Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද තමා හුගක් හිනාවෙලා සතුටින් ආතල් එකෙන් බලමු program එක.. ඉසුරු අයියා කියන්නෙ මාරම කොලටි චරිතයක් මම ආසම හා ගරුත්වය දෙන කෙනෙක්. එයා එන හුගක් program බලන්න හිතෙනවා, කොච්චර ප්‍රශ්න තිබුනත් එයාට පුලුවන් මිනිස්සු entertainment කරන්න මූනට හිනාවක් ගෙන්න. නෙහාර අක්කා හා මේනක අයියා කියන්නෙ කොලටිම කපල් එකක් හා නිහතමානීව දෙන්නෙක්.. ජනා ප්‍රියා අයියලා දෙන්නාට කොමත් ආසයි හිනා සාගරයක් එයාලා ඉන්න තැන.. best ම program එක අද ♥️♥️
ඉසුරු අයියා ඉන්න හැම වැඩසටහනක්ම හරිම සතුටින් බලන්නෙ.මම වගේම ඉසුරු අයියට ආදරේ සෙට් එක මේකට ලයික් එකක් දාගෙන යන්න.
ඇත්තමයි මම මෙ වැඩ සටහන් බලන්නේ නැහැ FB එකෙ ඉසුරුගෙ සින්දුව දෑක්කා ජනයි ප්‍රියයි ඉන්නවා දැක්ක ඉට පස්සෙ තමයි සෙරම වැඩ සටහන බැලුවේ ආදරෙයි ඉසුරු ජනා ප්‍රිය තෙරුවන් සරනයි
Me 2
ජනයි ප්‍රියයි හරි අපූරු සංයෝගයක් ඒ දෙන්නගෙ ඒ බැදීම හරි ලස්සනයි ❤❤
ඉසුරු ඉන්න තැන ඉතිං පාලු නැ සින්දු kiwwath කතා කරත් හිනා වෙලා 😘😘ආදරෙයි අපේ ගමේ නේ එයානෙහාර සහ මේනක 👍👍දිගැසි 🌷🌷ජන ප්‍රියා 😘❤️❤️ආදරෙයි හැමෝටම wada. සටහන කරන් යන දෙන්නත් 👍👍😘❤️😊
නෙහාරා ගේ වචනටික හරිම ආදරනීයයි අහගෙන ඉන්න හරිම ආසහිතෙනනිහතමානිහිතක්ආරෙයිහැමදාම ඔබ දෙපලට ජයවේවා
ජේසු පිහිටයි 🙏🙏♥️♥️
Asama kenak adarei
ඉසුරු මේනක දෙන රෙස්පක්ට් එක ගැන නම් මාරයි. මුල මතක තියෙන නියම චරිතයක්. ඕක ගොඩාක් තැන් වල මං දැකලා තියෙ.
ඇත්තටම අදනම් හරිම ලස්සනයි දකුණේ ගැම්ම ඉසුරු මල්ලි ආදරෙයි ,ඒවගේම ඇවිල්ල ඉන්න හැමෝටම ආදරේ ❤❤❤
ඉසුරු මල්ලි දැන් ගොඩක් ලස්සන වෙලා ❤❤❤
ඉසුරු අයියා නොහොත් නාරාහෙන්පිට පිටර්...ආදරේයි.❤❤❤❤❤
අද හරිම ලස්සනයි.ඉසුරු ගොඩාක් ලස්සන වෙලා.
දැනට ලංකාවෙ තියන හොදම හිට්ම චැට් වැඩසටහනට මොන තරැව පෑව්වත් මට නම් ඉතින් ජූලිය තමයි එකම තරැව❤️💯
ඉසුරු අයියා ..ජනයි ප්‍රියයි...ගොඩක් ආදරෙයි ඔයාලට.සුභ පතනවා ❤❤
මාත් එ වගෙ❤❤❤
ඉසුරු එ වොයිස් එක පට්ටම පට්ට.කාලෙකින් දැක්ක නලුවෙක්.බුදු සරනයි
අදනම් හොඳටම හිනා උනා. වැඩසටහන හොඳටම කරනවා. ජූලියා & හේෂාන් නියමටම වැඩසටහන කරනවා . 👍👍🙏🙏❤️❤️
ජනා ඉසුරු ට කියු කතාව හරි ..මේහැම දෙනාම ඇත්ත කියන්නෙ සෝබන නෑ හැමෝටම ස්තුතියි ආදරෙයි .ඉසුරිගෙ ජීවිතය ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා .🙏
ඉසුරු ගෙ බැරි බර කරේ තියන් සිංදුව හරිම ලස්සනයි
ඉසුරු මල්ලියා අවංකවම හිත හොඳ කොල්ලෙක්. මල්ලියෙ උඹටත් අනිත් සෙට් එකටත් අවංකවම සුබ පතනවා .බුදු සරණයි ...හොඳ වැඩේ...
ලස්සනය වැඩ සටහන ඉසුරු මල්ලි අද හරි ම ලස්සනයි
සචින්තනී ❤ ,එයා අද ලස්සනයි ,ඒ වගේම නිහතමානී නිලියක්
ජනයි පියයි ඉසුරු ❤❤❤
ඉසුරු ජනා ප්‍රියයි ආසම චරිත.තුනක්..අනිත් අයටත් ආදරෙයි.❤❤
අපි දෙන්න වෙනුවෙන් මේ පළවෙනි verse එක කියලා යාලුවෙක්ට කියන්න පුළුවන් කියන්නේ, ඒ වටිනාකම තේරුම් ගත්තා නම් ඇත්තටම ජන යි ප්‍රිය යි ලොකු ගමනක් යාවිජීවන මං පෙත මලින් සැදී ගීයයුගයක නොව ඔබ හමු වූයේකටු කොහොලින් පිරි කලල් වියේ මාතනිවම එද්දිය හමුවූයේමින් මතු මංපෙත මලින් සදන්නෙමිළතැවුල් සෝ ගී නෑසෙන සේපමනක් නොව මේ සංසාරේඋපදින වුව මතු සංසාරේ
මට සුරන්ගනාවියක් වගේ පේන්නෙ නිවේදිකාව. ජූලියා. ඇත්තටම එයා සුරංගනාවියක්. කතා කරන විදිහ මාරම ආසයි.
Julia ගෙ සුරංගනා vibe එකක් තියෙනවා තමයී..
👍💯❤
එකිනෙකට රෙස්පෙක්ට් කිරීම තමා ජීවිත වලට සර්තකත්වය ගේන්නෙ.එක අද ඔප්පු කරලම පෙන්නුව ආපු හැමදෙනාම.ගොඩාක් ස්තුතියි,ජයෙන් ජයම වේවා හමෝටම.
ඉසුරු මල්ලි ඔයාගෙ පණිවිඩය ගොඩක් වටිනවා මාගේ bag ekat kadila tibuna att a kattiya bag visi කරනවා
සිරස හැම වැඩසටහනක් ම අතරමග දී නතරකරනව. මේක වත් දිගටම කරගෙන යන්න. ජූලියා ❤❤ ඉසුරු
Esuru Malli Adarei hamadamath hina wechcha gaman enne nihathamani Ape theruwa jesu pihitai ❤❤❤❤❤
ලස්සන වැඩ සටහනක්.... මචන් මගේ ජිවිතේ මං ආසම එකා ඉසුරු උබ ආවා මචං...... මේනක ❤️නෙහාර අක්කා ❤️ජනා ❤️ප්‍රියා.... දිගැසි ආදරේ සෙට් එකට..... රෙඩ් සහ ක්‍රීකට් අක්කේ.... ආදරේ ❤️සිරසට ආදරේ 😘❤️❤️❤️❤️.... මං ටිරොන් ලෙස්ලි
ඉසුරැ මැද ෙපරදිග ඉන්න අපි ෙවිනු ෙවින් කතා කලා බැග් න කිසිම පරිස්සමක් නැ ඉසුරැ ඉන්න තැන පාලු නැ ෙස්රමටම බුදු සරනයි 1:03:06 ❤
සතින්චනි.. නිහතමානී. නිලියක්.. ❤❤❤❤❤❤
ආසාවෙන් ඉවර වෙනකල්ම,බැලුවා .ලස්සනයි තරු ඉරිදා
Isuru aiya oyage kathaws aththa raththaran aiya oyat kawadawat warafinne na rat inna kenekge duk danna kenek
ඉසුරු කොතැන ද ලංකාව එතන... ජනා, ප්‍රියා ❤️❤️
නෙහාරා මෙිනක හරිම ආදරනිියයි නෙහාරා කෙටිිටුවෙලා නේද ඒඋනාට මහතට ලස්සනයි මම ආසම දෙනේනෙක් නිවෙිදක දෙපල ලස්සනට වැඩසටහනකරනවා
ඉසුරැ අද ඉන්න විදිය සුපිරි
Isuru aiya mage asama charithayak wagema hemoma godak hodai sachiyo ada oya Godak lassanai nange
ඉසුරු ජනා ප්‍රිය හරිම ආදරෙයි
හරියට.හරි.ඉසුරැඔබ .කවුව..පනිවිඩය.
මොකක්ද eeka
ඉසුරු අයියා ❤
සුපිරියටම මැච් වෙනවා සෙට් එක හැමදාම ආවොත් වැඩසටහන කොහේ නවතියිද කියන්න බෑ ඒ තරම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️
මෙක බැලුවේම ඉසුරු අයියා ඉන්න නිසා❤
Sachinthani akki oya ada gdaaak lassansi.oyta gdaak adrei.oya nisamai beluwe❤❤❤
ඉසුරු අයියානම් පට්ට චරිතයක්
අද සුපිරි , මගෙ ආසම ආසම ආසම ආසම නිහතමානී නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , අනික් කෙනා විශ්ව කොඩිකාරදීර්ඝආයුෂම ලැබේවා ! හැමෝටම 🎉🎉🎉🎉❤❤❤❤❤
ඉසුරු අයියා කොහේද මම අනිවාර්‍යෙන්ම බලනවා මම ආසම නිහතමානි නලුවෙක්
ජනා ගේ voice 1 eka දමිත් අසන්කගේ වගේම තියෙනවා 😍😍😍😍
ජනයි ප්‍රියයී මරු බන්
Isuru ayya godak adarei oyata...God bless you 🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආසම ජූලියා කතා කරන විදියට . සියලූම නිවේදිකාවන්ට හොඳ ආදර්ශයක් ❤️❤️❤️❤️
Aththtma ❤
Man asama niwedikawa ජූලිය sonali adarei 💓💓
ගොඩකාලෙකින් ලස්සනට කරන program එකක්. ජයවේවා දෙන්නටම
1:14:20 ලස්සනයි ඉසුරු සහෝදරයා....
Isuru 😘😘😘nehara, 😍😍menaka😍😍sachinthani 😍😍Janai priyai😍😍
Airport eke katawanam eththa isuru. Hemotama good luck 🏆🏆🏆
Isuru kiyanne brand ekak❤❤❤❤
ජුලියා ලස්සනට වැඩසටහන කරනවා
Nehara harima lassanai Adarei nehara chuthi donila denna jesu pihitai ❤❤❤❤
නෙහාරා ❤️ මේනක
සචිනි ඔයාට සුභ පැතුම්
අනේ අද වැඩසටහන මාරම මාර ලස්සනයි .හැමෝටම බුදු සරනයි
Isuru aiya,sachinthani akki❤❤
ගොඩාක් ආදරෙයි සියළුමදෙනාටසැමදාමසතුටින්ඉන්න,😍😍😍😍😍😍
Attatam..lassanai esuru aiya oyla hmoma...adari🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඉසුරු ❤❤
Isuru😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නාරාහේන්පිට පිටර් ගැම්මක් 💪💖
හොදටම රසයි ...අන්න ජැම් කරනවා කියන්නේ..❤️🖤🤍😊
නියම සෙට් එකක්.. හේෂාන්, ජූලියා මරු..ආදරෙයි.. ❤❤
ගොඩක් ආදරෙයි ආසම කරන .නලු නිලියො.ගොඩක් සතුටුයි සුභ අනාගතයක් සියලුම දෙනාට ❤❤❤❤❤
අර්ථයක් තියෙන දේවල් කථා කරනවා ඇත්තටම පල්හැලි කථා නොකර වෙන්න ඔින ඇත්තටම මෙහෙම මෙි චරිත තමයි බලන මිනිස්සු මොනව උනත් ආදර්ශයට ගන්නෙ.
නෙහාරගේ වොයිස් එක ❤
සච්න්තනි .ආසාම කෙනෙක් ඉදිරි ගමනට.සුබ පැතුම්
හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
Isuru Ayya❤
1:14:57 Isuru ❤
Isuru Isuru Isuru ❤
Ehema connection thiyena kattiya ekathu unama harima lassanai
1:14:18 🎵 Isuru - Bari Bara Kare Thiyan
හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ❤
Sachi akki oya lassanata sing kara❤
Ewith inna hemotama suba pathanawa.juliya oya gena adambarai aenga wehenna aendum adinawata.budu saranai
Ada beluwA. Isuru wagema hinawela Inna kenek. Lebewa
Isuru 👍
මගෙත් හීනයක් ජනයි ප්‍රියයි එක්ක photo එකක් ගහන එක
බොහොම ලස්සනයි අදත්
Love you all isuru handsome god’s blessings nice program
ඉසුරු අය්යා කියපු කතාව සහතික ඇත්ත .මටත් ඔය දේම උනා එයාපොර්ට් එකේදී.අලුත්ම බෑග් එක පලවෙනි පාර අරන් ආවේ.ආයෙමත් පාවිච්චි කරන්න බැරි තරමටම කැඩිලා තිබ්බ .බෑග් දෙකම දෙපාරට ලංකාවේ එයාපොර්ට් එකෙන් කැඩුනේ.😢😢
Baratama things attii
ලස්සනයි program එක ❤❤
Nehara❤❤❤❤
Godaaaaaaaak lassanai ada wedasatahana.hemotama subha pathanawa niwedaka niwedikawantath samagama
අද හරිම ලස්සනයි වැඩසටහන
Esuru aiye niyamai
හරිම ලස්සන යි
Nehara piris dan lassanai...
අදනම් සුපිරි
❤❤❤jana priyaaa❤❤❤❤..anith sematath❤❤
Sachinthani akki ❤️❤️❤️❤️
Janai priyai super ❤
සච්න්තනි .නිසා මයි බැලුවෙ ...
මේක කලින් ගිය එකක්නේ
වැඩසටහන godaaaak lassanai apu ayath godaaaak hodaa niwedaka depala hadatama hoda nehara akki chuttak mahath unanam hoda kettu wedi ketha wela wayasa penawa ,kattiyatama godaaaak aaaaaadarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද තමා හුගක් හිනාවෙලා සතුටින් ආතල් එකෙන් බලමු program එක.. ඉසුරු අයියා කියන්නෙ මාරම කොලටි චරිතයක් මම ආසම හා ගරුත්වය දෙන කෙනෙක්. එයා එන හුගක් program බලන්න හිතෙනවා, කොච්චර ප්‍රශ්න තිබුනත් එයාට පුලුවන් මිනිස්සු entertainment කරන්න මූනට හිනාවක් ගෙන්න. නෙහාර අක්කා හා මේනක අයියා කියන්නෙ කොලටිම කපල් එකක් හා නිහතමානීව දෙන්නෙක්.. ජනා ප්‍රියා අයියලා දෙන්නාට කොමත් ආසයි හිනා සාගරයක් එයාලා ඉන්න තැන.. best ම program එක අද ♥️♥️
ඉසුරු අයියා ඉන්න හැම වැඩසටහනක්ම හරිම සතුටින් බලන්නෙ.මම වගේම ඉසුරු අයියට ආදරේ සෙට් එක මේකට ලයික් එකක් දාගෙන යන්න.
ඇත්තමයි මම මෙ වැඩ සටහන් බලන්නේ නැහැ FB එකෙ ඉසුරුගෙ සින්දුව දෑක්කා ජනයි ප්‍රියයි ඉන්නවා දැක්ක ඉට පස්සෙ තමයි සෙරම වැඩ සටහන බැලුවේ ආදරෙයි ඉසුරු ජනා ප්‍රිය තෙරුවන් සරනයි
Me 2
ජනයි ප්‍රියයි හරි අපූරු සංයෝගයක් ඒ දෙන්නගෙ ඒ බැදීම හරි ලස්සනයි ❤❤
ඉසුරු ඉන්න තැන ඉතිං පාලු නැ සින්දු kiwwath කතා කරත් හිනා වෙලා 😘😘ආදරෙයි අපේ ගමේ නේ එයා
නෙහාර සහ මේනක 👍👍දිගැසි 🌷🌷ජන ප්‍රියා 😘❤️❤️ආදරෙයි හැමෝටම wada. සටහන කරන් යන දෙන්නත් 👍👍😘❤️😊
නෙහාරා ගේ වචනටික හරිම ආදරනීයයි අහගෙන ඉන්න හරිම ආසහිතෙනනිහතමානිහිතක්ආරෙයිහැමදාම ඔබ දෙපලට ජයවේවා
ජේසු පිහිටයි 🙏🙏♥️♥️
Asama kenak adarei
ඉසුරු මේනක දෙන රෙස්පක්ට් එක ගැන නම් මාරයි. මුල මතක තියෙන නියම චරිතයක්. ඕක ගොඩාක් තැන් වල මං දැකලා තියෙ.
ඇත්තටම අදනම් හරිම ලස්සනයි දකුණේ ගැම්ම ඉසුරු මල්ලි ආදරෙයි ,ඒවගේම ඇවිල්ල ඉන්න හැමෝටම ආදරේ ❤❤❤
ඉසුරු මල්ලි දැන් ගොඩක් ලස්සන වෙලා ❤❤❤
ඉසුරු අයියා නොහොත් නාරාහෙන්පිට පිටර්...ආදරේයි.❤❤❤❤❤
අද හරිම ලස්සනයි.
ඉසුරු ගොඩාක් ලස්සන වෙලා.
දැනට ලංකාවෙ තියන හොදම හිට්ම චැට් වැඩසටහනට මොන තරැව පෑව්වත් මට නම් ඉතින්
ජූලිය තමයි එකම තරැව❤️💯
ඉසුරු අයියා ..ජනයි ප්‍රියයි...ගොඩක් ආදරෙයි ඔයාලට.සුභ පතනවා ❤❤
මාත් එ වගෙ❤❤❤
ඉසුරු එ වොයිස් එක පට්ටම පට්ට.කාලෙකින් දැක්ක නලුවෙක්.බුදු සරනයි
අදනම් හොඳටම හිනා උනා. වැඩසටහන හොඳටම කරනවා. ජූලියා & හේෂාන් නියමටම වැඩසටහන කරනවා . 👍👍🙏🙏❤️❤️
ජනා ඉසුරු ට කියු කතාව හරි ..මේහැම දෙනාම ඇත්ත කියන්නෙ සෝබන නෑ හැමෝටම ස්තුතියි ආදරෙයි .ඉසුරිගෙ ජීවිතය ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා .🙏
ඉසුරු ගෙ බැරි බර කරේ තියන් සිංදුව හරිම ලස්සනයි
ඉසුරු මල්ලියා අවංකවම හිත හොඳ කොල්ලෙක්. මල්ලියෙ උඹටත් අනිත් සෙට් එකටත් අවංකවම සුබ පතනවා .බුදු සරණයි ...හොඳ වැඩේ...
ලස්සනය වැඩ සටහන
ඉසුරු මල්ලි අද හරි ම ලස්සනයි
සචින්තනී ❤ ,එයා අද ලස්සනයි ,ඒ වගේම නිහතමානී නිලියක්
ජනයි පියයි ඉසුරු ❤❤❤
ඉසුරු ජනා ප්‍රියයි ආසම චරිත.තුනක්..අනිත් අයටත් ආදරෙයි.❤❤
අපි දෙන්න වෙනුවෙන් මේ පළවෙනි verse එක කියලා යාලුවෙක්ට කියන්න පුළුවන් කියන්නේ, ඒ වටිනාකම තේරුම් ගත්තා නම් ඇත්තටම ජන යි ප්‍රිය යි ලොකු ගමනක් යාවි
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිවම එද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මට සුරන්ගනාවියක් වගේ පේන්නෙ නිවේදිකාව. ජූලියා. ඇත්තටම එයා සුරංගනාවියක්. කතා කරන විදිහ මාරම ආසයි.
Julia ගෙ සුරංගනා vibe එකක් තියෙනවා තමයී..
👍💯❤
එකිනෙකට රෙස්පෙක්ට් කිරීම තමා ජීවිත වලට සර්තකත්වය ගේන්නෙ.එක අද ඔප්පු කරලම පෙන්නුව ආපු හැමදෙනාම.ගොඩාක් ස්තුතියි,ජයෙන් ජයම වේවා හමෝටම.
ඉසුරු මල්ලි ඔයාගෙ පණිවිඩය ගොඩක් වටිනවා මාගේ bag ekat kadila tibuna att a kattiya bag visi කරනවා
සිරස හැම වැඩසටහනක් ම අතරමග දී නතරකරනව. මේක වත් දිගටම කරගෙන යන්න. ජූලියා ❤❤ ඉසුරු
Esuru Malli Adarei hamadamath hina wechcha gaman enne nihathamani Ape theruwa jesu pihitai ❤❤❤❤❤
ලස්සන වැඩ සටහනක්.... මචන් මගේ ජිවිතේ මං ආසම එකා ඉසුරු උබ ආවා මචං...... මේනක ❤️නෙහාර අක්කා ❤️ජනා ❤️ප්‍රියා.... දිගැසි ආදරේ සෙට් එකට..... රෙඩ් සහ ක්‍රීකට් අක්කේ.... ආදරේ ❤️සිරසට ආදරේ 😘❤️❤️❤️❤️.... මං ටිරොන් ලෙස්ලි
ඉසුරැ මැද ෙපරදිග ඉන්න අපි ෙවිනු ෙවින් කතා කලා බැග් න කිසිම පරිස්සමක් නැ ඉසුරැ ඉන්න තැන පාලු නැ ෙස්රමටම බුදු සරනයි 1:03:06 ❤
සතින්චනි.. නිහතමානී. නිලියක්.. ❤❤❤❤❤❤
ආසාවෙන් ඉවර වෙනකල්ම,බැලුවා .ලස්සනයි තරු ඉරිදා
Isuru aiya oyage kathaws aththa raththaran aiya oyat kawadawat warafinne na rat inna kenekge duk danna kenek
ඉසුරු කොතැන ද ලංකාව එතන... ජනා, ප්‍රියා ❤️❤️
නෙහාරා මෙිනක හරිම ආදරනිියයි නෙහාරා කෙටිිටුවෙලා නේද ඒඋනාට මහතට ලස්සනයි මම ආසම දෙනේනෙක් නිවෙිදක දෙපල ලස්සනට වැඩසටහනකරනවා
ඉසුරැ අද ඉන්න විදිය සුපිරි
Isuru aiya mage asama charithayak wagema hemoma godak hodai sachiyo ada oya Godak lassanai nange
ඉසුරු ජනා ප්‍රිය හරිම ආදරෙයි
හරියට.හරි.ඉසුරැ
ඔබ .කවුව..පනිවිඩය.
මොකක්ද eeka
ඉසුරු අයියා ❤
සුපිරියටම මැච් වෙනවා සෙට් එක හැමදාම ආවොත් වැඩසටහන කොහේ නවතියිද කියන්න බෑ ඒ තරම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️
මෙක බැලුවේම ඉසුරු අයියා ඉන්න නිසා❤
Sachinthani akki oya ada gdaaak lassansi.oyta gdaak adrei.oya nisamai beluwe❤❤❤
ඉසුරු අයියානම් පට්ට චරිතයක්
අද සුපිරි , මගෙ ආසම ආසම ආසම ආසම නිහතමානී නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , අනික් කෙනා විශ්ව කොඩිකාර
දීර්ඝආයුෂම ලැබේවා ! හැමෝටම 🎉🎉🎉🎉❤❤❤❤❤
ඉසුරු අයියා කොහේද මම අනිවාර්‍යෙන්ම බලනවා මම ආසම නිහතමානි නලුවෙක්
ජනා ගේ voice 1 eka දමිත් අසන්කගේ වගේම තියෙනවා 😍😍😍😍
ජනයි ප්‍රියයී මරු බන්
Isuru ayya godak adarei oyata...God bless you 🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආසම ජූලියා කතා කරන විදියට . සියලූම නිවේදිකාවන්ට හොඳ ආදර්ශයක් ❤️❤️❤️❤️
Aththtma ❤
Man asama niwedikawa ජූලිය sonali adarei 💓💓
ගොඩකාලෙකින් ලස්සනට කරන program එකක්. ජයවේවා දෙන්නටම
1:14:20 ලස්සනයි ඉසුරු සහෝදරයා....
Isuru 😘😘😘nehara, 😍😍menaka😍😍sachinthani 😍😍Janai priyai😍😍
Airport eke katawanam eththa isuru. Hemotama good luck 🏆🏆🏆
Isuru kiyanne brand ekak❤❤❤❤
ජුලියා ලස්සනට වැඩසටහන කරනවා
Nehara harima lassanai Adarei nehara chuthi donila denna jesu pihitai ❤❤❤❤
නෙහාරා ❤️ මේනක
සචිනි ඔයාට සුභ පැතුම්
අනේ අද වැඩසටහන මාරම මාර ලස්සනයි .හැමෝටම බුදු සරනයි
Isuru aiya,sachinthani akki❤❤
ගොඩාක් ආදරෙයි සියළුමදෙනාටසැමදාමසතුටින්ඉන්න,😍😍😍😍😍😍
Attatam..lassanai esuru aiya oyla hmoma...adari🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඉසුරු ❤❤
Isuru😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නාරාහේන්පිට පිටර් ගැම්මක් 💪💖
හොදටම රසයි ...
අන්න ජැම් කරනවා කියන්නේ..❤️🖤🤍😊