Prima Kottu Mee Fun තමයි! අපිටම කෙළින කාලකණ්ණි! | myTV

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 389

  • @MahendraFrancis
    @MahendraFrancis 5 місяців тому +125

    බිස්කට වලට කරපු වැඩේ කොත්තුමී වලටත් කරමු.කොහොමත් මේ මලජරාව නොකා ඉන්නතරමට හොඳයි .

  • @kumududanwatte5632
    @kumududanwatte5632 5 місяців тому +105

    අපි කොට්තුම් මිලදි ගැනිම නවත්වමු,

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 5 місяців тому +57

    මල්ලි ඔයා කියන කථාව ඇත්ත.හැබැයි ඔය පිළිකා රස කාරක කන්නෙ ඇයි අපේ මිනිස්සු බතක් සම්බෝලයක් හදාගෙන කනවා ඊට වඩා ගුණයි.

  • @gkbwije2809
    @gkbwije2809 5 місяців тому +93

    කාළකන්නි රටේ මිනිස්සුන්ටම කෙලිනවා නේන්නම්. ඕවා ගන්න එපා. සක්කිලි වැඩ.

  • @elenieleni3859
    @elenieleni3859 5 місяців тому +61

    අනිවාර්යයෙන්ම වර්ජනය කල යුතුමයි.

  • @Shamali-m7v
    @Shamali-m7v 5 місяців тому +26

    ලංකාවේ මිනිස්සු කොයි රටේ හිටියත්ප්‍රීමා කොත්තු කොත්තු මී භාවිතා කරන එක වහාම නවත්තන්න

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 місяців тому +44

    මේ රටේ ඉන්න කාලකන්නි පාලකයෝ නැතිවුන කාලෙක රට හැදෙයි

    • @p.d.sriyani2252
      @p.d.sriyani2252 5 місяців тому +1

      Noka hitiyanam hare wasarak vithara lankawe seyalu denama

  • @senakatennakoon5434
    @senakatennakoon5434 5 місяців тому +38

    හොද හිතක් ඇති වියාපාරයෙකුට මෙවුන්ට කනේ පාරක් දෙන්න හොද අවස්ථාවක්

  • @surasenasilva1624
    @surasenasilva1624 5 місяців тому +33

    කාලකණ්නි ඉන්න රටක්,බල්ලො මරල හරි මුදල් හම්බ කරන්න ඕනා කියල තමයි මුං හිතන්නේ.

  • @samanfernando1399
    @samanfernando1399 5 місяців тому +42

    අපි මේ රටේ ප්‍රීම නූට්ස් කෑම නවත්වමු

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 5 місяців тому +17

    අපිට fun වුණාට පිටරටවල සිටින බූද්ධිමත් මිනිස්සුන්ට ඕවා කන්න තරම් මෝඩ නෑ, ඒකයි fun eka..

  • @nilunilu4025
    @nilunilu4025 5 місяців тому +32

    තනිකර අජිනෝ මොටො අපිනම් කන්නෙම නැහැ

  • @malanialwis6080
    @malanialwis6080 5 місяців тому +22

    කොත්තු මී වර්ජනය කරමු

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 5 місяців тому +27

    ඕවා කාලා තමයි අපේක්ෂා රෝහලේ වැඩිමනක් ඩුක්විදින්නේ

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 5 місяців тому +25

    කියන්න තියෙන්නෙ ලංකාවේ මිනිස්සු ඕව කන එක නැවැත්තුවා නම් හරි කියල තමයි

  • @venturadas3323
    @venturadas3323 5 місяців тому +22

    කාලකන්නි රටක් කොත්තුමි වර්ජනය කල යුතුයි 544 වෙන්නෙ export chargers එක්ක නමුත් අපෙ රටෙ pack එක 650 /= ජපානෙ used car එකක් රැ ලක්ෂ 9 ගන්න පුඑවන් නමි එම car එක ලංකාවෙ ලක්ෂ 90 වෙනවා රටක් දියුනුවෙයිද

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 5 місяців тому +31

    ඇයි ගන්නේ
    ගන්ඩ එපා

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 5 місяців тому +12

    ඇත්තටම මේ වගේ කෑම වර්ජනය කරමු.

  • @explorer726
    @explorer726 5 місяців тому +66

    අපිනම් ඔය මළ ජරාව කන්නේ නෑ. අනික ඕවා ⁣කෘතීම ⁣කාරක වැඩියි. මොන රෙද්දට වැඩි ගණන් දීලා වස කනවද

  • @sheelaalfred5267
    @sheelaalfred5267 5 місяців тому +39

    ගන්ඩ එපා

  • @wattakkapoosa
    @wattakkapoosa 5 місяців тому +14

    ලංකාවේ උන් ලංකාවේ උන්ට කෙලිනවා ඒකෙන් වින්දනයක් ලබනවා

  • @godfreymartis1235
    @godfreymartis1235 5 місяців тому +7

    ස්තූතියි සහෝදරයෝ දැනුවත් කලාට,,වැඩිහිටියෙකුටනම් තේරුම් කළහැකියි පොඩිදරුවෝ ?කොහොමහරි කමක්නෑ දෙමව්පියෝ දරුවන්ට පහදා දීලා මෙවැනි ආහාර ක්‍රමක්ක්‍රමයෙන් සමාජයෙන් තුරන් කරමූ

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 5 місяців тому +29

    මෙි රා. සක්කිලි.. හොරහැත්ත.. පන්නල. දෙපුදවදට.. ඔව්වා. නැතිවෙිවි... මුන්හතරවටින්ම.. හොරාකනව. ඔයාලා. ඔවාදැනුවත්කරනඑක.. හොදයි.. ජයවෙිවා

  • @ekanayakamanike
    @ekanayakamanike 5 місяців тому +35

    Mewa noka unwa wattana apita puluwan. Noka imu mala jarawa.

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 5 місяців тому +40

    ගන්න එපා එතකොට හැම කඩේකම ඉතිරි වේවි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 5 місяців тому +21

    450ට තිබුණා නෙස්ටමෝල්ට් එක අටසිය ගානකට වැඩි කෙරුවා එකට එකක් වියදම් කරලා ඇඩ් දාගෙන නෙස්ටමෝල්ට් උනුත් මිනිස්සු අන්දගන මුන්ට නං හොඳක් සිද්ධ වෙන්න එපා මුන්ව හැඳිගෑවිලාම පලයන්

    • @rhm7493
      @rhm7493 5 місяців тому

      260 ta tibbe nestomalt . Anchor raththi tibbe 380i . Dan khomada.

  • @mangalikaperera1393
    @mangalikaperera1393 5 місяців тому +8

    කොත්තු මී නෙවෙයි ටින්එකේ පැකට් එකේ බෝතලේ දාල වෙළඳපොලට එන කම්පැණි භාණ්ඩ වලින් අත්‍යවශ්‍යම දේවල් හැර කිසිම දෙයක් මිලදී ගන්න එපා. දරුවන්ට පුරුදු කරන්නත් එපා. ගොඩක් වෙළඳපොලේ තියන දේවල් අපේ ප්‍රධාන ආහාර වේලට අදාළ වන සහ අවශ්‍ය වන දේවල් නොවේ. රම්පෙ කොලේ කරපිංච කොලේ කඩෙං ගත්තත් කමක් නෑ කැමවේල සකසා ගන්න. අනෙකුත් වල්පල් නං ගන්නම එපා. බිස්කට් කොහෙත්ම එපා.

  • @DhammalankaraDhammalanka-wr7go
    @DhammalankaraDhammalanka-wr7go 5 місяців тому +12

    හැම කෙනෙක්ම අදින් පස්සේ කොත්ත්මී ගන්න එක නවත් වන්න..

  • @k.n6067
    @k.n6067 5 місяців тому +12

    කොහොමත් ඔය ජරා කෑම කන්න හොඳ නැහැ. පිලිකා .

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 5 місяців тому +13

    මෙවා ප්‍රතික්ෂේප කරලා
    බිස්නස් වැටෙන්න හරින්න ඕනා
    හැම කෙනාම එක තීරණයක හිටියනම් හරි

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara 5 місяців тому +2

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 5 місяців тому +12

    දැක්කමයි ලංකාවේ දෙයක් මෙහෙ ඔය ගානට තියෙනවා .ලංකාවේ එළවලුවක් මෙහෙන් ගන්න ගියාම පුදුම ගනන්.

  • @priyanthajayaweera1551
    @priyanthajayaweera1551 5 місяців тому +7

    කොත්තුමි කනඑක නැවත්තුවනම් මිල අඩුවෙයි. මෙව කන්ඩ හොද නැත.

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz 5 місяців тому +9

    මේවට ඉතින් වගකියන්න ඕනේ කාලකන්නි දේශපාලකයෝ

  • @pushpakumara3922
    @pushpakumara3922 5 місяців тому +2

    හැමතැනම ගසාකෑම ....
    අපි ඔය දේවල් මිළටගැනීම නවත්වමු .... !!!
    දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි .... ¡¡¡

  • @dd-ws8ur
    @dd-ws8ur 5 місяців тому +8

    ගණන් දීලා ලෙඩ කෑමකන්න එපා.

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe 5 місяців тому +8

    මම නම් කියන්නේ 2000/= ව්තර ම්ළ වැඩි කල යුතුයි ජරාව කාල ලෙඩ නොවෙන්න.😂

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 5 місяців тому +7

    Nනොකා හිටපල්ලලා එතකොට හරිනේ, කාටවත් බැනලා වැඩක් නැහැ අනික ඔය මල ජරාව කන්න එපා

  • @gaminiranjith4018
    @gaminiranjith4018 5 місяців тому +6

    අපේ රට පාලනය උන්ට ඕනෙ අපිව හදන්න නෙමෙයි .උන්ට ඕනෙ කොහොම හරි සල්ලි හොයන්න. මේ බත්කන හරකුන්ට මේක හිතන්න මොලයක් නෑ.

  • @sudeshkumara7542
    @sudeshkumara7542 5 місяців тому +6

    රටෙ පලකයා කාලකන්නියේක් උනාම අනිත් අයගැන කවර කතාද

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 5 місяців тому +7

    කන .අය..GONG ..තමා

  • @roshanmudalige4470
    @roshanmudalige4470 5 місяців тому +1

    නොගෙන ඉමු හැමෝම

  • @Sheharaalwis242
    @Sheharaalwis242 5 місяців тому +2

    ලංකාවේ කම්පැනි කාරයෝ කොහොමත් මේ දවස් වල හිතුන හිතුන මිල ගනන් වලට තමා හැම භාණ්ඩයක්ම අලෙවි කරන්නේ..ඩොලර් එක 200 ඉදන් 360 ට වැඩි වෙද්දි පහුවදාම භාණ්ඩවල මිල වැඩි කරපු උන් ඩොලර් එක 300 ට අඩු වුණත් මීක් නෑ..මුන්ගේ මේ කුහක වැඩපිළිවෙළට හේතුව තාම හරියට ආනයන සීමා ලිහිල් කරලා නැති හින්දා පිටරටින් තාම හරියට ආනයනික භාණ්ඩ ලංකාවට එන්නේ නැති හින්දා..හැම දෙයක්ම පිටරටින් ගෙන්නපු දවසට ලංකාවේ කම්පැනි කාරයින්ගේ භාණ්ඩ හුළං බැස්ස වගේ මිල බහින්නේ..එදාට ඕකුන් ගන්න අපේ දේ ගගා tv වල ඇඩ් දාන්නෙ නැද්ද කියල බලපල්ලා😂😂 ඒ කාලෙ වෙද්දී ඕකුන්ගේ භාණ්ඩ අපි හිතාමතාම වර්ජනය කරන්න ඕනේ අමාරුම කාලේ ලංකාවේ සාමාන්‍ය මිනිහට සලකපු සැලකිල්ලට

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 5 місяців тому +7

    කෘතීම කිසිම දෙයක් නොකන මන් 😂😂😂😂

  • @WasanthaEkanayake-h1d
    @WasanthaEkanayake-h1d 5 місяців тому +1

    අපේ රටේ අමන රටවැසියෝ නිසා තමයි මේ පාලක යොයි, කූට ව්‍යාපාරිකයොයි, ආගමික කල්ලියි, රජයේ සේවකයොයි මුන් ඔක්කොම එකතුවෙලා පුකේ අරින්නේ. මුන්ට කථාකරන්න වෙන බාසවක් නෑ. කෑදර,වහල්, බයාදු, අවස්ථාවාදී ජාතියක් බවට පත්වෙලා. අසාධාරණයක් දැක කවුරු හෝ එකෙක් කථාකලොත්, එතෙන ඉන්න අනික් පොන්න රැලම අහකබලන් ඉන්න තරමට ජාතිය නිවට වෙලා.

  • @wasa19871012
    @wasa19871012 5 місяців тому +4

    සමාජ මාධ්‍යවල මේක යවන්න සක්කිලි වැඩේ ලෝකෙට පේන්න

  • @randomcommenter3935
    @randomcommenter3935 5 місяців тому +1

    අනිවාර්යයෙන්ම

  • @bavaokbavni7282
    @bavaokbavni7282 5 місяців тому +4

    Oba hari maga penweema hodai..Thankas

  • @DarshanaSadun-q9e
    @DarshanaSadun-q9e 5 місяців тому +2

    ගන්නෙ නැතුව ඉමු. මේක විතරක් නෙමෙ ලන්කාවෙ නිශ්පාදන පිටරට මිල අඩුයි නමුත් ලන්කාවෙ නිශ්පාදනය කරලත් රටේ ඉන්න මිනිසුන්ට කෙලවන එක තමයි කරන්නේ

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 5 місяців тому +3

    මේකේ MSG තියෙනවා කන්ඩ එප

  • @SL-FUNYouTube
    @SL-FUNYouTube 5 місяців тому +1

    ඒකනේ IMPORT කරන දේ ලාබයි අපේ රටේ දේ මිල අදිකයි 😂😂😂😂

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 5 місяців тому +1

    oya kathawa aththanam owa hadana aunge lamaentath akka hena gahanna one

  • @rottweilermylovelydog..5680
    @rottweilermylovelydog..5680 5 місяців тому +1

    ලංකාවේ උන් වස කයි කියලා ගනං වැඩි කරන්නේ

  • @GlobalHambantota-n1w
    @GlobalHambantota-n1w 5 місяців тому +4

    අපේ ගෙදරට ගේන එක නවත්වනවා.

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 5 місяців тому +1

    ඩුබායි වලින් ලංකාවට එවමු ..........

  • @uniqueperson.
    @uniqueperson. 5 місяців тому +1

    අජිනමොටෝ නිසා කන්න එපා කොහොමත්ම,ජරා පිළිකාරක😓💔

  • @S_han1210
    @S_han1210 5 місяців тому +1

    කොත්තු මී කෝමත් ඇඟට හොඳ නෑ යකුනේ. UPF කෑම ඝණයට වැටෙන මේවා හොඳ නෑ.

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 5 місяців тому +1

    Pulu puluwan aya mey gena wedipura pracharayak denna

  • @lalinsurendra9337
    @lalinsurendra9337 5 місяців тому +1

    මුන් ඔක්කොම ජාවාරම් කාරයෝ. මුන්ගේ කෑම වර්ජනය කරමු

  • @menikegunarathna5854
    @menikegunarathna5854 5 місяців тому +1

    ලංකාවේ සියඑ දෙනාම ප්‍රිමා.ආහාර වර්ජනය කොලොත් ඔය මිල අඩුවෙයි

  • @sunilankumburage1010
    @sunilankumburage1010 5 місяців тому +1

    මිලදී ගැනීම නවතමු

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 5 місяців тому +2

    Me Pilika karaka promot karanna epa..Owa wasa..Ganan wedi wena tharamata hondai 🙏🙏

  • @indrapalijayawardana2222
    @indrapalijayawardana2222 5 місяців тому +1

    අපි හැමෝම කොත්තුමී කන එක නවත්වමු.

  • @uniqueperson.
    @uniqueperson. 5 місяців тому +1

    කොහොමත් කන්නේ නෑ ඔය ජරාව...🤢

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 5 місяців тому +2

    අපි නම් ඕව කන්නෙම නැහැ. නොකා ඉන්න තියෙන්නේ.

  • @itadvisorunit2544
    @itadvisorunit2544 5 місяців тому +2

    මමත් ආයේ ගන්නේ නෑ. මුළු රටම එකතු වෙලා මේ පාහර වැඩේට එරෙහි වෙමු.

  • @shanakaperera7611
    @shanakaperera7611 5 місяців тому +2

    කොහෙද බන් සුපිරි කෑමක් වෙන්නෙ , මම ජීවිතේට කන්නෙ නෑ , ඕවා කෙමිකල් වස විස, ලමයින්ට කන්න දෙන්න එපා

  • @nishanthiperera4585
    @nishanthiperera4585 5 місяців тому +2

    මමනම් කියන්නේ පරිභෝජනයෙන් වලකින්න.

  • @wishwajithbandara7456
    @wishwajithbandara7456 5 місяців тому +1

    අපි මහා සම්පකාරයට ගිහිල්ලා බඩු ගන්නවා

  • @Sehantha
    @Sehantha 5 місяців тому +1

    නියමයි සහෝදරයා,,,,මේ රටේ තේ කුඩු වලටත් ඔය දේම තමා වෙලා තියෙන්නෙ,,,

  • @kanthi1038
    @kanthi1038 5 місяців тому +1

    කොහොමත් ඕවයෙ වස විෂ. නොකා ඉන්න ඒකම හේතු කරගන්න. අපේ රටේ එවුන් අපිටම වින කරන එක සිරිතනේ.....

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 5 місяців тому +1

    අපි නොකා ඉමු..
    වර්ජනය කරමු

  • @prabathtennakoon9478
    @prabathtennakoon9478 5 місяців тому

    Very good point! No wonder people lose trust in products!!

  • @ManelMTC
    @ManelMTC 5 місяців тому +3

    දරුවන්ට ආදරයක් තිබෙන දෙමාපියන් කොත්තු මී,මැගී.දෙන්න එපා.ඇයි කියල අහන්න එපා.

  • @upulfernando494
    @upulfernando494 5 місяців тому +2

    ඕක තමයි වෙනස් කරන්න ඕනි..... ඔය සිස්ටම් එක උන් ඔක්කොම එකතුවෙලා..... හදාගෙන තීන්නෙ ආයිමත් ගලවන්න නෙමෙයි..... ඒක නිසාම මුන් හදාගෙන තියෙන මේ ක්‍රමය වෙනස්කල යුතුමයි..... ලංකාවේ අපිව ඔයවගේ වස කවලා සූරගෙන කෑවට හරිඇති රටවල් එක්ක බබා හුකුන් බෑ.... ඒරටවල නීතිවලට ප්‍රමිතියට ඔය ඔක්කොම එවුන් නැමෙනවා....

  • @jaanviellepola1869
    @jaanviellepola1869 5 місяців тому +2

    ඕවා කන අපි " ගොන් තමයි " 😁

  • @rsanka5870
    @rsanka5870 5 місяців тому +2

    මේකට Frima එකෙන් පැහැදිලි exploitation එකක් දෙන්න ඕනෙ

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 5 місяців тому +1

    ඒ වා කන්න එපා. අල බතල කන්න

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 5 місяців тому

    Very good explane god bless you brother 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 5 місяців тому

    මුං තමයි තමන්ගේ රටේ මිනිස්සු ගැන නොහිතන,නියම කාලකණ්නි....

  • @DineshaKulasingha
    @DineshaKulasingha 5 місяців тому +1

    You can't compare prices like that.. Kottu me prices in dubai is decided by the distributor in Dubai. Usually when a product is close to expire date or when a company wants to promote a new product to the market, they price it with no margins...or no profits. Before you do a program, you should study business and how it works. It's a really nice thing that made in Sri Lanka Kottu me is in the gulf market and there are so many other brands and competition is much advanced than in Sri Lanka.Pricing depends on the market trend.. Im not someone from prima, but I have done business in middle east, so I know how it works. Good luck Prima!

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 5 місяців тому +3

    We must strike this brand

  • @roshangamage7206
    @roshangamage7206 5 місяців тому +1

    Meka hamomata yawanna, min passe kotthu me kana eka nathara karamu, mun karana jara wada walata

  • @ilovechina6331
    @ilovechina6331 5 місяців тому +6

    අපි නම් ඕවා කාල අවුරුදු ගාණක් වෙනවා. දැන් නම් ගන්න හිතන්නේ නැහැ. පිටි අරං රොටි හදල kanawa

  • @AvilAtapattu
    @AvilAtapattu 5 місяців тому

    Thank you for your news

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 5 місяців тому +1

    ❤❤Ape rate enna palakayo Una hora jawarama karanne apita eda wela kanna beri nisa ratawal walata avitha duka vidinwa ape rate daruwanta monwada kanna thiyenne lamai asa koththume kanna ekatha den ganna

  • @UdaniVithanage
    @UdaniVithanage 5 місяців тому

    Thanks for ur review ....

  • @Srilanka86
    @Srilanka86 5 місяців тому

    Lankawe godak sales adu wela thiyenna hama dekatama.. company godak dan wahena ganata awilla thiyenne.. samaharawita mekata export market ekak hadaganna balanawa athi .. ethakota competitive price ekak denna wenawa ne .

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 5 місяців тому +1

    ganne nathuwa hitiyanam harine

  • @sandaruwan9948
    @sandaruwan9948 5 місяців тому +1

    ඔයා supermarket එකේ discord දාල තියෙන ගොඩේ නේද koththu mee තියෙන්නේ,,discord දෙන එක කරන්නේ supermarket එකෙන් නේද,එකට koththu mee company එක අදාල නෑ,සාමනයෙන් කොත්තු මී වල ඩුබායි price එක 820 ද කොහෙද වෙන්නෙ,🤔🤔🤔

    • @arunalandekumbura1170
      @arunalandekumbura1170 5 місяців тому

      Cargills ekata giyath kada milata wada adwen ganna puluwan...

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 5 місяців тому

    ඇත්තටම,.හැම ව්‍යපාරයක්
    .ම,ඔහොම,.තමයි

  • @nomaperera9882
    @nomaperera9882 5 місяців тому +2

    අපිනම් ජීවිතේට කාල නෑ..🤮🤮

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 5 місяців тому

    Which country made that product. There is sevaral Prima factories in abroad.

  • @ISHELART2016
    @ISHELART2016 5 місяців тому +1

    සක්කිලි වැඩ තමයි බ්‍රෝ.. #පාලකයෝ පියවර ගන්නේ නැත්තේ චන්දේ කාලෙට හොය ආයතන වලින් මුන්ට සල්ලි ලැබෙන නිසා..

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 5 місяців тому +1

    මට හිතෙන්නේ VAT , 18% ක් එකතු කරලා තමයි 650 ක් වෙන්නේ, VAT නැතුව 550 ක් වගේ තමයි වෙන්නේ, ඩුබායි වල මන් දන්න විදියට Taxes නැහැ, එතකොට 530 ට competative price එකකට විකුනන්න පුළුවන්, මට හිතෙන විදිය

    • @donamie2808
      @donamie2808 5 місяців тому

      Dubai wala 5% custome duty and 5% vat.

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 5 місяців тому +2

    කොහොමත් ඔය වහ කන්නේ මොළේ නැති එවුන් 😀

  • @kapilsds7
    @kapilsds7 5 місяців тому +1

    හිතාගන්න පුලුවන්නේ කන බොන දේවල්වලට ගහන බදු කොහොමද කියලා.

  • @alessiacarte9763
    @alessiacarte9763 5 місяців тому +3

    ලක්කාවේ ඉන්නේ හොරුනේ😀😀😀

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 5 місяців тому

    ඇත්ත 👍

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 5 місяців тому

    You are correct BRO