“වේගා” කාර් එක ලංකාව ගොඩදායිද? ටෙස්ලාත් පරදින සුපිරි වන්ඩිය ගැන කවුරුත් නොදන්න රහස මෙන්න | Vega EVX

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 788

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Рік тому +121

    අපිට ගන්න බැරි උනාට කමක් නැහැ 🙏❤️ මගේ ශ්‍රී ලංකාවෙ දක්ෂයන්ට හරියන්න ඕනි තව තවත් 🙏❤️🇱🇰❤️‍🔥

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 Рік тому +10

    එලකිරි එලකිරි ඔහොම යං ඔහොම යං ලක් මාතාව කොහොම හරි ගොඩ ගමු සුපිරි ජය ශ්‍රී හෙලයට වේගාට ජයෙන් ජය

  • @enokaperera1232
    @enokaperera1232 Рік тому +144

    ලෝකයේ පළමු තැනට Vega" ආයතනය පත්වේවා!!! අපේ රට දියණුවෙන් දියුණුවට පත්වේවා.

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Рік тому +3

      මගේ පැතුමත් එසේම වේවා.අපි මැරිලා ගියත් මගේ මව් රටේ වෙසෙන සියලුම දරැවන්ගේ අනාගතය සැපවත් වේවා.බලවත්ව සතුටින් සැපෙන් වෙසෙන්න ලැබේවා.මේරටවල්වල වගේ මගේරටේ සැමට වාසනාව උදාවේවා.දෙවියනේ.සතරවරම් දෙවියනේ.

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 Рік тому

      Anduwata angili gahanna ida thiyanna epa

    • @hamabey9142
      @hamabey9142 7 місяців тому

      😂😂😂😂 Anna 1weniya wela😂

  • @bangalawa8368
    @bangalawa8368 Рік тому +336

    මේ විදියට කටයුතු හොඳින් සිද්ධ උනොත් ඒක නම් අපේ වාසනාවක් ... ❤❤🇱🇰🇱🇰❤❤ ඒත් අපේ පාලන තන්ත්‍රය 😪😪😪

    • @naifm
      @naifm  Рік тому +18

    • @SLRAPPA
      @SLRAPPA Рік тому +12

      හැමදේම වාසනාවට විතරක් බාරදෙන්න එපා යාලූ
      😇😇

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 Рік тому +6

      චන්දලන්වෙනකොට රටගැන හිතනවා ජනතාවෙනුවෙන්ම ඉන්නවා වගේ රගපානවා මේපාරා රැවටෙනවා එහෙම නෙමෙයි...

    • @shashindulaksha8294
      @shashindulaksha8294 Рік тому +2

      Baageta baagayak paalakayo horaa kanavane 🥵

    • @janath9118
      @janath9118 Рік тому

      Anna eka thamayi prashne!!

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial Рік тому +134

    මං හිතනවා ලංකාවට සුභ ආරංචියක් වේනවා කියලා මේක මොකද මේ vehicle එක වගේ තව අලුත් අලුත් දේ ඉදිරියට වෙන්න පුළුවන් බලමු 🇱🇰 ❤

  • @fakeworldinirealty
    @fakeworldinirealty Рік тому +54

    සතුටුයි ලංකාවේ ඉංජිනේරු දැනුම විතරක්ම සංයෝජනය වෙන එකට ♥️🇱🇰

  • @isuruisuru6245
    @isuruisuru6245 Рік тому +28

    දේශපාලන යෙ හැර අනිත් හැම අතකින්ම ලංකාවේ ඉන්නේ ලෝකයේ ඉහලින්ම නම තියෙන දක්ෂයෝ .දේශපාලන යෙත් ඒ වගේ දක්ෂයෝ හිටියා නම් ලංකාව අද තියෙන්නේ මෙ වගේ තැනක නෙවෙයි.මෙහෙම හරි මෙ සමාගමට අවස්ථාවක් දීපු එක නම් ⁣ලොකු දෙයක් .සුභ පැතුම් VEGA

  • @itzz_Anuu
    @itzz_Anuu Рік тому +18

    මේ වගේ රට අමාරුවක වැටිල ඉද්දිත් ඔය වගේ නිර්මාණ කරන නිෂ්පාදකවරුන්ට ජය ප්‍රාර්ථනා කරනවා... 💖🙏✨

  • @-thunmulla4729
    @-thunmulla4729 Рік тому +96

    VEGA කාර් එකට ලංකාවෙන්ම තව හොඳ තරඟකාරයෙක් හැදෙන්න ඕනෙ.
    එතකොට සුපිරි දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි එයාලගෙ වගේම රටෙත්

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 Рік тому +142

    සමහරවිට මේ තමයි ලංකාවේ හැරවුම් ලක්ශය❤ 🇱🇰💪

    • @chamilsubasinghearachchila4368
      @chamilsubasinghearachchila4368 Рік тому +4

      @Udayanga උන්ටත් හැමදාම දිනන්න බෑ කොයි දේටත් අවසානයක් තියනව හොරාකෑමටත් ඒක පොදුයි දැන් තමයි උන්ගෙ අවසානය.

    • @relaxingsl1413
      @relaxingsl1413 Рік тому +5

      පව් බන් උඹ ඇතුලු ලංකාවාසීන්🥺

    • @chamilsubasinghearachchila4368
      @chamilsubasinghearachchila4368 Рік тому +6

      @@relaxingsl1413 අවුලක් නෑ බන් උඹ වගේ උන්ට නැතිවුනාට මන්වගේ උන්ට ජීවත්වෙන්න මවුබිම ගැන මේවගේ බලාපොරොත්තුවක්වත් තියනව. ඒ හීනෙත් දවසක හැබෑවෙයි.

    • @relaxingsl1413
      @relaxingsl1413 Рік тому

      @@chamilsubasinghearachchila4368 මාත් ආසයි බන් මේ රටට හරියනවා නම් ඒත් ඔය වගේ වීඩියො වලින් අපි රැවටෙනවා විතරයි මේක කවදාවත් දියුනු වෙන්නෑ😔

    • @Hasithaleo
      @Hasithaleo Рік тому

      @@relaxingsl1413 කියලා වැඩක් නෑ බං මුන් රැවටෙන රැවටිල්ලට ලංකාව මෙහෙම තියෙන එක පුදුමයක්

  • @erangapradeep6935
    @erangapradeep6935 Рік тому +40

    කට හඬ නැවත අහන්න ලැබීම සතුටක් සහෝදරයා .වේගා ත්‍රීවීල් එක එළියට දානකම් තමයි බලන් ඉන්නේ

    • @naifm
      @naifm  Рік тому +2

      ️❤️❤

  • @khlearnyoutube
    @khlearnyoutube Рік тому +26

    අපේ රටට දියුණු වෙන්න බැරි නෑ මේ වගේ බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක ඒත් මූලාරම්භය තමා ප්‍රශ්නය මේ රටේ ඒකයි ඒත් ඉදිරිය හොද වේවී ❤

  • @bluecaptraining9889
    @bluecaptraining9889 Рік тому +43

    පදින්න පුද්ගලික ආර්ථිකය නැති උනත් මම හදවතින්ම ආදරෙයී ආසයී දකින්න ලංකාවේ පාරවල් වල මේ කාර් එක හැමතිස්සෙම හැම කෙනෙක් අතින්ම පදිනවනම්❤️

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Рік тому

      ඔබටත් එ්වාහනය පදවන්න වාසනාවත් පැතුමත් ඉටුවේවා මව්රටේ සැමට ම එ්උරැමය උදාවේවා.දෙවියනේ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 Рік тому

      @@mallikaliyanarachchi8062 ❤️🙏💆

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika Рік тому

      අනිවාර්යයෙන්

    • @ayeshnilan2578
      @ayeshnilan2578 Рік тому

      දවසක ඔයා මේකකගනී

  • @sinhalacinema9469
    @sinhalacinema9469 Рік тому +33

    ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත මේ ටික තේරුම් ගන්න බැරි බහුතරයක් මිනිස්සු ජීවත් වන මෙවැනි රටක් කවද දියුණු රටක් වේවි දැයි සිතීමට පවා අපහසුයි.

  • @y.mhemali4091
    @y.mhemali4091 Рік тому +27

    වේගාට ජය! අපේ රට ගොඩනැංවීමේ සටනට විශාල උපකාරයක් වේවා!

  • @ලෝකයසහලෝකයෝ-ල4ව

    වේගා එක දිගටම කරොත් අනිත් electric supercars වලට ලොකු අභියෝගයක් වේවි.✊❤

    • @naifm
      @naifm  Рік тому +3

    • @pathumcamaraderie
      @pathumcamaraderie Рік тому +4

      අඩේ මම වටපිට චැනල් එකේ දාපු කමෙන්ට් එක නේද ? 😂🤟

    • @pathumcamaraderie
      @pathumcamaraderie Рік тому +2

      @N.imantha de silva ඒකම කොපි කරලා මෙතන paste කරලා බන් 😂

  • @Yamiපයින්yami
    @Yamiපයින්yami Рік тому +78

    කවුරු හැදුවත් අපිට අපෙ කියන හැගිමක් එනකොට හිතට මාරම සතුටුයි ❤️❤️💪💪💪💪💪අපෙ රටෙ යක්ක පුත්තු

    • @naifm
      @naifm  Рік тому +1

      ️❤️

    • @thilinaseram9553
      @thilinaseram9553 Рік тому +1

      අනිවා සහො ඒත් පොඩි ඛයකුත් තියෙනවා අපෙ රටෙ පාලකයො මොන බාල්දියක් පෙරලයිද කියලා

    • @Yamiපයින්yami
      @Yamiපයින්yami Рік тому +1

      @@thilinaseram9553 එකනම් ඇත්ත මෙ ප## ය ඉන්නකම් අපෙ රට හැදෙන්නෙ නෑ අලුත් විදිහට හිතන අර්තික විදයාව ගැන හොද දැනුමක් තියෙන 225 ඉන්නවනම් අපිත් අද සිංගප්පූරුව වගෙ බං අයියා

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Рік тому +356

    මගෙත් හීනය🥰 ලංකාවේ🇱🇰 vaga🏎වගේ electric🔋 car ඵකක් හදලා Tesla වලට අභියෝග කරන ඵක... සහ ලංකාව🇱🇰 ලෝකේ🌎 බලවත්💪 රටක් කරන ඵක

    • @naifm
      @naifm  Рік тому +12

      ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +10

      👍🏾🇱🇰👍🏾 ජයශ්‍රී ජයවේවා.

    • @wkshanerose4014
      @wkshanerose4014 Рік тому +9

      Hoda balaporuththuwak rata gena hithala wada karana aya lankawe godak adui.... jaya wewa.... subapathanawa obata sarthaka wenna haki wewa kiya.....

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 Рік тому +11

      ඔය හීන තියාගන්න ඕනි එත් ටෙස්ලා වලට අභියෝග කරන්නට කලින්, පාවිච්චි කරන්නට පුළුවන් ලස්සන පොඩි car එකක් හදන්න කියපන් ඔකුන්ට. අඩු තරමින් මරුටි වගේ car එකක් වත්!

    • @blackdragonworld
      @blackdragonworld Рік тому +3

      @@gayansanjeeewa2117 aniwa bn

  • @hasandihimaya2204
    @hasandihimaya2204 Рік тому +4

    මගේ රටට ජයෙන් ජයම වේවා...! Vega ආයතනය ලෝකයේම අංක 1 වේවා..! .මේ වගේ තවතවත් හොද බුද්ධිමත් අවංක වැඩකාරයෝ අපේ රටේ බිහිවේවා...!

  • @Sandithnadawa
    @Sandithnadawa Рік тому +21

    කාලකන්නි ඉන්දියාවේන් අබියෝග එයි කොහොමත් අපිට
    පෙරටම යමු ලංකා 🇱🇰

  • @lalithgunathilaka129
    @lalithgunathilaka129 Рік тому +4

    අනිවාරෙන්ම මේ් කාර් එකක් ගන්න මට බැරි උනත් හදවතින්ම කැමති මෙ වැඩෙට නම්. පුන්ච් අපිටත් දරාගන්න පුලුවන් තරමෙ ලස්සන කාර් එකක් හදයි කියල හිතනවා. Good luck VEGAAAAA ආදරෙයි කාර් එ එකට. ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Рік тому +37

    මගෙ රටට දළදා හිමි සරනයි
    අපි නිතරම වැටෙන්න නොදි නැගිටින ජාතියක් .

  • @simplewalker459
    @simplewalker459 Рік тому +277

    අපේ රට නැති කලත්, අපේ රටේ යක්ඛ දරුවෝ නැතිකරන්න කාටවත් බෑ...
    ❤❤

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Рік тому +2

    👍👍👍හරිම සතුටුයි.. ලංකාවේ ඉංජිනේරු දැනුමෙන් විතරක්‌ මේවගේ වහනයක් නිර්මාණය කිරීම ගැන.. මීට කලිනුත් උමන්දාවෙන් ලොකු හාමුදුරුවෝ ලංකාවේ නිර්මාණය කල වාහන කීපයක් ගැනම කතා කලා... අපේ රටේ කිසිම දේකට අවසර දෙන්නේ නැ... ඒ ගැන බොහොම කණගාටුයි. මේ සුපිරි වාහනේ වත් ලෝකය පුරාම ජයග්‍රහණය කරන්න ලැබේවා.... පුංචි අපේ මව් බිමට සෙතක්ම වේවා..👍👍👍

  • @pradeepgayanshanaka8110
    @pradeepgayanshanaka8110 Рік тому +18

    වේගා හට ලොව ජයගැනිමට හැකි වේවා.......

  • @haritvdigital514
    @haritvdigital514 Рік тому +36

    තව තවත් මේ වගේ වාහන හදන්න පුලුවන් වෙන්න ඕනෙ ❤❤ ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් හදාලා ලංකාවෙ මනුස්සයින්ට සහ මුලු ලෝකෙම අයට මේ දේවල් ගන්න පුලුවන් තැනකට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @lakindudinuwara1768
    @lakindudinuwara1768 Рік тому +27

    පිළිගත් විභාග ක්‍රමයක් තිබුණත්
    අති අසාර්ථක අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ආගම දහම, තාක්ෂණය, පරිසරය, සම අධ්‍යාපනය එක්ක අපේ දේ රැකගෙන ගමන් කරන්න නව පාලනයක් ලැබුනොත් අපේ වාසනාව🇱🇰♥️

    • @naifm
      @naifm  Рік тому +2

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Рік тому +4

      A/L walin apu engineersla tmai me godakm moratuwa engineering set ekak.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому +1

      Labunoth!!!!!!!!!

    • @lucyexr-by1lb
      @lucyexr-by1lb Рік тому +1

      ​@@dewanadutugamunuu.😂
      Isella hariyat comment eka kiyola Inna

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Рік тому

      @@lucyexr-by1lb comment rkak kiyanne adhasak eyage adahsta mage adahasa thamai eka 🤓

  • @danushkachandana4432
    @danushkachandana4432 Рік тому +4

    තියන්න වචන නෑ,, සතුටුයි..ආඩම්බරයි..... ලක් මාතාවට...ජයවේවා.. ❗❗❗❗

  • @ragamedia7653
    @ragamedia7653 Рік тому +26

    ලංකාවේ අතීතයේ තිබුණු ශ්‍රී විභූතිය තව අවුරුදු 20 ක් 30 ක් ඇතුලත නැවත මෙහි ස්ථාපිත වන එක කාටවත් නවත් වන්න බැ.

  • @isurusadakalum1996
    @isurusadakalum1996 Рік тому +1

    මේ වීඩියෝ එක බලද්දි ඇඟ හිරි වැටෙනවා 😳. made in sri lanka vega කියලා brand එකක් දවසක මුළු ලෝකයක්ම හොල්ලනවා. සුපිරියක් ❤️. මේ වගේ යක්ක පුතුන් මගේ මාතෘ භූමියට තව තවත් පහළ වේවා 🇱🇰❤️🙏

  • @dreamcatcher11.11
    @dreamcatcher11.11 Рік тому +9

    අනේ මගේ රට දිනෙන් දින දියුණුවටම යන්න ඕනා. වේගා ආයතනය ලෝකේම කතා වෙන තැනට පත් වෙන්න ඕනා.මගේ රටේ සුපිරි මොළ කාරයන් තව තවත් බිහි වෙන්න ඕනා !!❤️❤️

  • @දසුන්කණිෂ්ක

    ඒක නම් සුපිරි.අපිට ලයිට් එක දාගන්න බැටරියක් චාර්ජ් කරගන්න සෝලා panel එකක් එක්ක නිෂ්පාදනයක් එනවා නම් ඒ හොඳටම ඇති..

  • @vimasumaYT
    @vimasumaYT Рік тому +15

    ලංකාවේ මෑතක බිහිවුණු සුපිරිම නිෂ්පාදනයක්

  • @srilankatourist2891
    @srilankatourist2891 Рік тому +19

    ගැම්මක් තමයි 💪🇱🇰🇱🇰❤❤Made in Sri Lanka ❤

  • @kandytv4639
    @kandytv4639 Рік тому +21

    ලංකාවේ සුපිරි වැඩ්ඩෙ ඉන්නවා ඕන දේකට ඒත් ඒ අයගේන් ප්‍රයෝජනයක් ගන්න සහ අතහිත දෙන්න තමයි කට්ටිය නැත්තෙ එකයි ලංකාව තාමත් එක තැන

  • @nawaloka4123
    @nawaloka4123 Рік тому +64

    මාගේ මාතෘ භූමියට ජයවේවා!!!!!!!!!!❤❤❤❤❤❤

  • @dilakshithilakarathna4981
    @dilakshithilakarathna4981 Рік тому +3

    හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා !..මොනවාද අපිට කරන්න බැරි ..කිසි තැනක නෙවෙ පාලන තන්ත්‍රයේ අවුලක් තියෙන්නෙ..අපේ ඉස්සර හිටිය සුපිරි මොල තවත් ඉන්නවා..වැට්ටලා තියෙන අපේ මේ පුංචි රට කොහොම හරි ගොඩ දාමූ 💗

  • @gihanindumal90
    @gihanindumal90 Рік тому +9

    ලංකාවේ ඉන්නේ සුපිරි මීටර් හරියට මුවහත් කලොත් ලෝකයටම ගේමක් දෙන්න පුලුවන් මිනිස්සු ඉන්නේ ලංකාවෙ

  • @shenalameesha158
    @shenalameesha158 Рік тому +6

    මේක market එකට ආවොත් නම් අනිවා ගන්නව . මීට වඩා කොච්චර හොද vehicles තිබ්බත් අපේම දේ තමා ගන්නෙ 🔥💪❤️

  • @thilinahashan5899
    @thilinahashan5899 Рік тому +8

    මගේ රටට දලදා හිමි සරනයි❤️❤️🙏🏻

  • @allcategories_
    @allcategories_ Рік тому +6

    මගේ මව් බිමට බුදු සරණයි! ලෝකෙන්ම බලවත් රට යම් මතු දවසක මගෙ රටම වේවි! ජයවේවා !ලක් මව්නි !🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Рік тому +1

    මෙම කර්තව්‍යයට උරදුන් සියලුම ශ්‍රීලාංකික වියතුනි ආඩම්බරයි ඔබලා ගැන. අපගේ ඉදිරි ගමනේ පදනම ඔබලායි.

  • @lmekanayakebandara7858
    @lmekanayakebandara7858 Місяць тому

    හරිම සතුටුයි,ආඩම්බරයි .විශේෂයෙන් 1978 ව්‍යවස්ථාවෙන් පස්සේ රට පාලනය කල හොර නඩය කොමිසට, අල්ලසට යට වෙලා මෙවැනි දක්ෂයින්ට මතු වෙන්න ඉඩ දුන්නේ නැහැ.රට විනාශ කර හප කරලා දැම්මා.වරථමාන ආණ්ඩුව පිළිබද ජනතාව විශාලත බලාපොරොත්තු තබා තිබෙනවා .මෙවැනි තව කොතෙකුත් දක්ෂයින් ලංකාවේ ඉන්නවා.ඔවුනට නිසි තැන ලබාදී ලංකාව ගොඩ දමනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому +1

    ජයවේවා රජයෙන් මේ සමාගමට විසාල වසයෙන් උදව් කල යුතුයි.මෙමගින් අපේ රටේ අනාගතය වෙනස් කල හැකිය.

  • @chandra1296
    @chandra1296 Рік тому

    අනේ අහන්න සතුටුයි අපේ ලංකාවේ අයගේ හැකියාව දක්ෂතාවයක් අපේ රට ගොඩ යන්න ඕනෙ කාගේත් රට ජීවත් වෙන්න ඕනෙ වෙන කොහෙ යන්නද මගෙ රටට ජයවේවා ❤😂❤❤

  • @madurathusharavijegunarath135

    කවුරු කොහොම කීවත් මම නම් දකින්නේ අපේ රටේ නිශ්පාදනය වෙලා අපේ රටේ සාමාන්‍ය මනුස්සයෙකුට මිලදී ගන්න බැරි නම් මේ කිසි දෙයකින් වැඩක් නෑ.වෙන රටවල් වල වාහන කැඩුනාම පාරේ දාලා යන යුගයක අපේ රටේ පුට්බයිසි කලයක් වත් එහෙම දාලා යන්න බෑ .අපි කොයි තරම් අසරනද.මොක උනත වේගා හට ජය .❤️❤️

  • @chanthukamaleesha9040
    @chanthukamaleesha9040 Рік тому +10

    ඇහැට කඳුළක් ආවා අපේ රටේ දක්ෂයෝ ගැන කියද්දි 🇱🇰♥️

  • @cynefin0_0
    @cynefin0_0 Рік тому +3

    ඇත්තටම ගොඩාක් සතුටුයි 🥺❤️ ලන්කාව තව තවත් දියුනු වෙන්නොනෙ 🔥✨️

  • @-thejunction6586
    @-thejunction6586 Рік тому +25

    EGA එක LPL එකේදි ප්‍රෙමෝට් කරානම් මරු...ලීග් එකටත් හොදයි VEGA සමාගමටත් හොදයි

  • @Ashensameera99
    @Ashensameera99 Рік тому +1

    ලංකාවේ කොච්චර දක්ෂයෝ ඉඳියත් ඉස්සරහට එන්න බැහැ මේ කාලකන්නි දේශපාලුවෝ නිසා..නැත්නම් මෙච්චර කල් යනවද මේක රෙජිස්ටර් කරන්න..❤️..ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය මේක

  • @Shehanhansanawijebandara
    @Shehanhansanawijebandara Рік тому

    මේ විදියට කටයුතු හොඳින් සිද්ධ උනොත් ඒක නම් අපේ වාසනාවක් ... ❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Рік тому +4

    මගේ රටට සව්භාග්‍ය උදාවේවා තෙරුවන් සරනයි

  • @සදතාරුකා
    @සදතාරුකා Рік тому +1

    වේගා සමාගම හා එහි සියලු කටයුතු කරන හැමෝටම යෝධ බල ශක්තිය ලැබේවා ..දිනෙන් දින දියුණු වේවා ..වේගා කාර් එක ලෝකේ අංක 1 බවට පත් වේවා .🌺🌺🌺🌷🌷🌷
    හෙළයන්ට ජයවේවා .
    මව්බිම දිනේවා ..❤❤❤❤

  • @namalarana5170
    @namalarana5170 Рік тому +4

    Ai තක්ශනය ගේනත් tesla එකට වඩා ආරක්ශිත සුරක්ෂිත රතයක් නිර්මාණය කරොත් brand එකටත් රටටත් හොදයි.හරියට ජපානයට වගේ හොඳ ගෞරවයක් ලබන්න පුළුවන්.

  • @ashanimantha6102
    @ashanimantha6102 Рік тому +1

    මාත් ආසයි මේ වගේ ම මගේ රටේ නව නිෂ්පාදන කරලා ලෝකයට දෙන්න,ඒ වගේම CEO කෙනෙක් වෙන්න.මං තාම විශ්වවිද්‍යාල වරම් ලබා ඇති ශිෂ්‍යයෙක් පමණි.නුදුරු දිනකදි මේ වගේම ව්‍යවසායකත්ව සමාගමකින් හමුවෙමු...🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🏆🏆🏆

    • @shashi6700
      @shashi6700 Рік тому +1

      ජය වේවා මල්ලී. ඉක්මනින්ම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඕනි. බුදුසරණයි!

  • @tharinduroshan8353
    @tharinduroshan8353 Рік тому +2

    ලංකාවේ හිටපු හොදම මොලටික පිටරටට යන්න නොදී රට තුල ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දුන්නනම් අද ලෝකයේ හොදම නිමවුම් බිහිවෙන්නේ මේ රටින්

  • @kitchenplus6492
    @kitchenplus6492 Рік тому +6

    සුපිරි ඇ අයියා විඩියෝ එකක් එනකන් හිටියේ සුපිරි ඇ පට්ට සතුටුයි අයියා ලංකාවේ දේයක් තැනකට එනවා කියන්නේ කියලා නිම කරන්න බැරි සතුටක් 🥰😍😍😍😍💗❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🤗😍😍😍😍

  • @AlezzzAfernando
    @AlezzzAfernando Рік тому +1

    කියන්න වචන නෑ...❤ Vega ලංකාවේ දේ ලෝකෙටම යාමට හැකියාව ලැබේවා....! ඒ වගේම Naifm ඔබට ජය.❤❤

  • @g3production699
    @g3production699 Рік тому +5

    ජයවේවා ,,,සුන්දර රටට ඉදිරියේ dinanna පුළුවන් වටිනා owadan,,,

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Рік тому

    අනේ හරිම සතුටුයි , මගේ රටට මුතු ඇටයක් මෙන් මෙි මුළු ලෝකය තුළම බැබලේවා,

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk Рік тому +2

    Vega Car එක නම් සුපිරියක්..🤩❤️👍 මේ වගේ අළුත් ව්‍යාපාරික අවස්ථා මඟින් අපේ රටට ගලා එන විදේශ සංචිත ප්‍රමාණය වැඩි කිරීමටත්, ඒ තුළින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත්..🤑💰මේ වගේ සුපිරි ව්‍යවසායකයින් හට රජයේ අතහිත දීම් හා ඔවුන් ගැන අවධානය යොමු කරමින් Vega ආයතනය නිසා මෙරටට අත්වෙන ප්‍රතිලාභ වැඩි වශයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අදූෂිත නිලධාරීන් විසින් නිසි ක්‍රමෝපායන් යොදවා අපේ රටේ සුභසිද්ධිය උදෙසාම යොදාගනීවි යැයි ' රටක් විදිහට අපි බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිමු ! 😇💸❤️Let's Make This Noble Business Opportunity Be Our Turning Point of Princely Srilanka 🇱🇰 Keep The Good Work Going Vega Super Cars Pvt. Ltd.🤩Well Done !🤩❤️👍

  • @DL12323
    @DL12323 Рік тому +1

    Vega EVX🤩🥳🥳❤️♥️💜 ගැම්මක්, සුබ පැතුම්, ශ්‍රී ලංකා 🇱🇰🥰

  • @chamillakmal9301
    @chamillakmal9301 Рік тому +1

    දිනක ලංකාවේ නමය ජාත්‍යන්තරය ජයගන්නවා....නිසැකයි....එදා උපාලි නම් වූ ජිංජිනේරුවාට කරන්න නොදියූතු දේ අද අර්ශ මහතා කරනවා නිසැකයි.......මගෙ ලංකාව ජාත්‍යන්තරයෙ ඉදිරියේ දිදුලේවා...🙏🙏🙏

  • @-.-.THE-MAN------......9870

    මමත් නවණිපයුම් කරුවෙක් පාසලේ සිටින දක්ෂ නිර්මානකරුවෙක් උනත් පාසල්යන දක්ශ නිර්මාණකරුවන් සිටිනවා පාසල් වගේම රටේ ඉහලනිදාරින් වේවාට සහයදක් වන්ණ ඔනේ සමාජයෙනුත් ඔහුන්ව දිරිමත් කරන්ණ ඕනේ..

  • @subhashbuddhika2836
    @subhashbuddhika2836 Рік тому

    මේගැන අහන කොට මගේ හිතට මාරම සතුටක් දැනෙන්නෙ ❤❤❤😊😊

  • @nuwansrilal1452
    @nuwansrilal1452 Рік тому +1

    මේවට තැනක් වගකිවයුත්තන් හදන්න ලංකාව ලෝකයට ගෙනියන්න ජයශ්‍රි

  • @mudaligesoyza8968
    @mudaligesoyza8968 Місяць тому

    මෙන්න සැබෑ ලංකිකයෝ විවේචනය කර කර ඉන්න අයට මේවා පාඩම් ජය වේවා

  • @HyperTonicMe
    @HyperTonicMe Рік тому +4

    ජය වේවා!... Vega Innovations 🇱🇰💪😎❤

  • @m.a7562
    @m.a7562 Рік тому +6

    Congratulations Vega team keep up the good team work

  • @supunsuranga866
    @supunsuranga866 Рік тому +1

    දෙයියනේ කියලා මේකවත් වෙන රටවලට නොදි ලංකාවේ විතරකි හදන්න patent eka තියාගත්තොත් ඇති නැත්තං අපිට ආයි කවදාවත් මේ රටනම් දියුණු කරල ලෝකෙ නම ගේන්න පුළුවන් තැනකට එන එකක් නැ Good luck kiyal kiyanawa ❤✌️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +3

    WAW SUPIRI 👍🏽🇱🇰🇱🇰 ජයවේවා.SRILANKA.
    Made IN SRI Lanka VERY EXCELLENT.👍🏾🇱🇰👍🏾

    • @MusicBant8200
      @MusicBant8200 Рік тому

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො..

  • @sithumakashliyanagunawardh2181

    අවතක්සේරු කරනවා නෙවෙයි. දෙයක් කරන්න කලින් උඩ යන්න ඕන නැහැ. ලංකාවේ දැකපු සුපිරිම project එකක්. ඒක අනවශ්‍ය වර්ණනා දෙන්න ගිහින් චොර කරන්න එපා. එහෙම වුනාම එපා වෙනවා. Vedio එකේ topic එක දැක්ක ගමන් මොන බොරුවක් ද කියලා දැනුනේ. Marketing කරන්න ඇත්ත කියලා. ලංකාවේ මිනිස්සු මේ වගේ ඒව කර උඩින් පිළිගන්න එක ඇත්ත. නමුත් ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕන.

  • @akilasachintha3900
    @akilasachintha3900 Рік тому +1

    ජය වේවා ශ්‍රී ලංකා .🇱🇰🇱🇰🇱🇰🇱🇰💝🙏💪

  • @gunarathana2172
    @gunarathana2172 Рік тому

    මගේ අහිංසක රට ආරක්ෂා වේවාලෝකේ එක වෙන්න ඕනි නෑ රටේ හැමෝටම හෙට දවස ලස්සන වුනොත් මට ඇති හර්ෂ සර් එහෙ ප්‍රධාන නියමුවෙක් වේවා

  • @walawwa-5057
    @walawwa-5057 Рік тому +3

    සුපිරියක් අදත්.love naifm ❤

  • @thilinamalshan775
    @thilinamalshan775 Рік тому

    දවසින් දවස ලෝකය දියුණු වෙනකොට අපේ පුංචි රට ලංකාවත් දියුණු වෙනවා.මේක හැමෝම අහන්න බලන්න කන් ඇරගෙන ඇස් දල්වාගෙන ඉන්න.දැන් නම් ඇති මට මේක ගන්න ඕනෙමයි👌😍🤗.

  • @himalsony4002
    @himalsony4002 Рік тому +1

    Lassanai video Eka.. Hari lassana pranos kathawak hodata theruna.. thanks for your only video I'm good like ❤️👍🙂🗽👍

  • @PINK_panther767
    @PINK_panther767 Рік тому +1

    වේගා කියන නමෙම ලන්කාවට ගැම්මක් තියෙනවා.😉❣️

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Рік тому

    ශ්‍රීලාංකික ,සුපිරි දක්ෂයින්ට අපගේ උත්තමාචාරය

  • @madusankajanith500
    @madusankajanith500 Рік тому +1

    supiriyak ithin🥺lankave vaddo tika💓 congratulations💝

  • @inokathilakarathne4771
    @inokathilakarathne4771 Рік тому

    වීර පුතුන් වෙසෙනා පිං බිමකි මෙය
    ආඩම්බරයි සැම ගැන සම්බන්ධ වුන
    සත්තයි දිනනවා මගෙ මව්බිම දිනක
    පතනෙමි උදාවේවා ඒ පින්බර දවස

  • @KumaraPanditaratne
    @KumaraPanditaratne Місяць тому

    well done. Keep it up. Good luck Sri Lanka!

  • @amilaranasingha4932
    @amilaranasingha4932 Рік тому

    සුබ පතනව හොදම ඉල්ලුමක් සහිත වාහනයක් වෙන්න කියල....❤️❤️❤️

  • @gayanikaushali6844
    @gayanikaushali6844 Місяць тому

    මගේ රටට මේ සමාගමට ජයවේවා 🎉

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 Рік тому +3

    මාසෙට සැරයක් චන්දයක් තිබ්බනන් මොකක් හරි වෙයි.ඇයි ඉතිං ඕක එලියට එන්නේ චන්දෙ කාලේට විතරනේ😹🤗

  • @sasanga2155
    @sasanga2155 Рік тому +1

    ශ්‍රි ලංකාවේ හදන ඒවට තියෙන්නේ වෙනම brand එකක් ලෝකේ අංක 1 වෙන්න ඕන❤️

  • @peterweerabahu2316
    @peterweerabahu2316 Місяць тому

    Very proud and good product,,, i have one suggestion how if can add solar power charging to the battery, panels can be fixed on the top of the car

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Рік тому +1

    Heartiest Congratulations Vega❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @rameshkorean-ww5do
    @rameshkorean-ww5do Рік тому

    Patta aadambarae 😍 ape kollonta jaya 😘😍👍

  • @matheeshanethmal9618
    @matheeshanethmal9618 11 місяців тому

    ලන්කාවෙ ඉන්නේ පට්ට වැඩ්ඩෝ ... පාලකයො කාලකන්නි නොකරනම් සෑහෙන තැනක ❤

  • @shiranthimadanayake4602
    @shiranthimadanayake4602 Рік тому

    Good luck , ලංකාවේ වැඩ්ඩො ඉන්නවා .ජය වේවා 👍👍👍💖💖

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 Рік тому

    සුබ ගමන් වේගා, ආඩම්බරයි නුඹ ගැන. කෙනෙක් නෙමෙයි මුලුමහත් ජාතියක ශුභාශිරි

  • @mihiranss3478
    @mihiranss3478 Рік тому +1

    මේක පට්ටම ආඩම්බරයක්🥺🤗❤

  • @rupasiriperera5526
    @rupasiriperera5526 Рік тому +10

    රට ගොඩ දාන්නේ වේගා නොවේ, අපේ මිනිසුන්ගේ ආවේගය මඩින බුද්ධිමත් මනස යි.

    • @MusicBant8200
      @MusicBant8200 Рік тому +1

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො..

    • @rupasiriperera5526
      @rupasiriperera5526 Рік тому

      @@MusicBant8200 බුද්ධිමත් වෙන්න ද සපෝට් ඒක අවශ්‍ය?

    • @MusicBant8200
      @MusicBant8200 Рік тому

      @@rupasiriperera5526 ඔව්

    • @rupasiriperera5526
      @rupasiriperera5526 Рік тому

      @@MusicBant8200 විල්වත්තේ පත්මනන්දා තෙරණින් වහන්සේගේ ධර්ම සාකච්චා අහන්න!

  • @shakthi983
    @shakthi983 Рік тому +3

    වාව් සුපිරි මේඩ් ඉන් ශ්‍රී ලංකා 💖

  • @asankarajakaruna95
    @asankarajakaruna95 Рік тому +19

    සන්තෝසයී....අපිට ගන්න වත්කමක් නෑ ...ඒ උනාට අපේ රටෙත් කාර් හදනවා කියද්දි පට්ට මොරාල් එකක් එනවා....
    ඒ හොදටම ඇති...

  • @sarathlakkumara1168
    @sarathlakkumara1168 Рік тому

    Budu Saranai!Devi Pihitai!Aarakshawai!❤❤❤WEGA❤❤❤GOOD LAK!!!🌾🌾🌾⚘⚘⚘Sarath Lakkumara

  • @colombodigital4526
    @colombodigital4526 Рік тому +5

    සුපිරි භාණ්ඩයක් තමයි ❤

  • @dilinarandika7
    @dilinarandika7 Рік тому +3

    මාරම ආඩම්බරයක් දැනෙන්නෙ❤️🇱🇰

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Рік тому +3

    Tesla එකේ bujet model එක පවා දැන් වේගා එකට වඩා performance හොදයි.
    මේක නිකන් කැලණි නයා , අර පත මැණික වගේ එකක්.
    මේකේ යම් කිසි වැදගත්කමක් තියෙනවා.
    හැබැයි මේකෙන් ඔක්කොම ණය ගෙවන්න පුළුවන් , ටෙස්ලා පරද්දනවා වගේ කතා මෝඩ කතා.
    කරුණාකරල මේ වගේ bubble වලට රැවටෙන්න එපා.
    මේකෙ තියෙන වැදගත්කම ගැන අදිතක්සේරු නොකර හරියට තේරුම් ගන්න , නැත්නම් තියෙන වැදගත්කමෙන් වත් වැඩක් ගන්න බැරි වෙයි