Dama Yannata Noheki Sithwala | දමා යන්නට නොහැකි සිත්වල - Chandana Liyanarachchi | Lyrics Video
Вставка
- Опубліковано 29 лис 2024
- Song - Dama Yannata Noheki Sithwala
Artist - Chandana Liyanarachchi
Lyrics - Priyangani Kalugamage
Music /Melody - Aruna Thamel
RING IN TONES ID's
DIALOG - 87565986
MOBITEL - 74740309
AIRTEL - 8880086496
HUTCH - 369276440
::: KPM RECORDS Official UA-cam Channel :::
🔴 Subscribe and click bell 🔔 icon for more videos. ♥️
🔴 Official Facebook Page: - / kpmrecordsstudio
🔴Official Web Site:- - Розваги
Matama kiyanawa waga hagimak dananawa ana harima lassanae ❤️❤️❤️❤️❤️
Pleasant to my ears. කොපමණ ඇසුවත් මදි. Exquisite.
දැනෙන තැන්..
" සුසුම් වියළුනු දෙතොල් පෙති වල නමක් නැති පෙම් කථා ඇසුනා.. "
"පාට තවරා හැඩ කරන්නට..අයිති නැතිමුත් හීන මැවුනා..."
කියාගන්නට බැරි කතා තිබුණා 😢😢💔
ඒ පදපේලි අතීතයේ කොහේදෝතැනක අතරමන් කෙරුව.සිතේ සියුම්ම තැන් රිදව රිදවා සැනසුවා.ගීතයේ හඬිනුත් උපරිම දාදාරනයක් කලා.සංගිතයත් එහෙන්මමයි
ඔබට තවත් මෙවන් විශිෂ්ට නිරිමාන ඉදිරිපත් කරමින් ශක්තිය ලෑබේවා
ආදරෙයි රණවිරුවනි❤❤❤❤❤❤❤❤❤
බොහෝමයක් ආදර කතාවල ඇත්ත කථාව
සුසුම් වියලුන දෙතොල් පෙති වල
නමක් නැති පෙම් කතා ඇසුනා ❤️
දමා යන්නට නොහැකි සිත් වල..........
පලින් පළ kavi කලල තිබුණා.........❤❤❤😢😢
සිතින් සිප ගත් බොහෝ තැන්වල ඔහේ ඉහිරුනු අකුරු තිබුණා
හරිම ලස්සනයි ❤දැනෙන ගීතය 🎉🎉
පාට තවරා හැඩ කරන්නට...
අයිති නැතිමුත් හීන තිබුණා ...
❤💔❤💔❤💔❤💔❤💔❤
වෙනස් මනරම් ලස්සන පද රචනයක්.... ඒ වගේම සුන්දර ලයාන්විත සංගීතයක්....
කොහොමත් සොඳුරු කට හඬින් ඇසෙන විට දවසට සිය පාරක් වත් මේ ගීතය නොඅසා මා කෙසේ හිඳිම්ද..
මේ ගීතයට දායක වූ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි 🙏🙏🌹🌹🌹🌹
හරිම හැඟුම් බරයි
අහන්න ආසයි chandana අයියාගේ සිංදු .magema.sahodarayek.oya.budusaranai.aiye.tharuka malli ❤
තවමත් හිතේ රැදෙන සිංදුවක් ඇහුවොත් ඒ මේ ගායකයන්ගේ විතරයි, එදත් ඒ වගේ අදත් ඒ වගේ අත්මයටම දැනෙනවා ඒ ගීතයන් , 🎉🎉🎉
ආය ආයම ඇවිත් අහලා යන්න ඔනී ගීතයක්.
ඉතින් තවමත් මම ආදරෙයි එ පද වලට 💗
මම ආසම මගෙ හිත ගත්ත හදවතේ ගායන සිල්පියා ආයුබෝවේවා ඔබට....
දමා යන්නට නොහැකි සිත් වල
පලින් පල කවි කළල තිබුණා
සිතින් සිපගත් බොහෝ තැන්වල
ඔහේ ඉහිරුණු අකුරු තිබුණා
හීන දකිනා බොහෝ රැය වල
කොපුල් තල වල කඳුළු පිරිලා
සුසුම් වියැලුණු දෙතොල් පෙති වල
නමක් නැති පෙම් කතා ඇසුනා
අකුරු අහුලන විටදි ගස් යට
වැටුණු පර මල් හුඟක් පොඩි වී
එ මල් පෙතිවල තවම නොමැකුණු
මියැදි සිත්වල සිතුම් පිපුණා
කවි ලියන්නට නොසිත් තැන්වල
තැනින් තැන බලි කුරුටු ඇන්දා
පාට තවරා හැඩ කරන්නට
අයිති නැති මුත් හීන මැවුනා
❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤
දමා යන්නට නොහැකි සිත්වල. පළින් පල කවි කළල තිබුණා. සිතින් සිපගත් බොහෝ තැන්වල. ඔහේ ඉහිරුණු අකුරු තිබුණා..//
It is a very beautiful song
Asama sinduwak
හරිම ලස්සනයි මේ ගිතය..මේ හඩ නම් හිත නිවන තරම් ..බුදුසරණයි ඔබතුමන්ට..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ගොඩක් හැමදාමත් කැමතිම ලයාන්විත හඩටඔ ආදරෙයි අයියා ජයවේවා ජේසු පිහිටයි!🎼🎼🎶🎵🎶🎵🎶🎵🎤🎤🥰🥰🥰🥰🥰
බාවනාවක් අයියා ❤
ලස්සනයි ලස්සනයි අයියේ ඔයාට බුදුසරණයි මම් ඩු බා යි ඉන්න චන්දිමා
Supiri
ගොඩක් ලස්සනයි .🌷🌷🌷
Wow beautiful ❤❤❤❤
පදරචනය ලස්සනයි 👌👌😍😍❤❤
මේ සින්දුවේ karaoke track එකක් දාන්න පුලුවන්ද?
පද රචනය ගොඩාක් ලස්සනයි... ..
❤❤සිතින් සිපගත්❤❤❤
ලස්සනයි
අනේ මංද මෙහෙම දේවල් කොච්චර ඇද්ද
ගොඩක් ලස්සනයි excellent super වොයිස්❤️❤️❤️❤️💕💕💕💞💞💞👌👌👌🔥🔥🔥🥰🥰💐💐💐
Harima ahinsaka sithak muwa again kodura Mata kiyai me obe kathawada kiyala ahanawa wage hadawathata sameepathama e hada ma masitha suwapath kalata thanks
Harima lassani
Lasani ane ❤️❤️❤️❤️
Very beautiful song ❤❤❤❤❤
Beautiful song❤️🎼
lassanai
Lassanai .
Wow very nice....
❤️🔥❤️🔥❤️🔥ලස්සනයි
Me sinduwa mp3 download karanna beri ai 🥺🥺
Tubemate use krnn😌
Harima lassanai
Lassana geeyak
Akuru ehirunata mathakayan ehemamae🌌
My favorite siger❤️❤️❤️
Gobak Gobak lassanai song Thanks
Bawanawak waga obaga gayanaya good
❤❤❤❤❤❤❤❤❤
very beautiful song
Lassanyi. Mihiri
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය හඩ..❤❤❤
👌👌👌🌹🌹🌹
❤️❤️❤️❤️
❤️❤️❤️❤️♥️❤🧡
❤️❤️❤️
👍😎😎😎😎
🌹🌹💘💘💞💞💝💝👨❤👨👨❤👨🙏🙏
Lassanai
❤❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤️
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤