How to make Candle at home...Sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 245

  • @sureniiresha1428
    @sureniiresha1428 11 місяців тому +12

    ගොඩාක් ස්තූතියි ඔයාගේ දැනුම බෙදා ගන්නවට .... 😢 කවුරුත් කියන්නේ නෑ ඇහැව්වට අඩුම තරමෙ මුලින්ම ගන්න් ඕන මොන බ්ඩු ටිකද ඇහැව්වත් කියන්නේ නෑ , වැඩි වැඩියෙන් ඔයාට හරි යන්න ඕන .... ගොඩක් පිං 🙏

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 2 місяці тому +1

    අහම්බෙන් මම මේ වීඩියෝ එක දැක්කෙ .. බොහොම ස්තුතියි ඔබට .. මමත් හරිම ආසයි මේවගේ දේවල් කරන්න . .
    බොහොම ස්තුතියි ඔබට
    ඔබගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙවා

  • @kavimusicbollywood7581
    @kavimusicbollywood7581 4 місяці тому

    ඔබේ දැනුම බෙදාහැරීම නම් අනර්ඝයි.ඔබට බෙහෙවින්ම ස්තුතියි.

  • @nishalifernando1399
    @nishalifernando1399 2 роки тому +9

    ස්තුති ඔබේ දැනුම laba දීමට ..බොහෝ නිෂ්පාදන කිරීමට හැකියාව ලැබේවා

  • @Music_of_Mind-Mm
    @Music_of_Mind-Mm Рік тому +1

    🎉loba nethuwa kiyala dunnata bohoma sthuthi

  • @sujayagraphics7688
    @sujayagraphics7688 3 роки тому +3

    Harima pahadiwa kiyala denawa... sthutiy obata...

  • @sampathchamara
    @sampathchamara 3 роки тому +6

    ස්තූතී ඔබගේ දැනුම බෙදාගෑනීම ගැන.

  • @princerajitha5919
    @princerajitha5919 2 роки тому +1

    Kathaa karanne rahasen mokuthma srawanaya nowei program akanam super

  • @JanakaBandara-wy2hh
    @JanakaBandara-wy2hh 11 місяців тому

    Niyamai. Sahodaraya. Hodata. Kiyala Dunna❤

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 3 роки тому +3

    Supiri wadak man wade krana hati therenne nethuwa hitiye thankyou so much ayye 👍🖤 jaya wewa

  • @dilinitharanga4651
    @dilinitharanga4651 Рік тому

    Hodin pahadili kala obata budusaranai danuma beda dunnata

  • @IndraniLiyanage-k6t
    @IndraniLiyanage-k6t 3 місяці тому

    Good job

  • @gayanilakmali6929
    @gayanilakmali6929 2 роки тому +3

    දැනුම ලබාදීම ගැන ස්තුතියි

  • @himasaathukorala2849
    @himasaathukorala2849 2 роки тому +1

    Matadanaganna puluwanda ma accu kohanda ganna saha hadana amudrwya kohanda ganna danaganna puluwanda

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is Рік тому +1

    Thank you so much brother . Keep it up the good work. 💐

  • @champashirani2046
    @champashirani2046 2 роки тому +2

    ස්තූතියි වීඩියෝ එකට .. මමත් කැමතියි ඉටිපන්දමි නිශ්පානදන ය කරන්න .. අමුද්‍රව්‍ය ලබාගන්නේ කොහෙන්ද, කියන්න පුලුවනිද .

  • @SuwanraSuwarna
    @SuwanraSuwarna Місяць тому

    ගොඩක් ස්තුතියි

  • @durekshagayani3272
    @durekshagayani3272 5 місяців тому +1

    ස්ටීරික් ඇසිඩ් දැම්මාම ලොකු කාලයක් පත්තු වෙලා තියෙනවද?

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Рік тому

    Taruwana sarani oba tumata kohanada maya eti anitha uapa karana kohanada ganna kohanada keyanna plz

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 4 роки тому +4

    👌 නියමය් අය්යා .... 👌

  • @achalasilva1792
    @achalasilva1792 25 днів тому

    පැරෆින් ඉටිහි කිලෝ එකකින්
    සාමාන්‍ය අගල් හතරෙ ඉටිපන්දම් කීයක් හදන්න පුලුවන්ද මල්ලි

  • @chandanasudusinghe1890
    @chandanasudusinghe1890 2 роки тому +1

    සුපිරි .....jayawewa

  • @Umashinduranga
    @Umashinduranga 11 місяців тому

    Amudrauya achchuwa labaganne kohomada danuwath karanna.

  • @Anula-m3q
    @Anula-m3q 24 дні тому

    Ane.goodakma isthuthi oyata

  • @newnelu2003
    @newnelu2003 5 днів тому

    hadapu itipandam denna kenek innawada?

  • @LalithaRanjani-dr8ms
    @LalithaRanjani-dr8ms 3 місяці тому

    Puthe mama naya godaka hirawela inna amma kenek eken goda enna mata oya badu ganna thanath oyaachchuwa ganna thanatha achchuve ganatha kiyanawada oyata godak pin budusaranai puthata

  • @RamzeenRamzeen-nu4yg
    @RamzeenRamzeen-nu4yg Рік тому

    I love your explanation

  • @Zeenah-s6z
    @Zeenah-s6z 10 місяців тому

    Pita kotuwe bank shall street kadawala ganna puluwan

  • @josephtitus836
    @josephtitus836 8 місяців тому

    Thanks.nice program.

  • @yellowbird9411
    @yellowbird9411 2 роки тому +2

    Aiye ඉටි wax 1kg එකට asid කොච්චර දාන්න oneda

  • @tharanagawitharanage219
    @tharanagawitharanage219 3 роки тому +2

    Paraffin 1kg ta normally fragrance oil kochcharak witara danna onada godak wela eka mix kanna onada

  • @deepikaruwankumara6129
    @deepikaruwankumara6129 3 роки тому +1

    Yaluwe mama abadithayek. Mata me rakiyawa karanna kemathii. Itipandam achchuwa keeyak weida? Kohenda ganna thiyenne? Iti kg.1k keeyak weida? Mata kiyanawada. Bs

  • @nadeeshatharangani7942
    @nadeeshatharangani7942 4 роки тому +2

    Upakarana saha amudrauya hoyaganne kohenda aiye oyata barida hoyala denna

    • @rswroshan
      @rswroshan  3 роки тому

      Bankshall street - Colombo 11

  • @ishaniranaweera6608
    @ishaniranaweera6608 2 роки тому +1

    අයියේ,පිටකොටුවේ කඩවල් 2 ක විතරයි නූල ගන්න තිබ්බේ.ඔය අමුද්‍රව්‍ය ගන්න තැනක් කියන්න පුලුවන් නම් ගොඩක් පිං.

  • @rithishthilina5193
    @rithishthilina5193 2 місяці тому

    Thanks a lot

  • @shehanianuththara186
    @shehanianuththara186 10 місяців тому

    Asid eka danne me wax eka use karaddi vitharai da

  • @chamilasilva7471
    @chamilasilva7471 2 роки тому +1

    Mold labaganeemata hakiyawak thiyanawa da apita

  • @lathapushpakumari6108
    @lathapushpakumari6108 2 роки тому

    Paraffin wax .acid. awashya upakarana ganne kohenda

  • @rashikapriyangani2149
    @rashikapriyangani2149 2 роки тому +2

    ඉට් පන්දන් හදන මුඩ් එකක් ගන්න තැනක් කියනවා ද?

  • @layanalwijesinghe6597
    @layanalwijesinghe6597 8 місяців тому

    සුපර් ❤❤❤

  • @riyasfazmila2117
    @riyasfazmila2117 Рік тому

    Mama kare ayya eaka karenekote oya kare vidiyete are sudhu paate enne nehe

  • @nandagomes2580
    @nandagomes2580 6 місяців тому

    ඒ ගන්න නූල් මොනවාද ? කොහෙන් ද ගන්න පුළුවන් ? thanks

  • @chandimaperera3058
    @chandimaperera3058 3 місяці тому

    ඉටි උනුකරන්න ඕන කොචර වෙලාවක්ද

  • @sameeraranjana2688
    @sameeraranjana2688 2 роки тому +3

    ඉටිපන්දම් අච්චු ව ගන්නෙ කොහෙන්ද
    කීයක් විතර වෙනවද

    • @Ranga123
      @Ranga123 2 роки тому +1

      Matath ona...ganna place ekak kiyanna

  • @uppalahansamali9
    @uppalahansamali9 Рік тому

    Lentherumata veeduru da thiyenne

  • @nadunravidu5660
    @nadunravidu5660 3 роки тому +2

    amudrauwaya ganna thenak kiyanna

    • @rswroshan
      @rswroshan  3 роки тому +1

      Colombo 11,Bankshall street eke balanna, Moldings nam online order karanna balanna

  • @Dhinushkapriyadarshanipriyadar
    @Dhinushkapriyadarshanipriyadar 9 місяців тому

    Ankaya laba denna puluwanda

  • @kusumalatharenu4010
    @kusumalatharenu4010 2 роки тому +1

    නියම වැඩ

  • @inducooray7846
    @inducooray7846 3 місяці тому

    Thanks dear

  • @PremawathiPerera-gi4jg
    @PremawathiPerera-gi4jg Місяць тому

    Bohoma Stithians kiyala dunnata . 25:42

  • @roshelyugeshi9696
    @roshelyugeshi9696 Рік тому

    Acid eka nathuva hadanna paulvnd kiyl kiynko plzzz🙏🙏🙏🙏

  • @anjaleesamanthika3872
    @anjaleesamanthika3872 Рік тому

    මෙ ඉටිපන්දම් මෝල්ඩි මිලට ගන්න පූලූවන් තැන් ගැන සහ අමුද්‍රව්‍ය ගතහැකි තැන් ගැන විස්තර දෙන්න පූලූවන්ද

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 6 місяців тому

    මල්ලී ඔය චුටි ග්ලාස් කොහෙන්ද ගන්නෙ

  • @shanemahesh5295
    @shanemahesh5295 3 роки тому +1

    Aiye mn hadala baluwa eth shine ekata enne nane matt gathiyata thamai thiyenne ekata mokadda karanne ehema shine ekata ganna widiyak thiyenawada

    • @rswroshan
      @rswroshan  3 роки тому +1

      Mold eke athula shine ekata thiyanawada balanna,ehema nathnam Stearic Acid 10% wadiya dala balanna.
      Mold ekata wax danna kalin coconut
      oil tikak ganna.

  • @jennyjayah3324
    @jennyjayah3324 Рік тому

    Eka point ekak kiyala dunne nehe

  • @lesson1878
    @lesson1878 Рік тому

    Mewa aduwt wax gnn thnk kynk

  • @chamathkadahami7941
    @chamathkadahami7941 2 роки тому

    sir in bankshall street can we buy rubber mold without the ones you use?

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 роки тому +2

    අයියා ජෙල් එකෙන්.හදන ඉට් පන්දම් ගලවලා ගන්න පුළුවන් නෙ.ව්දුරුවක හදලා...එහෙම ගලවලා ගත්ත ජෙල් ඉට්පන්දම් එක කොච්චර කල් තියාගන්න පුළුවන් ද උශ්නත්වය අනුව දිය වෙන්නෙ නැද්ද.ඇලෙන්නෙ එහෙම නැද්ද.ඔය හාට් ශෙප් එකෙන් හදලා ශොප් වලට එහෙම දද්දි එකෙ හැඩෙ එහෙම වෙනස් වෙනවාද උශ්නත්වය අනුව කියන්න කො පුළුවන් නම්.

    • @rswroshan
      @rswroshan  3 роки тому

      sorry for the delay to reply, jell wax walin candle karanawanam container ekak use karana wenawa,nathnam heat ekata candle eka vinashawenawa.kadenna balanawa,

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 роки тому

      @@rswroshan ආ හරි

    • @jayathriramanayake171
      @jayathriramanayake171 3 роки тому

      @@rswroshan gel wax ganna tiyanawada ?

  • @chamathhansajith4550
    @chamathhansajith4550 4 роки тому +5

    අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න පුලුවන් තැනක් කියනවද

  • @gayanilakmali6929
    @gayanilakmali6929 2 роки тому

    මම කුරුණෑගල ඉටිපන්දම් 🕯️ හදන බඩු ගන්න තියෙන්නේ කොහෙද?

  • @chamithsandaruwan5760
    @chamithsandaruwan5760 4 роки тому +1

    Paraffin 1Kg walin agal4 itipandam kiyak hadanna puluwanda ayye

    • @chamithsandaruwan5760
      @chamithsandaruwan5760 4 роки тому +1

      අමුද්‍රව්‍ය 1kg වලට රු 400ක් විතර වියදම යනව නේද ඉතින් ඉටිපන්දම් 50කට වඩා හැදුවොත් නේද ලාබයක් ගන්න පුලුවන්

    • @rswroshan
      @rswroshan  4 роки тому

      @@chamithsandaruwan5760 සාමාන්‍ය candle නැතුව decorate කරපු candle කරන්න​, ඉටි වලට යන වියදමත් පුලුවන් තරම් අඩු තැනකින් ගන්න

    • @achiniindika3216
      @achiniindika3216 3 роки тому

      @@rswroshan mama kadawatha aiye. Iti ganna puluvan monavage than valinda?

    • @achiniindika3216
      @achiniindika3216 3 роки тому

      Candle valata dana nula vishesha ekakda? Colomb kotuve me badu danna theyenne koheda.

  • @shihanihansika5084
    @shihanihansika5084 3 роки тому

    Glass ekaka hadagnn brida? Oya wage achchubwalata dan ntuwa

  • @kpjp1012
    @kpjp1012 Рік тому

    මුදල් කොපමණ ගානකින් මුලින්ම ආරම්භ කරන්න පුලුවන්ද

  • @happyhousewithme
    @happyhousewithme 2 роки тому +2

    Stieric acid ganna puluwan kohenda

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 2 роки тому +1

    ස්තුති දැනුම බෙදාදීම ගැන

  • @zeeniyarasheed7240
    @zeeniyarasheed7240 Рік тому

    Can I get to know what acid is it please

    • @rswroshan
      @rswroshan  Рік тому

      Stearic Acid - Not a liquid, just like chips...

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 3 роки тому

    Oya mahatha candle ema price komad wenne ara glass wala hadan essence candle gdk ganan wenawad ayye

  • @annemendis2377
    @annemendis2377 11 місяців тому

    කොහෙන්ද බෞ ගන්නෙ කියන්නකො

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 2 роки тому +2

    ස්තූතියි මහත්මයා

  • @sujeewaneththasingha8779
    @sujeewaneththasingha8779 Рік тому

    ඉටිපන්දම් අච්චුගන්න තියෙන්නෙ කොහෙද

  • @dehansanvirufernando7007
    @dehansanvirufernando7007 2 роки тому

    Aiya mewa kohenda ganna thiyenne

  • @githusipeiris2359
    @githusipeiris2359 2 місяці тому

    අච්චුවේ කොපමණ වේලවක් තියන්න ඕනද? උණු කරපු ගමන් ඉටි අච්චුවට දානවද නැතිනම් නිව්නම දානවද

    • @rswroshan
      @rswroshan  2 місяці тому

      ඝනවිමට පෙර අච්චුවට වත් කරන්න, ඝන වන තුරු අච්චුව තුළම සිසිල් කරන්න,ඉක්මනින් සිසිල් කිරීම සඳහා සාමාන්ය ජලය භාවිතා කරන්න

  • @sanduniishara9259
    @sanduniishara9259 2 роки тому

    Aiye stearic acid eka diywenne naththe aii..godak wela kalawam karath diyawenne nane.kali kali widiyata adiye alenawane.

  • @ChirisentaChirisenta
    @ChirisentaChirisenta 7 днів тому

    🎉❤😊

  • @jith4940
    @jith4940 2 роки тому

    ඉටිපන්දම් සම්පුර්ණ වෙන්නේ නැහැ තැනින් තැන පොඩි වලවල් තියෙනවා.දැල්ල දීප්තිමත් නැහැ.සාදන විට ඉටිපන්දමේ සිදුරක් ඇති වෙනවා.එයට හේතුව කියන්න පුළුවන්ද

  • @jaghatsamarasinha9745
    @jaghatsamarasinha9745 2 роки тому +1

    අචිචුමිලදි ගන්න ඔනි

  • @ජීවිතේලස්සනයි-ඬ7ල

    මං ගාව ඉටි කිලෝ එකකුයි,ජාති 5කින් essential oil 5ml පැක් එකකුයි 150ml jar bottles 5කුයි තියෙනවා..කාටද ඕනෙ

  • @shiromichandima3537
    @shiromichandima3537 3 роки тому +2

    Oyata godak thanks mata mold ganna thanak Saha wax ganna thanak danaganna puluwanda oyata godak thanks

    • @rswroshan
      @rswroshan  3 роки тому +1

      Colombo 11,Bankshall street eke balanna, Moldings nam online order karanna balanna

  • @nadeeshakasthuriarachchi7148
    @nadeeshakasthuriarachchi7148 2 роки тому +1

    aluminium candle cup, candle wicks, ganna thanak kiyana puluwanda?

  • @harshasampathGooglePlus
    @harshasampathGooglePlus 4 роки тому +5

    අර ඉටිපන්දම් දෙකේ වෙනස බලන්න හිටිය මැදැයි. දැන් ඉතින් හදලම බලන්න වෙනවා

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 роки тому +1

    ඉටිපන්දම් තොග වශයෙන් ගන්නා ස්ථානය කියන්න

  • @thanuka0508
    @thanuka0508 2 роки тому

    Me mold ganna thenaka dannawada

  • @indunilkaushlya3798
    @indunilkaushlya3798 2 роки тому +1

    ඉටි 1kg ekakin kiyak hadanna pulwanda? Podi ewa

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 роки тому +1

    ඉට්පන්දම් වලට දාන නූල් මොනවාද

  • @NadeekaDilrukshi-b6y
    @NadeekaDilrukshi-b6y Рік тому

    මේ අච්චු ගන්නෙ කොහොමද.කීයක් වෙනවාද

    • @rswroshan
      @rswroshan  Рік тому

      Go to Bankshall Street,Colombo 11.....and there are few shops...you can buy all the ingredients as well as fragrance..
      if not order through E bay.

  • @harshajayanath9412
    @harshajayanath9412 3 роки тому +1

    Moled eka ganna thiyenne koheda

    • @ariyarathnapathiraja73
      @ariyarathnapathiraja73 2 роки тому

      ස්වශක්ති මැදුර,...state trading company...

    • @sureniiresha1428
      @sureniiresha1428 11 місяців тому

      ​@@ariyarathnapathiraja73 වවුන් එක මොකක්ද

  • @sujathaguruge4119
    @sujathaguruge4119 3 місяці тому

    Name of the acid is not clear enough

  • @rozzellcanagasabey4867
    @rozzellcanagasabey4867 3 роки тому

    Superb Video. Aiye Soy wax ganna thanak dannawada?

    • @rswroshan
      @rswroshan  3 роки тому +4

      Bankshall street,Colombo 11 balanna

  • @anufernando9489
    @anufernando9489 2 роки тому +1

    Ane mata oya achchu ganna thanak kiyanna

  • @keshanisanjeewani9664
    @keshanisanjeewani9664 Рік тому

    Me mold eka kohenda ganna plwn

  • @nipunsachinthana6084
    @nipunsachinthana6084 4 роки тому +2

    ඉටි පන්දම ටික දවසකින් ඇද වෙන්න බලනවනේ..ඒකට කරන්න පුලිවන් දෙයක්..පිට කවලම් කරන්න පුලුවන් දෙයක් තියෙනවද..

    • @rswroshan
      @rswroshan  4 роки тому +1

      ගබඩා කරන ස්තානයේ රස්නෙ වැඩි වෙද්දිත් ඉටිපන්දම නැමෙන්න බලනව.ඒ වගේම ස්ටයරික් අම්ලයේ ප්‍රමානය අඩු වෙද්දිත් නැවෙන්න බලනව, ඉටි අඩු කරල ස්ටයරික් අම්ලය ටිකක් වැඩි කරල බලන්න......
      රස්නෙ අඩු තැනකම ගබඩා කරල තියන්න.......
      ඔබ විසන් සාදා ගත් Mold එකක් නමි,උසට සාපේක්‍ෂව ඝනකමත් බලන්න.....
      ස්ටයරික් අම්ලය අනිවාර්‍ර්යෙන්එ කතු කරගන්න .............
      අවම වශයෙන් ඔබ ඉටිපන්දම් සෑදීම සඳහා පහත සංයෝජනය භාවිතා කළ යුතුය,
      පැරෆින් ඉටි 90% සහ
      (900g)
      ස්ටයරික් අම්ලය 10%(100g)
      =1kg

    • @nipunsachinthana6084
      @nipunsachinthana6084 4 роки тому

      බොහෝම ස්තූතියි...... මට තව යමක් දැන ගැනීමට ඕන...
      ඇසිඩ් මිශ්‍ර කරන්නේ ඉටි කුට්ටි ලෙසම රත් කිරීමේදීද නැති නම් පැරපින් සම්පූර්ණයෙන් දියර බවට පත්වීමෙන් පසුවද.... සහ කොපමන වේලාවක් තැබිය යුතුද....
      ඒ වගේම තමයි...වඩා ලාබදායී වෙන්නේ ඇසිඩ් වැඩි කර ඉටි අඩු කිරීමද නැති නම් 10%ක් පමනක් ඇසිඩ් යෙදීමද..

    • @rswroshan
      @rswroshan  4 роки тому

      @@nipunsachinthana6084 පැරෆින් සම්පූර්ණයෙන් දියර බවට පත්වෙනකල් තියන්න එපා වාෂ්ප වෙනව,මුලදි හරි අතර මගදි හරි ස්ටයරික්එ කතු කරන්න​.මිශ්‍රනය සම්පූර්නයෙන් දියවුන ගමන්ම භාවිතයට ගන්න​..ස්ටයරික්ඇසිඩ් වැඩි කරහම වෙන්නෙ ඉටි පදමේ ශක්ථිය සහ දැල්වෙන කාලය වැඩි වෙන එකයි.ඒ වගේම තද සුදු පාටක් ලබා ගන්නත් පුලුවන්..lighting purpose nam Stearic Acid vadi karanna, decorative candle ekak nam Acid adukarata prashnayak naha namuth nodama inna epa

    • @nipunsachinthana6084
      @nipunsachinthana6084 4 роки тому +3

      බොහෝම ස්තූතියි...... ගොඩක් පින්

  • @ishanhasalanka914
    @ishanhasalanka914 2 роки тому

    අමුද්‍රව්‍ය ගන්න තැනක් කොහෙද තියෙන්නේ .

  • @wanniarachiwanni6131
    @wanniarachiwanni6131 Рік тому

    අනෙ මටත් ගන්න විදියක් කියන්න පුලුවන්ද

  • @shakyanawarathna7425
    @shakyanawarathna7425 2 роки тому

    ඇසිට් කලවම් කරන ප්මානයක් තියනවද

  • @ThisaruNelumdeniya-lm1vv
    @ThisaruNelumdeniya-lm1vv Рік тому

    Me badu kohenda ganne

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 6 місяців тому

    👍

  • @thanujaathukoralaherath632
    @thanujaathukoralaherath632 2 роки тому +1

    ස්තූතියි

  • @AsankaMadushan-m1t
    @AsankaMadushan-m1t Місяць тому

    ඉටිපන්දම් හදපුවාම හුමාලෙ වගේ හිටින්නෙ ඇයි

  • @prasadhi9673
    @prasadhi9673 4 роки тому

    K.g 1kan kiyak hadaganna puluwanda

  • @yousufnajeebullanajeebulla4720
    @yousufnajeebullanajeebulla4720 7 місяців тому

    මේකට උවමනා බඩු ගන්නෙ කොහෙන්ද අපි ඉන්නේ දබුල්ලෙ