Sansarini - සංසාරිණී | Episode 382 | 2024-08-29 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 321

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 місяці тому +122

    අමෝදිව පැහැරගෙන ඇති බව ශේන්ට පණිවිඩයක් එන අතර ශේන් කලබලයට පත් වෙයි. මේ අතරේ අනගි සහ තිහස්වර කතා වෙන්නේ අමෝදි ගැනයි. වර්ණ දිමිගෙන් අහන්නේ පිය පදවිය ලබන්න ඉන්න කෙනෙක්ට කන්න හොද කෑමක් තියන බවයි. දිමි කියන්නේ කොළ වර්ගයක් තියන බවයි. මෙතනට ආපු තුශී තණකොළ බව කියා බැන මෙතැනින් පිටව යයි. ශේන් වැනි මනුස්සයාට අවශය කොහොම හෝ අමෝදිව කාමරයට රැගෙන යන්නයි. වර්න තුශී සහ ඉන්දිකගේ හිතවත්කම ඈත් කරයි ද? අද අමෝදිට කුමක් සිදු වේද? අද මෙතැන් සිට සංසාරිණී බලන්න

  • @madu__g
    @madu__g 2 місяці тому +378

    මෙ කතාව එක තැන පල් වෙනව වගෙ සීන් එකක් තේරෙන්නෙ කාටද 💔😐

    • @ShanikaNilaweera-wo8mz
      @ShanikaNilaweera-wo8mz 2 місяці тому

      ,ehe thama wenne..

    • @umayangana3551
      @umayangana3551 2 місяці тому +3

      ඔව් ඒකත් හරිම ගොං විදිහට 😊

    • @sajanianupama877
      @sajanianupama877 2 місяці тому +1

      Ow ane eka atha

    • @rithumanisha
      @rithumanisha 2 місяці тому

      දැන් ඉතින් ඕක අද ඊයක නෙවෙයි ආදි මැරුනත් හරි ඒක තමා වෙන්නෙ

    • @SandunLakshan-be2uw
      @SandunLakshan-be2uw 2 місяці тому

      ඔව් අනේ දැන් කතාව ලස්සන නෑ කලින් වගේ

  • @hirunisadana8961
    @hirunisadana8961 2 місяці тому +34

    බැලුව නිසා දිගටම බලනවා මෙලෝ වැඩකට නෑ...විනාඩි දෙකෙන් මුළු කතාවම බැලුවා😂😂😂

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 місяці тому +81

    මුලින් කොච්චර ලස්සනට තිබුන කතාවක්ද මේ trending උන කතාවක් දැන් හැමෝටම එපා වෙලා

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 2 місяці тому +119

    Amodhi, shen ආදර කතාව ට සාදාරණයක් වෙන්නේ කවදා ද

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 Місяць тому +1

    ලොයිඩ් කතාවක ඉන්නව කියන්නෙම ඒ චරිතෙ පට්ට

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 місяці тому +45

    අනගි +තිහස්වර
    අමෝදී +ශේන්
    තුෂී + ඉන්දික
    ඇමෙන්ඩා + රමේෂ්
    ජිමි + වර්ණ
    😂😂😂😂😂😂😂😂

  • @Lavindi01
    @Lavindi01 2 місяці тому +49

    මම නම් මේ drama එක ශේන්❤ ඉන්නකම් බලනවා. ශේන් අයින් වුණොත් බලන එක නවත්වනව. මගේ ආසම actor යශ්❤😘ඒකත් සංසාරිණී නිසයි

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 місяці тому +107

    අදනම් සෙරම ස්කීප් කරලා තමයි ඉතිමි බැලුවෙ 😢😢😢😢😢😢😢😢😢😢

  • @ishadisandeepani8540
    @ishadisandeepani8540 2 місяці тому +124

    අනගිට ඇති බඩකුත් නෑ මාස ගානක බඩක් තියෙනවා වගේ බඩ අල්ලන් ඉන්නේ හැම වෙලේම🤧🤧🤧

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 місяці тому +6

    හුඟ දවසකින් බැලුවෙ ඒකම තැනමයි😂😂

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 місяці тому +70

    😢😢😢අපොයි දෙයියනේ මෙ වර්න පිස්සා ඕනම නෑ 😢😢😢😢

  • @MaleeshaSilva-h8h
    @MaleeshaSilva-h8h 2 місяці тому +44

    කතාවෙ බලන්න දෙයක් දැන් නෑ නේ. එක්කෝ තව අදින්නේ නැතුව ශේන්❤අමෝදි එකතු කරහල්ලකො. එහෙන් ඇමැන්ඩාගේ අදෝනාව.

  • @sandyapriyadarshani7466
    @sandyapriyadarshani7466 2 місяці тому +26

    5 වසර ළමයෙකුට දුන්න නම් මේ කතාව ලස්සනට ලියනවා..එක්කො මේ කතාව ලියන කෙනාට පිස්සු ..බලන අපිට ඊට වඩා පිස්සු දැන් නම් ..හරි අප්පියයි මේ කතාව ශේන්ලා දාගෙන නටන නාඩගම්

  • @Dilini99
    @Dilini99 2 місяці тому +40

    කෝ බං ශේන් ගෙදරින් ගියා ගියාමයි හොයාගන්නත් නෑ.😂

    • @MadushikaChamali
      @MadushikaChamali 2 місяці тому +1

      කොහේ හොයන්නද.😅 dabble action කරන්නත් එපැයි😅😅

    • @RashmiDewmini-xq9br
      @RashmiDewmini-xq9br Місяць тому

      😂😂😂

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 місяці тому +83

    කතාව එකතැන ම පත්වෙනවා කවුරැත් කැමති නැහැ

  • @chathuperera4150
    @chathuperera4150 2 місяці тому +89

    ඇමැන්ඩා දැන් කතා කරන්නෙ මුකුත් කලේ නෑ වගෙ 😂

    • @MandirasLife
      @MandirasLife 2 місяці тому +3

      හැදෙන එකෙකුට හැදෙන්න දීපන් බං

    • @alimanifla9589
      @alimanifla9589 2 місяці тому +2

      😂😂😂

    • @DolukaAlone-zq3qi
      @DolukaAlone-zq3qi 2 місяці тому +2

      Amanda 🤮

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 2 місяці тому +12

    අමෝදිගේ වැඩේ යනවා ආයේ එනවා කතාව හැමදාම එක තැන

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 місяці тому +17

    අපරාදේ අර ලොයිඩ්ගෙ ගෙදර කෑම ටික .ඔක්කොම නැගිටලා ගියා කවුරුත් කෑවේ නෑ😂😂😂😂😂😂😅😅😅

  • @KamariH-h3y
    @KamariH-h3y 2 місяці тому

    ලස්සනයි❤❤❤

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ie 2 місяці тому +2

    වර්ණයා බලු තඩියෙක් වගේ..😂 දිව බාගෙට එලියට දාගෙන..😂

  • @HansiPremachandra
    @HansiPremachandra 2 місяці тому +13

    මේ වර්ණයාවත් වෙනස් කරලා අමෝදියි ශේනුයි එකතුකරානම් කතාව බලන එක බෝරිං නැතිවෙයි.

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 2 місяці тому +2

    අනගි හැම වෙලේම බඩ අල්ල ගත්ත ගමන්

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 2 місяці тому +11

    එපා වෙනවා වෙලා වක ට මේ කතාව බලන්න

  • @bashi-fh1vr
    @bashi-fh1vr 2 місяці тому +33

    මේ කතාව නම් දැන් විකාරයක්..පටන් ගත්තේ දාස්ගේ ආදර කතාවෙන් ..දැන් ඇමැන්ඩාගේ ,අමොදිගේ ..ඉස්සරහට තවත් විකාර දායි

    • @mohammadjinnah5158
      @mohammadjinnah5158 2 місяці тому +1

      දාස් ට මොකද උනේ කියලා දැන් අවරුද්දක් වෙනවා අගක් මුලක් නැති කතාවක්

    • @Madhu3732
      @Madhu3732 2 місяці тому +1

      දාස් ට වෙච්ච දෙයක් නැහැ... දිව්‍ය ට මොනවා උනාද දන්නේ නැහැ - එකපාරට CID සීන් එකට දේ ව් දැම්මා ' උපුලි NAH... ඒ දරුවා කාගෙද කියලා ඒ සීන් එකත් නැති උනා

    • @nilukasewwandi3801
      @nilukasewwandi3801 2 місяці тому

      Kathawa ekama thanamai
      Balannath appiriyai

    • @hasininishara7504
      @hasininishara7504 2 місяці тому

      Ow ta tika dwasakin katawa tawa peralenna gattama balana unut balana eka nawattai

  • @niroshadilhani7505
    @niroshadilhani7505 2 місяці тому +5

    ඔක්කොම ස්කිප් කරල බැලුවෙ.2min වලින් බලලා ඉවරයි😂😑

  • @wijerathnawijerathna1631
    @wijerathnawijerathna1631 2 місяці тому +9

    මේ කතාව බලන එක එපා කරවන්න එපා දැන් වත් ෂේන් ,අමෝදී එකතු කරන්න

  • @maheshjanaka9781
    @maheshjanaka9781 2 місяці тому +8

    විනාඩි දෙකෙන් කතාව බලන මන් වගේ අය ඉන්නවද

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 2 місяці тому +3

    තවත් මේ ඇමන්ඩ අම්මා. තාත්තා හැදිලා නෑ පව් ඇමන්ඩ 😢මේ අම්මා නම් 😡

  • @OppoA38-ny8jz
    @OppoA38-ny8jz 2 місяці тому

    මේ කතාවත් බලන එක නතර වෙයි වගේ😮😮😮😮😮

  • @Manikemebal
    @Manikemebal 2 місяці тому +4

    ඉස්සර කොටස් දොළහෙන් පහලවෙ ඉවර කරන ටෙලිනාට්‍ය කොච්චර ලස්සනද හරිම අර්ථවත් ඒකට දැන් එකතැන අදිනව අවුරුදු හතරෙ පහෙ අන්තිමට කිසිම තේරුමක් නැතිව ඉවර කරනව ලියන අයටත් මතක නෑ මලදි ලියපුව කිසිම තේරුමක් නැතිව ඉවර කරනව

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 2 місяці тому +19

    එමෙන්ඩාගේ චරිතය කුමක් වුවත් ඇමැන්ඩා හින්දි නිළියක් වගේ ලස්සනයි

    • @sandasadali9214
      @sandasadali9214 2 місяці тому +1

      මේ comment eka dakina අමන්ඩා..... 😂😂😂😂😂

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 2 місяці тому +1

      Ow lassanai ❤😊❤

  • @Tharidu983
    @Tharidu983 2 місяці тому +9

    මේක කතාව තව අවුරුද්දකින් බැලුවත් එකම තැන කියන අය කෝ😂

  • @dameyanthi122
    @dameyanthi122 2 місяці тому +2

    ලොයිඩ් ගේ ගෙදර තිබුනු කෑම ටික අපිවත් කෑවා නම් හරි .අපරාදේ😊

  • @PriyanthaSamankumara-hn5jx
    @PriyanthaSamankumara-hn5jx Місяць тому

  • @Madhu3732
    @Madhu3732 2 місяці тому +4

    අනී කතාව දික් නොකර, අමොඩි ශේන් ගැන danagaththa නම් හරි නේ 😢😢 එකක් ඉවර වෙද්දි තව... මාසයක් අදින ප්‍රශ්නයක් එනවා කතාවට

  • @SaraSaranjala
    @SaraSaranjala Місяць тому +1

    මමනම් අන්ගිගෙ සේරම ස්කිප් කරනව

  • @PasiduMaduranga-d7u
    @PasiduMaduranga-d7u 2 місяці тому +1

    කතාව හැමදාම එකතැනෙ😂😂😂😂

  • @Kanchanasewwandi-t7k
    @Kanchanasewwandi-t7k 2 місяці тому +1

    කතාව එක තැන විතරයි.මුකුත් වෙනසක් නැ එපා වෙනවා 😢

  • @manelkanthi150
    @manelkanthi150 2 місяці тому +6

    ශේන් අමෝදි ආදර කතාව තියෙනවා නම් හොදයි. බලන්න දෙයක් නෑ වගේ දැන් නම්. වර්ණ වගේ පිස්සෙක් එක්ක ජීවත් වීමත් විකාරයක්. ඇමන්ඩගෙ දෙමාපියන් විකාරයක්. දැන් නම් එපා වෙනව බලන්න

  • @ranukaranuka401
    @ranukaranuka401 2 місяці тому +1

    ආසාවෙන් බලපු කතාවක් දැන්නම් කතා එක තැන පල්වෙන ගතියක් පේනව

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 2 місяці тому +3

    ඇමන්ධ හොද වැඩේ කළකම් පල දුන්නා. දැන් තේරෙනවා ඇති අවංක ආදරේ කරන දෙනෙක් වෙන් කරපුවම විදින දුක. ඔය අමොදිට දුන්න දුක තමයි දැන් විදවන්නේ..

    • @SASINI549
      @SASINI549 Місяць тому +1

      Yes True 💔💯

  • @PasiduDilshan-g6n
    @PasiduDilshan-g6n 2 місяці тому +18

    ඉස්සර නම් හොදයි පටන් ගත්ත අලුත දැන් 😪💕

  • @AthishaIdusara
    @AthishaIdusara 2 місяці тому +11

    අනේ මේ වර්නයාගෙ එලියට එන දිව කපන්න එකෙක් නැද්ද මන් අහන්නෙ 😂😂😂

  • @chandanifernando7456
    @chandanifernando7456 2 місяці тому +2

    අපෝයි මේ වර්නයා හැමතිස්සෙම දිව දොට්ට දාගෙන 😅😅

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 2 місяці тому +7

    Direcor, want Amodi❤Shen back

  • @AyodyaNirmani
    @AyodyaNirmani 2 місяці тому +3

    කතාව එක තැනමයි අප්පා එපා වෙනව

  • @rasikakumari1388
    @rasikakumari1388 2 місяці тому +7

    සේරම කතා එහෙමයි අතීතය මතක් කර කර බොරුවට හැමදාම එකම තැන 😢😂

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 2 місяці тому +3

    අමෝදි ට කරදරයක් වෙන්න ගියා නම් ඇත්ත ශේන් එනවා බේරගන්න.ඒකත් ආපහු නවැත්තුවා.අනේ ශේන් අමෝදි එකතු කරන්නකෝ.කතාව එපා වෙනවා.වර්නවත් සාමාන්‍ය පිරිමි කෙනෙක් වගෙ කරා නම් තුශිට ගැලපෙන්නේ

  • @Hiruni-n3r
    @Hiruni-n3r 2 місяці тому +2

    බොරුවට කතාව අදින්නේ නැතුව ශේන්❤අමෝදි එකතු කරලා අන්තිම කොටස් ලස්සනට දෙන්නකෝ

  • @ytqueen20
    @ytqueen20 2 місяці тому +2

    ව්නාඩ් දෙක තුනකීන් කතාව බලලා ඉවරයි..😂😂

  • @DineshKatugampala
    @DineshKatugampala 2 місяці тому

    මේ ඇමැන්ඩගෙයි රමේෂ්ගෙයි අඩවැඩියාවයි love එකයි හැමවෙලේම දාලා කතාව කන්න එපා අෆ්ෆා. බලන එකත් එපා වෙනවා

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 2 місяці тому +6

    අනගිගෙත් කෝලම කොච්චවත් බඩ අක්කන් දගලනවා.ඇති බඩකුත් නෑ

  • @ImalshaImalsha-pc2mx
    @ImalshaImalsha-pc2mx 2 місяці тому

    කතාවට බැන බැන හැමෝම කතාව බලනවා😒

  • @sanduninayanathara4836
    @sanduninayanathara4836 2 місяці тому +10

    Shen wage inna ekaa maha karumyk කතාව එපා වෙනව

  • @SaraSaranjala
    @SaraSaranjala Місяць тому +1

    අනගිවනම් මට පෙන්නන්න බෑ ඇක්ටින් වැඩියි මල විකාරේ ඇමන්ඩ නියමයි වැඩි අක්ටින් නෑ අනගි ඕනාටවඩා හුරතල් වෙන්ව ඇඩියි

  • @ShakilaKavindi
    @ShakilaKavindi 2 місяці тому +11

    Director, want Amodi ❤Shen back

  • @Hansi916
    @Hansi916 2 місяці тому

    කතාව තවත් අදින්නෙ නැතුව ශේන් ❤️ අමෝදි එකතු කරන්නකෝ රමේෂ් ❤️ ඇමැන්ඩත් එකතු කරන්න කතාව එපාවෙනවෝ

  • @hansanisachithra6215
    @hansanisachithra6215 2 місяці тому +2

    විනාඩි දෙකයි කතාව ඉවරයි 🤭

  • @JithmiHewavitharana
    @JithmiHewavitharana 2 місяці тому +6

    හස්වි, උපුලි කෝ 😂

    • @shameesha04
      @shameesha04 2 місяці тому

      Thihaswarage sahodaraya loyer th nh😅

  • @TiliniTilini-kw9eg
    @TiliniTilini-kw9eg 2 місяці тому +1

    Kathawa balanne amodi shenui ekathu wei kiyala

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 2 місяці тому

    ඉතින් අමෝදිට යන්න බැරි ඇයි පැනලා.වීකාරයක් වෙලා දැන් පටන් ගත්තේ කොහෙන්ද කොහෙන් ඉවරවෙයිද දන්නැ.

  • @gayathriPoornima-d4l
    @gayathriPoornima-d4l 2 місяці тому +2

    අයියෝ මන්දා දැන් එක ආදර කතාවක්වත් නෑනෙ මේකේ
    මුලින්ම ආදිත්‍යගෙයි අමෝදිගෙයි ලස්සන ආදර කතාව නැති කරා දැන් ශේන්ගෙයි අමෝදිගෙයි ආදර කතාවත් නෑ
    තිහස්වරගෙයි අනගිගෙයි ආදර කතාවත් තිබ්බත් පෙන්නන්නෙ නෑ
    අලුතින් තිබුණ රමේශ්ගෙයි ඇමැන්ඩගෙයි ආදර කතාවත් නැති කරා
    දැන් නිකන් මේක මල ගෙදරක කතාවක් වගේනේ අනේ ඔක්කොම අඩනවා

    • @SASINI549
      @SASINI549 Місяць тому

      Yes True 💔💯

  • @apsaraathukorala
    @apsaraathukorala 2 місяці тому +4

    Amendayi,shakyayi dennatama tiyenne napuru face eka.

  • @buddhimamunaweera
    @buddhimamunaweera 2 місяці тому

    බලපු කිසිම අර්ථවත් නැති කතාවක් මේක

  • @pdsharshani
    @pdsharshani 2 місяці тому +5

    වැඩක් නැහැ මේ කතාව බලලා අමෝදි ඔච්චරටම ශේන්ව අදුරගන්න වැරිද

  • @dilshanchamika-s4p
    @dilshanchamika-s4p 2 місяці тому

    👍👍👍

  • @Hasithviduranga-m7g
    @Hasithviduranga-m7g 2 місяці тому

    සමහර විට තුශී ගොඩක් ආදරේ දුන්නොත් වර්න උනත් හොද තත්ත්වයට එවී...🥲🙂

  • @Sandu-q8m
    @Sandu-q8m 2 місяці тому

    Skip krama balanna deyak na පිංවතුනි.😂

  • @ThyagaPerera
    @ThyagaPerera 2 місяці тому +3

    ඩිරෙක්ට අයියේ , ආපහු ටෙලිනාට්‍ය මගින් දාලා යන නළු නිලියන්ව නාට්‍ය වලට ගන්න එපා 😅..

  • @nimadushanthi2544
    @nimadushanthi2544 2 місяці тому

    මේ කතාව බලලා ඉවර වෙනකොට ලේ කෝප වෙනවා. ලියන ඒවා බලලා වෙනසක් karanawak . ලියන එකා දවස් 3 k නොබලා 4 වෙනි දවසේ balanawako එකම ටික ටික නෙමෙද හරවා හරවා යන්නේ. පිස්සෝ. නළු නිළියන් නිසා ටිකක් හරි බලන්නේ. අනේ ඔයාලා අයින් වෙන්න ඔය magulen ඔයාලටත් එපා wei

  • @SajithRajaguru
    @SajithRajaguru 2 місяці тому +1

    ❤❤❤❤🎉

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 2 місяці тому

    ඇමන්ඩා නැ නැ ගගා පහුගිය ටිකේ කැ ගැහුවා දැන් ක්කැගහනවා..

  • @SheelaKw
    @SheelaKw 2 місяці тому

    Kiyadenna Adare Tharam kathawa wage Awsana kotas tika hemotama (Amodi Shen)Sadaranayak wenwidihata dei kiyala hithenawa❤❤❤

  • @deannaferreira9852
    @deannaferreira9852 2 місяці тому +2

    ඇත්ත හොද කතාවක් දැන් නිකං මෝඩ scene දදා ඇදෙනවා🙄

  • @lahirulakmaal583
    @lahirulakmaal583 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤😮😢

  • @chnakadilan1827
    @chnakadilan1827 2 місяці тому

    Me කතාව phone එකෙන් බලන සෙට් එක aya බලන්න එපා වැඩක් ne me කතාව 😡😡

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 2 місяці тому

    අනගි බඩ අල්ලගත්ත ගමන්

  • @predeepkalu1279
    @predeepkalu1279 2 місяці тому

    Shakya nam harima honda kenek.

  • @SinisterScreenings775
    @SinisterScreenings775 2 місяці тому

    😊

  • @rahansasanuthi7546
    @rahansasanuthi7546 Місяць тому

    Apiriya karawanna epa kathwa , shik den baln hithenneth na

  • @ShiromiRanasinghe-dq4sj
    @ShiromiRanasinghe-dq4sj 2 місяці тому

    මේ කතාව ඇතුලේ කතා කීයක් යනවද මහ විකාරයක්

  • @SusanthiKalupahana-l8b
    @SusanthiKalupahana-l8b 2 місяці тому +1

    මෝඩ තුෂි මෝඩ ව්‍රර්ණයාට කවුද ආස

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 2 місяці тому +2

    ඇඩ්මින් මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ මේ Comment කතාව වෙනස් කරන්න.එපා වෙලා තියෙන්නේ ඔක්කොටම

  • @DanushkaDanu-ts7kj
    @DanushkaDanu-ts7kj 2 місяці тому

    අනගි + තිහස්වර
    අමොදි + ශේන්
    ඇමැන්ඩා + රමේෂ්
    තුෂී + වර්ණ
    ජිමි + ඉන්දික 😊😊😊😊😊😊😊😊😅😅😅😅

  • @CandaniNadeesha
    @CandaniNadeesha 2 місяці тому

    මේ කතාවනම් තති කර පිස්සුවක් මේවගේ කතා බලන්නෙ පිස්සො තමය ඉති. කතාව ඉවර කරන්නෙත් නෑ හොර ශේන්ව අල්ලන් කෙත් නෑ කතාව දිග ගස්සන ව විතරයි

  • @ShyamaliLiyanage-p3c
    @ShyamaliLiyanage-p3c 2 місяці тому

    Ane බලන්න epa wenawa

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 2 місяці тому +1

    මේ මෝඩ අමෝදිට දැන්වත් තේරෙන්නැද්ද මූ වෙන එකෙක් කියලා

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 місяці тому +1

    😂😂😂😂හොර ගෑනූ න්ට හම්බ වෙන්නේ ගරැ සැමියලා හොද ගෑනූ න්ට හම්බ වෙන්නේ හොර මිනිහා ලා බලපන්කෝ ඒකත්😅😅😅😅

  • @leeyangzhang4830
    @leeyangzhang4830 2 місяці тому

    anagi bada allagenama innawa ,watei kiyala bayata wage

  • @SaveeshaSammani-s7t
    @SaveeshaSammani-s7t Місяць тому

    🤔🤔monvad me venne 😂

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 2 місяці тому +1

    අනේ වර්ණ කොච්චර හොදයි ද මෝඩ වුණා ට. වර්ණ මෝඩ කම් අතරිය හොදයි ❤️ඒ වගේ කොල්ලෝ තුෂිට ගොඩක් ගැලපෙන්නේ තුශිව හොදන් බලා ගනයි ❤

  • @chnakadilan1827
    @chnakadilan1827 2 місяці тому

    Hiru එකේ කතා ඔහොම තමා 😂😡

  • @Kamilia-pz8nr
    @Kamilia-pz8nr 2 місяці тому

    වර්ණ ගත්තේ.ඇයි.මේ.කථාවට.වර්ණ.තුෂිට.ගැලපෙන්නැ

  • @RaviduMadushanka-w6e
    @RaviduMadushanka-w6e 2 місяці тому +1

    මෙකෙ මෙ සි අයි ඩි මැඩම්ට අමොදිව පාවිචි කරන්න ගත්තෙ කොතනද එ කවුඑු නිසාද මෙ කිසිම දෙයක් මතක නැතිලුද අනේ අම්මො මෙ කතාව හැමදාම බලන අපටද මොන්ගල් එතකොට🤔🤔🤔

  • @DahamhansiDahamhansi
    @DahamhansiDahamhansi 2 місяці тому

    Balanna kathawak nethi hinda balanawa

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 2 місяці тому +3

    Ramesh and amanda

  • @AyeshaSadamali-qh9or
    @AyeshaSadamali-qh9or 2 місяці тому

    අනගිගෙ අත බඩෙමයි.විකාරයක් වෙලා ඇති බඩකුත් නැ එක තැන පල් වෙන කතාවක්

  • @sandasadali9214
    @sandasadali9214 2 місяці тому +2

    කොඉ වෙලෙත් time pass කරන්න එක්කෝ අමොදිගේ අදෝනාව සින්දුවක් දානවා. නැත්නම් ඇමන්ඩගේ රමේෂ්ගෙයි අදෝනා සින්දුව. එපා වෙනවා

  • @HappyAlbatross-cp8oj
    @HappyAlbatross-cp8oj 2 місяці тому +11

    මටනම් මේ ශෙන්ලා දෙන්නම පෙන්නාන්න බෑ