niyamai aiye ada matath e tikama una mama maga arinawa danuna nisa maath msg nokara hitiya dawas dekak anthimedi eyama msg kara kalada mk kiyala oyage tips anugamanaya karapu nisa thamai ban aiye e thanks ban aiye ❤👍
Aiyee mn kamathi kena mecchara dawas message kara dan massage seen karanawa witharai aiyeee matha hari ma dukai aiyeeèe eya kollek aiyee me dawas tikema mn inne hitha redila inne aiyee 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
කෙල්ලොම නෙමෙ ජීවිතෙ කියල කියල දුන්න එකම කෙනා😎ගැම්මක් අදත් සුපිරියක් 😚
මගේ ජීවිතේ ඔයා ගුරුවරයෙක් අයියේ.....මම 2019ඉදන් ඔයාගෙ videos බලන්නෙ......ජයවේවා....දිගටම ඔයත් එක්ක ❤❤❤
සුපිරියක් තමයි අයියේ... ඉන්න තත්වේ හරියටම මොකද්ද කියලා තේරුනා... ඊසි කේස් එකක් තිබ්බේ.. තෑන්ක්ස් bro... ජය වේවා...
හැමදාම වගෙ සුපිරියක් තමා ❤️🤘
❤️❤️❤️
Block karala.දැනට අවුරුද්දයි.මැසේජ් එකක් දායි කියලා මම තාම බලාපොරොත්තු වෙනවා😪.
😮
Notification එක දැක්කගමන් ආවා අයියේ. සුපිරියක් තමා💪💪
අය්යගෙ vedio නිසා පට්ට විදිහටම ජීවිතේ හදාගත්ත කොල්ලෙක් මම
🤗💪❤️
ඕනම 1 ඕනම වෙලාවෙ ඇවිල්ල🤩.thanks අයියේ
School එකෙන් කෙල්ලෙක් සෙට් කරගන්න විදිය කියලා දුන්නා නම් අපේ කොල්ලන්ට වටිනවා ශුවර්😌💪
සිර් බන් 🤥
උබේම කියල ටෙක්නික් එකක් use කරපන්..ඒක තමා හරියටම හරියන්නෙ
අනිවා
දැන්නම් පොඩ්ඩ්ක් පොඩ්ඩ්ක් හිතාගන්න බැරි විදිහට වැඩෙ හරියනව මැනික 🥺🤘❤
මොකක් අරි අව්ලක් උන ගමන් ඔයගෙ විඩියෝ එකක් බලනව.❤️🍃
මේක ඇත්ත බං මාත් ඕක කරලා බැලුවා.🤣❤️
හොඳ hair product දෙක තුනක් ගැනත් video එකක් ඕන මචං.FortE series,P&P නම් හීනයක් තමයි 😪🖤
අය්ය මෙ vedio දාන ක්රමය සුපිරි.මෙහෙම ටික කාලයක් අරන් vedio දාන හින්ද ඩිමාන්ඩ් එක වෙඩි වෙනව
කෙල්ලෙක්ට විහිළුවක් කර කර messege කරන්නේ. ආතල් කොල්කෙක් වෙන්නේ කොහොමද
ගැම්මක් තමයි කොල්ලෝ 💜️
💪❤️
1.කොහොමද කෙල්ලෙක් සෙට් කර ගන්නෙ
2.සල්ලිකාරයෙක් වෙයන්.මහන්සි වෙලා හම්බ කරපං🙂
අනිවා
කොහේද අයියේ ඉන්නේ ඔය,,,, අදත් සුපිරියක් තමයි,,,,
Guys..Alpha කොල්ලෙක් වෙන්න 😎💙
Camera quality එකනම් super...❤️🤐
අය්යෙ supiri .tnx tawa videos ඔනෙ 💪💪💪❤
අය්යෙ ඔයානම් සුපිරි මන් තමා අර ඔයගෙ vedio එක්ක් වෙන එක්කෙනෙක් දාල තිය්නව කිව්වෙ
අයියේ මට ලොකු පස්නයක් .මම යලු කෙනයි මායි ගොඩක් හොදට හිටියා දෙන්නා ආදරේ නිසාම පොඩි පොඩ් දෙවල් වලට තරහා උනා.ඉට පස්සේ අපි මේ පාර a/l නිසා නවත්තවුවා.මට තෙරෙන්නේම එ කෙල්ල තමා මට හොදටම ගැලපෙන්නේ අනේ අයියේ අයේ මට exam ඉවර වෙලා යලු වෙන්න ඔනි.......එම නතර උන love එකක් අයේ පටන් ගන්න එයාගෙන් අහන්න ඔනි දෙවලුයි කරන්න ඔනි දෙයි කියනකෝ
ayeth talk karanna iwasimen
කෙල්ලෙක් නෑ මේවා බලලා ඒත් කෙල්ලෙක් නෑ ගැම්මක් තමා 😕
Jayan jayama wewa udaysri aiye ❤️😍
ගෑනු පස්සේ ගියා හැබැයි දැන් යන්නෑ😅වෙන ඕන තරං වැඩ තියෙනවා කරන්න අපරාදේ ඒ කාලේ.මම වොලොගර්ස්ලා ඉන්ෆ්ලුවෙන්ස් කරගෙන ගේමක් ගහන්න ඉන්නේ UA-cam එකේ😋කොහොමහරි ටාගට් එක 1 million සබ් ගන්න එක තමා😎
Jaya wew mchan
💪
අද වෙනස් විදිහට❤
ගැම්මක් තමා bro....👍❤️
Waiting for it 💯🤙
❤️
ගැම්මක් අද වීඩියෝ එකත් 😎
සිරාවටම සහොදරා...මත් ඔය වැරදි ටික කරා...
Thanks brother 😁
අයියෙ රටද ඉන්නෙ 😑
බලාපොරොත්තුවෙන් හිටපු එකක් 😂
😍💪
Thanks අයියා
Thanks aiya , please aiya sathiyakata sarayak video ekak danna .
Niyamayi supiri ayiya😊 godak vatinava
ආපු ගමන් බැලුවා.
❤️🤗
අයියේ ලව් එකක් නවත්තන විදිය ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ ....කෙල්ල මාර වාතයක් වෙලා තියෙන්නෙ දැන්🙄
පිප්පිය ප්රානවත් නෑ කියාපිය😏
Alex costa ge fan kenek neda😁
Got you caught boyy keep up the magnificent work🤑
Ada video ek mru aiye fashion tips video ekk one ❤🌝🔥
Sweden giyapu widiha ganath video ekak karannako 😊
Continuesly videos upload karanna.. ❤️ #Udeysri
අයියෙ ඔයා වට්ස්ඇප් ඉන්නවනම් මට ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ අනේ 😔😔මට ලොකු ප්රශ්නයක් අයියෙ😭😭😭😭ප්ලීස් ඔයාගෙ නම්බර් එක දෙන්නකො. මට ඔයා එක්ක කතා කරන්න ඕනේ😭😭😭😭😭😭
Udaya Bro Machan Oyage Video Balala Mama Dan Parinatha Wela Katha Karanna Asawen Hitiyath Kellek Ekka Karana Krame Igena Gatte Uben Bro Dunnu Support Ekata Thanks Bn
Ubai Ape (ANANGAYA)👊👌
😍 sira aiye budusaranai oyata
කොහෙද මචන් ඉන්නෙ
Lankve වැඩිය fashion tips දෙන youtubers la නෑ bro..දිගටම video දාපන් 👍👍
Tanx ban ❤️
🤗❤️
First comment😈🔥
💪❤️
mcn ube video balanavita energy boost eno
අමෝ අමෝ අපේ ගුරා....ආදරෙයි .. 😹🖤
niyamai aiye ada matath e tikama una mama maga arinawa danuna nisa maath msg nokara hitiya dawas dekak anthimedi eyama msg kara kalada mk kiyala oyage tips anugamanaya karapu nisa thamai ban aiye e thanks ban aiye ❤👍
හැමදාම msg කරන්නෙ නතුව ඉන්න ඕනෙ නේ 🙂
එහෙම කෙල්ලෙක් හිටියා එක පාට්ට අතුරුදන් උනා දැන් අවුරුද්දක් විතර වෙනවා
Bro fb,instar account ekak hriyata maintaion karana vidiha gana video ekk dennako.plz.✌️👍
Thank you bro❤❤
Oya thama hodatama kale
ලව් එක පටන් ගන්නකොට bf පර්පස් එක දැනෙන්ඩ මැසෙජ් කරන්නෙ කොහොමද
අඩේ පට්ට👀🖤
Oya me vage daval danne kohomada?poth valinda hoyagtte kiyanako Mata?ahamanam potha kiyanako
Supiriyak thamai aiyeee.💖💖💖
අතිශයින්ම පිරිමින්ට පමණයිද කෙල්ලෝ වෙච්ච අපි වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ ඇයි?
ඔගොල්ලන්ට මොනවද ප්රශ්න බන්.අපිට උඹලව දා ගන්න බැරි ප්රශ්නය මචන් තිෙයන්නෙ.උඹලට ප්රශ්න නැ
දැන්ද බ්රො මේ විඩියෝ එක දාන්නේ..🥺😢🥺මෙක ඔන උනේ ටික කාලයකට කලින්..😅
Ada video ekath patta💪
🤗💪❤️
@@UdeySri aiye aluth fashion ganath video ekak karanna
@@navodmindika Karannam aniwa 💪
@@UdeySri අපේ ලව් දෙයියො❤
අදාලම වීඩියෝ එකක්😅🖐
Video dgtm denn motivational videos ekk
ඔයා ඔස්ට්රේලියාවෙද ඉන්නෙ 🤔👀
කෙල්ලො ගේ හැසිරීම පිස්සුවක් ගැලපීම් නෑ ජිවිතේ ට
තැන්ක් යූ බොසා💛
Thwa video ekk oni ayye
Amo 😍
😍
Ayye mn tray karana kellata kollek innawanam mn eyagen ain wena eka hodaida naththan mn mokada karanne😢
මට ඇයව දකින්න ඔනේ කියලා මැසෙජ් එකක් දැම්මොත් අව්ලක් වෙයිද...
aiye mage ekkena msg karana eka navaththuva e vitharak neme aiyata phone ekath dunnalu thava msg karannath epa kiwwa eya msg ekak danakan danna epa kiwwa mama dan mokadda karanne please uththarayak one danna kenek kiyan yanna
Aiyee mn kamathi kena mecchara dawas message kara dan massage seen karanawa witharai aiyeee matha hari ma dukai aiyeeèe eya kollek aiyee me dawas tikema mn inne hitha redila inne aiyee 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Aiya oyage usa kiyada kiyannako
දිගටම videos කරන්න 😉
අලුත් video එකක් ඕනේ ❤❤💚💚
ජය වේවා ❤️
Aiyge videos balala Kali talk kara sahenna . mn NM ply boy wage talk karapu gamn set wenwa kotu kotu dewaluth wenwa 💪💪❤️
ඒක වෙනම එකක් 😋
නියමයි
.
khomada ayye kellage ammata thathata mattuwenne nathuwa kellata adarei kiyanne ayye video ekak genna ayye please
Adarei💔
🤗❤️
Ai yako mechchra kal vedio ekak damme naththe
aiye mm trai karana gal g.m kiyala vitarai ne danne 😥
Teachingmensfashion
Alex costa
Alpha man
+ your opinions👌(great explanation) right?
Adareyi ❤ ayiye block karama mokadda karanna one
First comment💖🙏
පටන් ගත්ත affair එකක් නවත්තන්නේ කොහොමද 🙂
Kollongo gamma awa
Amoo super 🤩🤩😍😍
එක විඩියො එකක්වත් මිස් නොකර "කබරයා නොදා බොන්නේ කොහොමද?" කියන විඩියො එකේ ඉදන් උදය ශ්රී ගේ විඩියො බලන සෙට් එක කෝ..😌💪
Matha eya wa jelours karanna oni aiyeee ekatha help karanna ekatha tips denna aiyeee eyawa jelours karanna oni aiyeee mn girl kenek aiyeee😢😢😢😢😢😢😢
🙊🙊
Supiirii broo marsh ouawada vala hiuan naa broo mama dan pasu havanava
Oya kiyana eka aththa
Ptta video eka
අම්මෝ patta ✨
aiye aiyage upadhestika maarawatinawaa