දෙපාරක් අහන්න හිතෙයි මේක නම් - Gaya Gethayan Game - Saumya Sajeewani

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 712

  • @SriHadaVideo
    @SriHadaVideo  7 місяців тому +25

    🙂✌ 🔥 මෙතනින් බලන්න අලුත් එක - ua-cam.com/video/nmTxi3Juh_s/v-deo.html

  • @msdesilva4698
    @msdesilva4698 2 роки тому +30

    එදා ගැයූ ඒ ගීතවල කොපමණ
    ලස්සන අර්ථයක් තිබෙන්වාද.
    මගේ පාසල් දිවිය සිහියට නගමින්
    මාව (කඳුලු පිරුනදෙනෙතින්)දශක
    හයක් පමන ඈත .අතීතයට ගෙන යාමට සමත් වූ ගීතය ගායනා කල දෙපලටත් .වාදක මණ්ඩලයටත්
    මාගේ හෘදයාන්ගම ස්තුතිය
    මේ සමගයි.
    තෙරුවන් සරණයි.

  • @sampathgunaruwan6782
    @sampathgunaruwan6782 2 роки тому +29

    අතීතය මතක් උනා.
    හොඳ ට ගායනා කලා.ඔබ දෙපලට ස්තූතියි.
    ගීතය අහපු වාර ගණන කීයද කියලා ගණන් කරන්න බැහැ.

  • @athulasenaraththewaratantr5798
    @athulasenaraththewaratantr5798 Рік тому +17

    මගේ ප්‍රසංයේ මම සහ සංජීවනී දියනිය ගයන ගීතය. නැවත ඇසීමට ලැබීමත් සතුටක්.මෙම සංගීතමය වැඩසටහනට උර දුන් සියලුම දෙනාට හදපිරි ස්තුතිය පුදකර සිටිමි.🙏

    • @jkmalani1544
      @jkmalani1544 Рік тому

      Harima lassanai Mage pasal kalaya matak wrnewa sundara ateetayata arngiya vage danuna

  • @techinacalengineer4859
    @techinacalengineer4859 3 роки тому +93

    ඇත්තටම මේ සින්දු ඇහෙද්දි ඇස් දෙකට කදුලුත් එනවා මම තරුණයෙක් උනත් දැන් තියෙන සින්දු වලට වැඩිය මේ සින්දු ඉතාමත් මිහිරියි කනට මී පැණි දානවා වගේ

  • @Veneeshaofficial
    @Veneeshaofficial Рік тому +37

    මම 2010 වගේ කාලේ අහපු ගීතයක්❤️❤️ අදටත් මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ 2023 අහන බලන අය කෝ ❤️❤️❤️

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 роки тому +28

    ගිතයක අර්ථ රසය විදින මිනිස්සුන් සිටින තාක් මේ ගිතයන් මිහිතලයේ සැමදා නොනැසි පවති.

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 3 роки тому +20

    ගායනය වගේම වාදනයත් හරිම ලස්සනයි.good bless

  • @janeiuae5751
    @janeiuae5751 3 роки тому +30

    හරිම ලස්සන ගිතයක් මගෙ පාසල් අවදිය
    මතක් වුනා

  • @gamunujayatissa3587
    @gamunujayatissa3587 5 років тому +18

    මම ආසම ගිතයක් බොහොම ලස්සනට ගායන කල ඔබ දෙපල

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +47

    දෙපාරක් නෙවෙයි කි පාරක් ඇහුවත් මදි අමුතුම ලෝකයකට ගියා හරිම ලස්සනයි

  • @samanegoda787
    @samanegoda787 2 роки тому +4

    අවුරුදු 45ක.ඇත.අතිතයට.මව.රැගෙන .ගියා.හරිම.සුන්දර යි.ගයනය.එ.වගෙම.වදක.මඩුල්ලත්.මෙ.සිංදු.අපිට ගොඩක්.වටිනා වස්තු.ඔබ.දෙපලට බුදුසරණ යි

  • @liyangeleena2354
    @liyangeleena2354 6 місяців тому +1

    Ethama ලස්සන වටිනාම ගීතයක්... Atheethaya. සිහි ගන්වන Soduru. සිත් sanasana භාවයmaya hagem දනවන Rasawsthma ගීතයක්..
    ඔබ depalatama deergausha ලැබේවා...❤❤❤❤❤.
    Theruwen Saranai...

  • @anurawimilananda2181
    @anurawimilananda2181 Рік тому +14

    I had the opportunity to listen to this song live during my young day's. I appreciate selecting this song to sing. Great singing.thank you all.

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 Рік тому +3

    මගේ තාත්ති ඉස්සර මේ සිංදුව ලස්සනට කියනවා.. තාමත් අහන්න කැමතිම සිංදුවක් 🥰🥰🥰🥰

  • @chandraalwis3874
    @chandraalwis3874 5 років тому +17

    ලස්සනයි අපෙ තරුණ කාලෙ මතක් වුනා 🧡🧡❤️🧡

  • @sudsinghegedonakanthi8197
    @sudsinghegedonakanthi8197 4 роки тому +5

    සුබ.අනාගතයක්.දෙදෙනාට.තෙරැවන්.සරණයි.🙏🙏👍

  • @SandyaPerera-k3g
    @SandyaPerera-k3g 28 днів тому +1

    අම්මො,,පැරණි,,සින්දු,,ඇහෙනකොට,,මටනම්,,ඉන්න,,තැනත්,,අමතක,,වෙනවා,,,,ඒ,,තරම්ම,,ආකර්ෂනීයයි❤❤❤❤😂🎉🎉🎉

  • @kumararohan6087
    @kumararohan6087 4 роки тому +10

    සිංදුව ලස්සනයි ගායිකාවත් ගොඩක් ලස්සනයි

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 5 місяців тому

    ගරු සංඝරත්නයට නමස්කාර වේවා ! හරිම ලස්සනයි .ගීතය.

  • @harshathiranjaya4394
    @harshathiranjaya4394 5 років тому +4

    ගොඩක් ලස්සනයි .ඔබ දෙපලට බුදුසරණයි

  • @sujasuja9134
    @sujasuja9134 4 роки тому +4

    හරිම අපූරුයි !
    Thanks !!!

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 5 років тому +77

    මෙන්න අහානවනමි ගීත මම ආසම ගිතයක්

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 20 днів тому

    ඈත අතීතයේ ආතරමං වුණා වගේ...... හරිම ලස්සනයි මම හරිම ආස ගීතයක් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 3 місяці тому +1

    හරිම ලස්සනයි සිංදුවක්.අද ඵ් සිංදු නැත ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @kumudinirenukaliyanwilanar2553

    ගොඩක් ලස්සනයි ගායනය

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 роки тому

    Mn asama karana, song eka....me wage adaraniya song, Hama damath ahanna asi....🙏🏻😥💖💖

  • @chutidoni2378
    @chutidoni2378 5 років тому +14

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @maduwanthikaushalya8093
    @maduwanthikaushalya8093 2 роки тому +2

    සංජිවනී කියන්නේ මගේ ජිවිතේ army band කාලයක් එකට හිටිය අපේ දක්ෂ ගායිකාවක් ...මට මතකයි ඇය සමග music වැඩකට ගියාම මිනිස්සු කොච්චර අගයනවද ...සංජිවනී සුබපැතුම් ඔබට ...cpl pancha

  • @chamilprasad6412
    @chamilprasad6412 4 роки тому +4

    ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා.හරිම ලස්සනයි

  • @SL-jx5jl
    @SL-jx5jl 5 років тому +26

    වාවි හරිම ලස්සනයි කියන්න වචන නැ ඒ තරමට. ලස්සනයි මම කැමතිම සිංදුවක්. 👍👍👬 ම කටහඩ ලස්සනයි. ෙතරුවන් සරනයි 2ටම

  • @jayanthi2316
    @jayanthi2316 2 роки тому +1

    ඇත්තටම පුංචි කාලෙ මතක් උනා අපෙ ගමෙ කුබුරු හැහැමදේම 🌟👏👏👏👏👏👏👏👏👏🎆🙏

  • @asunthaasuntha6035
    @asunthaasuntha6035 5 років тому +4

    හරිම ලස්සනයි .. ඒ වගෙම හරිම මිහිරි හඩක් .....

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 2 роки тому

    Ohu samagin ada mea mathama ada nathuwa wage. Mea game lassana geethayak atthithayata nodanima adagana yanwa thank you so much for shairing

  • @jayakumari4258
    @jayakumari4258 2 роки тому +3

    දෙපාරක් නෙවෙයි සිය පාරක් ඇහුවත් එපා වෙන්නෑ පට්ටනෙ

  • @KrishnaKannangara
    @KrishnaKannangara 2 місяці тому

    තෙරුවන් සරණයි.දීර්ඝායූ වේවා.

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 4 роки тому

    Wow harima lassana geeta hadavtata denena geeta lassanai godak lsssanai bohoma stuti

  • @kumuduniranjala497
    @kumuduniranjala497 5 років тому +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️👏👏👍👍😍😍🌺🌺🌺

  • @RandunuKumara
    @RandunuKumara 4 роки тому +11

    මේ ලයික් ස් කොමෙන්ට් මේ කාන්තාවගේ ලස්සනට මිසක් ගායනයට නෙමේ, මේ ගායනයේ කිසිම ලස්සනක් නැහැ. මුල් ගීතය අහලා බලපල්ලා. මොකක්ද රස වින්දනයට වෙලා තියෙන්නේ

    • @gameofwhicie1528
      @gameofwhicie1528 4 роки тому

      උඹලා තමයි නියම ගායන රසය දන්න කොල්ලො

  • @milaniaperera830
    @milaniaperera830 2 роки тому +2

    අනේ අපේ කාල් ලේ සුන්දර දාවල් අපට හන්ඩ හරි ලස්සනයි ❤❤❤🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @jeenwolas6112
    @jeenwolas6112 3 роки тому +3

    හරිම ලස්සනයි ❤❤❤

  • @w.s6532
    @w.s6532 2 роки тому

    Mama asama ගීතය harima අපූරුයි
    පාසැල් කාලය මතක් වෙනවා oba depalata godak pin බුදු saranai 🙏🙏🙏🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 роки тому +2

    හරිම ලස්සනයි.🙏🙏🙏 😔😔😔😔😔😔😔👍

  • @welthwelth1269
    @welthwelth1269 3 роки тому +5

    The very MIHIRI song draged me many years back. My heartiest greetings to both singers.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Рік тому

    නියමයි 👍 පට්ට ලස්සනයි හලො 🔥🔥🔥😊

  • @dammikakumaro1773
    @dammikakumaro1773 4 роки тому

    Patta lassanai man
    Godakma Asama sinduwak
    👍👍👌👌👌👌👌👌❤️❤️

  • @samjewellery3755
    @samjewellery3755 3 місяці тому

    Great 2 singers,great song.thank you.

  • @sudanthawariya5408
    @sudanthawariya5408 2 місяці тому

    Harima ලස්සනයි dan tiyena gitawalata wada

  • @EverestaFernando
    @EverestaFernando 5 місяців тому +1

    ආසයි මේ ගීතයට
    ජයවේවා මාලිමාවට
    අසන සැමදෙනා හට
    දැනේවා හදවත තුලට
    ❤❤❤❤

    • @nimalrathnayaka5609
      @nimalrathnayaka5609 Місяць тому

      මාලිමාවට පුක දීපිය මේ සිංදුවටත් මාලිමාව මතක් වෙලා

  • @kanthiabey9743
    @kanthiabey9743 2 роки тому

    ලස්සනයි ගොඩක් .ආදරෙයි dennatama 💕💕💕💕

  • @DineshKaushalya-t1o
    @DineshKaushalya-t1o 22 дні тому

    මම තවටත් මේ සින්දුව අහනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jamseethjamma9488
    @jamseethjamma9488 4 роки тому +1

    2020 ahana aya enna me peththata.ke gahala adala kiyana sindu walata wada me wage sindu mihiri lassanai kiyala hithenne Mata witharada?marama lassanai

  • @KalyanieThrimavithana
    @KalyanieThrimavithana 2 місяці тому

    හරිම මිහිරියි
    ෙදෙදනාම හරිම ලස්සනට ගායනා කරනවා
    මම හරිම කැමතියි ෙමි ගීතයට❤️

  • @abimaniwansa814
    @abimaniwansa814 5 років тому +17

    හරිම මිහිරියි ෙදන්නම ලස්සට ගයනවා.

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 5 років тому +3

    Parani gi katahadakma tamaye oyatea pihitala teyannea very beautiful voice I like that God bless you and your family great job

  • @NalinSandaruwan
    @NalinSandaruwan 7 місяців тому +1

    එදා වගේම 2024 තවත් කාලයක් ආසාවෙන්
    අහාන්න පුලුවන් ❤❤❤❤

  • @kusumkusum4532
    @kusumkusum4532 5 років тому +14

    ඇත්තටම ගොඩාක් ලස්සනයි

    • @gajamangajaman6970
      @gajamangajaman6970 3 роки тому

      menna karaoke eka ua-cam.com/video/FyKgNX45hvg/v-deo.html

  • @PearlFrenando
    @PearlFrenando 4 місяці тому

    තවත් ඉස්සරහට ෙම් වා ෙග් ාද්වල් අහන්න ලැ ෙබ්වා😢😮

  • @dammika-nh4zn
    @dammika-nh4zn 4 місяці тому +1

    Harima lassani ❤❤😅 🎉🎤

  • @shanukikaveesha3195
    @shanukikaveesha3195 5 років тому +11

    Ow superb love this song much

  • @navarathnaKanahera
    @navarathnaKanahera 4 місяці тому +1

    Both of you very good

  • @mrnisha529
    @mrnisha529 4 роки тому +1

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @rukmandfernando9128
    @rukmandfernando9128 Рік тому +1

    The young lady sings well. A beauty with a superb voice.

  • @nimanthinimanthi7757
    @nimanthinimanthi7757 5 років тому +6

    Harima ලස්සනයි ❤️

  • @world7450
    @world7450 5 років тому +6

    මෙන්න සිංදු 👍👍👍

  • @shakthijayakody6510
    @shakthijayakody6510 3 роки тому +1

    Asama ekak 😌😊

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 4 роки тому +1

    හරිම ලස්සනයි කියන්න වචන නැ දෙපාරක් අහන්න.

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 роки тому

    Woooooooow niyami.mama asama song ekak .

  • @mallikasm7690
    @mallikasm7690 5 років тому +5

    හරිම ලස්සනයි දිර්ඝායු ලැබේවා

    • @gajamangajaman6970
      @gajamangajaman6970 3 роки тому

      @Sewwandi Liyanage menna karaoke eka ua-cam.com/video/FyKgNX45hvg/v-deo.html

    • @gajamangajaman6970
      @gajamangajaman6970 3 роки тому

      menna karaoke eka ua-cam.com/video/FyKgNX45hvg/v-deo.html

  • @thanukadananjaya3109
    @thanukadananjaya3109 3 роки тому

    Niyamai me sindu den kauruth kiayan ne pattama dukai

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 2 роки тому

    Ada nathiwa wahe me game lobw this spng so sad heart touching thanks for shairing

  • @premarathna4889
    @premarathna4889 5 років тому +6

    ලස්සනයි ඇත්තට ම කියන්න
    වචන නෑ බුදු සරණයි ........

  • @wenushanethsara5902
    @wenushanethsara5902 4 роки тому +1

    පට්ටම ලස්සනයි

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 роки тому +2

    අනෙ ලස්සන ඒ දෙන්නා ගේ සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම

  • @SadaSadini
    @SadaSadini 4 місяці тому

    Ow godak Lassani L ❤ Budusaranai oyata ❤❤❤❤

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 роки тому +9

    දෙන්නාම මිහීරි ගායනයක් කලා.🌺🎸🌺🎸🌺🎸🌺🎸🌺🎸🌺🎸

  • @k.pk.p.npredip1945
    @k.pk.p.npredip1945 3 роки тому

    Nice my Nadi aiyage ptta song akk aasi good

    • @youtuber-xz5rp
      @youtuber-xz5rp 3 роки тому

      menna karaoke eka ua-cam.com/video/FyKgNX45hvg/v-deo.html

  • @chathurikachathurika6638
    @chathurikachathurika6638 5 років тому +1

    Mama godak kemathi sinduwak thenks 💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому +3

    ලස්සනයී ❤❤❤❤❤

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 років тому +6

    හරිමලස්සනයි 👏👏👏👏👏

  • @shameeraliyanage6927
    @shameeraliyanage6927 Рік тому +1

    So proud of both of you!❤👌

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 роки тому

    Harima hasai sinduwa mewag sindu nadan?very good

  • @isharamadumali2119
    @isharamadumali2119 3 роки тому +10

    අහනකොටනම් ඇගට මොනවදෝ වෙනවා.ආදරෙයි ගොඩාක්😘😘😘😘😘

  • @fathimafathyma7767
    @fathimafathyma7767 5 років тому +6

    Wow very beautiful👏👏👍👍🌷 wish you all the best.god bless u

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi Рік тому

    මාර,,,,ලස්සන, හඩ,,,,,,❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumariherath4330
    @kumariherath4330 18 днів тому +1

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 років тому +5

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට

  • @devikawaasala862
    @devikawaasala862 4 роки тому +1

    සුපිරි 😊😊

  • @damai4603
    @damai4603 3 роки тому +2

    අද කො මෙ තරම් ගිත ආදරනිය සිසිර ඉන්දානි අප අතර නැතත් 👍❤️❤️❤️❤️

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +4

    1957, S. N. ත්‍රිපති සංගීතවත් කල "Janam janam ke phere" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ මොහොමඩ් රාෆි ගැයූ 'සා(z)රා සාමනේ තෝ' නම් ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.

  • @sonetra7747
    @sonetra7747 4 роки тому

    lassanai hamadamat ahanna asai budusaranai

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 роки тому +1

    Kochchara lassana geethatha May🎼❤️❤️❤️💐

  • @sadaliwandanaperera.7067
    @sadaliwandanaperera.7067 5 років тому +2

    Lassanai

  • @milaniaperera830
    @milaniaperera830 2 роки тому

    හරි ම ලස්සනයි අපේ කාල් ලේ ❤❤❤🌹🌹🌹👍🏻👍🏻👍🏻❤❤❤❤

  • @metusinhga9481
    @metusinhga9481 7 місяців тому

    Verry old song... bat how to nice ..lovely ...❤❤

  • @TarushikaMAX
    @TarushikaMAX 2 роки тому

    Mage arsama sinduwak...... Ardarei 💕💕💕💕💕💕

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 років тому +1

    ගොඩාක් ලස්සනයි

  • @bagyahansakumari7824
    @bagyahansakumari7824 Рік тому

    Harima ලස්සනයි

  • @paulrcrd4552
    @paulrcrd4552 5 років тому +2

    ලස්සනයි 👍👍😘😘😘😘😭😭😭

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 Рік тому +1

    Remerembring past school days