Sindhu - සින්ධූ || EPISODE 88 || 10th January 2025 || Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 138

  • @ranjanih.k6339
    @ranjanih.k6339 14 днів тому +80

    සමරණයක හරි ලස්සනයි. ඔහුගේ රංගනය කතා විලාසය හැසිරම. ඔහුගේ
    ඉදිරි අනාගතය සාර්ථක බවක් පෙනේ සුභ පැතුම්

  • @piyumithaksila
    @piyumithaksila 15 днів тому +176

    පවන්ට වැඩිය සමරනායක මාරම ලස්සනයි,,

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 15 днів тому +81

    සින්දූජාගේ තාත්තා වගේ සියලුම තාත්තලාගේ අදහසුත් මේ වගේ ඇත්නම් සැබෑ ජීවිත වලත් ❤

    • @dahamirukshala2695
      @dahamirukshala2695 14 днів тому +1

      සින්දුගෙ තාත්ත හැබෑ ජිිවිතෙත් හරිම හොද කෙනෙක්,ඔහු මනුස්සයෙකුගෙ ප්‍රශ්නයක් දිහා බලන්නෙත් හරිම සාමාන්‍ය විදියට .

  • @NilushaPriyadarshani-jd1hi
    @NilushaPriyadarshani-jd1hi 15 днів тому +283

    "සමරනායක" හදවතේ ඉන්න අය කෝ ... 🤭💞💞💞💞💞

  • @piyumithaksila
    @piyumithaksila 15 днів тому +105

    පවන්ගේ චරිතෙට ගන්න තිබ්බේ සමරනායක නේද,,,😊😊

  • @pavithrasenani
    @pavithrasenani 14 днів тому +42

    කතාවට වුනත් පවන්ගේ respect එක වැඩියි.

  • @piyumithaksila
    @piyumithaksila 14 днів тому +36

    පවන්ට මිහිරි, සමරනායකට සින්දු,,,👍❤️

  • @piyumithaksila
    @piyumithaksila 15 днів тому +82

    සමරනායක බලන්න කතාව බලන අය කෝ,,,,,

  • @KoshilaGimhani
    @KoshilaGimhani 15 днів тому +41

    සමරනායක❤

  • @ChandraniMallika
    @ChandraniMallika 14 днів тому +34

    සමරනායක ලස්සනයි ශේන්ට පනු අමරුව

  • @PahasaraPahasara-i2c
    @PahasaraPahasara-i2c 15 днів тому +38

    Samaranayakata adare aya kooo adath❤️❤️❤️❤️❤️

  • @SeetaSeeta-v7z
    @SeetaSeeta-v7z 15 днів тому +33

    සේන්ට වටපණු අමාරැවක් වගෙ අැබරෙන හැටි අප්පිරියයි

  • @tanujalanka4024
    @tanujalanka4024 15 днів тому +40

    සමරනායකට සින්දුජාව බන්දලා දුන්නා නම් මලක් වගේ රැකගනී

  • @ashanbuddika-li6oz
    @ashanbuddika-li6oz 15 днів тому +41

    හැමදාම පොන් එකෙන් බලන සෙට් ඓක මෙ පැත්තට❤❤❤❤❤❤

  • @madushani307
    @madushani307 15 днів тому +19

    ඇමතියට කැමට එන්නකියම් මම ඉන්නේ සිදුජ එක්. සාර කම්පැනියෙ අයිති කරි කියල දැන ගත්තම 🥺

  • @h.l.malani.6278
    @h.l.malani.6278 14 днів тому +5

    සමරනායක මහත්තයා නියමයි .සොක් මාමා.❤❤🎉🎉🎉

  • @indunilkularathna7097
    @indunilkularathna7097 14 днів тому +6

    සාම්පදායික භාවයෙන් මිදිල වෙනස් අර්තයක් හිතන්න දෙයක් දෙන ලස්සන කතාවක් ❤

  • @blabala867
    @blabala867 14 днів тому +5

    පවන් ආයේ යාලුවෙන්නේ අර පස්සෙන් කොල්ලාගෙන් සින්දුට බෙරිල්ලක් නැති වෙන දවසට පවන්ගේ හිත හැදෙන්නේ එදාට ❤ ඉරිසියාව💖 පවන් මොනවා උනත් සින්දුට ආදරෙයි

  • @peshalapela8136
    @peshalapela8136 15 днів тому +10

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @piyumithaksila
    @piyumithaksila 14 днів тому +5

    සමරනායකට ඒ නම ගැල පෙන්නෙ එයා බොඩි ගාඩ් නිසා, නැත්තම් එයාට ඒ නම ගැලපෙන්නේ නෑ,,,,, මං හරි කියන කට්ටිය කෝ

  • @ravindudvaz5060
    @ravindudvaz5060 14 днів тому +7

    ඇත්තටම ශේන් කියන චරිතෙට ඇයි පිරිමි භාගයක් අරන් තියෙන්නේ කොල්ලෙක් හිට්යෙම නැදද 😂😂

    • @sameera999
      @sameera999 8 днів тому

      @@ravindudvaz5060 එකගයි 🫠

  • @WijithaKumara-ow2hr
    @WijithaKumara-ow2hr 14 днів тому +15

    සේන් ගෙ ඇක්ටින් නම් ඒතරම් ලස්සන නෑ අන්න සමරනායක.❤❤❤❤❤

  • @TtyHjwm
    @TtyHjwm 15 днів тому +15

    මොකටද මෙි ලොකුකම පවන්ට ඔතන රස්සාක් දුන්නේ අප්පිරියයි

  • @chandaniperera5734
    @chandaniperera5734 15 днів тому +17

    පවනයාට පේන්නම සිංදු සේන් එක්ක කතා කරන්න එත කොට තේරෙයි

  • @abimanjayod4449
    @abimanjayod4449 6 днів тому

    අපේ sir❤

  • @aboodkdawin5212
    @aboodkdawin5212 14 днів тому +3

    සමරනායක 🔥❤

  • @sanjanakaushalaya4581
    @sanjanakaushalaya4581 14 днів тому +4

    Samaranayaka🥰💞

  • @ThimashaKavindi-l3g
    @ThimashaKavindi-l3g 14 днів тому +7

    ශේන් කොල්ලා ළඟදිම හොඳ කෑමක් කයි කියලා හිතන අය කෝ 😅❤

  • @MMm-tj9wz
    @MMm-tj9wz 14 днів тому +3

    Samaranayaka lassanai❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @AnandaKumarasena-k7f
    @AnandaKumarasena-k7f 14 днів тому +3

    පවන්ට සිංදුජා නැති වෙන්න ඕන උගෙ ඔළුව බහින්න.
    පස්ස කහ ගන්න නියපොත්ත නෑ ඒ උනාට උගෙ ඔළුව

  • @ShalikaMadhumali-o3t
    @ShalikaMadhumali-o3t 14 днів тому +2

    Samaranayaka lassanai wagema katahadath harima lassanai🌹🌹❤️❤️❤️

  • @Lath-q2t
    @Lath-q2t 14 днів тому

    ඉබුල් දෙනිය සුපිරි චරිතයක් සමරනායක ලස්සනයි නිහතමානි චරිතයක්

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 13 днів тому +1

    අනේ මං කැමතියි සමරනායකට

  • @RoseFuj
    @RoseFuj 15 днів тому +9

    Samaranayaka...Lassanei

  • @Chuti-sk6vp
    @Chuti-sk6vp 14 днів тому +1

    ❤❤❤❤❤❤❤samaranayaka

  • @SududhoniJC
    @SududhoniJC 14 днів тому +4

    පවන්ගෙ ලොකුකම ඔච්චර ආදරෙන් කියද්දිත් මහ පිස්සෙක්

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 14 днів тому +2

    Samara nayaka pavanta vada
    Adarei❤❤

  • @karunarathnaherath6449
    @karunarathnaherath6449 14 днів тому +1

    Samaranayaka lassanai thama okkotama wadiya....

  • @sriyanidamayanthi4645
    @sriyanidamayanthi4645 14 днів тому +11

    සමරනායක තමයි සිංදුට ගැලපෙන්නෙ

  • @shamasilva8453
    @shamasilva8453 15 днів тому +13

    මේ පවන් පබයා හි්රොට සුදුසු නැහැ

  • @chandaniperera5734
    @chandaniperera5734 15 днів тому +20

    පවනයාගේ අලි ඔලුව නොදකින්

    • @SeetaSeeta-v7z
      @SeetaSeeta-v7z 15 днів тому +1

      උට දැන් තරහ නෙමෙ තියෙන්නෙ ලැජ්ජාව 😂😂

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Sindu onna ohoma respect විදියට enna pawan maha panditaya

  • @janidunimsara5449
    @janidunimsara5449 14 днів тому

    ❤️❤️❤️❤️ samaranayake

  • @ThimashaKavindi-l3g
    @ThimashaKavindi-l3g 14 днів тому +1

    මොනා උනත් ශේන් නිසා කතාව අලුත් වෙයි වගේ. පවන් සින්දු කම්මැලි ආදරකතාව වෙනස් වෙයි

  • @මිශූ
    @මිශූ 14 днів тому +1

    සින්දුගෙ පස්සෙන් අර බෝයි එනව පවන් දැක්ක නම් හරි

  • @amacool9873
    @amacool9873 15 днів тому +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @DiwanthiMalsha
    @DiwanthiMalsha 13 днів тому

    ❤️

  • @KalllkaAa
    @KalllkaAa 15 днів тому +2

    💕💕💕💕

  • @sanathwickramasinghe2453
    @sanathwickramasinghe2453 14 днів тому +1

    පවන් කියන්නෙම ගෝත චරිතයක්
    මම පවන් වුනානම් පහුවදාම අස්වීමේ ලිපිය මේසේ උඩ තියලා ගෙදර යනව

  • @ThanujaNisansala-d6v
    @ThanujaNisansala-d6v 14 днів тому

    සින්දුගේ තාත්තා හරම සෝක් ආසම චරිතයක් 😂

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 15 днів тому +3

    අනේ පවන් ඉක්මනට යාලූ වොන්න දැන් ඇති සින්ජා එක්ක

  • @anomadarshinie6343
    @anomadarshinie6343 14 днів тому

    😊😊❤️

  • @AcheeStefeny-ci6bb
    @AcheeStefeny-ci6bb 14 днів тому +1

    I like samaranayaka

  • @Ahinsaka__kandulu
    @Ahinsaka__kandulu 14 днів тому

    Kathawe hodama kotasa🫀❣️❣️❣️

  • @kumariekanayaka752
    @kumariekanayaka752 13 днів тому

    Samaranayaka godak hansam.meeta wada hoda charithayak labenna one

  • @ChamilaRoshanmahanama
    @ChamilaRoshanmahanama 13 днів тому

    Meka supiriyak denna lan wenna oni nam dennam

  • @sadudanu4254
    @sadudanu4254 14 днів тому +1

    පැවන් ගේ ලොකු කම

  • @mihirikumari7443
    @mihirikumari7443 14 днів тому

    මේ ඔක්කොම සමරනායකට මෙච්චර කැමති ඇයි

  • @chanaliaud575
    @chanaliaud575 14 днів тому +1

    ශේන්ට කිරිපණු අමාරැවද ඔච්චර ඇබරෙන්නේ

  • @Sachiniprasadika1733
    @Sachiniprasadika1733 14 днів тому

    ආන්ටිවගේම කතා කරන ආන්ටිටම ගැලපෙන...ශේන්...😂

  • @SarojaDilhani-l6u
    @SarojaDilhani-l6u 15 днів тому +4

    ෂේන්ට කිරිපණු අමාරැව

  • @anushaanusha2723
    @anushaanusha2723 14 днів тому +1

    Apoii serama සමරනායකta love wagei😊😊

    • @DilhariDisna
      @DilhariDisna 14 днів тому

      ඔව් මමත්❤❤❤❤

  • @kmchandraniKarunanayaka
    @kmchandraniKarunanayaka 3 дні тому

    ෂේන් ඇඹරෙන්නේ. හරියට කප්කූන්ඩෙක් වගේ අජූතයි😂

  • @niroshapriyadarshani1924
    @niroshapriyadarshani1924 14 днів тому

    Lasssana kathawa samaranayaka nisa

  • @mayuriudayangani2565
    @mayuriudayangani2565 14 днів тому

    Samaranayaka sindu

  • @shanikachamali
    @shanikachamali 14 днів тому

    පවන් වෙනුවට සමරනායක ගන්න තිබුණේ.කඩවසම් පෙනුමක් තියෙන්නෙ

  • @RupikaFernando-n6p
    @RupikaFernando-n6p 8 днів тому

    Adath lamyi denna innawa maru dennama hodata pahila.duwanam lassanata act karanawa.lamayi denna ayay issarara innawa nay.api asayi ayala ragapana awata.

  • @HarshiKuruppu
    @HarshiKuruppu 15 днів тому +4

    👍

  • @prasannabis8833
    @prasannabis8833 14 днів тому

    පවනගේ පවුල පිටින් company එකට රිංගන්ගල කන්න හදන්නේ

  • @NimalSuddappullige
    @NimalSuddappullige 14 днів тому

    Shent panu gayd😂😂

  • @Sanjaya-v5z
    @Sanjaya-v5z 14 днів тому

    Smaranyaka mashal art hari monava hari karala thiyena kenek අනිවාර්යයෙන් ..සමහර than valadi ghana shot valin eka penava

  • @anushaanusha2723
    @anushaanusha2723 14 днів тому

    මේ කවිරුහරි දැක්කද සචින් ඉන්නවා..

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz 14 днів тому

    Mama nam kathawa balannema samaranayaka balanna one nisa samare umaaa mama Kuwait idala

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 14 днів тому

    Zindu on 8' & 9' January not coming why ?

  • @Somina-d2k
    @Somina-d2k 14 днів тому

    Mage,konde,kapuvanam,lassanai

  • @paviyah7341
    @paviyah7341 14 днів тому

    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් පස්සෙ යන්නෙ ගොතයෙක්ම තමයි☺️

  • @sadishnadeera9618
    @sadishnadeera9618 14 днів тому +1

    sindu passen ena kolla lolek wage penune mata vitharada 😁

  • @Binuboy
    @Binuboy 19 годин тому

    Pissu kelinna epa pawan 😒

  • @tikitiki8997
    @tikitiki8997 14 днів тому

    Pawanage loku kama

  • @chamindanaranathunge624
    @chamindanaranathunge624 14 днів тому

    මේ මොන හිවලෙක්ද අරගෙන තියෙන්නේ

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Mokada ban shain kata karaddi chak chak ganne

  • @RoseFuj
    @RoseFuj 15 днів тому

    Pawan.kethaei

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 14 днів тому

    Duwage kata ammage wagemai

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 14 днів тому

    GON PAWANGE OLUWE LOKUWELA

  • @kaushalyamaduwanthi6986
    @kaushalyamaduwanthi6986 14 днів тому

    Shenge acting aul

  • @ManindraSandanayake
    @ManindraSandanayake 14 днів тому

    Shen hodai pawan pedeyata wadiya

  • @sanjanakaushalaya4581
    @sanjanakaushalaya4581 14 днів тому

    Pawan nikn pabayek wgenh gelapenne ne eya komth

  • @Somina-d2k
    @Somina-d2k 14 днів тому

    Mokada,pavangatte,kotu,kitaiya,vage,sangiit,gattanam,gati

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 днів тому

    Apoo me podi kella over acting.

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 15 днів тому +2

    පනික්කි දෙමල්ලු

  • @028hirusha7
    @028hirusha7 14 днів тому

    ඇත්තටම පවන් කියන එකා මොඩයේක්ද ...නැත්තන් මුට හම්බෙන්නේ වැරදී චරිතද

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 14 днів тому

    Mahazta.hoda.dakak.dila.nha.kauruhari.kastanarkanak

  • @piyumithaksila
    @piyumithaksila 14 днів тому +6

    පවන්ට මිහිරි, සමරනායකට සින්දු,,,👍❤️

  • @DeepikaPriyani-h9u
    @DeepikaPriyani-h9u 14 днів тому +5

    සමරනායක❤❤❤🎉

  • @SanduniDissanayaka-b6g
    @SanduniDissanayaka-b6g 5 днів тому

    සමරනායක 💐👌

  • @Chamila1671
    @Chamila1671 9 днів тому

  • @سانتي-ذ7ق
    @سانتي-ذ7ق 15 днів тому +2

    ❤❤❤❤❤❤

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 14 днів тому

    සමරනායක ❤❤❤

  • @nimalipieris3594
    @nimalipieris3594 15 днів тому +2

    ❤❤❤❤❤❤

  • @NiroshaNirosha-t1r
    @NiroshaNirosha-t1r 11 днів тому

    ❤❤❤❤❤❤