Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1972 දී තිරගත වුන, රවි සංගීතවත් කළ, "ධර්කන්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'සෝජා මේරෙ ලාල් සෝජා' නම් ගීතයේ තනුවයි .රවි හින්දි සිනමාවට කැඳවාගෙන ආවේ හේමන්ත් කුමාර් නම් සංගීත අධ්‍යක්ෂවරයා ය.රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.දෑස පා සිනා, පැතුම් මල්ලකී මේ, නිවි නිවි දිලිසේ, දෙවියනි ඔබ මැව්, මධුර යාමේ, අස්සය ගෝං ටික් ටික් ටික්, මේ සීත සුව දෙන රැයේ, මේ මෝසම් මඳ සුළඟ, කවුද මේ ලෝකේ, කවියන්ගෙ රස හැඟුම, ඉන් කීපයකි.
අපි නින්දට ගිය සිංදු .... අපේ අම්මාගේ හඬින් .... ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
love
මමසමිතිවල ඔයසිංදුව කිව්වාමංහරිම ආසයි තෙරුවන් සරණයි දෙවි රැක වරනය්❤❤❤❤❤❤❤
😊
ලස්සන ගීතයක්❤❤❤❤
@@kamalrasika9469😂😂😂🎉🎉😮😅
සුජාතා අත්තනායක මහත්මියට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාමත් ඔබතුමියට .🙏🙏❤❤❤❤❤
.....නායක මහත්මිය හුතිගෙ වලට ඇවිත් සින්දු කියයි. එතකං මහන්තේ කියන වසුරු බල්ලා තෝ උඩු බුරපිය ගූ වලේ වැලලිලා
මගෙ අම්මත් හරිම ලස්සනට මේ සිංදුව කීව්...අපි පොඩි කාලේ...❤
සුජාතා අත්තනායක මහත්මියට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌹❤🙏
මිහිරි හඩ තව දීර්ඝ කාලයක් අසන්නට ලැබේවා !!
මගේ අම්මත් අපි පොඩි කලේ මේ සිංදිව කියලා අපිව නැලෙව්වා මට මතකයි පුදුමකාර හැගිමක් හිතට දැනෙන්නෙ 😘😘😘😘😘
මං ආසම ගායිකාව සුජාතා අත්තනායක මහත්මිය.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.
🤩😭
ගොඩක් ලස්සනයි ❤❤❤🌹🌹❤
ගොඩක් ලස්සනයි 💗💗💗💖💖
අපේ අම්මත් අපිව නැලෙවිවෙ මේ සිංදුව කියලා හරිම ලස්සනයි
Budusarani 🙏🏼 Sujatha madam❤
ලස්සනයි ලස්සනයි 🌹🌹🌹
මම ආසම ගීතය .❤❤❤❤❤
මගේ පවුලම අාසයි මේ සිංදුවට ❤❤❤❤
මමත් ඔය සිංදුව ට හරි ආදරෙයි අපිත් අසාම සිංදු පරන සිංදුවල මහ මෙරක් වගේ බරැමි හරිම අගේ තෙරැවන් සරනයි සුජාතා මැනියන්ට දිර්ගායු ලැබෙවා
Chinthani
My mother's birthday party today
Thanks again❤🎉🍉
පරිස්සමෙන් පාලනය @@champasudarshani6406
නාදේශ්වරී සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ගීත අදටත් ජනප්‍රියි. මේක හරිම ලස්සනයි .බාවනාවක් වගේ.
ආරිමලසිසනසීන්දූවහම
ගොඩාක් ලස්සනයි 💖💖💖💖
නියමයි ඈ.
ගොඩක් ලස්සන සින්දුවක්
හරි ම ලස්සනයි
හරිම ලස්සන 👍👍👍👍👍♥️♥️♥️
Maga. Asama sinduwa
සුන්දර කථාවක් සැගවිලා තියෙනවා ...හරිමසුන්දරයි !
Mama hamadama mage babawa nidi karanne me sinduwa kiyala baba harima asai sujatha mahathmiyata theruwan saranai
ලස්සනයි ❤❤❤
ඒ වචන වල ලස්සන... මගෙ අම්මා ඒක කියද්දි තවත් ලස්සනයි ❤️
මම හරිම කැමතියි මේ ගිතයට මගේ නංගිත් ❤❤❤❤👌👌👌👌
මගේ රත්තරං අම්මා මේක කියලා මාව නැලෙව්වා..ආදරෙයි මගේ මැණික ❤❤❤
wooow beautiful song පිස්සුවක්ම තමයි අපටත් නින්ද යනවා❤
මම ඔයාගේ සින්දු වලට ආසයි
ඇයි මේ වගේ හදවත් නිවන සිංදු දැං බිහි වෙන් නැත්තේ......😢💕
❤❤❤mge daru podi kale ninda yanakan man oya sinduwa kiyanawa harima Asawen ahagena nindata yanawa........e..Athithaya Awrudu 30k gata wela Ada iye wage...❤❤❤❤😊😊😊Ethumiyage mihiri katahada❤❤❤❤❤❤
ගෝඩාක් ලස්සනයි song එක🥰😘
Nice voice ❤❤ kochchara ahuwath aye aye ahanna asa hithenwa
සිංදුව ලස්සනයි
ඇත්තටම මම ගොඩක් ආසම සින්දුවක ගොඩක් ලස්සනයි 👌🥰🥰
අපට ආයේ මේ වගේ දේවල් සිහිනයක් පමණි 🥺🥺🥺🥺👈
අපේ අප්පච්චි ඉස්සර ට්‍රිප් යද්දි සින්දු කියන්න පටන් ගන්නෙ මේකෙන් ❤️
🙌🏻
ගොඩක් ලස්සනයි ❤️❤️
අද වගේ මතකයි තාත්තා පොඩ් කාලේ මාව හැමදාම කර උඩ තියාගන මේ සිංදුව කියනවා
මම ගොඩාක් ආසම සිංහල සිංදු වක්
Mamath harima Asa sinduwak❤
මේක අහන හැම තිස්සෙම මට ඇඬෙනවා 😢
ලස්සනයි
❤❤❤❤❤❤❤ආදරෙයි සුජාතා අම්මා.....
මගේ දුවයි පුතයි නැලේව්වේ මේ සින්දුව කියල. බුදු සරණයි. සුජාතා අත්තනායක මෑණියන්ගේ පවුලේ සෑම දෙනාටම දීර්ඝායුෂ පතන මා නිල්මිණි මම ලංකාවේ ගලිගමුවේ. ඔබට අල්ලා හ් දේවි පිහටයි
මම ව්දේශ ගත වේලා ඕමාන් රටේ ගුහ සේවිකාවක් විදිහට වැඩ කරන වා.
Mage තාත්තා mawa නිදි karawapu ගීතය dan mata 36 තාමත් e ගීතය අහනවා බුදුසරණ iii
Hitha nivena sinduvak harima lassanai ❤
🎉❤ලස්සනයි.
❤❤❤Ammta බුදු sarani
අහන්නම් හිතෙනවා,..
ලස්සන යි😮😮😮😮😮
ගොඩක් ලස්සනයි
මරු හරි ම ලස්සනයි
පැරණි සිංදු අහන්න ආසයි
මම ආසයි ඒ සින්දවට කැමතියි❤😊
මම ඔය සින්දුවට හරි ආසයි. 🎈
දුකයි, ලස්සනයි.
😥
මගේ අච්චි අම්මා වෙනුවෙන් 😢 ✊🇱🇰👌✌️
Me wage sindu ahanavita danena sathuta kiya nima karanna baha. Ethumiyata budu saranai.
Wow 😲❤️
ලස්සනයි ☺️
ලස්සනයි ලස්සනයි
මං. යිස්කොලෙකිඋවා. මම. දිනුමක්. ඔයා. නිසා❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂
ෙම් සිංදුව ෙකාච්චර අැහුවත් ඒපා ෙව්නෙන් නෑ
Ana ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤පින්
මගේ අම්මත් අපිව නැලැව්වේ මේ සිංදුව කියලා ලු..... අද මම මගේ දුවත් නලවන්නේ මේ සිංදුවම කියලා... කවදාවත් මේ වගේ සිංදු නැති වෙන්නේ නැ මිනිස්සු අතරින්....😍😍😍
Same here❤
Asai deiyanh mama skolee yana dawaswala mee song ika sir kiyanawa ahala thiyenawa ee kalee mathak wenawa
Godak lassnai ❤️❤️❤️
❤mangodak asi godak pin
Harima lssanai❤❤❤
❤❤🎉 good
Aurudu 35k welath mage amma mawa doikreth me sinduwa kiyala..mage baba doi kranneth thama mn me sinduwa kiyala...❤❤❤adatath adarei sujatha aththa nayaka mahathmiyata...hama sinduwakatama wage mn godak asai...
Niyamai aa👍👍👍
Hari lassanai
👍👍👍
😊👍🏻
මේ ගීත ය ඉතාමත් ජනප්‍රිය ගීතයක් ❤
mama me sindu kiyala mage lamai nidi kala.ada mama mage munipuran nidikarawanawa.parampara ganak ahnna puluwan .great song 💖💐
මගෙ ආත්තම්මා හැමදාම නිදා ගන්න යද්දි මට මේ සිංදුව කිව්වා..දැන් එයා අපි ලග නෑ..ගොඩක් ආත්තම්ම ව මතක් වෙනවා.මේ සිංදුව ඇහෙද්දි..🥺❤
😥😥
🥺
😢😢
😭😭🫠🫠🥹🥹🥺🥺🥺☹️☹️😢😢😦😭😭😭😞😞😞😢😟😟😟😟😟😦😦😭😭😭😭😭😭
😂😂😄
Favourite all the time ❤
මමත් ආසම සිංදුව
අර්නි පිරිස් ප්‍රමුක සහාරා මියුසික් බැන්ඩ් එක 👍👍👍
මමත් කැමති ම සින්දුව ගොඩක් ලස්සනයි
හරි ම ලස්සනයි 👍👍👍💖💖💖😍😍😍😘
ලස්සනයි. 💚💜♥♥💕
👍
මං ආසම ගායිකාව❤
Lassanai nice...💫💁
Excellent
I love this song so much ❤❤❤❤
තව සින්දු රචනා කරන්න ඕන 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🤗🤗😍😍
Harima lassanai mage daruwoth mama nalawanawa me sinduwa kiyala
mage ammageth සෙනෙහස mata දැනෙනවා
Lassanai sujatha ms
මම පොඩිකාලේ ලොකු අක්කා මාව නිදිකලේ මේ සින්දුව කියලා ❤️, අද මගේ පුතාව නිදි කරනවා මම මේ සින්දුව කියලා ❤️❤️
මම ගොඩාක් කැමති ංදුවක්
Mata,inne.putek
මට අව්රුදු 21ක් වෙලත් අම්ම පොඩි කාලේ මාව දොයි කරෙ මේක කියලා..අදටත් මගේ ආසම සින්දුව..2024 අවුරුද්දෙත් අහන අය මේ කොනට ❤❤
Ekanam aththa ❤️❤️
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ අම්මත් අපි පොඩි කලේ මේ සිංදිව කියලා අපිව නැලෙව්වා මට මතකයි පුදුමකාර හැගිමක් හිතට දැනෙන්නෙ
මම හිතන්නේ නෑ ඔයා ලැබෙන්නේ නැති තරම් දෙයක්
Man godak asai ❤❤
Wow
මගේ තාත්තී මාව පොඩි කාලේ නිදි කරවව්වේ මේ සිංදුව කිය්ලා.මතක් වෙද්දී ඇස් දෙකට කඳුලූ එනවා.ජිඋවිත කාලෙටම අමතක ඒන්නේ නැති සිංදුවක් ❤️❤️
Mageth 😌❤️
Mageth.mage thaththa Dan nathi wela aurudu 9😔.man podi kaleth mage raththaran thaththa mawa nalewweth me sinduwa kiyala..mage thaththata niwan suwa labewa....!!!
Mageth❤❤❤❤
Mageth ayiya aththatam adenawa
මගේ තාත්තාත් මාව නිදි කෙරෙව්වේ මේ සිංදුව කියලා අද මගේ තාත්තගේ birthday එක 😢
Lassana sinduwak eka
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1972 දී තිරගත වුන, රවි සංගීතවත් කළ, "ධර්කන්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'සෝජා මේරෙ ලාල් සෝජා' නම් ගීතයේ තනුවයි .
රවි හින්දි සිනමාවට කැඳවාගෙන ආවේ හේමන්ත් කුමාර් නම් සංගීත අධ්‍යක්ෂවරයා ය.
රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
දෑස පා සිනා, පැතුම් මල්ලකී මේ, නිවි නිවි දිලිසේ, දෙවියනි ඔබ මැව්, මධුර යාමේ, අස්සය ගෝං ටික් ටික් ටික්, මේ සීත සුව දෙන රැයේ, මේ මෝසම් මඳ සුළඟ, කවුද මේ ලෝකේ, කවියන්ගෙ රස හැඟුම, ඉන් කීපයකි.
අපි නින්දට ගිය සිංදු .... අපේ අම්මාගේ හඬින් .... ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
love
මමසමිතිවල ඔයසිංදුව කිව්වාමංහරිම ආසයි තෙරුවන් සරණයි දෙවි රැක වරනය්❤❤❤❤❤❤❤
😊
ලස්සන ගීතයක්❤❤❤❤
@@kamalrasika9469😂😂😂🎉🎉😮😅
සුජාතා අත්තනායක මහත්මියට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාමත් ඔබතුමියට .🙏🙏❤❤❤❤❤
.....නායක මහත්මිය හුතිගෙ වලට ඇවිත් සින්දු කියයි. එතකං මහන්තේ කියන වසුරු බල්ලා තෝ උඩු බුරපිය ගූ වලේ වැලලිලා
මගෙ අම්මත් හරිම ලස්සනට මේ සිංදුව කීව්...අපි පොඩි කාලේ...❤
සුජාතා අත්තනායක මහත්මියට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌹❤🙏
මිහිරි හඩ තව දීර්ඝ කාලයක් අසන්නට ලැබේවා !!
මගේ අම්මත් අපි පොඩි කලේ මේ සිංදිව කියලා අපිව නැලෙව්වා මට මතකයි පුදුමකාර හැගිමක් හිතට දැනෙන්නෙ 😘😘😘😘😘
මං ආසම ගායිකාව සුජාතා අත්තනායක මහත්මිය.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.
🤩😭
ගොඩක් ලස්සනයි ❤❤❤🌹🌹❤
ගොඩක් ලස්සනයි 💗💗💗💖💖
අපේ අම්මත් අපිව නැලෙවිවෙ මේ සිංදුව කියලා හරිම ලස්සනයි
Budusarani 🙏🏼 Sujatha madam❤
ලස්සනයි ලස්සනයි 🌹🌹🌹
මම ආසම ගීතය .❤❤❤❤❤
මගේ පවුලම අාසයි මේ සිංදුවට ❤❤❤❤
මමත් ඔය සිංදුව ට හරි ආදරෙයි අපිත් අසාම සිංදු පරන සිංදුවල මහ මෙරක් වගේ බරැමි හරිම අගේ තෙරැවන් සරනයි සුජාතා මැනියන්ට දිර්ගායු ලැබෙවා
Chinthani
Chinthani
My mother's birthday party today
Thanks again❤🎉🍉
පරිස්සමෙන් පාලනය @@champasudarshani6406
නාදේශ්වරී සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ගීත අදටත් ජනප්‍රියි. මේක හරිම ලස්සනයි .බාවනාවක් වගේ.
ආරිමලසිසනසීන්දූවහම
ගොඩාක් ලස්සනයි 💖💖💖💖
නියමයි ඈ.
ගොඩක් ලස්සන සින්දුවක්
හරි ම ලස්සනයි
හරිම ලස්සන 👍👍👍👍👍♥️♥️♥️
Maga. Asama sinduwa
සුන්දර කථාවක් සැගවිලා තියෙනවා ...
හරිමසුන්දරයි !
Mama hamadama mage babawa nidi karanne me sinduwa kiyala baba harima asai sujatha mahathmiyata theruwan saranai
ලස්සනයි ❤❤❤
ඒ වචන වල ලස්සන... මගෙ අම්මා ඒක කියද්දි තවත් ලස්සනයි ❤️
මම හරිම කැමතියි මේ ගිතයට මගේ නංගිත් ❤❤❤❤👌👌👌👌
මගේ රත්තරං අම්මා මේක කියලා මාව නැලෙව්වා..ආදරෙයි මගේ මැණික ❤❤❤
wooow beautiful song පිස්සුවක්ම තමයි අපටත් නින්ද යනවා❤
මම ඔයාගේ සින්දු වලට ආසයි
ඇයි මේ වගේ හදවත් නිවන සිංදු දැං බිහි වෙන් නැත්තේ......😢💕
❤❤❤mge daru podi kale ninda yanakan man oya sinduwa kiyanawa harima Asawen ahagena nindata yanawa.....
...e..Athithaya Awrudu 30k gata wela Ada iye wage...❤❤❤❤😊😊😊Ethumiyage mihiri katahada❤❤❤❤❤❤
ගෝඩාක් ලස්සනයි song එක🥰😘
Nice voice ❤❤ kochchara ahuwath aye aye ahanna asa hithenwa
සිංදුව ලස්සනයි
ඇත්තටම මම ගොඩක් ආසම සින්දුවක ගොඩක් ලස්සනයි 👌🥰🥰
අපට ආයේ මේ වගේ දේවල් සිහිනයක් පමණි 🥺🥺🥺🥺👈
අපේ අප්පච්චි ඉස්සර ට්‍රිප් යද්දි සින්දු කියන්න පටන් ගන්නෙ මේකෙන් ❤️
🙌🏻
ගොඩක් ලස්සනයි ❤️❤️
අද වගේ මතකයි තාත්තා පොඩ් කාලේ මාව හැමදාම කර උඩ තියාගන මේ සිංදුව කියනවා
මම ගොඩාක් ආසම සිංහල සිංදු වක්
Mamath harima Asa sinduwak❤
මේක අහන හැම තිස්සෙම මට ඇඬෙනවා 😢
ලස්සනයි
❤❤❤❤❤❤❤ආදරෙයි සුජාතා අම්මා.....
මගේ දුවයි පුතයි නැලේව්වේ මේ සින්දුව කියල. බුදු සරණයි. සුජාතා අත්තනායක මෑණියන්ගේ පවුලේ සෑම දෙනාටම දීර්ඝායුෂ පතන මා නිල්මිණි මම ලංකාවේ ගලිගමුවේ. ඔබට අල්ලා හ් දේවි පිහටයි
මම ව්දේශ ගත වේලා ඕමාන් රටේ ගුහ සේවිකාවක් විදිහට වැඩ කරන වා.
Mage තාත්තා mawa නිදි karawapu ගීතය dan mata 36 තාමත් e ගීතය අහනවා බුදුසරණ iii
Hitha nivena sinduvak harima lassanai ❤
🎉❤ලස්සනයි.
❤❤❤Ammta බුදු sarani
අහන්නම් හිතෙනවා,..
😊
ලස්සන යි😮😮😮😮😮
ගොඩක් ලස්සනයි
මරු හරි ම ලස්සනයි
පැරණි සිංදු අහන්න ආසයි
මම ආසයි ඒ සින්දවට කැමතියි❤😊
මම ඔය සින්දුවට හරි ආසයි. 🎈
දුකයි, ලස්සනයි.
😥
මගේ අච්චි අම්මා වෙනුවෙන් 😢 ✊🇱🇰👌✌️
Me wage sindu ahanavita danena sathuta kiya nima karanna baha. Ethumiyata budu saranai.
Wow 😲❤️
ලස්සනයි ☺️
ලස්සනයි ලස්සනයි
මං. යිස්කොලෙකිඋවා. මම. දිනුමක්. ඔයා. නිසා❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂
ෙම් සිංදුව ෙකාච්චර අැහුවත් ඒපා ෙව්නෙන් නෑ
Ana ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤පින්
මගේ අම්මත් අපිව නැලැව්වේ මේ සිංදුව කියලා ලු..... අද මම මගේ දුවත් නලවන්නේ මේ සිංදුවම කියලා... කවදාවත් මේ වගේ සිංදු නැති වෙන්නේ නැ මිනිස්සු අතරින්....😍😍😍
Same here❤
Asai deiyanh mama skolee yana dawaswala mee song ika sir kiyanawa ahala thiyenawa ee kalee mathak wenawa
Godak lassnai ❤️❤️❤️
❤mangodak asi godak pin
Harima lssanai❤❤❤
❤❤🎉 good
Aurudu 35k welath mage amma mawa doikreth me sinduwa kiyala..mage baba doi kranneth thama mn me sinduwa kiyala...❤❤❤adatath adarei sujatha aththa nayaka mahathmiyata...hama sinduwakatama wage mn godak asai...
Niyamai aa👍👍👍
Hari lassanai
👍👍👍
😊👍🏻
මේ ගීත ය ඉතාමත් ජනප්‍රිය ගීතයක් ❤
mama me sindu kiyala mage lamai nidi kala.ada mama mage munipuran nidikarawanawa.parampara ganak ahnna puluwan .great song 💖💐
මගෙ ආත්තම්මා හැමදාම නිදා ගන්න යද්දි මට මේ සිංදුව කිව්වා..දැන් එයා අපි ලග නෑ..ගොඩක් ආත්තම්ම ව මතක් වෙනවා.මේ සිංදුව ඇහෙද්දි..🥺❤
😥😥
🥺
😢😢
😭😭🫠🫠🥹🥹🥺🥺🥺☹️☹️😢😢😦😭😭😭😞😞😞😢😟😟😟😟😟😦😦😭😭😭😭😭😭
😂😂😄
Favourite all the time ❤
මමත් ආසම සිංදුව
අර්නි පිරිස් ප්‍රමුක සහාරා මියුසික් බැන්ඩ් එක 👍👍👍
මමත් කැමති ම සින්දුව