With tears in my eyes... I think of Kandy, my home for 21 years of my life. Brings back fond memories. I have listened to this song too many times... Gives me goose bumps each and every time. Wonderful work API Machang. Wishing you the best across the miles.
Heart touching song ekak.Lyrics gana nm katha karala wadak ne.E taramatama great..Madawa aiye tawath lassana hithta danena sindu liyanna.voice niyamai.as wahagena rasa vidinna puluwan.Api machan, all the best guys&go ahead..
ohoma ohoma yan godama tamai. menna me rasaya depan machaaaaaaan hemadama. me rate rasa handunana godak aya innawa a ayata oyalag style eke songs ahanna loku pipasayak tiyenawa mokada ekama style eke kisima hengeemak,rasayak neti songs ahila epa wela tiyenne. what ever your new music and videos is the best, and amazing. I wish to all the best and gooooòd luck Machaaaaaaan☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
mawa atheethayata aran giya... as walata kadulu ena tharam lassani.. original song eka ahuwata me tharam hithata danune naa... godak lassanai mallilaa.....
Mn me song 1 mulinma ahuwe යොවුන්පුරේ play krapu welawe..oyala set 1ta mn marama asai..adrei..edath mn issarahinma wadi wela iwara wenknma sindu ahuwa..long way to go ayyala..aluth weda tikak karanna..best of luck..me pandemic eke loku දෙයක් karanna oyalage talent 1n..❤️
As usual, another amazing song from Api Machan. Really love the videography of your songs. The guy who behind this camera has an amazing talent. Most of the people do not know how difficult making this kind of film look video and how hard that is (Also, how much talent needs). Really wanna appreciates the work. Everything is perfect. This is what we want. Keep it up.
ඉක්මනින් වෙනස් වන ලාංකීය ජන සමාජයේ පසු කම්පනය - '' මේ නගරය අලුත් වෙලා '' ( අපි මචන් - නව නිර්මාණ )
මෙම ගීතය දෙස '' සරල ලෙස '' බැලූ විට ඉතාම සුලබ සංසිද්ධීන් සමූහයක් ලෙස එක්වරම පෙනී ගියද - ඒ පිලිබඳ සියුම් ලෙස නිරීක්ෂණය කල විට වෙනත් ගැඹුරක් එහි අන්තර්ගතය -
එවැනි අගයක් ඊට එක්වන්නේ - පද රචකයා සහ තනු නිර්මාණ කරුවා ලෙස - මාධව හේවාවසම් - සැබවින්ම පසුකරන ලද - පසුගිය දශක කිහිපය ගීතය තුල මවන සෙවනැල්ලයි -
එම දශක කිහිපය '' මිනිස් ජීවිත '' කෙරෙහි බලපාන ලද ආකාරය පිළිබඳ - කම්පනය- විසින් මෙම ගීතය නිර්මාණය කිරීම කෙරෙහි '' අපි මචන් '' පොළඹවන්නට ඇතයි සිතන්නට හැකිය -
1977 විවුර්ත ආර්ථිකයට එක් වරම නිරාවරණය කරන ලද ලාංකීය '' ඇමීබා වර්ගයේ '' ජීවිත - එහි පීඩාව සහ වෙනස්කම් කුමන ආකාරයෙන් දරාගන්නට ඇත්දැයි අප මොහොතකට හෝ සිතා බලා තිබේ ද ..................පිළිතුර බොහෝවිට '' එයටවත් වෙලාවක් නැත '' යන්න යි -
එබැවින් ලාංකීය කලාකරුවාටද '' එම ලාංකීය සමාජ ගැටළුව '' පුළුල්ලෙස ග්‍රහණය කරගත නොහැකිවීම පුදුමයක් නොවේ -
ඉතාම ඉක්මනින් නරක අතටම දෝලනය වන - මුදල් මුලික - පසුගාමී ධනේශ්වර සමාජයක තමන් ජීවත්වන බව පවා, එබැවින් - රසිකයන් දන්නේද අල්ප වශයෙනි -
නමුත් මේ ආසන්නම දශක අතර කල්පනාවෙන් '' ජීවත්වූ '' පරිකල්පන ශක්තියකින් පොහොසත් මිනිසුන් අතින් මෙම සමාජ '' වෙනස්කම '' කවි හෝ ගීත ලෙසින් ලියවීමේ ඉඩකඩක් තිබේ -
වැල යන අතට මැස්ස ගැසීමේ තියරියෙන් හිතා මතාම ඉවත්වූ නිර්මාණ කරුවන් අතලොස්සක් වාසනාවකට මෙන් අපට තවමත් සිටී -
මෙම ගීතයේ එන '' වැව් දියරැළි ගිලන්වෙලා '' වැනි උපමාවන් මගින් - ඊනියා සංවර්ධනය - මිනිස් බැඳීම් - සියුම් ලෙස දුරස්කරමින් සිටින බව - අපටත් නොදැනෙන ලෙස අපට පවසයි -
සංගීත කණ්ඩායමකට '' යම් ඉතිහාසයක් තිබෙන '' පරිනත මිනිසෙකුගේ ඇසුර '' වැදගත්වන්නේ මන්දැයි - මෙම ගීතය නිර්මාණය කිරීම ඔස්සේ මාධව හේවාවසම් - අපට කියා දෙන අනෙක් වැදගත් කරුණයි -
සුලබ මාතෘකාවක් මතුපිටින් පෙනෙන්නට තිබුනද - මෙවෙනි ගීතයක් නිර්මාණය කරන්නට නම් - සිය අත්දැකීම් නිවැරදි දිශාවට මෙහෙය වන්නට සමත්කමක් '' නිර්මාණ කරුවන්ට '' තිබිය යුතුය -
ඇතැම් ප්රතිනිර්නමායන් ඉතිහාසයක් නොමැති මිනිසෙකුට කල නොහැකි බව තරුණයන් විසින් නිහතමානීව පිළිගත යුතුව තිබේ -
කාලය - හෝ වයස යනු '' ඔහේ නිකරුනේ පසුකර ආයුතු දේවල් '' නොවන බවත් - - හොඳ ගීතයක් නිර්මාණය කිරීමට නම් '' අත්දැකීම් ඉතාම වැදගත් බවත් - මෙම නිර්මාණය අපට කියාදෙන අතුරු කතන්දරයයි - ( එහි ගරුත්වය නිර්මාණ කරුවන්ට හිමිවිය යුතුය )
ගීතය රසිකයින් විසින් ඉක්මනින් ග්‍රහණය කර ගැනීම මගින් එහි සාර්ථක බව පිලිබඳ කිසිදු සැකයක් ඉතිරි නොකරන අතර - ඊ ට දායකවූ සියලුම කළා ශිල්පීන් සිය '' කොටස '' උපරිමයෙන් ඉටුකර තිබේ -
'' මේ නගරය අලුත්වෙලා '' ගීතය- අලුත් යයි පෙනන '' නගර තුල '' සිය ඇතැම් '' මිනිස් සංවේදනාවන් '' තවදුරටත් වලංගු නොවීමෙන් පීඩාවට පත්වුන මිනිසුන් අතීතය වෙත හෙටත් රැගෙන යනු ඇත -
එසේම ආසන්නම දශක හතර අතර ,ජීවත් වුන සංවේදී මිනිසුන් - මෙම ගීතය අසා මතුවටත් '' කඳුළක් රහසේම හෙළනු ඇතැයි '' මම සිතමි -
ජය -
හැමදාම වගේ මේ ගීතය ගැන ඔබේ විචාරය අපිව දිරිමත් කරනවා
@@ApiMachan sthuthiyi
❤❤❤❤😊
ඇයි මේ සිංදුව මේ තරම් සංවේදී?කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මම අහපු හැම වෙලාවෙම ඇස් දෙකට කදුලු ආවා....😢😢😢😢😢
ahnm tota ledak
harindu cool . oya kiyana eka aththa .
Hithe tyn mokkma hari knk gena tyn memory ekk mathk wenawa.anna ekai.
රෑට හුදෙකලාව ඉන්න වෙලාවට තමයි මේ සින්දු අහන්න ඕනි.... එතකොටයි හදවතට හුගක්ම සමීප විදියට දැනෙන්නෙ.
ඒක නම් ඇත්ත.තමන්ගේ ජිවිතයේ පහු කරපු අවදි ටික ඔක්කොම එක පේලියට හිතට ගලාගෙන එනවා.
hmm
ow
1.45 am, ahnawa 11 idan
මගේ මිතුරියකගේ ඉල්ලීම මත මා නැවතත් ඔබේ පද පෙළකට කතාවක් ලියූවෙමි. මා මේ ගීතය මුලින්ම අපි මචං තුළින් රසවිඳින්දේ මීට වසරකට පමණ පෙරාතුව ය. මෙහි ඇති පද පේළි ඉතා සංවේදී ලෙස සිත පතුලටම කාවදින්නේ අපි ද නුවර අහස යට ඉපදී, හැදී වැඩී, සිප් සතර හැදෑරූ අය නිසා වන්නට ඇතැයි මා සිතමි. මෙය දිනක අපට ද මුහුණ දීමට සිදුවන සත්‍යයකි. මේ අදහස මා වෙත ගෙන ආ නදීශා මිතුරියට මා තුති පුදමි. එමෙන්ම හදවතට පතුලටම කාවදින්නට මේ පද පෙළ අකුරු කළ මාධව හේවාවසම් මහතාටත් හදවතට දැනෙන්නට ඒ ගී පද ගයන අපි මචං ඔබ සැමටත් මගේ ප්‍රණාමය. 🙂
මේ නගරය අලුත් වෙලා - Sinhala Short story by Pramodi Peramuna
වාහනේ ඉස්සරහට ගියෙ ඉබි ගමනින්.
"දැන් නුවර වාහන හරියට. ඉස්සර නම් මෙහෙම නෑ.."
මං කිව්වෙ මගේ වයිෆ්ට. ගොඩක් වෙලා වැව රවුමෙ වාහන පෝළිමේ හිරවෙලා ඉඳලා එයාටත් එපා වෙලා කියලා මට තේරුණා. එයා මේ නුවර ඇස් දෙකෙන් දකින පළවෙනි වතාව. එංගලන්නෙතෙම ඉපදිලා එහෙම හැදලා වැඩුණු එයා ලංකාවට ඇවිත් තිබුණෙත් දෙපාරක් විතර.
ඇත්තටම අපි මෙහෙ ආවෙ මගේ පරණ ඉස්කෝලෙ යාලුවෙක් ෆේස්බුක් එක හරහා කරපු ආරාධනාවක ප්‍රතිඵලයක් විදිහට. නැත්තම් අපි තාමත් නුවර එන්න පෙරුම් පුරනවා.
හිරු නොබසින අධිරාජ්‍යයෙ ඉඳලා නුවර ඉර බලන්න ආව අපි නුවරට අඩිය තිබ්බෙ ඊයෙ පාන්දර. මහන්සි අරින්නවත් ඉඩක් නොගෙන අපි උදෙන්ම යාලුවගෙ ගෙදරින් එළියට බැස්සෙ, නුවරට පය තිබ්බ වෙලාවෙ ඉඳලම ආයෙත් ඉස්සර වගේ මුළු නුවර වටේම රවුමක් යන්න හිත ආසාවෙන් නලියන්න පටන් ගත්ත හින්ඳා.
ඉතිරිය කියවන්න මෙතනිනන්:
flyingthoughtsbypramodi.blogspot.com/2019/06/sinhala-short-story-by-pramodi-peramuna.html?m=1
ස්තූතියි,
Pramodi Peramuna 💜️
💕
මාව අවුරුදු 10ක් අා පස්සට අැරං ගියා. නොදැනීම අැහැට කදුළු අැවිත්. නුවර ඒක්ක තිබුන සමහර මතකයන් අායෙත් අළුත් වුනා. අැත්තටම ලස්සනයි.❤❤❤
මාධව තම අරුත් බර පදවැල් වලට මුසු කල සංගීතය කෙතරම් සංවේදීද... හර්ෂගේ මායාකාරී කටහඬ, ධනුෂ්කගේ ගැඹුරු හඬ, මනුජගේ නිසල්ගේ අලංකාර, නොර්මන්ගේ ලයාන්විත හඬ ඒ සංගීතය ඔපවත් කර අපේ හිතට අමතන රඟ ... තිවන්කගේ කැමරා ඇස මවන මනරම් දසුන් ... සියල්ල අපූරූ සංකලනයක්, අපි මචං. සුබ පැතුම්!
බොහොම ස්තූතියි..
Nisha Senadhipathi niyami
Nisha Senadhipathi බොහෝම ඉස්තුති
Wowww
Godak lassanai.......
කාලෙකින් අහපු සුගම සරල ගීයක්. සුභ පැතුම් අපි මචන්. කර්කශ සංගීත කතරේ නැවුම් දිය උල්පත් සොය යන ඔබලාට සුභ පතනවා ඉත සිතින්ම. නවක ප්‍රතිභාපූර්ණ ගීත රචකයන්ගේ පද රචනා වලට ගයන්න පුලුවන්නම් සතුටුයි.
Api Machanගෙන් ඇහුවට පස්සේ තමයි ටී.එම්.ජයරත්න මහතා විසින් මෙම ගීතය ගායනා කර ඇති බව දැනගත්තේ... all the best!
නිර්මාණ පිපාසාවෙන් ඔද්දල්වූ ආත්මය සුවපත් කරන ගීතමය සාත්තුව ...
මල් සින්දු අස්සේ..බිස්කට් කුඩු සින්දු අස්සේ...කනට මී පෑනි වත්කරනව වගේ බන් මෙව්වා...ලන්කාවේ සන්ගීතය අභාවයට යන කාලේ උබල මේ කරන වෑඩේ ඉස්තරම්...උම්බලට තුනුරුවන් සරනයි කොල්ලනේ.....
salinda chathuranga
Supirema 5
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පිංවතුන්
අකුරැ පොත්පත් තිබුණු අත්වල
එල්ලිලා අද පොඩි පුතුන්.....
උබලා මොනවා දුන්නත් ආශාවෙන් අහනවා මම උඹලට ඇබ්බැහි වෙලා යුරෝපේ ජීවත් උනත් හිතනිවෙන මිහිරි හඩට තාම ආදරෙයි මේ සිංදුව මාර ලස්සනයි ජය වේවා බුදු සරණයි...
අරැණ Shantha nice nede
අරැණ Shantha nice
"මහනුවර" ප්‍රේමයේ නගරය 💕
With tears in my eyes... I think of Kandy, my home for 21 years of my life. Brings back fond memories. I have listened to this song too many times... Gives me goose bumps each and every time. Wonderful work API Machang. Wishing you the best across the miles.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... ඒ තරම් ලස්සනයි. Good Job guys.. Keep it up. 👍👍
අද මා සෙංකඩගලපුරවරයේ අත් දකින සුන්දර අත්දැකීම් අනාගතයේදී සිහිකරන අතීත ආවර්ජනයක් විදියට නුපුරුදු හැගීමක් එක්ක චිත්තරුප වැලක් හිතේ මැවෙනවා❤️❤️
🔥🔥🔥🔥🔥
Green war ඔක්කොම කථා මතකයි මාධව අයියා..මහනුවර තිබ්බ මහ මාර ගස් රජවරු ටික කපා හෙලලා මුල් උදුරලා තියෙනවා දැක්කම දැනුන දුක වචනෙට පෙරලුවා...හරි නේද!
පාඩම් මතක නොහිටින මට green war එක අකුරක් නෑර මතකයි.පලවෙනි අපි මචං live show එක මම බලපු..දිගටම එනවා💪
මේ නගරය අලුත් වෙලා ........
ජය වේවා ඔයාලාට ..
අහන්න බෑ බන් ඇඩෙනව. හිතට මාරම විදියට වැදුන බන්. ජීවිතේ වෙනස්වීම්.., බැදීම්,ආදරය... මාරයි බන්
කියන්න වචන නෑ.පුදුම පරිස්සමකින් කියන්නෙ.ගමන සුභයි කොල්ලනේ.ලොකු පෙරලියක් කරාවි.ජය වේවා හැමෝටම.
වර්තමානයේ ගීත රැල්ලට හෝදගෙන යන රසවින්ද ආයේ ලැබෙයි කියන විස්වාසයි .. ඔයාලගෙ නිර්මානයෙන් අපෙ හදවත් ආයෙමත් සුන්දර ඉසව්වකට අරන් යනව ... වර්තමානයේ ගීත රැල්ලේ උඩුගම් බලා පීනන්න සුබ පැතුම්!
ඇත්තටම මේ කටහඬවල් ටික පිස්සුවක් අනේ ❤️🎤 මගේ සංගීත ලෝකයේ හැමදාමත් ආදරේ කරන කටහඬවල් ටික 🥺❤️🎤
🔥🔥🔥🔥🔥
මතකයන් පිරි ස්නේහයෙ නගරය නුවර♥️🥺
❤️❤️❤️
මේ අද්දැකීම හදවතට සමීප වන්නේ නුවර උන්ට.... අහන හැමවෙලේම හදවත දැනෙන වේදනාව ....
අපි මචන්...අදරේ උබලට ගොඩක්..
මේ නගරය අලුත් වෙලා
වැව් දිය රැලි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුලුල් වෙලා...
අනිවාර්යයෙන්ම
@@ApiMachan ඇයි මචන් මේවගේ සිංදුම හඩන්නෙ...බොක්ක දනව මචං..ජයවේවා ...දිනෙන් දිනම මේවගේ ලස්සන සිංදු කරන්න ලැබේවා..අපේ කාලේ නැවත අපිට ලැබෙනව වගේ....
I'm in love with Api Machan...Great Work !!!
ජෝතිපාල මාස්ටර්ගෙ මේ ජීවනයේ සිංදුවත් අපි මචන් තුලින් බලාපොරොත්තු වෙමි
Udeshike Lakmal එල.. එල...
very good suggestion.
කනට මී පැණි බිංදුවක් ! 👌🏻
🔥🔥🔥🔥
මම අතිතයේ මොහොතක් තනිවුනා මචං. මට මතක් වෙන්නෙ මම හැදුනු වැදුනු වැඩුනු බණ්ඩාරවෙල නගරය. වැවක් නැතත් අනෙක් සිදුවීම් අද වගේ මතකයි.
සමහර මුල් ගායනයෙන් ඉස්මතු නොව් රසය ඉස්මතු කල ඔබලාට ස්තුති ♥️♥️♥️♥️
IDK why I feel so sad and crying while listening to this song.....such a masterpiece....
මේ නගරය අලුත් වෙලා
වැව් දිය රැලි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුලුල් වෙලා...
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පිංවතුන්
අකුරු පොත් පත් පිරුණු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්
පෙම් කරපු තැන් පුරුදූ
වසා සුවිසල් මැදුරූ
පෙම්වතුන් අද සිර වෙලා
පාලු කුටිවල අදුරූ...
Kiyanna deyak na ela wadak
❤
Mage jeewithe lassanama kalaya nuwara geuna.athithaya sihinayak...
😥😥😥😥💓
mata hitha ganna ba saho,ayalage rasavindanaya gana,oyala gana harima adambarai
ලස්සන පද වැලක්..
මිහිරි ගායනයක්.. හරිම චමත්කාර යි...😘😘😘😘
අදටත් මෙච්චර ලස්සනට වෙන සිංදුවක් ඇහෙන් නෑ ..🧡
~මේක අහනකොට හිතෙනවා ඇයි මේ song එක එච්චර ඉක්මනට ඉවර වුනේ කියලා.....❤️❤️
හරිම අර්ථවත් .මේ පස් දෙනාගෙ එකතුව තමයි ඉතාම සුන්දර හඬ ගැලපීම.සීත් නිවී සැනසෙන ගායනා ..❤️❤️❤️
කියන්න දෙයක් නැ..හරිම ලස්සනයි .හිත නිවන කටහඬවල් ටිකක් ..
Ubala hari rahata atheethaya riddanwa ban
Keep it up api machan
එදා අප දුටු පෙම්වතුන්.....
වෙලා අද හොඳ පින්වතුන් ....
අකුරු පොත් පත් පිරුනු අත් වල..
එල්ලිලා අද පොඩි පුතුන්...
The best part ☺
පට්ටම පට්ට machan...
Ekenma👍👍👍😘😘😘😘..
බුදු සරණයි ..ohoma yamu..
oyalata puluwan nam me nagaraya oba maa muna gasunu nagarayai sinduwath kiyanna, meka mage yojanaawak witharai, godak lassanai, oyala nisa parana sindu ahanne nathi aya pawa parana sindu ahanna yomu wela thiyanawa, issarahata yanna shakthiya labewa... aiye oyalata suba pathum..
Me nagarya song....it was beautiful...keep it up guys
Hadawathinma Suba Pathanawa....Tharunnyen honda plithurak,....May triple gem bless your team and live long as brothers...( Patta)
පෙම් කරපු තැන පුරුදු..වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිර වෙලා.. පාලු කුටි වල අදුරු..
Great work අපි මචන්...
Oyalata suba anagatayak sinhala sindu ahanna asawak awe oyala hinda
Eththatama super aiye
Godakk lassanai godaaaaaak
Me wage sindu thawath karanna eththamai niyamai
..
Good luck
Heart touching song ekak.Lyrics gana nm katha karala wadak ne.E taramatama great..Madawa aiye tawath lassana hithta danena sindu liyanna.voice niyamai.as wahagena rasa vidinna puluwan.Api machan, all the best guys&go ahead..
මේ සින්දුව මං පළවෙනි වතාවටඇහුවෙ අවුරුදු 2කට කලින්....අද අහද්දිත් දැනෙන්නේ එදා දැනුනු හැඟීමමයි....
ස්තුතියි
කියන්න වචන නෑ කොච්චර බැලුවත් එපාවෙන්නෑ😍😍😍
❤️❤️❤️
මගේ ආදරණීය නුවර පරණ මතකයන් අලුත් කරන අපූරු ගීතයක්.
පෙම් කරපු තැන් පුරුදු....
වසා සුවිසල් මැදුරු.....
මාරම හැඟීම්බරයි.
සුපිරි මචංලා......සුන්දර ගීතයක් ..... ඉදිරියටම පලයල්ලා.... ජය වේවා!
කියන්න වචන නෑ සහෝ........
සුපිරි ......ෆට්ට වැඩක්....
ලස්සනයි ගොඩාරියක් ..👍
හිතට ගොඩාරියක් දැණුනා 💖💖
කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ
thaman godak kemathi geetha asama widiyta ahannablebena aka kochchara wasanawakda mn a wasanawa ath windinawa api machan godak hodai lassana sindu tikak apita balanna karala thiyanawa a hema sinduwakma mama thawamath rasa windinawa issarahatath me wage lassana perani sindu walata aluth jeewayak labadenna
as walata kadulu enawa
apiwa sanwedi karanawa oyalage hadin😢😢😢😢 hadawathe gaburatama danena widiyata oyala kiyana sindu kiyanna bari tharam lassanay.
lassana kynna wachna enne na ayye.hadawatha nawathinawa oylage songs ahakot .pudum widihata oyla talented ....wish krnw ayye mee wge lassna dewl thwth krnna ...good job
ohoma ohoma yan godama tamai. menna me rasaya depan machaaaaaaan hemadama. me rate rasa handunana godak aya innawa a ayata oyalag style eke songs ahanna loku pipasayak tiyenawa mokada ekama style eke kisima hengeemak,rasayak neti songs ahila epa wela tiyenne. what ever your new music and videos is the best, and amazing. I wish to all the best and gooooòd luck Machaaaaaaan☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
voice serama lassanai sinduwath hondai dura gamanak yanna puluwan wenas wenna EPA ada kale api dakina samahara gayakayo vage
ලංකාවේ වැලපෙන ගිත සංස්කෘතිය තුළ මේ ගිතය යථාර්ථය කතාකරන අපේම සංස්කෘතිය රැක ගන්න නිර්මාණ කරුවන් ගෙ නියම යථාර්ථවත් ගිතයක් වගේම නියම නිර්මාණයක්
Sthuthi
Maarama lassana sinduwak patta widiyata kiyana kollo set 1 k.. Jaya wewa machan
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ....
pattttta.brothers.sinduwata video 1 supiriyata match wenawa.sanda kaluwara kura gaga wath cover 1kuth aniwa onemai brothers.congrags 4 a bright future
Godaaaaak lssanii 😍
මං අහපු ලස්සනම සිංදුව..good job api machan
Me vage songs nam ahanath asaiii....dan kale ewataa vadiyaaa
api macho supiri. ubala tika nam supiri weda karayoma thama.
Ela ela
ලස්සනට කරලා තියෙනවා. සුබ පැතුම්...!
Kandy nice town with api machan ..v nice ..great
❤️❤️❤️
raa wela heeniyata cool beer ekak gahana gaman peradeniya university eke hitapu kale matak karan meka ahaddi tyna feeling eka😍 persornally api mchalage fav song eka
Dear Madawa, What a great Song you have done.... I wish you...... & You guys....... Well Done.....
+Kopikade Internet Cafe thanks
supiri wadak ayye . budusaranai .
“එදා අප දුටු පෙම් වතුන් - වෙලා අද හොඳ පිංවතුන්”
“අකුරු පොත්පත් පිරුණු අත්වල - එල්ලිලා අද පොඩි පුතුන්’
Sumedha Senevirathne ලස්සනයි ..
පුදුම ලස්සනයි පද ..
Mekan patta brooo,supiri
amazing one api machan....
best voice combination. good luck!
මතක් වෙන්නෙම කැම්පස් කාලේ...තව කාලෙකින් මේ විදියට ම වෙයි....😥😥
ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි
Noman aiya pattai
T.M.ජයරත්න මහතා ගායනා කරනවා හා සමානව රස වින්දා ...👍👍👍
Niyamai ...concert ekak karanna...keep up the good job...
Another master piece from u all, your videos are getting better n better everyday, love the video! n all voices too!
අවුරුදු ගානකට පස්සෙ මේ අහන්නේ ❤
All the best......👍👍👍👍❤
ආත්මීය බැදීම්
Awesome brothers.. Madawa is a good Lyrics writer, I was amazed 'Cz no new writers are talented to write with hidden meanings..
marama lassana song ekak ....wish for successful future
mawa atheethayata aran giya... as walata kadulu ena tharam lassani.. original song eka ahuwata me tharam hithata danune naa... godak lassanai mallilaa.....
Excellent presentation........we need more.........
Godak lassanai. Geethayath ekka ape sithuwilth aluth wenawa.
එදා අපි දුටු පෙන්වතුන් වෙලා අද හොද පිංවතුන් ජිවිතේ තියෙන අනිත්‍ය භාවය හොදින් පසක් වෙනවා. මටත් හිතෙනවා මම වයසට ගියා කියලා. ඒ ලෙවල් වලට ක්ලාස් ගිය කාලය මතක් වෙනවා. ඒ නගරය ඇත්තටම අලුත් වෙලා කියලා හිතෙනවා. කොයිතරම් කාලයක් ගෙවුනාද.......... හිත යටින් දැනෙන්නේ පුදුම දුකක්.
අගයකිරීමට ස්තුති
wow... guys .. this took me to wonderful time we had in Kandy, few decades back
T.M. Jayarathne kiyapu ekata wadiya sahenna sira.
Great job hats of to you 💐💐
Its absolutely an expensive combination of talents. Wishing you all a great future!
මේ නගරය අලුත් වෙලා
වැවු දියරැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා🙂🎶❤ අමුතුම රහක් බන් ඒක ඇබ්බැහි උනා එකෙන්ම ආදරෙයි අපි මචන් සංගීත කණ්ඩායමේ සියලු දෙනාටම මේ දුන්න රහට . 😍😍❤❤
❤️❤️❤️❤️
Mn me song 1 mulinma ahuwe යොවුන්පුරේ play krapu welawe..oyala set 1ta mn marama asai..adrei..edath mn issarahinma wadi wela iwara wenknma sindu ahuwa..long way to go ayyala..aluth weda tikak karanna..best of luck..me pandemic eke loku දෙයක් karanna oyalage talent 1n..❤️
❤️❤️❤️❤️
Great song.... go ahead
එන හැගීම කියන්න වචන නෑ❤️ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි උබලට
Tnx
marama lassanai oya hamotama wish karanawa all the best aiyala!
As usual, another amazing song from Api Machan. Really love the videography of your songs. The guy who behind this camera has an amazing talent. Most of the people do not know how difficult making this kind of film look video and how hard that is (Also, how much talent needs). Really wanna appreciates the work. Everything is perfect. This is what we want. Keep it up.
so true....
MrThusiya agree
Great song guys! Beautiful
Hands down agreed.. fabulous music. Hats off to the extremely talented camera men. Best to you'll.
me nagaraya aluth wela very very very nice 😍🌷🌷🌷🌷🌷