Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලැබාලා 8යි ශෙපඩ්ලා 2යි නෝමල් බව්වො 5යි.. තව පාරෙ ඉන්න බව්වො 3යි පූසො 6යි බලාගන්න අවුරුදු 20 මම 🖐️🖐️🖐️❤️ මේ වෙනකොට මිනි කාපු බල්ලො 10කට වැඩිය හීලෑ කරපු මමයි අපේ අම්මයි.. ❤️🖐️
මගේ පුතාට අවුරුදු 12 නොමල් බල්ලෝ 4 ..පුසෝ 6 ගිරව් මයිනෝ 🐟 ...හාවෝ 4 ❤❤එයාගේ ලොකේ සත්තු විතරයි ...තව වටේ යන බව්වොත් නාවනවා
Owa monada .ape tankiye innawa gappi 30kata wadiya
Wow
@@krishen572 😂😂😂😂
ali patiyekui ..harak pattiykui balaganna awurudu 19 mama
සුරතලෙක් හැදුවා වගෙ නෙමෙයි එයා අපිව සදහටම දාල යන දවසට දැනෙන දුක කියාගන්න බෑ😌💔
ඇත්තමයි .
ඔව් බන් 😥😥
Aniwaren 😥
ou a kathawa aththa thamai
ඔව්
හැමෝම කියන්නේ බල්ලා ගැන , කවුරුත් කියන්නැද්ද ඒ ලස්සන නම්කි ගැන 😍😌
Annekai ☹️😁😂😂😂
@@chelex3584 oyada ee namgi 🙂
@@dugzycodm458 mona
ඉදකිං අසහනකාරය 😕
@@wzx551 කෙල්ලෙක්ට ලස්සනයි කිව්වම අසහනේ වෙනවද යකෝ, ගොඩයා 😅
අනේ ඉතින් මේ කෙල්ල දැක්කම බල්ල විතරක් නෙවි නාලාගිරිත් හීල වෙයි🥺❣️😘
😆😆😆😆
Yasai
🤣🤣💕
උනම් යකෙක්ම තමයි
Kollo කෙල්ලෝ wenasa... කොල්ල ගෙදර hitiya widiyamai... kella payak withara lesthi wenna athi
අපිත් කෙල්ලොන්ට මෙල්ල වෙනව තමයි බ්‍රෝ 😂❤️
😏බොරුව
ඕකත් හොද කරන්න බැරි පිස්සුවක් 😍
ඒ බල්ලොන්ගෙ මූන ටිකක් බන්දුල ගුනවර්දනගෙ වගේ😁😁😁😁😁😁🤣🤣🤣මුන් කන්නෙත් ඇමති වරු වගේනේ සමාන කමක් තියනව🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅දවසට වේල් 5ක් චිකන් පීකුතු🙉🙉🙉🙉🙉🙉🙉🙉
මරැ බං..අලුත් විදිහට හිතලා..
කමෙන්ට් දැක්කා හිනාව නවත්ත ගන්න බැරි වුණා
බලු කෑල්ල මරු හැබැයි 🖤😂
😅😅 adoh eka😅
බලු කෑල්ල😅
බල්ලො පෙන්නුවට වැඩියෙන්ම බැලුනේ එයා දිහා 😍
බල්ලා නිසා නෙවේයි බැලුවේ කෙල්ල නිසා 🤩
මාත්
Adoo
බල්ල වගේද ඒ නංගි බබා. 🤦❤
අයියගෙ වීඩියෝ හැමදාම බලනවා 💓💓💓💓.....පරිස්සමෙන් කොම්ලෝ💓💓💞💞💞
මේ අක්කට නම් බල්ලෝ නෙවේ ඕන කෙනෙක් මෙල්ල කරන්න පුලුවන් වගේ
වෙන බල්ලොනම් උන්ගෙ ගෙවල් මුර කරනව.. එකට අපෙ එක උ උදේට යනව සිවිල් අරක්සක කෑම්ප් එකට දවල්ට එනව ගෙදර කන්න අයෙ උ යනවා හවසට ගෙදර එනවා. ඔක තමා උගෙ රාජකාරිය 🤣🤣🤣
Ammmo apeth ehema thama
සිවිල් ආරක්ෂක 💔💔😂😂
මගේ ගෙදරත් ඉන්නවා නොමල් තඩි සයිස් බව්වෝ 4 ...පුසෝ 6 ගිරව් හාවෝ ...මගේ බබා තමයි එ සත්තු බලාගන්නේ...හීලෑත් පුතාට විතරයි ...එයාට තාම 12 අපිටත් වඩා එයා ආදරේ සත්තුන්ට ❤❤❤
හාවො ඇති කරන්න අමාරුයි ද.ගොඩක් අය කියනවා.ඒත් මං ආසයි හදන්න
Dan api ahuwada. 😂😂
මිනීනෙමේ මොනදේ කෑවත්🥲 කෙල්ලෝ ලග උන් හාපැටව් වගේ......අපිට තමා උනිත්😑
Hammoh eka 😂😂
Nilame ගැම්මටම 1 M ගහයි කියලා බලන් ඉන්න මම✌♥
බල්ලොත් බලු වෙනවා ගෑනු ඉස්සරහා 😂😂🤣🤣 අපිට තමයි බුරාගෙන මරාගෙන කන්න එන්නේ
අප්පෝහ්හ්හ්හ් 😆🤭
මගේ නොවන බල්ලෝ 74 බලා ගන්න මම 😁 ලස්සනයි විඩියෝ එක 🥰
😳😳
😇🤙
Uba wada karanne pet shop ekakane.😂😂
සර්බියාවෙ ඉඳම් ලංකාවට ඇයි ගෑනුසතෙක්ම ගෙනාවේ...ආදරේ වැඩි නිසාද....හිතල බලන්නකො 😋☝
Pregnant කරල ගේන්නෙ කොහොමත් විකුනන්න 👍,
Hema bread ekk vagem pitartval valin thmi genne
බල්ලනම් හැපුවත් කමක් නැ 😝🤗 එයාහ්
Aniwa
Kohomada voice ekaaaaaaa
Hina thama komlo. 🙂
ලගදීම ලංකාවේ ජනගහනය අභිබවා බලු ගහනය වැඩිවෙනවා . ...
දැනටම වෙලා නොවැ තියෙන්නෙ 😁😁
Chinnu enakan idi
Esema vevah 💪😌
සෙනෙහස ලග කොයි සත්තුත් හිලයි.....මිනිසුන්ට වඩා ආදරේ සත්තුන්ට දැනෙනවා.
ලස්සන බල්ලො සෙට්ටෙක😲😲😲😲😀😀😀😀😀😀🏦🏦
ආඩම්බරයක් අතුරුගිරියට රවිදු(බට්ට අයිය) නවීද නංගි දර්ශන අයිය සෙට් එකම🥰❤
පට්ට් ආඩම්බරයක් තියෙන්නෙ.මූ ලෝක හොරෙක් නෙ
අම්මෝර් ගැම්මක් තමා හදන්න නම් ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️යක්කු තමයී
අම්මෝ නියමයිනෙ හදාගන්න ඕනී .........❤❤🐕🦺🐕🦺🐕
දැන් ඒ පාර මොකාටද මෙ එන්න හදන්නෙ🤣🤣🤣
නිලමෙිට කියක් ලැබුනාද වෙළෙඳාමෙි ගියාට....
Srpro
Ado ado...😂😂😂😂
Shaa ලස්සනයි බුදු සරණයි
අැත්තටම. සුපිරියි
බල්ලට වඩා කෙල්ලට හිතගිය අය කෝ ❤️
බල්ලෝ හිටියද වීඩියෝ එකේ.. දැක්කේ නැනේ
Ok
Akkaage lassanata balla hila wena eka ahanna deyak newe😂🙈😍
අපේ ගෙදර ඉන්නවා රොට්වයලට් බල්ලො 2 සමනය බල්ලො5 යි පුසො 3 අම්මෙ තව ඉම්නවා හවෝ 2නයි , ජමන්ෂබට් බල්ලො 2 ඉන්නෙ මාර අමරුයි අහදගන්න ඔක්කොම බල්ලො විතරයි කෙල්ලො නෑ හාවොනම් ජොඩුවක් ඉම්නවා පිරිමි සතා ඇරුනා😢 ඔක්කොම බලන්නෙ මමයි අයියයි 😊
Hari nangi api danagatta oyala gedara saththu godak innawa kiyala... Danuwath karata sthuthi😂😂🙂
යකෝ අපිටවත් හරියට කන්න නැති මේ කාලෙ.... ඕකෙක් ගෙඩරට ගෙනාවොත් ගහල පන්නයි 😂😂😂🤣🤣
කොහොමද බව්වගෙ වැඩ
බලු add එකක් නිලමෙගෙන්. 🤣
බල්ල වගෙද කෙල්ල එයනම් මරු
අම්මෝ නිලමේ මුන්නම් යක්කු තමයි,නිලමේ ඉතින් කවදත් ගේන්නේ විශේෂ දෙවල්නේ
නවිදා ප්‍රතක්ශි💖😍
💪 🐕 අපේ බව්ව ගැන කිව්වොත් නිලමෙ දුවනව එයා වැඩි පුරම කන්න ආස මිනීමසුයි පාන් කාලයි ,,,,,එයා ලන්කාවට ආවේනික ලාන්කික🐕 බව්වෙක් 😘😘💪💪💪💪💪💪
අපේ එකෙක් ඉන්නව කන්නෙ මිනී මස් විතරමයි
@@සුදුහාමිනේකුලතුංග 😄😄😄😄😄 අපේ බූරුව ගෙදරට කවුරු හරි ඇවිල්ල පොල් ලෙල්ලෙක් ඇල්ලුවත් කන්න පනිනව ගෙදර කිසි දෙයක් අල්ලන්න දෙන් නැ අදුරන් නැති අයට 🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣
@@sumudukumari5419 බල්ලෙක්ද බූරුවෙක්ද?
@@srilankamade997 බල්ලෙක් එයාට අපි ආදරේට කියන්නේ බූරුව කියල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නම නෙන්ජ
අපි දැක්කොත් තමා😂😂හපාකන්නෙ අම්බෝ බල්ලො ඔයාලත්😂
Imported කරනකොට සහතිකය තියනවා සතා හොදම කෙනෙක්. . ❤️
Nilame aiye aniffa menuri akkage presa canario genath video ekak oni ❤️
කොහොමත් ගෑනු සත්තු මිමිනිස්සුන්ට වඩාත් ලැදියි🤗✨️
ඔව් ඔව් ඒක නම් ඇත්ත අත් දැකීමෙන් කියන්නේ ..........🙄🙄🙄🙄👀
මටත් පුලුවම් ඕනිම සැර බල්ලෙක් socialize කරලා ගම්න 🙂 ඒ වුනාට බලු පැටියෙක් නැහැ මට, සල්ලි නැහැ හොද ජාතියේ බල්ලෙක් ගම්න, doberman දෙන්නෙක් නම් ඉම්නවා, ඒ දෙන්නා නම් මිනිස්සුන්ට හොදට පුරුදුයි, සත්තුන්ට සැරයි, habay command eka dunnoth මිනිස්සුන්ටත් attack karanmnawaa 😌
බලු comment තමයි පට්ට 🤣🤣👌👌🤣🤣👌👌අම්මෝ comment 🤣🤣🤣👌👌👌🤣🤣🤣🙏🙏🙏🙏🙏🙄🙄
බල්ලා ගැන නම් පස්න නැ.. අර කෙල්ලට අවුරුදු 20 නම් වෙන්න බෑ හැබැයි ..😏😏
එකෙන්ම
අප්පට සිරා................ඒකත් ප්‍රශ්නයක් තමා...............බල්ලෝ කෙසේවෙතත්.....අම්මෝ... ඒක........
@@lakmalkdh3420 😁😁
Eyata 20 thami eya mage yaluwek 😏
@@shashiniyomali378 එහෙනම් ඔයාටත් 20 ට වැඩියි.🤣🤣🤣🤣🤣🤣
සත්තු ගත්තා වගේ නෙවෙයි කන්න දෙන්න ගිහාම කන්න දෙන්න පරක්කු උනොත් අපිව කාලා දායි. 😅❤
හදන්න ලොකු ආසවක් තියෙන බල්ලො වර්ගෙ
aniwa hadanna❤
@@SASMIKAYT yes sure
First comment aiya
Nilame uba thama niyama hora .patu tika seram vikka nee
ලක්ෂ හතර හමාරකට හොද cctv system එකක් දාගමුද? ගෙදරත් රක්ෂණය කරමු 👍😎
ඊට පස්සේ 50ට 60ට imported bloodline රොටෙක් හොයාගන්න තියෙන්නේ.
@@nuwandeshitha4940 අනිවාර්යයෙන් සහෝදරයා..😊 රොට්වයලර් මීට වඩා ගැම්ම තියනවා.
@@චාමා-ද6ජ ඒත් කහනවාම නන් American Bully ත් ඉන්නවා ලක්ශෙන් එකහමාරෙන් ගන්න.
මේ මන් මේ නිකන් අහන්නෙ ඔය බැල්ලි රටෙන් ගෙනාවෙ නම් පැටව් ඔය වර්ගෙ හම්බුනේ කොහොමද කියපන් බල්ලා ඔය හරියෙ එකෙක්ද?😂😂😂😂
පිට එකෙක් ආවොත් කෑලි කඩලා ගන්නවනම් ඇයි නිලමේ අයියව කන්නෙ නැත්තෙ....🥺🥺
Aneda kiyanne
Nilame aiya ehe kalin gihin thiyanawalu..😆
බලු සුවද එනවා ඇති 😂
කනකන් නේද බලන් හිටියේ??😂💔
ඒකනේ 🤔😹🥲💔
අපේ ගෙදර බල්ලා මම ලගට ගිහිල්ල කන්න දෙනකොට මගෙත් හපලා පිගනත් වට්ටනවා අපේ අක්ක ගියාම්.............
එයා දැක්කම අපිත් හීලෑ වෙනවා 😌🙄
කවුද දැන් එයා 🙄
කෙල්ලව බලන්න වීඩියෝ එක බලපු තනිකඩ මං 😎
අයියා බල්ලොන්ව විකුණනවා කිව්වාම කෙල්ලගේ මූණ දෙක උනා 🤭🙂❤💔
ඉසුරු
Mula edamma purudu kara nam sambolayi bathuth Obama sathek kanawa bada ginne dennama nokana deyak ne ath dekimen kiyanne ?
සුපිරි බල්ලෝ මටත් ඹන. 🤔😨😳
Beautiful 😍 and 🐕 🐶
අපේ පැත්තෙත් ඉන්නව ඔය වගේ හොඳ බල්ලො...ඒත් උන්....උන්ව හපන අනිත් බල්ලොවත් හපන්නෙ නෑ....
බල්ලේක්.දේන්න.නංගි
Naveedage NUmber ekak denna barida Nilame ????
නවීදා ලස්සනයි නේහ් 😍😍😍😍
Ehe patta lassanai kella bro
@@sanjeewathissera7433 apith ehe yamu bro
ඔව් bro...😍 මන් නම් මේ වීඩියෝ එකේ බලන් හිටියෙ කෙල්ල දිහා විතරයි❤❤❤
@@savindunethmina1448 😍😍
@@waruna35 කෑලිත් නැතුව එන්න කැමතිනම් යම්
Ekata ape balla.....wena uge tharahakara ballek awama api yanna ona pannagena....anna emai ape balla......😂😂😂😂
ඔය ආහාර වට්ටෝරුව ලංකාවේ පාරවල් ගානේ යන බල්ලෝ ටික කට දීල හැදුවොත් සැර නැති වෙයිද
ඊර්ෂ්‍යාව කුහකකම පිරුණු හිගන comment එකක් කාලෙකින් දැක්කෙ.
@@honda9807 thawa tiyenawa bn me wagema gobba logic tiyena comment... 🙂😂
Danne na..ehma deela hadala balanna
me video eka balala cane curso dennek ma gththadn cane curso denna rottweiler 1i shih tzu kenekui ballo 4 innawa
බදින්න ටය් කරපිය.දැවැද්දට බල්ලෙක් ලැබෙය් වැඩෙ ලෙසිය් 😜😜😜
@Nilame, oyatath kiyanna thiyenne, sathwa weladamata udaw karanna epa oyage channel aken, oya hoyala balanna oya saththu adareta hadanawa kiyana un hambakaran kanne kohomada kiyala, balanna methanama LKR 4000,000, hama awruddema oka thamai wenne, hoda deyak denna channel aken,
I love ❤ pets. My sweet harts is 😍😍😍
යක්ක පුත්තු.😍
Samoyed kenek innawa හීලෑ කර ගන්න පුළුවන් ද..?
පිට්බුල් කෙනෙක් බලගත්තා... ඌ මැරුනට පස්සේ කදුලු ආවා.. 😔❤️
Wow Naveeda nangi..supiri😍🐶
Un කොහොමත් kellonta sera danne ne, අපිට thama buragena එන්නේ
බල්ලන් බිස්නස් කරන "ඇඩි" එකක් වගේ !
වගේ නෙමෙයි එහම තමයි...
Okay Mosedale wal ballek.🤣 rottweiler Thomas super.
බල්ලෝ රත්තරන්ද 😂😂
Me bawwek mage akkage gedara innawa. Hayyyooo diva dik karagenamai inne.
නිලමේට කියලා Ad එකත් දාගෙන හදන්න විදියක් නැති නිසා දෙනවා කියලා මොත්තේ දාන්න එපා අනේ. Respect පිට Cane Corso ගැන බොරු නොකිය බලු පැටව් ටික විකුනගන්න.
Eka nan aththa
🤣💯සිරා
Ohommama nangi ganath kiyannako 🙂🙂
"Nelna Chicken" 🐓🐔company එකේ අයිතිකරු මහත්තයා ගාවත් මේ වගේ යක්කු දෙන්නෙක් ඉන්නවා..🦁🙈
නිළමේ අයියේ මාත් බල්ලන්ට පණ ඇරලා ඉන්නේ හැබැයි,ඔය කොල්ලගේයි කෙල්ලගේයි බොරු පම්පෝරිය විතරයි 😂. දැන් හොරෙක් ගෙදරට එන්නේ හිස් අතින්ද ආ, නැනේ. 😂. අනික මු හපනකන් හොරා බුදියන් ඉදිඇ. 😂මේකත් කියන්න ඕනේ, ලෝකේ බයානකම සතා මිනිහා බන්, මිනිහා.
Uba hari mchn eth mun ehema nhe. Kiynawata poddk. Fom krla blpn ko
සිරා කතාව බං. යකඩ පොල්ලෙන් ඔලුවට දෙකක් දුන්නම කුක්කා නිදි😂
පොඩ්ඩක් හොයල බලහන්කො ලෝකෙ හොරු කීයක් මරල තියෙනවද කියල
@@oshada9945 ඒ බල්ලා මරපු හොරුන්ට මොලේ කළදක්වත් නැතුව ඇති නැත්තම් කව්ද බන් බල්ලෙක් අතින් මැරෙනකන් බලන් ඉන්නේ 😂
@@hasithakumara6709 එල බන් 😅 ඕකුන් ඇගට පැන්නම ආයෙ නැගිටනව බොරු. මරනකන් බලන් ඉන්නම වෙනව. Pitbullලත් එහෙමයි.
එ නන්ගි මරු දැන් දුන්නොත් දැන් ගහනව
මිනී කන බල්ලොලු😂උබ මොනවද නිලමේ බල්ලො ගැන දන්නෙ😂
ඇත්තනෙ බං මිනී නම් කයි මොකද මිනියෙ පන නැති නිසා🤣
cane corso lankave eththeth nhlu🤣💔
Cane croso lankve adui
Ara pare inna අහිංසක ballanata kanna tikak deepiyawko
Mn nm hari kamathi bauvonta .eth mn gava sudum sudu bauvek innava.
Para athmawala balo wala idala me atthme ballonta ekatui monawa karannada
oya breed lama nevei api sl hound la thath me wagema adare kanna onee.eyalath ballo.nilame eken thawa godak hoda vedios balaporathu wenawa.
ලංකාවෙ උන් ලක්ශ ගනන්වල බල්ලො හැදුවට ලමයි එකයි හදන්නෙ
ඉතින් මොකද යකෝ? මිනිස්සු ළමයි 2 3 හදන්නේ නැත්තේ උන්ට සල්ලි වියදම් කරන්න බැරි නිසාම නෙවෙයි. එක එක මිනිස්සු ආස විදිහ. මිනිස්සු ජීවත් වෙන හැම විදිහෙම මොකක්හරි ඇදයක් දකින තොපි වගේ ගෝතයොනම් සාප...
ඒක nam ඇත්ත
@@Anonymous-ru1nl හරියට හරි .මුනුත් ශුවර් එකටම ජාති වාදියෝ
Ithin uba hadapan
සහතික ඇත්ත
සත්තු විකුනලා කන එකනම් පව් වැඩක්..ළමයි විකුනන් කනවා වගේ😪😪
ඔය මිලට මට පොඩි ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන් 😂😂😂😂😂
😂
Sirawatama 😅
@@kavishathejani5993 😊
Ubata puluwan eken lat ekak hadaganna..😂😂
Woow...Supiri breed 1k...😍
Ane e kella harima lassanayi ane mage una nam kiyala hitheno😬
බල්ල රත්තරන්ද
නිළමේ මොනවද ඕයි මේ 🥱
ඇයිදෙවියනේ ඔචිරගානක්දීලා බළුකුනවල්හදන්නේ පනපිටින් වලදාන දරැපැටියෙක් නොමිලේ හදාගත්තනමි දවසක වතුරපොක්හරිදෙයි
වතුරපොක්හරි දෙයි.ඇත්ත😂😂🙏
මොනා උනත් බල්ලො මිනිසුන්ට වඩා කෙලෙහිගුණ දන්නවා
Aka aknge kamththa balka hadnwa wage daruwaka hadanna ba moda ktha loku wagkemka daruwaka kiynne balka hadanne hithe sathutta vinodata🐶
Thawath eka gobba gon logic ekak. 🙂
ඒක එයාගේ කැමැත්ත
Kella lassanai 🔥💖
Eka awila bro eka eka Aya balanwa hadana annuwa .. godak Aya balo genawa e breed eka thama Loku karala thiyane Hama balatama aweni vishessha deyak thiyanwa eka atha eth. Balage manasika thaweta balanwa eyage master .. Anika eyata Dena training eka.... Rottweiler balawath path karala Katya karana epa .. hamoma sathu lasanai .. lankwe godak mix una aya aken eyakage qty eka adu wena wa.. Mona anuth hamoma sathu eyalata aweniya de thinawa adare hamoma diha balana ..

Hari nangi api danagatta oyala gedara saththu godak innawa kiyala... Danuwath karata sthuthi
😂😂🙂
යකෝ අපිටවත් හරියට කන්න නැති මේ කාලෙ.... ඕකෙක් ගෙඩරට ගෙනාවොත් ගහල පන්නයි 😂😂😂🤣🤣
කොහොමද බව්වගෙ වැඩ
බලු add එකක් නිලමෙගෙන්. 🤣
බල්ල වගෙද කෙල්ල එයනම් මරු
අම්මෝ නිලමේ මුන්නම් යක්කු තමයි,නිලමේ ඉතින් කවදත් ගේන්නේ විශේෂ දෙවල්නේ
නවිදා ප්‍රතක්ශි💖😍
💪 🐕 අපේ බව්ව ගැන කිව්වොත් නිලමෙ දුවනව එයා වැඩි පුරම කන්න ආස මිනීමසුයි පාන් කාලයි ,,,,,එයා ලන්කාවට ආවේනික ලාන්කික🐕 බව්වෙක් 😘😘💪💪💪💪💪💪
අපේ එකෙක් ඉන්නව කන්නෙ මිනී මස් විතරමයි
@@සුදුහාමිනේකුලතුංග 😄😄😄😄😄 අපේ බූරුව ගෙදරට කවුරු හරි ඇවිල්ල පොල් ලෙල්ලෙක් ඇල්ලුවත් කන්න පනිනව ගෙදර කිසි දෙයක් අල්ලන්න දෙන් නැ අදුරන් නැති අයට 🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣
@@sumudukumari5419 බල්ලෙක්ද බූරුවෙක්ද?
@@srilankamade997 බල්ලෙක් එයාට අපි ආදරේට කියන්නේ බූරුව කියල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නම නෙන්ජ
අපි දැක්කොත් තමා😂😂හපාකන්නෙ අම්බෝ බල්ලො ඔයාලත්😂
Imported කරනකොට සහතිකය තියනවා සතා හොදම කෙනෙක්. . ❤️
Nilame aiye aniffa menuri akkage presa canario genath video ekak oni ❤️
කොහොමත් ගෑනු සත්තු මිමිනිස්සුන්ට වඩාත් ලැදියි🤗✨️
ඔව් ඔව් ඒක නම් ඇත්ත අත් දැකීමෙන් කියන්නේ ..........🙄🙄🙄🙄👀
මටත් පුලුවම් ඕනිම සැර බල්ලෙක් socialize කරලා ගම්න 🙂 ඒ වුනාට බලු පැටියෙක් නැහැ මට, සල්ලි නැහැ හොද ජාතියේ බල්ලෙක් ගම්න, doberman දෙන්නෙක් නම් ඉම්නවා, ඒ දෙන්නා නම් මිනිස්සුන්ට හොදට පුරුදුයි, සත්තුන්ට සැරයි, habay command eka dunnoth මිනිස්සුන්ටත් attack karanmnawaa 😌
බලු comment තමයි පට්ට 🤣🤣👌👌🤣🤣👌👌
අම්මෝ comment 🤣🤣🤣👌👌👌🤣🤣🤣🙏🙏🙏🙏🙏🙄🙄
බල්ලා ගැන නම් පස්න නැ.. අර කෙල්ලට අවුරුදු 20 නම් වෙන්න බෑ හැබැයි ..😏😏
එකෙන්ම
අප්පට සිරා................ඒකත් ප්‍රශ්නයක් තමා...............බල්ලෝ කෙසේවෙතත්.....අම්මෝ... ඒක........
@@lakmalkdh3420 😁😁
Eyata 20 thami eya mage yaluwek 😏
@@shashiniyomali378 එහෙනම් ඔයාටත් 20 ට වැඩියි.🤣🤣🤣🤣🤣🤣
සත්තු ගත්තා වගේ නෙවෙයි කන්න දෙන්න ගිහාම කන්න දෙන්න පරක්කු උනොත් අපිව කාලා දායි. 😅❤
හදන්න ලොකු ආසවක් තියෙන බල්ලො වර්ගෙ
aniwa hadanna❤
@@SASMIKAYT yes sure
First comment aiya
Nilame uba thama niyama hora .patu tika seram vikka nee
ලක්ෂ හතර හමාරකට හොද cctv system එකක් දාගමුද? ගෙදරත් රක්ෂණය කරමු 👍😎
ඊට පස්සේ 50ට 60ට imported bloodline රොටෙක් හොයාගන්න තියෙන්නේ.
@@nuwandeshitha4940 අනිවාර්යයෙන් සහෝදරයා..😊 රොට්වයලර් මීට වඩා ගැම්ම තියනවා.
@@චාමා-ද6ජ ඒත් කහනවාම නන් American Bully ත් ඉන්නවා ලක්ශෙන් එකහමාරෙන් ගන්න.
මේ මන් මේ නිකන් අහන්නෙ ඔය බැල්ලි රටෙන් ගෙනාවෙ නම් පැටව් ඔය වර්ගෙ හම්බුනේ කොහොමද කියපන් බල්ලා ඔය හරියෙ එකෙක්ද?😂😂😂😂
පිට එකෙක් ආවොත් කෑලි කඩලා ගන්නවනම් ඇයි නිලමේ අයියව කන්නෙ නැත්තෙ....🥺🥺
Aneda kiyanne
Nilame aiya ehe kalin gihin thiyanawalu..😆
බලු සුවද එනවා ඇති 😂
කනකන් නේද බලන් හිටියේ??😂💔
ඒකනේ 🤔😹🥲💔
අපේ ගෙදර බල්ලා මම ලගට ගිහිල්ල කන්න දෙනකොට මගෙත් හපලා පිගනත් වට්ටනවා අපේ අක්ක ගියාම්.............
එයා දැක්කම අපිත් හීලෑ වෙනවා 😌🙄
කවුද දැන් එයා 🙄
කෙල්ලව බලන්න වීඩියෝ එක බලපු තනිකඩ මං 😎
අයියා බල්ලොන්ව විකුණනවා කිව්වාම කෙල්ලගේ මූණ දෙක උනා 🤭🙂❤💔
ඉසුරු
Mula edamma purudu kara nam sambolayi bathuth Obama sathek kanawa bada ginne dennama nokana deyak ne ath dekimen kiyanne ?
සුපිරි බල්ලෝ මටත් ඹන. 🤔😨😳
Beautiful 😍 and 🐕 🐶
අපේ පැත්තෙත් ඉන්නව ඔය වගේ හොඳ බල්ලො...ඒත් උන්....උන්ව හපන අනිත් බල්ලොවත් හපන්නෙ නෑ....
බල්ලේක්.දේන්න.නංගි
Naveedage NUmber ekak denna barida Nilame ????
නවීදා ලස්සනයි නේහ් 😍😍😍😍
Ehe patta lassanai kella bro
@@sanjeewathissera7433 apith ehe yamu bro
ඔව් bro...😍 මන් නම් මේ වීඩියෝ එකේ බලන් හිටියෙ කෙල්ල දිහා විතරයි❤❤❤
@@savindunethmina1448 😍😍
@@waruna35 කෑලිත් නැතුව එන්න කැමතිනම් යම්
Ekata ape balla.....wena uge tharahakara ballek awama api yanna ona pannagena....anna emai ape balla......😂😂😂😂
ඔය ආහාර වට්ටෝරුව ලංකාවේ පාරවල් ගානේ යන බල්ලෝ ටික කට දීල හැදුවොත් සැර නැති වෙයිද
ඊර්ෂ්‍යාව කුහකකම පිරුණු හිගන comment එකක් කාලෙකින් දැක්කෙ.
@@honda9807 thawa tiyenawa bn me wagema gobba logic tiyena comment... 🙂😂
Danne na..ehma deela hadala balanna
me video eka balala cane curso dennek ma gththa
dn cane curso denna rottweiler 1i shih tzu kenekui ballo 4 innawa