IIT is one of the best and the greatest international Buddhist Institutions and its teachings are mainly based on true Therawada Tradition in relation with valuble Atuwa &Teeka. This is activated by a great panel of educated lecturers headed by the chief incumbant of IIT , and the great rev. Maggavihari thero. Their service is invaluble, very precious and note worthy. "BUDDA SASANAM CHIRAN TITTATU"
@@hapangesirirathna428 HEKINAM DAH MAGA EGENA GENIMATA SEMATA EDA SALASANNA MULA SITA SARALAWA , LAMA , WEDI HITI GIHI PEWIDI SEMATA EKAMA WEDI KAWAKA SITA
අපිත් කැමතියි අතිගරු මග්ගවිහාරි හිමියන්වහන්සේගේ සුමානපතා Zoom කෙරෙන භාවනා වැඩසටහනකට සම්බන්දවිමට. එම වැඩසටහන භාවනාවට අත්‍යඅවශ්‍ය පාඩම් මාලාවක් සමග කරගනයැමෙන් ගිහිඅපට ඉතා අගනා වස්තුවක්වෙයි . Zoom තාක්ශනය නිසා පිටරටවල සිටින අපකහටත් එවැනි වටිනා වැඩසටහනකට සාභාගිවිමට වටිනා අවස්ථාවක් ලබාදෙනලෙස ඉල්ලාසිටිමි ඔබ සියලුදෙනාටම ඔබ පතන ප්‍රර්තනා ශාක්ශාක්තවේවා . Please, please make it possible for us to have interactive learning and practicing via Zoom. Much merits and blessings to you all. 🙏🏾🙏🏾🙏🏾
දාන කටයුතු - +94777236738
International Institute Of Theravada
Henatikalmawaththe
Rajavigama,karuwalagaswewa
Contact No office - 0774531614
දාන කටයුතු - +94777236738
www.theravado.com/
international-institute-of-theravada.business.site/
g.co/kgs/RCpTDb7
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
facebook.com/InstituteOfTheravada/
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
ua-cam.com/users/IITInternationalInstituteofTheravada
සාදු සාදු සාදු මම මේ ස්ථානයට අපෙ අභිධර්ම මණ්ඩපය මගින් දානයක් රැගෙන ආවා හරි ම හිත නිවෙන තැනක් හරි යට දැහනකට සම වැදුන වගෙ ඒ හිදී ගරු මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ ගෙ ධර්ම දේශනා වක් සවන් දුන්න ඇත්තටම ආයෙ යන් න. ආසයි. ... දිගුකල් වැජඹේවා..
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !
ඔබ වහන්සේලාට
මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා සම්මා සම්බුදු සසුන සුරකින ආර්යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .. ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින මෙත් බෝසතුන් වහන්සේ ආශිර්වාදය වේවා
තෙරුවන් සරණයි
වන්නිනායක පවුල කර තිබෙන්නේ අගය කියා නිම කළ නොහැකි උතුම් කාර්යයක් ය. එම පිරිස චිරාත් කාලයක් යහතින් වැජඹේවා.
එවගේම මෙම වැදගත් ස්ථානය ඒ ආකාරයෙන්ම පවත් වාගෙන යනු ලබන අති පූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ ට ත් එවගේම මෙම ස්ථානය පිලිබඳව පැහැදිලි වැඩසටහනක් කල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි.
තෙරුවන් සරණයි
අතිපූජනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
සාධූ !සාධූ !!සාධූ !!! 🙏🙏🙏
ඉතා වටිනා ශාසනික කරුණු තුළින් නිරතුරුව අප දැනුවත් කරන පින්වත් ස්වාමීන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා කර සිටිනව.
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේ ලාගේ උතුම් මෙහෙය කෙසේ අගය කොට නිමා කරන්න ද?..තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේ ලාට චිරාත් කාලයක් නිරෝගී සුවෙන් ඒ උතුම් කාර්ය සිදුකරන්න ට ශක්තිය දිරිය අවස්ථා ව උදාවේවා ...සාදු ...🙏🙏🙏🙏
ඇත්තම තමයි ඒ අතින් අපි කොහෙද ඉන්නේ කියලා හිතෙනවා නේද
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ....!
මේ ලෝකය සුවපත් කිරීමට
බුද්ධ ශාසනය චිරාත් කාලයක් මේ ලෝකෙ බැබළේවා....!
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මෙම ශාසනික මෙහෙවර චිර කල් පවතීවා!
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ,උතුම් ශාසනික මෙහෙවරක් 🙏 සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
ඉතාමත් උතුම් වැදගත් කාර්යක්.
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඇත්තටම පිංවත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ඇත්තටම විශාල සතුටක් දැනුණා වැඩපිළිවෙළ ගැන දැන ගැනීමෙන්. සාධු සාධු!!!!
තෙරුවන් සරණයි
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේලාගේ මාර්ගය පරිපූර්ණ වේවා🙏
තෙරුවන් සරණයි
වන්නිනායක පවුලට නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි!
සාධු සාධු සාධු 🌹🙏🌹🙏🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේලට අපගේ උත්තමාංග නමස්කාරය වේවා බුදු සසුන බැබළේ වා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
අරිහතුන් වහන්සේලා බිහිවන
පුණ්‍ය භූමියක් වේවා.
තෙරුවන් සරණයි
බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. 🙏🙏🙏
තෙරුවන් සරණයි
චිරං තිටිඨතු බුද්ධ සාසනං ❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ගොඩක් වටිනා වැඩ සටහනක් ස්වාමින් වහන්සවන්...
තෙරුවන් සරණයි
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️☸️☸️සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරණයි
🙏🙏🙏 බොහොම පිං මේ වැඩ සටහනින් සියලු දෙනා දැනුවත් කිරීම ගැන. මේ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේගේ දෙශනා ඉතාමත් අනර්ඝයි, ත්‍රිපිටක කරුනු අඩංගුව ඉතාමත් පැහැදිලිව කියාදෙනව ඉතාමත් නිහතමානීව. සාසන උන්නතිය සදහා මේ ස්ථානය වැඩිදියුණු වේවා සියලු ප්‍රත්‍ය උපකාර ලැබීමෙන්. මමත් පිං කරල තියෙනව මේ ස්වාමීන් වහන්සේගෙන් දේශනා ශ්‍රවනය කර ධර්ම මාර්ගයේ යෑමට. ටෙලිෆෝන් නොම්මරයක් දමන ලෙස ඉල්ලා සිටිනවා දාන බාර ගැනීමට 🙏🙏🙏
දාන කටයුතු - +94777236738
International Institute Of Theravada
Henatikalmawaththe
Rajavigama,karuwalagaswewa
Contact No office - 0774531614
දාන කටයුතු - +94777236738
www.theravado.com/
international-institute-of-theravada.business.site/
g.co/kgs/RCpTDb7
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
facebook.com/InstituteOfTheravada/
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
ua-cam.com/users/IITInternationalInstituteofTheravada
වැඩසටහන නැරඹීමෙන්ම සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා වගේ පුදුම සතුටක් දැනුනේ ,,,,සාදු සාදු සාදු ඒ මහෝත්තම යතිවරයාණන් වහන්සේලාට,යෝධ වල යෝධ ශක්තිය ලැබේවා මේ උතුම් බුද්ධ ශාසනය තවදුරටත් ආරක්ෂා කරගෙන අනන්ත අප්‍රමාණ වූ සත්වයන්ට මේ සසරේ මිදීමට කරන්නාවූ මේ උපකාරයට,,,පතන්නා වූ බෝධියකින්ම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට මා කරන්නාවූ සියලුම කුසල් සම්භාරයන්ද ඔබ වහන්සේලාට පාරමිතාවක් වේවා!!!! පාරමී ධර්මයක් ම වේවා!!!!
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු
නිවී යාමට හේතුවන දහම රැකීමට පැවතීමට උරදෙන සෑම සියලු ගිහි පැවිදි උත්තම උත්තමාවියන්ට මාගේ නමස්කාරය වේවා!!සාධු සාධු සාධු !!
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
🙏🙏🙏
සාදු සාදු සාදු
සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කල ශ්‍රී සද්ධර්මය සුරකින උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
මෙවැනි කාලීන වටිනා වැඩසටහන් දකින්නට ලැබීම අපට මහත් වූ අස්වැසිල්ලකි 🙏🙏🙏
තෙරුවන් සරණයි
උතුම් සම්බුද්ධ සාසනය තව බොහෝ කාලයක් වැජබේවා🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි
ලොකු සතුටක් දැනෙනවා පිංවන්ත ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සම්බුදු සරණින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සාසනය බබලවන්නට අප පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුසින්..වැජඹේවා🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු බුදු සසුන බැබලේ වා.....!!!
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වෙවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
IIT is one of the best and the greatest international Buddhist Institutions and its teachings are mainly based on true Therawada Tradition in relation with valuble Atuwa &Teeka. This is activated by a great panel of educated lecturers headed by the chief incumbant of IIT , and the great rev. Maggavihari thero. Their service is invaluble, very precious and note worthy. "BUDDA SASANAM CHIRAN TITTATU"
තෙරුවන් සරණයි
සාදු සාදු සදුදා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏 සියළුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු.
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!!🌸🌸🌸🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං"
🙏🙏🙏
තෙරුවන් සරණයි
සංඝරත්නයට නමස්කාර වේවා .
තෙරුවන් සරණයි
Oba wahanselata namaskara wewa.deergayu lebewa.sasanika mehewara sarthakawewa.safu sadu.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපගේ සුපින්වත් ස්වාමීන් වහන්සේගේ මෙම සාකච්ඡාව හැමෝම දැනගත හැකි පරිද්දෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් පළකරනමෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි ❤🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි
Sadu sadu sadu Swaminwahanselata samma sambudu sarani. Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏 සාධු සාධු සාධු
තෙරුවන් සරණයි
සාදු.....සාදු....සාදු.....බුද්ධ සාසනං චිරං තිටිඨතු.!!!
තෙරුවන් සරණයි
මේ ආකාරයට සම්බුද්ධ ශාසනයට කරන්නාවූ මෙහෙය ඉතාමත් අගය කරනවා තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා පතනවා
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
ඔබ වහන්සේලා විසින් සිදු කරන මෙම උතුම් ශාසනික මෙහෙවර තව දුරටත් සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය නොඅඩුවම ලැබේවායි පතමි
තෙරුවන් සරණයි
Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.
තෙරුවන් සරණයි
theruwan saranai hamuduruwane obawahanselata 🙏🙏🙏
තෙරුවන් සරණයි
sadu sadu sadu bududahama wikurthiyak karanna hadana mewan udyaka mewani sewawak aramba kirima gena uba wahanselata bohom pin,,,ithama watina sasana mehewarak
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි
උතූම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏
තෙරුවන් සරණයි
Sadu Sadu Sadu pinwath uduputun namaskara karami
තෙරුවන් සරණයි
Nauyane ariyadamma swameenwahanse me sasuna ekalooka kala yathiwarayanan wahansenamak.oba wahanselata thawa diriya shakthiya lebewa.
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ❤
තෙරුවන් සරණයි
ඇත්තටම සතුටක් දැනුණේ ,සැම තොරතුරු දැනගන්න ලැබුණා ta. Isthanaya පූජා කළ wanninayaka පවුලේ සැමටම tharuwan saranai . ,obawahansela සැමටම නොඅඩුව පිළිවෙත් පුරා උතුම් arhath ඵලය saksath කරගැනීමට වාසනාව , labewai පතමි .isthanaya weda puda ගැනීමට බලාපොරොත්තු වෙමු .ස්වාමීන් වහන්සේ depalatama budu saranai deergau labewai pathami .❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏
pinwath magga wehare suwamin wahanseata depa namaskara kara wandana karami mage pera pinakata ahabulesa obawahansege desana asanna labunea dan hama dinakama desana nithara asamin gatalu nirakarana kara gannawa deasana harema pahadiliy nithara ahana nisa dan hoda awabodayakin darmaya weatahenawa!!! Oba wahanseata budubawa ath weanna oona mema mahaanarga sasanika sewawata niduk nirogi suwapath weva!!! Aayu saphabala prchna labewa!! Sama dinama ob wahanseata mama pin denawa
තෙරුවන් සරණයි.🙏
Sadu sadu sadu
තෙරුවන් සරණයි
ගරැ..මග්ගවිහාරි ස්වාමිණ් වහණ්සේට මාගේ නමස්කාරය වේවා🙏..වෙනත් ගුරැ කුළ වලට ගරැ කරමින් ථෙරවාදි බුදු දහම විවෘතව දේශණා කරණ ස්වාමිණ් වහණ්සේ..🙏🙏🙏
තෙරුවණ් සරණයි
🙏🙏🙏🙏🙏🙏 Sadu Sadu Sadu
තෙරුවන් සරණයි
Sadu sadu sadu teruwansaranai
තෙරුවන් සරණයි
මතු බුදුවේවා
තෙරුවන් සරණයි
Mage namaskaraya weva
තෙරුවන් සරණයි
Grated high quality program in Sri Lanka. I wish and to hope sucses this process sadu sadu
තෙරුවන් සරණයි!
සාධු!සාධු!සාධු!
තෙරුවන් සරණයි
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
තෙරුවන් සරණයි
Budu sasuna bebaleva !!! Sadhu Sadhu Sadhu !!!
තෙරුවන් සරණයි
සාධු සාධු ....ධර්මායතනයෙන් කෙරෙන්නේ අති උතුම්ම බොහොමත්ම කාලෝචිත ධර්මයට ඇවැසිම කාර්‍ය් භාරයක්...youtube හරහා මේ බණ භාවනා තුලින් ලබාදෙන දැනුම අනන්තයි...මේ මූලික කර්තව්‍යය වෙනුවෙන් ඇපකැප වූ වන්නිනායක උපාසක භවතුනට මෙන්ම සියළු ස්වාමීන්වහන්සේලාටත්, ගිහි භවතුනටත් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ කුසල් උපනිශ්‍රය වේවා...සුවපත් වෙත්වා...නිදුක් වෙත්වා....තෙරුවන් සරණයි...🙏🌼🙏
තෙරුවන් සරණයි!
අල්පේච්චව ගහක් ගලක් යට හරි ඉදං පිණ්ඩපාතිකව හරි. ඉදලා..විනය මූලික කරගෙන උපරිප පිරිසිදු අති පිරිසිදු ශීලයක පිහිටලා කරන එක ඉතාම වටී...සාධූ සාධූ..සාධූ...❤️❤️🙏🙏
තෙරුවන් සරණයි
Sadu sadu sadu🙏🙏🙏
තෙරුවන් සරණයි
මොන තරම් ප්‍රීතියක් ද? සියලුම සැපත් ලැබුණා වැනි හැගීමකින් මුලු සන්තානය ම පිරී ගියා..
ඉතාම සැදැහෙන් අපේ අති පූජනීය ස්වාමින් වහන්සේ වැඩසටහන මෙහෙයවුවා. .එතුලින් අපේ අති පූජනීය මග්ගවිහාරී සවාමින් වහන්සේ ගෙන් අපද දැන ගත යුතුව තිබූ කරුණු පරිපූර්ණව දැන ගැනීමට ලැබුණා..
ආයිමත් ලොව වසර 2600 ක් පිටුපස ට කැරකී ලොව්තුරා බුදු සමිදු වැඩ සිටීන කාලයට එළැඹිලා වගේ මහා පරිපුන් හැඟීමක් දැනුණා..
අසූ මහ ශුවකයන් වහන්සේලා වගේ..
ඔබ වහන්සේලා වෑඩ වෙසෙන දෙස නොසිස්මය..උතුම් බුදධ පුත්රයාණන්වහන්ස...බුදධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේ පින් බිම මවන්නට..දෙව්වරු මැදිහත් වන්නට ඇත..අති පූජනීය අගුල්ගමුවේ නායක මාහිමි පාණන් වහන්සේට මෙවන් සිතිවිල්ල ක් පහල වීම, වන්නිනායක මැතිදුන්ගේ පවුලේ උතුම් පූජාව.., ඔබවහන්සේලාගේ මහාර්ඝ කැප කිරීම..මේ සියල්ලම ආශ්චර්යය න් බදුය...ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය ජීවිත පූජාවෙන්ම වේවා! සාධූ! සාධූ! සාධූ!
තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu.
තෙරුවන් සරණයි
Sadu sadu sadu sadu theruwansaranai oba wahanseta
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු.....
තෙරුවන් සරණයි
මෙවන් ..අති පිරිසිදු සිල්වත් පින්වත් ස්වාමින් වහන්සේ ලාට දෙන දානයකට සහභාගී වී සහයෝගය දැක්වීමට හැකි ආකාරය .විස්තර කරන්නෙ නම් බෝහෝ කෘතන්න වෙමි
International Institute Of Theravada
Henatikalmawaththe
Rajavigama,karuwalagaswewa
Contact No- 0774531614
www.theravado.com/
international-institute-of-theravada.business.site/
g.co/kgs/RCpTDb7
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
facebook.com/InstituteOfTheravada/
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
ua-cam.com/users/IITInternationalInstituteofTheravada
දාන කටයුතු - +94777236738
බොහෝ පින් දෙම් .සැලසුම් කර කතා කරන්න ම් තෙරැවන් සරනයි
Sadu sadu saďu
තෙරුවන් සරණයි !!!
පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ සංඛ්‍යාත ත්‍රිවිධ ශාසනය නඟා සිටුවීමෙහි ලා උපස්තම්භක වන මෙ බඳු ත්‍රිපිටක ධර්මායතනයක් මෙ ලෙස බිහි වීම පිළිබඳ ව අමන්දානන්දයට පත් වීමි. හද පත්ලෙන් ම අප ගේ ආශීර්වාදය ශාසනෝන්නතිකාමී ව පිරිනමනු කැමැත්තමු.
සිරි වජිරාරාමය - බම්බලපිටිය.
තෙරුවණ් සරණයි
Sadu Sadu sadu
තෙරුවන් සරණයි
gihi apitat dahama egena ganna eda salasanna pin wath ape hamuduruwane
ථෙරවාද බුදු දහමේ මූලික සිද්ධාන්ත කියලා යූටියුබ් වල සර්ච් කරන්න,,මේ ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා දේශන මාලාවල් කිහිපයක්ම විකාශය කරවලා තියෙනවා
@@hapangesirirathna428 HEKINAM DAH MAGA EGENA GENIMATA SEMATA EDA SALASANNA MULA SITA SARALAWA , LAMA , WEDI HITI GIHI PEWIDI SEMATA EKAMA WEDI KAWAKA SITA
තෙරුවන් සරණයි
Sadu.sadu.sadu.
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
මග්ග විහාරී ස්වාමීන්වහන්සේ සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවද දුරකථන මාර්ගයෙන්...
තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි
May the trible gem Blass thero
තෙරුවන් සරණයි
🙏 🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
🙏🙏🙏❤❤❤
තෙරුවන් සරණයි
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
තෙරුවන් සරණයි
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි
Great job. Namo buddhaya.
තෙරුවන් සරණයි
මගෙන් පොඩි යෝජනාවක්......
සියලුම ස්වාමීන් වහන්සේලාට එක පාටින් සිව්රු අඳන පොරවන්නේනම් දකින පිරිසට ප්‍රසාදය පිණිස වේවි!....
අපේ රටට ආවේණික ගෙඩි ථවික පරභෝගයත් රාමඤ්ඤ නිකායට ආවේණික ගොටු අතු පරිභෝගයත් සැදීමත් කරන්නට හැකිනම් ලාංකික භික්ෂු වංශයක අනන්‍ය තාවයෙන් යුත් සාසන පුනරාගමනයක් වනු ඇත....
යෝජනාව පොඩි උනාට ඕක කරන්න ගියොත් එහෙම,,කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ මොකද ඕක ඔය තරම් අමාරු වැඩක් මතකද හයවෙනි පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කරලා ඊට පස්සේ තමයි එදා වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාව එක මතයකට ගන්නේ ඒ මතයට ගත්තට පස්සේ රජතුමා ප්‍රකාශ කරනවා මම යුද්ධ කරාටත් වඩා අමාරු වුණා මේ ස්වාමීන් වහන්සේලා එක මතයකට ගැනීම කියලා
@@hapangesirirathna428 කරන්න බැරි දෙයක් ලෝකේ නෑ.......නෑ...බෑ......මානසිකත්වයෙන් මිදෙන්න.....බුරුමයේ තායිලන්තයේ ආරණ්‍ය සම්ප්රදායේ තවමත් එවැනි අනන්‍යතා තියෙනව......ඈත අතීතයේදීත් ලංකාවේ එලෙසම තිබුනා. ශක්තිමත් නායකත්වයට ඕනෑම දෙයක් වෙනස් කල හැකි. මෑත ඉතිහාසයේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ නායකත්වය දරන කාලයේ ගල්දූව යෝගාශ්රමයෙත් එලෙස තිබුනා.ඉස්සර නා උයනක් ඒ වගේම තමයි.
තෙරුවන් සරණයි
පැවිද්ද මොන තරම් දුර්ලභද කියලා හිතෙනවා🥺
තෙරුවන් සරණයි
🙏🏻
තෙරුවන් සරණයි
ගිහි අපිට දේසනා වලට සහබාගී විය හැකිද
මේ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන අභිධර්මය මූලික සිද්ධාන්ත සහ ථෙරවාද බුදුදහමේ මූලික සිද්ධාන්ත කියන දේශනා මාලාවල් youtube වල විකාශය වෙනවා. ඒවට ගිහිල්ලා සර්ච් කරන්න සම්බන්ධ වෙන්න පුළුවන්
තෙරුවන් සරණයි
👏👏👏🎉🎉🎉🙏🙏🙏
තෙරුවන් සරණයි
අද වීඩියො එක දානකන් බලන් ඉන්න මම.
තෙරුවන් සරණයි
Sadu Sadu Sadu
තෙරුවන් සරණයි
මේ සාකච්ඡාව කලින් බැලුවා මතකයි
තෙරුවන් සරණයි
ගැහැණු දරුවෙක් ට මහණ වෙන්න තැනක් කියන්න පුළුවන් ද ස්වාමින් 🙏🙏🙏තෙරුවන් සරණයි
ලිපිනය
DHAMMIKASHRAMAYA
නා උයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම, මැල්සිරිපුර,
60554, ශ්‍රී ලංකාව.
Address
Na Uyana Monastery,
Pansiyagama, Melsiripura,
60554, Sri Lanka.
Contact Number: +94 71 8455332
Email Address: nauyana@gmail.com
කුරුණෑගල රිදීගම මෙහෙනින් වහන්සේ ලාගෙ ආරාමයක් තියෙනවා .
දානයක් දිමට අවශ්‍ය දුරකථන අංකයක් එවන්න හැකිද? තෙරුවන් සරනයි
දාන කටයුතු - +94777236738
International Institute Of Theravada
Henatikalmawaththe
Rajavigama,karuwalagaswewa
Contact No office - 0774531614
දාන කටයුතු - +94777236738
www.theravado.com/
international-institute-of-theravada.business.site/
g.co/kgs/RCpTDb7
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
facebook.com/InstituteOfTheravada/
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
ua-cam.com/users/IITInternationalInstituteofTheravada
තෙරුවන් සරණයි
13:🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි
අපිත් කැමතියි අතිගරු මග්ගවිහාරි හිමියන්වහන්සේගේ සුමානපතා Zoom කෙරෙන භාවනා වැඩසටහනකට සම්බන්දවිමට. එම වැඩසටහන භාවනාවට අත්‍යඅවශ්‍ය පාඩම් මාලාවක් සමග කරගනයැමෙන් ගිහිඅපට ඉතා අගනා වස්තුවක්වෙයි . Zoom තාක්ශනය නිසා පිටරටවල සිටින අපකහටත් එවැනි වටිනා වැඩසටහනකට සාභාගිවිමට වටිනා අවස්ථාවක් ලබාදෙනලෙස ඉල්ලාසිටිමි ඔබ සියලුදෙනාටම ඔබ පතන ප්‍රර්තනා ශාක්ශාක්තවේවා . Please, please make it possible for us to have interactive learning and practicing via Zoom. Much merits and blessings to you all.
🙏🏾🙏🏾🙏🏾
ශබ්ද ප්‍රශ්නයක්
තෙරුවන් සරණයි
අරිහත්වය සදහා උගන්වනවා කියන්නේ ඔබ වහන්සේ ඇතුළු ගුරු වරුන් රහත් වෙලා ඇති කියලා හිතනවා🙏🙏🙏
ඉස්කෝලේ බයොලොජි කරන්නේ ප්රොෆෙසර්ස්ලාද
@@hapangesirirathna428 රහත් බව දන්නෙ නැති ව මෙහෙමයි රහත් වෙන්නෙ කිව්වා ට ප්‍රායෝගික නැ නෙද
උන් වාන්සේලා රහත් වෙලා නම් එක උන් වහන්සෙලට තියෙයි ඒකෙන් අන් අයට වැඩක් නෑ ලාබයක් නෑ
තෙරුවන් සරණයි
SADU! SADU!SADU!
තෙරුවන් සරණයි