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!

    • @PremadasaKamburugoda
      @PremadasaKamburugoda 2 дні тому

      මෙයටත් වඩා ගැඹුරක් හොයන්න එපා. මේ තමයි පටිච්චසමුප්පාදය. තෙරුවන් සරණයි.

  • @shyamapeiries4518
    @shyamapeiries4518 10 місяців тому

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 11 місяців тому

    Apuuru pehedilikireemak ape swameen wahansa.oba wahanseta nidukniroogi.suwaya lebewa
    Darmach ganaya wediwewa.

  • @NalaniDissanayake-jy8yi
    @NalaniDissanayake-jy8yi 2 місяці тому

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb 6 місяців тому +1

    පටිච්ච සමුප්පාදයෙ අභිධර්ම සහිත ගැඹුරු දේශනයක් ඉදිරිපත් කරන සේක්වා..

    • @PremadasaKamburugoda
      @PremadasaKamburugoda 2 дні тому

      මෙයටත් වඩා ගැඹුරක් හොයන්න එපා. මේ තමයි පටිච්චසමුප්පාදය. තෙරුවන් සරණයි.

  • @rasikalakmali355
    @rasikalakmali355 Рік тому +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nandakaluarachchi4176
    @nandakaluarachchi4176 6 місяців тому +1

    Sadu! Saadu!! Saadu !!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 Рік тому +2

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා ඔබ වහන්සේට.. 🙏🙏🙏🌺🌼🌻🌹🌼🌺

  • @mithilaran
    @mithilaran Рік тому +3

    නිවන් අවබෝධය පිනිසම හේතූ වේවා !!!

  • @rosebowala8547
    @rosebowala8547 8 днів тому

    Sadoo sadoo sadoo

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 Рік тому +2

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @minolibasnayake6885
    @minolibasnayake6885 11 місяців тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 11 місяців тому

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!

  • @chandimaabeysinghe860
    @chandimaabeysinghe860 11 місяців тому

    Godak pin Sadu Sadu Sadu

  • @neethahaase
    @neethahaase Рік тому +1

    sadu sadu saduuu namaskara weewa swaminwahansa

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 9 місяців тому

    Venerable Sir ,THANK YOU IMMENSELY FOR SHARING DEEP DHAMMA FACTS. MAY YOU BE ATTAINED IN NIBBANA IN A QUICKER BIRTH. SADU ! SADU !SADU!

  • @Chittananda
    @Chittananda 7 місяців тому +1

    🌸🌸🌸
    🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 місяців тому

    Venerable Sir, This Dhamma discourse gives the knowledge of KAMMA and how cause and effect occur in Bawa. How karma effects on Nama and Rupa. And according to cravings Nama, Rupa,and sensitivities act on Salayathana and so on . MUCH MERITS TO YOU REV.SIR MAY THE TRIPLE GEM BLESS YOU ALWAYS. SADU! SADU! SADU!

  • @Nssss72
    @Nssss72 Рік тому +9

    මෙම දේශනාව දෙතුන්, වතාවක් අඅසිය යුතුයි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chanakasusantha7783
    @chanakasusantha7783 9 місяців тому

    ස්වාමින් වහන්ස මාහට නිතර සිතට එන ගැටළුව නම් අප මේ ආත්මයේදි රැස් කරන කුසල් අකුසල් ඊලග භවයේදි විපාක ලැබේ නම් මේ භවයේදි මම නැත්නම් ලබන භවයේදි එය මට ලැබෙන්නේ කේසේද පහදා දෙන සේක්වා

    • @SusanthaKumara-tq5yb
      @SusanthaKumara-tq5yb 6 місяців тому +1

      ඔබ කියල කෙනෙක් නැති බව ඇත්ත නමුත් ඔබේ කුසලාකුසල කම්මයෝ ඒ චිත්ත පරපුර ඇසුරැකොට විපාක උපදවනව..එනිසා ඔබ කම්ම කලා කියනව සහ ඔබ විපාක විඳිනව කියල.එක චිත්ත චෛතසික පරපුරක උපදින කම්ම ඒ චිත්ත චෛතසික පරපුරම ඇසුරැකොට විපාකයෝ උපදවනව

  • @kumarigamage8510
    @kumarigamage8510 8 місяців тому

    Sadu sadu sadu🙏

  • @geethafernando875
    @geethafernando875 Рік тому

    Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.tharuwan sarani.🙏

  • @amsda1986
    @amsda1986 Рік тому

    සාදු සාදු සාදු

  • @LalithKumara-mr6wg
    @LalithKumara-mr6wg Рік тому

    සාදු සාදු සාදු

  • @deepaljayalath1722
    @deepaljayalath1722 Рік тому +2

    පටිච්චසමුප්පාදය පිළිබඳ පෙර නෑසූ දහම .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 9 місяців тому

    Sadu!Sadu! Sadu!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 4 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishafonseka2633
    @nishafonseka2633 Рік тому

    සාධූ සාධූ සාධූ !!!

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 11 місяців тому

    🙏🙏🙏🌸🌸🌸

  • @niyashawithana8290
    @niyashawithana8290 10 місяців тому

    ❤❤❤ 🎉🎉🎉 🙏🙏🙏

  • @shanthaambegoda5486
    @shanthaambegoda5486 Рік тому

    Sadhu... Sadhu.... Sadhu.....

  • @DhammaSarini
    @DhammaSarini 5 місяців тому +1

    සීලවන්තං ගුණවන්තං - පුසීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!

  • @pkdkarunakeerthi2602
    @pkdkarunakeerthi2602 Рік тому

    මෙවැනි .......උත්තමයො ........වාසනාවක්

  • @harshakumara9950
    @harshakumara9950 Рік тому

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @aduapiero9110
    @aduapiero9110 Рік тому

    💐💐💐🌸🌸

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 Рік тому

    Sadu sadu sadu

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 Рік тому

    🙏🙏🙏

  • @erangamadushanisiriwardhan2003

    සීලවන්තන් ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීලං දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං
    සාදූ! සාදූ! සාදූ!​

  • @arsisilat5715
    @arsisilat5715 6 місяців тому

    🙏🙏🙏♥️ දර්ම දේසනා වකට අනුග්‍රහය දක්වන්නේ කොහොමද කෙනෙක් දක්වන්න කෝ ..උතුම් ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරම් .

  • @sriyagamage9001
    @sriyagamage9001 Рік тому

    🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 Рік тому

    🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 6 місяців тому +1

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේ දේශනාව අනුව උපාදානය නිසා භවය ඇතිවේ. ඵම නාම රෑප සමූහය ඇතිවන්නේ උප්පත්ති භවයෙනි. භවය ඉපදීම කර්ම භවය නිසා ඡාතියද ඇතිවේ. උපත සියලු දුක්ඛයන්ට ඵය හේතු වේ. මම නම් කෙනකු නැතී බවත් සත්වයකු ද ආත්මයක් ද නොමැති බවත් පටිච්ච සමුප්පාද විග්‍රහය තුලින් පැහැදිලිව විග්‍රහය ඉතා වටිනේය. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධය ඉක්මනින් උපනිශ්රය වේවා!!! සාධු !සාධු !සා ධු!

  • @buddha-bhavanabuddhistcent7421

    මම ඇසූ කරුණු වැරදි නම් ඔබ වහන්සේ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත යන සංඥාවේ සිට අවබෝධය කරා උත්සාහ කරයි. එහෙත් අචේල කස්සප සූත්‍රය හි දෙවන ප්‍රශ්නය වෙන වෙන කෙනෙක් දුක කළේ ද යන ප්‍රශ්නයට ද බුදුරජාණන් වහන්සේ එසේ නොකියන ලෙස දේශනා කරයි. මෙම සූත්‍රය මම සිය වරකට වඩා කියවා ඇත. එහෙත් මට මෙම සූත්‍රයෙහි තියෙන යථාර්ථය අවබෝධ නොවුණු නමුත් ඉතා සන්සුන්ව මෙම සූත්‍රයත් දෙන කළෙමි එදින බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට බලාපොරොත්තු වු කරුණු මගේ මනසට වැටහුni. කරුණාවෙන් ඉල්ලා සිටින්නේසන්සුන් මනසින් නැවත නැවතත් අධ්‍යයනය කරන ලෙසයි. ඔබ වහන්සේට සත්‍ය වැටහෙනු ඇත. ඔබ වහන්සේta ema හැකියාවෙන් යුක්ත කෙනෙකි.

  • @infinitygirl1699
    @infinitygirl1699 Рік тому +1

    🤍😌🙏🏻

  • @-shunyathadharmaya8546
    @-shunyathadharmaya8546 9 місяців тому

    රහතන් වහන්සේට කොහේ ද ජවන හටගන්නේ. රහතන් වහන්සේගේ චිත්තය විසංකාරයි, තණ්හාව මුළුමණින්ම අවසාන වුණ පසුව රහතන් වහන්සේගේ චිත්තය විසංකාරයි.

    • @blackmanhouse5961
      @blackmanhouse5961 6 місяців тому

      ක්‍රියා ජවන් තමයි රහතන් වහන්සේට ඇතිවෙන්නේ.
      සංස්කාරයන්ගේ ප්‍රබේධ බලන්න.

    • @SusanthaKumara-tq5yb
      @SusanthaKumara-tq5yb 6 місяців тому +1

      ඔයා අභිධර්මය හදාරල නෑ කියල තේරෙනව comment එක දැක්කම.ජවන බුදු කෙනෙකුට ත් හටගන්නව

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 Рік тому

    හාමුදුරුවනෙ අප ආයතන ක්‍රියාත්මක වන හැම මොහොතෙම මෙම පටිච්ච සමුප්පාදය හටගන්නවා නොවෙද.??. මෙය කාල තුනක සිද්ධියක් පමනක් නොවෙයි නෙද,?? පහදා දෙන්න

    • @SusanthaKumara-tq5yb
      @SusanthaKumara-tq5yb 6 місяців тому

      ඔයා හරි.පටිච්ච සමුප්පාදයෙ ඒක චිත්තක්ෂණික විග්‍රහකුත් තියෙනව.ඒ කියන්නෙ එක චිත්තයක් තුල හටගන්න පටිච්ච සමුප්පාදයක්.ඒක විභංග පකරණයෙ විග්‍රහ වෙනව.නමුත් කාලත්‍රයට බෙදා විග්‍රහ කරන නානා චිත්ත විග්‍රහයකුත් තියෙනව.

    • @PremadasaKamburugoda
      @PremadasaKamburugoda 2 дні тому

      මෙයටත් වඩා ගැඹුරක් හොයන්න එපා. මේ තමයි පටිච්චසමුප්පාදය. තෙරුවන් සරණයි.

  • @ThambaraSandu
    @ThambaraSandu 6 місяців тому

    ස්වාමීනි, සත්ත්වයා යනඋ සම්මුති සත්‍යය ලෙස බුදු හිමියන් වදාරා තිබෙනවා නේද ?
    ඒ සම්මුති සත්‍යයෙහි පිහිටා ඇසූ ප්‍රශ්නයට සම්මුති සත්‍යයෙන් පිළිතුරු දෙන්න බැරි ඇයි ?
    ජාතක කතා දේශනා කළේ කුමටද ?
    එකල මහෞෂධ පණ්ඩිතයෝ බුදු වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක" කියා තිබෙනවනෙ ?
    ඒ නිසා " සත්ත්වයා නැවත උපදී" කියන්න බැරි ඇයි ?

  • @padmakumari8352
    @padmakumari8352 11 місяців тому +1

    👏👏👏🙏🙏🙏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස👏👏👏🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 5 місяців тому +1

    නමස්කාරවේවා ස්වාම්න්වහන්හස🎉🎉

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 6 місяців тому +1

    සාධූ සාධූ සාධූ..!!!

  • @somamalani4457
    @somamalani4457 10 місяців тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nirosharajapakse2920
    @nirosharajapakse2920 11 місяців тому

    🙏🙏🙏

  • @padmiadikari368
    @padmiadikari368 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Renumindfullife
    @Renumindfullife Рік тому

    🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyone6228
    @sriyone6228 6 місяців тому +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 11 місяців тому

    🙏🙏🙏

  • @Viharana98
    @Viharana98 Рік тому

    💐🙏🙏🙏

  • @paramiewickramage95
    @paramiewickramage95 11 місяців тому

    🙏🙏🙏

  • @leonardp3092
    @leonardp3092 Рік тому

    🙏🙏🙏

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  Рік тому

      තෙරුවන් සරණයි

    • @nandaniambepitiya7859
      @nandaniambepitiya7859 Рік тому

      Great Rev. Sir, This Dhamma Discourse is very useful ,costly and irreplaceable. "Pattichcha Sammupada" is a deep analytical concept that is vital . MUCH MERITS TO YOU REV. SIR. MAY the Triple Gem Bless You always!!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmirajapakse4430
    @lakshmirajapakse4430 11 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @prasadinirajika5031
    @prasadinirajika5031 Рік тому

    🙏🙏🙏

  • @lalithachandramirihagalle681
    @lalithachandramirihagalle681 11 місяців тому

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 10 місяців тому

    🙏

  • @psiriwardane3469
    @psiriwardane3469 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻

  • @MenikeYatiwala
    @MenikeYatiwala 6 місяців тому +1

    🙏🙏🙏

  • @vipulasuraweera4594
    @vipulasuraweera4594 10 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @powerofmind3741
    @powerofmind3741 8 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 Місяць тому

    🙏🙏