එක රැයෙන් ලංකාවෙම ණය බේරන්න පුළුවන් මහා ධන නිධානයක්
Вставка
- Опубліковано 5 лют 2025
- Treasures In Sri Lanka - By Ragama Guru
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
ඔබතුමා නියමයි
දුප්පත් අයටත් සහනයක් කරන්න පුලුවන්නම් ලොකු පිනක්
රටේ නය නම් ට්‍රිලියන 14ටත් වැඩී වගේ මන් දන්න තරමින්...ඕව ඕන නෑ 225ට හම්බෙන සැප ටිකයි නය ගන්න දේවල් වලින් හරියට වැඩක් කරනවනම් නය බේරන්න පුලුවන් වෙයි..
ගුරුතුමා කියන හැමදෙම ඇත්ත. ඔබතුමන්ගේ වැඩ සටන් ඔක්කොම මම අහනවා 👌👌👌
මම රාගම මහත්තයාට වැඩක් බාර දිලා තියෙනවා මමහිතනවා එක ගොඩක් දුරට අරියයි කියලා එ මහත්තයා මට කිවුවා මම බර ගත්ත වැඩක් මමකරලා දේනවා කියලා රාගම මහත්තයට සම්මා සම්බුදු සරණ යි
හොඳයි
ඔබතුමා රටට වාසනාවක්
Nidan Harala wikinala ratawal diyunukaranda Mona manasikatwayakda?
ජනාධිපති තුමනි ඔබගේ රාජ්‍යයේ සුහ සිද්ධිය සදහා රාගම ගුරැ පහළවුනා
එයාට ඔබතුමාගේ ආයාචනයක් පමණයි අවශ්‍යයි
දැනට ශිුලංකාවට ලෝක බැංකුවට ගෙවන්න තියෙන සියලුම මුදල් එක් රැයකින් ගෙවන්න පුලුවන් එසේ කරන්න පුලුවන් නමි කිසිම අකුසලයක් නැත
අදම මෙම සමිබන්ධව ජනාධිපති තුමනි සිතා බලන්න දෙපාරක් සිතන්න එපා රාගම ගුරැ තුමා අමතන්න
ශුි ලංකාවෙි තියෙන එකම පුර්ශනය ලෝක බැංකුවට ගෙවන්න තියෙන මුදල් පමණයි
ඊට පස්සේ පොල් සමිබෝලසමග බත් ටිකක් කලා ඉන්න පුලුවන් ජනාධිපති තුමා අපිත් දකුණු පළාතේ නිසා මෙම යෝජනාවක් ඉදිරිපත් කළේ
තෙරැවන්සරණයි අපේ ජනාධිපති තුමනි
Ane gon buruwo tho wage mi harakek
@naleen j ජනාධිපති තුමා එච්චර මෝඩ නැහැ
@naleen j hikzzz...
Mamath kamathi Eayada karanawanm. Mage Rataa Janathawa udasa 🙏🏽🙏🏽🙏🏽👍🏾😊
මගෙන් ගුරාට පොඩි අබියෝගයක් රාජ්ජ අනුග්‍රහය දෙනවනම් ඔයා කියන ඕනම නිදානක් මන් අරන් දෙනවා .කිසිම ගුරෙක් නැතුව !!
ඔයාට ගන්න පුලුවන් ද
මහත්මයා මම දැන් ඉන්නේ රට ගම අනුරාධපුර මගෙ වත්තේ ද ගේ හදලා තියෙන්නේ ත් නිදන් උඩ කියලා කීප දෙනෙක්ම කිව්වා අපිට කිසිම දෙයක් හරි යන්නෙත් නෑ මොකද කරන්නේ කියලා මට පිහිට වෙන්න ඔබ තුමාට ගොඩක් පින්
Budusaranyi
Nidanayak genimata urmayak thiyanawa kiyala denaganne kohomada
Mata danaganna puluwanda gedaraka dosha thiyenawanan pujawak mnawath kranna onida kiyala
EwaAththa budusaranyi
Mm thama saudiwala enne mata obathuma muna gahenna ona lankawata lagadi anna balaporoththu wenawa oba thuma muna gahenne kohomada lipinaya sadahan karanna
Rata keli karala vikunana wela mewa aragena rata sanwardanaya karanna puluwanne.rajawaru awa akathu kare rate anagathayata neda.janadipathi thuma denuwath wewa.theruwan saranai
Oyta kisima aga higa kamak nattam,podi minihekuta welawak ,yantarayak adu ganata karala denna ba.awa tamai mahattayo samajeta karanna one dewal.oya lgata podi minihakukata awit deyak Kara ganna ba.
Desi archige menik malla gaththe nidan haralada adunen balala kiyanawada
ඇත්ත කියවෙනවා
1 ලයික් මගෙන් නිදහන් තියනවා මන් අරන් අහපහු වල දැම්මා
අපරාදේ .
😂😂😂😂😂😂😜
Good
පුලුවන් නම් ඔහුට පුද්ගලිකව ජනපති තුමාව මුන ගැසි ගිහින් මෙ ප්‍රශ්නයෙන් නය බරින් රට නිදහස් කරගන්න ඔහු ලවා මෙ රටට දෙයක් කරගන්න බලන්න මම මෙය ඔහු වෙත යොමු කරා පුලුවන් නම් කරන්න පුලුවන් ලොකුම දෙ මොකද ජනපති තුමා අවංකයි
Kesema narakak nha. Rajayata udu karnna sir
ආයුබෝවන් 🙏🤝
Ithin naya barala ma dukvidina manussayanwa balannako
🌞 🌙 කෙටූ නිදාන ගන්න පුලුවන් නැකතක් තියෙනවා ඒවෙලාවට ගන්න හැකී ඉරත් නැති හඳ ත් නැති වෙලාවක්...එහෙම කිව්වම ඇති..😁
Ragama guru mahinda mahaththayage athe hemathissema thiyana yathurak wage de mokakda uththarayak onemai🙌👌
Korona walata beheth hoyaganna harida oya kiyana adunen
ඔය හකියවෙන් දුප්පත් මිනිස්සුන්ට සෙවයක් කරන්නෙනම් කොඉ තරම් වටිනවද.
නිධානයක් තියන තැන හොයා ගන්නේ කොහොමද මටත් නිධානයක් තියනවා කියනවා හීනෙන් රෝස පාට බුදු පිළිමයක් නෙළුම් මලක් එක්ක දකිනවා පැහැදිලි කරන්න
Oya prarthana karanna himinam ..ge dorakadin thiyanna kiyanna..ehema wela thiyenawa
Call me
076 7286722
Really
Lankawe naya beranna issalla deiyangen ahala danaganna lankawa beraganne kohomada kiyala
Lassana Katha pojja
අදුනෙන් බලන්න බැරිද දන්නෙ නෑ කොරෝනා වලට,පිලිකා වලට එහෙම බෙහෙත්
Minisunge pauw kaara kama ehema nathikaranna puluwannam
Baduma tamai
Oya malagiya prana agaval valata avith karana vada sarthaka na..punchi vada karanna puluvan ..saththare kiyanna puluvan poddak... godak thiyenne ravatima..
ජනාධිපති තුමාට සහ පාර්ලිමේන්තුවට අයිතිය තියෙනවා ඒ වගේ දේවල් මෙවැනි අසීරු අවස්ථාවන් වලදී රජයට අරගෙන රටේ යහපත වෙනුවෙන් යොදවන්න. පෙර රජදරුවන් ඕවා නිධන් කරල තියෙන්නෙ ඒකට තමයි. නැත්නම් අනාගතයේ ලෝක යුද්ධයකදී ඕවා අනිත් රටවල් වල එවුන් ඩැහැගෙන යනවා. අතීතයේත් කොච්චර වස්තු අරගෙන ගියාද.
Eketh Nam aththak tiyenawa kiyala hithenne Mata witharada? 🤔🤔
අනිවා
Bos borukiyanna epa Oyage butayangen kawadawath nidan ganna baha aruda karayo thanikara Boru kanne
මිනිස්සුන්ට කන එකටත් බදු ගහල ගන්න බදු මුදලුත් සංවර්ධනයට නිවැරදිව යෙදවෙන්නේ නැති කොට , ඒවත් දේශපාලුවෝ මාටියා ගහද්දි ...නිධන් වලින් කොහෙද රට සංවර්ධනය කරන්නේ , රෙකොර්ඩ් නැතුව හාරලා ගන්න දේවල් .....නරියා සහ කුකුල් කොටුව .....
Pujava tiyanavalu nidan ganne nathilu nidanaya ganna eka e ayage vadaklu puduma Katha appa attatama
Apitat udw kalanam hodai.
Dinash ga video Eaka onna please soon ? 👍🏾🙏🏽🙏🏽🙏🏽
ලොකුවට සල්ලිනන් නෑ...අපේ වත්තේ මැණික් තියනවා ගන්ඩ උදව් කරනවද ? ( කාලයක් තිස්සේ ගුරුගේන් සාස්තරයක් අහන්ඩ බලන් ඉන්නවා වෙලාවක් ලැබෙන්නෙම නෑනේ )
ඔයාගෙ වත්ත තියෙන්නේ කොහේද
Chaminda gama denna wage yanne😂
Janadhipathi thumani obathumage awadhanaya pinisai😆😆😆😷😷😷
75% denawada, Oyala rupiyalak wath viyadam karanna ona na.
@@ruwanviraj 50%
ගරු ජනපතිතුමනි, ලන්කාවේ ණය ගෙවාගන්න මෙතුමා ප්‍රකාශකරන පරිදි අතීත උදවිය තැම්පත් කරපු වස්තුවක් හෝ අරගෙන ලන්කාවේ මේ ප්‍රශ්න විසදන්න,
ගරු ජනපතිතුමනි ,
ඔබතුමා අපිට දියසෙන් කුමාරයෙක්මයි. රාගම ගුරු යැයි කියාගන්නා එම පුද්ගලයාගේ මගපෙන්වීම මත හෝ ලන්කාවේ ණය බර නිදහස් කර අනාගත දරුවන්ට නිස්කලංකව අනාගතය විඳීමට මෙය අවස්තාවක් කරගන්නාමෙන් ගෞරව බහුමානයෙන් ඉල්ලා සිටිමි.
(එසේම මේ සාකච්චාව තුලින් ප්‍රකාශ කරන කරුනු ක්‍රියාත්මක කිරීමට රාගමගුරුට නොහැකි උවහොත් ඊට සුදුසු පියවරක් ගැනීමටද නොපැකිලෙන ලෙස ඉල්ලා සිටිමි.)
මම රටේ යහපත වෙනුවෙන් කරන ඉල්ලීමකි.
Katada kiyanna Gotabatada nidana ganivi namuth nidahan ganna giya viyadamath akathu karala rata naya wadiwala thiyavi
Rate naya kohoma unat pawl sanwardanaya nam wei
Thiyana nidahan Dan desapaluva Saha Hora aran ivarai danatamath
Oba thumawa meet wenna puluwanda...
අයියෝ කියන්න එපා ..ආන්ඩුවෙකට්ටිය එකතුවෙලා නිදානෙඅරන් කට්ටිය බෙදාගනි නයබේරනඑකක්නෑ.
කොරෝනා වලට නැත්නම් පිලිකා රෝහලේ දරුවන්ට
හොදකරලා දෙන්ඩකො අනේ 👉👈🙏😂 බේත් .බෙත් 👉👈👆🤙☝️
Me maththayage 4n nanbare ganne kohomada
Ape waththeth nidahanayak thiyenawa kiyala akkenek kiwwa
Lik 24 mat awa video eka baluwa jayavewa
Manabiyogaya. Bara. Gannaw. Kisima. Pujawak. Nathiwa. Rajaya. Mata. Awsara. Danawanam. Onana.. nidan. Wastuwak. Nangodadannam. Dviyanta. Misakuta. Katha. Karala. Kiyan. Karmayak. Ne. Ragama. Guru. Manasika. Rogiyak.. maya. Dodawanawa
Ow mewapahada dena eka hodai mewa terun karala dena kotath hetanne horakame yanda laste venawa
රජයෙන් අවසර දෙනවනම් ඔයත් එපා කිසිම ගුරෙක් එපා කියන ඔනම නිදානක් මන් අරන් දෙන්නම් යක්කු බෙල්ල කඩන් කෑවත් කමක් නෑ පොලිසියයි පොරස්ට් එකයි පුරාවිද්‍යා වයි එන්නැත්ත ඔයා කියන ඕනෑම නිදානක් මන් අරන් දෙන්නම් කිසිම ගුරෙක් නැතුව නිදාන රකින යකෙක් ඉන්නවනම් රජගොල්ලො ඔයතරම් ගල්දාලා කසන පස්දාලා අංගන්නෙ නෑ උඩින් තියලා යකාට බලාගන්න කියයි ... අනික බයිරවයා ඇම තැනකම බයිරවයා පොලිසියට යන්නේ නිදානේ අන්තිම පෙලෙට් එකේදී නිදානේ ආරන්නකලි උට ඇයි පොලිසියට යන්න බැරි අනික මෙයා කිලෝමිටර් සියගනන් තීන වස්තුව අදුනෙක් කියනවලු ඔයාගෙ සාක්කුවට කොලේක නමක් ලියලා දාන්න ඒනම් කියන්න පුලුවන්ද අර දුර තීන දේට කලින් ..
.දුප්පත්. පවුලකට.පවුලෙ.සමගි ඇති කරලා.දෙන්න පුලුවන්ද. පින්
I'm previously GAMCA Manager. Can i help you
Isthuthi isthuthi isthuthi
Ragama.gru.tumani.mage.wadak.kara.denna.puluwanda
ඉක්මනට අනිත් කොටසත් දාන්න.
Ane obatuma kiyane boru , obatuma muna gahunama tama oba gana therum yanne ,paw nodanna minisu meyalata ahuwenawane
Ayubowan guru thuma
Deviyoth padiri police ta. Nidan ganna one anagatha para purata kiya kiya innawa owa kawada ganida ape petthe nidanayak thiyei eke rattharan mama hithanne ton ekakwath ethi mage hithe gatthoth ithin ratata thamai boru nithi dagana
Mama athdakimen kiyanne..katin loku bila gahana un inne...aththa aya innava mama danna than vala...a aya loketa vivurtha na..vidio issarahata anna..bohoma nihatha mani..nihada charitha..a aya athya avashyama dekata pihitak venava misak..boru sho na therunada
Ane mahathayo. Apea rata vikunnaana yanawa. Naya nisa. Apie pita rata duk vidinawa. Rajayata uthu karala ewa
I live in UK I am trying my level best to talk to him so difficult as I got some issues in my life please try to help me
And there is a problem in up loading the app hope I will get a kind reply
Thanks
fb eken ac number eka aragena pay karala , guruthumata whtapp karanna. lankawe time eken 8-10pm . rata inna ayata sathara kiyanawa,
MALL HORA ඔයා එහෙම කරලා තියෙනවා ද?සාස්තරේ ඇහැව්වාද? හරියට කිය උනාද?අනේ මම කරලා කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ.ඒනිසා දැන් සල්ලිත් නැ.කරන්න තැනකට යන්නත් බයයි ස්තුතියි ඔබට මට කියන්න පිං.
Hoda wadasatahanak.habai niwedanenam hari na
Api gammu dupath ළමයින්ට උගන්නන .උදව්වක් kramu
Rajapaksala obawa ussavi rata hadanna namae nidahan aran Paula bada ganivi
👍
Aran denna deyangen kahala pin obata
Mama attatama mage jiwite dewiwaru wiswasa karala anta asarana Una kenek.man pilikul karananwa oya dewal.man oba tuma meet wenna baluwa ammo,man wage duppat kenek ta oba tumawa baha dakinawa kiyanne hinayak.ko salli.mage jiwitema Ada winasa Una.mata oba tuma lagata annna uwamanawa tibba at ko salli
Master why don't you use your super power to develop our country
God bless you
දුප්පත් මනුස්සයෙක්ට වැඩක් කරලා දෙන්න බැරි ඔයා අනේ මන්ද
සමිත ඔබගේ වැඩ සටහන් වලට හරීම කැමති රාගම ගුරු ඔබට නිදුක් නිරෝගි වේවා මම කුවේට් හි සිට
Ochchara Loku waddeknam ..TV eke thibba YATHAROOPA ekata yanna thibbane..
Wedak ne..mahathmaya... oya nidana aragaththath palakayo tika naya berannenam ne..ewagen wena ratawala depala ganiyi..rata wikunana pawkarayinta owa kiyannath epa...siri saddahama sarana yamata owunta kiyadenna.
ගැරැතැමනි අපගේ නිවසක් කැලියට දෙන්න තිබෙ නවා අපිට එක කැලියට දිමට නොහැකි වෙන්න නැ කෙනෙක් මොනවාකරලලු අපිට ජිවත් විමට තිබෙ න මාර්ග ය එයයි අපිට පිහිට ක් පතමි
try mustard oil method
Bs mage maubimet
Ane e Nidhan thiyena vidiyata thibuna we. Ewa gena ohomawath Katha nokala uthui
Obathumata sambandakaraganna oneapp eka vedakaranna nehe
Hitha gannath amarui,,, udawuwak ganna heki wawida,
Unlike කරපු කෙනා වැඩක් කරගෙන බලන්න. ඊට පස්සෙ like කරයි.
😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂
This is bisnes 💀☠️
ඇයි ඔයා කරගෙන තියෙනවා ද
Ranmuthuge Devikarani ඇත්තටම ඔව්. ඒකයි කිව්වෙ.
Aparaade meya YATHAROOPA programme ekata genwanne thibunaane...
eta passa naya vanakan naneda
Samitha oyalawa godak wiswasa karala Sahana yanthraya hadanna dunna guruthumawath wiswasa kara dan masa 5 thama na ,lankawe lipinayata dannam kiuwa thama na oyalawath madihath wela labenna salassanna,
Loka yuddayak wenne kawadda kiyannako
Obatumagen wedak karaganna be දුප්පත් කෙනෙකුට dupat අයට obatumagen weda karaganna amaui ganat wedi puluwannam duppat අයටත් sahanayak karala denna oba tumata pin
Wade kiyanne mekai polawa yatta eda oya wastu nidan kare rajawaru,matu kaledi rata dunu karanna,rate minissunta kanna denna.polawa yata tiyene dewal ekek wat ganna den na.welawata lankawe polawa yata oil natte ahenam eka ganna dennet na.loheda palakayo awa karanne owa Aran un labana attmetat ekka deposit karai
OYALA HODAI SALLI KARAYANTA DUPPATH MINISSUNTA NEWEI OYA DEIYO WADA KARANNE SALLI KARAYANTA
🙃
Haneee, 😁😁😘
ane ahema puluvannam lankava goda dannako minussu kocchara duk vidinavada b s
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍
අනෙ මන්දා කාලේන් කාලේට එක එක්කේනා එනවා
ලෝකේ කොහෙවත් නැ ඉක්මනට කෝටිපතියෝ කරන ක්‍රම.
හැබැයි ඔයාට උත්සාහය තියෙනවනම් ජීවිතේ ගොඩ යන්න, එකට අපිට සරල වියදමක් නැති තන්ත්‍ර ක්‍රම , පිළිවෙත් ක්‍රම කරලා අපි වට තියෙන සුබ , අසුබ ශක්තින් පාලනය කරගෙන දියුණු වෙන්න පුළුවන්. හැබැයි කම්මැලි කමට ඉන්නවනම් මොන දෙයක් කරත් ජීවිතේ ගොඩ යෑමක් නෑ
Ou utube mudalalilage vikara
Nidantika Goda daana satanath yali aaramba Wei wage
Lankawe naya keruwe api nemei deshapaluwo un thama gewanna ona me pradhana paksha 2ka
නිදන් තියෙන ඒවා අරන් ණය බෙිරැවානමි ඉවර යිනේ
Ammmooo oka kiyala Dana gaththoth hora deshapaluvo nidan Tika haran geval athule dagana thamai ethin nathara venne.un thamai eeeta passe bahiravayo venne.😬
සජිත් මහත්තයට කියන්න එයා හපනෙක් ඔය වැඩ වලට
Ai sajith oya inna hamoma ehama thama
Sajith witharada???Mahindage hath muthu paramparawatama ethiwemna harala aran thiyenne oya serama Nidhana
ගම කොහෙද?
එහෙනම් අපි මේ රටවලින් එන්නම්..
Kya arhthamada
හමුවීමක් කොහෝමද ගුරැමහත්තයා
Ragama. Guruthuma. Kiyana. Ewa. Borukiyala. Kiyana. Epa. Mama. Etuma. Hamuwea. Thiyenawa nispala. Wachana. Kiyan. Na. Aththa. Kiyanney
දැන් ඉන්න ජෝතීර්වේදීන්ට පුලුවන් ගෑනියෙක් මිනිහෙක් කරන්නත්.🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
😍😍😍😍😍😍😍