You all prolly dont give a damn but does any of you know a tool to log back into an Instagram account? I was dumb forgot my account password. I would appreciate any assistance you can give me
@Anderson Lochlan i really appreciate your reply. I got to the site through google and Im waiting for the hacking stuff atm. Seems to take a while so I will reply here later with my results.
Niyamai ayye , video eka supiri bro.mamath try karana kellek innawa.mama try karala balanawa, mata wiswasai mata set wenawa kiyala . Apahu video eka ewannako.oyata jaya wewaa mama nishshanka fernando 🙏🙏🙏🙏🙏🙏
අඩො බොක්ක කැල්ලක් සෙටි උනා බන්, උබ නිසා තමා මචො❤
❤️
සතුටුයි 😌❤️
කෙල්ල අතෑරියා නේත උබව
පව් යකෝ ඌට ඒම හරි ඉන්නවනේ 😎
තාම ඉන්නවද😂
කෙල්ලෙක් ඉන්න දවස් වලනමි පට්ටම විදිහටම කෙල්ලෝ ලයින් වෙනවා.single වුන ගමන් යකෙක්වත් බලන්නේ නැ...ඇත්තක් තමා අද්දැකිමෙන් කිය්නේ...😹👍
Ow neh
මගේ කෙල්ල ගොළුයි එ්කි කතා කරන්නෑ. මම තමයි කතා කරන්නේ රෙද්ද 😂
බල්ලෝ පූසෝ කතාව සිරා ❤🤟
මන් කටපු ගොන් කම කෙල්ලව ඔනවටත් වඩා වෙඩිය විස්වාස කරපු එක එතනයි මට වැරදුනේ.. 😭
උබේ ඇක්ශන් ෆට්ට...වීඩියෝ එකට වටිනාකමක් ඇවිල්ල තියෙනව....✌️✌️😁good luck
You all prolly dont give a damn but does any of you know a tool to log back into an Instagram account?
I was dumb forgot my account password. I would appreciate any assistance you can give me
@Zaid Benson instablaster :)
@Anderson Lochlan i really appreciate your reply. I got to the site through google and Im waiting for the hacking stuff atm.
Seems to take a while so I will reply here later with my results.
@Anderson Lochlan it did the trick and I actually got access to my account again. I'm so happy!
Thank you so much, you really help me out :D
@Zaid Benson You are welcome xD
මන් නම් කරපු ලොකුම ගොන් වැඩේ යාලු වෙලා හිටපු එකීගේ යාලුවා එක්ක සෙට් උන එක
කෙල්ලට වඩා ගොඩක් වෙලාවට කෙල්ලගෙ යාලුවෝ නෙබන් ලස්සන 😂 බැනෙ කරන්න ඉතින්
😂😂
දැන් මාර සීන් එක කියන්නේ කෙල්ලෝ ඉන්න යාලුවොගෙනුත් උපදෙස් ගන්න ගියාම කෙල වීමේ සම්භාවිතාවය ගොඩාක් වැඩී 😂🤣
ඩයල් එක කියපු විදිහට කරා බං අන්තිමට කෙලවුනා බං මට කෙල්ල කැමති නෑ කිව්වා
අම්මෝ උදේම මාර ගැම්මක් ආවේ. එල එල. 🤩😍💚
කොල්ලෝ නිකන් බල්ලෝ වගේ,කෙල්ලෝ නිකන් පුසෝ වගේ... ඇත්ත පූසොන්ගේ *_DEMAND_* එක වැඩී තමා!😄😅
දවසේ කතාව! 100% 😊💖
RASPAT💙
Ah panduka😂😂
@@pasiya3385 Ubath Balanavd 😄Hoda Hoda😁
අයියා මෙන්ස් ජුවලරි,ඉය රින්ග්ස්,ටැටූස් වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ එවා ගැන කරලම නැනේ
ගොන් කම් ගොඩායි. ඒවා නිසා සිරා කරපු කෙල්ලොත් නැති උනා... ඒත් දැන් ඒවා පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා....
10 පාරක් බැලුවත් එපා වෙන් නෑ...මරු අයියේ😍😎
මාරම වෙලාවට දැම්මේ විඩියෝ ඒක thanks bro
ඒ බන් අයියෙ මන් දැනට අවුරැද්දක් තිස්සෙ කෙල්ලෙක්ව take කරනවා .තුන් පාරක් විතර බෑ කියලා.ඊට පස්සෙ කැමැති වගේ හිටිය.ආයෙ ඇහැව්වාම තීරණයක් නෑලු . ඒ බන් අයියෙ උදව්වක් 😁😁🙂🙂
නියමයි බොසා උබේ Content ජයවේවා🤩
ලව් ගුරු තුමෙනි🙏
ee video ekee mata uththara godaak thibunaaa thanks brooooooooo!!!!!!!!!
ආදරෙයි බන්❤️😎සුපිරි video set එකක් තියෙන්නෙ උබෙ chanel එකේ
Video ekk enakan itiya un me paththat 😘💪
උඔ නම් මාර පොරක් බන් අයියෙ.නියමයි ආ...💗💗💗👌👌👍👍👍
මං මුකුත් කියන්නේම නෑමයි..🤐😁 හැබැයි වීඩියෝස් බලනවා අනිවා.. 😉😅 keep it up brother🤙🏻❤❤❤
තාම බලනව නේ 😁 තෑන්ක්ස් 😀❤️
බොරු කියන්න ඕන නෑ ඔය කියපු Mistake සේරම කරල තියෙනවා😂 ඒකනෙ තාම අවුරුද්දක් ගිහිල්ලත් හිනාවක්වත් ගන්න බැරි උනෙ😑
මම පාරෙ යනකොට බල්ලොත් දෙපාරක් හැරිල බලනව. ඒ තරමටම ලස්සන
හිල් දෙකකුයි ගෙඩි දෙකකුයි නිසා විදින දුක💔👀
Ambehhhh 😅😅😅
😂
ehemanam api kollo set kara ganne
@@trytopro1373 ඒකනෙ 😂
ඇත්තටම
මැරිලත් පැයක් ආදරෙයි අයියේ❤
Nice man!! I like your channel!! Wish you to get 100k..
Stay safe Man:))
Udaya sri උබ කියපු හැම දේම මන් කරපු හින්ද තමා බන් මටත් හරි ගිය thanx machan❤️🤟
ගොඩක් කාලෙකින් ♥️
අම්මෝ අයියේ මන් ඔය වැරදි සේරම කරලා තියෙනවා ඕයි😂. ගේම් කියන වචනේ ඇහුවත් එකිට පෙන්නන්න බෑ😂
😂
මාත් cricket ගැන කියන්න ගිහින් කෙලොගත්තා.. 😂🤘
මේක පොඩ්ඩක් බලපන් මං කියනවට 👇😱😱😱
ua-cam.com/video/qdYs6dEBVIw/v-deo.html
@@Nipun_Edirisinghe ammo😂
අඩෝහ් 😂💔 ඔව් ඕයි ..තාම අර මල ජරාව ගහනවද අහන්ව 😂
උපදෙස් ටිකනම් මරැ 💖🔥
Niyami eka Motivational speech ekak wage 🙊thank you so much ur advices😍🙊
ෆට්ට බන් 👀💕🏆❤
much love @udaya kollonwa godadana eka loku pinak ❤️💪🔥
gym යන්න motivation video එකක් කරන්නකෝ. කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් කියන්න 😏😏🤨🤣
Ha
Video parakkui.. sathiyakata ekak wath aduma tharame danne.. aiya video mara motivation ekak ❤️
Onna magen palawani like 1k
Superb thank you 😍❤️
Anthimata kiyapu 1k nam sirawata aththaaaa😍😍🤟🤟🤟
Mage ekkna nam. Thawa bolawela ❤️❤️❤️❤️
Mahath wena krma gana video ekak karannko❤️❤️💪
සංස්කෘතිය වෙනස් උනානම් හරි.💓
Ek නියමයි bro..👍😄
100 view eka nisa like ekak ona..✨️❤️
Supiri thanks bro ❤️
ජය වේවා මචං ☝️👍👍👍
Superb aiyya 👍👍😍😍. Bracelet and necklace fashion gana video ekak dannako
Patta Tips Set Eka Bro
අපේ බලලත් අරහෙම තමා 😂😂
Superb experience ekak 👌❤️
3rd view 💕🤩
😍
කෙල්ලෙක් එක්ක ඉන්න ඕනෙ විදියත් කියන්න බ්රෝ..
සුපිරි අයියේ 💖🍃
ඔක්කොම කලා 😆❤
Niyamai yaluwa.💓
කොල්ලො කියන්නේ බල්ලො වගේ කියපු එකටනම් හිතටම වැදුනා 😂😂😂😂
Ambooo set mii kollo adarai bn ❤️🔥❤️
එල බ්රෝ..💪💪
දැන්නම් Brandnew කෙල්ලෝ හොයාගන්න හම්බෙන්නෙ නෑ 😕 කොල්ලෝ 2න්න 3න්දෙනා එක්ක යාලුවෙල හිටපු උන් ඉන්නේ 🥺
Maru aiye supiri video ekak thank you 😀😁😂🤣😃
තව ඕනේ මේ වගේ ඒවා
Elama aiya🔥❤️
Niyamai ayye , video eka supiri bro.mamath try karana kellek innawa.mama try karala balanawa, mata wiswasai mata set wenawa kiyala . Apahu video eka ewannako.oyata jaya wewaa mama nishshanka fernando 🙏🙏🙏🙏🙏🙏
එල එල අයියේ❤❤
Tanx aiye ❤️😀❤️
උබට කොහෙන්ද බන් ඔය වචන.පට්ටම බන්.සුපිරියට කත කරනව
Uba Kollanta Anangayek Bn Udayasri Ithala Mitiyai Dunnai Vitharai Ubata Adu Thanks Bn Ubata
ඇත්තටම උදය උබන්ම් පට්ට පොරක් බ්න්
අම්මෝ තැන්කූ බම් අයියේ❤🌠
අම්මෝ බොක්ක 🤣❤️
me video eka iye balann thibbe
A moko bn 😂
????
එලකිරි බ්රෝ
තව වීඩියෝස් ඕනේ.....
Patta bro💣💥
Ammoo aluth eka enakan balagena hitiye❤️
Thanks bro ❤️❤️👍👍
කට්ටියට හරි ගිහින් දැන් views අඩුයි නේ.....
දුකයි හ්ම්ම්ම්ම්ම්......
මන් ඉන්නව හැමදාම සබ් එක දාගෙනම.... :-)
Iskole yana kollonta uniform ekta galapena styling tips tikak one ❤️❤️💪👍
Video ekak kara balanna ❤️
@@UdeySri ❤️❤️❤️❤️
ස්තූතියි.මචං ගොඩක් වැදගත්..
ආ උදය අයියෙ කොහොමද ඉතින්
Sudu wenna tips tikakui ganna hoda cream warga tikakui kiyannako
Well-done brother👍😎😎👌
අඩෙ දවසෙන් කෙල්ල්ක් දාගෙන ,ඉලග දවසෙ එකිව මීන් වෙලා ගන්න පුලුවන් අතල් ඔක්කොම අරගත්ත ...එකි දැන් මාව බ්ලොක් කරල ඇයි බන් ඒ..පොඩ් නන්ගි කෙනෙක් 22 a/l
😂 darukamata hada ganin
@@distididin5287 😂 එකත් බෑ බ්ලොක් නෙ
@@distididin5287 😂 එකත් බෑ බ්ලොක් නෙ
Ube එක දිග මදි ඇති ඒකිට😂😂😂😂
ඒකි උබෙන් ආතල් එකක් අරන් 😂
Thank you Ayya 💪
First like
😍❤️
Patta Pattaaa .. Lasthi Wela Inna One Okkotama 😆😄
Niyama idea tikak ela ela 👍
Ananthawath karala thiyenawa bokka
පිරිමියො සෙට් එක.
Ela ela ❤️❤️❤️
😍❤️
අම්මො 😂🤭🤭
😂
සුපිරි අයිය වීඩියෝ එක
ආදරෙයි ❤️
Try krn kale kellage pssen oniwat wada giya nisa epa wela..dn mokd krnne.
ඔයාට නම් මම මැරිලත් අදරේයි
Ai bn me vage ekak kalin dekka neththe. Kella gihin ivarai bn. Veli veli inne. Den mokda bn karanne
මට ශිරන්තිවමතක් උනා🙂♥
eka aththa bn.dn wena ewun ekka set wela inna ewunuth tok wenawa kiyhnko.thanks bn.
එලම සිසිර කුමාර😜
Ow bro ara scene eka aththa api demanding unama un enne ape passen balliyo wagee 🤣🤣❤
මන් අදයි ෆස්ටයිම් උබේ විඩියෝ එක බැලුවේ....මන් කරලා තියෙන්නේ උබ ටිප්ස් දිපු එවමයිනේ මන් ගියාම💔😁
Udey manikh ❤️ කාලෙකින් 😁