Ubla kawuruwth rata gihin duk widinna epa bn ape rata kapu besike 225 rata yawala okun katta kala me rata goda dana tanata path karwanna ona 😌 poddak kalpana karapn hodta mun nisa api ay tawath katu kanne api me rata goda dammoth eken wenne munta eeka tawath sapa wadi wenwa munwa rata yawala mun lawa rata goda daanna ona nattan wadak na 🤮🤮🤮
🇱🇰 🇰🇷 *සුපිරි නිරෝගිමත්* 💚 තරැණ ජීව්ත කොරියාවෙන් පට්ට ගහනවා,
සීත කාලය සමග අවුරැද්දක් වැඩ කරලා බලන්න ලෙඩ වෙනවා පව්
ඇත්තටම තරැණයන් ,
ආගමක් නැති හොදක් නරකක් දන්නැති ම්නිසුන් අතරට තමයි වැටෙන්නේ (ධීවර,ඉදිකිරීම්,නිෂ්පාදන) කොරියාවේ මේ ජෝබ් කරන අය ගැන හිතලා බලන්නකෝ/
*ජීව්තේ ජය ගන්න එනකොට ජීව්ත වලින් පැරදිච්ච ම්නිසුන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ ආමාරැයි*
*ලංකාවේ ඉන්න අයත් මහත්වරැ,සේවක තරැණ පිරිස් ඇත්තටම ගොඩාක් අය ආත්මාර්ථකාමී*
*ගොඩාක් වෙලාවට තනිවෙනවා මොකද මේ ලෝකයේ තම කර්මය තාමාම ගෙව්ය යුතුයි*
අඥාවන්ත සිය දිව් හානියකදී තවත් දුක්ඛ්ත උප්පත්තියක් නැවත හිම් වේ’
*ආයේත් මේ සසරේ ඉපදෙන්න එපා ප්‍රඥාවන්තව මරණයත් මරා නිවනම ලබන්න* 🍃
මේ ලෝක ධර්ම තාවය බුද්ධ්මත් ඔබ තේරැම් අරන් කටයුතු කරන්න
බුදුන් හැර අන් සරණක් නැත
☸️
෴ *සම්මා සම්බුදු සරණයි* ! ෴
Meka kiyawana kota yanna bayath hithenawa ....
දතුණු කොරියාව බෙහෙවින් ස්තුතියි.
රටෙි ඉන්න තරැණයන්ට ජයවෙිවා . ලැබෙන වැටුප..... පුවෙශමෙන් පරිහරණය කරන්න
2024 කොරියාව බලන් ඉන්න මම❤😂😂🇰🇷🇰🇷🇰🇷
ජයවෙිවා
❤❤
විභාගය කරලා අනිවාර්යයෙන් එන්න .වෙන බොරු දේවල් වලට අහු වෙන්න එපා
@@ariyawansadissanayaka6211 ❤❤❤🇰🇷🇰🇷🙏
mamat❤
2026 exam ටිකක් දුර හීනයක් හැබැයි කොහොම හරි හැබෑ කරගන්නවා... ❤🇰🇷✈️
ekenma kollo 2026 liyamu api
Ai 2024 nedda exam ek😢
සැප්තැම්බර් 2 එක්සෑම් ලියන්න ඉන්න මම 😍😍❤️💪💪
🙏🙏🙏
Mahinda maththaya karapu thawath wedak 💐💐💐💐❤️
මෙයා කියන කතාව ඇත්තද 18000ක් web එකට දාලා ඒකෙන් හයදාස් ගානක්ද කෝටා එක තියෙන්නෙ එතකොට 11000ක් විතර web එකට ගිහින් හැලෙනවනේ 🥲
BORU OCHARA PASS KRNNHA😅
2023 1ST SET EKEA 2230 I PASS KREA
2023 2ND SET EKEA 2440 I PASS KREA 3SET EKATH EKKA 7000K WITHARA PASS KREA
❤
South korea ❤❤❤❤❤😊
පුලුවන් නම් තවත් Exam Hall ටිකක් වැඩි කරන්න ...එකක් මදි....
මම කොරියන් ගියෙ වැරදි පාරෙන්
වේල්ඩස්ලා ගන්නවා විභහග ඔනි නෑ මහෙ අයීයා ගිය
Wayasa kiya wenakan puluwanda?
Loku ganak giyada
@@jrc7676 45
@@samanthikularathna5692 me wenakota 900 wada giya
විස්තර දෙන්න බැරිද මට
Manusha amathila meyalage නොසැළිකිලමත් kama nisa thamai anisaka kollanta kela une
99CANADAFREEJOB කියලා යූටියුබ් සර්ච් කරන්න
සර් ගැහැනු ලමයින්ට යන්න බැරිද ? එක්සෑම් කලොත් යන්න පුළුවන් ද ?
අනෙ සර් ගැනුලමයිට ඇත්තටම යන්න බැරිද කොරියන්
Students visa pluvan 😁
E9 visa walin puluwan genu lamayintat yanna EPS topic exam eka karala
Exam pas nm puluwan @@hansiimashamadhuwanthiwali6885
විභාගය කරල යන්න පුළුවන්
කවද්ද කොරියන් වෙල්ඩින් ටෙස්ට් එකක් අයේ ලන්කාවට එන්නේ E7 gana ahnne
2027 Korean yanna inna mama😂
රජයෙන් කරන කොරියන් කොස් එකක් දන්නවනම් කියන්න
api thawama web dalawath naa.
Mojo masa Meka gana dana ganne wisthara tikak kiyannako
99CANADAFREEJOB කියලා යූටියුබ් සර්ච් කරන්න
Hariparen yanna 2019 exam karala api web eken ain una aurudu 3k 4k aparade ape kale
Hamputhekta ubata kamatta ati wenna nathuwa athi,Luck eka set wennat one kollo,dan nam competition ekath godak wadi.
Deewarada
JKL international ආයතනය හරහා නොමිලේ වීසා දීලා කොරියාවට යවනවලු job visa වලට.එහෙම නොමිලේ යවන්න පුලුවන්ද.රජය එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ කියලත් කියනව.
Api vibage pasa una etha yawe na. Korona kale api nikam ai karala dama.
Kellont yanda bada
පුළුවන්
Ubla kawuruwth rata gihin duk widinna epa bn ape rata kapu besike 225 rata yawala okun katta kala me rata goda dana tanata path karwanna ona 😌 poddak kalpana karapn hodta mun nisa api ay tawath katu kanne api me rata goda dammoth eken wenne munta eeka tawath sapa wadi wenwa munwa rata yawala mun lawa rata goda daanna ona nattan wadak na 🤮🤮🤮
❤
❤