Hitha Illana Tharu || හිත ඉල්ලන තරු 2021-05-30

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @awanthisubashini4836
    @awanthisubashini4836 3 роки тому +101

    මේ කාලේ පවුල් ජිවිත කැඩෙනවා... දරුවො නැති නිසා . ඒ අයට.. සුසිලා මහත්මිය සහ රහල් මහත්මයා... ඔබ දෙපල ආදර්ශයක් ❤️❤️❤️ දිර්ඝායුෂ ලැබේවා ..

    • @navod0145
      @navod0145 3 роки тому

      Hodama wada satahanak

    • @ayeshaperera3500
      @ayeshaperera3500 3 роки тому

      Susilata ඉස්සෙල්ලා kasade puthala 3 denek innawa

    • @sanathjmallawa101
      @sanathjmallawa101 3 роки тому +2

      අනේ නොදකින් මෙහෙමත් කෝලන් ඔයා නොදන්නවා උනාට සුසිලා කියන්නෙ දරුවො කුඩා අවදියේ ස්වාමියාව අත හරල ඔයමිනිහත් එක්ක පැනලගිය ගිය ගැහැනියක් නියම සවාමියා සහ දරු දෙදනෙක් ඉතාලියේ ඉන්නෙ ඔහු ලාල් කෝට්ටගේ ඔය තවත් රග පෑමක් විතරයි.....

    • @ayeshaperera3500
      @ayeshaperera3500 3 роки тому

      Susilage hodama රඟපෑම "hitha illana tharu" film eke mama හිතන්නේ , husband ta කතා කරනවා විදිහ අහල පහළ අයගෙන් ahuwanam කියයි

  • @gayeshakapuge5487
    @gayeshakapuge5487 3 роки тому +123

    අද වැඩසටහන, එදා මෙදා තුර හොදම වැඩසටහනයි.. ගොඩක් සංවේදී සහ ආදර්ශමත් ❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +249

    ගිරිරාජ් කෟශල්‍ය මහතාගෙ දියණිය දෙමාපියන් දෙදෙනාගෙ ආදරේ මැදට වී ආදරයෙන් ගයපු ගීත කොටස් දෙක බොහොම අමාරුවකින් බලා ඇස් වලින් කඳුළක් නොවැටුනොත් නම් එය බොරුවකි හිතට දැනුනා පුදුම විදියට ❤❤

    • @RansHalwa
      @RansHalwa 3 роки тому +11

      ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නෑ හිතේ.
      මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගේ ගේය පද.
      👍👍👍

    • @dilhanikumari3954
      @dilhanikumari3954 3 роки тому +5

      Ow aththatama..eyata sinduwa kiyaddi dennage issarahata avilla hitagaththanm thawath lassanai

    • @sashi1915
      @sashi1915 3 роки тому +2

      Adarshamath pawl gennawana .

    • @dilrukshisenevirathna9230
      @dilrukshisenevirathna9230 3 роки тому +3

      matath eduna...harima sanveediy

    • @shanikaharshani9125
      @shanikaharshani9125 3 роки тому +3

      මාත් අඩ අඩ බැලුවේ

  • @chathudil3364
    @chathudil3364 3 роки тому +32

    සැකයක් නැතුව කියනවා මේතාක් බැලුව හොදම වැඩසටහන.. හරිම ආදරණීයයි.. හරිම සංවේදීයි..

  • @leninjohnson1816
    @leninjohnson1816 3 роки тому +132

    රංගන විහිළු ඕපාදූප සහ ඔබ කලාකරුවන් වෙනුවෙන් කරන දේ විශ්වාස කළ නොහැකි අතර ඉදිරිපත් කරන්නන් කිසිවෙකුට ඔබව පරාජය කළ නොහැක!! ආදර්ශමත් පවුල්වලට ආරාධනා කිරීම ගැන ස්තූතියි

  • @yunaliweerasinghe5118
    @yunaliweerasinghe5118 3 роки тому +27

    කාවින්ගට කනට එකක් ගහලා පෙන්නන පුලුවන්නම් මේ වැඩ සටහන... 😒😒 නියමයි අද හරිම ලස්සනයි රංගන මහත්තයා නියමෙට වැඩේ කරනවා.. ආදරනීය කළා පවුල් 3ක්... ❤️

  • @myart149
    @myart149 3 роки тому +150

    මේ දක්ෂ නිලිය මාස්ටර්ගේ වයිෆ් කියලා දන්නෙ අදනෙ...ඇත්තටම දක්ෂ නිලියක්..නාඩගම්කාරයෝ එකේ මාස්ටර් වගේම හදවිල අරණ කතාවෙත් මාස්ටර් චරිතය හරිම අපුරුයි...සුසිලා මහත්මිය ඔබ දෙපලටත් හදවතින්ම සුභ පතනවා...ආදරෙයි 😍😍😍😘😘😘

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 роки тому

      මාස්ටර් දැන් ඉන්නෙ අනෝමා ජිනාදරි එක්ක කියලා දන්නො දනි.🤣🤣🤣

    • @nilukanew3712
      @nilukanew3712 3 роки тому

      Eka thamai math puduma une neelapabalu eke yasone nona

    • @gayanbandara8021
      @gayanbandara8021 3 роки тому

      ඇත්ත

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 роки тому +26

    ප්‍රසන්නජිත් මහත්තයාගේ බිරිද, නයනා හෙට්ටිආරච්චි මහත්මිය කියලා අදයි මම දන්නේ.ඔබ සැමම හරිම නිහතමනි කලාකරුවෝ.බුදුසරණයි .දීර්ඝායු වේවා .

    • @rohanikadisch7724
      @rohanikadisch7724 3 роки тому

      අනේ ඔවිමයි එයා හරිම දක්ෂ කෙනෙක්...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +144

    සුසිලා අක්කාගේ අාදරනීය කැදැල්ල ගැන ගොඩක් සතුටු යි.තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .ඔය දෙන්නට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...🙏❤️❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindusampath407
    @tharindusampath407 3 роки тому +14

    සමහර චරිත සදහටම හදවතේ තැන්පත් වෙනෝ.එහෙම මතක හිතට දැනෙන චරිත මේ වැඩසටහනේ ගොඩක් ස්තුතියි රංගන සර් ❤️

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 роки тому +297

    නයනා මහත්ම්ය වගේ අපි ආදරය කරන රන්ගන සිල්පිනියක් හිත ඉල්ලන තරුඑකට ගෙන්වපු එකට රන්ගන ඔබට tanks

    • @kumariheenatigala6192
      @kumariheenatigala6192 3 роки тому

      නාඩගම් කාරයෝ...මම ගොඩාක් ආසාවෙන්

    • @sdsilva4458
      @sdsilva4458 3 роки тому

      Thanks රංගන

    • @malmilakshini44
      @malmilakshini44 3 роки тому

      Geeethikava .preveena disanayaka gennvanna

  • @niranjana06279
    @niranjana06279 3 роки тому +82

    හරිම ලස්සනයි අද වැඩසටහන. සුසිලා ආන්ටි දුක් වෙන්න එපා ඔය ඔක්කොටම හරියන්න ඔයාට හොද මහත්තයෙක් ලැබිලා ඉන්නවනේ. 😘😘😘

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 роки тому +134

    රහල් මහත්තයා හුඟක්ම හොඳ කෙනෙක් ..නෝනා හොඳට බලාගන්නවා...සුසිලා සොහොයුරියෙ ඔයා හුගක් පරිස්සමෙන් නිදුක් නිරෝගී වෙන්න ..ඕන...අපිට ඔයා ඕන කෙනෙක් ....තෙරුවන්සරනින් සුවපත් වේවා ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....අනිත් familly දෙකටමත් හුගක් ආදරෙයි ....තෙරුවන්සරනයි ,....!

  • @roshanshanaka6369
    @roshanshanaka6369 3 роки тому +34

    පවුල් ත්‍රිත්වයටම නිදුක් නීරෝගි සුවය පතනවා චීරාත් කාලයක් අපේ හිත් පිනවන්නට හේතු වාසනා වේවා..!

  • @dhammikaweerasekara7283
    @dhammikaweerasekara7283 3 роки тому +77

    ආදර්ශමත් පවුල් තුනටම දීර්ඝායුෂ පතනවා....හරිම ලස්සනයි වැඩ සටහන අද....

  • @manojasanka5823
    @manojasanka5823 3 роки тому +20

    පරන වැඩසටහනවල අඩුපාඩු ඔක්කොම අහෝසියි මේ වැඩසටහනින් පස්සේ .ඒ තරමට ආදරනීයයි.❤️❤️

  • @ih5707
    @ih5707 3 роки тому +28

    ඇත්තටම මේකට කමෙන්ට් එකක් නොදායන්න හිත දුන්නේම නෑ. හරිම ආදරනීයයි. චි‍රාත් කාලයක් එකට ඉන්න ලැබෙවා. දීර්ඝායු ලැබේවා ඔබල සියලුමදෙනාට... ❤

  • @anujashamalee6903
    @anujashamalee6903 3 роки тому +52

    සුසිලා අක්කේ හොද මහත්තයෙක් ලැබිලා තියෙද්දී ඇයි දුක් වන්නේ.සතුටින් ඉන්න.

  • @mygolden2897
    @mygolden2897 3 роки тому +93

    බලාගනිල්ලා tv වැඩ සටහන් කරන විදිය....රංගන අපි ඔයාට ❤

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 роки тому +28

    මම අද තමා දන්නේ මාස්ටර්ගේ වයිෆ් නීල පබලු යසෝ කියලා.ගොඩක් දක්ශ නිලියක්.ආදරෙයි

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 роки тому +48

    ඇගයීමට ලක් කල හැකි නිහතමානී චරිත මේ සේරම ආදර්ශවත් පවුල් බුදුසරණයි හැමෝටම

  • @dilrudancecreation6341
    @dilrudancecreation6341 3 роки тому +188

    කිරි පුතා, සුද්දා , මාස්ටර්ගේ පොඩි දුව , ගීතිකා , කවඩියා ,ගජ මෑන් ගෙන්වන්නකෝ රංගන අයියේ.... 😍😍😍😍

    • @cricketlive3352
      @cricketlive3352 3 роки тому +1

      අනේ ඔව් . අනිත් පාර නම් අනිවා ඕනා රංගනයො

    • @nimchala3611
      @nimchala3611 3 роки тому +2

      ඔව් එකනම් හොදයි.

    • @ssmusic8952
      @ssmusic8952 3 роки тому +3

      Rathnewath ona

    • @sudheerabalasooriya9009
      @sudheerabalasooriya9009 3 роки тому +1

      Aniwren genda

    • @karunaw.g5957
      @karunaw.g5957 3 роки тому +1

      @Binu Weerasingha 2jdt5uh

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 3 роки тому +73

    නවකයින් ට හොඳම ආදර්ශයක්....... ප්‍රවීණයන් හැටියට ගරුත්වය රැක ගැනීම අගය කරන්න පුළුවන්....සැමට නීරෝගී සුවය ලැබේ වා.....

  • @samanthisl4681
    @samanthisl4681 3 роки тому +6

    මේ වැඩසටහන බලන්න ගනිද්දි මට හිතුනා අද හඬ හඬ තමයි බලන්න වෙන්නෙ කියල ඒ තරමටම සංවේදි වැඩසටහනක්. ගොඩාක් ආදරේ කරන අය ඇවිත් ඉන්නෙ අද. සුසිල අම්මාගේ ජිවිත කතාවට මේ වැඩසටහන බලන අපි හැමෝගෙම ඇස්වලට කදුළු පිරැනා. අම්මා මොනදේ නැතිවුනත් අදහොද මහත්තයෙක් ඉන්නවා. ඉතිං සතුටෙන් ඉන්න අම්මා

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +83

    මගුල් ජෝඩු කිරීම මගුල් කැඩීමට වඩා 😃😃
    අද නම් සුපිරියක් අයියා ගෙනැල්ලා ආසාවේ බෑ ....❤️❤️ නිදුක් නිරෝගී වේවා හැමෝටම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @hotheart4550
    @hotheart4550 3 роки тому +24

    මාරම sensitive උන program එකක් තමා මේක...අැත්තටම හොදට අැඩුනා අප්පා..සුසිලා අර්න්ටි ඔයා අැත්තටම අාදරනිය චරිතයක්..😢

  • @eranthidias4199
    @eranthidias4199 3 роки тому +53

    රංගන අය්යේ...අදනම් සුපිරි කන්ඩායමක් ඇවිත් ඉන්නේ ..ඇත්තටම අග්නි පියාපත් නාටයේ නයනා මහත්මියගේ චරිතෙට සම්මානයක් නොලැබුනොත් ඔය සම්මාන උලෙලවල් වලින් කිසි වැඩක් නෑ...
    ඒ වගේම නාටය සදහා තෝරගෙන ඉන්න අම්මලාගෙ චරිතනම් කියලා වැඩක් නෑ.හරිම ලස්සන යි..නාඩගම්කාරයෝ සරාගෙ අම්මා , කුකුල් බබාගෙ අම්මා , අග්නිපියත් සරෝජනී ගෙ අම්මා....superb🙏

  • @rashmidias1364
    @rashmidias1364 3 роки тому +43

    අද වැඩසටහන අති විශිෂ්ඨයි රංගන අයියේ,.. හැමදෙනාම අපි ආදරය කරන සුන්දර චරිත..❤❤

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +72

    නිහතමානී ආදර්ශමත්ව ජීවත්වන නියම කලාකරුවෝ 🔥(නාඩගම්කාරයෝ නාට්‍යයේ) ත්‍රිත්වයක් , ලස්සනයි ගොඩක් .. බුදු සරණයි ❤❤❤🌹🌹🌹හැමෝටම

  • @lovechocolate946
    @lovechocolate946 3 роки тому +4

    මේ කුටුම්භය තුල තිබෙන සෙනෙහස ප්‍රේමය ආදරය ඒ වගේම දාරක ප්‍රේමය හැමදාට පවතීවා හැමෝටම හිමිවේවා අහිමි නොවේවා.❤
    අම්මා තාත්තාගේ සෙනෙහස මගහැරුනත් කර්මය අනුව(ඔවුන් ජීවත්ව හිටියත්),මටත් සුසිලා මහත්මියට වගේ ආදරණීය සැමියෙක් හමුවුණා.❤

  • @chamilapriyadarshani9397
    @chamilapriyadarshani9397 3 роки тому +26

    ආයේ කවදාවත් මේ වගේ වැඩ සටහනක් බලන්න ලැබෙන්නේ නැහැ රංගන මහත්තයෝ බොහොම පින් මේ වගේ දෙයක් අපිට පෙන්නුවාට

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +15

    මින් පෙර නොඇසූ ගිරිරාජ්ගේ දියනියගේ සුමිහිරි ගීත ගායනය ..💕 නරබන්න එන්න .. 💓

  • @snmwanninayaka252
    @snmwanninayaka252 3 роки тому +110

    අයියෝ මට අද ඇඩුම නවත්තගන්න බැරි උනා සුසිලා අක්කේ දුක් වෙලා ඒවා මතක් කර කර අඩන්න එපා හොද මහත්තයෙක් ලැබිල ඉන්නව අපි හැමෝම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඔයාට ආදරෙයි

  • @dudubikegirl7638
    @dudubikegirl7638 3 роки тому +29

    දිගාසිරි හැමෝටම කලාකරුවනි.... ඇස් දෙකට කදුලු ආවා සුසිලා මහත්මිය එද්දි 😥 දිගාසිරි හැමෝටම ♥️♥️♥️♥️

  • @chamodyawijerathne9187
    @chamodyawijerathne9187 3 роки тому +310

    ඇත්තටම අද දවසේ තිබුණේ වටිනාම වැඩසටහනක්.....

    • @lasantharuwankumara4978
      @lasantharuwankumara4978 3 роки тому +2

      kiyanna rangana aiya ape sucita mokada une

    • @kanthimalahathurusinghe8395
      @kanthimalahathurusinghe8395 3 роки тому +3

      Harima sathutin serama beluwa

    • @wasanacom9918
      @wasanacom9918 3 роки тому +1

      අදනමි.බලන්නම.ඔනීවැඩසටහන.ඔක්කොටම.බුදුසරනයි

    • @srilangka222
      @srilangka222 3 роки тому +1

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌👌👌👌👌😕😕😕😕😕😕😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @දිනූකරුණාරත්න

    අද තමයි වැඩසටහනක හොද විතරක්ම කියලා කමෙන්ට් ගොඩක් දැක්ක එකම ප්‍රෝගෑම් එක. Good job rangana. This is wonderful program.

  • @hasee7555
    @hasee7555 3 роки тому +102

    අද වැඩසටහන අපේ හිත් ගොඩාක් සංවේදී කරා ඒ තරම් ලස්සනයි ❤️❤️❤️

    • @keepyou4449
      @keepyou4449 3 роки тому +2

      Godak lassanai siyalu danatama tharuwan saranai

    • @chamalikumari4437
      @chamalikumari4437 3 роки тому

      Patan genma marama adaraneeyai💓

    • @nishanthiindika155
      @nishanthiindika155 3 роки тому +1

      Giriraj aiyage duwa thaththata kiyapu sinduwata aththatama mage as walatath kadulu awa,harima lassanai ,rangana aiye

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 роки тому +7

    රටේ ඉන්න රත්තරන් කලා පවුල් තුනක්.විශිෂ්ටයි ඔබලා සියලු දෙනා ආදර්ශයක් සමාජයට.අපිත් ඇඩුවා පටන් ගත්තු වෙලේ ඉදන්ම.මාරම වැඩසටහනක් රංගන අයියේ ඔයා නියමයි මේ රත්තරන් අය එක්ක ගනුදෙනු කරන්න හැකියාව තිබෙනවා ඔබට . බුදු සරණයි ඔබලාට.

  • @mygolden2897
    @mygolden2897 3 роки тому +40

    කොහොමද වැඩසටහන පටන් ගන්න විදිය.....මේවා ගොසිප් වැඩ සටහන් නෙවෙයි අප්පා...... මේවා තමා ඕනා රංගන .... ඔයා වැඩ්ඩෙක් .....😘😘😘

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 3 роки тому +1

    සකලගුරු එකෙයි,නාඩගම්කාරයෝ එකෙන් කට්ටියම ඉන්නවා අපි හරිම ආසාවෙන්ම බලන කතා තමයි ඒ.ඔබ සියළුම දෙනාට ත්‍රිවිධරත්නයේම පිහිටයි

  • @nilunilu4724
    @nilunilu4724 3 роки тому +50

    මරේ මරු අදනම් රංගන මල්ලි 😍😍😍😍 හැමදාමත් ඉල්ලිම් කරා මම ප්‍රසන්නජිත් මහත්තයා ගෙන්නන්න කියලා කොෆිචැට් ඉදලම ඔන්න අද තමයි ඉෂ්ට කරේ ස්තුතියි 💐💐💐💐හැම තත්පරයක්ම වටිනාකමක් අද කට්ටියම ගෞරවයකින් පිළිගන්නවා ජය වේවා

  • @sayuritanasha9720
    @sayuritanasha9720 3 роки тому +2

    සුසිලා නැන්දා කොච්චර හිනාවෙලා හිටියත් එයා පොඩි කාලෙ පුදුම් දුකක් විදපු කෙනෙක්..මේ වැඩසටහනේදි එයාගෙ එක වචනයක්වත් අහක දාන්න බැරි තරම්..ඒ තරම් ඒ කියපු වචනයක් ගානෙ අපිට ආදර්ශයක්.❤️ස්වර්ණවාහිනී නාලිකාවට බොහොම ස්තූතියි.
    🙏

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +342

    සුසිල ආන්ටි වගේම මේ අය ඔක්කොම අව්‍යාජ නිහතමානී චරිත💖💖💖💖💖💖

    • @KumariKumari-ux8fs
      @KumariKumari-ux8fs 3 роки тому

      ❤❤❤❤❤❤❤❤

    • @dilhanikumari3954
      @dilhanikumari3954 3 роки тому

      Eyalata duka hithunada danne na daruwo hitiyanm kiya hagimak athiwela mata a ganath duka hithuna.rangana echchara duka hithena dewal karanna epa.

  • @dulanje9504
    @dulanje9504 3 роки тому +7

    ආසම කරන අය ටිකක් තමයි මේ.රංගන අයියේ බොහොම ඉස්තූතියි ඔයාට.හැමදාම බලනවා.අපි ආසාවෙන්

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +123

    නීල පබලු යසෝ ගේ ලස්සන ....මාස්ටර් ගේ බිරිද ...සෝයි

  • @madhusankaruwan629
    @madhusankaruwan629 3 роки тому +19

    මෙච්චර දිග program එකක් ඉවර වෙනකං බලුවමයි .... අම්මපා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @surenikasupaseli9814
    @surenikasupaseli9814 3 роки тому +43

    මේ තමයි ලස්සනම වැඩසටහන.ගොඩක් ආදරෙයි ඔබ සියලු දෙනාට.❤❤

  • @samaralathakareyawasam8275
    @samaralathakareyawasam8275 3 роки тому +61

    සුසිලා ඇංටිට නිරෝගි සුවය ලැබේවා .තෙරැවන් සරනයි හැමෝටම.

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 3 роки тому +97

    කොරෝනා නිසා මරන බයෙන් ඉන්න ලක්වැසියන්ව සතුටු කරන ඔබ සැමට සියලු දෙවි පිහිටයි තුන්සරනයි

  • @suchithrarajapathirana9733
    @suchithrarajapathirana9733 3 роки тому +1

    අද වැඩසටහන සංවේදීම වැඩසටහනක් උනා ආදර්ශමත් නලු නිලියන් රැසක් එකතු උනු ලස්සනටම වැඩසටහනක් අසාවෙන් බැලුවේ .. රංගන අය්යට ගොඩක් ස්තුතිය මේ කට්ටිය ගෙනවට... සුසිලා ඇන්ටිටත් ඉක්මන් සුවය ප්‍රර්ථතනා කරනවා..

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 роки тому +60

    මේ ලස්සන ජිවිත..සංසාරය පුරාවටම එකට ඉන්න ලැබේවා ...❤️❤️❤️

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 3 роки тому +16

    ගිරිරාජ් අයියාගේ දුව අඬනකොට නම් මටත් ඇඬුණා හරිම ලස්සනයි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +29

    අදනම් ගොඩක් ලස්සනයි ..ආසම රංගන සිල්පීයෙක් ගිරිරාජ්.ලස්සන පව්ලක් ලස්සන ගුනයහපත් දරුවන් ..බුදුසරණයි ඔබගේ පව්ලටත් අනෙක් සියලුම දෙනාටත් .❤❤❤

  • @surekadilrukshi9917
    @surekadilrukshi9917 3 роки тому +1

    ඒකාකාරී සුපුරුදු කලාකරුවන් වෙනුවට වෙනස්ම යුගල තුනක් හිත ඉල්ලන තරු තුලින් දැකීම සතුටක් 💕 .හරිම ලස්සනයි අද වැඩසටහන .ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ !!

  • @janakarajapaksha4503
    @janakarajapaksha4503 3 роки тому +56

    Doctor කෙනෙක් විදිහිට කියන්නේ . මෙ දවස්වල අපි ලොකු කම්පන truama වල ජීවත් වෙන්නේ, මිනිස්සුන්ව සිනහවට ලක්කරන්න... අපිට අඩන්න කරුනු ගොඩක් කරුනු තියනවා.

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +10

    ගිරිරාජ්ගෙ දුව තාත්තා සමග බෙර ගසමින් සුපිරියටම කියපු සින්දු නරබන්න එන්න .. ❤️❤️

  • @suga3572
    @suga3572 3 роки тому +49

    සුසිලා ආන්ටි තෙරුන් සරණින් ඔයාට ඉක්මන් සුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...😘😘..ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ...🙏🙏🙏

  • @chamindarangana9554
    @chamindarangana9554 3 роки тому +1

    අනේ අපෙ නිහතමානි කලාකරුවන්.. මේතමයි අපේ කලාව...හිතට දුකයි වයසට යද්දි .අද වැඩසටහන සුපිරි ඔබ සියලුමදෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි .ස්තුතියි රංගන ඔබට..

  • @kasunaruna7563
    @kasunaruna7563 3 роки тому +79

    මම ගොඩක් කැමති යුවල ප්‍රසන්න +නයනා යුවල.. 🌷🌷🌷🌷🌷ජයවේවා සැමට බුදුසරණයි. ♥♥♥

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому

      Math Hebei Ada thamai dekke mehema wedasatahanaka innawa Dennama.👌

    • @shailaasal935
      @shailaasal935 3 роки тому +1

      අනේ මමත්..නයනා මහත්මිය ගැන ලොකු ආදරයක් ඇති උනා

    • @thanujadulanjani2570
      @thanujadulanjani2570 3 роки тому +1

      Math asama couple eka. Adrei goaaak

  • @nelumrambukella577
    @nelumrambukella577 3 роки тому +56

    නයනා මහත්මිය අග්නිපියාපත් වලටත් වඩා සුපිරි රංගනය ගිරිදේවි එකේ....❤️

  • @kruwanj8558
    @kruwanj8558 3 роки тому +47

    විනාඩි 4:45 ඇත්තටම මටත් ඇඩුනා දෙයියනෙ, කොච්චර වාසනාවන්ත වෙන්න ඕනිද මෙහෙම ජීවත් වෙන්න, හයදෙනාටම නිදුක් නීරෝගී සුභ අනාගතයක් පතනවා👉💜️❤🙏

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 роки тому +18

    බෑනගෙ උරහිසට තට්ටු කරද්දි අමුතු හැගීමක් දැනුනා.. මගේ දුව පරිස්සමෙන් බලාගනින් පුතේ ඒ උරහිසේ රදවන් කියලා .. ගිරිරාජ් මහත්තයට හිතෙන්න ඇති

  • @Kumari-br8nv
    @Kumari-br8nv 3 роки тому +26

    අද නම් රංගන කියලා වැඩක් නැහැ අද වැඩසටහන ගොඩක් ලස්සනයි මන් හැමැදාම වගෙ අදත් කියන්නේ මේ වගෙ දෙයක් කරනවා නම් එ රංගන විතරමයි රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 роки тому +17

    ගිරිරාජ් මහත්මයගෙ දුවට ලස්සනට ගායනා කරන්න පුලුවන් ❤️💪

  • @dulanisandya9328
    @dulanisandya9328 3 роки тому +23

    ගොඩාක් අදරෙයි ඔක්කොටම ❤️ අද හරිම ලස්සනයි වැඩ සටහන..රංගන අයියා ඔයා නම් හොඳට රසිකයන් අතර මේ ලස්සන ආදරය බෙදා දෙනවා...🙏🙏

  • @sanathsusantha8691
    @sanathsusantha8691 3 роки тому +1

    රන්ගන මහත්මා ඔබ මේ වැඩසටහන හරි අපුරුවට ඉදිරිපත් කරනවා ,අපි ගොඩක් ආදරය කරන දක්ශ කලාකරුවන් හිත ඉල්ලන තරු තුලින් අප අතරට රැගෙන එනවා.හොද වැඩසටහනක් ,

  • @k.k.s.pushpakumarapushpe2240
    @k.k.s.pushpakumarapushpe2240 3 роки тому +96

    රංගන ඔයාගෙ අද වැඩ සටහන සුපිරි.මම ආසම කරන චරිතයක් ගිරිරාජ්.ඔයා හොඳට වැඩසටහන පෙල ගැස්සුවා

    • @indranisilva6980
      @indranisilva6980 3 роки тому +1

      ඔව් සතුටුයි 😂🙏🙏👍❤️

    • @srilangka222
      @srilangka222 3 роки тому +1

      vinetha👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭😭😭😭😭😕😕😕😕👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏽🙏🏽🙏🏽1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👌👌👌👌👌👍🏾😭😭😭😭😭😭😭😭

  • @kaushithushthuresh7326
    @kaushithushthuresh7326 3 роки тому +3

    රංගන අය්‍යේ,අපි හැමදාමත් ඔයාගෙ ආදරනීය වැඩසටහන බලනවා.ඒත් අද මං ගොඩක් සංවේදී වුනා අය්‍යේ..ඒ මගේ දෙමව්පියන්ව මතක් වෙලා..ඊට හේතුව මං ව්වාහ වෙලා මගෙ මහත්තයා ලගට රටින් පිට වෙලා එන්න සිද්ද වුනා..එදා මං එද්දි මගේ තාත්තාත් ගොඩක් සංවේදී වුනා..එයගේ කදුලු හංගගත්තා..මේ වගේම මගේ තාත්තාත් මට මහත්තයා එක්ක අයේ එයලා ලගට එන්න කිව්වා..මං අම්මාවයි තාත්තාවයි බලන්න යන්න ගොඩක් ආසවෙන් හිටියේ එත් අදට දවස් 22ක කට කලින් මගේ තාත්තාව කොවිඩ් මාරයා අරන් ගියා..ඉතිං ආයේ කවදාවත් මගේ තාත්තාව මට දකින්න ලැබෙන්නේ නෑ..ඒ නිසා අද වැඩසටහන ගොඩක් දැනුනා අය්‍යෙ..තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ඔබට..❤️

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 роки тому +19

    ඔය සතුට සමගිය මැරෙනකන්ම ඔය විදියටම සතුටින් ඉන්න කියලා පාර්තනා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ස්තුතියි ස්වර්ණවාහිනී

  • @shayakk3383
    @shayakk3383 3 роки тому +1

    ඇති යන්තම් රංගන හැමදාම ගෙනෙන තරු දැකලා එපාවෙලා හිටියේ. අද ආදර්ශමත් රංගන ශිලිපීන් ගෙන්වීම ගැන ස්තුතියි රංගන. අද වැඩසටහන ආසාවෙන් නැරඹුවා සහ අමන්දා දියනියගේ ගායනයේදි සහ සුසිලා අක්කාගේ දෙමව්පියන් ගැන සදහන් කිරීමේදි අපද සංවේදි වුනා. ඔවුන්ගේ දුකට සහ සතුටට ආ කදුලු අප හදවතටද දැනුනා. කෙසේ වෙතත් අද පැමිනි සියලු කලා ශිල්පීන්ට සහ බිරිනදෑවරුන්ට ආදරෙයි සැමදාමත්. ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා🙏🏻🙏🏻🙏🏻🇨🇦සිට

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 3 роки тому +33

    අද තමා නියම තරු දකින්නේ.....සැබැවින්ම මේ අය හදවතේ රැදුණු තරු..!

  • @Sv25-s6m
    @Sv25-s6m 3 роки тому

    සුසිලා මහත්මියගෙ අම්මා තාත්තා මතක් වෙලා ඔබේ ඇස් වලින් කදුලු වැටුනේ දුකට ඒත් සිනා පිපෙනා වසන්තය ඔබට අරගෙන ආව හොද ස්වාමියෙක් හම්බවුනු එකත් සතුටු කදුලක් හලන්න තරම් වටින දෙයක්.දුක් කන්දරාවක් වින්ද ඔබට හොද ස්වාමියෙක් ලැබුනා .තෙරුවන් සරනයි ඔබට
    හරිම ලස්සනයි වැඩ සටහන .අපේ සකල ගුරු වල ගුරුන්නාන්සෙගෙ පවුලේ අය දැකීම සතුටක් ලස්සන නෝන කෙනෙක් ලස්සනට ගීත ගයන්න හැකි ලස්සන දුවෙක් ඇත්තටම අපිව ඇඩෙව්වා ඇය, නයනා මහත්මියගේ සැමියයි ඇයවයි දකින්න ලැබීම සතුටක් .ඇයගෙත් දරුවෙක් හෝ වැඩසටහනට ගෙන්නුවානම් සතුටක් ඇයගේ රගපෑම් නම් අපූරුයි .වටින කලාකරුවෝ .මේ වගේ කලාකරුවන්ව මෙවැනි ආකාරටට ගෙන්වලා වැඩසටහන් කිරීම ගැන රංගනට ස්තූතියි

  • @sadanubamage7527
    @sadanubamage7527 3 роки тому +59

    සුසිලා අක්කීට ඉක්මන් සුවය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🌺🌺🙏🙏

  • @muthuumaya2165
    @muthuumaya2165 3 роки тому +2

    මම බලපු ලස්සනම වැඩසටහන..... ආස කරන ආදරේ කරන ආදරණීයම චරිත..❤ ❤❤❤ ඔබ සියලු දෙනාටම හදවතින්ම සුබ පතනව. දීර්ඝායුෂ ලැබේවා.... ❤

  • @ErandiMusic
    @ErandiMusic 3 роки тому +15

    මේය තමයි වර්තමානයේ අාදරය සහයෝගය ගිලිහී යන සමාජයක මාධ්‍යය හරහා විය යුතු වටිනා මෙහෙවර. ජය වේවා ස්වර්ණවාහිනිය.

  • @h.m.m.s1602
    @h.m.m.s1602 3 роки тому +1

    මේ වෙනතුරු මේ බලන වෙලාව දක්වා මම දැකපු Dislike නොකරපු එකම වැඩ සටහනද කොහේද?එච්චරටම මේ වැඩ සටහන හැමෝටම ලොකු ආදර්ශයක්.ඒ වගේම රංගන මහත්තයා මේ වැඩ සටහන කරන පිලිවෙල ඉතාමත් ඉහලයි.නවක නිවේදකයන්ට ලොකු ආදර්ශයක් ❤🙏

  • @kumaridayarathna1939
    @kumaridayarathna1939 3 роки тому +98

    අද වැඩසරහන බලලා මමත් ඇඩුවා රංගන අයියේ

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +21

    දුවගේ විවාහයේ දී සංවේදි වූ ගිරිරාජ් කෞෂල්‍ය .. 💔 වීඩියෝ සහිතයි ..❤️

  • @nadeeshakuwait3236
    @nadeeshakuwait3236 3 роки тому +31

    මම බලපු ලස්සන ම හිත ඉල්ලන තරු ලස්සන සිංදු ටිකක් තිබුණා ලස්සන පවුල් තුනක් එක්ක ලස්සන වැඩ සටහනක් බොහොම ස්තූතියි මේ වගේ වැඩ සටහන් තවත් ඉදිරියට කරන්න ලැබේවා

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +3

    ගිරිරාජ්ගෙ දුව තාත්තා එක්ක බෙර ගසිමින් ගැයු සුමිහිරි ගීත නරබන්න එන්න ..💓💕

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 роки тому +41

    හරිම ලස්සනයි අද...සුසිල අක්ක වසබව ෙප්නව...නයන අක්ක....නමුත් මම කැමතිම නලු නිලියන්....ෙහාඳම කලාකරැවන් හරිම දක්ෂයි....සුභ පැතුම්...රංගන අය්ය ..අර ෙදන්නව ෙග්න්න ඉදිරි දිනක...

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 3 роки тому +10

    රංගන අයියේ...පුලුවන් නම් නව පරපුරේ රැල්ලෙන් ඔබ්බට ගිය වටින ගායකයෝ පිරිසක් වන
    රිද්ම වීරවර්ධන ,
    ධනිත් ශ්‍රී ,
    මෙතුන් SK ,
    සුපුන් පෙර්රෙරා,
    දිනේෂ් ගමගේ,
    කාංචනා අනුරාධි,
    පියත් රාජපක්ෂ
    මේ පිරිසෙන් බහුතරයක් හෝ ගෙන්නලා වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා..ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ කලාකරුවෝ එක්ක හිත ඉල්ලන තරු බලන්න..❤️

  • @leninjohnson1816
    @leninjohnson1816 3 роки тому +7

    වැඩසටහන පට්ටයි, හරිම ලස්සනයි, නියමයි, මෙම කොරෝනා වසංගත තත්වය තුළ පවා අපව විනෝදාස්වාදය ලබා දීම ගැන රංගන සහ ස්වර්ණවාහිනි බොහොම ස්තුතියි! රංගන විහිළු ඕපාදූප සහ ඔබ කලාකරුවන් වෙනුවෙන් කරන දේ විශ්වාස කළ නොහැකි අතර, ඉදිරිපත් කරන්නන් කිසිවෙකුට ඔබව පරාජය කළ නොහැක!! අප දන්නා පරිදි මෙය අප සැමට ආපදා වසරකි, එහෙත්, ඔවුන් අප ඉදිරියේ සිනාසීමට උපරිම උත්සාහයක් දරමින් ඔවුන්ගේ වේදනාව හා කඳුළු පසෙකට දැමූහ! සියලුම කලාකරුවන්ට ස්තූතියි! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safe & Stronger🎶🇰🇼❤️

  • @expatriate2477
    @expatriate2477 3 роки тому

    හරිම සුන්දර වැඩසටහනක් ! වේලාව ගතවෙනවා දැනුනේ නැති තරම්. "නාඩගම්කාරයෝ" මම මේ දවස්වල රසවිඳින මගේ ප්‍රියතම ටෙලි නාට්‍යයක්. එයිනුත් මා ප්‍රියකරන බොහෝ චරිත අතුරින්, විශේෂිතම චරිත තුනක්, 'පන්සලේ ලොකු හාමුදුරුවෝ', 'සංගීත මාස්ටර්' සහ 'කුකුළා ලකුණ මුදළාලි'. ඒ එක්කම 'සරාගේ අම්ම'ත් හිටියේ. සුසිලා කෝට්ටෙගොඩ මං ප්‍රියකරන තවත් දක්ෂ නිළියක්. "සිකුරු හතේ" චිත්‍රපටයේ කපුරාළ 'මංගලජයගේ බිරිඳ' ලෙස ඇය කළ රංගනය හැමදාමත් හිතේ ඇඳී තියේවි. සාර්ථක යුග දිවිපෙවෙත් ගතකරන යුවළවල් තුනක්. ආදර්ශමත්...!!

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +46

    ගිරිරාජ් කෞෂල්‍යගේ දුව තාත්තා ඉදිරිපිට ගැයූ සුමිහිරි ගීතය අහන්න එන්න .. 💕💕

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +7

    ගිරිරාජ් කෞෂල්‍ය දුවත් එක්ක බෙර ගගහා කියපු සුපිරිම ගීත.. 👌 ඇයගේ සුමිහිරි ගායන හැකියාව නරබන්න එන්න ..❤️

  • @samanthiatla7084
    @samanthiatla7084 3 роки тому +24

    අනේ අදනම් හරිම ලස්සනයි අපේ ලොකු හාමුදුරුවෝ මාස්ටර් මාමා කබ්රාල් මුදලාලි ආදරෙයි හැමදාම බුදු සරණයි 😍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💐💐💐රංගන අයියේ අදනම්👌බුදු සරණයි

  • @udharachannaka5934
    @udharachannaka5934 3 роки тому +2

    ඇත්තටම සතුටුයි මේ අය දැක්කම.⁣එකම ගමේ කට්ට්යක් එකටම ඇවිත්.මාස්ටර්,ලොකු හාමුදුරුවෝ,කුකලා මුදලාලි හා රංගන අයියා⁣ මේ ඔක්කොම කොලොන්නාවේ අය.මාත් කොලොන්නාවේ කෙනෙක් වීම ඇත්තටම ආඩම්බරයි

  • @sadanubamage7527
    @sadanubamage7527 3 роки тому +97

    සුසිල අක්කිගේ ඒ ආදරේටනම් කදුලක් ආවා මටනම් 😢😢

    • @myart149
      @myart149 3 роки тому +2

      මටත් එහෙමයි..

    • @sadanubamage7527
      @sadanubamage7527 3 роки тому

      @@myart149 අනිවාර්යයෙන්ම 😔😔 පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @thusharithushari9864
      @thusharithushari9864 3 роки тому +2

      මටත් 😢

    • @nisansalakumari7234
      @nisansalakumari7234 3 роки тому +1

      ඇත්තටම එයා හරි වාසනාවන්තයි

    • @sadanubamage7527
      @sadanubamage7527 3 роки тому

      @@thusharithushari9864 අනිවාර්යයෙන්ම 😔😔 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 роки тому +7

    නයන අක්ක අයිය හරිම ලස්සනයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷❤❤❤

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 роки тому +31

    ඇත්තටම අද වැඩසටහන නම් හරිම ලස්සනයිසියලු දෙනාටම බුදු සරණයි අපි මේ රට ඉදලා බලන්න

  • @sosilla4530
    @sosilla4530 3 роки тому

    තෙරුවන් සරණයි සැමටම දීර්ඝයු වේවා ඉතාම වටිනා ප්‍රවීනයන් පිරිසක් අද මැදිරියට ගෙනෙවිත් තිබෙනවා ඔබටත් බොහොම ස්තූතියි රංගන මහත්මයා මෙ වැඩසටහන ආදර්ශවත් විනයක් ඇතිව මෙහෙයවනවාට අද පැමින සිට්න සියලුම අය මාද ඉතාම ප්‍රිය කරන චරිත කිහිපයක් ඔබ සැමටම ගොඩක් ස්තූතියි

  • @chamilamanage7885
    @chamilamanage7885 3 роки тому +28

    අනිවාර්යයෙන්ම නාඩගම්කාරයෝ නොබලන කෙනෙක් නැ.බලන්නම වටින ටෙලිනාට්‍යක්. ආදෙරෙයි ගොඩක් අධ්‍යක්ෂ වරයා ඇතුලු සියලුම දෙනාටම මෙවැනි ටෙලිනාට්‍යක් අපිට ආදරෙන් තිලිණ කරාට❤️❤️❤️❤️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +4

    ගිරිරාජ්ගෙ දුව තාත්තා ඉදිරිපිට බෙර ගගහා ගැයු සුමිහිරි ගීත නරබන්න එන්න .. 💜️💜️

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +15

    සතුටුයි ලංකාවේ ඉන්න හොදම ආදරණිය කලාකාරයෝ අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +10

    වැඩසටහන ගොඩක් ලස්සනයි. රංගන අයියේ වැදගත් වැඩසටහන ආදරෙයි හැමදාමත් සියළුම දෙනාට

  • @dislshanimalk7563
    @dislshanimalk7563 3 роки тому +312

    සුසිලා මහත්මියට අසනිිපයක්ද.අනේ ඉක්මනින් සුවය ලැබෙිිවා.අනේ මාත් දැක්ක.සුසිලා මහත්මිය අඩනව.

    • @meladefonseka6204
      @meladefonseka6204 3 роки тому +2

      Certainly todays programme is excellent. Even I found tears dropping after hearing MsSusilas😢 story.

    • @ishararuwanthika1850
      @ishararuwanthika1850 3 роки тому

      Bs ikman suwa

    • @hamocell8040
      @hamocell8040 3 роки тому

      බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @sanduniudara609
    @sanduniudara609 3 роки тому +2

    සන්වේදී වගේම හරිම සුන්දරයි අද වැඩසටහන ඔබ සැම දෙනාම නිරෝගී වේවා බොහොම ස්තුති රංගන මහත්මයාටත්🙏🙏🙏🙏🙏

  • @තිළිණිතිළිණි-ඳ3ය

    අදනම් සුපිරි හරිම අසාවෙන් බලන්නේ සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දිර්ඝයු වෙිවා 🙏🌷 💕💕🌹

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому

    හරිම වටිනවා අද සමාජයට වගේම කලාවට ආදර්ශයක්'',කලාව කියන්නෙ භාවනාවක් වගේඒ කලාව තුල මේ රoඟන ශිල්පින් සමාජයටම පනිවිඩයක් දුන්නා ආදරේයි ගොඩාක් රoගන මල්ලි ඔබට බොහෝ තුති ඉතා දක්ශ ශිල්පින් සුසිලාමහාත්මියට ඉක්මන් සුවය ලැබේවා රහාල් මහතා ආපුරු චරිතයක් ගිරිරාජ් මහාත්මයාගේ දියනිය බිරිදහරිම සoවේදි දසුනක් ප්‍රසන්නජිත් මාස්ටර් වගේම නයනා මහාත්මියත් සොදුරු යුවලක් නාඩගම්කාරයෝ මේ දිනවල අපේ ජිවිතේ වෙලා ,,,,හැමෝටම ජයවේවා චිරත්"ආයු තිස්තුන්කෝටියක්"දෙවිපිහොටයි සම්මා"සම්බුදුසරණයි"