Rasa Rahasak (රස රහසක්) | Episode 43 | 29th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 357

  • @tabithaamarasekara5437
    @tabithaamarasekara5437 19 годин тому +164

    එක තැන පල් නොවෙන ලස්සන රසවත් රහසක් මෙහෙම ගලන් යන කතා බලන්නත් ආසයි ❤

  • @sachini96
    @sachini96 23 години тому +1205

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුහාම👍like👍 වැටෙනවා තුන් පාරක් touch කරාම reply section එක open🥰 වෙනවා කියලා 😊🤗

  • @anuraranaweera2683
    @anuraranaweera2683 11 годин тому +41

    මෙ episode එක කොච්චර ලස්සනද ටෙලිනාට්‍යකින් හදවතට දෑනෙන විදියට පෙන්වන්න පුළුවන් ද කොච්චර emotional විදහා දෑක්විමක්ද හරිම natural acting හදවතට දෑනුනා මෙන්න මෙ විදිහට තමයි ලංකාවේ ටෙලිනාට්‍ය යායුත්තෙ. රස රහසෙ නිෂ්පාදකතුමා ට අධ්‍යක්ෂකතුමා ට ,නළුනිළියන් ට සහය සහය දෑක්වු සියළු දෙනාටම ස්තුතියි.මෙය අවසන් දර්ශනය නොවුනත් මෙවන් ලස්සනම නාට්‍යයක් අපට ලබා දුන්නාට.අපෙ ප්‍රණාමය ❤❤❤

  • @ishanabesingha4559
    @ishanabesingha4559 18 годин тому +38

    මේ අම්මයි තාත්තයි වෙනස් උනාට මේ මගේ කතාව කියලා මම ⁣අද කතාවේ අවසානේ වෙනකම් දැනන් හිටයේ නෑ මගේ ජීවිතේ ඇත්ත දැනං හිටියත්..දැන දැනම මාව හදාගත්ත වඩාගත්ත මාව උස් මහත් කරපු මගේ අම්ම තමයි මගේම අම්මා. ඊ ලඟට බුදු වෙන්නේ එයා...❤❤ ආදරෙයි ම⁣ගෙ අම්මේ බුදුන් දැක නිවන් දකින්න 🙏

  • @Lasibaba1223
    @Lasibaba1223 22 години тому +422

    අද තමයි හොදම එපිසෝඩ් එක කියන අය කෝ❤❤ මාර හැපී මගේ තාත්තා හම්බුනා වගේ හැගීමක් ඇවිත් ඇස් වලට කදුලු ආවා❤❤❤❤❤

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 21 годину тому +4

      නෑ හෙට

    • @samudrasamanmali5754
      @samudrasamanmali5754 20 годин тому +4

      මගේ තාත්තා නම් නැති වෙලා.. ඒත් අනෙ මෙහෙම හම්බුණොත් කියලා හිතුණ වාර කියාගන්න බැහැ 😢❤

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 20 годин тому +5

      @samudrasamanmali5754 🥺🥺🥺🥺 සංසාරේ හැටි බං 🥺🥺❤️❤️

    • @MalikaPerera-nh1gc
      @MalikaPerera-nh1gc 19 годин тому +1

      දුවෙක්ට තාත්ත කෙනෙක් ඉන්නම ඕනෙ 😢❤

  • @gayanidissanayake4987
    @gayanidissanayake4987 20 годин тому +102

    මේ මිශාරගෙ අම්මට ඉන්න කෙනාට මම හරිම කැමති කෙනෙක් 🥺🌸 sending love Aunty ❤

    • @stellahathurusinghe
      @stellahathurusinghe 18 годин тому +8

      එයා නාට්‍ය හා රංග කලා ගුරුවරියක්, දක්ෂ choreographer කෙනෙක්, dancer කෙනෙක්, වේදිකා නාට්‍ය ශිල්පිනියක් ❤ හර්ෂිකා රත්නායක

    • @telephone2454
      @telephone2454 17 годин тому

      මමත්

    • @saumyafernando474
      @saumyafernando474 7 годин тому

      Me too ❤❤❤

    • @Subaniharsani
      @Subaniharsani 6 годин тому +1

      සකුගේ කතාව එකේ නැන්දාටද කොහිද රගපැවා

    • @SheelaKw
      @SheelaKw 5 годин тому

      ​@@stellahathurusinghekiyafenna Adare kathaweth hitiya❤❤❤

  • @CuteIncidents6723
    @CuteIncidents6723 20 годин тому +116

    රහස මෙච්චර ඉක්මනට එළියට දාවි කියලා හිතුණේම නෑ 🎉 කොටස් 100ක් වගේ පැනලා රහස එළියට දාවි කියලා හිතුනේ 😂
    වෙනත් කතා අදින ඇදිල්ලට😂 රස රහසක් සුපිරි❤❤❤ කැටයම් නෑ කතාව ගලාගෙන යනවා😊

    • @sandaykamari7228
      @sandaykamari7228 18 годин тому +1

      Aekanam aththtamai
      Pata kurullo thawam haddanwa thawma aekath alla gaththe na karana wada
      Me kathawa lassanai❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 21 годину тому +91

    අනේ පව් මායා..එයාට හරිම සතුටුයි.පැත්ත කට වෙලා හිනා වෙවී ඉන්නවා ❤️

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 21 годину тому +266

    (🧡🧡🧡මෙන්න කතා🧡🧡🧡) අර පාට කුරුල්ලෝ කියලා එකක් යනවා ඒ බොරුව ඉවර වෙන්නේම නෑ 😂😂😂😂

    • @KumariSamarasekara-l3x
      @KumariSamarasekara-l3x 21 годину тому +9

      Apooi ekanam aththa..kalin giya para dige wage. Ekath boruwamaine digatama giye

    • @dinushapriyadarshani7674
      @dinushapriyadarshani7674 21 годину тому +3

      Ammo ow ekanam atta

    • @thirdeye_official1208
      @thirdeye_official1208 21 годину тому +3

      Sirawata

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 20 годин тому

      සිවගුරුනාදන් කියන්නේ, මුදල් මත පමණක් නිර්මාණ කරන කෙනෙක්, එහෙම එවුන්ට මිනිසුන්ගේ රසාස්වාදය පිළිබඳ හැඟීමක් නැහැ. වැඩකට නැති පට්ටපල් බොරු seen දදා episodes හදනවා. හැබැයි කථාවක් යන්නෙ නැහැ. හැමදාම එකම තැන.

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 20 годин тому

      මේකත් එහෙම තමා කිසිම තේරැමක් නැ.

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 18 годин тому +17

    බිමල් ජයකොඩි මහතාගේ නාරද කියල තවත් ටෙලිනාට්‍යයක් බැලුවා ඒකෙනම් ආත්මාර්ථකාමී තාත්තා කෙනෙක් මේ කතාව හරිම ලස්සනයි ❤

  • @rumeshwijesinghe
    @rumeshwijesinghe 21 годину тому +64

    කාලෙකට පස්සෙ බලන අර්ථවත් කතාවක් ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 22 години тому +58

    හරිම ආසාවෙි බලපු ලස්සනම ලස්සන drama එකක් ❤❤❤❤

  • @Purni-jayaweera
    @Purni-jayaweera 21 годину тому +54

    අම්මට මම හිතන දේවල් දැනෙනවා තාත්තේ......ඒ වචන ටික🥺

  • @hirunmadushan8921
    @hirunmadushan8921 11 годин тому +12

    මිෂාරාගේ අම්මා ඒ කියන්නෙ යෂෝධා... එයානම් මාරයි. පට්ට acting. කතාව තවත් ලස්සන කරනවා

  • @sujepathiraja
    @sujepathiraja 21 годину тому +53

    මේන්න මේ වගේ කතාව එකදිගට ගලාගෙන යන්න ඕනේ ..එකතැන පල්වෙන් නැතුව..

  • @himalikusum4363
    @himalikusum4363 20 годин тому +29

    අද තමා කතාව ආසාවෙන් බැලුවේ මිසෙල් ඇක්ටින් ලස්සනයි ❤❤❤

  • @Nawodya98
    @Nawodya98 21 годину тому +56

    ලංකාවේ අනිත් tippical teledramas වගේ කතාව එකම සීන් එකක හිර නොකර මේ විදිහට ඉස්සරහට යන එක ඇත්තටම හොඳයි..
    "මොකද කාලෙකින් ලංකාවෙ කතාවක් බලන්න හිතුනෙ.ඒකත් මේ කතාව බේස් වෙලා තියෙන ෆිල්ම් එක බලලා තියෙන නිසා."
    Good job team RR

  • @kalindub001
    @kalindub001 21 годину тому +30

    අද නම් නදීශයි නැන්දයි පහරක් ❤ මරු act එක....... නදීශව බලන්න අද episode එක එනකම් බලන් හිටියේ❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 21 годину тому +71

    මිෂාරා ගේ සෙට් ඒක (සංක ආදරේයි ඇ මිෂාරා ගේ තාත්තා හොයලා දුන්නට )❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 18 годин тому +13

    මාරම ලස්සන කතාවක්❤️💐

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x 10 годин тому +9

    එක තැනම අදින්නැති ලස්සන කතාවක්...❤❤❤

  • @Naveentharuka-w1m
    @Naveentharuka-w1m 21 годину тому +26

    ඇත්තටම නදීශා ගේ අද අමුතුම ලස්සනක් නේ තියෙන්නේ 😩❤ එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤

  • @JaysonKayy
    @JaysonKayy 22 години тому +67

    සල්ලි වලට අමතරව ගෑනු චූන් කරන්නයි ඩිස්ටි ඩිඩින් පාර දාන්නයි ගිය සමීරයට ගෞරවයෙන් බුදු සරණයි 😂😂

  • @RNVAmyfamilyismyeverything
    @RNVAmyfamilyismyeverything 21 годину тому +16

    මගේ ජීවිත කතාවට වඩා පොඩි වෙනසයි එතන තිබුනේ. ඒ තාත්තට මතකය නැතිවෙලා. ඒත් මට මතකය අමතක කරගන්න බෑ. මමත් පිට රට රස්සවට ගියේ මගේ දරුවො දෙන්නටයි බිරිඳටයි ඔයාවගේම අත වනල සමුදීල. ඒත් මන් ආයෙ එද්දී එයාලට මාව අමතක වෙලා. මේ දුකනම් මේ ලෝකෙ කිසිදු පවුලකට වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරනව. අදටත් එයාලගෙ මතකන් එක්ක කඳුලු බිබී ඉන්නව ආයෙ මාව හොයාගෙන ඒවි කියන බලාපොරොත්තුවෙන්😢😢😢😢😢😢😢😢😢

    • @anndevika1605
      @anndevika1605 20 годин тому +3

      Oya koheda inne..eyala dawasaka aniwaryen oya hoyan enawa.jeevithe kiyane karaththa rodayak wage..😢

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 20 годин тому +25

    මිශෙල් හරිම ශෝක් කෙල්ලක්
    මගේ දුව වුනානම් කියල හිතුනා.

  • @maddevithanage9562
    @maddevithanage9562 18 годин тому +11

    සමහරක් සීන්ස් වලට දිලා තීන මියුසික් හරිම ලස්සනයි❤

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 22 години тому +18

    මේ ලස්සන සීන් එක නිසා කතාවට ආස හිතුනේ, අද ඉදන් බලනෝ

  • @isharajayasooriya638
    @isharajayasooriya638 19 годин тому +8

    Bimalge acting.. harima natural..ආදරණී යි..❤

  • @kavishkachandika2235
    @kavishkachandika2235 22 години тому +44

    Premier එක cast වෙනකන් බලන් ඉන්න මම.🙂

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 21 годину тому +37

    ගෑනු අවුරුදු 20කින් නෙමෙයි 100කින් හම්බ උනත් නෝක්කාඩු තමයි ඉතිං 🥰🥰

  • @KumariAnu-nx4zy
    @KumariAnu-nx4zy 20 годин тому +12

    ඊයේ අද දෙකේම ඇඩුවේ මං විතරද නෑ හැමෝම එහෙමයි නේද . මටත් හිතුණා මගේ දුවලාගේ තාත්තත් ආවනම් කියලා ඒත් එයා කවදාවත්ම එන්නේ නෑ 😢😢

  • @SACHINTHA-NSG
    @SACHINTHA-NSG 17 годин тому +8

    මට මෙක ඉවර වෙන්න කලින් හරි රගපාන්න අවස්තාවක් දෙනවද 🥺🥺💔 මේ 41 වන වතාව

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 22 години тому +29

    අද නම් ඇඬෙන්නම දුන්න ❤️❤️

  • @DilhariDisna
    @DilhariDisna 22 години тому +38

    උබෙන් කොහෙද බං වැඩ ගත්තෙ මූ ගන්න තරමක් වැඩ ගත්තෙ මගෙන්නේ.අම්මෝ නදීශා 😂😂😂😂😂😂

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 20 годин тому +9

    සමීරයා නම් නදීශගෙන් හොදට වැඩ අරන් වගෙ 😂❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 години тому +2

    රසයි ඒ රහස...හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @hushmusictv1054
    @hushmusictv1054 21 годину тому +31

    ඒ මියුසික් ඩිරෙක්ටට රෙස්පෙක්ට් 🫶😍

  • @tharuka9585
    @tharuka9585 22 години тому +40

    අද කොටස එනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤

  • @ChithraDewage
    @ChithraDewage 8 годин тому +2

    ඉවසිල්ලක් නැති ෙකාටස කතාව අදින්ෙන නැතිව දුන්නා නියමයි මිෂාරට එයාෙග් තාත්තා ලැබුනා ❤❤❤❤❤❤😊😊😊😊

  • @PushpikaDamayanthi-nt2nj
    @PushpikaDamayanthi-nt2nj 19 годин тому +4

    අනේ අද න්ස්ම් කතාව හරිම ලස්සනයි. කතාවකට උණත් මගෙ තාත්තා මට ලැබුණා වගේ සතුටක් දැනුනා. ඒ වගේ මටත් මගෙ තාත්තා ලැබුණනම්💔💔🥹

  • @KamaPrasanna-qf4ee
    @KamaPrasanna-qf4ee 22 години тому +15

    මිෂාරා නාට්‍යයේ මුල ඉදලා තිබුණු එක් ප්‍රශ්නයක් ඉවරයි, කාලයක් හොයමින් හිටිය මිෂාරා ගේ තාත්තා කවුද කියලා මිෂාරා දැනගත්තා..මිලගට දැන් තියෙන්නේ මිෂාරා කතාවේ මුල ඉදලම ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන් නොසැලී බලාපොරොතුවෙන් පස්සෙන් ගිය සoක love එක,❤️ ඉතින් දැන් නාට්‍යයේ ඉතිරි වෙලා තියෙන්නේ මිෂාරා ජය සිරි සුබ මoගලන් කියන්න විතරයි. ❤️🌹 මිෂාරා ගේ ඒ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට සිද්ද වෙන්න කියලා යලුවන් ඔකොම හදවතින් ප්‍රර්තනා කරන්න "මිට මිෂාරා" ...❤️🌹❤️😁😍🥰🤠☝👍❤️..ඉදිරියට එන Episode වලින් බලාපොරොතුව වන්න..❤️❤️☝❤️❤️

  • @NilanthiMangalika-k3k
    @NilanthiMangalika-k3k 6 годин тому +3

    Bimal jayakodi niyameta ragapaanawa❤❤❤❤

  • @mithilagsmage6289
    @mithilagsmage6289 21 годину тому +6

    කාලෙකින් හිතට දැනුන කතාවක් බලනව....

  • @donimanjula2921
    @donimanjula2921 23 години тому +15

    නියමයි සිරස ❤🎉

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 21 годину тому +10

    ඔන්න අදනම් කතාව මදි වගේ තව ටිකක් විතර තිබ්බනම් හොදයි වගේ .....😊😊😊😊

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 18 годин тому +4

    හරිම ලස්සන කතාවක් ❤❤❤💪

  • @sewmininuwanthi8293
    @sewmininuwanthi8293 20 годин тому +5

    ලස්සනම එපිසෝඩ් එක බලන් හිටිය එපිසෝඩ් එක❤

  • @buddhiathuraliya-e7x
    @buddhiathuraliya-e7x 2 години тому +1

    Niyamai kathawa 🎉

  • @SureshUdayakumara-v6l1v
    @SureshUdayakumara-v6l1v 21 годину тому +5

    අද තමයි හරියටම දැක්කේ තනි ඇහෙට ඇඩෙනවා ඔයාට පින්

  • @yasinthasamodi2330
    @yasinthasamodi2330 21 годину тому +7

    අද තමා හොදම එපිසෝඩ් එක 🥰❤️

  • @dilshidilshi-lu4gt
    @dilshidilshi-lu4gt 16 годин тому +5

    මිශාරාගේ තාත්තා හම්බුනා වගේ මට මගේ තාත්තත් කවදා හරි හමුවෙනවා නම් 😢😢

    • @ub720530
      @ub720530 15 годин тому +1

      අනිවාර්යෙන්ම හම්බවේවි

  • @AnomaSudarsani-vk1ei
    @AnomaSudarsani-vk1ei 17 годин тому +3

    අමිමෝ අද නමි අපිව ඇඩෙවුවා ❤❤❤❤❤❤❤❤

  • @sandarusadishan
    @sandarusadishan 4 години тому +1

    Mage life eke mn balapu hodama teledrama ek meka❤

  • @Primename_001
    @Primename_001 21 годину тому +5

    10:02 මේ ටික මරූ😂

  • @ap92207
    @ap92207 14 годин тому +1

    අදන්ම් හරිම ආසවෙන් බලුවා ලස්සනයි සියලුදෙනාම ❤️❤️❤️❤️🙏

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 13 годин тому +1

    අදනම් ඇඬුනා..🥺❤️

  • @hansipabodya2942
    @hansipabodya2942 12 годин тому +2

    එක අතකින් චෙෆ් සමීර කරපු දේත් හොඳයි... දැන් ඉතින් ඇත්තම අම්මයි දුවයි හම්බුනා නෙ ❤

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 21 годину тому +6

    සුජානි අක්කේ මෙන්නෝ ,මහත්තයා වෙන කසාදයන් කරගෙනෝ❤❤

  • @kushi784
    @kushi784 22 години тому +7

    ලස්සන ම එපිසෝඩ් එක❤❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 20 годин тому +2

    ❤❤❤ඒ කතාවලස්සනයි ගොඩාක්

  • @Venujathisalana
    @Venujathisalana 3 години тому +1

    Supiri kathwa😊❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 15 годин тому +1

    එකම thena කතාව පල් කරනවට වඩා අදනම් කතාව සුපිරි..❤

  • @charithavimu7450
    @charithavimu7450 7 годин тому +2

    Rsama rasa rahasak❤ ✌️✍️

  • @dhanushkakumara6163
    @dhanushkakumara6163 18 годин тому +2

    අනේ මට මීෂාරා අඩනවා බලන් ඉන්න බෑ 😭😭

  • @Chathurikapriyadarshanijayasin
    @Chathurikapriyadarshanijayasin 20 годин тому +1

    අදනම් මාර ලස්සන කොටසක් හරි ආසවෙන් බැලුවේ

  • @SumithaMalani-m4e
    @SumithaMalani-m4e 19 годин тому

    බලන් හිටිය අපිටත් මාරම සතුටුයි ආදරෙයි ❤❤❤

  • @PiyumiWeerasinghe-b9l
    @PiyumiWeerasinghe-b9l 15 годин тому +1

    හරිම ලස්සනයි අප්පා ❤❤

  • @NadeeshaHarshani-j9u
    @NadeeshaHarshani-j9u 18 годин тому +2

    ටික දවසක් බැලුවෙ නැතුන් ඉදලා අද බලනකොට නියම කොටසක් තම්‍යි ගියේ

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 21 годину тому +2

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @shyamalipushpa5276
    @shyamalipushpa5276 17 годин тому +2

    ලස්සන ඩ්‍ර්‍රාමා එකක්❤

  • @weerasingheni1464
    @weerasingheni1464 7 годин тому

    බලන හැම කතාවකටම අපිව හඬවන්න බැහැ... ඒත් කඳුලු දෙන කතා තියෙනවා 😢

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 20 годин тому +3

    සමීරයට නම් රිටන් එකක් හම්බුවෙන්න ඔන 😂

  • @mayuritricksika99
    @mayuritricksika99 10 годин тому +2

    සිරස දැන් හොඳ ඒවා කරනවා නේ

  • @dilumkuma5482
    @dilumkuma5482 22 години тому +13

    ලිප නිව්වේ නුඹමයි😢

    • @LOVESTATUS-UD
      @LOVESTATUS-UD 22 години тому +1

      😂😂😂😂

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 21 годину тому +1

      😊

    • @irushiudeshika4624
      @irushiudeshika4624 21 годину тому +1

      😂😂

    • @shadiraamani2466
      @shadiraamani2466 16 годин тому +1

      😂😂😂😂😂😂

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya 8 годин тому +2

      එ්ක හරි, එක ලිපක් නිව්වා දැන් සංක මිෂාරා ලිප පුපුරන්න කලින් නිවාගන්න ඔෝන නේද?

  • @ErandaNiroshan
    @ErandaNiroshan 20 годин тому +1

    දැන් නම් පට්ටම ලස්සනයි කතාව

  • @kushi784
    @kushi784 22 години тому +12

    සමීර කෙලවන්න කරපු වැඩේ නිසා තමා ඉක්මනින් චෙප් ගෙ පව්ල හොයා ගන්න පුළුවන් උනේ....ඒකෙන් ස්මීර ට කෙලඋනා ...චෙප්ට හොඳ ක් උනා

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 12 годин тому

    ඒක හරි ලස්සන කතාවක් ❤❤❤❤🥰🥰🥰

  • @NalaniPiris
    @NalaniPiris 22 години тому +5

    ලස්සන කතාව

  • @Adithyagamage-m3p
    @Adithyagamage-m3p 21 годину тому +3

    අඩේ අද නම් නදීශා පට්ටම ලස්සනයි ආ😮

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 20 годин тому +1

    හරිම ලස්සන කතව ❤❤

  • @Rangalasanthi-e7d
    @Rangalasanthi-e7d 19 годин тому +2

    අනේ මගෙ තාත්තත් මට හම්බුනානම් මෙහෙමම තුරුල් කරගන්නවා මමත් 😢 අපරාදෙ ,

  • @spreadlovewithanimalsbyap
    @spreadlovewithanimalsbyap 18 годин тому +1

    ekanam maarama feeling ekak❤

  • @sandunipoornima4795
    @sandunipoornima4795 7 годин тому

    Ane meka marama lassana kathavak ❤

  • @kushi784
    @kushi784 22 години тому +8

    හොඳ වැඩේ සමීර යට ඌ කපපු වලේ ඌම වැටුනා..

  • @roshankarunarathne9568
    @roshankarunarathne9568 9 годин тому

    ❤❤❤ ඒ ආදරේ
    මගෙත් තාත්තා නෑ අම්මා විතරයී ඉන්නේ මත් බලන හිටියා එයා එනකල් මට දැන් අවුරුදු 32 එයා අයනේ නෑ අම්මයි මයී හිත හදන ඉන්නේ දැන්... එයා බැදලාලු මං වෛර කරනේ නෑ
    එයට බුදුසරණයී

  • @VipuliDamayanthi
    @VipuliDamayanthi 21 годину тому +4

    ඩිමෙන්ෂියා රෝගය ගන තව ඉගෙන ගෙන ලිව්වානම් හෙදයි

  • @Cypruslife-fg9ri
    @Cypruslife-fg9ri 10 годин тому +1

    මිෂාරා තාත්තා ගැන දැනගනන් තව සති දෙකක් විතර යයි කියලා හිතුවේ හැබැයි

  • @asankaperera4374
    @asankaperera4374 10 годин тому +1

    ඔය හොටෙල් ඒකේ සිකුරිටි නැද්ද... CCTV නැද්ද... 😂😂😂

  • @sanjeewarawindra
    @sanjeewarawindra 21 годину тому +6

    මෙවගේ මටත් මගේ තාත්තාව හම්බ වේනවනම්...මට නැතත් සියාව හාන මගේ පුතාලා දේන්නට සතුටු හිතේයි

    • @amilaamunugama4685
      @amilaamunugama4685 21 годину тому

      Viswasen inna ikmanatama hoda deyak wei

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 10 годин тому

      මටත්
      ඒත් මගේ තාත්ත එන් නෑ
      නැතිවුනා අවුරුදු 20ක්

  • @AsankaChamara-dn5fu
    @AsankaChamara-dn5fu 19 годин тому +1

    මම ආසම කතාවක්

  • @himaligangani5060
    @himaligangani5060 20 годин тому +2

    Superb

  • @RoshaniMadushani
    @RoshaniMadushani 11 годин тому +2

    මැනේජර්ට ඉන්න කෙනා හොඳට රගපානවා

  • @Herath-k5g
    @Herath-k5g 20 годин тому +1

    ❤️❤️ලස්සනයි කතාව

  • @sumalirathnayake1341
    @sumalirathnayake1341 21 годину тому +2

    ආදරණීයයි ❤😢

  • @sujithmendis
    @sujithmendis 20 годин тому +1

    Harima lassanau❤❤

  • @Sewsew2
    @Sewsew2 21 годину тому +2

    නදීශා ලස්සනයි ඕයි තරහා ගියාමත් 😁

  • @shanirosemerry8747
    @shanirosemerry8747 20 годин тому +1

    Kiyanna wachana na ada episode1 gena
    ❤❤❤❤❤❤

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 10 годин тому

    කතාවක් අවම කොටස් 50 ක් වත් වැඩියි හරි නම්
    කෙටි ලස්සන කුතුහලය පිරුනු එකක් වෙන්නත් ඕන

  • @MadushaniDias-m1n
    @MadushaniDias-m1n 9 годин тому +1

    Dan nam kathwa godak lassanaiii❤❤❤❤❤

  • @hashansandeepa5072
    @hashansandeepa5072 20 годин тому +3

    තනි ඇහැට ඇ⁣ඩෙනවා දැක්කේ අදනේ